Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

දැන් උඹල දන්නව නේ, මේ සංසාරගත සත්වයො කියන එවුන්ගෙ මුලු කතන්දරයම… සම්පූර්ණ වැඩසටහනම… සිද්ධවෙන්නේ, උන්ගෙ මනස කියන ආයතන මූළික කරගෙන.. කේන්ද්‍ර කරගෙන.. කියන බව??  අන්න ඒ මනස අස්සෙ, සංසාරගත සත්වයන්ට සංසාර පැවැත්ම හන්දා ලැබිලා / උරුමවෙලා තියන කෙළවරක් හොයන්න බැරි අනන්ත අප්‍රමාණ තඩී ‘සංසාර මතකය’යි… උන්ගෙ ජීවිත කාල තුලදී උන්ම අහල.. දැකල.. විඳල.. හඳුනගෙන.. දැනගෙන.. ගොඩගහගත්ත මතකයයි… තව උන් චේතනා පහළ කර කර නොයෙකුත් දේවල් හිතල.. කියල.. කරල.. ගොඩගහගත්ත මතකයයි… ඔක්කොම තියෙන්නෙ එක ගොඩේ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඊළඟට, සත්වයා ඒ ගොඩගැහිල තියන මතකයන්ට අනුවයි… උන්ගෙ ඇස / කණ / නාසය / දිව / කය / මනස කියන ආයතන 6න් අහන.. දකින.. විඳින.. හඳුනගන්න.. දැනගන්න.. දේවල් වලට අනුවයි… චේතනා පහළ කර කර කටයුතු කරන එකෙන් ‘ගොඩනැගෙන කර්ම ශක්තිය’ නැත්නම්, ‘භවය’ කියන කෙහෙල්මල (bundle of electrical & electromagnetic waves) තියෙන්නෙත්, ඒ මනස කේන්ද්‍ර කරගෙනම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  එතකොට, සත්වයා චේතනා පහළ කරමින් කටයුතු කරන එකෙනුයි… ඌට ඇත්තටම පින් / පව් රැස්වෙන එකෙනුයි… දෙකෙන්ම වෙන්නෙ ඒ ‘භවයේ’ ප්‍රමාණය අඩු වැඩි වෙන එක (increment or decrement of the amplitudes of that bundle of electrical & electromagnetic waves ) තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්තිමට, මේ සංසාර පැවැත්මෙන් හැදෙන සත්වයන් හැදෙන මට්ටම තීරණය වෙන්නේ… ඒ හැදෙන එකා බ්‍රහ්මයෙක්ද?? දෙයියෙක්ද - දේවතාවියක්ද?? මනුස්සයෙක්ද - ගෑනියක්ද?? පෙරේතයෙක්ද - පෙරේතියක්ද?? තිරිසනෙක්ද?? නිරිසතෙක්ද?? කියන එක තීරණය වෙන්නේ… අන්න ඒ භවයේ ප්‍රමාණය අනුව තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරි නේ?? ඔය ටික දැන් උඹලට හොඳටම පැහැදිළි ඇති නේ??

ඊළඟට, මේ මනස අස්සෙ කතන්දරේ සිද්ධවෙන්නෙ හරියට, engine එකකට හයි කරපු flywheel එකක් කැරකෙනවා වගෙයි!!! !!! !!! Engine එක වැඩකරන්න වැඩකරන්න flywheel එක හයියෙන් හයියෙන් කැරකෙන්න ගන්නවා!!! !!! !!! හැබැයි engine එක නැවත්තුවයි කියල flywheel එක නවතින්නෙ වත්.. ලේසියෙන් ඒකෙ වේගෙ අඩුවෙන්නෙ වත්.. නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ විදියටම, සත්වයා චේතනා පහළ කර කර කටයුතු කරන්න කරන්න… ‘සංස්ඛාර’ කරන්න කරන්න… විශේෂයෙන්, ඌ එකම දේ නැවත නැවතත් හිතන්න හිතන්න… මතක් කරන්න කරන්න… හිතින් repeat කරන්න කරන්න… ඒකගෙ භවය එන්න එන්නම විශාල වෙනවා!!! !!! !!! හැබැයි ඒක ආයෙ ලේසියෙන් කුඩා වෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වගේම, engine එකට උවමණා විදියට flywheel එක නවත්තගන්න එක කරන්න බෑ!!! එක්කෝ ඒක නවතින වෙලාවක නවතින්න ඇරලා, engine එක නතරකරලා තියන්න ඕනෙ!!! එහෙම නැත්නම් බාහිරින් බලයක් යොදලා.. බ්රේක් (break) කරලා.. flywheel එක නවත්තලා දෙන්න ඕනෙ!!! වගේම, සත්වයාටත් මොන මංගල්ලයක් කරලවත් ඌට ඕනෙ විදියට උගේ භවය කුඩා කරගන්න කොහොමටවත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඌ කරන කරන කෙහෙල්මල් හැම එකකින්ම වෙන්නේ, පින් කරන්න ගියත් (පුඤ්ඤාභි සංස්ඛාර) / පව් කලත් (අපුඤ්ඤාභි සංස්ඛාර) / වෙන වෙන දේවල් කලත් (ආනෙන්ජාභී සංස්ඛාර) මොක කලත් වෙන්නේ, උගේ භවය තව තවත් ‘චොර වෙන එක’… විශාලවෙන / ඇනෙන / සවුත්තුවෙන එක… තමයි!!! !!! !!! ඉතින්, එක්කෝ ඌ භාවනාවටම යොමුවෙලා, භවය කුඩා වෙනකම් හිත සමාධිගත කරගෙන ඉන්න ඕනෙ!!! !!! !!! නැත්නම්, වෙන කෙනෙක් support කරලා.. ‘විදේශාධාර’ දීලා.. ඌට භවය කුඩා කරලා දෙන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  හරිය???  හැබැයි,  මේ හිත් වල කතන්දරේදී, පුක විකාගෙන භාවනා කරලා  ඒ ඒ කිව්වේ, භාවනාවෙන් හිත සමාධිගත කරගෙනම ඉඳලා…  එහෙම නැත්නම්, ‘විදේශාධාර’ ලැබිලා… (‘වෙන අය උදව් කරලා’ නැත්නම්, සත්වයාට ‘ඇත්තටම පින් රැස්වෙලා’) භව කුඩා කරගෙන හිටියත්… භව කුඩා වෙලා තිබුණත්… ඒකත් හරියන මංගල්ලයක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   ඇයි මතක නැද්ද?? ගබඩාවෙච්ච මතකයන් '0' ටම බස්සගෙන හිටියත්… සෛල වල default level එකටම බස්සගෙන හිටියත්… මොකක්හරි එකක් නිකමට හරි trigger උනොත් (කොණක් අහුවුනොත් / මතක්වුනොත්).. ඒකෙ හිත බැස්සොත් (හිතෙන් repeat වෙන්න ගත්තොත්).. විනාසයි තමයි!!! !!! !!!  ‘බුහ්’ ගානකොට ආයෙමත් භවය උපරිමයටම නගිනවා!!! !!! !!!   අම්බානට ලොකු වෙනවා!!! !!! !!!   ඒ වගේම, default level එකටම අඩුවෙලා නොගිය මතකයක් උනත් නිකමට හරි මතක්වෙලා හිතෙන් repeat වෙන්න ගත්තත්, ඒත් ඒ සන්තෑසියම තමයි!!! !!! !!! ‘බුහ්’ ගානකොට build-up වෙලා.. build-up වෙලා.. කළින් තිබිච්ච මට්ටමටත් වඩා වැඩිවෙනවා!!! !!! !!!   ඉතින්, අන්න ඒ නිසා, මේ සංසාර කතන්දරේදි කෙනෙක් මුළු ජීවිත කාලයම දඟලලා.. දඟලලා.. ‘භව’ කොච්චර කුඩා කරගෙන / පුංචි කරගෙන / suppress කරගෙන තියාගෙන හිටියත් වැඩක් වෙන්නෙ නෑ!!! !!! !!! පොඩ්ඩ ගැස්සිච්ච ගමන්, ඒවා ‘පටස් ගාල’ ආයෙම build-up වෙලා… වැඩි වෙලා… ලොකු වෙලා… ඇනිලා… චොර වෙලා… වෙන්න තියන දේවල් ඔක්කොම සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  මුළු ජීවිත කාලය පුරාවටම දඟලපු දැඟලිල්ල.. දාපු try එක.. එහෙම්පිටින්ම වැඩක් නැතුව යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   හරිය???

අන්තිමට, මේ සංසාරගත සත්වයන්ගේ ‘භව’ වල තියන, ඔන්න ඔය කියපු කොච්චර කුඩා කරලා.. පරිස්සන් කරලා.. තියාගත්තත් වැඩක් නැති, ‘පටස් ගානකොට’ ආයෙම වැඩිවෙලා.. build-up වෙලා.. ඔක්කොම සවුත්තුවෙලා යන ගතියත් / ‘nature එකත්’ එක්ක එක්කහුවෙලා, සත්වයන්ට ‘සංසාර අනතුරින්’ / ‘සතර අපායට වැටෙන ස්වභාවයෙන්’ කොහොමටවත් ගැලවෙන්න බැරි විදියට… උන්ට definitely කෙළවිලාම යන විදියට… නැත්නම්, ‘උන්ව’ (උන්ගෙන් හැදෙන එවුන්ව) අනිවාර්යයෙන් සතර අපායටම ඇදිලා යන විදියට… උන්ගෙ *උඹල ඔක්කොගෙම* ජීවිත කතා අවසන් වෙන්නේ, උන්ගෙ *උඹලගෙ* මතකයේ ගබඩා වෙලා තියන 'හොඳ' 'නරක' 'හොඳ - නරක විශේෂයක් නැති' කියන 3 ආකාරයට තියන මතකයන්ගේ සංයුතිය / ‘composition එක’ නිසයි!!! !!! !!! තව විදියකට කිව්වොත්, 'පින්' 'පව්' 'පින් - පව් නැති' කියල හරි… එහෙම නැත්නම්, 'සැප' 'දුක්' 'සැප - දුක් නැති' කියල හරි… එහෙමත් නැත්නම්, 'ලස්සන / සුන්දර' 'කැත / අසුන්දර' 'ලස්සන / සුන්දර වත් - කැත / අසුන්දර වත් නැති' කියල හරි… කොයි විදියකට හරි වෙන්කරන්න පුළුවන්, සංසාරගත සත්වයන්ගෙ මතකයන්ට එකතුවෙලා තියන දේවල් වල / data වල සංයුතිය (composition එක) නිසයි!!! !!! !!!   ඇත්තටම, මං මේ ගැනත් උඹලට කලින්ම කිව්ව!!! පොඩ්ඩක් බලපන්, මේ තියෙන්නෙ "මෙන්න මේ ටික ටිකක් වැඩිපුර මතක තියාගනිල්ලකෝ.." කියලා, highlight කරලම.

Next >>

[QUOTE="Damith Kariyawasam, post: 16982289, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=16979012&postcount=4912]<< Previous[/url] [size=4]දැන් උඹල දන්නව නේ, මේ සංසාරගත සත්වයො කියන එවුන්ගෙ මුලු කතන්දරයම… සම්පූර්ණ වැඩසටහනම… සිද්ධවෙන්නේ, උන්ගෙ මනස කියන ආයතන මූළික කරගෙන.. කේන්ද්‍ර කරගෙන.. කියන බව?? :):) අන්න ඒ [COLOR="Purple"][B]මනස අස්සෙ, සංසාරගත සත්වයන්ට සංසාර පැවැත්ම හන්දා ලැබිලා / උරුමවෙලා තියන කෙළවරක් හොයන්න බැරි අනන්ත අප්‍රමාණ තඩී ‘සංසාර මතකය’යි… උන්ගෙ ජීවිත කාල තුලදී උන්ම අහල.. දැකල.. විඳල.. හඳුනගෙන.. දැනගෙන.. ගොඩගහගත්ත මතකයයි… තව උන් චේතනා පහළ කර කර නොයෙකුත් දේවල් හිතල.. කියල.. කරල.. ගොඩගහගත්ත මතකයයි… ඔක්කොම තියෙන්නෙ එක ගොඩේ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B][/COLOR] :yes::yes::yes: ඊළඟට, සත්වයා ඒ ගොඩගැහිල තියන මතකයන්ට අනුවයි… උන්ගෙ ඇස / කණ / නාසය / දිව / කය / මනස කියන ආයතන 6න් අහන.. දකින.. විඳින.. හඳුනගන්න.. දැනගන්න.. දේවල් වලට අනුවයි… චේතනා පහළ කර කර කටයුතු කරන එකෙන් ‘ගොඩනැගෙන කර්ම ශක්තිය’ නැත්නම්, ‘භවය’ කියන කෙහෙල්මල (bundle of electrical & electromagnetic waves) තියෙන්නෙත්, ඒ මනස කේන්ද්‍ර කරගෙනම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: එතකොට, සත්වයා චේතනා පහළ කරමින් කටයුතු කරන එකෙනුයි… ඌට ඇත්තටම පින් / පව් රැස්වෙන එකෙනුයි… දෙකෙන්ම වෙන්නෙ ඒ ‘භවයේ’ ප්‍රමාණය අඩු වැඩි වෙන එක (increment or decrement of the amplitudes of that bundle of electrical & electromagnetic waves ) තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්තිමට, මේ සංසාර පැවැත්මෙන් හැදෙන සත්වයන් හැදෙන මට්ටම තීරණය වෙන්නේ… ඒ හැදෙන එකා බ්‍රහ්මයෙක්ද?? දෙයියෙක්ද - දේවතාවියක්ද?? මනුස්සයෙක්ද - ගෑනියක්ද?? පෙරේතයෙක්ද - පෙරේතියක්ද?? තිරිසනෙක්ද?? නිරිසතෙක්ද?? කියන එක තීරණය වෙන්නේ… අන්න ඒ භවයේ ප්‍රමාණය අනුව තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරි නේ?? ඔය ටික දැන් උඹලට හොඳටම පැහැදිළි ඇති නේ?? :):) ඊළඟට, මේ මනස අස්සෙ කතන්දරේ සිද්ධවෙන්නෙ හරියට, engine එකකට හයි කරපු flywheel එකක් කැරකෙනවා වගෙයි!!! !!! !!! Engine එක වැඩකරන්න වැඩකරන්න flywheel එක හයියෙන් හයියෙන් කැරකෙන්න ගන්නවා!!! !!! !!! හැබැයි engine එක නැවත්තුවයි කියල flywheel එක නවතින්නෙ වත්.. ලේසියෙන් ඒකෙ වේගෙ අඩුවෙන්නෙ වත්.. නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ විදියටම, [COLOR="DarkRed"][B]සත්වයා චේතනා පහළ කර කර කටයුතු කරන්න කරන්න… ‘සංස්ඛාර’ කරන්න කරන්න… විශේෂයෙන්, ඌ එකම දේ නැවත නැවතත් හිතන්න හිතන්න… මතක් කරන්න කරන්න… හිතින් repeat කරන්න කරන්න… ඒකගෙ භවය එන්න එන්නම විශාල වෙනවා!!! !!! !!! හැබැයි ඒක ආයෙ ලේසියෙන් කුඩා වෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B][/COLOR] ඒ වගේම, engine එකට උවමණා විදියට flywheel එක නවත්තගන්න එක කරන්න බෑ!!! එක්කෝ ඒක නවතින වෙලාවක නවතින්න ඇරලා, engine එක නතරකරලා තියන්න ඕනෙ!!! එහෙම නැත්නම් බාහිරින් බලයක් යොදලා.. බ්රේක් (break) කරලා.. flywheel එක නවත්තලා දෙන්න ඕනෙ!!! වගේම, [COLOR="DarkRed"][B]සත්වයාටත් මොන මංගල්ලයක් කරලවත් ඌට ඕනෙ විදියට උගේ භවය කුඩා කරගන්න කොහොමටවත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :no::no::no: ඌ කරන කරන කෙහෙල්මල් හැම එකකින්ම වෙන්නේ, පින් කරන්න ගියත් (පුඤ්ඤාභි සංස්ඛාර) / පව් කලත් (අපුඤ්ඤාභි සංස්ඛාර) / වෙන වෙන දේවල් කලත් (ආනෙන්ජාභී සංස්ඛාර) මොක කලත් වෙන්නේ, උගේ භවය තව තවත් ‘චොර වෙන එක’… විශාලවෙන / ඇනෙන / සවුත්තුවෙන එක… තමයි!!! !!! !!! ඉතින්, එක්කෝ ඌ භාවනාවටම යොමුවෙලා, භවය කුඩා වෙනකම් හිත සමාධිගත කරගෙන ඉන්න ඕනෙ!!! !!! !!! නැත්නම්, වෙන කෙනෙක් support කරලා.. ‘විදේශාධාර’ දීලා.. ඌට භවය කුඩා කරලා දෙන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B][/COLOR] :yes::yes::yes: හරිය??? :D:D හැබැයි, :rolleyes::rolleyes: මේ හිත් වල කතන්දරේදී, පුක විකාගෙන භාවනා කරලා :oo::oo: ඒ ඒ කිව්වේ, භාවනාවෙන් හිත සමාධිගත කරගෙනම ඉඳලා… ;):D එහෙම නැත්නම්, ‘විදේශාධාර’ ලැබිලා… (‘වෙන අය උදව් කරලා’ නැත්නම්, සත්වයාට ‘ඇත්තටම පින් රැස්වෙලා’) භව කුඩා කරගෙන හිටියත්… භව කුඩා වෙලා තිබුණත්… ඒකත් හරියන මංගල්ලයක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :no::no::no: :shocked::shocked: ඇයි මතක නැද්ද?? [SIZE="5"]ගබඩාවෙච්ච මතකයන් '0' ටම බස්සගෙන හිටියත්… සෛල වල default level එකටම බස්සගෙන හිටියත්… මොකක්හරි එකක් නිකමට හරි trigger උනොත් (කොණක් අහුවුනොත් / මතක්වුනොත්).. ඒකෙ හිත බැස්සොත් (හිතෙන් repeat වෙන්න ගත්තොත්).. විනාසයි තමයි!!! !!! !!! :sorry::sorry: ‘බුහ්’ ගානකොට ආයෙමත් භවය උපරිමයටම නගිනවා!!! !!! !!! :yes::yes::yes: :shocked::shocked: අම්බානට ලොකු වෙනවා!!! !!! !!![/SIZE] :yes::yes::yes: :shocked::shocked::shocked: ඒ වගේම, [SIZE="5"]default level එකටම අඩුවෙලා නොගිය මතකයක් උනත් නිකමට හරි මතක්වෙලා හිතෙන් repeat වෙන්න ගත්තත්, ඒත් ඒ සන්තෑසියම තමයි!!! !!! !!! ‘බුහ්’ ගානකොට build-up වෙලා.. build-up වෙලා.. කළින් තිබිච්ච මට්ටමටත් වඩා වැඩිවෙනවා!!! !!! !!![/SIZE] :yes::yes::yes: :shocked::shocked::shocked: ඉතින්, [b][COLOR="DarkOrange"]අන්න ඒ නිසා, මේ සංසාර කතන්දරේදි කෙනෙක් මුළු ජීවිත කාලයම දඟලලා.. දඟලලා.. ‘භව’ කොච්චර කුඩා කරගෙන / පුංචි කරගෙන / suppress කරගෙන තියාගෙන හිටියත් වැඩක් වෙන්නෙ නෑ!!! !!! !!! පොඩ්ඩ ගැස්සිච්ච ගමන්, ඒවා ‘පටස් ගාල’ ආයෙම build-up වෙලා… වැඩි වෙලා… ලොකු වෙලා… ඇනිලා… චොර වෙලා… වෙන්න තියන දේවල් ඔක්කොම සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/COLOR] :yes::yes::yes: [size=6]මුළු ජීවිත කාලය පුරාවටම දඟලපු දැඟලිල්ල.. දාපු try එක.. එහෙම්පිටින්ම වැඩක් නැතුව යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/size][/b] :yes::yes::yes: :shocked::shocked::shocked: හරිය??? :(:( අන්තිමට, මේ සංසාරගත සත්වයන්ගේ ‘භව’ වල තියන, ඔන්න ඔය කියපු කොච්චර කුඩා කරලා.. පරිස්සන් කරලා.. තියාගත්තත් වැඩක් නැති, ‘පටස් ගානකොට’ ආයෙම වැඩිවෙලා.. build-up වෙලා.. ඔක්කොම සවුත්තුවෙලා යන ගතියත් / ‘nature එකත්’ එක්ක එක්කහුවෙලා, [SIZE="5"]සත්වයන්ට ‘සංසාර අනතුරින්’ / ‘සතර අපායට වැටෙන ස්වභාවයෙන්’ කොහොමටවත් ගැලවෙන්න බැරි විදියට… උන්ට definitely කෙළවිලාම යන විදියට… නැත්නම්, ‘උන්ව’ ([U]උන්ගෙන් හැදෙන එවුන්ව[/U]) අනිවාර්යයෙන් සතර අපායටම ඇදිලා යන විදියට… උන්ගෙ [B][COLOR="Red"]*[/COLOR]උඹල ඔක්කොගෙම[COLOR="Red"]*[/COLOR][/B][COLOR="Red"][/COLOR] ජීවිත කතා අවසන් වෙන්නේ, උන්ගෙ [B][COLOR="Red"]*[/COLOR]උඹලගෙ[COLOR="Red"]*[/COLOR][/B] [U]මතකයේ ගබඩා වෙලා තියන 'හොඳ' 'නරක' 'හොඳ - නරක විශේෂයක් නැති' කියන 3 ආකාරයට තියන මතකයන්ගේ සංයුතිය / ‘composition එක’ නිසයි[/U]!!! !!! !!! තව විදියකට කිව්වොත්, [U]'පින්' 'පව්' 'පින් - පව් නැති' කියල හරි… එහෙම නැත්නම්, 'සැප' 'දුක්' 'සැප - දුක් නැති' කියල හරි… එහෙමත් නැත්නම්, 'ලස්සන / සුන්දර' 'කැත / අසුන්දර' 'ලස්සන / සුන්දර වත් - කැත / අසුන්දර වත් නැති' කියල හරි… කොයි විදියකට හරි වෙන්කරන්න පුළුවන්, සංසාරගත සත්වයන්ගෙ මතකයන්ට එකතුවෙලා තියන දේවල් වල / data වල සංයුතිය (composition එක) නිසයි[/U]!!! !!! !!![/SIZE] :sorry::sorry: :shocked::shocked: ඇත්තටම, මං මේ ගැනත් උඹලට කලින්ම කිව්ව!!! පොඩ්ඩක් බලපන්, [url=http://www.elakiri.com/forum/showpost.php?p=14552045&postcount=4754]මේ තියෙන්නෙ[/url] "මෙන්න මේ ටික ටිකක් වැඩිපුර මතක තියාගනිල්ලකෝ.." කියලා, highlight කරලම. :D:D[/size] [right][url=http://www.elakiri.com/forum/showpost.php?p=16985762&postcount=4915]Next >>[/url][/right] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom