Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
මම.ඉවරයි........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවිතේ ඔහොම තමයි මල්ලි. ඕවට බීලා විනාස උනොත් එහෙම අන්තිමට උඹේ ජීවිතේට වගකියන්න ඔය කව්රුවත් එන්නෙ නෑ. අන්තිමට පොඩිකාලේ ඉදලා උඹව උස් මහත් කරලා නිමකරන්න බැරි තරම් දුකක් උඹ වෙනුවෙන් ඉවසපු දෙමව්පියෝ විතරයි දුක් වෙන්නේ.

ඇයි ඔය කෙල්ලෙක් නිසා උඹ, උඹවම විසාස කරගන්නේ. උඹ විනාස උනොත් ඔය උඹට අද දැනෙන වේදනාව වගේ දහස් ගුණයක වේදනාවක් දෙමාපියන්ට දැනෙයි. එතකොට උඹට සතුටු වෙන්න පුලුවන්ද? පොඩ්ඩක් හිතපං බං. ප්රායෝගික වෙයං. උඹ ඔය සිංදිය නිසා විනාස උනොත් කෙල්ල කවදහරි උඹව දැක්කම සතුටු වෙයි. මම වෙලාවට මේකව අත ඇරියේ කියලා ඒකිට හිතෙයි.

ඒ නිසා අනාගතයේ ඒකිට රිදෙන්න උඹ ජීවිතේ හදාගන දියුනු වෙයං. කවදහරි ඒකි උඹව දැක්කම හිතයි අපරාදේ මම මේකව අතඇරියේ කියලා. එහෙම හිත හිත සිය දහස් වාරයක් ඒකි දුක්වෙයි. උඹ හැදෙන එක තමයි කෙල්ලට දෙන්න පුලුවන් ලොකුම දඩුවම. ඒ වගේම දෙමාපියන්ට සහ උඹේම ජිවිතේට දීගන්න පුලුවන් ලොකුම සතුට සහ තෑග්ග.

මේ අව්රුදු හතරෙම උඹ ඉදලා තියන්නේ ආදරයෙන් අන්ධ වෙලා. එහෙම ඉන්නකොට කෙල්ලගේ වැරදි පේන්නෙ නෑ. මෙච්චර කල් කේලල උඹට ආදරය කරලා නෑ. කෙල්ලගේ ආදරය වගේ පෙනිලා තියන්නේ බොළද වචන විතරයි. අන්න ඒ නිසා අනාගතයෙදී උඹ ආදරය කරන නෙවෙයි, උඹට ආදරය කරන කෙල්ලෙක් හොයා ගනිං. එහෙම කෙල්ලෙක් ලැබෙයි. එදාට උඹට ඇත්තම ආදරය කියන දේ ලැබෙයි.

ඒ නිසා ඒ හොද කෙල්ල උඹේ ජීවිතයට එනකන් ජීවිතේ හදා ගනිං. උඹේ අනාගත බිරිදට බේබදු ස්වාමි පුරුශයෙක්, උඹේ අනාගත දරුවන්ට බේබදු තාත්තෙක් ඉතුරු කරන්න එපා.

[QUOTE="Mr.Tom, post: 21386762, member: 462987"] [SIZE="4"]ජීවිතේ ඔහොම තමයි මල්ලි. ඕවට බීලා විනාස උනොත් එහෙම අන්තිමට උඹේ ජීවිතේට වගකියන්න ඔය කව්රුවත් එන්නෙ නෑ. අන්තිමට පොඩිකාලේ ඉදලා උඹව උස් මහත් කරලා නිමකරන්න බැරි තරම් දුකක් උඹ වෙනුවෙන් ඉවසපු දෙමව්පියෝ විතරයි දුක් වෙන්නේ. ඇයි ඔය කෙල්ලෙක් නිසා උඹ, උඹවම විසාස කරගන්නේ. උඹ විනාස උනොත් ඔය උඹට අද දැනෙන වේදනාව වගේ දහස් ගුණයක වේදනාවක් දෙමාපියන්ට දැනෙයි. එතකොට උඹට සතුටු වෙන්න පුලුවන්ද? පොඩ්ඩක් හිතපං බං. ප්රායෝගික වෙයං. උඹ ඔය සිංදිය නිසා විනාස උනොත් කෙල්ල කවදහරි උඹව දැක්කම සතුටු වෙයි. මම වෙලාවට මේකව අත ඇරියේ කියලා ඒකිට හිතෙයි. ඒ නිසා අනාගතයේ ඒකිට රිදෙන්න උඹ ජීවිතේ හදාගන දියුනු වෙයං. කවදහරි ඒකි උඹව දැක්කම හිතයි අපරාදේ මම මේකව අතඇරියේ කියලා. එහෙම හිත හිත සිය දහස් වාරයක් ඒකි දුක්වෙයි. උඹ හැදෙන එක තමයි කෙල්ලට දෙන්න පුලුවන් ලොකුම දඩුවම. ඒ වගේම දෙමාපියන්ට සහ උඹේම ජිවිතේට දීගන්න පුලුවන් ලොකුම සතුට සහ තෑග්ග. මේ අව්රුදු හතරෙම උඹ ඉදලා තියන්නේ ආදරයෙන් අන්ධ වෙලා. එහෙම ඉන්නකොට කෙල්ලගේ වැරදි පේන්නෙ නෑ. මෙච්චර කල් කේලල උඹට ආදරය කරලා නෑ. කෙල්ලගේ ආදරය වගේ පෙනිලා තියන්නේ බොළද වචන විතරයි. අන්න ඒ නිසා අනාගතයෙදී උඹ ආදරය කරන නෙවෙයි, උඹට ආදරය කරන කෙල්ලෙක් හොයා ගනිං. එහෙම කෙල්ලෙක් ලැබෙයි. එදාට උඹට ඇත්තම ආදරය කියන දේ ලැබෙයි. ඒ නිසා ඒ හොද කෙල්ල උඹේ ජීවිතයට එනකන් ජීවිතේ හදා ගනිං. උඹේ අනාගත බිරිදට බේබදු ස්වාමි පුරුශයෙක්, උඹේ අනාගත දරුවන්ට බේබදු තාත්තෙක් ඉතුරු කරන්න එපා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom