Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

කාලය ගතවෙන්නෙ… කාලය ගෙවිල යන්නෙ... විදුලි වේගයෙන්!!! හැබැයි, තත්පරෙන් 1/100ක්.. නැත්නම් තත්පරයෙන් 1/1000ක්.. විතර වෙනකම් වත් පෙන්නන ඔරලෝසුවක් / විරාම ඝටිකාවක් (stopwatch) මොකකින් හරි බැලුවොත් මිසක්, කාලය කියන්නෙ එච්චරට වේගෙන් ගෙවෙන / ගතවෙන දෙයක් බව සාමාන්‍ය උදවියට තේරෙන්නෙ නෑ!!! !!! !!! අඩු ගානෙ හිතෙන්නෙවත් නෑ!!! !!! !!! හැබැයි, කාට නොතේරුණත්… කාට ‘මීටර් උනේ’ නැතත්… භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ නම් කතාකරලා තියෙන්නේ අන්න ඒ ‘විදුලි වේගයෙන්’ ගතවෙන / ගෙවිල යන කාලය ගැන තමයි!!! !!! !!! අහල / කියවල ඇති නේ, “දක්ෂ දුනුවායෝ හතර දෙනෙක් එකම තැනක ඉඳන්, එකම වෙලාවෙ.. හතර දිශාවට.. ඊතල හතරක් විද්දාම, එතනම ඉඳල දුවල දුවල ගිහිල්ල ඒ ඊතල හතරම බිම වැටෙන්න කලින් අල්ලගෙන අරං එන මනුස්සයෙක් කියන්නෙ, එයා කොච්චර වේගයෙන් දුවන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනෙද??” කියල අහලා, “හැබැයි එයාට වඩා වේගයෙන් මේ හිරුයි සඳුයි දෙකට අධිගෘහිත දෙවිවරු ගමන්කරනවා!! ඊටත් වඩා වේගෙන් තොගේ ආයුෂ.. ‘ආයු කාලය’.. ගෙවිල යනවා!!” කියල, ඒ වේගය ගැන හොඳ ලස්සන උදාහරණයක් දීපු එකක්, බුද්ධ දේශණා වල තියනවා??? ඉතින්, අන්න ඒ විදියට “කාලය කියන්නෙ මෙන්න මෙච්චරට වේගයෙන් ගතවෙලා යන දෙයක්!!” කියල පෙන්වලා / තෝරලා දීපු… ‘ඉඟි කරපු’… භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, දැන් මෙතනදි කියනවා “එච්චරට වේගයෙන් ගෙවිල යන කාලය අතරතුරේදී, උඹ මැරිච්ච අතීතයේ ඉන්නෙත් නැතුව.. නුපන් අනාගතයේ ඉන්නෙත් නැතුව.. වර්තමාණයේ හිටහන්!! එතකොට ඔක්කොම හරි!! කිසි upset එකක් වෙන්නෙ නෑ!!” කියල!!! !!! !!!  ඉතීන්, ඒ මොකද්ද ඒ කියල තියන හරුපේ???   කොහොමද එහෙම ‘වර්තමාණයේ හිටියම’ ඔක්කොම හරියන්නේ???

අපි ඉස්සෙල්ලම උඹල කවුරු කවුරුත් අත්දැකලා / experience කරලා තියන පොඩි සිද්ධියක් මතක් කරගෙන ඉම්මු.  පොඩ්ඩක් හිතහන්කො, උඹ වාහනේකින්… කාර් / බස් / කෝච්චි මොකක් හරි එකකින්… ගමනක් යන අවස්ථාවක් ගැන.  උඹ ඒකෙ ලොකු ජනේලයක් ළඟ වාඩිවෙලා, හොඳට ඔලුව හරව හරවා… ඇස් හරව හරවා… වටපිටාව බල බලා හිටියොත්, උඹට එවෙලෙ pass වෙන දේවල්.. කලින් pass වෙච්ච දේවල්.. ඉස්සරහට pass වෙන්න තියන දේවල්.. ඔක්කොම සහසුද්දෙන්ම බලාගත හැකියි!!! හොඳට බලාගන්න… හඳුනගන්න… බලල මතක තියාගෙන ‘ආයෙ ආයෙත් හිතෙන් බලන්න’...  ‘මතක් කරන්න’…  ඇති පදමට වෙලාව තියනවා!!! ඒත් උඹට ඒ එලියෙ තියන දේවල් බලන්න උනේ ‘පොඩි හිඩසකින්’ උනොත්… ඔලුව හරව හරවා නෙවෙයි, ඇස් එහා මෙහා කර කර බලන්න තරම්වත් ඉඩක් නැති පොඩි ‘පටු තීරුවක්’ වගේ ජනේලෙකින් උනොත්… එතකොට උඹට පේන තරමක් දේවල් සේරම, සර බර.. සර බර.. සර බර.. සර බර.. සර බර.. ගාල (සද්දෙ එන එකක් නෑ. ) ඇස් ඉස්සරහින් pass වෙවී යනවා මිසක්, උඹට ඒ මොනවද කියලවත් බලාගන්න.. හඳුනගන්න.. ලැබෙන්නේ නෑ!!! !!! !!! මොකද, ඒවා ‘හුටුස් ගාලා’ pass වෙන නිසා, හරියට බලාගන්න.. හඳුනගන්න.. වෙලාවක් ලැබෙන්නෙ නෑ!!! !!! !!! උඹට යාන්තමට හරි ඒ හිඩස / ජනේලෙ කෙලින්ම තියන දේවල් වත් බලාගන්න වෙන්නේ, වාහනේ ‘ඉබි ගමනින්’ ගියොත්… නැත්නම්, නවත්තලා තිබුණොත්… විතරයි!!! !!! !!! ඒ වගේම, අර කලින් අවස්ථාවෙ වගේම හොඳ ලොකු ජනේලයක් ළඟම වාඩිවෙලා උන්නත්, උඹ ඔලුව හරව හරවා… ඇස් හරව හරවා… බලන්න යන්නෙ නැතුව, නිකම් ‘එක එල්ලේ’.. හරි කෙළින්.. බලාගෙන හිටියොත්, ඒත් උඹට පේන්නෙ නිකම්ම නිකම් ‘එළි’ තොගයක් විතරයි!!! !!! !!! අර.. පටු හිඩසකින් / තීරුවකින් බලං ඉන්නකොට පේනවා වගේම තමයි!!! !!! !!!  ඇහැට පේන සේරම, සර බර.. සර බර.. සර බර.. සර බර.. ගාලා වේගයෙන් pass වෙලා යනවා මිසක්, හරියට බලාගන්න.. අඳුනගන්න.. ඉඩක් හම්බවෙන්නේ නෑ!!! !!! !!!  හොඳට බලාගන්න.. හඳුනගන්න.. time ලැබෙන්නේ නෑ!!! !!! !!!  හරිය??? ඇස් ඉස්සරහටම සෙට්වෙන දෙයක් උනත් බලාගන්න.. හඳුනගන්න.. වෙන්නේ, වාහනේ නැවත්තුවොත්… නැත්නම්, හිමීන් හිමීන් ගියොත්… විතරයි!!!  හරි නේ???  එතකොට,  අපි දැන් ඔතනදි ‘එවෙලෙ pass වෙන දේවල්’ = ‘වර්තමාණය’ - ‘කලින් pass වෙච්ච දේවල්’ = ‘අතීතය’ - ‘ඉස්සරහට pass වෙන්න තියන දේවල්’ = ‘අනාගතය’ කියලා අරගත්තාම, ඕනෙම කෙනෙකුට හොඳට බලාගන්න… හඳුනගන්න… ඒ බලාගෙන හඳුනගෙන මතක හිටිය දේවල් ආයෙ ආයෙත් සිහි කරන්න… ලැබෙන්නේ, අතීතයට එක්වෙච්ච (කලින් pass වෙච්ච) දේවල් සම්බන්ධයෙනුයි.. අනාගතයෙදි වෙන්න තියන (ඉස්සරහට pass වෙන්න තියන) දේවල් සම්බන්ධයෙනුයි.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  මොකද, මේ දැන් pass වෙවී තියන දේවල් ගැන එහෙම ‘ආයෙ ආයෙ සිහිකරන්න’ තියා, ඒවා හොඳට බලාගන්න.. හඳුනගන්න.. මතක හිටින්න.. ඒ කිසිම දේකට වෙලාවක් හම්බවෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඇයි, ‘හුටුස් ගාණකොට’ pass වෙනවා නේ!!! !!! !!!  හරිය??

ආ.. දැන් බලමු, මොකද්ද ඇත්තටම බුදුහාමුදුරුවෝ අර කියාපු ‘හරුපේ’ කියලා.   උන්වහන්සේ කියනවා, මේ ජීවිතේදී තමුන්ට රූප දකින්න.. සද්ද අහන්න.. ගඳ - සුවඳ / රස / පහස විඳින්න.. ‘අරමුණු’ නැත්නම්, හිතෙන - මතක්වෙන දේවල් දැනගන්න.. ලබෙනකොටත්, ඒ ඔක්කොම අර වාහනේක ගමනක් යද්දි තමන්ට දකින්න ලැබෙන දේවල් වගේ සළකලා, ඒ දේවල් වලින් එවෙලෙ අහන්න - දකින්න - විඳින්න - දැනගන්න වෙන දේවල් (එවෙලෙ pass වෙන දේවල්) ‘වර්තමාණය’ හැටියටත්.. කලින් අහන්න - දකින්න - විඳින්න - දැනගන්න ලැබිච්ච දේවල් (කලින් pass වෙච්ච දේවල්) ‘අතීතය’ හැටියටත්.. ඉස්සරහට අහන්න - දකින්න - විඳින්න - දැනගන්න වෙන දේවල් (ඉදිරියෙදි pass වෙන්න තියන දේවල්) ‘අනාගතය’ හැටියටත්.. අරගෙන, “මැරිච්ච අතීතයත් එපා!! නූපන් අනාගතයත් එපා!!” {උඹ හොඳට වටපිටාව බල බලා යන්න පුළුවන් ලොකු ජනේලයක් ළඟ වාඩිවෙලා උන්නත්, උඹ ඔලුව හරව හරවා… ඇස් හරව හරවා… බලන්න යන්න එපා!!} “වර්තමාණයේ හිටහන්!!” {උඹ එවෙලෙ.. මේ දැන්.. සිද්ධවෙන දේවල් දිහා විතරක් බලාගෙන හිටහන්!! මේ දැන්.. real time.. සිද්ධවෙන දේවල් ගැන විතරක් අවධාණය යොමුකරපන්!!} කියලා!!! !!! !!!   උඹලට තේරෙණවා නේ, මොකද්ද ඒ කරන්න කියන්නේ කියලා??  භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියනවා, “උඹල, උඹලට කලින් අහන්න - දකින්න - විඳින්න - දැනගන්න ලැබිච්ච දේවල් ගැනවත්… ඉස්සරහට අහන්න - දකින්න - විඳින්න - දැනගන්න වෙන දේවල් ගැනවත්… බලන්න / හිතන්න / අවධාණය යොමුකරන්න එපා!! උඹල, මේ දැන්.. මේ වෙලාවෙ.. උඹලට අහන්න - දකින්න - විඳින්න - දැනගන්න ලැබෙන දේට විතරක් අවධාණය යොමුකරපන්!! ඒ දේවල් ගැන විතරක් බලාගෙන හිටපන්!!” කියලා!!! !!! !!!  හරිය??

ඉතීන්, උඹ ඒ බුදුහාමුදුරුවෝ කියාපු විදියටම කටයුතු කරනවා නම් මොකද්ද වෙන්නේ??

මේ.. මේකට උඹ වාහනේකින් යමින් ගමන් / යනගමන් වෙන්න ඕනෙ කියල එකක් නෑ!!! මොකද, උඹ එකම තැන නිකම්ම හිටියත්, කාලය ‘එකසිය ගාණට’ ගතවේගන.. ගතවේගන.. යනවා!!! !!! !!! එහෙම කාලය ගෙවීගන.. ගෙවීගන.. යන අතරවාරයේ තමයි උඹට මේ හැම දෙයක්ම අහන්න - දකින්න - විඳින්න - දැනගන්න හම්බවෙන්නේ!!! !!! !!!  ඉතින්, එතනදි උඹ බුදුහාමුදුරුවෝ කියාපු විදියටම කටයුතු කරනවා නම්, උඹට තත්පරයකින් කාලක්.. අලුක්කාලක්.. තරම් වත් ‘අතීත’ ‘අනාගත’ වෙන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹ තත්පර දසමෙටම ‘මේ දැන්’ නැත්නම් ‘වර්තමාණ’ වෙන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරිය??

ඉතින්, උඹ එහෙම කළොත්, උඹට අහන්න - දකින්න - විඳින්න - දැනගන්න ලැබෙන සේරම, නිකම්ම නිකම් ‘එළි’ තොගයක්.. ‘සද්ද’ තොගයක්.. ‘දැනෙන දේවල්’ තොගයක්.. ‘දැනගන්න දේවල්’ තොගයක්.. විතරයි වෙනවා!!! !!! !!! නැත්නම්, නිකම්ම නිකම් ‘විඳීම්’ තොගයක් විතරයි වෙනවා!!! !!! !!! මොකද, ඒ කිසිම එකක් තෝරල බේරල දැනගන්න.. හඳුනගන්න.. ඒ මොකුත් කරන්න විදියක් නෑ!!! !!! !!!  ඒවා ගැන හිතන්න හදනකොටත් ඒවා අතීතයට එකතුවෙලා ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  උඹ බුදුහාමුදුරුවෝ කියාපු විදියටම කටයුතුකරන කෙනෙක් නිසා,  උඹට ඒ තත්පර දසමයකින් හරි අතීතයට එකතුවෙච්ච කිසිම දෙයක් ගැන ආපහු හැරිල බලන්න.. හිතන්න.. මතක් කරන්න.. මොකුත් බෑ!!! !!! !!!  උඹට ඒ මොකක්වත් ගැන හිතන්න / මතක් කරන්න / හොයන්න / බලන්න යන්නේ නැතුව, ඒ සේරම අල්ලල දාල.. අතහැරල දාල.. නිකම් ඉන්න වෙනවම තමයි!!! !!! !!!   ඉතිං ඊළඟට, උඹ එහෙම කරන්න ගත්ත ගමන්.. උඹ ‘වර්තමාණයේ ඉන්න’ පටන්ගත්ත ගමන්.. උඹට අහන්න / දකින්න / විඳින්න ලැබෙන දේවල් මොකක්වත් හරියට දැනගන්න.. හඳුනගන්න.. ලැබෙන්නේ නැති නිසා, උඹට ඒ කිසිම දෙයක් මතක හිටින්නෙත් නැතුව යනවා!!! !!! !!!  අර.. අර.. ඉස්කෝලෙ කාලෙ වගේ වෙනවා!!!   ‘කළේ මුණින් නවල වතුර වක්කලාට පිරෙන්නෙ නෑ’ වගේ වෙනවා!!! අවධානයෙන් අහගෙන බලාගෙන නොහිටියොත් / අවධානයෙන් අහගන්න බලාගන්න නොලැබුණොත්, මතක හිටින්නෙත් නැතුව යනවා!!! !!! !!!  ආන්න එහෙම උනාම, බොලාට මතක තියාගෙන ‘හප හපා පිස්සු කෙළින්න’ කිසිම දෙයක් ඉතුරුවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඒහන්ද බොලාගෙ මහා භයානක සංසාර ප්‍රශ්ණය ඉබේම විසඳෙනවා!!! !!! !!!

ඇයි, තොපිල සංසාරෙ අනාගන්නෙ… සංසාරෙ ‘අල’ කරගන්නෙ…  ඔය තොපිට හම්බවෙලා තියන ‘ඇස් / කන් / නහය / දිව / ඇඟ / හිත’ පාවිච්චි කර කර ‘අහල / දැකල / විඳල / හඳුනගෙන / දැනගෙන’ මතක හිටින කෙහෙල්මල්, ආයෙ ආයෙම සිහි කර කර, සන්තෝස වෙන්න… හීන දකින්න… ප්‍රර්ථනා කොරන්න… දුක්වෙන්න… බයවෙන්න… කලබල වෙන්න… පසුතැවෙන්න… තරහෙන් පුපුරන්න… ආඬපාලි කියවන්න… සාප කරන්න… පලිගන්න හිතන්න… වගේ ‘ගොං වැඩ’ කරන්න තියාගන්න එකෙන් නෙව??? ??? ???   ඒ ‘පැල් බැඳගෙන හිතිල්ල’… ‘චේතනා’… {අර අර ලස්සන කෑල්ල   } තමයි මේ සංසාරගත සත්වයන්ට තියන කරුමේ!!! !!! !!! “චේතනාහං භික්ඛවේ..” මතකයි නේ??  ඉතින්, උඹ බුදුහාමුදුරුවෝ කියාපු විදියටම, මැරිච්ච අතීතයෙත් නොඉඳ.. නුපන් අනාගතයෙත් නොඉඳ.. වර්තමාණයේම හිටියොත්, උඹට අහන / දකින / විඳින / හඳුනගන්න / දැනගන්න මොන කෙහෙල්මලක් වත් මතක හිටින්නෙ නැති නිසා, උඹට ඒ කෙහෙල්මල් සිහි කර කර, සන්තෝස වෙන… හීන දකින… ප්‍රර්ථනා කොරන… දුක්වෙන… බයවෙන… කලබල වෙන… පසුතැවෙන… තරහෙන් පුපුරන… ආඬපාලි කියවන… සාප කරන… පලිගන්න හිතන… ‘ගොං වැඩ’ මොකක්වත් කොරන්න බැරුව යනවා!!! !!! !!!  මොකද, බොට හිතන්න දේවල් නැති උනාම හිතන්න බැරුව යනවා!!! !!! !!!  අර. අර.. ‘චේතනා’ නැත්නම්, ‘කරුම’ පුඃ!!  මොකක්වත් නැතුව යනවා!!! !!! !!!  ඉතින්, උඹගෙ සංසාර කතන්දරේ ඇනෙන එක ඉබේම වැළකෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   තව විදියකට කිව්වොත්, අතීත කෙහෙල්මල් සිහිකරන්න යන්නෙත් නැතුව.. අනාගතය ගැන හීන දකින්න / ප්‍රර්ථනා කරන්න යන්නෙත් නැතුව.. වර්තමාණයේ සිද්ධවෙන දේවල් ගන විතරක් අවධානය යොමුකරන් ඉන්නවා කියන්නෙ, ආයෙමත් අර ‘දැක්කොත් දැක්ක විතරයි.. ඇහුණොත් ඇහුණ විතරයි.. ගඳක් - සුවඳක් - රසක් - පහසක් නම්, වින්දොත් වින්ද විතරයි..’ කතන්දරේම තමයි!!! !!! !!!    එහෙම වෙච්චහම ‘යමක්’ හැදෙන්නෙ නැතුව යනවා නේ??  ඉතින්, ‘යමක්’ හැදෙන්නෙ නැති නිසා, ‘ඔබ’ නිදහස් වෙනවා!!! !!! !!! තෝ මේ ජීවිතය අවසානයේම සංසාර දුකෙන් සදහටම නිදහස්වෙලා, පිරිණිවන් පානවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  පටිච්ච්සමුප්පාදයෙන්ම කියනවා නම්, උඹ අතීත කෙහෙල්මල් සිහි කර කර දුක්වෙන්න / සතුටුවෙන්න / පසුතැවෙන්න යන්නෙත් නැතුව… අනාගතේ ගැන හිත හිත පිං කොරන්න / ප්‍රර්ථනා කොරන්න / හීන දකින්න දඟලන්නෙත් නැතුව… ඒ කියන්නෙ, ‘ගොං කල්පණාවල්’ එහෙම නැත්නම්, ‘උපාදාන’ නැතුව… හිටියොත්, **-   ‘උපාදාන’ ගැන පස්සෙ කියන්නං කෝ.  -** ‘භවයක්’ (electromagnetic field එකක්) හැදෙන්නෙ නැතුව යනවා!!! !!! !!!  එහෙම ‘භවයක්’ (යමක් / electromagnetic field එකක්) හැදුණේ නැත්නම් තෝ මැරෙණකොට තවත් උපතක් සිද්ධවෙන්න… තව එකෙක්ව හැදෙන්න… විදියක් නැති නිසා, උඹ ‘පිරිණිවන් පානවා’!!! !!! !!! ඵීං ඛාෙරාණ්ඩ..  ඵෙරුම් ඵුරාණ්ඩ..  ඒ ඒ මොන ලබ්බක්වත් ඕනෙ නෑ!!! !!! !!!  ‘උඹගෙ’ සංසාර පැවැත්ම / සංසාර දුක මෙතනින්ම… මේ ජීවිතයෙන්ම… අවසන් වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  තේරුණයි??

Next >>

[QUOTE="Damith Kariyawasam, post: 17195616, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=16997583&postcount=4923]<< Previous[/url] [size=4]කාලය ගතවෙන්නෙ… කාලය ගෙවිල යන්නෙ... විදුලි වේගයෙන්!!! හැබැයි, තත්පරෙන් 1/100ක්.. නැත්නම් තත්පරයෙන් 1/1000ක්.. විතර වෙනකම් වත් පෙන්නන ඔරලෝසුවක් / විරාම ඝටිකාවක් (stopwatch) මොකකින් හරි බැලුවොත් මිසක්, කාලය කියන්නෙ එච්චරට වේගෙන් ගෙවෙන / ගතවෙන දෙයක් බව සාමාන්‍ය උදවියට තේරෙන්නෙ නෑ!!! !!! !!! අඩු ගානෙ හිතෙන්නෙවත් නෑ!!! !!! !!! හැබැයි, කාට නොතේරුණත්… කාට ‘මීටර් උනේ’ නැතත්… භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ නම් කතාකරලා තියෙන්නේ අන්න ඒ ‘විදුලි වේගයෙන්’ ගතවෙන / ගෙවිල යන කාලය ගැන තමයි!!! !!! !!! අහල / කියවල ඇති නේ, “[COLOR="Navy"]දක්ෂ දුනුවායෝ හතර දෙනෙක් එකම තැනක ඉඳන්, එකම වෙලාවෙ.. හතර දිශාවට.. ඊතල හතරක් විද්දාම, එතනම ඉඳල දුවල දුවල ගිහිල්ල ඒ ඊතල හතරම බිම වැටෙන්න කලින් අල්ලගෙන අරං එන මනුස්සයෙක් කියන්නෙ, එයා කොච්චර වේගයෙන් දුවන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනෙද??[/COLOR]” කියල අහලා, “[COLOR="Navy"]හැබැයි එයාට වඩා වේගයෙන් මේ හිරුයි සඳුයි දෙකට අධිගෘහිත දෙවිවරු ගමන්කරනවා!! ඊටත් වඩා වේගෙන් තොගේ ආයුෂ.. ‘ආයු කාලය’.. ගෙවිල යනවා!![/COLOR]” කියල, ඒ වේගය ගැන හොඳ ලස්සන උදාහරණයක් දීපු එකක්, බුද්ධ දේශණා වල තියනවා??? ඉතින්, අන්න ඒ විදියට “කාලය කියන්නෙ මෙන්න මෙච්චරට වේගයෙන් ගතවෙලා යන දෙයක්!!” කියල පෙන්වලා / තෝරලා දීපු… ‘ඉඟි කරපු’… භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, දැන් මෙතනදි කියනවා “එච්චරට වේගයෙන් ගෙවිල යන කාලය අතරතුරේදී, උඹ මැරිච්ච අතීතයේ ඉන්නෙත් නැතුව.. නුපන් අනාගතයේ ඉන්නෙත් නැතුව.. වර්තමාණයේ හිටහන්!! එතකොට ඔක්කොම හරි!! කිසි upset එකක් වෙන්නෙ නෑ!!” කියල!!! !!! !!! :yes::yes::yes: ඉතීන්, ඒ මොකද්ද ඒ කියල තියන හරුපේ??? :rolleyes: :confused::confused: කොහොමද එහෙම ‘වර්තමාණයේ හිටියම’ ඔක්කොම හරියන්නේ??? :confused::confused: අපි ඉස්සෙල්ලම උඹල කවුරු කවුරුත් අත්දැකලා / experience කරලා තියන පොඩි සිද්ධියක් මතක් කරගෙන ඉම්මු. ;) පොඩ්ඩක් හිතහන්කො, උඹ වාහනේකින්… කාර් / බස් / කෝච්චි මොකක් හරි එකකින්… ගමනක් යන අවස්ථාවක් ගැන. :):) උඹ ඒකෙ ලොකු ජනේලයක් ළඟ වාඩිවෙලා, හොඳට ඔලුව හරව හරවා… ඇස් හරව හරවා… වටපිටාව බල බලා හිටියොත්, උඹට එවෙලෙ pass වෙන දේවල්.. කලින් pass වෙච්ච දේවල්.. ඉස්සරහට pass වෙන්න තියන දේවල්.. ඔක්කොම සහසුද්දෙන්ම බලාගත හැකියි!!! හොඳට බලාගන්න… හඳුනගන්න… බලල මතක තියාගෙන ‘ආයෙ ආයෙත් හිතෙන් බලන්න’... :rolleyes: ‘[B]මතක් කරන්න[/B]’… ;) ඇති පදමට වෙලාව තියනවා!!! ඒත් උඹට ඒ එලියෙ තියන දේවල් බලන්න උනේ ‘පොඩි හිඩසකින්’ උනොත්… ඔලුව හරව හරවා නෙවෙයි, ඇස් එහා මෙහා කර කර බලන්න තරම්වත් ඉඩක් නැති පොඩි ‘පටු තීරුවක්’ වගේ ජනේලෙකින් උනොත්… එතකොට උඹට පේන තරමක් දේවල් සේරම, සර බර.. සර බර.. සර බර.. සර බර.. සර බර.. ගාල ([SIZE="3"]සද්දෙ එන එකක් නෑ.[/SIZE] :P) ඇස් ඉස්සරහින් pass වෙවී යනවා මිසක්, උඹට ඒ මොනවද කියලවත් බලාගන්න.. හඳුනගන්න.. ලැබෙන්නේ නෑ!!! !!! !!! මොකද, [COLOR="DarkOrchid"][B]ඒවා ‘හුටුස් ගාලා’ pass වෙන නිසා, හරියට බලාගන්න.. හඳුනගන්න.. වෙලාවක් ලැබෙන්නෙ නෑ!!! !!! !!![/B][/COLOR] උඹට යාන්තමට හරි ඒ හිඩස / ජනේලෙ කෙලින්ම තියන දේවල් වත් බලාගන්න වෙන්නේ, වාහනේ ‘ඉබි ගමනින්’ ගියොත්… නැත්නම්, නවත්තලා තිබුණොත්… විතරයි!!! !!! !!! ඒ වගේම, අර කලින් අවස්ථාවෙ වගේම හොඳ ලොකු ජනේලයක් ළඟම වාඩිවෙලා උන්නත්, උඹ ඔලුව හරව හරවා… ඇස් හරව හරවා… බලන්න යන්නෙ නැතුව, නිකම් ‘එක එල්ලේ’.. හරි කෙළින්.. බලාගෙන හිටියොත්, ඒත් උඹට පේන්නෙ නිකම්ම නිකම් ‘එළි’ තොගයක් විතරයි!!! !!! !!! අර.. පටු හිඩසකින් / තීරුවකින් බලං ඉන්නකොට පේනවා වගේම තමයි!!! !!! !!! :yes::yes::yes: ඇහැට පේන සේරම, සර බර.. සර බර.. සර බර.. සර බර.. ගාලා වේගයෙන් pass වෙලා යනවා මිසක්, හරියට බලාගන්න.. අඳුනගන්න.. ඉඩක් හම්බවෙන්නේ නෑ!!! !!! !!! :no::no: [COLOR="DarkOrchid"][B]හොඳට බලාගන්න.. හඳුනගන්න.. time ලැබෙන්නේ නෑ!!! !!! !!![/B][/COLOR] :no::no::no: හරිය??? ඇස් ඉස්සරහටම සෙට්වෙන දෙයක් උනත් බලාගන්න.. හඳුනගන්න.. වෙන්නේ, වාහනේ නැවත්තුවොත්… නැත්නම්, හිමීන් හිමීන් ගියොත්… විතරයි!!! :yes::yes: හරි නේ??? :D:D එතකොට, :rolleyes: අපි දැන් [SIZE="5"]ඔතනදි ‘එවෙලෙ pass වෙන දේවල්’ = ‘[B]වර්තමාණය[/B]’ - ‘කලින් pass වෙච්ච දේවල්’ = ‘[B]අතීතය[/B]’ - ‘ඉස්සරහට pass වෙන්න තියන දේවල්’ = ‘[B]අනාගතය[/B]’ කියලා අරගත්තාම, ඕනෙම කෙනෙකුට හොඳට බලාගන්න… හඳුනගන්න… ඒ බලාගෙන හඳුනගෙන මතක හිටිය දේවල් ආයෙ ආයෙත් සිහි කරන්න… ලැබෙන්නේ, අතීතයට එක්වෙච්ච (කලින් pass වෙච්ච) දේවල් සම්බන්ධයෙනුයි.. අනාගතයෙදි වෙන්න තියන (ඉස්සරහට pass වෙන්න තියන) දේවල් සම්බන්ධයෙනුයි.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: මොකද, මේ දැන් pass වෙවී තියන දේවල් ගැන එහෙම ‘ආයෙ ආයෙ සිහිකරන්න’ තියා, ඒවා හොඳට බලාගන්න.. හඳුනගන්න.. මතක හිටින්න.. ඒ කිසිම දේකට වෙලාවක් හම්බවෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/SIZE] :no::no::no: ඇයි, ‘හුටුස් ගාණකොට’ pass වෙනවා නේ!!! !!! !!! :yes::yes: හරිය?? :):) ආ.. දැන් බලමු, මොකද්ද ඇත්තටම බුදුහාමුදුරුවෝ අර කියාපු ‘හරුපේ’ කියලා. ;) :):) උන්වහන්සේ කියනවා, මේ ජීවිතේදී තමුන්ට රූප දකින්න.. සද්ද අහන්න.. ගඳ - සුවඳ / රස / පහස විඳින්න.. ‘අරමුණු’ නැත්නම්, හිතෙන - මතක්වෙන දේවල් දැනගන්න.. ලබෙනකොටත්, ඒ ඔක්කොම අර වාහනේක ගමනක් යද්දි තමන්ට දකින්න ලැබෙන දේවල් වගේ සළකලා, ඒ දේවල් වලින් [color=blue]එවෙලෙ අහන්න - දකින්න - විඳින්න - දැනගන්න වෙන දේවල්[/color] (එවෙලෙ pass වෙන දේවල්) [color=blue]‘[B]වර්තමාණය[/B]’ හැටියටත්.. කලින් අහන්න - දකින්න - විඳින්න - දැනගන්න ලැබිච්ච දේවල්[/color] (කලින් pass වෙච්ච දේවල්) [color=blue]‘[B]අතීතය[/B]’ හැටියටත්.. ඉස්සරහට අහන්න - දකින්න - විඳින්න - දැනගන්න වෙන දේවල්[/color] (ඉදිරියෙදි pass වෙන්න තියන දේවල්) [color=blue]‘[B]අනාගතය[/B]’ හැටියටත්.. අරගෙන, [SIZE="5"]“මැරිච්ච අතීතයත් එපා!! නූපන් අනාගතයත් එපා!!”[/SIZE] {[B]උඹ හොඳට වටපිටාව බල බලා යන්න පුළුවන් ලොකු ජනේලයක් ළඟ වාඩිවෙලා උන්නත්, උඹ ඔලුව හරව හරවා… ඇස් හරව හරවා… බලන්න යන්න එපා!![/B]} [SIZE="5"]“වර්තමාණයේ හිටහන්!!”[/SIZE] {[B]උඹ එවෙලෙ.. මේ දැන්.. සිද්ධවෙන දේවල් දිහා විතරක් බලාගෙන හිටහන්!! මේ දැන්.. real time.. සිද්ධවෙන දේවල් ගැන විතරක් අවධාණය යොමුකරපන්!![/B]}[/color] කියලා!!! !!! !!! :yes::yes::yes: :D:D උඹලට තේරෙණවා නේ, මොකද්ද ඒ කරන්න කියන්නේ කියලා?? :):) භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියනවා, “[COLOR="Navy"][B]උඹල, උඹලට කලින් අහන්න - දකින්න - විඳින්න - දැනගන්න ලැබිච්ච දේවල් ගැනවත්… ඉස්සරහට අහන්න - දකින්න - විඳින්න - දැනගන්න වෙන දේවල් ගැනවත්… බලන්න / හිතන්න / අවධාණය යොමුකරන්න එපා!! උඹල, මේ දැන්.. මේ වෙලාවෙ.. උඹලට අහන්න - දකින්න - විඳින්න - දැනගන්න ලැබෙන දේට විතරක් අවධාණය යොමුකරපන්!! ඒ දේවල් ගැන විතරක් බලාගෙන හිටපන්!![/B][/COLOR]” කියලා!!! !!! !!! :yes::yes::yes: හරිය?? :):) ඉතීන්, උඹ ඒ [u]බුදුහාමුදුරුවෝ කියාපු විදියටම කටයුතු කරනවා නම්[/u] මොකද්ද වෙන්නේ?? :rolleyes: :confused::confused: මේ.. මේකට උඹ වාහනේකින් යමින් ගමන් / යනගමන් වෙන්න ඕනෙ කියල එකක් නෑ!!! මොකද, උඹ එකම තැන නිකම්ම හිටියත්, කාලය ‘එකසිය ගාණට’ ගතවේගන.. ගතවේගන.. යනවා!!! !!! !!! එහෙම කාලය ගෙවීගන.. ගෙවීගන.. යන අතරවාරයේ තමයි උඹට මේ හැම දෙයක්ම අහන්න - දකින්න - විඳින්න - දැනගන්න හම්බවෙන්නේ!!! !!! !!! :yes::yes: ඉතින්, එතනදි උඹ බුදුහාමුදුරුවෝ කියාපු විදියටම කටයුතු කරනවා නම්, උඹට තත්පරයකින් කාලක්.. අලුක්කාලක්.. තරම් වත් ‘අතීත’ ‘අනාගත’ වෙන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹ තත්පර දසමෙටම ‘මේ දැන්’ නැත්නම් ‘වර්තමාණ’ වෙන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරිය?? ඉතින්, උඹ එහෙම කළොත්, උඹට අහන්න - දකින්න - විඳින්න - දැනගන්න ලැබෙන සේරම, නිකම්ම නිකම් ‘එළි’ තොගයක්.. ‘සද්ද’ තොගයක්.. ‘දැනෙන දේවල්’ තොගයක්.. ‘දැනගන්න දේවල්’ තොගයක්.. විතරයි වෙනවා!!! !!! !!! නැත්නම්, නිකම්ම නිකම් ‘විඳීම්’ තොගයක් විතරයි වෙනවා!!! !!! !!! මොකද, ඒ කිසිම එකක් තෝරල බේරල දැනගන්න.. හඳුනගන්න.. ඒ මොකුත් කරන්න විදියක් නෑ!!! !!! !!! :no::no: [b]ඒවා ගැන හිතන්න හදනකොටත් ඒවා අතීතයට එකතුවෙලා ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/b] :yes::yes: උඹ බුදුහාමුදුරුවෝ කියාපු විදියටම කටයුතුකරන කෙනෙක් නිසා, ;) උඹට ඒ තත්පර දසමයකින් හරි අතීතයට එකතුවෙච්ච කිසිම දෙයක් ගැන ආපහු හැරිල බලන්න.. හිතන්න.. මතක් කරන්න.. මොකුත් බෑ!!! !!! !!! :no::no::no: උඹට ඒ මොකක්වත් ගැන හිතන්න / මතක් කරන්න / හොයන්න / බලන්න යන්නේ නැතුව, ඒ සේරම අල්ලල දාල.. [u][B]අතහැරල දාල[/B][/u].. නිකම් ඉන්න වෙනවම තමයි!!! !!! !!! :yes::yes::yes: :D:D ඉතිං ඊළඟට, උඹ එහෙම කරන්න ගත්ත ගමන්.. උඹ ‘වර්තමාණයේ ඉන්න’ පටන්ගත්ත ගමන්.. උඹට අහන්න / දකින්න / විඳින්න ලැබෙන දේවල් මොකක්වත් හරියට දැනගන්න.. හඳුනගන්න.. ලැබෙන්නේ නැති නිසා, උඹට ඒ කිසිම දෙයක් මතක හිටින්නෙත් නැතුව යනවා!!! !!! !!! :yes::yes::yes: අර.. අර.. ඉස්කෝලෙ කාලෙ වගේ වෙනවා!!! ;) :rolleyes: ‘කළේ මුණින් නවල වතුර වක්කලාට පිරෙන්නෙ නෑ’ වගේ වෙනවා!!! අවධානයෙන් අහගෙන බලාගෙන නොහිටියොත් / අවධානයෙන් අහගන්න බලාගන්න නොලැබුණොත්, මතක හිටින්නෙත් නැතුව යනවා!!! !!! !!! :D:D ආන්න එහෙම උනාම, බොලාට මතක තියාගෙන ‘හප හපා පිස්සු කෙළින්න’ කිසිම දෙයක් ඉතුරුවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :no::no::no: ඒහන්ද බොලාගෙ මහා භයානක සංසාර ප්‍රශ්ණය ඉබේම විසඳෙනවා!!! !!! !!! :yes::yes::yes: :D ඇයි, තොපිල සංසාරෙ අනාගන්නෙ… සංසාරෙ ‘අල’ කරගන්නෙ… :lol: ඔය තොපිට හම්බවෙලා තියන ‘ඇස් / කන් / නහය / දිව / ඇඟ / හිත’ පාවිච්චි කර කර ‘අහල / දැකල / විඳල / හඳුනගෙන / දැනගෙන’ මතක හිටින කෙහෙල්මල්, ආයෙ ආයෙම සිහි කර කර, සන්තෝස වෙන්න… හීන දකින්න… ප්‍රර්ථනා කොරන්න… දුක්වෙන්න… බයවෙන්න… කලබල වෙන්න… පසුතැවෙන්න… තරහෙන් පුපුරන්න… ආඬපාලි කියවන්න… සාප කරන්න… පලිගන්න හිතන්න… වගේ ‘ගොං වැඩ’ කරන්න තියාගන්න එකෙන් නෙව??? ??? ??? ;) :D:D [COLOR="DarkRed"]ඒ ‘[B]පැල් බැඳගෙන හිතිල්ල[/B]’… [B]‘චේතනා’[/B]…[/COLOR] {[SIZE="3"]අර අර ලස්සන කෑල්ල[/SIZE] :rolleyes: :P :lol::lol:} [COLOR="DarkRed"][B]තමයි මේ සංසාරගත සත්වයන්ට තියන කරුමේ!!! !!! !!![/B][/COLOR] “[COLOR="Navy"][B]චේතනාහං භික්ඛවේ..[/B][/COLOR]” මතකයි නේ?? :D:D ඉතින්, උඹ බුදුහාමුදුරුවෝ කියාපු විදියටම, [COLOR="Magenta"][B]මැරිච්ච අතීතයෙත් නොඉඳ.. නුපන් අනාගතයෙත් නොඉඳ.. වර්තමාණයේම හිටියොත්,[/B][/COLOR] උඹට අහන / දකින / විඳින / හඳුනගන්න / දැනගන්න මොන කෙහෙල්මලක් වත් මතක හිටින්නෙ නැති නිසා, උඹට ඒ කෙහෙල්මල් සිහි කර කර, සන්තෝස වෙන… හීන දකින… ප්‍රර්ථනා කොරන… දුක්වෙන… බයවෙන… කලබල වෙන… පසුතැවෙන… තරහෙන් පුපුරන… ආඬපාලි කියවන… සාප කරන… පලිගන්න හිතන… ‘ගොං වැඩ’ මොකක්වත් කොරන්න බැරුව යනවා!!! !!! !!! :yes::yes::yes: මොකද, බොට හිතන්න දේවල් නැති උනාම හිතන්න බැරුව යනවා!!! !!! !!! :yes::yes::yes: අර. අර.. [COLOR="Magenta"][B]‘චේතනා’ නැත්නම්, ‘කරුම’[/B][/COLOR] පුඃ!! :lol::lol: [COLOR="Magenta"][B]මොකක්වත් නැතුව යනවා!!! !!! !!![/B][/COLOR] :yes::yes::yes: ඉතින්, උඹගෙ සංසාර කතන්දරේ ඇනෙන එක ඉබේම වැළකෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes: :D [COLOR="DarkGreen"]තව විදියකට කිව්වොත්, අතීත කෙහෙල්මල් සිහිකරන්න යන්නෙත් නැතුව.. අනාගතය ගැන හීන දකින්න / ප්‍රර්ථනා කරන්න යන්නෙත් නැතුව.. වර්තමාණයේ සිද්ධවෙන දේවල් ගන විතරක් අවධානය යොමුකරන් ඉන්නවා කියන්නෙ, ආයෙමත් අර [B]‘දැක්කොත් දැක්ක විතරයි.. ඇහුණොත් ඇහුණ විතරයි.. ගඳක් - සුවඳක් - රසක් - පහසක් නම්, වින්දොත් වින්ද විතරයි..’ කතන්දරේම තමයි!!! !!! !!![/B][/COLOR] ;) :yes::yes: :D:D:D එහෙම වෙච්චහම ‘යමක්’ හැදෙන්නෙ නැතුව යනවා නේ?? :D ඉතින්, ‘යමක්’ හැදෙන්නෙ නැති නිසා, ‘ඔබ’ නිදහස් වෙනවා!!! !!! !!! තෝ මේ ජීවිතය අවසානයේම සංසාර දුකෙන් සදහටම නිදහස්වෙලා, පිරිණිවන් පානවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: පටිච්ච්සමුප්පාදයෙන්ම කියනවා නම්, උඹ අතීත කෙහෙල්මල් සිහි කර කර දුක්වෙන්න / සතුටුවෙන්න / පසුතැවෙන්න යන්නෙත් නැතුව… අනාගතේ ගැන හිත හිත පිං කොරන්න / ප්‍රර්ථනා කොරන්න / හීන දකින්න දඟලන්නෙත් නැතුව… ඒ කියන්නෙ, ‘ගොං කල්පණාවල්’ එහෙම නැත්නම්, ‘[B]උපාදාන[/B]’ නැතුව… හිටියොත්, [COLOR="Red"]**[/COLOR]- :rolleyes: :confused::confused: ‘උපාදාන’ ගැන පස්සෙ කියන්නං කෝ. ;) -[COLOR="Red"]**[/COLOR] ‘භවයක්’ (electromagnetic field එකක්) හැදෙන්නෙ නැතුව යනවා!!! !!! !!! :yes::yes::yes: එහෙම ‘භවයක්’ (යමක් / electromagnetic field එකක්) හැදුණේ නැත්නම් තෝ මැරෙණකොට තවත් උපතක් සිද්ධවෙන්න… තව එකෙක්ව හැදෙන්න… විදියක් නැති නිසා, උඹ ‘පිරිණිවන් පානවා’!!! !!! !!! [SIZE="6"][B][COLOR="Red"]ඵීං ඛාෙරාණ්ඩ.. :rolleyes: ඵෙරුම් ඵුරාණ්ඩ.. :rolleyes: ඒ ඒ මොන ලබ්බක්වත් ඕනෙ නෑ!!! !!! !!![/COLOR][/B][/SIZE] :no::no::no: ‘උඹගෙ’ සංසාර පැවැත්ම / සංසාර දුක මෙතනින්ම… මේ ජීවිතයෙන්ම… අවසන් වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: තේරුණයි?? :D:D[/size] [right][url=http://www.elakiri.com/forum/showpost.php?p=17198968&postcount=4926]Next >>[/url][/right] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom