Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය heaven & hell කතාව නම් කියල තියෙන්නේ පොඩ්ඩක් දැනගෙන කියපු කෙනෙක්!!

සේරම පරතෙරටම අවබෝධ කරපු, දැනගත්තු බුදුරජාණන්වහන්සේලා ඔයිට වඩා සවිස්තරව ඔය සේරම ගැන කියල දෙනවා!!!

අපේ කාලයට අයිති ගෞතම බුදුරජාණන්වහන්සේ අපාය 4ක්, දිව්‍යලෝක 6ක් සහ බ්‍රහ්මලෝක 20ක් තියනවා කියල කියල දුන්න! අපායේ වෙන දේවල් ගැනත් අපිට බොහොම සවිස්තරව කියල දීල තියෙනවා! ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ දිව්‍යලෝක, බ්‍රහ්මලෝක වලට වැඩම කරලා, ධර්මයත් දේශනා කරලා තියෙනවා!!

වැඩේ තියෙන්නේ මේ අපි, 'අනාගාමී බ්‍රහ්මලෝක' වගේ සුපිරි ඝනයේ ඒවා හැරෙන්න අනික් හැම ලෝකෙම වගේ කරක් ගහල තියෙනවා මේ වෙනකොට!!! අම්බානට දුක් විඳලත් තියනවා, මදි නොකියන්න සැපත් විඳලා තියෙනවා! හැබැයි අහපු/දැකපු/විඳපු/හිතපු/හඳුනගත්තු/කරපු/කියපු/දැනගත්තු ඒවා ගැන 'මතකයක්' හැරෙන්න වෙන එකතුකරගත්තු දේවල් නම් මොකවත්ම නැහැ!! තව කොච්චර දුර ගියත් එච්චරයි!!! අන්න ඒක හන්ද, මේ දිගින් දිගට යන එක නම්, කෙහෙල් ගස් කප කපා අරටුවක් හොයනවා වගේ කිසි තේරුමක් නැති වැඩක් කියලයි බුදුහාමුදුරුවෝ පෙන්වල දුන්නේ!!

අනික් upsetම caseඑක තමයි, අපි ගෙවාගෙන ආව මුළු කාලයෙන් 99% විතරම ඉඳල තියෙන්නේ සතර අපායේ, අම්බානට දුක් විඳ විඳ!!!

අනික් එක දිව්‍යලෝක, බ්‍රහ්මලෝක වලට යන්නෙත් කර්ම හා කර්මඵල විශ්වාස කරන, සිතින්, කයෙන් සහ වචනයෙන් යහපත් දේ කල, අයහපත් දේ නොකළ ඉතා...ආ...ආආ...ආආආ...මත් සුළු පිරිසක් විතරයිලු!!! තේරුණාද???

කොහොම හිතන් හිටියත්, මැරෙන මැරෙන මනුස්සයෝ යන්නේ නිරය, තිරිසන් හා පෙරේත ලෝකවලට ලු!!!

joke එකක් නෙවෙයි!!! බුදුහාමුදුරුවෝ දැකලමයි කියල තියෙන්නේ!!!

අන්න ඒකයි මේ මම කියන කතා වැදගත් වෙන්නේ...

[QUOTE="Damith Kariyawasam, post: 9916750, member: 31903"] [size=4]ඔය heaven & hell කතාව නම් කියල තියෙන්නේ පොඩ්ඩක් දැනගෙන කියපු කෙනෙක්!! සේරම පරතෙරටම අවබෝධ කරපු, දැනගත්තු බුදුරජාණන්වහන්සේලා ඔයිට වඩා සවිස්තරව ඔය සේරම ගැන කියල දෙනවා!!! අපේ කාලයට අයිති ගෞතම බුදුරජාණන්වහන්සේ අපාය 4ක්, දිව්‍යලෝක 6ක් සහ බ්‍රහ්මලෝක 20ක් තියනවා කියල කියල දුන්න! අපායේ වෙන දේවල් ගැනත් අපිට බොහොම සවිස්තරව කියල දීල තියෙනවා! ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ දිව්‍යලෝක, බ්‍රහ්මලෝක වලට වැඩම කරලා, ධර්මයත් දේශනා කරලා තියෙනවා!! වැඩේ තියෙන්නේ මේ අපි, 'අනාගාමී බ්‍රහ්මලෝක' වගේ සුපිරි ඝනයේ ඒවා හැරෙන්න අනික් හැම ලෝකෙම වගේ කරක් ගහල තියෙනවා මේ වෙනකොට!!! අම්බානට දුක් විඳලත් තියනවා, මදි නොකියන්න සැපත් විඳලා තියෙනවා! හැබැයි අහපු/දැකපු/විඳපු/හිතපු/හඳුනගත්තු/කරපු/කියපු/දැනගත්තු ඒවා ගැන 'මතකයක්' හැරෙන්න වෙන එකතුකරගත්තු දේවල් නම් මොකවත්ම නැහැ!! තව කොච්චර දුර ගියත් එච්චරයි!!! අන්න ඒක හන්ද, මේ දිගින් දිගට යන එක නම්, කෙහෙල් ගස් කප කපා අරටුවක් හොයනවා වගේ කිසි තේරුමක් නැති වැඩක් කියලයි බුදුහාමුදුරුවෝ පෙන්වල දුන්නේ!! අනික් upsetම caseඑක තමයි, අපි ගෙවාගෙන ආව මුළු කාලයෙන් 99% විතරම ඉඳල තියෙන්නේ සතර අපායේ, අම්බානට දුක් විඳ විඳ!!! අනික් එක දිව්‍යලෝක, බ්‍රහ්මලෝක වලට යන්නෙත් කර්ම හා කර්මඵල විශ්වාස කරන, සිතින්, කයෙන් සහ වචනයෙන් යහපත් දේ කල, අයහපත් දේ නොකළ ඉතා...ආ...ආආ...ආආආ...මත් සුළු පිරිසක් විතරයිලු!!! තේරුණාද??? කොහොම හිතන් හිටියත්, මැරෙන මැරෙන මනුස්සයෝ යන්නේ නිරය, තිරිසන් හා පෙරේත ලෝකවලට ලු!!! joke එකක් නෙවෙයි!!! බුදුහාමුදුරුවෝ දැකලමයි කියල තියෙන්නේ!!![/size] [size=5]අන්න ඒකයි මේ මම කියන කතා වැදගත් වෙන්නේ...[/size] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom