Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හලෝ ලා,

මේ වචන බදාගෙන ඒවායේ හිරවෙන්න එපා! මෙන්න මේ basic idea එක, සරල අදහස, හිතට අරන් හොඳට මතක තියාගන්න!!

දැන්, 'මොලෙන් කල්පණා කරලා බලන්න' 'හිතෙන් කල්පණා කරලා බලන්න' 'ණුවනින් කල්පණා කරලා බලන්න' වගේ කියන තැන් වලදී ඔය වචන සේරගෙන්ම එකම අර්ථයක් කියවෙනවා.

'සිහිය දියුණු කරගන්න ඕනේ' 'ණුවන දියුණු කරගන්න ඕනේ' 'කල්පණාව දියුණු කරගන්න ඕනේ' 'ප්‍රඥාව දියුණු කරගන්න ඕනේ' කියනකොටත් එකම තේරුම්.

ඒ උනාට මේ වචනයක් වචනයක් ගනනේ කියවෙන, ඒ එකකින් අඳුන්වන දෙය, ගති ලක්ෂණය, බැලුවොත් අන්න ඒවා එකකට එකක් වෙනස්!!

මේ... මෙන්න මේ වගේ 'මොලේ උලුක් වෙන තැන්' තියන හන්දා තමයි බුදුහාමුදුරුවෝ, "මාගේ ධර්මය ප්‍රඥා වන්තයින්ට මිසක් දුස්ප්‍රාඥ උදවියට නෙවෙයි!" කිව්වේ...

ඒත්, උන්වහන්සේ ප්‍රඥාව දියුණු කරගන්න විදිය කියල දුන්න. ඔයාල 'dead zero' පොරවල්, '0' පොරවල්, නෙවෙයි නම්, 0.0001 විතරවත් ප්‍රඥාවක් ඇතුව ඉපදිච්ච උදවිය නම්, ඒ ඇබින්ද දියුණු කරලා ගන්න පුළුවන්, ණිවන් අවබෝධ වෙන්නම!!!

ශ්‍රී සද්ධර්මය තියෙන්නේ... "සත්තානං විසුද්ධියාය (සත්වයාගේ පිරිසිදුවීම පිණිසය), දුක්ඛ දෝමනස්සානං අත්තන්ගමාය, සෝක පරිද්දවානං සමතික්කමාය, ඥායස්ස අධිගමාය (ප්‍රඥාව දියුණුවීම පිණිසය), නිබ්බානස්ස සච්චිකිරියාය!! කියල නේ කියල කියා දුන්නේ. අන්න ඒක නිසා තමන්ගේ මොනම අඩුපාඩුවක් තිබුනත් පසු බසින්න කිසිම අවශ්‍යතාවයක් නැහැ!!! (මමත් කොහෙදිවත් negative thoughts දුන්නේ නැත්තේ මගේ හිතේ විශ්වාසයෙන්මයි!!! මේක කරන්න පුළුවන්!!! උනන්දුව උවමනාව තියන අහිංසක, නිහතමානී ඕනෙම කෙනෙකුට අවන්කවම උදව් උපකාර කරන්න තමයි මට ඕනේ!!

අපේ හාමුදුරුවෝ කියල දුන්න ලස්සන කතාවක් තියනවා...

'ප්‍රඥාවෙන් අවබෝධ කරන දේ තමයි විඥාණයෙන් දැනගන්නේ... විඥාණයෙන් දැනගන්න දේ තමයි ප්‍රඥාවෙන් අවබෝධ කරන්නේ...'

ඔතනදි විඥාණය කියන්නේ අපිට ස්වභාවිකව ලැබිල තියන එක. ප්‍රඥාව කියන්නෙත් ඒකෙම ගුණාංගයක්!! ඒත් ඒක ඉබේ ඇතිවෙන ගුණාංගයක් නෙවෙයි... බොහොම ශ්‍රද්ධාවෙන් ධර්ම කරුණු පිලි අරගෙන, ධාරණය කරගෙන, ඒ කරුණුවලට අනුව නිවරදිව කල්පණාකර කර බැලීමෙන්ම තමයි ප්‍රඥාව දියුණුකරගන්න තියන්නේ... මේ බව කිව්වෙත් බුදුරජාණන්වහන්සේ මයි!! ඒ ආලවක යක්ෂයාගේ පැණයකට පිළිතුරු වශයෙනුයි. (අපේ හමුදුරුවොන්ට දිරවල ගියපු point එක!!)

[QUOTE="Damith Kariyawasam, post: 9971071, member: 31903"] [size=3]හලෝ ලා, මේ වචන බදාගෙන ඒවායේ හිරවෙන්න එපා! මෙන්න මේ basic idea එක, සරල අදහස, හිතට අරන් හොඳට මතක තියාගන්න!! දැන්, '[U]මොලෙන්[/U] කල්පණා කරලා බලන්න' '[U]හිතෙන්[/U] කල්පණා කරලා බලන්න' '[U]ණුවනින්[/U] කල්පණා කරලා බලන්න' වගේ කියන තැන් වලදී ඔය වචන සේරගෙන්ම එකම අර්ථයක් කියවෙනවා. 'සිහිය දියුණු කරගන්න ඕනේ' 'ණුවන දියුණු කරගන්න ඕනේ' 'කල්පණාව දියුණු කරගන්න ඕනේ' 'ප්‍රඥාව දියුණු කරගන්න ඕනේ' කියනකොටත් එකම තේරුම්. ඒ උනාට මේ වචනයක් වචනයක් ගනනේ කියවෙන, ඒ එකකින් අඳුන්වන දෙය, ගති ලක්ෂණය, බැලුවොත් අන්න ඒවා එකකට එකක් වෙනස්!! මේ... මෙන්න මේ වගේ 'මොලේ උලුක් වෙන තැන්' තියන හන්දා තමයි බුදුහාමුදුරුවෝ, "මාගේ ධර්මය ප්‍රඥා වන්තයින්ට මිසක් දුස්ප්‍රාඥ උදවියට නෙවෙයි!" කිව්වේ... ඒත්, උන්වහන්සේ ප්‍රඥාව දියුණු කරගන්න විදිය කියල දුන්න. ඔයාල 'dead zero' පොරවල්, '0' පොරවල්, නෙවෙයි නම්, 0.0001 විතරවත් ප්‍රඥාවක් ඇතුව ඉපදිච්ච උදවිය නම්, ඒ ඇබින්ද දියුණු කරලා ගන්න පුළුවන්, ණිවන් අවබෝධ වෙන්නම!!! [size=4]ශ්‍රී සද්ධර්මය තියෙන්නේ... "සත්තානං විසුද්ධියාය (සත්වයාගේ පිරිසිදුවීම පිණිසය), දුක්ඛ දෝමනස්සානං අත්තන්ගමාය, සෝක පරිද්දවානං සමතික්කමාය, ඥායස්ස අධිගමාය (ප්‍රඥාව දියුණුවීම පිණිසය), නිබ්බානස්ස සච්චිකිරියාය!! කියල නේ කියල කියා දුන්නේ.[/size] අන්න ඒක නිසා තමන්ගේ මොනම අඩුපාඩුවක් තිබුනත් පසු බසින්න කිසිම අවශ්‍යතාවයක් නැහැ!!! (මමත් කොහෙදිවත් negative thoughts දුන්නේ නැත්තේ මගේ හිතේ විශ්වාසයෙන්මයි!!! මේක කරන්න පුළුවන්!!! උනන්දුව උවමනාව තියන අහිංසක, නිහතමානී ඕනෙම කෙනෙකුට අවන්කවම උදව් උපකාර කරන්න තමයි මට ඕනේ!! අපේ හාමුදුරුවෝ කියල දුන්න ලස්සන කතාවක් තියනවා... 'ප්‍රඥාවෙන් අවබෝධ කරන දේ තමයි විඥාණයෙන් දැනගන්නේ... විඥාණයෙන් දැනගන්න දේ තමයි ප්‍රඥාවෙන් අවබෝධ කරන්නේ...' ඔතනදි විඥාණය කියන්නේ අපිට ස්වභාවිකව ලැබිල තියන එක. ප්‍රඥාව කියන්නෙත් ඒකෙම ගුණාංගයක්!! ඒත් ඒක ඉබේ ඇතිවෙන ගුණාංගයක් නෙවෙයි... බොහොම ශ්‍රද්ධාවෙන් ධර්ම කරුණු පිලි අරගෙන, ධාරණය කරගෙන, ඒ කරුණුවලට අනුව නිවරදිව කල්පණාකර කර බැලීමෙන්ම තමයි ප්‍රඥාව දියුණුකරගන්න තියන්නේ... මේ බව කිව්වෙත් බුදුරජාණන්වහන්සේ මයි!! ඒ ආලවක යක්ෂයාගේ පැණයකට පිළිතුරු වශයෙනුයි.[/size] (අපේ හමුදුරුවොන්ට දිරවල ගියපු point එක!!) [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom