Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
මම ඉවරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලුතින් ගේන්න හදන ගබ්සා පනත අපි කොහොම හරි සම්මත කර ගන්න ඕනේ.

මම පෞද්ගලිකව ගබ්සා වලට විරුද්ද උනත්, ඒ පනතට මම සහයෝගය දෙනවා. උබත් සහයෝගය දීපන්.

පනතේ සාදනිය ලක්ෂණ දකින්න පුළුවන් විශේෂයෙන් දුෂණයක් නිසා සිදුවන ගැබ් ගැනීම් නිත්‍යානුකුල විදිහට ඉවත් කිරීම, බාල වයස්කාර ගැබ් ගැනීම් හෝ ගැබ් ගැනීම් නිසා මවගේ ජිවිතයට අනතුරක් සිදුවන බවට අධිකරණය ඉදිරියේ සාදාරණ සැකයකින් තොරව ඔප්පුවී ඇති අවස්තාවක ගැබ් ගැනීම් නිත්‍යානුකුල විදිහට ඉවත් කිරීම වගේ.

උපකල්පනය 01

පණත පාර්ලිමේන්තුවේ බහුතර ජන්දයෙන් සම්මත කර කතානායකවරයා විසින් අත්සන් කර ලංකාවේ නීතියක් බවට පත්ව ඇත .

ප්රශ්නය

නිසි පරිදි ලිංගික අධ්‍යාපනයක් නොලද , එහෙත් වැස්සට කැම්පස් යන යුවලක් ලිංගිකව එක්වී බඩවී ඇත. අනවශ්‍ය ගැබ් ගැනීමකි.

විසදුම

අදාල කාන්තාව විසින් ලගම ඇති පොලිස් ස්ථානයට ගොස් , ලින්ගිකව එක්වූ පුරුෂයා විසින් බලහත්කාරයෙන් තමාව දූෂණය කල බවට පැමිණිල්ලක් කිරීම. පුරුෂයා එකී පැමිණිල්ල නිවැරදි බවට අදිකරණය ඉදිරියේ පාපොච්චාරණය කිරීම. පනතේ x වන වගන්තියට අනුව බලහත්කාරයෙන් දුෂණය වීම නිසා ගැබැ ගැනිමක් සිදුවී ඇතිබවට අධිකරණය ඉදිරියේ සාදාරණ සැකයකින් තොරව ඔප්පුවී ඇති බවට තිරය කිරීම. එකී වගන්තිය යටතේ අදිකරණ නියෝගයක් මගින් එකී ගෙබ් ගෙනීම නිත්‍යානුකුල ලෙස ඉවත් කිරීම.

දණ්ඩ නීති සංග්‍රහයේ x වන වගන්තියට අනුව පුරුෂයාට අවුරුදු 20ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් හා රුපියල් 400,000ක වන්දියක්ද , එකී වන්දි මුදල නොගෙවන්නේ නම් තවත් අවුරුදු 10ක සිර දඩුවමක් නියම කිරීම..

[QUOTE="LOL_SEEN, post: 22305141, member: 558837"] [SIZE="3"]අලුතින් ගේන්න හදන ගබ්සා පනත අපි කොහොම හරි සම්මත කර ගන්න ඕනේ. :lol: මම පෞද්ගලිකව ගබ්සා වලට විරුද්ද උනත්, ඒ පනතට මම සහයෝගය දෙනවා. උබත් සහයෝගය දීපන්. පනතේ සාදනිය ලක්ෂණ දකින්න පුළුවන් විශේෂයෙන් දුෂණයක් නිසා සිදුවන ගැබ් ගැනීම් නිත්‍යානුකුල විදිහට ඉවත් කිරීම, බාල වයස්කාර ගැබ් ගැනීම් හෝ ගැබ් ගැනීම් නිසා මවගේ ජිවිතයට අනතුරක් සිදුවන බවට අධිකරණය ඉදිරියේ සාදාරණ සැකයකින් තොරව ඔප්පුවී ඇති අවස්තාවක ගැබ් ගැනීම් නිත්‍යානුකුල විදිහට ඉවත් කිරීම වගේ. :yes::yes: [B]උපකල්පනය 01[/B] පණත පාර්ලිමේන්තුවේ බහුතර ජන්දයෙන් සම්මත කර කතානායකවරයා විසින් අත්සන් කර ලංකාවේ නීතියක් බවට පත්ව ඇත . [B]ප්රශ්නය [/B] නිසි පරිදි ලිංගික අධ්‍යාපනයක් නොලද , එහෙත් වැස්සට කැම්පස් යන යුවලක් ලිංගිකව එක්වී බඩවී ඇත. අනවශ්‍ය ගැබ් ගැනීමකි. [B]විසදුම [/B] අදාල කාන්තාව විසින් ලගම ඇති පොලිස් ස්ථානයට ගොස් , ලින්ගිකව එක්වූ පුරුෂයා විසින් බලහත්කාරයෙන් තමාව දූෂණය කල බවට පැමිණිල්ලක් කිරීම. පුරුෂයා එකී පැමිණිල්ල නිවැරදි බවට අදිකරණය ඉදිරියේ පාපොච්චාරණය කිරීම. පනතේ x වන වගන්තියට අනුව බලහත්කාරයෙන් දුෂණය වීම නිසා ගැබැ ගැනිමක් සිදුවී ඇතිබවට අධිකරණය ඉදිරියේ සාදාරණ සැකයකින් තොරව ඔප්පුවී ඇති බවට තිරය කිරීම. එකී වගන්තිය යටතේ අදිකරණ නියෝගයක් මගින් එකී ගෙබ් ගෙනීම නිත්‍යානුකුල ලෙස ඉවත් කිරීම. :) දණ්ඩ නීති සංග්‍රහයේ x වන වගන්තියට අනුව පුරුෂයාට අවුරුදු 20ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් හා රුපියල් 400,000ක වන්දියක්ද , එකී වන්දි මුදල නොගෙවන්නේ නම් තවත් අවුරුදු 10ක සිර දඩුවමක් නියම කිරීම..[/SIZE] [CENTER]:yes::yes:[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom