Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් සත්වයෝ කියන එවුන් ඔක්කොමල ගත්තොත් ඒ සේරමලා ඔන්න ඔය දැල්ලක් වගෙයි!!! (හැබැයි දැල්ලවල් නම් එක වගේ පෙනුනත්, සත්වයෝ එහෙම නැහැ!! වෙන වෙනම උදවිය නේ... අනික මේක ගන්නේ උදාහරණයක් හැටියට නිසා, මම කියන / පෙන්වන කරුණු වලට අමතරව තව තව අනම් මනම් හිතල නැති අවුල් හදාගන්නත් එපා!! හොඳද??) ඉතින්, ඉටිපන්දමක් / පහණක් වගේ දෙයක් පදනම් කරගෙන ඒ 'දැල්ල' පවතිනවා වගේම, 'කය කියන පන්දම' පාදක කරගෙන 'සත්වයා කියන දැල්ල' පවතිනවා!!! ඒ වගේම, අර ඉටිපන්දමකින් නැත්නම් පහණකින් දැල්ල වෙන්කරලා වෙනම ගන්න බැහැ වගේම, සත්වයා කියන 'එක්කෙනාව' කයකින් වෙන්කරලා ගන්නත් බැහැ!!!

සත්වයා කියන්නේ ක්රියාකාරීත්වයක් කියන්න තව කරුණු පෙන්වන්නත් පුළුවන්!!! මොලේ කේන්ද්‍ර කරගෙන සත්වයාගේ ක්‍රියාකාරිත්වය පැවතෙනවා කියල පෙන්වන්නත් පුළුවන්!!! ඇස් පේන්නේ නැති, කන් ඇහෙන්නේ නැති, දිව නැති, ගඳ සුවඳ දැනෙන්නේ නැති සත්වයෝ ජීවත් වෙනවා ඕනේ තරම් අහල, දැකල තියනවා නේද?? ඒ වගේම මුළු කයම අප්‍රාණික උනත්, හැඟීම් දැනීම් මොකුත්ම නැති උනත්, මොලයට හානියක් නැත්නම් ඒත් සත්වයා ජීවත් වෙනවා නේ?? අනික් එක දැන් නම් ශ්වසන පද්ධතිය, රුධිර ධාවන පද්ධතිය, බහිශ්රාවීය පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතිය වගේ ඒවා සේරම අබල් බබල් උනත්, මොලේට හානියක් නැත්නම් කෘතීම උපකරණ ආධාරයෙන් හරි ජීවත් කරවනවත් නේ?? ඒත් අවයව සේරම හොඳටම තිබිල, කය tip top එකටම තිබුනත්, මොලේ වැඩ නැත්නම්?? ඔක්කොම ඉවරනේ??? අන්න ඒකයි case එක!!!

ඊළඟට, බුදුහාමුදුරුවෝ සත්වයාව ආයතන 6ක එකතුවක් (සලායතන) හැටියට දක්වද්දී, ඇස/කණ/නාසය/දිව/කය/මොලය කියල කියන්නේ නැතුව ඇස/කණ/නාසය/දිව/කය/මනස කියල කිව්වෙත් 'වැඩ කරන මොලයක්' වෙන්න ඕනේ නිසයි!!! ඒ ක්‍රියාකාරිත්වය තමයි 'මනස'!!! හැබැයි මනස, සිත, විඥාණය, ප්‍රඥාව කියන වචන සමූහයක්ම මේ මොලගෙඩිය අස්සේ වෙන 'යුද්ධෙ' විස්තර කරන්න බුදුහාමුදුරුවෝ යොදාගෙන තියනවා. මේවා අර්ථ වශයෙන්, යෙදෙන තැන් අනුව තමයි හරියටම තේරුම්ගන්න ඕනේ!! සෑහෙන අමාරුයි කියල හිතුනට ගනන්ගන්න එපා, බයවෙන්නත් එපා! 'කතන්දරේ මේකනේ...' කියල පේන්න ගත්තම, ඔය ඔක්කොම ලස්සනට තේරේවි!!! මටත් මුලදී මුලදී ඔය සේරම මඤ්ඤං තමයි... ලොකු try එකක් දීල තමයි මේ තත්වෙට ආවේ...

දැන් ඒක නෙවෙයි වැදගත්ම කරුණ!! මේ ක්‍රියාකාරීත්වය කයක් නැතුව තියෙන්නේ නැහැ කියන එක පැහැදිලියි නේ... ඉතින් ඔයාල, මේ අපි මැරුණම මේකේ ඉඳල විඥාණය යනවා, ආත්මය යනවා කියල හිතන්නේ?? ඒක වැරදියි නේ...

ඒක එහෙම්පිටින්ම වැරදියි!!! බුදුරජාණන්වහන්සේත් පැහැදිලිවම කිව්වා මේ ජීවිතයෙන් මොකවත්ම ඊළඟ ජීවිතයට යන්නේ නැහැ කියල!!! ඇත්තටම කිසිදෙයක් යන්නේ නැහැ... වෙනමම 'හුට්ටප්පරයක්' තමයි වෙන්නේ!! හිනා යනවා 'දැක්කම'. technical explanation එක බලල, තෙරුම්ගත්තු උදවිය නම් සේරම සහසුද්දෙන්ම දන්නවා ඇති නේ?? මොකද මුළු කතන්දරේම 'නිර්වස්තර' කරලා පෙන්නුවා නේ... දැන් මේ වෙනමම විදියකට දෙන්නයි හදන්නේ!!! වැඩියත්ම අම්ම/තාත්ත ඇතුළු නෑදෑ පිරිසත් 99% ම non-technical උදවිය!! එයාල පව්!!! හුඟාක් උදවිය 'බණ' නම් අහනවා කිරිබොන කාලේ ඉඳල... ඒත් මෙලෝ හත්ඉලව්වක් දන්නේ නැතිබව, තේරිලා නැති බව අපිට click වෙනවා පටාස් ගාල. නිකම් ඉඳල බැහැ!!! අපි විතරක් ගොඩ ගියාම කාටවත් නොදී තනියෙන් කෑවා වගේ... ඒක හරි නෑ.

[QUOTE="Damith Kariyawasam, post: 9956527, member: 31903"] [size=4]දැන් සත්වයෝ කියන එවුන් ඔක්කොමල ගත්තොත් ඒ සේරමලා ඔන්න ඔය දැල්ලක් වගෙයි!!! (හැබැයි දැල්ලවල් නම් එක වගේ පෙනුනත්, සත්වයෝ එහෙම නැහැ!! වෙන වෙනම උදවිය නේ... අනික මේක ගන්නේ උදාහරණයක් හැටියට නිසා, මම කියන / පෙන්වන කරුණු වලට අමතරව තව තව අනම් මනම් හිතල නැති අවුල් හදාගන්නත් එපා!! හොඳද??) ඉතින්, ඉටිපන්දමක් / පහණක් වගේ දෙයක් පදනම් කරගෙන ඒ 'දැල්ල' පවතිනවා වගේම, 'කය කියන පන්දම' පාදක කරගෙන 'සත්වයා කියන දැල්ල' පවතිනවා!!! ඒ වගේම, අර ඉටිපන්දමකින් නැත්නම් පහණකින් දැල්ල වෙන්කරලා වෙනම ගන්න බැහැ වගේම, සත්වයා කියන 'එක්කෙනාව' කයකින් වෙන්කරලා ගන්නත් බැහැ!!! [U]සත්වයා කියන්නේ ක්රියාකාරීත්වයක් කියන්න තව කරුණු පෙන්වන්නත් පුළුවන්!!! මොලේ කේන්ද්‍ර කරගෙන සත්වයාගේ ක්‍රියාකාරිත්වය පැවතෙනවා කියල පෙන්වන්නත් පුළුවන්!!![/U] ඇස් පේන්නේ නැති, කන් ඇහෙන්නේ නැති, දිව නැති, ගඳ සුවඳ දැනෙන්නේ නැති සත්වයෝ ජීවත් වෙනවා ඕනේ තරම් අහල, දැකල තියනවා නේද?? ඒ වගේම මුළු කයම අප්‍රාණික උනත්, හැඟීම් දැනීම් මොකුත්ම නැති උනත්, මොලයට හානියක් නැත්නම් ඒත් සත්වයා ජීවත් වෙනවා නේ?? අනික් එක දැන් නම් ශ්වසන පද්ධතිය, රුධිර ධාවන පද්ධතිය, බහිශ්රාවීය පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතිය වගේ ඒවා සේරම අබල් බබල් උනත්, මොලේට හානියක් නැත්නම් කෘතීම උපකරණ ආධාරයෙන් හරි ජීවත් කරවනවත් නේ?? ඒත් අවයව සේරම හොඳටම තිබිල, කය tip top එකටම තිබුනත්, මොලේ වැඩ නැත්නම්?? ඔක්කොම ඉවරනේ??? අන්න ඒකයි case එක!!! ඊළඟට, [U]බුදුහාමුදුරුවෝ සත්වයාව ආයතන 6ක එකතුවක් (සලායතන) හැටියට දක්වද්දී, ඇස/කණ/නාසය/දිව/කය/මොලය කියල කියන්නේ නැතුව ඇස/කණ/නාසය/දිව/කය/මනස කියල කිව්වෙත් 'වැඩ කරන මොලයක්' වෙන්න ඕනේ නිසයි!!! ඒ ක්‍රියාකාරිත්වය තමයි 'මනස'!!![/U] හැබැයි මනස, සිත, විඥාණය, ප්‍රඥාව කියන වචන සමූහයක්ම මේ මොලගෙඩිය අස්සේ වෙන 'යුද්ධෙ' විස්තර කරන්න බුදුහාමුදුරුවෝ යොදාගෙන තියනවා. මේවා අර්ථ වශයෙන්, යෙදෙන තැන් අනුව තමයි හරියටම තේරුම්ගන්න ඕනේ!! සෑහෙන අමාරුයි කියල හිතුනට ගනන්ගන්න එපා, බයවෙන්නත් එපා! 'කතන්දරේ මේකනේ...' කියල පේන්න ගත්තම, ඔය ඔක්කොම ලස්සනට තේරේවි!!! [COLOR="Navy"]මටත් මුලදී මුලදී ඔය සේරම මඤ්ඤං තමයි... ලොකු try එකක් දීල තමයි මේ තත්වෙට ආවේ...[/COLOR] [size=5][COLOR="Red"]දැන් ඒක නෙවෙයි වැදගත්ම කරුණ!! මේ ක්‍රියාකාරීත්වය කයක් නැතුව තියෙන්නේ නැහැ කියන එක පැහැදිලියි නේ... ඉතින් ඔයාල, මේ අපි මැරුණම මේකේ ඉඳල විඥාණය යනවා, ආත්මය යනවා කියල හිතන්නේ?? ඒක වැරදියි නේ...[/COLOR][/size] ඒක එහෙම්පිටින්ම වැරදියි!!! බුදුරජාණන්වහන්සේත් පැහැදිලිවම කිව්වා මේ ජීවිතයෙන් මොකවත්ම ඊළඟ ජීවිතයට යන්නේ නැහැ කියල!!! ඇත්තටම කිසිදෙයක් යන්නේ නැහැ... වෙනමම 'හුට්ටප්පරයක්' තමයි වෙන්නේ!! හිනා යනවා 'දැක්කම'. technical explanation එක බලල, තෙරුම්ගත්තු උදවිය නම් සේරම සහසුද්දෙන්ම දන්නවා ඇති නේ?? මොකද මුළු කතන්දරේම 'නිර්වස්තර' කරලා පෙන්නුවා නේ... දැන් මේ වෙනමම විදියකට දෙන්නයි හදන්නේ!!! වැඩියත්ම අම්ම/තාත්ත ඇතුළු නෑදෑ පිරිසත් 99% ම non-technical උදවිය!! එයාල පව්!!! හුඟාක් උදවිය 'බණ' නම් අහනවා කිරිබොන කාලේ ඉඳල... ඒත් මෙලෝ හත්ඉලව්වක් දන්නේ නැතිබව, තේරිලා නැති බව අපිට click වෙනවා පටාස් ගාල. නිකම් ඉඳල බැහැ!!! අපි විතරක් ගොඩ ගියාම කාටවත් නොදී තනියෙන් කෑවා වගේ... ඒක හරි නෑ.[/size] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom