Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

ඊළඟට, අවසාන වශයෙන් මේ සංසාර කතන්දරේදි තියන බරපතලම case එක,  කවුරු උනත් මේ භයානක සංසාර පැවැත්මෙන් නිදහස්වෙන්න නම්, එක්කෝ ‘රහත්වෙලා’ හරි… නැත්නම්, ‘දැක්කොත් දැක්ක විතරයි.. ඇහුණොත් ඇහුණ විතරයි.. වින්දොත් වින්ද විතරයි.. දැනගත්තොත් දැනගත්ත විතරයි..’ විදියටම ඉඳල හරි… ඒත් නැත්නම්, ‘මැරිච්ච අතීතයෙත් නොඉඳ.. නූපන් අනාගතයෙත් නොඉඳ.. වර්තමාණයේ විතරක්ම ඉඳල..’ හරි… භවය එහෙම්පිටින්ම නිරුද්ධ කරගතයුතු උණාට, තව විදියකට කිව්වොත්, අහල / දැකල / විඳල / හඳුනගෙන / දැනගෙන මතක හිටල තියන කෙහෙල්මල් කිසි එකක් හිතෙන් බදාගෙන, හිත හිත.. පත පත.. හූල්ල හූල්ල.. පුපුර පුපුර.. ලතවෙවී.. ඉන්නෙ නැතුව, ඒ මතකයන් සේරම අල්ලලා දාල… අතහැරලා දාල… නිකම්ම ඉඳලා, භවය එහෙම්පිටින්ම නිරුද්ධවෙලා යන විදියට කටයුතු කලයුතු උණාට, තමන්ගෙ ජීවිත කාලය තුලදී තමන් විසින්ම බලු වැඩ / තුප්පහි වැඩ / කුපාඩි වැඩ කරපු එවුන්ට නම්, උන් ඒ කරපු බලු වැඩ / තුප්පහි වැඩ / කුපාඩි වැඩ වල මතකයන් සේරම අල්ලලා දාල.. අමතක කරලා දාල.. අතහැරලා දාල.. භව නිරුද්ධ කරගෙන, සංසාර අනතුරෙන් බේරෙන්න.. සංසාර පැවැත්මෙන් නිදහස්වෙන්න.. හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  මොකද, ඉපදිච්ච ඕනෙම සත්වයෙකුට… දෙවි - මිනිස් විතරක් නෙවෙයි, යක්ෂ / භූත / පෙරේත කාට උනත්… “තමන් මේ ස්වභාවධර්මයේ සිද්ධවෙන වැඩපිළිවෙලක් හන්දා අලුතෙන්ම හැදිච්ච තාවකාලික සත්වයෙක්!! ඒත් කෙළවරක් හොයාගන්න බැරි තරම් දුර ඈත අතීතයක ඉඳල පැවතගෙන ඇවිල්ල තියන තඩී මතකයක්.. ‘සංසාර මතකයක්’.. තමන්ට උරුමවෙලා (ලැබිලා / copy වෙලා) තියනවා!! හැබැයි ඒක තමන්ගෙ දෙයක් නෙවෙයි!! තමන් ඒ මතකයේ තියන කිසිම දෙයකට කලබල වෙන්න.. බයවෙන්න.. දුක්වෙන්න.. පසුතැවෙන්න.. කිසීම උවමණාවක් නෑ!! ඒ ඔක්කොම අල්ලලා දාල.. අමතක කරලා දාල.. අතහැරලා දාල.. හිත හදාගන්න!!” කියන ‘මේ සංසාර ගත සත්ව ජීවිත වල සත්‍ය කතාව’ අහන්න.. දැනගන්න.. ලැබුණොත්, උන්ට ඒ තමන්ට අදාළ නැති සංසාර මතකයන් ඔක්කොම කිසිම ප්‍රශ්ණයක් නැතුව අමතක කරලා දාන්න.. අල්ලලා දාන්න.. ඩස්පින් කරන්න..  පුළුවන් උණාට, ඒ කාටවත් තමන්ගෙ ජීවිත කාලය තුලදී තමන්ම කරපු / කියපු / හිතපු දේවල් සම්බන්ධයෙන් තියන මතකයන් නම් එහෙම නිකම්ම නිකම් අල්ලලා දාන්න.. අමතක කරල දාන්න.. ඩස්පින් කරන්න.. බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ‘ඒ ඇයි??’ කියනවා නම්, කෙනෙක් තමන්ගෙ ජීවිත කාලය තුලදී තමන්ම කරපු / කියපු / හිතපු දේවල් වල මතකයන්, එහෙම නිකම්ම නිකම් අල්ලලා දාලා… නිකම්ම අමතක කරල දාලා… හරියන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  අර.. අර.. කළින් සඳහන් කරපු ‘ලිපෙන් බාගන්නකොටත් හතර අපායට සෙට්වෙන ගාණටම රත්වෙලා තිබුණ / තියන වළං’ වලට තියන බරපතලම ප්‍රශ්ණයත් ඕකම තමයි!!! !!! !!!

මෙන්න මේකයි ඒ Seen එක.   ඉස්සෙල්ලම අපි මෙච්චර කල් දැනගත්ත / ඉගෙනගත්ත ඒවා, කරුණු හැටියට / point form එකෙන් මතක් කරගෙන ඉමුකෝ..  නැත්නම් Seen එක හරියට තේරෙන එකක් නෑ!!!  මෙහෙමයි,

1) භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, ‘ගෝම පිණ්ඩූපම සුත්‍ර දේශණාවේ’ දීයි.. ‘නළ කළාපී සුත්‍ර දේශණාවේ’ දීයි.. “මේ සත්ව ජීවිත සේරම සකස්වෙලා තියෙන්නෙ, ‘විඥාණ පච්චයා නාමරූපං.. නාමරූප පච්චයා විඥාණං..’ කියන ස්වභාවික සංසිද්ධිය නිසයි!! මේ දුක් වේදනා ඔක්කොම… මේ නම්ගොත් කිය කියා වැළපීම් සේරම… තියෙන්නේ, ඒ විඥාණය උපකාරයෙන් නාමරූපත්.. නාමරූප වල උපකාරයෙන් විඥාණයත්.. පවතින තාක් කල් විතරයි!! ලොකුවට පේන්න තිබුණට මේ ඇඟවල් අස්සෙ අංශු මාත්‍රයක තරම් වත් නිත්‍ය / ස්ථිර මොකක්වත් නෑ!! එහෙම අංශු මාත්‍රයක තරම් වත් නිත්‍ය / ස්ථිර දෙයක් මේ ඇඟවල් අස්සෙ තිබ්බ නම්, අපිට මේ දුකින් නිදහස්වීමක් ගැන.. නිවණක් ගැන.. කතාකරන්න වෙන්නෙත් නෑ!!” කියල, මේ සංසාරගත සත්ව ජීවිත වල ඇත්ත කතාව පැහැදිළිවම දේශණා කරලා තියනවා!!! !!! !!!  **- හැබැයි, උඹල ඔය ‘ඇත්ත කතන්දරය’.. ‘සත්‍ය ශ්‍රී සද්ධර්මය’.. අහල / කියවලා නෑ!!! !!! !!!   උඹල අහල / කියවලා තියෙන්නෙ, සාසන භක්ෂක කාලකන්ණින්ගෙ කුණුහරුප.. අමු තිත්ත කුණුහරුප.. තොගයක් විතරයි!!! !!! !!!    -**

2) එතකොට, මං උඹලට ඒ ‘විඥාණ’ ‘නාම’ හා ‘රූප’ හැටියට හඳුන්වලා තියෙන්නෙ, අපේ මේ බඹයක් විතර වෙන ‘ශරීර කූඩු’ (ඇඟවල්) අස්සෙ, ‘විඥාණය’ ‘සිත’ හා ‘මනස’ හැටියට ක්‍රියාත්මක වෙවී තියන දේවල් ගැන තමයි!! හරියටම කිව්වොත්, ඒ ‘විද්‍යුත්චුම්බක ශක්තිය’ ‘විද්‍යුත් ශක්තිය’ සහ මේ ඇඟවල් හැදිල තියන ‘හතරමහා ධාතු ගොඩ’ කියන ජාති 3 තමයි!! කියන බව, වෙන වෙනමම අඳුන්වලා දුන්න!!!

3) ඊළඟට, මේක මේ හතරමහා ධාතු වලින් හැදිච්ච සංවෘත්ත පරිපථයක් (ring circuit නැත්නම් වළල්ලක් / මුද්දක් වගේ එකක්) අස්සෙ සිද්ධවෙන ‘විද්‍යුතයයි - විද්‍යුත්චුම්බකත්වයයි’ දෙකේ කතාවක්!! හැබැයි, මුළින් මෙව්වයි ගලන්න විද්‍යුතයක් නෑ!! තියෙන්නෙ හතරමහා ධාතු ටික විතරයි!! බාහිරින් ඇතිවන විද්‍යුත්චුම්බක ශක්තියක උපකාරයෙන් මේවයි විද්‍යුතය ප්‍රේරණය වෙලා තමයි ඒ ‘විද්‍යුතය උපකාරයෙන් විද්‍යුත්චුම්බකත්වය.. විද්‍යුත්චුම්බකත්වය උපකාරයෙන් විද්‍යුතය..’ ක්‍රියාකාරීත්වය පටන් අරං නොකඩවා දිගින් දිගට සිද්ධවෙන්න ගන්නෙ!! අන්තිමේදි මේ හතරමහා ධාතුන්ගෙන් හැදිච්ච ඇඟවල් කැඩිල බිඳිල ඒ විද්‍යුතය ගැලීමට බාධා වෙච්චචහම, ඒ ‘විද්‍යුත් ශක්තිය - විද්‍යුත්චුම්බක ශක්තිය’ දෙකම එහෙම්පිටින් නැතුව යනවා!! එතකොට ආයිම ඉතුරුවෙන්නෙ හතරමහා ධාතු ටික විතරයි!! ආන්න ඒකයි බුදුහාමුදුරුවෝ “ලොකුවට පේන්න තිබුණට මෙව්වයි මොකක්වත් නැහැ!!” කියල කිව්වෙ!! කියන බවත් පැහැදිළි කරලා දුන්න!!!

4) ඊට පස්සේ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ‘ධාතු විභංග සුත්‍ර දේශණාවේදී’ සඳහන් කරලා තියන විදියට, මේ සත්වයෝ කියන එවුන් උන්ට ලැබිල තියන ඇහැ / කණ / නහය / දිව / කය / මනස කියන ආයතන 6 පාවිච්චි කරද්දි උන්ගෙ හිත් ‘සැප’ ‘දුක්’ ‘සැප - දුක් නැති’ විදියට 18 ආකාරයකට හැසිරෙන එකෙන් සිද්ධවෙන්නේ, එක එක ජාතියේ විද්‍යුත් තරංග තොගයක් හැදෙන එකය කියන බව මං උඹලට පැහැදිළි කරලා දුන්නා!!!  ඒ වගේම, ඒ හැදෙන හැදෙන විද්‍යුත් තරංග සේරම උන්ගෙ මනස කියන ආයතන අස්සෙ ගබඩා වෙන හැටිත් කියල දුන්න!!!   එතකොට, මේ අපි හැමෝගෙම ‘මතකය’ තියෙන්නෙත් එකිනෙකට වෙනස් විද්‍යුත් තරංග ගොඩක් හැටියට ඒ විද්‍යුත් තරංග තොගයේම තමයි!! සංසාර පැවැත්මෙන් අපිට උරුමවෙලා / copy වෙලා තියන මුළු ‘සංසාර මතකය’ම තියෙන්නෙත් ඒකෙම තමයි!! මේ සංසාරගත සත්ව ජීවිත වල කතාවෙදි ‘පංච උපාදානස්කන්ධය’ හැටියට හඳුන්වලා තියෙන්නෙත් ඒක ගැනම තමයි!! කියන බවත් කියලා දුන්න!!! !!! !!!

5) ඊටත් පස්සේ, ඒ හැදෙන හැදෙන විද්‍යුත් තරංග ඔක්කොම සත්වයන්ගෙ මනසේ ගබඩාවෙන අතරේ ඒ හැම විද්‍යුත් තරංගයකටම අනුරූපව ගොඩනැගිල තියන විද්‍යුත්චුම්බක තරංග ඔක්කොම එකතුවෙලා, මේ හැම සත්වයෙක්ගේම මනස කියන ආයතන කේන්ද්‍ර කරගෙන ඒ ඒ සත්වයාට ආවේනික (unique) ‘විද්‍යුත්චුම්බක ක්ෂේත්රයක්’ ගොඩනැගිල තියන බවත් කියලා දුන්න!!!   එතකොට, මේ සංසාරගත සත්ව ජීවිතවල කතාවෙදි ‘විඥාණය’ හා ‘භවය’ කියන නම් දෙකෙන්ම හඳුන්වලා තියෙන්නෙ අන්න ඒ විද්‍යුත්චුම්බක තරංග තොගය තමයි!! එතනදි, ‘විඥාණය’ කිව්වොත් අදහස් කෙරෙන්නෙ වෙන වෙනමම (individual) විද්‍යුත්චුම්බක තරංග ගැනයි.. ‘භවය’ කිව්වොත් අදහස් කෙරෙන්නෙ ඒ විද්‍යුත්චුම්බක තරංග සේරම එකතුවෙලා හැදෙන සම්ප්‍රයුක්ත ශක්තිය ගැනයි.. තමයි!! කියන බවත් මං උඹලට පැහැදිළි කරලා දුන්න!!!

6) ඊළඟට මං උඹලට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ‘පුඥ්ඥ කෙරේ වත්ථු’ සූත්‍ර දේශණාවෙදි කියල දීල තියන විදියට, මේ සංසාර කතන්දරේදි ‘පින් - පව්’ කියල හඳුන්වන්නෙත් ‘සැප - දුක්’ කියන දෙකම තමයි!! කියන බව කියල / පෙන්නලා දීලා, එතනදි ඇත්තටම වෙන්නේ, පින් රැස්වෙනකොට.. නැත්නම්, සැප / සතුට ඇතිවෙනකොට.. සත්වයන්ගෙ හිත්වල විසිරීම අඩුවෙලා.. ඒ හිත් වලට සැනසීමක් ඇතිවෙලා.. ඒකෙන් භව වල ප්‍රමාණය / විශාලත්වය අඩුවෙන එකයි… පව් රැස්වෙනකොට.. නැත්නම්, දුක / කණගාටුව / බය වගේ දේවල් ඇතිවෙනකොට.. සත්වයන්ගෙ හිත්වල විසිරීම වැඩිවෙලා.. ඒ හිත් සැලෙන්න පටන් අරං.. ඒකෙන් භව වල ප්‍රමාණය / විශාලත්වය වැඩිවෙන එකයි… තමයි!! බව තෝරලා දුන්නා!!!

7) ඒවගේම මං, මේ සත්වයෝ කියන එවුන් චේතනා පහළ කර කර කටයුතු කරන එකේදි.. නැත්නම් උන් ‘සංස්ඛාර’ කරද්දි.. සිද්ධවෙන්නෙත් උන්ගෙ භව වල ප්‍රමාණය / විශාලත්වය වැඩිවෙන එක තමයි!! බව උඹලට කියල / පෙන්නලා දීලා, අන්න ඒ නිසා, උඹල ‘පිං’ කියල හිතාගත්ත දේවල් (පුඤ්ඤාභි සංස්ඛාර) කලත්.. ‘පව්’ කියල හිතාගත්ත දේවල් (අපුඤ්ඤාභි සංස්ඛාර) කලත්.. ‘පිං -පව් කතාවක් නැති’ දේවල් (ආනෙන්ජාභි සංස්ඛාර) කලත්.. මොක කලත් වෙන්නේ, උඹලගෙ භව උඹල ඉපදෙනකොට තිබිච්ච මට්ටමටත් වඩා වැඩිවෙන / ලොකුවෙන එක තමයි!! හරිනම් උඹල කරන්න ඕනෙ සංස්ඛාර වලින් වැළකිලා භව නිරුද්ධ කරගන්න එක තමයි!! බව බොහෝම පැහැදිළිව කියල දුන්න!!!  **- භාග්‍යවත් බුදුරජාණන්වහන්සේත් “ධර්මය අවබෝධ කරගනින්!! බැරිනම් නිදාගනින්!! නිදාගත්තට අපායෙ යන්න වෙන්නෙ නෑ!!” කිව්වෙ ඒකයි!!! !!! !!!  මොකද, පිං කොරනවයි කියල තොපි කොරන ‘කුණුහරුප වැඩ’ (සීලබ්බත පරාමාස) වලින් වෙන්නෙ, තොපේ ඔය ‘භව’ කියන ඒවයෙ ප්‍රමාණය / විශාලත්වය වැඩිවෙලා, ඉදිරියෙදි හැදෙන හැදෙන එවුන් මේ ඉන්න මට්ටමෙනුත් පල්ලෙහාට පල්ලෙහාට වැටෙන එක.. හතර අපාය පැත්තටම ඇදිල ඇදිලා යන එක.. විතරයි!!! !!! !!!   සත්වයන්ගෙ පැත්තෙන් (විද්‍යුත් ශක්තිය පැත්තෙන්) ඒ ‘භව’ වල ප්‍රමාණය අඩු කරගන්න / කුඩා කරගන්න පුළුවන්, දිගින් දිගට ජප කර කර.. පත පත.. කරන කුණුහරුප වැඩ නතර කර දැමීමෙන්ම විතරයි!!! !!! !!! හිතින් repeat වෙන දේවල් ඔක්කොම නවත්තලා, ‘අතහැරලා’ ඉඳීමෙන්.. ‘දැක්කොත් දැක්ක විතරයි’ විදියට ඉඳීමෙන්.. ‘වර්තමාණයේ විතරක්’ ඉඳීමෙන්.. විතරමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  -**

8) ඊටත් පස්සෙ මං, ඔය ‘භව’ කියන ඒවයෙ ප්‍රමාණය / විශාලත්වය විද්‍යුත් ශක්තිය පැත්තෙන් වගේම විද්‍යුත්චුම්බක ශක්තිය පැත්තෙනුත් අඩුවැඩි වෙනවා!! අන්න ඒ හන්දා, සත්වයෙක් ඉපදිච්ච තැන ඉඳලාම ඒකගෙ ‘භවය’ නැත්නම් ‘කර්ම ශක්තිය’ ඒ සත්වයාම චේතනා පහළ කර කර හිතන / කියන / කරන දේවල් නිසා තමන්ගෙ පැත්තෙන් (විද්‍යුත් ශක්තිය පැත්තෙන්) වගේම, අනික් මුළු ලෝකෙම ඉන්න තරමක් සත්තුන්ගෙ බලපෑම හන්දා බාහිරිනුත් (විද්‍යුත්චුම්බක ශක්තිය පැත්තෙනුන්), වෙනස්වෙන්න / අඩු - වැඩි වෙන්න පටන් ගන්නවා!! කියන බව කියලා, සත්වයන් (උඹල) පිං කියල හිතාගෙන කරන කටයුතු වලදී.. ‘පුඤ්ඤාභි සංස්ඛාර’ වලදී.. සත්වයන්ට (උඹලට) ඇත්තටම පිණක් රැස්වෙනවා නම් රැස්වෙන්නේ… උන්ගෙ (උඹලගෙ) ‘භව’ වල ප්‍රමාණය / විශාලත්වය අඩුවීමක් සිද්ධවෙනවා නම් සිද්ධවෙන්නේ… අන්න ඒ විදියට (වෙන කෙනෙකුගේ විද්‍යුත්චුම්බක ශක්තිය මගින්) බාහිරින් උපකාරයක් ලැබුණොත් විතරයි!! බවත් සඳහන් කළා!!!   **- හැබැයි ඒ ගැන වැඩි යමක් සඳහන් කලේ නෑ!!!   මොකද, ඒ තමයි ‘හොඳ හරිය’!!! !!! !!!   තව පස්සෙ බුද්ධ දේශණාවල් වලින්ම දෙන්නං ලෝකෙ අනික් පැත්තටම කැරකෙන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  -**

9) අන්තිමට, සත්වයෙක් ජීවත්ව සිටිනතාක් වෙනස්වෙවී තියන භවය, කොයිවෙලේ හරි ඒ සත්වයා මරණයට පත්වෙද්දි පවතින මට්ටමේ ඊළඟ ‘සත්ව ජීවිතය’ සකස් වෙනවා!! ඊළඟ ‘සත්වයා’ ඉපදෙනවා!! අන්න ඒ විදියට තමයි මේ සංසාරගත සත්වයන්ගෙ ඊළඟ ‘උප්පත්ති ස්ථානය’ තීරණය වෙන්නෙ!! නැත්නම්, ඊළඟට හැදෙන එකා මොකෙක්ද?? කියන එක තීරණය වෙන්නෙ!! කියන බවත් මං උඹලට තෝරලා දුන්නා!!!  හරි නේ???

Next >>

[QUOTE="Damith Kariyawasam, post: 17304321, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=17256556&postcount=4930]<< Previous[/url] [size=4]ඊළඟට, අවසාන වශයෙන් මේ සංසාර කතන්දරේදි තියන බරපතලම case එක, :shocked::shocked: කවුරු උනත් මේ භයානක සංසාර පැවැත්මෙන් නිදහස්වෙන්න නම්, එක්කෝ ‘රහත්වෙලා’ හරි… නැත්නම්, ‘දැක්කොත් දැක්ක විතරයි.. ඇහුණොත් ඇහුණ විතරයි.. වින්දොත් වින්ද විතරයි.. දැනගත්තොත් දැනගත්ත විතරයි..’ විදියටම ඉඳල හරි… ඒත් නැත්නම්, ‘මැරිච්ච අතීතයෙත් නොඉඳ.. නූපන් අනාගතයෙත් නොඉඳ.. වර්තමාණයේ විතරක්ම ඉඳල..’ හරි… භවය එහෙම්පිටින්ම නිරුද්ධ කරගතයුතු උණාට, තව විදියකට කිව්වොත්, අහල / දැකල / විඳල / හඳුනගෙන / දැනගෙන මතක හිටල තියන කෙහෙල්මල් කිසි එකක් හිතෙන් බදාගෙන, හිත හිත.. පත පත.. හූල්ල හූල්ල.. පුපුර පුපුර.. ලතවෙවී.. ඉන්නෙ නැතුව, ඒ මතකයන් සේරම අල්ලලා දාල… අතහැරලා දාල… නිකම්ම ඉඳලා, භවය එහෙම්පිටින්ම නිරුද්ධවෙලා යන විදියට කටයුතු කලයුතු උණාට, [b][u]තමන්ගෙ ජීවිත කාලය තුලදී තමන් විසින්ම[/u] බලු වැඩ / තුප්පහි වැඩ / කුපාඩි වැඩ කරපු එවුන්ට නම්, උන් ඒ කරපු බලු වැඩ / තුප්පහි වැඩ / කුපාඩි වැඩ වල මතකයන් සේරම අල්ලලා දාල.. අමතක කරලා දාල.. අතහැරලා දාල.. භව නිරුද්ධ කරගෙන, සංසාර අනතුරෙන් බේරෙන්න.. සංසාර පැවැත්මෙන් නිදහස්වෙන්න.. හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/b] :no::no::no: මොකද, ඉපදිච්ච ඕනෙම සත්වයෙකුට… දෙවි - මිනිස් විතරක් නෙවෙයි, යක්ෂ / භූත / පෙරේත කාට උනත්… “[color=DarkGreen][b]තමන් මේ ස්වභාවධර්මයේ සිද්ධවෙන වැඩපිළිවෙලක් හන්දා අලුතෙන්ම හැදිච්ච තාවකාලික සත්වයෙක්!! ඒත් කෙළවරක් හොයාගන්න බැරි තරම් දුර ඈත අතීතයක ඉඳල පැවතගෙන ඇවිල්ල තියන තඩී මතකයක්.. ‘සංසාර මතකයක්’.. තමන්ට උරුමවෙලා (ලැබිලා / copy වෙලා) තියනවා!! හැබැයි ඒක තමන්ගෙ දෙයක් නෙවෙයි!! තමන් ඒ මතකයේ තියන කිසිම දෙයකට කලබල වෙන්න.. බයවෙන්න.. දුක්වෙන්න.. පසුතැවෙන්න.. කිසීම උවමණාවක් නෑ!! ඒ ඔක්කොම අල්ලලා දාල.. අමතක කරලා දාල.. අතහැරලා දාල.. හිත හදාගන්න!![/b][/color]” කියන ‘මේ සංසාර ගත සත්ව ජීවිත වල සත්‍ය කතාව’ අහන්න.. දැනගන්න.. ලැබුණොත්, උන්ට ඒ [u]තමන්ට අදාළ නැති සංසාර මතකයන් ඔක්කොම කිසිම ප්‍රශ්ණයක් නැතුව අමතක කරලා දාන්න.. අල්ලලා දාන්න.. ඩස්පින් කරන්න.. :D පුළුවන් උණාට[/u], ඒ කාටවත් [b][u]තමන්ගෙ ජීවිත කාලය තුලදී තමන්ම කරපු / කියපු / හිතපු දේවල් සම්බන්ධයෙන් තියන මතකයන්[/u] නම් එහෙම නිකම්ම නිකම් අල්ලලා දාන්න.. අමතක කරල දාන්න.. ඩස්පින් කරන්න.. බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/b] :no::no::no: ‘ඒ ඇයි??’ කියනවා නම්, [b][COLOR="DarkOrange"]කෙනෙක් තමන්ගෙ ජීවිත කාලය තුලදී තමන්ම කරපු / කියපු / හිතපු දේවල් වල මතකයන්, එහෙම නිකම්ම නිකම් අල්ලලා දාලා… නිකම්ම අමතක කරල දාලා… හරියන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/COLOR][/b] :no::no::no: අර.. අර.. කළින් සඳහන් කරපු ‘ලිපෙන් බාගන්නකොටත් හතර අපායට සෙට්වෙන ගාණටම රත්වෙලා තිබුණ / තියන වළං’ වලට තියන බරපතලම ප්‍රශ්ණයත් ඕකම තමයි!!! !!! !!! :yes::yes::yes: :sorry::sorry: මෙන්න මේකයි ඒ Seen එක. ;) :D ඉස්සෙල්ලම අපි මෙච්චර කල් දැනගත්ත / ඉගෙනගත්ත ඒවා, කරුණු හැටියට / point form එකෙන් මතක් කරගෙන ඉමුකෝ.. :rolleyes: නැත්නම් Seen එක හරියට තේරෙන එකක් නෑ!!! :):) මෙහෙමයි, 1) භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, ‘ගෝම පිණ්ඩූපම සුත්‍ර දේශණාවේ’ දීයි.. ‘නළ කළාපී සුත්‍ර දේශණාවේ’ දීයි.. “මේ සත්ව ජීවිත සේරම සකස්වෙලා තියෙන්නෙ, ‘විඥාණ පච්චයා නාමරූපං.. නාමරූප පච්චයා විඥාණං..’ කියන ස්වභාවික සංසිද්ධිය නිසයි!! මේ දුක් වේදනා ඔක්කොම… මේ නම්ගොත් කිය කියා වැළපීම් සේරම… තියෙන්නේ, ඒ විඥාණය උපකාරයෙන් නාමරූපත්.. නාමරූප වල උපකාරයෙන් විඥාණයත්.. පවතින තාක් කල් විතරයි!! ලොකුවට පේන්න තිබුණට මේ ඇඟවල් අස්සෙ අංශු මාත්‍රයක තරම් වත් නිත්‍ය / ස්ථිර මොකක්වත් නෑ!! එහෙම අංශු මාත්‍රයක තරම් වත් නිත්‍ය / ස්ථිර දෙයක් මේ ඇඟවල් අස්සෙ තිබ්බ නම්, අපිට මේ දුකින් නිදහස්වීමක් ගැන.. නිවණක් ගැන.. කතාකරන්න වෙන්නෙත් නෑ!!” කියල, මේ සංසාරගත සත්ව ජීවිත වල ඇත්ත කතාව පැහැදිළිවම දේශණා කරලා තියනවා!!! !!! !!! :yes::yes::yes: [COLOR="Red"]**[/COLOR]- හැබැයි, [COLOR="DarkOrchid"][SIZE="5"]උඹල ඔය ‘ඇත්ත කතන්දරය’.. ‘සත්‍ය ශ්‍රී සද්ධර්මය’.. අහල / කියවලා නෑ!!! !!! !!! :no::no::no: :growl::growl: උඹල අහල / කියවලා තියෙන්නෙ, සාසන භක්ෂක කාලකන්ණින්ගෙ කුණුහරුප.. අමු තිත්ත කුණුහරුප.. තොගයක් විතරයි!!! !!! !!![/SIZE][/COLOR] :yes::yes::yes: :growl::growl: :(:( -[COLOR="Red"]**[/COLOR] 2) එතකොට, මං උඹලට ඒ [color=blue]‘විඥාණ’ ‘නාම’ හා ‘රූප’ හැටියට හඳුන්වලා තියෙන්නෙ, අපේ මේ බඹයක් විතර වෙන ‘ශරීර කූඩු’ (ඇඟවල්) අස්සෙ, ‘විඥාණය’ ‘සිත’ හා ‘මනස’ හැටියට ක්‍රියාත්මක වෙවී තියන දේවල් ගැන තමයි!! හරියටම කිව්වොත්, ඒ ‘විද්‍යුත්චුම්බක ශක්තිය’ ‘විද්‍යුත් ශක්තිය’ සහ මේ ඇඟවල් හැදිල තියන ‘හතරමහා ධාතු ගොඩ’ කියන ජාති 3 තමයි!![/color] කියන බව, වෙන වෙනමම අඳුන්වලා දුන්න!!! :yes::yes: :D 3) ඊළඟට, [color=blue]මේක මේ හතරමහා ධාතු වලින් හැදිච්ච සංවෘත්ත පරිපථයක් (ring circuit නැත්නම් වළල්ලක් / මුද්දක් වගේ එකක්) අස්සෙ සිද්ධවෙන ‘විද්‍යුතයයි - විද්‍යුත්චුම්බකත්වයයි’ දෙකේ කතාවක්!! හැබැයි, මුළින් මෙව්වයි ගලන්න විද්‍යුතයක් නෑ!! [u]තියෙන්නෙ හතරමහා ධාතු ටික විතරයි[/u]!! බාහිරින් ඇතිවන විද්‍යුත්චුම්බක ශක්තියක උපකාරයෙන් මේවයි විද්‍යුතය ප්‍රේරණය වෙලා තමයි ඒ ‘විද්‍යුතය උපකාරයෙන් විද්‍යුත්චුම්බකත්වය.. විද්‍යුත්චුම්බකත්වය උපකාරයෙන් විද්‍යුතය..’ ක්‍රියාකාරීත්වය පටන් අරං නොකඩවා දිගින් දිගට සිද්ධවෙන්න ගන්නෙ!! අන්තිමේදි මේ හතරමහා ධාතුන්ගෙන් හැදිච්ච ඇඟවල් කැඩිල බිඳිල ඒ විද්‍යුතය ගැලීමට බාධා වෙච්චචහම, ඒ ‘විද්‍යුත් ශක්තිය - විද්‍යුත්චුම්බක ශක්තිය’ දෙකම එහෙම්පිටින් නැතුව යනවා!! එතකොට [u]ආයිම ඉතුරුවෙන්නෙ හතරමහා ධාතු ටික විතරයි[/u]!! ආන්න ඒකයි බුදුහාමුදුරුවෝ “ලොකුවට පේන්න තිබුණට මෙව්වයි මොකක්වත් නැහැ!!” කියල කිව්වෙ!![/color] කියන බවත් පැහැදිළි කරලා දුන්න!!! :yes::yes: :D:D 4) ඊට පස්සේ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ‘ධාතු විභංග සුත්‍ර දේශණාවේදී’ සඳහන් කරලා තියන විදියට, මේ සත්වයෝ කියන එවුන් උන්ට ලැබිල තියන ඇහැ / කණ / නහය / දිව / කය / මනස කියන ආයතන 6 පාවිච්චි කරද්දි උන්ගෙ හිත් ‘සැප’ ‘දුක්’ ‘සැප - දුක් නැති’ විදියට 18 ආකාරයකට හැසිරෙන එකෙන් සිද්ධවෙන්නේ, එක එක ජාතියේ විද්‍යුත් තරංග තොගයක් හැදෙන එකය කියන බව මං උඹලට පැහැදිළි කරලා දුන්නා!!! :yes::yes: ඒ වගේම, ඒ හැදෙන හැදෙන විද්‍යුත් තරංග සේරම උන්ගෙ මනස කියන ආයතන අස්සෙ ගබඩා වෙන හැටිත් කියල දුන්න!!! :yes::yes: :D එතකොට, [color=blue]මේ අපි හැමෝගෙම ‘මතකය’ තියෙන්නෙත් එකිනෙකට වෙනස් විද්‍යුත් තරංග ගොඩක් හැටියට ඒ විද්‍යුත් තරංග තොගයේම තමයි!! සංසාර පැවැත්මෙන් අපිට උරුමවෙලා / copy වෙලා තියන මුළු ‘සංසාර මතකය’ම තියෙන්නෙත් ඒකෙම තමයි!! මේ සංසාරගත සත්ව ජීවිත වල කතාවෙදි ‘පංච උපාදානස්කන්ධය’ හැටියට හඳුන්වලා තියෙන්නෙත් ඒක ගැනම තමයි!![/color] කියන බවත් කියලා දුන්න!!! !!! !!! :yes::yes: :D:D 5) ඊටත් පස්සේ, ඒ හැදෙන හැදෙන විද්‍යුත් තරංග ඔක්කොම සත්වයන්ගෙ මනසේ ගබඩාවෙන අතරේ ඒ හැම විද්‍යුත් තරංගයකටම අනුරූපව ගොඩනැගිල තියන විද්‍යුත්චුම්බක තරංග ඔක්කොම එකතුවෙලා, මේ හැම සත්වයෙක්ගේම මනස කියන ආයතන කේන්ද්‍ර කරගෙන ඒ ඒ සත්වයාට ආවේනික (unique) ‘විද්‍යුත්චුම්බක ක්ෂේත්රයක්’ ගොඩනැගිල තියන බවත් කියලා දුන්න!!! :yes::yes: :D එතකොට, [color=blue][b]මේ සංසාරගත සත්ව ජීවිතවල කතාවෙදි ‘විඥාණය’ හා ‘භවය’ කියන නම් දෙකෙන්ම හඳුන්වලා තියෙන්නෙ අන්න ඒ විද්‍යුත්චුම්බක තරංග තොගය තමයි!! එතනදි, ‘විඥාණය’ කිව්වොත් අදහස් කෙරෙන්නෙ වෙන වෙනමම (individual) විද්‍යුත්චුම්බක තරංග ගැනයි.. ‘භවය’ කිව්වොත් අදහස් කෙරෙන්නෙ ඒ විද්‍යුත්චුම්බක තරංග සේරම එකතුවෙලා හැදෙන සම්ප්‍රයුක්ත ශක්තිය ගැනයි.. තමයි!![/b][/color] කියන බවත් මං උඹලට පැහැදිළි කරලා දුන්න!!! :yes::yes: :D:D 6) ඊළඟට මං උඹලට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ‘පුඥ්ඥ කෙරේ වත්ථු’ සූත්‍ර දේශණාවෙදි කියල දීල තියන විදියට, [color=blue]මේ සංසාර කතන්දරේදි ‘පින් - පව්’ කියල හඳුන්වන්නෙත් ‘සැප - දුක්’ කියන දෙකම තමයි!![/color] කියන බව කියල / පෙන්නලා දීලා, [color=blue][b]එතනදි ඇත්තටම වෙන්නේ, පින් රැස්වෙනකොට.. නැත්නම්, සැප / සතුට ඇතිවෙනකොට.. සත්වයන්ගෙ හිත්වල විසිරීම අඩුවෙලා.. ඒ හිත් වලට සැනසීමක් ඇතිවෙලා.. ඒකෙන් භව වල ප්‍රමාණය / විශාලත්වය අඩුවෙන එකයි… පව් රැස්වෙනකොට.. නැත්නම්, දුක / කණගාටුව / බය වගේ දේවල් ඇතිවෙනකොට.. සත්වයන්ගෙ හිත්වල විසිරීම වැඩිවෙලා.. ඒ හිත් සැලෙන්න පටන් අරං.. ඒකෙන් භව වල ප්‍රමාණය / විශාලත්වය වැඩිවෙන එකයි… තමයි!![/b][/color] බව තෝරලා දුන්නා!!! :yes::yes: :D 7) ඒවගේම මං, [color=blue]මේ සත්වයෝ කියන එවුන් චේතනා පහළ කර කර කටයුතු කරන එකේදි.. නැත්නම් උන් ‘සංස්ඛාර’ කරද්දි.. සිද්ධවෙන්නෙත් උන්ගෙ භව වල ප්‍රමාණය / විශාලත්වය වැඩිවෙන එක තමයි!![/color] බව උඹලට කියල / පෙන්නලා දීලා, අන්න ඒ නිසා, [color=blue][b]උඹල ‘පිං’ කියල හිතාගත්ත දේවල් (පුඤ්ඤාභි සංස්ඛාර) කලත්.. ‘පව්’ කියල හිතාගත්ත දේවල් (අපුඤ්ඤාභි සංස්ඛාර) කලත්.. ‘පිං -පව් කතාවක් නැති’ දේවල් (ආනෙන්ජාභි සංස්ඛාර) කලත්.. මොක කලත් වෙන්නේ, උඹලගෙ භව උඹල ඉපදෙනකොට තිබිච්ච මට්ටමටත් වඩා වැඩිවෙන / ලොකුවෙන එක තමයි!! හරිනම් උඹල කරන්න ඕනෙ සංස්ඛාර වලින් වැළකිලා භව නිරුද්ධ කරගන්න එක තමයි!![/b][/color] බව බොහෝම පැහැදිළිව කියල දුන්න!!! :yes::yes::yes: [COLOR="Red"]**[/COLOR]- භාග්‍යවත් බුදුරජාණන්වහන්සේත් “ධර්මය අවබෝධ කරගනින්!! බැරිනම් නිදාගනින්!! නිදාගත්තට අපායෙ යන්න වෙන්නෙ නෑ!!” කිව්වෙ ඒකයි!!! !!! !!! :dull::dull: මොකද, [b][COLOR="DarkRed"]පිං කොරනවයි කියල තොපි කොරන ‘කුණුහරුප වැඩ’ (සීලබ්බත පරාමාස) වලින් වෙන්නෙ, තොපේ ඔය ‘භව’ කියන ඒවයෙ ප්‍රමාණය / විශාලත්වය වැඩිවෙලා, ඉදිරියෙදි හැදෙන හැදෙන එවුන් මේ ඉන්න මට්ටමෙනුත් පල්ලෙහාට පල්ලෙහාට වැටෙන එක.. හතර අපාය පැත්තටම ඇදිල ඇදිලා යන එක.. විතරයි!!! !!! !!![/COLOR][/b] :yes::yes::yes: :growl::growl: සත්වයන්ගෙ පැත්තෙන් (විද්‍යුත් ශක්තිය පැත්තෙන්) ඒ ‘භව’ වල ප්‍රමාණය අඩු කරගන්න / කුඩා කරගන්න පුළුවන්, [u]දිගින් දිගට ජප කර කර.. පත පත.. කරන කුණුහරුප වැඩ නතර කර දැමීමෙන්ම විතරයි[/u]!!! !!! !!! [u]හිතින් repeat වෙන දේවල් ඔක්කොම නවත්තලා, ‘අතහැරලා’ ඉඳීමෙන්.. ‘දැක්කොත් දැක්ක විතරයි’ විදියට ඉඳීමෙන්.. ‘වර්තමාණයේ විතරක්’ ඉඳීමෙන්.. විතරමයි[/u]!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: -[COLOR="Red"]**[/COLOR] 8) ඊටත් පස්සෙ මං, [color=blue]ඔය ‘භව’ කියන ඒවයෙ ප්‍රමාණය / විශාලත්වය විද්‍යුත් ශක්තිය පැත්තෙන් වගේම විද්‍යුත්චුම්බක ශක්තිය පැත්තෙනුත් අඩුවැඩි වෙනවා!! අන්න ඒ හන්දා, [b]සත්වයෙක් ඉපදිච්ච තැන ඉඳලාම ඒකගෙ ‘භවය’ නැත්නම් ‘කර්ම ශක්තිය’ ඒ සත්වයාම චේතනා පහළ කර කර හිතන / කියන / කරන දේවල් නිසා තමන්ගෙ පැත්තෙන් (විද්‍යුත් ශක්තිය පැත්තෙන්) වගේම, අනික් මුළු ලෝකෙම ඉන්න තරමක් සත්තුන්ගෙ බලපෑම හන්දා බාහිරිනුත් (විද්‍යුත්චුම්බක ශක්තිය පැත්තෙනුන්), වෙනස්වෙන්න / අඩු - වැඩි වෙන්න පටන් ගන්නවා!![/b][/color] කියන බව කියලා, [color=blue][b]සත්වයන් (උඹල) පිං කියල හිතාගෙන කරන කටයුතු වලදී.. ‘පුඤ්ඤාභි සංස්ඛාර’ වලදී.. සත්වයන්ට (උඹලට) [u]ඇත්තටම පිණක් රැස්වෙනවා නම් රැස්වෙන්නේ[/u]… උන්ගෙ (උඹලගෙ) ‘භව’ වල ප්‍රමාණය / විශාලත්වය අඩුවීමක් සිද්ධවෙනවා නම් සිද්ධවෙන්නේ… අන්න ඒ විදියට (වෙන කෙනෙකුගේ විද්‍යුත්චුම්බක ශක්තිය මගින්) [u]බාහිරින් උපකාරයක් ලැබුණොත් විතරයි[/u]!![/b][/color] බවත් සඳහන් කළා!!! :yes::yes: :D [COLOR="Red"]**[/COLOR]- [SIZE="5"][COLOR="Purple"]හැබැයි ඒ ගැන වැඩි යමක් සඳහන් කලේ නෑ!!! :no::no: :rolleyes: මොකද, ඒ තමයි ‘[u]හොඳ හරිය[/u]’!!! !!! !!! ;) :D:D තව පස්සෙ බුද්ධ දේශණාවල් වලින්ම දෙන්නං ලෝකෙ අනික් පැත්තටම කැරකෙන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/COLOR][/SIZE] :yes::yes::yes: -[COLOR="Red"]**[/COLOR] 9) අන්තිමට, [color=blue]සත්වයෙක් ජීවත්ව සිටිනතාක් වෙනස්වෙවී තියන භවය, කොයිවෙලේ හරි ඒ සත්වයා මරණයට පත්වෙද්දි පවතින මට්ටමේ ඊළඟ ‘සත්ව ජීවිතය’ සකස් වෙනවා!! ඊළඟ ‘සත්වයා’ ඉපදෙනවා!! අන්න ඒ විදියට තමයි මේ සංසාරගත සත්වයන්ගෙ ඊළඟ ‘උප්පත්ති ස්ථානය’ තීරණය වෙන්නෙ!! නැත්නම්, ඊළඟට හැදෙන එකා මොකෙක්ද?? කියන එක තීරණය වෙන්නෙ!![/color] කියන බවත් මං උඹලට තෝරලා දුන්නා!!! :yes::yes::yes: හරි නේ??? :D:D[/size] [right][url=http://www.elakiri.com/forum/showpost.php?p=17307891&postcount=4933]Next >>[/url][/right] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom