Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

හොඳයි! ඊළඟට Figure - 26, 27, 28 & 29 රූපසටහන් වලින් දක්වලා තියෙන තියන කරුණු මොනවද කියල බලමු.  මතකයි නේ?? මේ ඇඳල තියෙන්නේ, එක් එක් ආයතනයට ඒ ඒ ආයතනය සංවේදී දේවල් බාහිර පරිසරයෙන් දැනගන්න ලැබුණාම 'ඉස්පර්ශයන්' ඇතිවන විදියයි... නැත්නම්, ඒ ඒ ආයතන වලට දැනගන්න ලැබෙන දේවල් වලට අනුරූපව 'විද්‍යුත් සංඥාවන්' (electrical signals) හැදෙන විදියයි... ඊළඟට ඒ ඉස්පර්ෂ මනසිකාර වෙලා විඳීම් ඇතිවන විදියයි... තමයි!!! !!! !!!  හරිය??  මුලින්ම Figure - 26 එකේදි, මොකක් හරි ආයතනයකට ඊට සංවේදී 'තරමක' දෙයක්... කණ නම් සද්දයක් / දිව නම් රසයක් මොනව හරි, 'අඩුත් නැති වැඩිත් නැති' දෙයක්... දැනගන්න ලැබෙනවා!!! ඒ දැනගන්න ලැබිච්ච තැන ඉඳලා ආයතනයේ ඉස්පර්ශය ඇතිවෙන්න පටන්ගන්නවා!!! Signal output එක හැදෙන්න ගන්නවා!!!  ඒ signal output එක මනසිකාර වෙන ගාණට ආව ගමන්... මනසින් දැනගන්න පුළුවන් මට්ටමට / detect වෙන ගාණට ආව ගමන්... අන්න විඳීම ඇතිවෙනවා!!!  ඊළඟට ඒ දැනිච්ච දේ නැතුව යනවා!!! ආයතනයෙන් ඇතිවෙච්ච ඉස්පර්ශයත් අඩුවෙන්න ගන්නවා!!! ඒ ඉස්පර්ශය මනසිකාර නොවෙන ගාණටම අඩුවෙච්ච ගමන්, අන්න විඳීම නැතුව යනවා!!! !!! !!!  මෙතැනදී, දැනගත්ත දේ ගැන විඳීම ඇතිවෙන්න පොඩි කාලයක් ගතවෙනවා. හැබැයි දැනගන්න ලැබුණු දේ නැතුව යනවත් එක්කම වගේ විඳීමත් නැතුව යනවා!!!  හරිය??  ඊළඟට Figure - 27 එකේදි, ආයතනයකට කලින්ට වඩා 'සැරට' / 'තදට' මොනව හරි දෙයක් දැනගන්න ලැබෙනවා!!!  එතැනදී, ආයතනයෙන් ඉස්පර්ශය ඇතිවීම කලින්ට වඩා වේගෙන් සිද්ධවෙලා, ඒ ඉස්පර්ශය මනසිකාර වෙලා 'විඳීම' ඇතිවීමත් කලින්ට වඩා ඉක්මනට සිද්ධවෙනවා!!!  ඒ වගේම, ඒ ඇතිවන විඳීමත් කලින්ට වඩා තදබල විදියට ඇතිවෙනවා!!!  ඊළඟට, ඒ දැනගන්න ලැබිච්ච දේ නැතුව යනවා!!! එතකොට කලින් වගේම ආයතනයෙන් ඇතිවෙච්ච ඉස්පර්ශයත් නැතුව යනවා!!! හැබැයි ඒ ඇතිවෙච්ච 'තද ඉස්පර්ශය' මනසිකාර වෙන මට්ටමෙන් පහළට බහින්න ටික වෙලාවක් ගතවෙනවා!!! එතකම් විඳීම අඩුවේගන අඩුවේගන ගිහිල්ලා, ඉස්පර්ශය මනසිකාර නොවෙන ගාණටම අඩුවුණාම විඳීමත් නැත්තටම නැතුව යනවා!!!  හරිය??   ම්ම්.. ඔය ටොපියක් (toffee) මොකක් හරි කෑවම, කාල ඉවරවෙලත් ටික වෙලාවක් යනකම් රස දැනෙන එක එහෙම නම් කාට කාටත් check වෙලා ඇති නේ??  ආං.. අන්න එහෙම වුනේ / වෙන්නේ, 'දිවේ ඇතිවෙච්ච ඉස්පර්ශය' මනසිකාර නොවෙන ගාණට අඩුවෙන්න කාලයක් ගතවෙච්ච / ගතවෙන නිසා තමයි!!!

දැන් මෙතනදි වෙනමම රූපසටහනකින් ඇඳල නොපෙන්වුවාට, යම් ආයතනයකට දැනගන්න පුළුවන් දෙයක්, ඒත් හැබැයි ආයතනයට දැනෙන - නොදැනෙන ගාණට / sense වෙන - නොවෙන ගාණට, 'ලාවට'... බොහෝම සියුම්වට... දැනුණොතින් එහෙම සිද්ධවෙන්නේ, කොච්චර වෙලාවක් ගියත්, මනසිකාර වෙන මට්ටමේ ඉස්පර්ශයක් අතිනොවෙන එක තමයි!!! නැත්නම් signal output එක මනසිකාර වෙන ගාණට develop නොවීම තමයි!!!  ඉතිං, 'විඳීමක්' ඇතිවෙන්නේ නෑ!!! !!! !!!  ඒත් ඒ 'හීනියට' / 'ලාවට' ඇතිවෙන ඉස්පර්ශයන් පවා මනසිකාර වෙන ගාණට, මනසේ සංවේදී තාවය / sensitivity එක වර්ධනය කරගන්න පුළුවන් නම්???  Detect වෙන minimum level එක අඩුකරගන්න... '0'ටම ගේන්න... පුළුවන් නම්??? ???  ඒ කියන්නේ, 'හිත' දියුණු කරගන්න පුළුවන් නම්??? ???  ආන්න එතකොට, 'පුබ්බේ නිවාසානුස්සති' ඥාණ... 'දිබ්බ චක්ඛු' / 'දිබ්බ සෝත' ඥාණ... භූතයො / පෙරේතයො දකින හැකියාවල්... හැම පුකක්ම ලැබෙනවා!!! !!! !!!  හරිය??  මොකද, සත්වයන්ගෙ ප්‍රඥාවන්ත භාවය (intelligence)... සුවිශේෂී හැකියාවල් (supreme powers)... සේරම තීරණය වෙන්නෙ, ඔය delay times / minimum levels වලින් තමයි!!! !!! !!!  දැනට ඇති!!!

හරි! ඊළඟට ඔය Figure - 28 & 29 දෙකෙන් ඇඳල පෙන්වල තියෙන්නේ, කලින් වගේම 'තරමකට' දැනගන්න ලැබුණු දෙයක් හරි... 'කණ පැළෙන්න' දැනගන්න ලැබුණු දෙයක් හරි...  ඒ ඒ කිව්වේ, ටිකක් සැරට දැනගන්න ලැබුණු දෙයක්..  වෙනස් නොවී (නැති නොවී / අඩු වැඩි නොවී) ගොඩ වෙලාවක් තිස්සේ එකම විදියට තිබුණොත්, අන්න එතකොට සිද්ධවෙන 'සන්තෑසිය' තමයි!!! !!! !!!   දැනගන්න ලැබුණු දේ, වරු ගණනාවක් තිස්සේ හරි ඒ විදියටම තියනවා!!! හැබැයි ටික වෙලාවක් යනකොට, ආයතනයට "දැන් දැනගත්ත ඇති!!" කියල හිතෙනවා!!!  ආයතනය සංතෘප්ත / saturate වෙලා, response එක බහින්න.. 'ඉස්පර්ශය' අඩුවෙන්න, නැත්නම් 'signal output එක' decay වෙන්න.. පටන් ගන්නවා!!! !!! !!!  ඊළඟට, එහෙම අඩුවෙන්න ගත්ත ඉස්පර්ශය මනසට detect වෙන අවම මට්ටමෙනුත් පහළට බැහැපු ගමන්, විඳීම නැත්තටම නැතුව යනවා!!! ඒ වගේම, ඔතනදි ගොඩක් සැරට / දරුණුවට දැණිච්ච දෙයක් නොදැනී යන්න, සාමාන්‍ය තරමකට දැණිච්ච දෙයක් නොදැනී යන්න ගතවෙනවාට වඩා වැඩිපුර කාලයකුත් ගතවෙනවා!!!  **- මේ.. එතකොට ඔය රූපසටහන් දෙක බලද්දී, තරමකට දැනිච්ච දෙයට වඩා අඩු කාලෙකින් සැරට දැනිච්ච දේ නොදැනී යන්න පටන් ගන්නවා' වගේ seen එකකුත් පේන්න තියනවා නේ??  ඒ ඒක ගණන් ගන්න එපා!!! ඇයි දන්නවද?? Figure - 28 එකේ ගාණටම 29ත් අඳින්න ගියානම් ඒකෙ අන්තිම හරිය අඳින්න ඉඩ මදිවෙන නිසා, මං එතන ටිකක් කොටකරල ඇන්ද.  නැතුව ඒක මේ පැහැදිළිකිරීම් වලට අදාළ දෙයක් නෙවෙයි!!!  -** හ්ම්ම්.. එතකොට ඔය මහා කුණු යායවල් ළඟ පදිංචිවෙලා ඉන්න මිනිස්සුන්ට නහයවල් නැතුව වගේ ඉන්න පුළුවන් වෙලා තියෙන්නෙ... සීනි ගොඩාක් කාගෙන කාගෙන ගියොත් පැණිරස දැනෙන්නෙ නැතුව යන්නෙ... ඔන්න ඔය seen එක හන්දා තමයි!!!   බාහිර පරිසරයෙන් දැනගත්ත / දැනගන්න ලැබුණු දේවල් එහෙම්මම... ඒ විදියටම... තියනවා!!! !!! !!! හැබැයි අදාළ ආයතනය 'off වෙලා' නිසා, සත්වයාට ඒ ගැන මොකවත් දැනෙන්නෙ නැතුව යනවා!!! !!! !!!  හරිය??

ම්ම්.. තව එක රූපසටහනක් ඉතුරුයි නේද, Figure - 30 ??  ඒක ඔය නිකමට වගේ ඇඳල දැම්මේ, මොකෙකුට හරි ජනවාරි 1වෙනිදා උදේ පාන්දරම ලැබෙන විදියට, ලස්සන මුතුකැට අකුරින් 'ලැබුවාවූ 2014 නව වසර ඔබට එහෙම්පිටින්ම කෙලවේවා!!' කියල ලියපු ලස්සනම ලස්සන නව අවුරුදු සුභ පැතුම්පතක් යැව්වා නම්...  එහෙම නැත්නම්, ජනවාරි 1වෙනිදා උදේ පාන්දරම කර්ණ රසායන.. කණ පිනායන.. ඉමිහිරි හඬකින් "ලැබුවාවූ 2014 නව වසර ඔබට එහෙම්පිටින්ම කෙලවේවා කියා ඉතසිතින් සුභ ප්‍රාර්ථනා කරනවා!!" කියල 'සුබපැතුවා' නම්...  අන්න ඒකගෙ හිත හැසිරෙන විදිය තමයි!!! !!! !!!  ඕකේ, CH-1 Card එක දකින්න ලැබෙන හරි.. 'සුබපැතුම' අහන්න ලැබෙන හරි.. seen එකය... CH-2 ඇහෙන් හරි.. කණෙන් හරි.. 'විඳීම' ඇතිවීමය... CH-3 හිතේ හැසිරීමය... කියල ගන්නකෝ.  ඉතිං, ඇහෙන් / කණෙන් දැනගෙන, ඉස්පර්ශය ඇතිවෙලා... විඳීම ඇතිවෙලා... හඳුනාගැනීමත් සිද්ධවෙලා... New year card එකේ ලස්සනට.. මුතුකැට වගේ අකුරු වලට.. ඒත් නැත්නම් කන් පිනායන මිහිරි කටහඬට.. 'ශා' කියල 'හිත' පිපිල ආවට / හිත up වුණාට, වැඩේ click වෙන්නෙ චුට්ටක් වෙලා ගිහිල්ල නේ??   Tube light වගේ නේ??  නැත්නම්, 'හඳුනා ගැනීම' අංජබජල් බව තේරෙන්නෙ පස්සෙ නේ??  අන්න එතකොටම, ඒකගෙ හිත 'බුහ් ගාල' පල්ලම් බහිනවා!!! නැත්නම් හිත 'ඩෝං ගාල' down යනවා!!! !!! !!!   ආයෙ ඒක 'උඩ එන්නේ' අවුරුද්දෙන් භාගයක් විතර... 6මාසයක් විතර... ගියාම තමයි!!! !!! !!!

හප්පේ.. යාන්තම් 'දෙවැනි තොරණ' නම් ඉවරකරගත්තා.  ඒත් ඉතිං ඕක පටන්ගන්නකොටම කිව්ව නේ, ඔතන දක්වලා තියෙන්නේ "විඳීමක් ඇතිවුණා.. හිත නැටුවා... විඳීම නැතිවුණා... හිත ආයෙම settle උනා... කියන ටික විතරයි!!! ඒ ඇරෙන්න, විඳීමක් නැවත නැවත මෙනෙහි කරකර 'හිතින් ආතල් ගන්න' ගියොත් වෙන කතන්දරේ ඔතන නෑ!!!" කියලා. ඊළඟට, අපි ඒ විඳීමක් නැවත නැවත හිතින් මෙනෙහි කරන්න... repeat කරන්න... තියාගත්තොත් වෙන හරියත් oscilloscope එකකින් බලාගන්න පුළුවන් උනා නම්, පේන්නෙ කොහොමද?? කියලා බලමු.  මං කස්ටියට කියල දුන්න නේ, ඇස් / කන් / නහය / දිව / කය කියන ආයතන 5න් මනසට ලැබෙන ඉස්පර්ශයන්ට / signal outputs වලට නම් උපරිම සීමාවක් තියනවා!!! ඒ නිසා විඳීම ඇතිවීමයි හිත හැසිරීමයි දෙකත් ඉබේම සීමා වෙනවා!!! Limit වෙනවා!!! හැබැයි මනසින් මනසටම ඉස්පර්ශයන් ලැබෙන අවස්ථාවේදී... හිතින් ආතල් ගනිමින් / තරහෙන් පුපුරමින් / බයෙන් වෙව්ලමින් ඉන්න අවස්ථාවලදී... එහෙම සීමා වෙන / limit වෙන කතාවක් නෑ!!! !!! !!! 'සිත - විඥාණය' දෙකේ නැත්නම්, 'විද්‍යුතය - විද්‍යුත්චුම්බකත්වය' කියන දෙකේ ස්වභාවය නිසා, යම් දෙයක් නැවත නැවත මනසිකාර කෙරෙන්න කෙරෙන්න... සිතින් repeat වෙන්න වෙන්න... ප්‍රතිපෝෂණය (feedback) වෙලා, ඉස්පර්ශයයි / විඳීමයි / හිත හැසිරීමයි සේරම වැඩිවෙලා.. වැඩිවෙලා.. සියලු සීමාවල් ඉක්මවා යනවා!!! !!! !!! කියන බව?? ඕං ඔය 'තුන්වෙනි තොරණෙන්'   පෙන්නලා තියෙන්නේ, ඒ සිදුවීමේ graphical representation එක තමයි!!!  පොඩි වෙනසකට තියෙන්නෙ, ඉස්පර්ශයයි (CH-1).. විඳීමයි (CH-2).. හිත හැසිරීමයි (CH-3).. වක්‍ර / curves 3ට පාට 3ක් පාවිච්චිකරලා, Figure - 31 වලින් සැප සහගත විඳීමක් ඔස්සේ දිගින් දිගට හිතනකොට හිත හැසිරෙන ආකාරයයි... Figure - 32 වලින් දුක් සහගත විඳීමක් ඔස්සේ දිගින් දිගට හිතනකොට හිත හැසිරෙන ආකාරයයි... 'ප්‍රස්ථාර' / graphs දෙකක් හැටියට ඇඳපු එක විතරයි.

Click image to download.

Next >>

[QUOTE="Damith Kariyawasam, post: 16268632, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=16266576&postcount=4866]<< Previous[/url] [size=4]හොඳයි! ඊළඟට Figure - 26, 27, 28 & 29 රූපසටහන් වලින් දක්වලා තියෙන තියන කරුණු මොනවද කියල බලමු. :):) මතකයි නේ?? මේ ඇඳල තියෙන්නේ, එක් එක් ආයතනයට ඒ ඒ ආයතනය සංවේදී දේවල් බාහිර පරිසරයෙන් දැනගන්න ලැබුණාම 'ඉස්පර්ශයන්' ඇතිවන විදියයි... නැත්නම්, ඒ ඒ ආයතන වලට දැනගන්න ලැබෙන දේවල් වලට අනුරූපව 'විද්‍යුත් සංඥාවන්' (electrical signals) හැදෙන විදියයි... ඊළඟට ඒ ඉස්පර්ෂ මනසිකාර වෙලා විඳීම් ඇතිවන විදියයි... තමයි!!! !!! !!! :yes::yes: හරිය?? :D මුලින්ම Figure - 26 එකේදි, මොකක් හරි ආයතනයකට ඊට සංවේදී 'තරමක' දෙයක්... කණ නම් සද්දයක් / දිව නම් රසයක් මොනව හරි, 'අඩුත් නැති වැඩිත් නැති' දෙයක්... දැනගන්න ලැබෙනවා!!! ඒ දැනගන්න ලැබිච්ච තැන ඉඳලා ආයතනයේ ඉස්පර්ශය ඇතිවෙන්න පටන්ගන්නවා!!! Signal output එක හැදෙන්න ගන්නවා!!! :yes::yes: ඒ signal output එක මනසිකාර වෙන ගාණට ආව ගමන්... මනසින් දැනගන්න පුළුවන් මට්ටමට / detect වෙන ගාණට ආව ගමන්... අන්න විඳීම ඇතිවෙනවා!!! :D:D ඊළඟට ඒ දැනිච්ච දේ නැතුව යනවා!!! ආයතනයෙන් ඇතිවෙච්ච ඉස්පර්ශයත් අඩුවෙන්න ගන්නවා!!! ඒ ඉස්පර්ශය මනසිකාර නොවෙන ගාණටම අඩුවෙච්ච ගමන්, අන්න විඳීම නැතුව යනවා!!! !!! !!! :):) මෙතැනදී, දැනගත්ත දේ ගැන විඳීම ඇතිවෙන්න පොඩි කාලයක් ගතවෙනවා. හැබැයි දැනගන්න ලැබුණු දේ නැතුව යනවත් එක්කම වගේ විඳීමත් නැතුව යනවා!!! :yes::yes: හරිය?? :dull: ඊළඟට Figure - 27 එකේදි, ආයතනයකට කලින්ට වඩා 'සැරට' / 'තදට' මොනව හරි දෙයක් දැනගන්න ලැබෙනවා!!! ;) එතැනදී, ආයතනයෙන් ඉස්පර්ශය ඇතිවීම කලින්ට වඩා වේගෙන් සිද්ධවෙලා, ඒ ඉස්පර්ශය මනසිකාර වෙලා 'විඳීම' ඇතිවීමත් කලින්ට වඩා ඉක්මනට සිද්ධවෙනවා!!! :yes::yes: ඒ වගේම, ඒ ඇතිවන විඳීමත් කලින්ට වඩා තදබල විදියට ඇතිවෙනවා!!! :) ඊළඟට, ඒ දැනගන්න ලැබිච්ච දේ නැතුව යනවා!!! එතකොට කලින් වගේම ආයතනයෙන් ඇතිවෙච්ච ඉස්පර්ශයත් නැතුව යනවා!!! හැබැයි ඒ ඇතිවෙච්ච 'තද ඉස්පර්ශය' මනසිකාර වෙන මට්ටමෙන් පහළට බහින්න ටික වෙලාවක් ගතවෙනවා!!! එතකම් විඳීම අඩුවේගන අඩුවේගන ගිහිල්ලා, ඉස්පර්ශය මනසිකාර නොවෙන ගාණටම අඩුවුණාම විඳීමත් නැත්තටම නැතුව යනවා!!! :yes::yes: හරිය?? :dull::dull: :rolleyes: ම්ම්.. ඔය ටොපියක් (toffee) මොකක් හරි කෑවම, කාල ඉවරවෙලත් ටික වෙලාවක් යනකම් රස දැනෙන එක එහෙම නම් කාට කාටත් check වෙලා ඇති නේ?? ;) ආං.. අන්න එහෙම වුනේ / වෙන්නේ, 'දිවේ ඇතිවෙච්ච ඉස්පර්ශය' මනසිකාර නොවෙන ගාණට අඩුවෙන්න කාලයක් ගතවෙච්ච / ගතවෙන නිසා තමයි!!! දැන් මෙතනදි වෙනමම රූපසටහනකින් ඇඳල නොපෙන්වුවාට, යම් ආයතනයකට දැනගන්න පුළුවන් දෙයක්, ඒත් හැබැයි ආයතනයට දැනෙන - නොදැනෙන ගාණට / sense වෙන - නොවෙන ගාණට, 'ලාවට'... බොහෝම සියුම්වට... දැනුණොතින් එහෙම සිද්ධවෙන්නේ, කොච්චර වෙලාවක් ගියත්, මනසිකාර වෙන මට්ටමේ ඉස්පර්ශයක් අතිනොවෙන එක තමයි!!! නැත්නම් signal output එක මනසිකාර වෙන ගාණට develop නොවීම තමයි!!! :yes::yes: ඉතිං, 'විඳීමක්' ඇතිවෙන්නේ නෑ!!! !!! !!! :no::no::no: ඒත් ඒ 'හීනියට' / 'ලාවට' ඇතිවෙන ඉස්පර්ශයන් පවා මනසිකාර වෙන ගාණට, [COLOR="Blue"]මනසේ සංවේදී තාවය / sensitivity එක වර්ධනය කරගන්න පුළුවන් නම්??? :rolleyes: Detect වෙන minimum level එක අඩුකරගන්න... '0'ටම ගේන්න... පුළුවන් නම්??? ??? :rolleyes: ඒ කියන්නේ, 'හිත' දියුණු කරගන්න පුළුවන් නම්??? ???[/COLOR] :rolleyes::rolleyes: ආන්න එතකොට, 'පුබ්බේ නිවාසානුස්සති' ඥාණ... 'දිබ්බ චක්ඛු' / 'දිබ්බ සෝත' ඥාණ... භූතයො / පෙරේතයො දකින හැකියාවල්... හැම පුකක්ම ලැබෙනවා!!! !!! !!! :yes::yes::yes: හරිය?? :D:D මොකද, සත්වයන්ගෙ ප්‍රඥාවන්ත භාවය (intelligence)... සුවිශේෂී හැකියාවල් (supreme powers)... සේරම තීරණය වෙන්නෙ, ඔය delay times / minimum levels වලින් තමයි!!! !!! !!! :D:D දැනට ඇති!!! ;) හරි! ඊළඟට ඔය Figure - 28 & 29 දෙකෙන් ඇඳල පෙන්වල තියෙන්නේ, කලින් වගේම 'තරමකට' දැනගන්න ලැබුණු දෙයක් හරි... 'කණ පැළෙන්න' දැනගන්න ලැබුණු දෙයක් හරි... :shocked::shocked: ඒ ඒ කිව්වේ, ටිකක් සැරට දැනගන්න ලැබුණු දෙයක්.. ;):) වෙනස් නොවී (නැති නොවී / අඩු වැඩි නොවී) ගොඩ වෙලාවක් තිස්සේ එකම විදියට තිබුණොත්, අන්න එතකොට සිද්ධවෙන 'සන්තෑසිය' තමයි!!! !!! !!! :yes::yes: :D දැනගන්න ලැබුණු දේ, වරු ගණනාවක් තිස්සේ හරි ඒ විදියටම තියනවා!!! හැබැයි ටික වෙලාවක් යනකොට, ආයතනයට "දැන් දැනගත්ත ඇති!!" කියල හිතෙනවා!!! :rolleyes::rolleyes: ආයතනය සංතෘප්ත / saturate වෙලා, response එක බහින්න.. 'ඉස්පර්ශය' අඩුවෙන්න, නැත්නම් 'signal output එක' decay වෙන්න.. පටන් ගන්නවා!!! !!! !!! :yes::yes: ඊළඟට, එහෙම අඩුවෙන්න ගත්ත ඉස්පර්ශය මනසට detect වෙන අවම මට්ටමෙනුත් පහළට බැහැපු ගමන්, විඳීම නැත්තටම නැතුව යනවා!!! ඒ වගේම, ඔතනදි ගොඩක් සැරට / දරුණුවට දැණිච්ච දෙයක් නොදැනී යන්න, සාමාන්‍ය තරමකට දැණිච්ච දෙයක් නොදැනී යන්න ගතවෙනවාට වඩා වැඩිපුර කාලයකුත් ගතවෙනවා!!! :yes::yes: [COLOR="Red"]**[/COLOR]- මේ.. එතකොට ඔය රූපසටහන් දෙක බලද්දී, තරමකට දැනිච්ච දෙයට වඩා අඩු කාලෙකින් සැරට දැනිච්ච දේ [u]නොදැනී යන්න පටන් ගන්නවා[/u]' වගේ seen එකකුත් පේන්න තියනවා නේ?? :D ඒ ඒක ගණන් ගන්න එපා!!! ඇයි දන්නවද?? Figure - 28 එකේ ගාණටම 29ත් අඳින්න ගියානම් ඒකෙ අන්තිම හරිය අඳින්න ඉඩ මදිවෙන නිසා, මං එතන ටිකක් කොටකරල ඇන්ද. ;) නැතුව ඒක මේ පැහැදිළිකිරීම් වලට අදාළ දෙයක් නෙවෙයි!!! :D:D -[COLOR="Red"]**[/COLOR] හ්ම්ම්.. එතකොට ඔය මහා කුණු යායවල් ළඟ පදිංචිවෙලා ඉන්න මිනිස්සුන්ට නහයවල් නැතුව වගේ ඉන්න පුළුවන් වෙලා තියෙන්නෙ... සීනි ගොඩාක් කාගෙන කාගෙන ගියොත් පැණිරස දැනෙන්නෙ නැතුව යන්නෙ... ඔන්න ඔය seen එක හන්දා තමයි!!! :yes::yes: :D බාහිර පරිසරයෙන් දැනගත්ත / දැනගන්න ලැබුණු දේවල් එහෙම්මම... ඒ විදියටම... තියනවා!!! !!! !!! හැබැයි අදාළ ආයතනය 'off වෙලා' නිසා, සත්වයාට ඒ ගැන මොකවත් දැනෙන්නෙ නැතුව යනවා!!! !!! !!! :yes::yes: හරිය?? :D:D ම්ම්.. තව එක රූපසටහනක් ඉතුරුයි නේද, Figure - 30 ?? ;) ඒක ඔය නිකමට වගේ ඇඳල දැම්මේ, මොකෙකුට හරි ජනවාරි 1වෙනිදා උදේ පාන්දරම ලැබෙන විදියට, ලස්සන මුතුකැට අකුරින් 'ලැබුවාවූ 2014 නව වසර ඔබට එහෙම්පිටින්ම කෙලවේවා!!' කියල ලියපු ලස්සනම ලස්සන නව අවුරුදු සුභ පැතුම්පතක් යැව්වා නම්... :rolleyes: එහෙම නැත්නම්, ජනවාරි 1වෙනිදා උදේ පාන්දරම කර්ණ රසායන.. කණ පිනායන.. ඉමිහිරි හඬකින් "ලැබුවාවූ 2014 නව වසර ඔබට එහෙම්පිටින්ම කෙලවේවා කියා ඉතසිතින් සුභ ප්‍රාර්ථනා කරනවා!!" කියල 'සුබපැතුවා' නම්... :rolleyes::rolleyes: අන්න ඒකගෙ හිත හැසිරෙන විදිය තමයි!!! !!! !!! :rofl::rofl: ඕකේ, CH-1 Card එක දකින්න ලැබෙන හරි.. 'සුබපැතුම' අහන්න ලැබෙන හරි.. seen එකය... CH-2 ඇහෙන් හරි.. කණෙන් හරි.. 'විඳීම' ඇතිවීමය... CH-3 හිතේ හැසිරීමය... කියල ගන්නකෝ. :):) ඉතිං, ඇහෙන් / කණෙන් දැනගෙන, ඉස්පර්ශය ඇතිවෙලා... විඳීම ඇතිවෙලා... හඳුනාගැනීමත් සිද්ධවෙලා... New year card එකේ ලස්සනට.. මුතුකැට වගේ අකුරු වලට.. ඒත් නැත්නම් කන් පිනායන මිහිරි කටහඬට.. 'ශා' කියල 'හිත' පිපිල ආවට / හිත up වුණාට, වැඩේ click වෙන්නෙ චුට්ටක් වෙලා ගිහිල්ල නේ?? ;) :):) Tube light වගේ නේ?? :):) නැත්නම්, 'හඳුනා ගැනීම' අංජබජල් බව තේරෙන්නෙ පස්සෙ නේ?? :baffled::baffled: අන්න එතකොටම, ඒකගෙ හිත 'බුහ් ගාල' පල්ලම් බහිනවා!!! නැත්නම් හිත 'ඩෝං ගාල' down යනවා!!! !!! !!! :yes::yes: :D ආයෙ ඒක 'උඩ එන්නේ' අවුරුද්දෙන් භාගයක් විතර... 6මාසයක් විතර... ගියාම තමයි!!! !!! !!! ;) :lol::lol: හප්පේ.. යාන්තම් 'දෙවැනි තොරණ' නම් ඉවරකරගත්තා. :):) ඒත් ඉතිං ඕක පටන්ගන්නකොටම කිව්ව නේ, ඔතන දක්වලා තියෙන්නේ "විඳීමක් ඇතිවුණා.. හිත නැටුවා... විඳීම නැතිවුණා... හිත ආයෙම settle උනා... කියන ටික විතරයි!!! ඒ ඇරෙන්න, විඳීමක් නැවත නැවත මෙනෙහි කරකර 'හිතින් ආතල් ගන්න' ගියොත් වෙන කතන්දරේ ඔතන නෑ!!!" කියලා. ඊළඟට, අපි ඒ විඳීමක් නැවත නැවත හිතින් මෙනෙහි කරන්න... repeat කරන්න... තියාගත්තොත් වෙන හරියත් oscilloscope එකකින් බලාගන්න පුළුවන් උනා නම්, පේන්නෙ කොහොමද?? කියලා බලමු. :D මං කස්ටියට කියල දුන්න නේ, ඇස් / කන් / නහය / දිව / කය කියන ආයතන 5න් මනසට ලැබෙන ඉස්පර්ශයන්ට / signal outputs වලට නම් උපරිම සීමාවක් තියනවා!!! ඒ නිසා විඳීම ඇතිවීමයි හිත හැසිරීමයි දෙකත් ඉබේම සීමා වෙනවා!!! Limit වෙනවා!!! හැබැයි මනසින් මනසටම ඉස්පර්ශයන් ලැබෙන අවස්ථාවේදී... හිතින් ආතල් ගනිමින් / තරහෙන් පුපුරමින් / බයෙන් වෙව්ලමින් ඉන්න අවස්ථාවලදී... එහෙම සීමා වෙන / limit වෙන කතාවක් නෑ!!! !!! !!! 'සිත - විඥාණය' දෙකේ නැත්නම්, 'විද්‍යුතය - විද්‍යුත්චුම්බකත්වය' කියන දෙකේ ස්වභාවය නිසා, යම් දෙයක් නැවත නැවත මනසිකාර කෙරෙන්න කෙරෙන්න... සිතින් repeat වෙන්න වෙන්න... ප්‍රතිපෝෂණය (feedback) වෙලා, ඉස්පර්ශයයි / විඳීමයි / හිත හැසිරීමයි සේරම වැඩිවෙලා.. වැඩිවෙලා.. සියලු සීමාවල් ඉක්මවා යනවා!!! !!! !!! කියන බව?? ඕං ඔය 'තුන්වෙනි තොරණෙන්' ;) :D:D පෙන්නලා තියෙන්නේ, ඒ සිදුවීමේ graphical representation එක තමයි!!! :):) පොඩි වෙනසකට තියෙන්නෙ, ඉස්පර්ශයයි (CH-1).. විඳීමයි (CH-2).. හිත හැසිරීමයි (CH-3).. වක්‍ර / curves 3ට පාට 3ක් පාවිච්චිකරලා, Figure - 31 වලින් සැප සහගත විඳීමක් ඔස්සේ දිගින් දිගට හිතනකොට හිත හැසිරෙන ආකාරයයි... Figure - 32 වලින් දුක් සහගත විඳීමක් ඔස්සේ දිගින් දිගට හිතනකොට හිත හැසිරෙන ආකාරයයි... 'ප්‍රස්ථාර' / graphs දෙකක් හැටියට ඇඳපු එක විතරයි. ;) :D[/size] [url=http://imageshack.com/a/img547/1224/415y.jpg][IMG]http://imageshack.com/a/img812/6222/ixw2.jpg[/IMG][/url] Click image to download. [right][url=http://www.elakiri.com/forum/showpost.php?p=16270924&postcount=4874]Next >>[/url][/right] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom