Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

කස්ටියට මතක ඇති නේ අපි අර වට්ටි පෙට්ටි pass කර කර හිටපු ගොං බෞද්ධයෝ සෙට් එකක් අන්දලා වළල්ලක් හදාපු seen එක??  නේද???  එතකොට, දැන් මේ අපේ 'මනස' කියන ආයතනයත් ඇවිල්ලා ඒ වගේම කෙහෙල්මලක් නෙව!!!  ඉතින්, 'චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥාණං. තින්නං සංගති ඵස්සෝ...' 'සෝතංච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥාණං. තින්නං සංගති ඵස්සෝ...' 'ඝාණංච පටිච්ච ඝන්දේච උප්පජ්ජති ඝාණ විඥාණං. තින්නං සංගතින් ඵස්සෝ...' 'ජිව්හාච පටිච්ච රසේච උප්පජ්ජති ජිව්හා විඥාණං. තින්නං සංගතින් ඵස්සෝ...' 'කායංච පටිච්ච පොට්ඨබ්බේච උප්පජ්ජති කාය විඥාණං. තින්නං සංගතින් ඵස්සෝ...' ලෙසට, ඇස / කණ / නාසය / දිව / කය කියන ආයතන 5න් මේ මනස කියන ආයතනයට ජාති 5ක 'ඵස්සයන්' (ඉස්පර්ෂ) එනකොට, ඒක හරියට නිකම් අර ගොං බෞද්ධයන්ගෙන් හැදිච්ච වළල්ලට, 5දෙනෙක් 5පොලකින් (තැන් 5කින්) ඇවිත් තව තව අලුත් 'බඩුමුට්ටු' ගෙනත් දානවා / පටවනවා වගෙයි!!! !!! !!!  එතකොට, 'මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥාණං, තින්නං සංගතින් ඵස්සෝ...' කියල තියන, මනස ඇතුලේම සිද්ධවෙන කතන්දරය ගත්තාම, ඒක හරියට 'හතරවටෙන්ම' ඉඳන් ඒක අස්සෙ තියන කුණු ගොඩවල්ම අරන් අරන් ආපහු ඒකටම දානවා / පටවනවා වගෙයි!!! !!! !!!  ඇයි, ගොං බෞද්ධයන්ගෙන් හැදිච්ච වළල්ලේ ඕනෙම ගොං බෞද්ධයෙක් ගත්තත් කරන්නේ, ඒ පැත්තෙන් අරන් මේ පැත්තට දෙන එක!!! සජීවී සෛල වළල්ලේ හැම සෛලයකදිම වෙන්නෙත්, ඒ පැත්තෙන් එන ඒවා චුට්ටක් delay වෙලා මේ පැත්තට pass වෙන එක!!! ඒ කියන්නේ ඉතින් වළල්ලෙන් (මනසෙන් / මතකයෙන්) අරන් වළල්ලටම (මනසටම / මතකයටම) දීමක් තමයි!!! !!! !!!   ඒ හන්දම තමයි මේ සංසාරගත සත්වයන්ගේ මතකයන්ට වැටිච්ච / එකතුවෙච්ච කිසිම දෙයක් ආයේ ඒ මතකයන්ගෙන් අයින් වෙන්නෙ / ගිලිහිලා යන්නෙ නැත්තෙ!!! !!! !!! අනික, එහෙම වෙලා වෙලා... මතකයන් එකතුවෙලා එකතුවෙලා... මේ වෙනකොටත්, බුදු නෙතට වත් පේන්නේ නැති තරම් දුර ඈත කාලෙක ඉඳලා පැවතගෙන ඇවිල්ල තියන 'තඩී මතකයක්' මේ ඉන්න හැම එකෙක්ගේම මනස කියන ආයතන වල ගොඩගැහිලා තියනවා!!! !!! !!! ඒ එකතුවෙච්ච මතකයන්ම තමයි මේ තරම් භයානක සංසාර කතන්දරේකටත් හේතුවෙලා තියෙන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඉතින්, මේ වෙනකොටත් ගොඩගැහිල තියන සංසාර මතකයන් හන්දා, සේරම අනාගෙන... නන්නත්තාර වෙලා... ඉන්න මේ කාලකණ්නි සත්තුන්ව (උඹලව) මේ භයානක සංසාර පැවැත්මෙන් ගලවලා / නිදහස්කරලා දාන්න මෙච්චරට දඟලන්න වෙලා... අමාරු වෙලා... තියෙද්දී, උන් තව තවත් අලුත් අලුත් කුණුගොඩවල් එකතුකරගත්තොත් / ගොඩගහගත්තොත්, වැඩේ තව තවත් අමාරු වෙන නිසා... සංසාර කතන්දරේ තව තවත් කුරුවල් වෙන නිසා... සංසාරෙ තවදුරටත් 'අල' වෙන / 'දෙල්' වෙන නිසා...  භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වා, "දාන්න දෙන්න එපා!! දාන්න දුන්නොත් නාන්න වෙනවා!!"  කියල.   හැබැයි ඔය විදියට නෙවෙයි කිව්වෙ!!! ටිකක් වෙනස් විදියට!!!  උන්වහන්සේ කිව්වා, "පින්වත, ඇස ආරක්ෂා කරගන්න!!" කියල!!! !!! !!! ...  ... වෙඩි නොවදින වීදුරු දාල... අස්සෙන් දූවිලි / කුණු / පොඩි පොඩි සත්තු / දුම් එහෙම වත් ඇතුලට යන්නෙ නැතිවෙන්න, හොඳට මුණත්තහඩුවටම හේත්තුවෙලා හිටින විදිය frame එකක් (housing / shield / cover මොකක් හරි එකක්) දාල... කණ්නාඩි කුට්ටමක් හදල දාගෙන ඉන්න??? ???  නෑ යකෝ!!!  තෝ කෙල්ලෙක් / ගෑණියෙක් නම්, කොල්ලො / මිනිස්සු නාන තැනකට වගේ ගියොත් තොට එව්ව මෙව්ව වෙනවා!!! තෝ කොල්ලෙක් / පිරිමි එකෙක් නම්, තෝ කෙල්ලො / ගෑණු නාන තැනකට ගියොත් තොටත් එහෙම එව්ව මෙව්ව වෙනවා!!! නවත්තගන්න අමාරුයි!!! ඒක තොපේ වැරද්දක් නෙවෙයි!!! !!! !!! ඒක මේ සත්තු / සත්වයෝ කියන එවුන් හැදිල තියන විදිය!!! !!! !!! හැබැයි තෝ ඒවගේ තැන්වලට ‘ඇස් අරං ගියොත්’ විතරයි තොට කුලප්පුවෙලා දඟලන්න... නැති ලෙඩ දාගන්න... වෙන්නෙ!!! ආයි ඔය ගෑණු මිනිස්සු බදාගෙන දඟලන චිත්‍රපටි / live shows / පොත් පත් වගේ එව්ව බලන්න ගියත් එච්චරයි!!! ඔය කෑලි බෑලි එලියෙ දාගත්ත බාගෙට ඇඳගත්ත එවුන්ගෙ පින්තුර එහෙම දාල බඩු විකුණගන්න හදපු ads එහෙම බැලිල්ලෙන් වෙන්නෙත් ඒකමයි!!! ඉතිං බුදුහාමුදුරුවෝ කිව්වා, "අනවශ්‍ය දේවල් බලන්න යන්න එපා!! උඹ ඔය කෙහෙල්මල් වලට අහුවෙන්න එපා!! එතකොට උඹට අවුළක් වෙන්නෙ නෑ!!" කියල!!! !!! !!!  ආයි උන්වහන්සේ කිව්වා, "පින්වත, කණ සංවර කරගන්න!! කණ රැකගන්න!!" කියල!!! !!! !!! ...  ... Dust filters දාල... 'ඇබ' ගහල... ear muffs / ear protectors දාල... එහෙමද???  නෑ බොල!!! 'කක්කුස්සි කටවල්' වගේ ජරා කටවල් තියන නැහැදිච්ච / වසල / අමන එවුන් ආශ්‍රයට ගියොත්, තොපිට බලු කතා... ගූ කතා... ජරා කතා... අහන්න වෙනවා!!! එතකොට තොපිටත් එව්ව මෙව්ව වෙනවා!!! !!! !!! ඊළඟට ලෝකෙ නැති ලෙඩ!!! ඒත් ඒ වගේ එවුන් ආශ්‍රයට ගියොත් තමයි ඔක්කොම!!! !!! !!! අන්න ඒ නිසා උන්වහන්සේ කිව්වා, "එහෙම එවුන්ගෙ ආශ්‍රයට යන්නෙ නැතුව ඉන්න!! එහෙම එවුන්ගෙන් ඈත්වෙන්න!! වැඩකට නැති දේවල් අහන්න යන්න එපා!!" කියල!!! !!! !!!

තව කිව්වා  උඹල ඔය පල්ලි / කෝවිල් / දේවාල අස්සෙ රිංග රිංග, එව්වට අරක්ගෙන ඉන්න පිස්සු හුටල්ලන්ගෙ, ගොං කතා... මඤ්ඤං කතා... කුණුහරුප කතා... අහන්න යන්න එපා!!! එතකොට තොපිවත් definitely මඤ්ඤං වෙයි!!! ඒ හන්ද, කන් රැකගනිල්ලා!!! කියල.   තවත් කිව්වා  කොච්චර සුප් ප්‍රසිද්ධ එවුන් උනයි කියලත්, ඔය 'අඥාණ ඥාණදීප වගේ එවුන්ගෙ බණ'... 'ගොං කතා'...  අහන්න යන්න එපා!!! එහෙම උනොත් ඒ අහන අහන කෙහෙල්මල් සේරම 'පාරමිතාවල්' වෙලා, තොපිට මේ ගෞතම බුද්ධ සාසනයෙදි ගොඩ යන්න ලැබුණු ඉතාමත්ම දුර්ලභ වාසනාවන්ත අවස්ථාවත් sure එකටම කෙලවිලා යයි!!! තොපිට අනිවාර්යයෙන්ම පෙරේතයෝ / තිරිසන්නු වෙන්න... අපාගත වෙන්න... සිද්ධවෙයි!!! කියල.   **- මොකද,  මහා ඉහළින් වැජඹි වැජඹී හිටියට, ඕකුන් මොකෙක්වත් 'ධර්මය' අවබෝධ කරගත්තු එවුන් නෙවෙයි!!! !!! !!!  උන් ඔය බුද්ධ දේශණාවල් වලින් අහුලගත්ත කෑලි, උන්ට හිතෙන හිතෙන විදියට එහෙට මෙහෙට දම දම... ගලප ගලප... "අරමයි!! මෙහෙමයි!!" කිය කියා, පිස්සු කියව කියව හිටියට, 'ඇත්ත කතන්දරේ' / 'හැබෑ සංසාර අනතුර' ගැන මොන මංගල්ලයක්වත් දන්න එවුන් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  කොහොම හරි, උන්ම කියන විදියට, ධර්මයේ හැසිරෙන්න... මනුස්ස ජීවිත ලබන්න... හැම පුකකටම, පෙරුම් පුරාගෙන.. පුරාගෙන.. පුරාගෙන.. පුරාගෙන.. සංසාරෙ ඇවිල්ලා තියන ඒ උන්දලා, මේ සැරේ ඇවිල්ල තියෙන්නේ, සිවුරු දාගෙන.. දහම කකා.. අහිංසක මිනිස්සුන්ව ගොනාට අන්ද අන්ද.. ඉඳලා, ගෞතම බුද්ධ සාසනයෙදි අපාගත වෙන්න තමයි!!! !!! !!! තව ඉස්සරහට යනකොට, ඕකුන් ඔය ගහපු / ගහන බයිලා ඔක්කොම උන්ටම 'පාරමිතා' නෙවෙයි, 'පාරා වළලු' බවට පත්වෙන හැටි, උඹලට බලාගන්න ලැබෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  -**

හරි! හරි! කොහොම හරි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ උන්වහන්සේගේ ආර්ය ශ්‍රාවක පිරිසට උපදෙස් දුන්නේ, "බොලාට ඔය ලැබිල තියන ඇස් / කන් / නහය / දිව / ශරීරය කියන ඒවායින් තව අලුත් අලුත් කුණුකන්දල් ඇතුලට දාගෙන, වැඩේ තව තවත් අනාගන්න එපා!! ඇස සංවර කරගනින්!! කණ සංවර කරගනින්!! නාසය සංවර කරගනින්!! දිව සංවර කරගනින්!! පොදුවේ මුළු ඇඟම සංවර කරගනින්!! 'සීලයෙන් සංවර' වෙයන්!! 'සිල්වත්' වෙයන්!! කායේන සංවරෝ සාධූ!!" කියලයි!!! !!! !!!  සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝලට, ඔතනදි කෙරෙන්න ඕනෙ දේ... වෙන්න ඕනෙ දේ... මොන මගුලක්වත් තේරුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   අනික, ගොන්නුන්ට සීලයක් රකින්න ගියත්, අනිවාර්යයෙන් 'පදේකුත්' එපාය!!!  සිල් පදයක්!!! සිල් පදයක්!!!  අර.. නටන්න නම් බෙර පදයක් ඕනෙ වගේ!!! !!! !!!  ඉතිං, ඒ ගොං හරක් උන්ට හිතෙන හිතෙන කුණුහරුප සිල්පද හද හදා ධර්ම මාර්ගයට එබුවා!!! !!! !!!  ධර්මය මෙලෝ මළදානයක් නොතේරිච්ච.. 'උස සැපපහසු පුටුවල ඉඳගත්ත / ඉඳගන්න නිසා තමයි සංසාර දුකෙන් නිදහස්වෙන්න බැරිවෙලා තියෙන්නේ!! ලොකු සැපපහසු ඇඳන්වල නිදාගත්ත / නිදාගන්න එකෙන් තමයි සංසාර දුකෙන් නිදහස්වෙන්න බැරිවෙලා තියෙන්නේ!!' කියල හිතාපු ගොන්නු, ඒකට සිල්පදයක් හැදුවා!!! 'විකල කන / විකල කාපු නිසා   තමයි සංසාර දුකෙන් නිදහස්වෙන්න බැරිවෙලා තියෙන්නේ!!' කියල හිතාපු ගොන්නු ඒකට සිල්පදයක් හැදුවා!!! සින්දු අහ අහ.. නාට්‍ය / චිත්‍රපටි බලබල.. මාළ දාගෙන.. ගඳ ගගහ.. නට්ටං වෙලා.. හිටිය / ඉන්න එකෙන්   තමයි සංසාර දුකෙන් නිදහස්වෙන්න බැරිවෙලා තියෙන්නේ!!' කියල හිතාපු ගොන්නු ඒකට සිල්පදයක් හැදුවා!!! අන්තිමේ 'සිල්' ගොඩායි!!! !!! !!!   අනේ ඉතින් සැදැහැවත් ගොං බෞද්ධයොත්, සුදුපාට රෙදි ඇඳගෙන... බිම ලැගගෙන... ඒ කුණුහරුප සිල් රැක රැක...  'හතර පෝයටම' පුකවල් තලාගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පූඃ.. පුඃ.. පූහ්..   ඒ මදිවට, එහෙම සුදුපාට රෙදි ඇඳගෙන... බිම ලැගගෙන... පුකවල් තලාගත්තාම, සංසාරෙ යන්න මහ හුඟාරියක් පිං රැස්වෙනවා ඇතියි කියලත් හිතන් ඉන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පූපූඃ.. පූහ්හ්.. පැහ්හ්..     ගොං සංඝයෝ කියනවා.. ගොං බෞද්ධයෝ අහනවා!!! ගොං සංඝයෝ රක්කවනවා.. ගොං බෞද්ධයෝ රකිනවා!!! අන්තිමේ ගොං සංඝයෝ කෙලින්ම අපාගත වෙනවා!!! !!! !!! ගොං බෞද්ධයෝ පෙරේතයෝ/තියෝ... තිරිසන්නු... වෙවී, ටිකෙන් ටික අපාගත වෙනවා!!! !!! !!! එච්චරයි.

Next >>

[QUOTE="Damith Kariyawasam, post: 16383367, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=16284890&postcount=4876]<< Previous[/url] [size=4]කස්ටියට මතක ඇති නේ අපි අර වට්ටි පෙට්ටි pass කර කර හිටපු ගොං බෞද්ධයෝ සෙට් එකක් අන්දලා වළල්ලක් හදාපු seen එක?? ;) නේද??? :D:D එතකොට, දැන් මේ අපේ 'මනස' කියන ආයතනයත් ඇවිල්ලා ඒ වගේම කෙහෙල්මලක් නෙව!!! :yes::yes: ඉතින්, [COLOR="Navy"][SIZE="5"]'චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥාණං. තින්නං සංගති ඵස්සෝ...' 'සෝතංච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥාණං. තින්නං සංගති ඵස්සෝ...' 'ඝාණංච පටිච්ච ඝන්දේච උප්පජ්ජති ඝාණ විඥාණං. තින්නං සංගතින් ඵස්සෝ...' 'ජිව්හාච පටිච්ච රසේච උප්පජ්ජති ජිව්හා විඥාණං. තින්නං සංගතින් ඵස්සෝ...' 'කායංච පටිච්ච පොට්ඨබ්බේච උප්පජ්ජති කාය විඥාණං. තින්නං සංගතින් ඵස්සෝ...' ලෙසට, [B]ඇස / කණ / නාසය / දිව / කය කියන ආයතන 5න් මේ මනස කියන ආයතනයට ජාති 5ක 'ඵස්සයන්' (ඉස්පර්ෂ) එනකොට, ඒක හරියට නිකම් අර ගොං බෞද්ධයන්ගෙන් හැදිච්ච වළල්ලට, 5දෙනෙක් 5පොලකින් (තැන් 5කින්) ඇවිත් තව තව අලුත් 'බඩුමුට්ටු' ගෙනත් දානවා / පටවනවා වගෙයි[/B]!!! !!! !!! :yes::yes::yes: එතකොට, 'මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥාණං, තින්නං සංගතින් ඵස්සෝ...' කියල තියන, [B]මනස ඇතුලේම සිද්ධවෙන කතන්දරය ගත්තාම, ඒක හරියට 'හතරවටෙන්ම' ඉඳන් ඒක අස්සෙ තියන කුණු ගොඩවල්ම අරන් අරන් ආපහු ඒකටම දානවා / පටවනවා වගෙයි[/B]!!! !!! !!![/SIZE][/COLOR] :confused::confused: ඇයි, ගොං බෞද්ධයන්ගෙන් හැදිච්ච වළල්ලේ ඕනෙම ගොං බෞද්ධයෙක් ගත්තත් කරන්නේ, ඒ පැත්තෙන් අරන් මේ පැත්තට දෙන එක!!! සජීවී සෛල වළල්ලේ හැම සෛලයකදිම වෙන්නෙත්, ඒ පැත්තෙන් එන ඒවා චුට්ටක් delay වෙලා මේ පැත්තට pass වෙන එක!!! ඒ කියන්නේ ඉතින් වළල්ලෙන් (මනසෙන් / මතකයෙන්) අරන් වළල්ලටම (මනසටම / මතකයටම) දීමක් තමයි!!! !!! !!! :yes::yes: :D ඒ හන්දම තමයි මේ සංසාරගත සත්වයන්ගේ මතකයන්ට වැටිච්ච / එකතුවෙච්ච කිසිම දෙයක් ආයේ ඒ මතකයන්ගෙන් අයින් වෙන්නෙ / ගිලිහිලා යන්නෙ නැත්තෙ!!! !!! !!! අනික, එහෙම වෙලා වෙලා... මතකයන් එකතුවෙලා එකතුවෙලා... මේ වෙනකොටත්, බුදු නෙතට වත් පේන්නේ නැති තරම් දුර ඈත කාලෙක ඉඳලා පැවතගෙන ඇවිල්ල තියන 'තඩී මතකයක්' මේ ඉන්න හැම එකෙක්ගේම මනස කියන ආයතන වල ගොඩගැහිලා තියනවා!!! !!! !!! ඒ එකතුවෙච්ච මතකයන්ම තමයි මේ තරම් භයානක සංසාර කතන්දරේකටත් හේතුවෙලා තියෙන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතින්, මේ වෙනකොටත් ගොඩගැහිල තියන සංසාර මතකයන් හන්දා, සේරම අනාගෙන... නන්නත්තාර වෙලා... ඉන්න මේ කාලකණ්නි සත්තුන්ව (උඹලව) මේ භයානක සංසාර පැවැත්මෙන් ගලවලා / නිදහස්කරලා දාන්න මෙච්චරට දඟලන්න වෙලා... අමාරු වෙලා... තියෙද්දී, උන් තව තවත් අලුත් අලුත් කුණුගොඩවල් එකතුකරගත්තොත් / ගොඩගහගත්තොත්, වැඩේ තව තවත් අමාරු වෙන නිසා... සංසාර කතන්දරේ තව තවත් කුරුවල් වෙන නිසා... සංසාරෙ තවදුරටත් 'අල' වෙන / 'දෙල්' වෙන නිසා... :D භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වා, "දාන්න දෙන්න එපා!! දාන්න දුන්නොත් නාන්න වෙනවා!!" :shocked: කියල. :yes::yes: :rolleyes: හැබැයි ඔය විදියට නෙවෙයි කිව්වෙ!!! ටිකක් වෙනස් විදියට!!! :P උන්වහන්සේ කිව්වා, "[COLOR="Blue"]පින්වත, ඇස ආරක්ෂා කරගන්න!![/COLOR]" කියල!!! !!! !!! ... :oo: ... වෙඩි නොවදින වීදුරු දාල... අස්සෙන් දූවිලි / කුණු / පොඩි පොඩි සත්තු / දුම් එහෙම වත් ඇතුලට යන්නෙ නැතිවෙන්න, හොඳට මුණත්තහඩුවටම හේත්තුවෙලා හිටින විදිය frame එකක් (housing / shield / cover මොකක් හරි එකක්) දාල... කණ්නාඩි කුට්ටමක් හදල දාගෙන ඉන්න??? ??? :confused::confused: නෑ යකෝ!!! :growl::growl: තෝ කෙල්ලෙක් / ගෑණියෙක් නම්, කොල්ලො / මිනිස්සු නාන තැනකට වගේ ගියොත් තොට එව්ව මෙව්ව වෙනවා!!! තෝ කොල්ලෙක් / පිරිමි එකෙක් නම්, තෝ කෙල්ලො / ගෑණු නාන තැනකට ගියොත් තොටත් එහෙම එව්ව මෙව්ව වෙනවා!!! නවත්තගන්න අමාරුයි!!! ඒක තොපේ වැරද්දක් නෙවෙයි!!! !!! !!! ඒක මේ සත්තු / සත්වයෝ කියන එවුන් හැදිල තියන විදිය!!! !!! !!! [B]හැබැයි තෝ ඒවගේ තැන්වලට ‘ඇස් අරං ගියොත්’ විතරයි තොට කුලප්පුවෙලා දඟලන්න... නැති ලෙඩ දාගන්න... වෙන්නෙ!!![/B] ආයි ඔය ගෑණු මිනිස්සු බදාගෙන දඟලන චිත්‍රපටි / live shows / පොත් පත් වගේ එව්ව බලන්න ගියත් එච්චරයි!!! ඔය කෑලි බෑලි එලියෙ දාගත්ත බාගෙට ඇඳගත්ත එවුන්ගෙ පින්තුර එහෙම දාල බඩු විකුණගන්න හදපු ads එහෙම බැලිල්ලෙන් වෙන්නෙත් ඒකමයි!!! [B]ඉතිං බුදුහාමුදුරුවෝ කිව්වා, "අනවශ්‍ය දේවල් බලන්න යන්න එපා!! උඹ ඔය කෙහෙල්මල් වලට අහුවෙන්න එපා!! එතකොට උඹට අවුළක් වෙන්නෙ නෑ!!" කියල[/B]!!! !!! !!! :):) ආයි උන්වහන්සේ කිව්වා, "[COLOR="Blue"]පින්වත, කණ සංවර කරගන්න!! කණ රැකගන්න!![/COLOR]" කියල!!! !!! !!! ... :oo::oo: ... Dust filters දාල... 'ඇබ' ගහල... ear muffs / ear protectors දාල... එහෙමද??? :confused::confused: නෑ බොල!!! 'කක්කුස්සි කටවල්' වගේ ජරා කටවල් තියන නැහැදිච්ච / වසල / අමන එවුන් ආශ්‍රයට ගියොත්, තොපිට බලු කතා... ගූ කතා... ජරා කතා... අහන්න වෙනවා!!! එතකොට තොපිටත් එව්ව මෙව්ව වෙනවා!!! !!! !!! ඊළඟට ලෝකෙ නැති ලෙඩ!!! ඒත් [B]ඒ වගේ එවුන් ආශ්‍රයට ගියොත් තමයි ඔක්කොම!!! !!! !!! අන්න ඒ නිසා උන්වහන්සේ කිව්වා, "එහෙම එවුන්ගෙ ආශ්‍රයට යන්නෙ නැතුව ඉන්න!! එහෙම එවුන්ගෙන් ඈත්වෙන්න!! වැඩකට නැති දේවල් අහන්න යන්න එපා!!" කියල[/B]!!! !!! !!! :):) තව කිව්වා :rolleyes: උඹල ඔය පල්ලි / කෝවිල් / දේවාල අස්සෙ රිංග රිංග, එව්වට අරක්ගෙන ඉන්න පිස්සු හුටල්ලන්ගෙ, ගොං කතා... මඤ්ඤං කතා... කුණුහරුප කතා... අහන්න යන්න එපා!!! එතකොට තොපිවත් definitely මඤ්ඤං වෙයි!!! [B][COLOR="DarkOrchid"]ඒ හන්ද, කන් රැකගනිල්ලා!!![/COLOR][/B] කියල. :D :yes::yes: තවත් කිව්වා :rolleyes::rolleyes: කොච්චර සුප් ප්‍රසිද්ධ එවුන් උනයි කියලත්, ඔය 'අඥාණ ඥාණදීප වගේ එවුන්ගෙ බණ'... 'ගොං කතා'... :angry::angry: අහන්න යන්න එපා!!! එහෙම උනොත් ඒ අහන අහන කෙහෙල්මල් සේරම '[b]පාරමිතාවල්[/b]' වෙලා, තොපිට මේ ගෞතම බුද්ධ සාසනයෙදි ගොඩ යන්න ලැබුණු ඉතාමත්ම දුර්ලභ වාසනාවන්ත අවස්ථාවත් sure එකටම කෙලවිලා යයි!!! තොපිට අනිවාර්යයෙන්ම පෙරේතයෝ / තිරිසන්නු වෙන්න... අපාගත වෙන්න... සිද්ධවෙයි!!! කියල. :yes::yes::yes: :growl::growl: [COLOR="Red"]**[/COLOR]- මොකද, ;) [size=5]මහා ඉහළින් වැජඹි වැජඹී හිටියට, ඕකුන් මොකෙක්වත් [u]'ධර්මය' අවබෝධ කරගත්තු එවුන් නෙවෙයි[/u]!!! !!! !!! :no::no::no: උන් ඔය බුද්ධ දේශණාවල් වලින් අහුලගත්ත කෑලි, උන්ට හිතෙන හිතෙන විදියට එහෙට මෙහෙට දම දම... ගලප ගලප... "අරමයි!! මෙහෙමයි!!" කිය කියා, [U]පිස්සු කියව කියව හිටියට, 'ඇත්ත කතන්දරේ' / 'හැබෑ සංසාර අනතුර' ගැන මොන මංගල්ලයක්වත් දන්න එවුන් නෙවෙයි[/U]!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/size] :no::no::no: කොහොම හරි, උන්ම කියන විදියට, ධර්මයේ හැසිරෙන්න... මනුස්ස ජීවිත ලබන්න... හැම පුකකටම, පෙරුම් පුරාගෙන.. පුරාගෙන.. පුරාගෙන.. පුරාගෙන.. සංසාරෙ ඇවිල්ලා තියන ඒ උන්දලා, මේ සැරේ ඇවිල්ල තියෙන්නේ, සිවුරු දාගෙන.. දහම කකා.. අහිංසක මිනිස්සුන්ව ගොනාට අන්ද අන්ද.. ඉඳලා, ගෞතම බුද්ධ සාසනයෙදි අපාගත වෙන්න තමයි!!! !!! !!! [COLOR="DarkRed"][B]තව ඉස්සරහට යනකොට, ඕකුන් ඔය ගහපු / ගහන බයිලා ඔක්කොම උන්ටම 'පාරමිතා' නෙවෙයි, 'පාරා වළලු' බවට පත්වෙන හැටි, උඹලට බලාගන්න ලැබෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B][/COLOR] :growl::growl::growl: -[COLOR="Red"]**[/COLOR] හරි! හරි! කොහොම හරි [COLOR="Green"][SIZE="5"]භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ උන්වහන්සේගේ ආර්ය ශ්‍රාවක පිරිසට උපදෙස් දුන්නේ, "බොලාට ඔය ලැබිල තියන ඇස් / කන් / නහය / දිව / ශරීරය කියන ඒවායින් තව අලුත් අලුත් කුණුකන්දල් ඇතුලට දාගෙන, වැඩේ තව තවත් අනාගන්න එපා!! ඇස සංවර කරගනින්!! කණ සංවර කරගනින්!! නාසය සංවර කරගනින්!! දිව සංවර කරගනින්!! පොදුවේ මුළු ඇඟම සංවර කරගනින්!! [B]'සීලයෙන් සංවර' වෙයන්!! 'සිල්වත්' වෙයන්!! කායේන සංවරෝ සාධූ!![/B]" කියලයි!!! !!! !!![/SIZE][/COLOR] :yes::yes::yes: සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝලට, ඔතනදි කෙරෙන්න ඕනෙ දේ... වෙන්න ඕනෙ දේ... මොන මගුලක්වත් තේරුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :no::no::no: :growl::growl: අනික, ගොන්නුන්ට සීලයක් රකින්න ගියත්, අනිවාර්යයෙන් 'පදේකුත්' එපාය!!! :rolleyes: සිල් පදයක්!!! සිල් පදයක්!!! :D අර.. නටන්න නම් බෙර පදයක් ඕනෙ වගේ!!! !!! !!! :lol::lol: ඉතිං, ඒ ගොං හරක් උන්ට හිතෙන හිතෙන කුණුහරුප සිල්පද හද හදා ධර්ම මාර්ගයට එබුවා!!! !!! !!! :growl::growl::growl: [COLOR="DarkOrange"][B]ධර්මය මෙලෝ මළදානයක් නොතේරිච්ච.. 'උස සැපපහසු පුටුවල ඉඳගත්ත / ඉඳගන්න නිසා තමයි සංසාර දුකෙන් නිදහස්වෙන්න බැරිවෙලා තියෙන්නේ!! ලොකු සැපපහසු ඇඳන්වල නිදාගත්ත / නිදාගන්න එකෙන් තමයි සංසාර දුකෙන් නිදහස්වෙන්න බැරිවෙලා තියෙන්නේ!!' කියල හිතාපු ගොන්නු, ඒකට සිල්පදයක් හැදුවා!!! 'විකල කන / විකල කාපු නිසා :rolleyes: :rofl::rofl: තමයි සංසාර දුකෙන් නිදහස්වෙන්න බැරිවෙලා තියෙන්නේ!!' කියල හිතාපු ගොන්නු ඒකට සිල්පදයක් හැදුවා!!! සින්දු අහ අහ.. නාට්‍ය / චිත්‍රපටි බලබල.. මාළ දාගෙන.. ගඳ ගගහ.. නට්ටං වෙලා.. හිටිය / ඉන්න එකෙන් :rolleyes: :rofl::rofl: තමයි සංසාර දුකෙන් නිදහස්වෙන්න බැරිවෙලා තියෙන්නේ!!' කියල හිතාපු ගොන්නු ඒකට සිල්පදයක් හැදුවා!!! අන්තිමේ 'සිල්' ගොඩායි!!! !!! !!![/B][/COLOR] :lol::lol::lol: :rofl::rofl::rofl: [SIZE="5"]අනේ ඉතින් සැදැහැවත් ගොං බෞද්ධයොත්, සුදුපාට රෙදි ඇඳගෙන... බිම ලැගගෙන... ඒ කුණුහරුප සිල් රැක රැක... :rolleyes: [B]'හතර පෝයටම' පුකවල් තලාගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B] පූඃ.. පුඃ.. පූහ්.. :lol::lol::lol: :rofl::rofl::rofl: [U]ඒ මදිවට, එහෙම සුදුපාට රෙදි ඇඳගෙන... බිම ලැගගෙන... පුකවල් තලාගත්තාම, සංසාරෙ යන්න මහ හුඟාරියක් පිං රැස්වෙනවා ඇතියි කියලත් හිතන් ඉන්නවා[/U]!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/SIZE] පූපූඃ.. පූහ්හ්.. පැහ්හ්.. :lol::lol::lol: :lol::lol::lol: :rofl::rofl::rofl: :rofl::rofl::rofl: ගොං සංඝයෝ කියනවා.. ගොං බෞද්ධයෝ අහනවා!!! ගොං සංඝයෝ රක්කවනවා.. ගොං බෞද්ධයෝ රකිනවා!!! අන්තිමේ ගොං සංඝයෝ කෙලින්ම අපාගත වෙනවා!!! !!! !!! ගොං බෞද්ධයෝ පෙරේතයෝ/තියෝ... තිරිසන්නු... වෙවී, ටිකෙන් ටික අපාගත වෙනවා!!! !!! !!! එච්චරයි. :cool::cool:[/size] [right][url=http://www.elakiri.com/forum/showpost.php?p=16385626&postcount=4880]Next >>[/url][/right] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom