Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න මෙහෙමයි 'කය'වල් පිලිබඳ විස්තරය...

1) ඕලාරික කය - අපේ මේ ඇඟවල් නැත්නම් දෙවියන්ගේ, පෙරේතයන්ගේ වගේ සියුම් ශරීර! (හැබැයි මෙතන සියුම් කියන්නේ පුංචි / කුඩා කියන එක නෙවෙයි! අපිට පියවි ඇහැට නොපෙනෙන අතට අහුවෙන්නේ නැති ගතිය තමයි අදහස් වෙන්නේ).

2) මනෝමය කය - මේක තමයි ඔය near-death experience එකේදී එහෙම කතාවෙන කය! හැබැයි near-death මිසක්, මැරිච්ච කෙනෙක්ගේ ආත්මයක් වෙනම පවතින කතාවක් මෙතන නැහැ හොඳද? ඕක බුදුහාමුදුරුවෝ ලස්සනට කිව්වා, උන්වහන්සේට උවමනා වෙලාවට 'තණකොළ ගහකින් ගොබේ එලියට ඇදල ගන්නවා වගේ' මේ ඕලාරික සිරුරෙන් මනෝමය කය එලියට ගන්න පුළුවන් කියල!!! ඒක ඔය චුම්බක ක්ෂේත්රය එහෙට මෙහෙට කරනවා වගේ වැඩක්... අර කටවල් දෙකේ ලිප්වල දැල්ල පොඩ්ඩක් වෙන්කරලා ගන්නවා වගේ situation එකක්!! හැබැයි ඉතින් source එක, 'ශක්ති ප්රහවය' බලවත් වෙන්න වෙන්න මෙහෙම වෙන්කරගන්න කොටස, 'මනෝ කාය' ඈතට ඈතට යවන්න පුළුවන්!!! ලොකු ගිනි ගොඩවල් වලදී 'ගිනිගුලි' එලියට පැනල, ටිකකින් නැතුව යන්නේ... අන්න ඒ වගේ!! බුදුරජාණන්වහන්සේට නම් විශ්වයේ ඕනෙම තැනකට මොහොතින් ගමන්කරන්න පුළුවන්!!! ඉර්දිමත් ශ්රාවක පිරිස් දක්වපු හැකියාවල් ගැනත් දේශනා වල සඳහන් වෙනවා!!! මට නම් එහෙම එව්වා නැහැ... ඉතින් දේශනා වලින් ඉගෙන ගත්තු දේට වඩා යමක් දන්නේ නැහැ!! ඒත් electro magnetic radiation සම්බන්ධයෙන් දන්න කරුණු වලින් හිතල බලනකොට, හිත දියුණු කිරීමට සීමාවල් නැහැ!! එහෙම කරගත්තු කෙනෙකුගේ හැකියාවල් වලටත් සීමාවල් නැහැ!! සේරටම වඩා මේ 'මහප්පරාන කතන්දර' ජීවිතය අවබෝධ කරගන්න, සංසාර ගමනෙන් එතෙර වෙන්න, කොහෙත්ම ඕනේ වෙන්නේ නෑ!!! කිසිසේත්ම අදාලත් නෑ!!!

3) සංඥා කය - මේක තමයි සත්වයා පවතින සියුම්ම (කුඩාම) අවස්ථාව! ළමයෙක්/පැටියෙක්/අලුත් ජීවියෙක් හැදෙන්න පටන් ගන්නේ සයිල දෙකක එකතුවෙන් නේ... කොච්චර කුඩාද?? අන්න එහෙම එකකට set වෙන වෙලාවේ සත්වයා ඒ තරමටම පුංචියි!!! මොකද විද්යුත් සංඥා වලට 'ප්රමාණය' කියන මානය අදාළ නැහැ!! කලින් කිව්වා නේ... වැඩේ තියෙනේ ඒක නෙවෙයි, මහා professor කෙනෙක්, මුළු ලෝකෙම තියන පොත් කටපාඩම් කෙනෙක්, උනත් ඔය සයිල දෙකක ප්රමාණයේ 'store කරන්න' පුළුවන්!!! ඒවා මොනවද? මේ හැම කෙනෙක්ගෙම මතකයේ කල්ප කෝටි, ප්රකෝටි ගණනක් තිස්සේ එකතුවෙච්ච මතකය (පංචුපාදානස්කන්ධය) තියනකොට!!! මතක් කරගන්න විතරයි බැරි!! හිත දියුණු කලොත් බැරිත් නැහැ!!! මෝහනය කරලා සැහෙන දුරට මතක් කරවන්නත් පුළුවන්... හැබැයි මේවා off-topic.

[QUOTE="Damith Kariyawasam, post: 9972256, member: 31903"] [size=4]මෙන්න මෙහෙමයි 'කය'වල් පිලිබඳ විස්තරය... 1) [COLOR="Purple"]ඕලාරික කය[/COLOR] - අපේ මේ ඇඟවල් නැත්නම් දෙවියන්ගේ, පෙරේතයන්ගේ වගේ සියුම් ශරීර! (හැබැයි මෙතන සියුම් කියන්නේ පුංචි / කුඩා කියන එක නෙවෙයි! අපිට පියවි ඇහැට නොපෙනෙන අතට අහුවෙන්නේ නැති ගතිය තමයි අදහස් වෙන්නේ). 2) [COLOR="purple"]මනෝමය කය[/COLOR] - මේක තමයි ඔය near-death experience එකේදී එහෙම කතාවෙන කය! හැබැයි near-death මිසක්, මැරිච්ච කෙනෙක්ගේ ආත්මයක් වෙනම පවතින කතාවක් මෙතන නැහැ හොඳද? ඕක බුදුහාමුදුරුවෝ ලස්සනට කිව්වා, උන්වහන්සේට උවමනා වෙලාවට [B]'තණකොළ ගහකින් ගොබේ එලියට ඇදල ගන්නවා වගේ'[/B] මේ ඕලාරික සිරුරෙන් මනෝමය කය එලියට ගන්න පුළුවන් කියල!!! ඒක ඔය චුම්බක ක්ෂේත්රය එහෙට මෙහෙට කරනවා වගේ වැඩක්... අර කටවල් දෙකේ ලිප්වල දැල්ල පොඩ්ඩක් වෙන්කරලා ගන්නවා වගේ situation එකක්!! හැබැයි ඉතින් source එක, 'ශක්ති ප්රහවය' බලවත් වෙන්න වෙන්න මෙහෙම [U]වෙන්කරගන්න කොටස[/U], 'මනෝ කාය' ඈතට ඈතට යවන්න පුළුවන්!!! ලොකු ගිනි ගොඩවල් වලදී 'ගිනිගුලි' එලියට පැනල, ටිකකින් නැතුව යන්නේ... අන්න ඒ වගේ!! බුදුරජාණන්වහන්සේට නම් විශ්වයේ ඕනෙම තැනකට මොහොතින් ගමන්කරන්න පුළුවන්!!! ඉර්දිමත් ශ්රාවක පිරිස් දක්වපු හැකියාවල් ගැනත් දේශනා වල සඳහන් වෙනවා!!! මට නම් එහෙම එව්වා නැහැ... ඉතින් දේශනා වලින් ඉගෙන ගත්තු දේට වඩා යමක් දන්නේ නැහැ!! ඒත් electro magnetic radiation සම්බන්ධයෙන් දන්න කරුණු වලින් හිතල බලනකොට, හිත දියුණු කිරීමට සීමාවල් නැහැ!! එහෙම කරගත්තු කෙනෙකුගේ හැකියාවල් වලටත් සීමාවල් නැහැ!! [U][COLOR="Red"]සේරටම වඩා මේ 'මහප්පරාන කතන්දර' ජීවිතය අවබෝධ කරගන්න, සංසාර ගමනෙන් එතෙර වෙන්න, කොහෙත්ම ඕනේ වෙන්නේ නෑ!!! කිසිසේත්ම අදාලත් නෑ!!![/COLOR][/U] 3) [COLOR="purple"]සංඥා කය[/COLOR] - මේක තමයි සත්වයා පවතින සියුම්ම (කුඩාම) අවස්ථාව! ළමයෙක්/පැටියෙක්/අලුත් ජීවියෙක් හැදෙන්න පටන් ගන්නේ සයිල දෙකක එකතුවෙන් නේ... කොච්චර කුඩාද?? අන්න එහෙම එකකට set වෙන වෙලාවේ සත්වයා ඒ තරමටම පුංචියි!!! මොකද විද්යුත් සංඥා වලට 'ප්රමාණය' කියන මානය අදාළ නැහැ!! කලින් කිව්වා නේ... වැඩේ තියෙනේ ඒක නෙවෙයි, මහා professor කෙනෙක්, මුළු ලෝකෙම තියන පොත් කටපාඩම් කෙනෙක්, උනත් ඔය සයිල දෙකක ප්රමාණයේ 'store කරන්න' පුළුවන්!!!:yes: ඒවා මොනවද? මේ හැම කෙනෙක්ගෙම මතකයේ කල්ප කෝටි, ප්රකෝටි ගණනක් තිස්සේ එකතුවෙච්ච මතකය (පංචුපාදානස්කන්ධය) තියනකොට!!! මතක් කරගන්න විතරයි බැරි!! හිත දියුණු කලොත් බැරිත් නැහැ!!! මෝහනය කරලා සැහෙන දුරට මතක් කරවන්නත් පුළුවන්... [U]හැබැයි මේවා off-topic.[/U][/size] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom