Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම කන්ද නම් නුබ කෙන්දක්මය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කන්ද නම් නුබ කෙන්දක්මය

[FONT=&quot]“සිප් කිරි පෙවූ මුසිලයන් උඩු මහලේ - අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ” කියන ගී පද ඇසෙද්දී මතක් වෙන්නේ ගුරුවරයාට වඩා ඉහලට ගිය ගෝලයෙක් ගැන . පැහැදිලිවම හිතලා බැලුවොත් ඒ කතාව සත්‍යක් . එදා සිට අද වෙනතුරුත් ශිල්ප ඉගැන්වූ ගුරුවරුන් එකම තැන සමහර විට එකම පාසලේ තවමත් රැදෙන විට ඔවුන්ගෙන් අකුරු කෙරු ගෝලයන් සමාජයේ ඉහල තැන්වල තානාන්තර දරන පුද්ගලයන් බවට පත්වෙනවා .[/FONT] [FONT=&quot]ඒක වර්තමානයේදීත් සමාජයේ සිදුවන සුලභ සිදුවීමක්.[/FONT]

[FONT=&quot]එකම ශේස්ත්‍රයකින් ගුරුවරයාට වඩා ඉහලට ගමන් කරන ගෝලයන්ද සමහර අවස්ථාවලදී දකින්න ලැබෙනවා. ගුරුවරයාට වඩා දක්ෂ නමක් හදාගත් ගෝල ගුරුවරුන් ටියුෂන් කරනවා වගේම නැටුම් මාස්ටර්ට වඩා වෘර්තිය මට්ටමින් ඉහල නැට්ටුක්කාරයන් වූ ගෝලයන්ද , සංගීත මාස්ටර් ට වඩා දක්ෂ සංගීතඥයන්වූ ගෝලයන්ද කලාතුරකින් දකින්නට ලැබෙනවා . හරියට ගුත්තිල කාව්‍යයේ ගුත්තිල පඩිවරයාව අභිබවා මුසිලයන් ගියා වගේ ඒ කොහොම වෙතත් තමින්ට ශිල්ප සාස්තරේ ඉගැන්වූ ගුරුවරුන්ට හිමී ගෞරවය ලබාදීම ගෝලයන්ගේ යුතුකමක්. ඒ මන්දයත් ගෝලයෙක් යම් දුරක් පැමිණියද ඒ ආ මාර්ගය සකස් කිරීමට ගුරුවරයා ද යම් තරමකින් දායකත්වයක් දක්වා ඇති බැවිනි. [/FONT]

[FONT=&quot] යම් කිසි විදියකින් ගුරුවරයාව නොසලකා හරිනවානම් එතැන ඇත්තේ අවස්ථාවාදී කමකි . ගුරුවරයාට වඩා තමන් දක්ෂ බව හෝ ඉහල බව සිතට ගැනීමද ගුරු ගෞරවය අමතක කර දැමීමට එක් හේතුවක් වෙනවා. හරියට නිකන් ගුත්තිල ඇදීරිදු ගෙන් විණා වාදනය ඉගෙනගත් මුසිලයන් පසු කලකදී විණා වාදනයෙන් ගුත්තිලයන්ටම අභියෝග කලාවගේ . එය නොකළ යුත්තක් ගුණමකු ක්‍රියාවක් වුවද රන්කාසි සහ ගාන්ධර්ව තනතුර ලබාගැනීම වෙනුවෙන් වයස්ගතවූ තම ගුරුවරයාට විණා වාදනයෙන් තරගයකට අභියෝග කිරීම වැනි පහත් ඝනයකට වැටීමට පවා මුසිලයන් පසුබට වුයේ නැහැ[/FONT]..

[FONT=&quot]අතීතයේ එසේ වෙද්දී වර්තමානයේ පවා මුසිල චරිතය රගදක්වන්නන් ඕනෑ තරම් සිටිනවා. මේ කියන්න උත්සහ කරන්නේ මෑත භාගයේදී සිදුවූ එවන් සිදුවීමකි.[/FONT]

[FONT=&quot] මාලනී බුලත්සිංහලයන් යනු අපට සිටි දක්ෂ සංගීත විශාරද වරියකි . මෙම කථාව ලිවීමෙන් එතුමියගේ ජිවන චරිතයට කැළලක් ඇති නොවේයැයි සිතමී. [/FONT]

[FONT=&quot]මෙතුමියගෙන් ගුරු හරුකම් ලද බොහෝ පිරිසක් සංගීත ශේස්ත්‍රයේ සිටිති . වසර ගනනක් ආනන්ද බාලිකාවේ සංගීත ගුරුවරිය වෙමින් ශිෂ්‍යාවන්ට සංගීත ඥානය නොඅඩුවව ලබාදුන්නේද මෙතුමියය.[/FONT]

[FONT=&quot]මෙතුමිය ආනන්ද බාලිකාවේ සංගීත ගුරුවරියව සිටි කාලයේ .[/FONT] [FONT=&quot]එතුමියගෙන් සංගීතය ඉගෙන ගන්නා එක්තරා ශිෂ්‍යවකට මෙතුමිය වැඩි ඇල්මක් දැක්වුවා එයට හේතුවුයේ එම ශිෂ්‍යවගේ දෙමාපියන් සමග තිබු සුළු හිතවත් කමක් වගේම මෙම ශිෂ්‍යාවද බුලත්සිංහලයන්ගෙන් ගුරු හරුකම් ලබන ආනන්ද බාලිකාවන් අතරින් සංගීතයට අනෙක් සිසුන්ටත් වඩා කැපිපෙනෙන ලෙස දක්ෂකම් දැක්වීමයි .[/FONT]

[FONT=&quot]එබැවින් අනෙක් ශිෂ්‍යන් අතරින් මේ ශිෂ්‍යාව විශේෂිතවුවා . ඕනෑම ගුරුවරයෙක් තමන්ගෙන් ශිල්ප සාස්තරය අකුරටම ඉගෙනගන්නා ගෝලයන් කෙරෙහි සෙනෙහසක් උපදවා ගැනීම සාමාන්‍යයෙන් සිදුවන දෙයකි . එබැවින් බුලත් සිංහලයන්ගේ සිතේද මේ ශිෂ්‍යාව කෙරෙහි ඇතිවී තිබුනේ දැඩි සෙනෙහසක් .[/FONT]

[FONT=&quot]ඒ සෙනෙහස නිසාම මෙතුමිය මෙම ශිෂ්‍යාවට සංගීත අංශයෙන් ඉදිරියට යෑමට මාර්ග විවර කර දීමට පවා කටයුතුකර තිබුනා. එවැනි පසුබිමක් මත වැඩි කාලයක් යෑමට මත්තෙන් ගායිකාවක් ලෙස නමක් දිනා ගැනීමට ඇයටද හැකිවුනා. ඈ පැමිණි ඒ ගමන් මාර්ගය තුල ඇගේ දක්ෂ කම වගේම සංගීත ගුරුවරියවූ මාලනී බුලත්සිංහලගේ කැපවීමද පැහැදිලිවම පෙනෙන්නට තිබුණා.[/FONT]

[FONT=&quot]කාලය එසේ ගෙවී යද්දී දිනක් මාලනී බුලත්සිංහලයන්ට දුර බැහැර ප්‍රසංගයකට ආරාධනා ලැබුනා. මේ දවස් වෙනකොට එතුමියගේ ශරීර සෞඛ්‍යය ද එතරම් හොද මට්ටමක තිබුනේ නැහැ එහෙත් යම්කිසි හේතුවක් මත ඇයට ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කිරීමටද නොහැකිවුනා . [/FONT]

[FONT=&quot]ඇය අදාල ස්ථානයට ලගාවන විට බොහෝ රෑ බෝවී තිබුනා වගේම විශාල ගායක ගායිකාවන් පිරිසක්ද ප්‍රසංගයේ ගීත ගායනා කිරීම සදහා පැමිණ සිටියා. [/FONT]

[FONT=&quot]අධික ගායක ගායිකාවන් පිරිසක් සිටි බැවින් සහ බොහෝ දුර බැහැර සිට පැමිණිමට ප්‍රමාදවීම නිසා කාලවේලාව ගොස් තිබු බැවින් ඇයට ගායනා කිරීමට අවස්ථාව ලැබී තිබුනේ ටිකක් පහුවෙන්නටය. ඇයට පෙර ගායනා කිරීමට විශාල පිරිසක් සිටියා . [/FONT]

[FONT=&quot]එහෙත් ගමන් තෙහෙට්ටුවත් සමග අසනීප තත්වය උත්සන්න වෙමින් පැවති බැවින් ඇයට ඒතරම් කාල වේලාවක් රැදී සිටීමට අපහසු බව දැනුනා. එබැවින් ඇය සංවිධායකයන් සමග කතාකර අසනීප නිසා ඉක්මනින් ගීත ගායනා කර පිටවී යෑමට අවස්ථාවක් ඉල්ලා සිටියා .[/FONT]

[FONT=&quot]මුලින් ගීත ගායනා කිරීමට අංක ලබාගත් පිරිසක් ලැයිස්තුවේ සිටින බැවින් ඒ අය කැමතිනම් පමණක් ස්ථානය මාරු කරගත හැකි බැව් සංවිධායකයන් ඇයට පවසා සිටියා. [/FONT]

[FONT=&quot]මුලින් ගීත ගායනා කිරීමට අවස්ථාව ලබාසිටි පිරිසේ නාමලේඛනය පරික්ෂා කරමින් සිටි බුලත්සිංහලයන්ගේ මුහුණේ එක වරම සිහින් සිනහවක් රැදුනා , එයට හේතුව ආනන්ද බාලිකාවේ සිටි කාලයේ ඇගෙන් සංගීතය ඉගෙනගත් ශිෂ්‍යාවගේ නාමයද ඒ අතර තිබීමයි .[/FONT]

[FONT=&quot]බුලත්සිංහලයන්ගේ පැරණි ශිෂ්‍යාවකව සිටි ගායිකාව සොයා ගියේ ඇගෙන් ඒ සුළු උපකාරය බලාපොරොත්තුවෙනි. එහෙත් සිදුවුයේ ඈ කිසිසේත් බලාපොරොත්තු වූ දෙයක්නම් නොවේ. [/FONT]

[FONT=&quot]ඈ අවසථාව ලබාදීම ප්‍රතික්ෂේප කළා පමණක්ම නොව . මේ සිටින්නේ තමන්ට සංගීතය ඉගැන්වූ ගුරුවරිය යැයි කියාවත් තැකීමක් කලේ නැත. ඇයව ගනනකටවත් ගත්තේද නැත. එතැනින් ජවනිකාව අවසානවුයේ නම් ඒ ද කම් නැත ඇගේ අහංකාර දෙමාපියන්ගේ ඇනුම්පද ඇසීමටද මාලනී බුලත්සිංහල මහත්මියට සිදුවිය.[/FONT]

[FONT=&quot]ඒවැනි සිදුවීමක් බලාපොරොත්තු නොවූ එතුමියට ඒ සිද්දිය නිසා ඇතිවුයේ දැඩි සිත් රිදිමකි කනගාටුවකි,. එයද දරාගෙන තවත් හෝරා කිහිපයක් රැදී සිට අවස්ථාව පැමිණි පසු ඇයද ගී ගායනා කර පිටවිය.[/FONT]

[FONT=&quot]එහෙත් එදා ශිෂ්‍යාව ගේ ක්‍රියා කලාපය නිසා ඇතිවූ කලකිරීම බොහෝ කාලයක් යනතුරු ඈගේ සිතෙන් පහවුයේ නැත. එවකට ඈගේ සමීපතම මිතුරෙකුව සිටි ප්‍රේම කිර්ති ද අල්විස් මහතා සමහ ඈ ඒ දුක්බර සිදුවීම පැවසුවේද එබැවිනි. [/FONT]

[FONT=&quot]දක්ෂ ගීත රචකයෙකුවූ ප්‍රේම කිර්ති ද අල්විස් මහතාගේ සිතේද මාලනී බුලත්සිංහලයන් ඇගේ ශිෂ්‍යාව ලග අඩු තක්සේරුවූ සිදුවීම තදින් රැදී තිබුණා. එබැවින් එයින් ටික කලකට පසු එතුමන් අතින් මෙම ගුරු ගෝල ගැටුම ගැන අමුතුම තාලේ අපුරු ගීතයක් නිර්මාණය විය .[/FONT]

කන්ද කෙන්ද කරනු පිනිස කන්දට ගරහාලා

කෙන්ද කන්ද පාමුල සිටියලු තනි වීලා

අන්ද මන්ද ගන අදුරේ කෙන්ද පටලැවීලා

කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා

ගහේ පිපුන මල් සේරම බබරුන්ටත් දීලා

බලා හිදී ගසක් ඔහේ සුලගේ හිනහීලා

බඹරු වෙතත් දෙඹරු වෙතත් ගහ නැහැ කැලබීලා

ඔහේ සිනා සෙනු මිස විහගුන්ගේ ගී අසලා

කුනාටු සුලි සුලං වැදී ගහකොල පෙරලාවි

මුල හොදනම් ගසක් මුලදි කුනාටු පරදිවී

ගහේම මල් බුදු පුදටත් නෙලා රැගෙන යාවී

ඒ ඈයෝම ඒ ගහේම මල් බිම පාගාවී

ඉන් පසු ගීතයේ අර්ථයටම සරිලන ආකාරයේ සංගීතය සහ තනුවක්ද එච්. එම්, ජයවර්ධන මහතා අතින් නිර්මාණය කෙරුණි . පසුව මාලනී බුලත් සිංහල මහත්මිය සරදම් කිරීමක ස්වරුපයෙන් විසුළු ආකාරයට ගීතයේ වචන හසුරවමින් ගායනා කිරීම නිසා ගීතය ජනප්‍රියත්වයේ ඉහලටම ගියේය.

මාලනී බුලත්සිංහල මහත්මිය මුහුනදුන් අමිහිරි සිදුවීම සුන්දර ගීත නිර්මාණයක් බවට පත්වුයේ එලෙසය. ඇයට අවමන් කල ශිෂ්‍යාවට සිදුවුයේ ගුත්තිල [FONT=&quot]කාව්‍යයේ මුසිලයන්ට අත්වූ ඉරණමමය ...[/FONT][FONT=&quot]

http://chami4u.blogspot.com

[/FONT]

[QUOTE="Alaya, post: 14818213, member: 3897"] [b]මම කන්ද නම් නුබ කෙන්දක්මය[/b] [SIZE="3"][FONT="][COLOR=#274e13]“සිප් කිරි පෙවූ මුසිලයන් උඩු මහලේ - අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ”[/COLOR] කියන ගී පද ඇසෙද්දී මතක් වෙන්නේ ගුරුවරයාට වඩා ඉහලට ගිය ගෝලයෙක් ගැන . පැහැදිලිවම හිතලා බැලුවොත් ඒ කතාව සත්‍යක් . එදා සිට අද වෙනතුරුත් ශිල්ප ඉගැන්වූ ගුරුවරුන් එකම තැන සමහර විට එකම පාසලේ තවමත් රැදෙන විට ඔවුන්ගෙන් අකුරු කෙරු ගෝලයන් සමාජයේ ඉහල තැන්වල තානාන්තර දරන පුද්ගලයන් බවට පත්වෙනවා .[/FONT] [FONT="]ඒක වර්තමානයේදීත් සමාජයේ සිදුවන සුලභ සිදුවීමක්.[/FONT] [FONT="]එකම ශේස්ත්‍රයකින් ගුරුවරයාට වඩා ඉහලට ගමන් කරන ගෝලයන්ද සමහර අවස්ථාවලදී දකින්න ලැබෙනවා. ගුරුවරයාට වඩා දක්ෂ නමක් හදාගත් ගෝල ගුරුවරුන් ටියුෂන් කරනවා වගේම නැටුම් මාස්ටර්ට වඩා වෘර්තිය මට්ටමින් ඉහල නැට්ටුක්කාරයන් වූ ගෝලයන්ද , සංගීත මාස්ටර් ට වඩා දක්ෂ සංගීතඥයන්වූ ගෝලයන්ද කලාතුරකින් දකින්නට ලැබෙනවා . හරියට ගුත්තිල කාව්‍යයේ ගුත්තිල පඩිවරයාව අභිබවා මුසිලයන් ගියා වගේ ඒ කොහොම වෙතත් තමින්ට ශිල්ප සාස්තරේ ඉගැන්වූ ගුරුවරුන්ට හිමී ගෞරවය ලබාදීම ගෝලයන්ගේ යුතුකමක්. ඒ මන්දයත් ගෝලයෙක් යම් දුරක් පැමිණියද ඒ ආ මාර්ගය සකස් කිරීමට ගුරුවරයා ද යම් තරමකින් දායකත්වයක් දක්වා ඇති බැවිනි. [/FONT] [FONT="] යම් කිසි විදියකින් ගුරුවරයාව නොසලකා හරිනවානම් එතැන ඇත්තේ අවස්ථාවාදී කමකි . ගුරුවරයාට වඩා තමන් දක්ෂ බව හෝ ඉහල බව සිතට ගැනීමද ගුරු ගෞරවය අමතක කර දැමීමට එක් හේතුවක් වෙනවා. හරියට නිකන් ගුත්තිල ඇදීරිදු ගෙන් විණා වාදනය ඉගෙනගත් මුසිලයන් පසු කලකදී විණා වාදනයෙන් ගුත්තිලයන්ටම අභියෝග කලාවගේ . එය නොකළ යුත්තක් ගුණමකු ක්‍රියාවක් වුවද රන්කාසි සහ ගාන්ධර්ව තනතුර ලබාගැනීම වෙනුවෙන් වයස්ගතවූ තම ගුරුවරයාට විණා වාදනයෙන් තරගයකට අභියෝග කිරීම වැනි පහත් ඝනයකට වැටීමට පවා මුසිලයන් පසුබට වුයේ නැහැ[/FONT].. [FONT="]අතීතයේ එසේ වෙද්දී වර්තමානයේ පවා මුසිල චරිතය රගදක්වන්නන් ඕනෑ තරම් සිටිනවා. මේ කියන්න උත්සහ කරන්නේ මෑත භාගයේදී සිදුවූ එවන් සිදුවීමකි.[/FONT] [FONT="] [COLOR=blue]මාලනී බුලත්සිංහලයන් යනු අපට සිටි දක්ෂ සංගීත විශාරද වරියකි . මෙම කථාව ලිවීමෙන් එතුමියගේ ජිවන චරිතයට කැළලක් ඇති නොවේයැයි සිතමී. [/COLOR][/FONT][COLOR=blue][/COLOR] [COLOR=blue][FONT="]මෙතුමියගෙන් ගුරු හරුකම් ලද බොහෝ පිරිසක් සංගීත ශේස්ත්‍රයේ සිටිති . වසර ගනනක් ආනන්ද බාලිකාවේ සංගීත ගුරුවරිය වෙමින් ශිෂ්‍යාවන්ට සංගීත ඥානය නොඅඩුවව ලබාදුන්නේද මෙතුමියය.[/FONT][/COLOR] [COLOR=blue][FONT="]මෙතුමිය ආනන්ද බාලිකාවේ සංගීත ගුරුවරියව සිටි කාලයේ .[/FONT] [FONT="]එතුමියගෙන් සංගීතය ඉගෙන ගන්නා එක්තරා ශිෂ්‍යවකට මෙතුමිය වැඩි ඇල්මක් දැක්වුවා එයට හේතුවුයේ එම ශිෂ්‍යවගේ දෙමාපියන් සමග තිබු සුළු හිතවත් කමක් වගේම මෙම ශිෂ්‍යාවද බුලත්සිංහලයන්ගෙන් ගුරු හරුකම් ලබන ආනන්ද බාලිකාවන් අතරින් සංගීතයට අනෙක් සිසුන්ටත් වඩා කැපිපෙනෙන ලෙස දක්ෂකම් දැක්වීමයි .[/FONT][/COLOR] [COLOR=blue][FONT="]එබැවින් අනෙක් ශිෂ්‍යන් අතරින් මේ ශිෂ්‍යාව විශේෂිතවුවා . ඕනෑම ගුරුවරයෙක් තමන්ගෙන් ශිල්ප සාස්තරය අකුරටම ඉගෙනගන්නා ගෝලයන් කෙරෙහි සෙනෙහසක් උපදවා ගැනීම සාමාන්‍යයෙන් සිදුවන දෙයකි . එබැවින් බුලත් සිංහලයන්ගේ සිතේද මේ ශිෂ්‍යාව කෙරෙහි ඇතිවී තිබුනේ දැඩි සෙනෙහසක් .[/FONT][/COLOR] [COLOR=blue][FONT="]ඒ සෙනෙහස නිසාම මෙතුමිය මෙම ශිෂ්‍යාවට සංගීත අංශයෙන් ඉදිරියට යෑමට මාර්ග විවර කර දීමට පවා කටයුතුකර තිබුනා. එවැනි පසුබිමක් මත වැඩි කාලයක් යෑමට මත්තෙන් ගායිකාවක් ලෙස නමක් දිනා ගැනීමට ඇයටද හැකිවුනා. ඈ පැමිණි ඒ ගමන් මාර්ගය තුල ඇගේ දක්ෂ කම වගේම සංගීත ගුරුවරියවූ මාලනී බුලත්සිංහලගේ කැපවීමද පැහැදිලිවම පෙනෙන්නට තිබුණා.[/FONT][/COLOR] [COLOR=blue][FONT="]කාලය එසේ ගෙවී යද්දී දිනක් මාලනී බුලත්සිංහලයන්ට දුර බැහැර ප්‍රසංගයකට ආරාධනා ලැබුනා. මේ දවස් වෙනකොට එතුමියගේ ශරීර සෞඛ්‍යය ද එතරම් හොද මට්ටමක තිබුනේ නැහැ එහෙත් යම්කිසි හේතුවක් මත ඇයට ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කිරීමටද නොහැකිවුනා . [/FONT][/COLOR] [COLOR=blue][FONT="]ඇය අදාල ස්ථානයට ලගාවන විට බොහෝ රෑ බෝවී තිබුනා වගේම විශාල ගායක ගායිකාවන් පිරිසක්ද ප්‍රසංගයේ ගීත ගායනා කිරීම සදහා පැමිණ සිටියා. [/FONT][/COLOR] [COLOR=blue][FONT="]අධික ගායක ගායිකාවන් පිරිසක් සිටි බැවින් සහ බොහෝ දුර බැහැර සිට පැමිණිමට ප්‍රමාදවීම නිසා කාලවේලාව ගොස් තිබු බැවින් ඇයට ගායනා කිරීමට අවස්ථාව ලැබී තිබුනේ ටිකක් පහුවෙන්නටය. ඇයට පෙර ගායනා කිරීමට විශාල පිරිසක් සිටියා . [/FONT][/COLOR] [COLOR=blue][FONT="]එහෙත් ගමන් තෙහෙට්ටුවත් සමග අසනීප තත්වය උත්සන්න වෙමින් පැවති බැවින් ඇයට ඒතරම් කාල වේලාවක් රැදී සිටීමට අපහසු බව දැනුනා. එබැවින් ඇය සංවිධායකයන් සමග කතාකර අසනීප නිසා ඉක්මනින් ගීත ගායනා කර පිටවී යෑමට අවස්ථාවක් ඉල්ලා සිටියා .[/FONT][/COLOR] [COLOR=blue][FONT="]මුලින් ගීත ගායනා කිරීමට අංක ලබාගත් පිරිසක් ලැයිස්තුවේ සිටින බැවින් ඒ අය කැමතිනම් පමණක් ස්ථානය මාරු කරගත හැකි බැව් සංවිධායකයන් ඇයට පවසා සිටියා. [/FONT][/COLOR] [COLOR=blue][FONT="]මුලින් ගීත ගායනා කිරීමට අවස්ථාව ලබාසිටි පිරිසේ නාමලේඛනය පරික්ෂා කරමින් සිටි බුලත්සිංහලයන්ගේ මුහුණේ එක වරම සිහින් සිනහවක් රැදුනා , එයට හේතුව ආනන්ද බාලිකාවේ සිටි කාලයේ ඇගෙන් සංගීතය ඉගෙනගත් ශිෂ්‍යාවගේ නාමයද ඒ අතර තිබීමයි .[/FONT][/COLOR] [COLOR=blue][FONT="]බුලත්සිංහලයන්ගේ පැරණි ශිෂ්‍යාවකව සිටි ගායිකාව සොයා ගියේ ඇගෙන් ඒ සුළු උපකාරය බලාපොරොත්තුවෙනි. එහෙත් සිදුවුයේ ඈ කිසිසේත් බලාපොරොත්තු වූ දෙයක්නම් නොවේ. [/FONT][/COLOR] [COLOR=blue][FONT="]ඈ අවසථාව ලබාදීම ප්‍රතික්ෂේප කළා පමණක්ම නොව . මේ සිටින්නේ තමන්ට සංගීතය ඉගැන්වූ ගුරුවරිය යැයි කියාවත් තැකීමක් කලේ නැත. ඇයව ගනනකටවත් ගත්තේද නැත. එතැනින් ජවනිකාව අවසානවුයේ නම් ඒ ද කම් නැත ඇගේ අහංකාර දෙමාපියන්ගේ ඇනුම්පද ඇසීමටද මාලනී බුලත්සිංහල මහත්මියට සිදුවිය.[/FONT][/COLOR] [COLOR=blue][FONT="]ඒවැනි සිදුවීමක් බලාපොරොත්තු නොවූ එතුමියට ඒ සිද්දිය නිසා ඇතිවුයේ දැඩි සිත් රිදිමකි කනගාටුවකි,. එයද දරාගෙන තවත් හෝරා කිහිපයක් රැදී සිට අවස්ථාව පැමිණි පසු ඇයද ගී ගායනා කර පිටවිය.[/FONT][/COLOR] [COLOR=blue][FONT="]එහෙත් එදා ශිෂ්‍යාව ගේ ක්‍රියා කලාපය නිසා ඇතිවූ කලකිරීම බොහෝ කාලයක් යනතුරු ඈගේ සිතෙන් පහවුයේ නැත. එවකට ඈගේ සමීපතම මිතුරෙකුව සිටි ප්‍රේම කිර්ති ද අල්විස් මහතා සමහ ඈ ඒ දුක්බර සිදුවීම පැවසුවේද එබැවිනි. [/FONT][/COLOR] [COLOR=blue][FONT="]දක්ෂ ගීත රචකයෙකුවූ ප්‍රේම කිර්ති ද අල්විස් මහතාගේ සිතේද මාලනී බුලත්සිංහලයන් ඇගේ ශිෂ්‍යාව ලග අඩු තක්සේරුවූ සිදුවීම තදින් රැදී තිබුණා. එබැවින් එයින් ටික කලකට පසු එතුමන් අතින් මෙම ගුරු ගෝල ගැටුම ගැන අමුතුම තාලේ අපුරු ගීතයක් නිර්මාණය විය .[/FONT][/COLOR] [COLOR=#274e13][FONT=Iskoola Pota]කන්ද කෙන්ද කරනු පිනිස කන්දට ගරහාලා[/FONT][/COLOR][COLOR=#274e13] [/COLOR][COLOR=#274e13][FONT=Helvetica] [/FONT][/COLOR][COLOR=#274e13][FONT=Iskoola Pota]කෙන්ද කන්ද පාමුල සිටියලු තනි වීලා[/FONT][/COLOR][COLOR=#274e13] [/COLOR][COLOR=#274e13][FONT=Helvetica] [/FONT][/COLOR][COLOR=#274e13][FONT=Iskoola Pota]අන්ද මන්ද ගන අදුරේ කෙන්ද පටලැවීලා[/FONT][/COLOR][COLOR=#274e13] [/COLOR][COLOR=#274e13][FONT=Helvetica] [/FONT][/COLOR][COLOR=#274e13][FONT=Iskoola Pota]කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා[/FONT][/COLOR][COLOR=#274e13][FONT=Helvetica] [/FONT][/COLOR] [COLOR=#741b47][FONT=Helvetica] [/FONT][/COLOR][FONT=Iskoola Pota]ගහේ පිපුන මල් සේරම බබරුන්ටත් දීලා[/FONT] [FONT=Iskoola Pota]බලා හිදී ගසක් ඔහේ සුලගේ හිනහීලා[/FONT] [FONT=Iskoola Pota]බඹරු වෙතත් දෙඹරු වෙතත් ගහ නැහැ කැලබීලා[/FONT] [FONT=Iskoola Pota]ඔහේ සිනා සෙනු මිස විහගුන්ගේ ගී අසලා[/FONT] [COLOR=#274e13][FONT=Helvetica] [/FONT][/COLOR][COLOR=#274e13][FONT=Iskoola Pota]කුනාටු සුලි සුලං වැදී ගහකොල පෙරලාවි[/FONT][/COLOR][COLOR=#274e13] [/COLOR] [FONT=Iskoola Pota]මුල හොදනම් ගසක් මුලදි කුනාටු පරදිවී[/FONT] [FONT=Iskoola Pota]ගහේම මල් බුදු පුදටත් නෙලා රැගෙන යාවී[/FONT] [FONT=Iskoola Pota]ඒ ඈයෝම ඒ ගහේම මල් බිම පාගාවී[/FONT] [COLOR=#7b691e][FONT=Helvetica Neue Light] [/FONT][/COLOR] [COLOR=blue][FONT=Iskoola Pota]ඉන් පසු ගීතයේ අර්ථයටම සරිලන ආකාරයේ සංගීතය සහ තනුවක්ද [/FONT][FONT=Iskoola Pota]එච්[/FONT][FONT=Iskoola Pota]. [/FONT][FONT=Iskoola Pota]එම්[/FONT][FONT=Arial], [/FONT][FONT=Iskoola Pota]ජයවර්ධන මහතා අතින් නිර්මාණය කෙරුණි . පසුව මාලනී බුලත් සිංහල මහත්මිය සරදම් කිරීමක ස්වරුපයෙන් විසුළු ආකාරයට ගීතයේ වචන හසුරවමින් ගායනා කිරීම නිසා ගීතය ජනප්‍රියත්වයේ ඉහලටම ගියේය. [/FONT][FONT=Arial][/FONT][/COLOR] [COLOR=blue][FONT=Iskoola Pota]මාලනී බුලත්සිංහල මහත්මිය මුහුනදුන් අමිහිරි සිදුවීම සුන්දර ගීත නිර්මාණයක් බවට පත්වුයේ එලෙසය. ඇයට අවමන් කල ශිෂ්‍යාවට සිදුවුයේ ගුත්තිල [/FONT][FONT="]කාව්‍යයේ මුසිලයන්ට අත්වූ ඉරණමමය ...[/FONT][/COLOR][FONT="] [url]http://chami4u.blogspot.com[/url] [/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom