Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම ඔයාට කැමතියි' කියන්න තවත් ක්‍රමයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

'මම ඔයාට කැමතියි' කියන්න තවත් ක්‍රමයක්

"දිලීපා, පොඩ්ඩක් ඔහොම ඉන්න." පොත් ටිකක් තුරුළු කරගෙන කලබලෙන් වගේ දුවන දිලීපාට මම කෑගැහුවා. එයා මං දිහා හැරිලා බැලුවේ 'ඇයි' කියන බැල්මෙන්.

"අපිට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද?" ඒ ප්‍රශ්නෙට දිලීපා ටිකක් ගැස්සුනා. අපි ඔය එහෙන් මෙහෙන් දැකපු වෙලාවට හිනා වෙලා ඔලුව වනල යනවා මිසක් එතැනින් එහාට වැඩිය කතා කරන්නේ නෑනේ.

"බයවෙන්න එපා, ඔයා මාත් එක්ක කතා කළා කියල ලෝකේ ලොකුම කාම අපරාධේ කළා වෙන්නේ නෑ." මම කිව්වේ කට කොනේ හිනාවකුත් එක්කයි.

"අනේ මේ, ඔයා මට අමුතුවෙන් අපරාධ ගැන උගන්නන්න ඕනේ නෑ."

දිලීපා මං දිහා බලාගෙන හිටියේ අමුතු මූණක් හදාගෙන. මම එයාගේ අතින් අල්ලාගෙන වාඩි වෙන්න තැනක් හොයාගෙන ගියා. දසත පැතිරුණු නුග ගහක් යට සුදු පාට කොන්ක්‍රීට් බංකු තිබුණා. මම අතින් සන් කළේ එතැනින් ඉඳගමු කියල. අපි දෙන්න වාඩිවෙලා මුහුණට මුහුණ බලාගත්තා.

"මේක ව්‍යාපෘතියක් වෙනුවෙන් කරන සමීක්ෂණයක්, ඔයාට කරන්න තියෙන්නේ මම අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න." දිලීපා සැකෙන් වගේ ඔලුව වැනුවා.

"හරි එහෙනම් මෙන්න පලවෙනි ප්රශ්නය, ඔයාට කව්රුහරි ආදරේ ප්‍රකාශ කළොත් ඔයාගේ ප්‍රතිචාරය වෙන්නේ මොකද්ද?"

"හ්ම්, ඒක අවස්ථාව, පුද්ගලයා අනුව වෙනස් වෙනවා."

"ඒකියන්නේ ඔයා අවස්ථාවාදීයි?"

"මෙහෙමයි, ඒ වගේ වෙලාවට එහෙම වෙන්න වෙනවා."

"එහෙම ආදරය ප්‍රකාශ කරන කෙනා මම නම්?"

"එතැනදී අවස්ථාව ගැන ගැටළුවක් එනවා."

"ඒකියන්නේ පුද්ගලයා ප්‍රශ්නයක් නෙමේ?"

"ඔයාගේ ඔය සමීක්ෂණයට ඒවත් අදාලද?"

"හරි දෙවැනි ප්රශ්නය, අසම්මත ආදරය ගැන ඔයාගේ අදහස මොකද්ද?"

"අසම්මත සම්මත කියල ආදරය බෙදන්න බැහැ."

"අපි දෙන්න අතර සම්බන්ධයක් ඇති වුණොත්?"

"වෙන්න පුළුවන් දෙයක් ගැන කතා කරමුද?"

"ඉතින් ඒකනෙ අසම්මතයි කියන්නේ, සාමාන්‍යයෙන් නොවෙන දේ නේ. කොහොමහරි තුන්වෙනි ප්රශ්නය, ඔයා ආදරය කරන කෙනා කොයි වගේ වෙන්න ඕනද?"

"එයා කොයි වගේ වත් වෙන්න ඕනේ නෑ. එයා එයාම වුණාම විතරක් ඇති. නිකන් රූකඩ වගේ මිනිස්සු මට වැඩක් නෑ."

"ම්ම්,,, ඊළඟ ප්‍රශ්නේ, ඔයා ආදරේ කරන කෙනාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද?"

"මොනවත් නෑ."

"ඒ කිව්වේ?"

"මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ. මොනවත් බලාපොරොත්තුවෙන් කෙනෙක්ට ආදරේ කරනවානම් ඒක ආදරේ වෙන්න බෑ, එහෙනම් ඒක බිස්නස් එකක්, ආත්මාර්ථකාමී කමක්."

"ඔයාට ආදරේ කරන කෙනා මම නම් ඔයා මගෙන් මොනවත් බලාපොරොත්තු වෙන්නේ නැද්ද?"

"කරුණාකරලා, අවශ්‍ය ප්‍රශ්න විතරක් අහනවද?"

"පස්වෙනි ප්රශ්නය, ඔයා ලව් ඉන් ෆස්ට් සයිට් විශ්වාස කරනවද?"

"කොහෙත්ම නෑ, එකපාරක් දැක්ක ගමන් ආදරයක් ඇතිවෙන්න විදිහක් නෑ ආශාවක් මිසක්. ඒ--"

"මමඔයාටආදරෙයි."

"මොකද්ද?"

"මම ඔයාට ආදරෙයි." මම දෙවැනි වතාවටත් උත්සහ කළේ වචන එකින් ඒක ඈත් කරමින් ශබ්ද නගා උච්චාරණයෙන්.

"මං දැන ගත්තා ගොනා හැරෙන කොටම." දිලීපා දඟ හිනාවක් දැම්මා.

මට ඒ වෙලාවේ මොනවද කරන්න ඕනේ කියල හිතාගන්න බැරිවෙලා මම ගල් වුණා. 'ඔයා ඉතින් මොකද ඒ ගැන කියන්නේ?' 'ඔයත් මට කැමතිද' වගේ ප්‍රශ්න ඇසිය යුතු වුණත් මං ඇහුවේ නෑ. අනික ඒවා අහන්නේ නැතිවම වුණත් දිලීපා මට කැමතියි කියල දැනුනා. එයා බංකුවෙන් නැගිටලා මගේ අතින් ඇදල "අපි යමු" කිව්වා. මගේ ඔලුව වැනුණේ ඉබේටමයි.

Source:

[QUOTE="daredevill, post: 11415023, member: 186854"] [b]'මම ඔයාට කැමතියි' කියන්න තවත් ක්‍රමයක්[/b] [CENTER][IMG]http://img255.imageshack.us/img255/9633/boymeetsgirlbyyaukisan.jpg[/IMG][/CENTER] [SIZE="4"]"දිලීපා, පොඩ්ඩක් ඔහොම ඉන්න." පොත් ටිකක් තුරුළු කරගෙන කලබලෙන් වගේ දුවන දිලීපාට මම කෑගැහුවා. එයා මං දිහා හැරිලා බැලුවේ 'ඇයි' කියන බැල්මෙන්. "අපිට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද?" ඒ ප්‍රශ්නෙට දිලීපා ටිකක් ගැස්සුනා. අපි ඔය එහෙන් මෙහෙන් දැකපු වෙලාවට හිනා වෙලා ඔලුව වනල යනවා මිසක් එතැනින් එහාට වැඩිය කතා කරන්නේ නෑනේ. "බයවෙන්න එපා, ඔයා මාත් එක්ක කතා කළා කියල ලෝකේ ලොකුම කාම අපරාධේ කළා වෙන්නේ නෑ." මම කිව්වේ කට කොනේ හිනාවකුත් එක්කයි. "අනේ මේ, ඔයා මට අමුතුවෙන් අපරාධ ගැන උගන්නන්න ඕනේ නෑ." දිලීපා මං දිහා බලාගෙන හිටියේ අමුතු මූණක් හදාගෙන. මම එයාගේ අතින් අල්ලාගෙන වාඩි වෙන්න තැනක් හොයාගෙන ගියා. දසත පැතිරුණු නුග ගහක් යට සුදු පාට කොන්ක්‍රීට් බංකු තිබුණා. මම අතින් සන් කළේ එතැනින් ඉඳගමු කියල. අපි දෙන්න වාඩිවෙලා මුහුණට මුහුණ බලාගත්තා. "මේක ව්‍යාපෘතියක් වෙනුවෙන් කරන සමීක්ෂණයක්, ඔයාට කරන්න තියෙන්නේ මම අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න." දිලීපා සැකෙන් වගේ ඔලුව වැනුවා. "හරි එහෙනම් මෙන්න පලවෙනි ප්රශ්නය, ඔයාට කව්රුහරි ආදරේ ප්‍රකාශ කළොත් ඔයාගේ ප්‍රතිචාරය වෙන්නේ මොකද්ද?" "හ්ම්, ඒක අවස්ථාව, පුද්ගලයා අනුව වෙනස් වෙනවා." "ඒකියන්නේ ඔයා අවස්ථාවාදීයි?" "මෙහෙමයි, ඒ වගේ වෙලාවට එහෙම වෙන්න වෙනවා." "එහෙම ආදරය ප්‍රකාශ කරන කෙනා මම නම්?" "එතැනදී අවස්ථාව ගැන ගැටළුවක් එනවා." "ඒකියන්නේ පුද්ගලයා ප්‍රශ්නයක් නෙමේ?" "ඔයාගේ ඔය සමීක්ෂණයට ඒවත් අදාලද?" "හරි දෙවැනි ප්රශ්නය, අසම්මත ආදරය ගැන ඔයාගේ අදහස මොකද්ද?" "අසම්මත සම්මත කියල ආදරය බෙදන්න බැහැ." "අපි දෙන්න අතර සම්බන්ධයක් ඇති වුණොත්?" "වෙන්න පුළුවන් දෙයක් ගැන කතා කරමුද?" "ඉතින් ඒකනෙ අසම්මතයි කියන්නේ, සාමාන්‍යයෙන් නොවෙන දේ නේ. කොහොමහරි තුන්වෙනි ප්රශ්නය, ඔයා ආදරය කරන කෙනා කොයි වගේ වෙන්න ඕනද?" "එයා කොයි වගේ වත් වෙන්න ඕනේ නෑ. එයා එයාම වුණාම විතරක් ඇති. නිකන් රූකඩ වගේ මිනිස්සු මට වැඩක් නෑ." "ම්ම්,,, ඊළඟ ප්‍රශ්නේ, ඔයා ආදරේ කරන කෙනාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද?" "මොනවත් නෑ." "ඒ කිව්වේ?" "මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ. මොනවත් බලාපොරොත්තුවෙන් කෙනෙක්ට ආදරේ කරනවානම් ඒක ආදරේ වෙන්න බෑ, එහෙනම් ඒක බිස්නස් එකක්, ආත්මාර්ථකාමී කමක්." "ඔයාට ආදරේ කරන කෙනා මම නම් ඔයා මගෙන් මොනවත් බලාපොරොත්තු වෙන්නේ නැද්ද?" "කරුණාකරලා, අවශ්‍ය ප්‍රශ්න විතරක් අහනවද?" "පස්වෙනි ප්රශ්නය, ඔයා ලව් ඉන් ෆස්ට් සයිට් විශ්වාස කරනවද?" "කොහෙත්ම නෑ, එකපාරක් දැක්ක ගමන් ආදරයක් ඇතිවෙන්න විදිහක් නෑ ආශාවක් මිසක්. ඒ--" "මමඔයාටආදරෙයි." "මොකද්ද?" "මම ඔයාට ආදරෙයි." මම දෙවැනි වතාවටත් උත්සහ කළේ වචන එකින් ඒක ඈත් කරමින් ශබ්ද නගා උච්චාරණයෙන්. "මං දැන ගත්තා ගොනා හැරෙන කොටම." දිලීපා දඟ හිනාවක් දැම්මා. මට ඒ වෙලාවේ මොනවද කරන්න ඕනේ කියල හිතාගන්න බැරිවෙලා මම ගල් වුණා. 'ඔයා ඉතින් මොකද ඒ ගැන කියන්නේ?' 'ඔයත් මට කැමතිද' වගේ ප්‍රශ්න ඇසිය යුතු වුණත් මං ඇහුවේ නෑ. අනික ඒවා අහන්නේ නැතිවම වුණත් දිලීපා මට කැමතියි කියල දැනුනා. එයා බංකුවෙන් නැගිටලා මගේ අතින් ඇදල "අපි යමු" කිව්වා. මගේ ඔලුව වැනුණේ ඉබේටමයි.[/SIZE] [FONT="Palatino Linotype"]Source:[/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom