Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි හැම කෙනෙක්ම වගේ ඉපදිලා, අවුරුදු 7 - 8ක් වත් පරණ වෙලා, ඒ කියන්නේ සෑහෙන කල් ගිහිල්ල නේ, මේ ලෝකේ පටන්ගත්තේ කොහොමද? සත්වයා හැදුනේ කොහොමද? මිනිසා හැදුනේ කොහොමද? කියල හොයන්න වගේ 'මහප්පරාන වැඩ' පටන් ගන්නේ... අතීතයේ හිටපු මහා දාර්ශණික, පණ්ඩිත සේරමලත් කරලා තියෙන්නේ ඔහොමම තමයි!! ඒ කියන්නේ සියලු සත්වයෝම, එහෙම්පිටින් අනාගෙන ඉන්නේ!!! මොකද කාටවත් තමන් පටන්ගත්තේ කොහොමද කියල වත් දකින්න බැරුව, තමන්ගේ 'පන්දම පත්තු උනේ' කොහොමද කියල දකින්න බැරුව, මීට කලින් වෙලා තියෙන්නේ කොහොමද? මෙයින් පස්සේ වෙන්නේ කොහොමද? කියන මොකවත්ම දන්නෙත් නැතුව, ඔය වගේ ලොකු ලොකු වැඩ කරන්න ගියපුවාම වෙන්නේ ඇනෙන එකම තමයි!!!

නමුත්, බුදුරජාණන්වහන්සේ නමකට නම් ඕව 'ටොයිස්' වැඩ!!! උන්වහන්සේට මේ ලෝකයේ සත්වයා හටගත්තේ කොහොමද කියන එකේ කිසි ප්‍රශ්නයක් නැහැ... ඊළඟට වෙන්නේ මොනවද කියන එකෙත් කිසි අවුලක් නැහැ... සේරම දකින්න පුළුවන්!!! එකම ප්‍රශ්ණේ තිබුනේ, ඔය කෙහෙල්මල් කතන්දර වලින් කාටවත් කිසිම වැඩක් නැති එක විතරයි!!! ඒකයි කිව්වේ නැත්තේ. හැබැයි යම් යම් අවස්ථා වල උන්වහන්සේ, මේ සක්වල / විශ්වය ගැන කරුණු ගොඩාක් කියල දීල තියනවා!!! බුදුණුවනින් දකින්න බැරි, මේ සත්වයා සංසාර ගමනට වැටුනේ කවදාකද කියන එක විතරයි බව උන්වහන්සේ කියල තියනවා.

බුදුරජාණන්වහන්සේගේ අවබෝධයට අනුව, අවුරුදු කල්පයකට වතාවක් මේ සක්වල එහෙම්පිටින් විනාශ වෙලා අළු දූවිලි වෙලා යනවා!!! එහෙම උනාම ඉර, හඳ, ග්‍රහලෝක කියන මොනවත්ම ඉතුරුවෙන්නේ නැහැ!!! ඊළඟට ආයෙම මේ චක්‍රාවාටය අලුතෙන්ම සකස් වෙන්න පටන්ගන්නවා!!! එහෙම හිරු, සඳු, ග්‍රහලෝක සකස්වෙලා, ආයෙම මේ තත්වෙට එන්නත් අවුරුදු කල්පයක් ගතවෙනවාලු!!! සකස්වෙච්ච සක්වල විනාශවෙලා යනතෙක් කාලය 'සංවට්ට කල්පයක්', විනාශ වෙච්ච සක්වල නැවත සකස්වෙන්න ගතවන කාලය 'විවට්ට කල්පයක්' හැටියටයි අපේ හාමුදුරුවෝ තෝරලා දුන්නේ, මට මතක විදියට! ගෞතම බුදුරජාණන්වහන්සේ වරක් ප්‍රකාශ කළා, තමන් වහන්සේ පෙරුම් පිරු අවධියෙහිදී අවුරුදු 7 ක් එකදිගට මයිත්‍රී භාවනාව වඩල, සංවට්ට විවට්ට කල්ප 7ක් එකදිගට මනුස්ස ලෝකයක උපත නොලබා, දිව්‍යලෝක වලින් බ්‍රහ්මලෝක වලට, බ්‍රහ්මලෝක වලින් දිව්‍යලෝක වලට මාරු වෙවී ජීවත්ව සිටිය බව!!!

ඊළඟට, වැඩේ තියෙන්නේ... මුළු සක්වලම විනාස වෙලා ගියත්, සත්තු ටික එහෙම්ම මයි!!! උන් අර, කාන්තාර ප්‍රදේශවල ඉන්න සත්තු රස්නෙට ඔරොත්තු දෙන්න සකස්වෙලා වගේ, ධ්රැව ප්‍රදේශවල ඉන්න සත්තු සීතලට ඔරොත්තු දෙන්න සකස්වෙලා වගේ, ලෝක බෝලේ ගිනිඅරන් පුපුරලා විනාස වෙලා යද්දී, ආභස්සර කියන ස්වභාවයට පත්වෙලා, දිගටම පවතිනවාලු!!! ඒ කියන්නේ, මේ ඉන්න තරමක් සත්තු (මතකනේ... බුදුරජාණන්වහන්සේ සත්තු කිව්වේ තිරිසන්, පෙරේත, දෙවි, මනුස්ස සේරටම බව!) ඒ කාලයට ගැලපෙන විදියට ආලෝක බඳු ශරීර ස්වභාවයක් ඇතුව ඉපදිලා ඉන්නවලු!!! එතකොට ඒ එකිනෙකාගේ වෙනස තම තමන්ගේ ආලෝකයේ ප්‍රභාවය හා වර්ණය විතරයි!!! මේ මුළු කතාන්දරයම කර්ම ශක්තිය සම්බන්ධ දෙයක් නේ... ඉතින් ගොඩාක් පින් තියන, වාසනාවන්ත සත්වයෝ දීප්තිමත්, ප්‍රභාශ්වර ආලෝක හැටියටත්, කරුමක්කාරයෝ අඳුරු, දුර්වර්ණ ආලෝක හැටියටත් ආයෙම සක්වල සකස්වෙන තෙක් අවකාශයේ කරක්ගහ ගහ ඉඳීවි!!! අම්බානක් කල් ඉඳලත් ඇති... දැන් මතක නැහැ නේ!!

ඔන්න ඔය විදියට ඉඳල, ආයෙම සක්වල සකස්වෙලා, පෘතුවිය / හිරු / සඳු සකස්වෙලා ඉවර උනාම ඔය සත්තු එක එක්කෙනා පහලට බැහැල, ආයේ තිරිසන් / පෙරේත / මනුස්ස ශරීරත් ඇතිවෙලා කට්ටියම මේ ඉපදී ඉපදී මැරි මැරී යන ගමන ආයේ පටන් ගන්නවලු!!! ඉතින්, 'මැවිලි' කතන්දර, අලුතෙන් හැදෙන කතන්දර මොකවත් නැහැ... පරණ කට්ටක් තමයි මේ තාම කාගෙන කාගෙන යන්නේ!!! අපි ඔව්ව දන්නේ නැහැ නේ... ඒ හන්ද අපි එක එක්කෙනා මේ සැරේ පටන්ගත්තු තැන, මේ ජීවිත පටන්ගත්තු තැන ඉඳල බලමු!!

[QUOTE="Damith Kariyawasam, post: 9999971, member: 31903"] [size=4]අපි හැම කෙනෙක්ම වගේ ඉපදිලා, අවුරුදු 7 - 8ක් වත් පරණ වෙලා, ඒ කියන්නේ සෑහෙන කල් ගිහිල්ල නේ, මේ ලෝකේ පටන්ගත්තේ කොහොමද? සත්වයා හැදුනේ කොහොමද? මිනිසා හැදුනේ කොහොමද? කියල හොයන්න වගේ 'මහප්පරාන වැඩ' පටන් ගන්නේ... අතීතයේ හිටපු මහා දාර්ශණික, පණ්ඩිත සේරමලත් කරලා තියෙන්නේ ඔහොමම තමයි!! ඒ කියන්නේ සියලු සත්වයෝම, එහෙම්පිටින් අනාගෙන ඉන්නේ!!! මොකද කාටවත් තමන් පටන්ගත්තේ කොහොමද කියල වත් දකින්න බැරුව, තමන්ගේ 'පන්දම පත්තු උනේ' කොහොමද කියල දකින්න බැරුව, මීට කලින් වෙලා තියෙන්නේ කොහොමද? මෙයින් පස්සේ වෙන්නේ කොහොමද? කියන මොකවත්ම දන්නෙත් නැතුව, ඔය වගේ ලොකු ලොකු වැඩ කරන්න ගියපුවාම වෙන්නේ ඇනෙන එකම තමයි!!! නමුත්, බුදුරජාණන්වහන්සේ නමකට නම් ඕව 'ටොයිස්' වැඩ!!! උන්වහන්සේට මේ ලෝකයේ සත්වයා හටගත්තේ කොහොමද කියන එකේ කිසි ප්‍රශ්නයක් නැහැ... ඊළඟට වෙන්නේ මොනවද කියන එකෙත් කිසි අවුලක් නැහැ... සේරම දකින්න පුළුවන්!!! එකම ප්‍රශ්ණේ තිබුනේ, ඔය කෙහෙල්මල් කතන්දර වලින් කාටවත් කිසිම වැඩක් නැති එක විතරයි!!! ඒකයි කිව්වේ නැත්තේ. හැබැයි යම් යම් අවස්ථා වල උන්වහන්සේ, මේ සක්වල / විශ්වය ගැන කරුණු ගොඩාක් කියල දීල තියනවා!!! බුදුණුවනින් දකින්න බැරි, මේ සත්වයා සංසාර ගමනට වැටුනේ කවදාකද කියන එක විතරයි බව උන්වහන්සේ කියල තියනවා. බුදුරජාණන්වහන්සේගේ අවබෝධයට අනුව, අවුරුදු කල්පයකට වතාවක් මේ සක්වල එහෙම්පිටින් විනාශ වෙලා අළු දූවිලි වෙලා යනවා!!! එහෙම උනාම ඉර, හඳ, ග්‍රහලෝක කියන මොනවත්ම ඉතුරුවෙන්නේ නැහැ!!! ඊළඟට ආයෙම මේ චක්‍රාවාටය අලුතෙන්ම සකස් වෙන්න පටන්ගන්නවා!!! එහෙම හිරු, සඳු, ග්‍රහලෝක සකස්වෙලා, ආයෙම මේ තත්වෙට එන්නත් අවුරුදු කල්පයක් ගතවෙනවාලු!!! සකස්වෙච්ච සක්වල විනාශවෙලා යනතෙක් කාලය 'සංවට්ට කල්පයක්', විනාශ වෙච්ච සක්වල නැවත සකස්වෙන්න ගතවන කාලය 'විවට්ට කල්පයක්' හැටියටයි අපේ හාමුදුරුවෝ තෝරලා දුන්නේ, මට මතක විදියට! ගෞතම බුදුරජාණන්වහන්සේ වරක් ප්‍රකාශ කළා, තමන් වහන්සේ පෙරුම් පිරු අවධියෙහිදී අවුරුදු 7 ක් එකදිගට මයිත්‍රී භාවනාව වඩල, සංවට්ට විවට්ට කල්ප 7ක් එකදිගට මනුස්ස ලෝකයක උපත නොලබා, දිව්‍යලෝක වලින් බ්‍රහ්මලෝක වලට, බ්‍රහ්මලෝක වලින් දිව්‍යලෝක වලට මාරු වෙවී ජීවත්ව සිටිය බව!!! ඊළඟට, වැඩේ තියෙන්නේ... මුළු සක්වලම විනාස වෙලා ගියත්, සත්තු ටික එහෙම්ම මයි!!! උන් අර, කාන්තාර ප්‍රදේශවල ඉන්න සත්තු රස්නෙට ඔරොත්තු දෙන්න සකස්වෙලා වගේ, ධ්රැව ප්‍රදේශවල ඉන්න සත්තු සීතලට ඔරොත්තු දෙන්න සකස්වෙලා වගේ, ලෝක බෝලේ ගිනිඅරන් පුපුරලා විනාස වෙලා යද්දී, ආභස්සර කියන ස්වභාවයට පත්වෙලා, දිගටම පවතිනවාලු!!! ඒ කියන්නේ, මේ ඉන්න තරමක් සත්තු (මතකනේ... බුදුරජාණන්වහන්සේ සත්තු කිව්වේ තිරිසන්, පෙරේත, දෙවි, මනුස්ස සේරටම බව!) ඒ කාලයට ගැලපෙන විදියට ආලෝක බඳු ශරීර ස්වභාවයක් ඇතුව ඉපදිලා ඉන්නවලු!!! එතකොට ඒ එකිනෙකාගේ වෙනස තම තමන්ගේ ආලෝකයේ ප්‍රභාවය හා වර්ණය විතරයි!!! මේ මුළු කතාන්දරයම කර්ම ශක්තිය සම්බන්ධ දෙයක් නේ... ඉතින් ගොඩාක් පින් තියන, වාසනාවන්ත සත්වයෝ දීප්තිමත්, ප්‍රභාශ්වර ආලෝක හැටියටත්, කරුමක්කාරයෝ අඳුරු, දුර්වර්ණ ආලෝක හැටියටත් ආයෙම සක්වල සකස්වෙන තෙක් අවකාශයේ කරක්ගහ ගහ ඉඳීවි!!! අම්බානක් කල් ඉඳලත් ඇති... දැන් මතක නැහැ නේ!! ඔන්න ඔය විදියට ඉඳල, ආයෙම සක්වල සකස්වෙලා, පෘතුවිය / හිරු / සඳු සකස්වෙලා ඉවර උනාම ඔය සත්තු එක එක්කෙනා පහලට බැහැල, ආයේ තිරිසන් / පෙරේත / මනුස්ස ශරීරත් ඇතිවෙලා කට්ටියම මේ ඉපදී ඉපදී මැරි මැරී යන ගමන ආයේ පටන් ගන්නවලු!!! ඉතින්, 'මැවිලි' කතන්දර, අලුතෙන් හැදෙන කතන්දර මොකවත් නැහැ... පරණ කට්ටක් තමයි මේ තාම කාගෙන කාගෙන යන්නේ!!! අපි ඔව්ව දන්නේ නැහැ නේ... ඒ හන්ද අපි එක එක්කෙනා මේ සැරේ පටන්ගත්තු තැන, මේ ජීවිත පටන්ගත්තු තැන ඉඳල බලමු!![/size] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom