Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
මම ඊයේ පාස්පෝට් එක අලුත් කරා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපුටා ගැනීමකි.

මම ඊයේ පාස්පොර්ට් එක අලුත් කලා.. Online appointment දාලා හැදුවේ.. පාස්පෝට් හදන්න යන්න ඉන්න අයට කියන්න දේවල් තියෙයි...

Online Appointment දාන්නෙ නැතුව යන්න එපා කවුරුත් .. දවස් ගනන් පෝලිමේ ඉන්න මිනිස්සු හිටියා.. ඒ නිසා හැමෝම online appointment දාලා යන්න.. හදිසිම කෙනෙක් ඉන්නවනං.. Appointment දාන්නෙ නැතුව ගිහිං පෝලිමේ ඉඳල ගන්න වෙන්නෙ.. ඊයේ සාමාන්‍ය විදිහට හා online appointment දාපු අය 30 000ක් විතර ඉන්න ඇති... සාමාන්‍ය විදිහට පෝලිමේ ඉන්න අයගෙන් දවසකට 450-500ක් අතර ගානක් ඇතුලට ගන්නවා.. ඉතුරු අයට තව දවසක් දෙනවා සීල් කරල එන්න කියලා... ඔයාලට හොඳම විදිහ තමයි.. Online Appointment දාල යන්න...

දැනට ආරංචි විදිහට online appointment ලබනමාසෙ අන්තිම වෙනකල් booking .... තව ඉස්සරහට අමාරුවෙයි ගන්න.. දැනටමත් print කරන passport පොත් එහෙම අඩුයිලු.. පුළුවන් තරම් oneday ම ගන්න.. Normal service එක ගොඩක් පරක්කු වෙනවා... ඉස්සර සති දෙකෙන් ආවට.. දැං මාස දෙකකට වඩා වැඩි කාලයක් යයි....

Online දාල යන අය... පුළුවන් තරම් උදෙන්ම යන්න..මම නම් ගියේ උදේ 5.30ට විතර එතනට.. එතකොටත් 500 M විතර දිගයි පෝලිම....

උදේ 7ට විතර ඇතුලට ගන්නවා... Appointment දැම්මාම එන pdf එක පෙන්නලා ඇතුලට යන්න ඕනි.. ඊට පස්සෙ online appointment Cheq කරනවා එයාලගෙ ලිස්ට් එකෙන්.. බොරු කරල එහෙම යන්න බැහැ හොඳේ....

ඊටපස්සේ.. One Day අය 2 Flour එකටත් normal 1st flour එකටත් ගිහිං ටෝකන් අරගන්න ඕන...

ඊලගට document cheq කරල... Finger Print අරගෙන සල්ලි ගෙවන්න තියෙන්නෙ.. ඇතුලට ගියාට පස්සෙ මේ වැඩ ටිකට පැය 1ක් 2ක් අතර වෙලාවක් යන්නෙ...

ඊට පස්සෙ 1 st flour එකේ D section එකෙන්... Onday අයට පාස්පොර්ට් එක ගන්න පුළුවන් ... හැබැයි දවල් 12න් පස්සෙ දෙන්න පටන් ගන්නෙ..

ඔයාලගෙ document ටික හරියට හදාගෙන යන්න.. නැත්තං ඔයාලට ටිකක් අපහසුවෙයි වැඩේ කරගන්න

මම ඊයේ document බාර දීලා සල්ලි ගෙව්වෙ උදේ 8.17ට... ඒත් මට පාස්පොර්ට් එක හම්බුනේ..4.45ට විතර..උදේම ගියා කියලා පාස්පොර්ට් එක ඉක්මනින් හම්බෙන්නෑ..chance එක තමයි ඉතිං...

Onday යන අය කෑමට මොනාහරි අරගෙන යන්න.. වතුර බෝතයක් අරං යන්න.. කුඩයක් විශේෂයෙන් .. මේ දවස්වල වහිනවානේ.... අවට කඩ එහෙම තියෙයි.. ගානනං වැඩියි...

හැමෝටම උදව්වක් වෙයි කියලා දැම්මේ... තෙරුවන් සරණයි හැමෝටම

පලි. ලබන මාසෙ ඉඳන් oneday service එක 15000 සිට 22500ට යනවලු.. ි

අවශ්‍ය Document

Original උප්පැන්න සහතිකයයි...

ID එකයි කොපියයි

පරණ පාස්පෝට් තියෙයිනම්.. ඒකයි කොපියයි..

Studio එකෙන් photo ගැහුවාම දෙන රිසිට් එකයි..

Application එකයි..

Application එක හරියට පුරවගෙන යන්න.. තව ඔයාගෙ උප්පැන්නනෙ නම සහ.. ID එකේ නම වෙනස් නම් දිවුරුම් සහතිකයක් ඕනි.. Online appointment එකේ PRINT එකක් හරි.. Pdf එක හරි අරගෙන යන්න..

Online Appointment දාන්න :

https://eservices.immigration.gov.lk/appointment/pages/reservationApplication.xhtml

ලඟම Studio එක දැනගන්න :

https://www.immigration.gov.lk/web/index.php?option=com_content&view=article&id=302&lang=en

Form එක Download කරගන්න :

https://www.immigration.gov.lk/web/images/stories/pdf/form/passport/passport_application.pdf

උපුටාගැනීමකි.

[QUOTE="Cenon, post: 27842785, member: 343364"] උපුටා ගැනීමකි. මම ඊයේ පාස්පොර්ට් එක අලුත් කලා.. Online appointment දාලා හැදුවේ.. පාස්පෝට් හදන්න යන්න ඉන්න අයට කියන්න දේවල් තියෙයි... 🥰🥰 Online Appointment දාන්නෙ නැතුව යන්න එපා කවුරුත් .. දවස් ගනන් පෝලිමේ ඉන්න මිනිස්සු හිටියා.. ඒ නිසා හැමෝම online appointment දාලා යන්න.. හදිසිම කෙනෙක් ඉන්නවනං.. Appointment දාන්නෙ නැතුව ගිහිං පෝලිමේ ඉඳල ගන්න වෙන්නෙ.. ඊයේ සාමාන්‍ය විදිහට හා online appointment දාපු අය 30 000ක් විතර ඉන්න ඇති... සාමාන්‍ය විදිහට පෝලිමේ ඉන්න අයගෙන් දවසකට 450-500ක් අතර ගානක් ඇතුලට ගන්නවා.. ඉතුරු අයට තව දවසක් දෙනවා සීල් කරල එන්න කියලා... ඔයාලට හොඳම විදිහ තමයි.. Online Appointment දාල යන්න... දැනට ආරංචි විදිහට online appointment ලබනමාසෙ අන්තිම වෙනකල් booking .... තව ඉස්සරහට අමාරුවෙයි ගන්න.. දැනටමත් print කරන passport පොත් එහෙම අඩුයිලු.. පුළුවන් තරම් oneday ම ගන්න.. Normal service එක ගොඩක් පරක්කු වෙනවා... ඉස්සර සති දෙකෙන් ආවට.. දැං මාස දෙකකට වඩා වැඩි කාලයක් යයි.... Online දාල යන අය... පුළුවන් තරම් උදෙන්ම යන්න..මම නම් ගියේ උදේ 5.30ට විතර එතනට.. එතකොටත් 500 M විතර දිගයි පෝලිම.... උදේ 7ට විතර ඇතුලට ගන්නවා... Appointment දැම්මාම එන pdf එක පෙන්නලා ඇතුලට යන්න ඕනි.. ඊට පස්සෙ online appointment Cheq කරනවා එයාලගෙ ලිස්ට් එකෙන්.. බොරු කරල එහෙම යන්න බැහැ හොඳේ.... 😁😁 ඊටපස්සේ.. One Day අය 2 Flour එකටත් normal 1st flour එකටත් ගිහිං ටෝකන් අරගන්න ඕන... ඊලගට document cheq කරල... Finger Print අරගෙන සල්ලි ගෙවන්න තියෙන්නෙ.. ඇතුලට ගියාට පස්සෙ මේ වැඩ ටිකට පැය 1ක් 2ක් අතර වෙලාවක් යන්නෙ... ඊට පස්සෙ 1 st flour එකේ D section එකෙන්... Onday අයට පාස්පොර්ට් එක ගන්න පුළුවන් ... හැබැයි දවල් 12න් පස්සෙ දෙන්න පටන් ගන්නෙ.. ඔයාලගෙ document ටික හරියට හදාගෙන යන්න.. නැත්තං ඔයාලට ටිකක් අපහසුවෙයි වැඩේ කරගන්න මම ඊයේ document බාර දීලා සල්ලි ගෙව්වෙ උදේ 8.17ට... ඒත් මට පාස්පොර්ට් එක හම්බුනේ..4.45ට විතර..උදේම ගියා කියලා පාස්පොර්ට් එක ඉක්මනින් හම්බෙන්නෑ..chance එක තමයි ඉතිං... Onday යන අය කෑමට මොනාහරි අරගෙන යන්න.. වතුර බෝතයක් අරං යන්න.. කුඩයක් විශේෂයෙන් .. මේ දවස්වල වහිනවානේ.... අවට කඩ එහෙම තියෙයි.. ගානනං වැඩියි... හැමෝටම උදව්වක් වෙයි කියලා දැම්මේ... තෙරුවන් සරණයි හැමෝටම පලි. ලබන මාසෙ ඉඳන් oneday service එක 15000 සිට 22500ට යනවලු.. ි අවශ්‍ය Document Original උප්පැන්න සහතිකයයි... ID එකයි කොපියයි පරණ පාස්පෝට් තියෙයිනම්.. ඒකයි කොපියයි.. Studio එකෙන් photo ගැහුවාම දෙන රිසිට් එකයි.. Application එකයි.. Application එක හරියට පුරවගෙන යන්න.. තව ඔයාගෙ උප්පැන්නනෙ නම සහ.. ID එකේ නම වෙනස් නම් දිවුරුම් සහතිකයක් ඕනි.. Online appointment එකේ PRINT එකක් හරි.. Pdf එක හරි අරගෙන යන්න.. ------------------------------------------------------------------------- Online Appointment දාන්න : [URL]https://eservices.immigration.gov.lk/appointment/pages/reservationApplication.xhtml[/URL] ලඟම Studio එක දැනගන්න : [URL]https://www.immigration.gov.lk/web/index.php?option=com_content&view=article&id=302&lang=en[/URL] Form එක Download කරගන්න : [URL]https://www.immigration.gov.lk/web/images/stories/pdf/form/passport/passport_application.pdf[/URL] උපුටාගැනීමකි. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom