Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

හප්පේ.. මදැයි “මේ සංසාර දුකෙන් නිදහස්වෙන්න… සංසාර අනතුරෙන් ගැළවෙන්න… මහා දෙයක් කරන්න ඕනෙ නැතිය!! පිං කොරාණ්ඩ.. පෙරුම් පුරාණ්ඩ.. තණ්හාව නැතිකොරාණ්ඩ.. ඒ ඒ මොන කුනුහරුපයකින් වත් වැඩක් නැතිය!! කරන්න තියන එකම දේ, මේ අපේ ජීවිත වල ඇත්ත තත්වය / ඇත්ත ස්වභාවය තේරුම් අරගෙන.. මේ ජීවිතය අවසානයේ තව එකෙක්වත් නොහැදෙන විදියට.. භව නිරුද්ධ කරගැනීම විතරය!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේත් කරන්නය කිව්වේ ඒකය!!” කියන බව පෙන්නන්න ගියපු දුර!!!

ඉතීන්, ඔය අහන්න / දකින්න / විඳින්න සිද්ධවෙන දේවල් වලින් කුලප්පුවෙලා දඟලන්න ගත්තොත්.. හිතෙන / මතක්වෙන දේවල් වලට රැවටිලා කුලප්පුවෙලා දඟලන්න ගත්තොත්.. භවය ඇනිලා ඇනිලා වැඩේ (සංසාර කතන්දරේ) චොර වෙන බවත්… ඇහෙන / පේන / දැනෙන / හිතෙන / මතක්වෙන මොන පුකක් වත් ගණන් ගන්නේ නැතුව.. care කරන්නේ නැතුව.. අල්ලලා අතහැරලා දාල නිකම් හිටියොත්, භවය කුඩා වෙලා කුඩා වෙලා ගිහින් සංසාර ප්‍රශ්ණය ඉබේම විසඳෙන බවත්… මීට අවුරුදු 2600 ගානකට කලින් සංසාර දුකෙන් නිදහස්වෙලා පිරිණිවන් පෑව, මහා මාළුන්ඛ්ය පුත්ත හාමුදුරුවොන්ටත් (බොලාට වඩා හොඳට ) ලස්සනට තේරුණා!!! !!! !!!

උන්වහන්සේ,

1- රූපං දිස්වා සති මුට්ටා (රූපය දැකලා සිහි මුලාවෙලා) පියනිමිත්තන් මනසිකරෝතෝ (පියසටහන් සිහිකරද්දී) සාරත්ත චිත්තෝ වේදෙති (ඇලුණු සිතින් විඳිද්දී) තංස අජ්ජෝසාය තිට්ඨති (ඒ රූපයෙහි සිත බැසගනී) තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා, රූප සම්භවා (රූපය මුල්කරගෙන අනේක විධ විඳීම් ඇතිවේ) අභිජ්ජාච, විහේසාච, චිත්ත මස්සූ පහංඥති (ආසාවත්, අසහනයත්, සිත පෙලන්න ගනී) ඒවං ආචිනතෝ දුක්ඛං (මේ ආකාරයෙන් දුක රැස්වන විට) ආරා නිබ්බාණන්ති උච්චති (නිවණින් දුර උනා වෙනවා)

2- සද්දං සුත්වා සති මුට්ටා (සද්දය අහලා සිහි මුලාවෙලා) පියනිමිත්තන් මනසිකරෝතෝ (පියසටහන් සිහිකරද්දී) සාරත්ත චිත්තෝ වේදෙති (ඇලුණු සිතින් විඳිද්දී) තංස අජ්ජෝසාය තිට්ඨති (ඒ සද්දයෙහි සිත බැසගනී) තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා, සද්ද සම්භවා (සද්දය මුල්කරගෙන අනේක විධ විඳීම් ඇතිවේ) අභිජ්ජාච, විහේසාච, චිත්ත මස්සූ පහංඥති (ආසාවත්, අසහනයත්, සිත පෙලන්න ගනී) ඒවං ආචිනතෝ දුක්ඛං (මේ ආකාරයෙන් දුක රැස්වන විට) ආරා නිබ්බාණන්ති උච්චති (නිවණින් දුර උනා වෙනවා)

3- ඝන්දං ගහත්වා සති මුට්ටා (ගඳ සුවඳ ආඝ්‍රාණය කරලා සිහි මුලාවෙලා) පියනිමිත්තන් මනසිකරෝතෝ (පියසටහන් සිහිකරද්දී) සාරත්ත චිත්තෝ වේදෙති (ඇලුණු සිතින් විඳිද්දී) තංස අජ්ජෝසාය තිට්ඨති (ඒ ගන්ධයෙහි සිත බැසගනී) තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා, ඝන්ද සම්භවා (ගඳ සුවඳ මුල්කරගෙන අනේක විධ විඳීම් ඇතිවේ) අභිජ්ජාච, විහේසාච, චිත්ත මස්සූ පහංඥති (ආසාවත්, අසහනයත්, සිත පෙලන්න ගනී) ඒවං ආචිනතෝ දුක්ඛං (මේ ආකාරයෙන් දුක රැස්වන විට) ආරා නිබ්බාණන්ති උච්චති (නිවණින් දුර උනා වෙනවා)

4- රසං භොත්වා සති මුට්ටා (ආහාරයේ රස විඳලා සිහි මුලාවෙලා) පියනිමිත්තන් මනසිකරෝතෝ (පියසටහන් සිහිකරද්දී) සාරත්ත චිත්තෝ වේදෙති (ඇලුණු සිතින් විඳිද්දී) තංස අජ්ජෝසාය තිට්ඨති (ඒ රසයෙහි සිත බැසගනී) තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා, රස සම්භවා (රසය මුල්කරගෙන අනේක විධ විඳීම් ඇතිවේ) අභිජ්ජාච, විහේසාච, චිත්ත මස්සූ පහංඥති (ආසාවත්, අසහනයත්, සිත පෙලන්න ගනී) ඒවං ආචිනතෝ දුක්ඛං (මේ ආකාරයෙන් දුක රැස්වන විට) ආරා නිබ්බාණන්ති උච්චති (නිවණින් දුර උනා වෙනවා)

5- ඵස්සං ඵුස්ස සති මුට්ටා (පහස විඳලා සිහි මුලාවෙලා) පියනිමිත්තන් මනසිකරෝතෝ (පියසටහන් සිහිකරද්දී) සාරත්ත චිත්තෝ වේදෙති (ඇලුණු සිතින් විඳිද්දී) තංස අජ්ජෝසාය තිට්ඨති (ඒ පහසේහි සිත බැසගනී) තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා, ඵස්ස සම්භවා (පහස මුල්කරගෙන අනේක විධ විඳීම් ඇතිවේ) අභිජ්ජාච, විහේසාච, චිත්ත මස්සූ පහංඥති (ආසාවත්, අසහනයත්, සිත පෙලන්න ගනී) ඒවං ආචිනතෝ දුක්ඛං (මේ ආකාරයෙන් දුක රැස්වන විට) ආරා නිබ්බාණන්ති උච්චති (නිවණින් දුර උනා වෙනවා)

6- ධම්මං ඥත්වා සති මුට්ටා (අරමුණු සිහිකරලා සිහි මුලාවෙලා) පියනිමිත්තන් මනසිකරෝතෝ (පියසටහන් සිහිකරද්දී) සාරත්ත චිත්තෝ වේදෙති (ඇලුණු සිතින් විඳිද්දී) තංස අජ්ජෝසාය තිට්ඨති (ඒ අරමුණෙහි සිත බැසගනී) තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා, ධම්ම සම්භවා (අරමුණු මුල්කරගෙන අනේක විධ විඳීම් ඇතිවේ) අභිජ්ජාච, විහේසාච, චිත්ත මස්සූ පහංඥති (ආසාවත්, අසහනයත්, සිත පෙලන්න ගනී) ඒවං ආචිනතෝ දුක්ඛං (මේ ආකාරයෙන් දුක රැස්වන විට) ආරා නිබ්බාණන්ති උච්චති (නිවණින් දුර උනා වෙනවා)

ඊළඟට,

1- නසෝ රජ්ජති රූපෙසු (රූප කෙරෙහි ඇලෙන්නේ නැතුව) රූපං දිස්වා පචිසතෝ (රූප දකින විට සිහිය පිහිටුවාගන) විරත්ත චිත්තෝ වේදේති (නොඇලුණු සිතින් විඳින විට) තංස නාජ්ජෝසාය තිට්ඨති (සිත බැසගන්නේ නැහැ) යථාස්ස සේවතෝ රූපං (රූපයේ යථා ස්වභාවය, අනිත්‍ය බව දකින විට) සේවතෝ චාපි වේදනං (වේදනාවෙත් යථා ස්වභාවය, අනිත්‍ය බව දකින විට) ඛීයති, නෝ පචීයති (කර්ම ගෙවී යනවා, රැස්වෙන්නේ නැහැ) ඒවං සෝ චරතී සතෝ (මේ විදියට සිහියෙන් කල් ගෙවද්දී) ඒවං අපචිනතෝ දුක්ඛං (මේ විදියට දුක බැහැර කරන විට) සන්තිකේ නිබ්බාණන්ති උච්චති (නිවණට ලං උනා වෙනවා)

2- නසෝ රජ්ජති සද්දේසු (සද්ද කෙරෙහි ඇලෙන්නේ නැතුව) සද්දං සුත්වා පචිසතෝ (සද්ද අසනවිට සිහිය පිහිටුවාගන) විරත්ත චිත්තෝ වේදේති (නොඇලුණු සිතින් විඳින විට) තංස නාජ්ජෝසාය තිට්ඨති (සිත බැසගන්නේ නැහැ) යථාස්ස සේවතෝ සද්දං (සද්දයේ යථා ස්වභාවය, අනිත්‍ය බව දකින විට) සේවතෝ චාපි වේදනං (වේදනාවෙත් යථා ස්වභාවය, අනිත්‍ය බව දකින විට) ඛීයති, නෝ පචීයති (කර්ම ගෙවී යනවා, රැස්වෙන්නේ නැහැ) ඒවං සෝ චරතී සතෝ (මේ විදියට සිහියෙන් කල් ගෙවද්දී) ඒවං අපචිනතෝ දුක්ඛං (මේ විදියට දුක බැහැර කරන විට) සන්තිකේ නිබ්බාණන්ති උච්චති (නිවණට ලං උනා වෙනවා)

3- නසෝ රජ්ජති ඝන්දේසු (ගඳ සුවඳ කෙරෙහි ඇලෙන්නේ නැතුව) ඝානං ගහත්වා පචිසතෝ (ගඳ සුවඳ විඳිනවිට සිහිය පිහිටුවාගන) විරත්ත චිත්තෝ වේදේති (නොඇලුණු සිතින් විඳින විට) තංස නාජ්ජෝසාය තිට්ඨති (සිත බැසගන්නේ නැහැ) යථාස්ස සේවතෝ ඝානං (ගන්ධයේ යථා ස්වභාවය, අනිත්‍ය බව දකින විට) සේවතෝ චාපි වේදනං (වේදනාවෙත් යථා ස්වභාවය, අනිත්‍ය බව දකින විට) ඛීයති, නෝ පචීයති (කර්ම ගෙවී යනවා, රැස්වෙන්නේ නැහැ) ඒවං සෝ චරතී සතෝ (මේ විදියට සිහියෙන් කල් ගෙවද්දී) ඒවං අපචිනතෝ දුක්ඛං (මේ විදියට දුක බැහැර කරන විට) සන්තිකේ නිබ්බාණන්ති උච්චති (නිවණට ලං උනා වෙනවා)

4- නසෝ රජ්ජති රසේසු (රසය කෙරෙහි ඇලෙන්නේ නැතුව) රසං භොත්වා පචිසතෝ (රසය විඳින විට සිහිය පිහිටුවාගන) විරත්ත චිත්තෝ වේදේති (නොඇලුණු සිතින් විඳින විට) තංස නාජ්ජෝසාය තිට්ඨති (සිත බැසගන්නේ නැහැ) යථාස්ස සේවතෝ රසං (රසයේ යථා ස්වභාවය, අනිත්‍ය බව දකින විට) සේවතෝ චාපි වේදනං (වේදනාවෙත් යථා ස්වභාවය, අනිත්‍ය බව දකින විට) ඛීයති, නෝ පචීයති (කර්ම ගෙවී යනවා, රැස්වෙන්නේ නැහැ) ඒවං සෝ චරතී සතෝ (මේ විදියට සිහියෙන් කල් ගෙවද්දී) ඒවං අපචිනතෝ දුක්ඛං (මේ විදියට දුක බැහැර කරන විට) සන්තිකේ නිබ්බාණන්ති උච්චති (නිවණට ලං උනා වෙනවා)

5- නසෝ රජ්ජති ඵස්සේසු (ස්පර්ශය කෙරෙහි ඇලෙන්නේ නැතුව) ඵස්සං ඵුස්සා පචිසතෝ (පහස විඳින විට සිහිය පිහිටුවාගන) විරත්ත චිත්තෝ වේදේති (නොඇලුණු සිතින් විඳින විට) තංස නාජ්ජෝසාය තිට්ඨති (සිත බැසගන්නේ නැහැ) යථාස්ස ඵුස්සතෝ ඵස්සං (ස්පර්ශයේ යථා ස්වභාවය, අනිත්‍ය බව දකින විට) සේවතෝ චාපි වේදනං (වේදනාවෙත් යථා ස්වභාවය, අනිත්‍ය බව දකින විට) ඛීයති, නෝ පචීයති (කර්ම ගෙවී යනවා, රැස්වෙන්නේ නැහැ) ඒවං සෝ චරතී සතෝ (මේ විදියට සිහියෙන් කල් ගෙවද්දී) ඒවං අපචිනතෝ දුක්ඛං (මේ විදියට දුක බැහැර කරන විට) සන්තිකේ නිබ්බාණන්ති උච්චති (නිවණට ලං උනා වෙනවා)

6- නසෝ රජ්ජති ධම්මේසු (අරමුණු කෙරෙහි ඇලෙන්නේ නැතුව) ධම්මං ඥත්වා පචිසතෝ (අරමුණු මෙනෙහිකරන විට සිහිය පිහිටුවාගන) විරත්ත චිත්තෝ වේදේති (නොඇලුණු සිතින් විඳින විට) තංස නාජ්ජෝසාය තිට්ඨති (සිත බැසගන්නේ නැහැ) යථාස්ස ඥායතෝ ධම්මං (අරමුණුවල යථා ස්වභාවය, අනිත්‍ය බව දකින විට) සේවතෝ චාපි වේදනං (වේදනාවෙත් යථා ස්වභාවය, අනිත්‍ය බව දකින විට) ඛීයති, නෝ පචීයති (කර්ම ගෙවී යනවා, රැස්වෙන්නේ නැහැ) ඒවං සෝ චරතී සතෝ (මේ විදියට සිහියෙන් කල් ගෙවද්දී) ඒවං අපචිනතෝ දුක්ඛං (මේ විදියට දුක බැහැර කරන විට) සන්තිකේ නිබ්බාණන්ති උච්චති (නිවණට ලං උනා වෙනවා)

කිය කියා, උන්වහන්සේට තේරිච්ච විදියට පැහැදිළි කළේ ඒ ගැන තමයි!!! !!! !!!

(Net එකට බැහැපු අලුතම කරපු thread එකේ post එකකින් 'ctrl+c' 'ctrl+v' කළා.  )

Next >>

[QUOTE="Damith Kariyawasam, post: 17315168, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=17311609&postcount=4934]<< Previous[/url] [size=4]හප්පේ.. මදැයි “[COLOR="Navy"][B]මේ සංසාර දුකෙන් නිදහස්වෙන්න… සංසාර අනතුරෙන් ගැළවෙන්න… මහා දෙයක් කරන්න ඕනෙ නැතිය!! පිං කොරාණ්ඩ.. පෙරුම් පුරාණ්ඩ.. තණ්හාව නැතිකොරාණ්ඩ.. ඒ ඒ මොන කුනුහරුපයකින් වත් වැඩක් නැතිය!! කරන්න තියන එකම දේ, මේ අපේ ජීවිත වල ඇත්ත තත්වය / ඇත්ත ස්වභාවය තේරුම් අරගෙන.. මේ ජීවිතය අවසානයේ තව එකෙක්වත් නොහැදෙන විදියට.. භව නිරුද්ධ කරගැනීම විතරය!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේත් කරන්නය කිව්වේ ඒකය!![/B][/COLOR]” කියන බව පෙන්නන්න ගියපු දුර!!! :D:D:D ඉතීන්, ඔය [COLOR="Blue"]අහන්න / දකින්න / විඳින්න සිද්ධවෙන දේවල් වලින් කුලප්පුවෙලා දඟලන්න ගත්තොත්.. හිතෙන / මතක්වෙන දේවල් වලට රැවටිලා කුලප්පුවෙලා දඟලන්න ගත්තොත්.. භවය ඇනිලා ඇනිලා වැඩේ (සංසාර කතන්දරේ) චොර වෙන බවත්… ඇහෙන / පේන / දැනෙන / හිතෙන / මතක්වෙන මොන පුකක් වත් ගණන් ගන්නේ නැතුව.. care කරන්නේ නැතුව.. අල්ලලා අතහැරලා දාල නිකම් හිටියොත්, භවය කුඩා වෙලා කුඩා වෙලා ගිහින් සංසාර ප්‍රශ්ණය ඉබේම විසඳෙන බවත්…[/COLOR] මීට අවුරුදු 2600 ගානකට කලින් සංසාර දුකෙන් නිදහස්වෙලා පිරිණිවන් පෑව, [U]මහා මාළුන්ඛ්ය පුත්ත හාමුදුරුවො[/U]න්ටත් (බොලාට වඩා හොඳට :P) ලස්සනට තේරුණා!!! !!! !!! :yes::yes: :D:D:D උන්වහන්සේ, [COLOR="DarkRed"]1- රූපං දිස්වා සති මුට්ටා (රූපය දැකලා සිහි මුලාවෙලා) පියනිමිත්තන් මනසිකරෝතෝ (පියසටහන් සිහිකරද්දී) සාරත්ත චිත්තෝ වේදෙති (ඇලුණු සිතින් විඳිද්දී) තංස අජ්ජෝසාය තිට්ඨති (ඒ රූපයෙහි සිත බැසගනී) තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා, රූප සම්භවා (රූපය මුල්කරගෙන අනේක විධ විඳීම් ඇතිවේ) අභිජ්ජාච, විහේසාච, චිත්ත මස්සූ පහංඥති (ආසාවත්, අසහනයත්, සිත පෙලන්න ගනී) ඒවං ආචිනතෝ දුක්ඛං (මේ ආකාරයෙන් දුක රැස්වන විට) ආරා නිබ්බාණන්ති උච්චති (නිවණින් දුර උනා වෙනවා) 2- සද්දං සුත්වා සති මුට්ටා (සද්දය අහලා සිහි මුලාවෙලා) පියනිමිත්තන් මනසිකරෝතෝ (පියසටහන් සිහිකරද්දී) සාරත්ත චිත්තෝ වේදෙති (ඇලුණු සිතින් විඳිද්දී) තංස අජ්ජෝසාය තිට්ඨති (ඒ සද්දයෙහි සිත බැසගනී) තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා, සද්ද සම්භවා (සද්දය මුල්කරගෙන අනේක විධ විඳීම් ඇතිවේ) අභිජ්ජාච, විහේසාච, චිත්ත මස්සූ පහංඥති (ආසාවත්, අසහනයත්, සිත පෙලන්න ගනී) ඒවං ආචිනතෝ දුක්ඛං (මේ ආකාරයෙන් දුක රැස්වන විට) ආරා නිබ්බාණන්ති උච්චති (නිවණින් දුර උනා වෙනවා) 3- ඝන්දං ගහත්වා සති මුට්ටා (ගඳ සුවඳ ආඝ්‍රාණය කරලා සිහි මුලාවෙලා) පියනිමිත්තන් මනසිකරෝතෝ (පියසටහන් සිහිකරද්දී) සාරත්ත චිත්තෝ වේදෙති (ඇලුණු සිතින් විඳිද්දී) තංස අජ්ජෝසාය තිට්ඨති (ඒ ගන්ධයෙහි සිත බැසගනී) තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා, ඝන්ද සම්භවා (ගඳ සුවඳ මුල්කරගෙන අනේක විධ විඳීම් ඇතිවේ) අභිජ්ජාච, විහේසාච, චිත්ත මස්සූ පහංඥති (ආසාවත්, අසහනයත්, සිත පෙලන්න ගනී) ඒවං ආචිනතෝ දුක්ඛං (මේ ආකාරයෙන් දුක රැස්වන විට) ආරා නිබ්බාණන්ති උච්චති (නිවණින් දුර උනා වෙනවා) 4- රසං භොත්වා සති මුට්ටා (ආහාරයේ රස විඳලා සිහි මුලාවෙලා) පියනිමිත්තන් මනසිකරෝතෝ (පියසටහන් සිහිකරද්දී) සාරත්ත චිත්තෝ වේදෙති (ඇලුණු සිතින් විඳිද්දී) තංස අජ්ජෝසාය තිට්ඨති (ඒ රසයෙහි සිත බැසගනී) තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා, රස සම්භවා (රසය මුල්කරගෙන අනේක විධ විඳීම් ඇතිවේ) අභිජ්ජාච, විහේසාච, චිත්ත මස්සූ පහංඥති (ආසාවත්, අසහනයත්, සිත පෙලන්න ගනී) ඒවං ආචිනතෝ දුක්ඛං (මේ ආකාරයෙන් දුක රැස්වන විට) ආරා නිබ්බාණන්ති උච්චති (නිවණින් දුර උනා වෙනවා) 5- ඵස්සං ඵුස්ස සති මුට්ටා (පහස විඳලා සිහි මුලාවෙලා) පියනිමිත්තන් මනසිකරෝතෝ (පියසටහන් සිහිකරද්දී) සාරත්ත චිත්තෝ වේදෙති (ඇලුණු සිතින් විඳිද්දී) තංස අජ්ජෝසාය තිට්ඨති (ඒ පහසේහි සිත බැසගනී) තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා, ඵස්ස සම්භවා (පහස මුල්කරගෙන අනේක විධ විඳීම් ඇතිවේ) අභිජ්ජාච, විහේසාච, චිත්ත මස්සූ පහංඥති (ආසාවත්, අසහනයත්, සිත පෙලන්න ගනී) ඒවං ආචිනතෝ දුක්ඛං (මේ ආකාරයෙන් දුක රැස්වන විට) ආරා නිබ්බාණන්ති උච්චති (නිවණින් දුර උනා වෙනවා) 6- ධම්මං ඥත්වා සති මුට්ටා (අරමුණු සිහිකරලා සිහි මුලාවෙලා) පියනිමිත්තන් මනසිකරෝතෝ (පියසටහන් සිහිකරද්දී) සාරත්ත චිත්තෝ වේදෙති (ඇලුණු සිතින් විඳිද්දී) තංස අජ්ජෝසාය තිට්ඨති (ඒ අරමුණෙහි සිත බැසගනී) තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා, ධම්ම සම්භවා (අරමුණු මුල්කරගෙන අනේක විධ විඳීම් ඇතිවේ) අභිජ්ජාච, විහේසාච, චිත්ත මස්සූ පහංඥති (ආසාවත්, අසහනයත්, සිත පෙලන්න ගනී) ඒවං ආචිනතෝ දුක්ඛං (මේ ආකාරයෙන් දුක රැස්වන විට) ආරා නිබ්බාණන්ති උච්චති (නිවණින් දුර උනා වෙනවා)[/COLOR] ඊළඟට, [COLOR="DarkGreen"]1- නසෝ රජ්ජති රූපෙසු (රූප කෙරෙහි ඇලෙන්නේ නැතුව) රූපං දිස්වා පචිසතෝ (රූප දකින විට සිහිය පිහිටුවාගන) විරත්ත චිත්තෝ වේදේති (නොඇලුණු සිතින් විඳින විට) තංස නාජ්ජෝසාය තිට්ඨති (සිත බැසගන්නේ නැහැ) යථාස්ස සේවතෝ රූපං (රූපයේ යථා ස්වභාවය, අනිත්‍ය බව දකින විට) සේවතෝ චාපි වේදනං (වේදනාවෙත් යථා ස්වභාවය, අනිත්‍ය බව දකින විට) ඛීයති, නෝ පචීයති (කර්ම ගෙවී යනවා, රැස්වෙන්නේ නැහැ) ඒවං සෝ චරතී සතෝ (මේ විදියට සිහියෙන් කල් ගෙවද්දී) ඒවං අපචිනතෝ දුක්ඛං (මේ විදියට දුක බැහැර කරන විට) සන්තිකේ නිබ්බාණන්ති උච්චති (නිවණට ලං උනා වෙනවා) 2- නසෝ රජ්ජති සද්දේසු (සද්ද කෙරෙහි ඇලෙන්නේ නැතුව) සද්දං සුත්වා පචිසතෝ (සද්ද අසනවිට සිහිය පිහිටුවාගන) විරත්ත චිත්තෝ වේදේති (නොඇලුණු සිතින් විඳින විට) තංස නාජ්ජෝසාය තිට්ඨති (සිත බැසගන්නේ නැහැ) යථාස්ස සේවතෝ සද්දං (සද්දයේ යථා ස්වභාවය, අනිත්‍ය බව දකින විට) සේවතෝ චාපි වේදනං (වේදනාවෙත් යථා ස්වභාවය, අනිත්‍ය බව දකින විට) ඛීයති, නෝ පචීයති (කර්ම ගෙවී යනවා, රැස්වෙන්නේ නැහැ) ඒවං සෝ චරතී සතෝ (මේ විදියට සිහියෙන් කල් ගෙවද්දී) ඒවං අපචිනතෝ දුක්ඛං (මේ විදියට දුක බැහැර කරන විට) සන්තිකේ නිබ්බාණන්ති උච්චති (නිවණට ලං උනා වෙනවා) 3- නසෝ රජ්ජති ඝන්දේසු (ගඳ සුවඳ කෙරෙහි ඇලෙන්නේ නැතුව) ඝානං ගහත්වා පචිසතෝ (ගඳ සුවඳ විඳිනවිට සිහිය පිහිටුවාගන) විරත්ත චිත්තෝ වේදේති (නොඇලුණු සිතින් විඳින විට) තංස නාජ්ජෝසාය තිට්ඨති (සිත බැසගන්නේ නැහැ) යථාස්ස සේවතෝ ඝානං (ගන්ධයේ යථා ස්වභාවය, අනිත්‍ය බව දකින විට) සේවතෝ චාපි වේදනං (වේදනාවෙත් යථා ස්වභාවය, අනිත්‍ය බව දකින විට) ඛීයති, නෝ පචීයති (කර්ම ගෙවී යනවා, රැස්වෙන්නේ නැහැ) ඒවං සෝ චරතී සතෝ (මේ විදියට සිහියෙන් කල් ගෙවද්දී) ඒවං අපචිනතෝ දුක්ඛං (මේ විදියට දුක බැහැර කරන විට) සන්තිකේ නිබ්බාණන්ති උච්චති (නිවණට ලං උනා වෙනවා) 4- නසෝ රජ්ජති රසේසු (රසය කෙරෙහි ඇලෙන්නේ නැතුව) රසං භොත්වා පචිසතෝ (රසය විඳින විට සිහිය පිහිටුවාගන) විරත්ත චිත්තෝ වේදේති (නොඇලුණු සිතින් විඳින විට) තංස නාජ්ජෝසාය තිට්ඨති (සිත බැසගන්නේ නැහැ) යථාස්ස සේවතෝ රසං (රසයේ යථා ස්වභාවය, අනිත්‍ය බව දකින විට) සේවතෝ චාපි වේදනං (වේදනාවෙත් යථා ස්වභාවය, අනිත්‍ය බව දකින විට) ඛීයති, නෝ පචීයති (කර්ම ගෙවී යනවා, රැස්වෙන්නේ නැහැ) ඒවං සෝ චරතී සතෝ (මේ විදියට සිහියෙන් කල් ගෙවද්දී) ඒවං අපචිනතෝ දුක්ඛං (මේ විදියට දුක බැහැර කරන විට) සන්තිකේ නිබ්බාණන්ති උච්චති (නිවණට ලං උනා වෙනවා) 5- නසෝ රජ්ජති ඵස්සේසු (ස්පර්ශය කෙරෙහි ඇලෙන්නේ නැතුව) ඵස්සං ඵුස්සා පචිසතෝ (පහස විඳින විට සිහිය පිහිටුවාගන) විරත්ත චිත්තෝ වේදේති (නොඇලුණු සිතින් විඳින විට) තංස නාජ්ජෝසාය තිට්ඨති (සිත බැසගන්නේ නැහැ) යථාස්ස ඵුස්සතෝ ඵස්සං (ස්පර්ශයේ යථා ස්වභාවය, අනිත්‍ය බව දකින විට) සේවතෝ චාපි වේදනං (වේදනාවෙත් යථා ස්වභාවය, අනිත්‍ය බව දකින විට) ඛීයති, නෝ පචීයති (කර්ම ගෙවී යනවා, රැස්වෙන්නේ නැහැ) ඒවං සෝ චරතී සතෝ (මේ විදියට සිහියෙන් කල් ගෙවද්දී) ඒවං අපචිනතෝ දුක්ඛං (මේ විදියට දුක බැහැර කරන විට) සන්තිකේ නිබ්බාණන්ති උච්චති (නිවණට ලං උනා වෙනවා) 6- නසෝ රජ්ජති ධම්මේසු (අරමුණු කෙරෙහි ඇලෙන්නේ නැතුව) ධම්මං ඥත්වා පචිසතෝ (අරමුණු මෙනෙහිකරන විට සිහිය පිහිටුවාගන) විරත්ත චිත්තෝ වේදේති (නොඇලුණු සිතින් විඳින විට) තංස නාජ්ජෝසාය තිට්ඨති (සිත බැසගන්නේ නැහැ) යථාස්ස ඥායතෝ ධම්මං (අරමුණුවල යථා ස්වභාවය, අනිත්‍ය බව දකින විට) සේවතෝ චාපි වේදනං (වේදනාවෙත් යථා ස්වභාවය, අනිත්‍ය බව දකින විට) ඛීයති, නෝ පචීයති (කර්ම ගෙවී යනවා, රැස්වෙන්නේ නැහැ) ඒවං සෝ චරතී සතෝ (මේ විදියට සිහියෙන් කල් ගෙවද්දී) ඒවං අපචිනතෝ දුක්ඛං (මේ විදියට දුක බැහැර කරන විට) සන්තිකේ නිබ්බාණන්ති උච්චති (නිවණට ලං උනා වෙනවා)[/COLOR] කිය කියා, උන්වහන්සේට තේරිච්ච විදියට පැහැදිළි කළේ ඒ ගැන තමයි!!! !!! !!! [size=3](Net එකට බැහැපු අලුතම කරපු thread එකේ post එකකින් 'ctrl+c' 'ctrl+v' කළා. ;) :):))[/size][/size] [right][url=http://www.elakiri.com/forum/showpost.php?p=17318306&postcount=4938]Next >>[/url][/right] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom