Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
🔥🛡️ McAfee Total Protection – 1 Years 🔐
hrdilshan
Updated:
Yesterday at 7:31 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 7:29 PM
Autodesk All Apps with this exclusive offer!
hrdilshan
Updated:
Yesterday at 7:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම කරපු පිනක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ලෝකේ හැම දෙයක්ම තීරණය වෙන්නේ අපි කරපු පින් පවු අනුව...

ඒ වගේම අපි එද්දී ගේන්නේ වගේම යද්දී ගෙනියන්නෙත් අපි කරපු පින් සහ පවු...

මමත් අවුරුදු 20දී විතර ලොකු පිනකට දායක උනා...

වැලිගම කසුන් ළදරු පාසල ගොඩක් දෙනෙක් දන්නවා...

එහෙන් එක පාරක් කටිනයක් පුජා කරා...

ඒ කටිනෙ පුජ කරන්න පෙරහරක් ලැහැස්ති කළා...

ප්රධාන සංවිදායක උනේ අපේ මල්ලි...

මල්ලි ඒ වෙද්දී වැලිගම හැමෝම ගොඩක් දන්නා කෙනෙක්...

ඒ නිසා ගොඩක් කොල්ලෝ හිටිය උදවුවට...

ඉතිං අත් ට්රැක්ටරයක් ගෙනත් ලයිට් දාගෙන,

ලොකුවට සද්දේ දාගෙන අපි රෑ 12 වෙද්දී පිටත් උනා...

මම හිටියේ පොඩි සෙට් එක එක්ක...

මල්ලිලා හිටියේ වෙනම...

මම තමයි වියන අල්ලාගෙන ගියේ....

ඉතිං ඒ ගෙදර පිරිමි කට්ටිය මාරුවෙන් මාරුවට කටින චිවරය කර තියාගෙන ගියා...

මගදී ගොඩක් සංග්රහ හම්බ උනා...

සල්ලි කැට නොසිතු ප්රමාණයක් පිරවුනා...

කාටවත් කරදර නොවෙන්න රතිඤ්ඤා දාල නැගිට්ටවල,

පිනට සම්මාදම් කරගන්න මල්ලිලා ගොඩක් මහන්සි ගත්ත....

ඉතිං කොහොම හරි අපි වටේට ගිහිං අන්තිමට එලිය වැටීගෙන එන වෙලාවේ මහා විදියේ කළු අක්කලාගේ ගෙදරට කිට්ටු උනා...

ඒ වෙලාවේ සේරම ගොඩක් තෙහෙට්ටුවෙන් හිටියේ...

ඒත් හැමෝගෙම හිත් වල තිබුන භක්තිය නිසා සතුටින් හිටියේ..

අපිත් එක්ක ආව කසුන් එකේ පවුලේ පිරිමි ටික වෑන් එකෙන් පන්සලට ගියා එතන තියෙන වැඩ ටික බලන්න කියල...

කටිනෙ කර තියන්න සුදානමින් හිටියේ පවුලේ කිට්ටුම ඤාතියෙක්...

අර ගෙදරට ගිහිං කටිනෙ තැන්පත් කරලා අපි වාඩි උනා විතරයි,

ගෙදර ගෑනු ටික ඇවිත් "ඉස්සෙල්ලම එන්න ඕන අපේ ගෙදර, ඒත් අන්තිමට මොන අහවල් එකක් කරන්නද මෙහෙ ආවේ" කියල මල්ලිලට බනින්න පටන් ගත්ත...

ඒ පාර එයාල තේරුම් කරන්න ගිහිං අයිත් එයාලට බැන්න...

යන ට්රැක් එක තීරණය කරන්නේ පන්සලෙන් කියල තෝරාගන්න බැරි අවාසනාවන්ත ගැහැණු ටිකක් එහෙ හිටියේ...

කොල්ලෝ ටිකට ගොඩක් වෙහෙස වෙලා හිටපු නිසා උන්ට මල පැන්න...

මෙච්චර දුරක් ආවේ මේ හු@ත අහගන්නද, යමල්ල යන්න,

කියල කොල්ලෝ සේරම යන්න ගියා.....

දැන් ඉන්නේ ගෑනු විතරයි....

පිරිමි ඉන්නේ මමයි පොඩි කොල්ලෝ ටිකයි විතරයි...

මරල දැම්මත් අත ගහපු වැඩේ මම ඉවර වෙලා තමයි කොහේ ගියත් යන්නේ....

දැන් කටිනෙ ගෙනියන්නත් පරක්කු වෙනවා...

ඉර උදා වෙන්න කලින් පන්සලට නොගියෝතින් චිවරේට අපාහස වෙනව....

එතකොට බුදු හාමුදුරුවොන්ට අපාහස කළා හා සමානයි....

පන්සලට කෝල් එකක් දෙන්නවත් විදියක් නැහැ...

ඒ පාර කසුන් එකේ ඇන්ටි මට ඇවිත් කිවුව,

මගේ පුතේ ඔයා කටිනෙ වඩම්මවන්න කියලා...

ඇන්ටි මගේ සෙරෙප්පු දෙක ගලවා ගත්තා...

මම සබන් දාල අත පය හෝදගෙන ආව...

මගේ දකුණු උරහිසේ තියලා එදා මම බෙර හඬ මැද්දේ කටිනෙ පන්සලට වැඩම්මුව...

මගදී චුට්ටක් විතර අපහසුතාවයක් උනේ මම උස නිසා,

මගදී කට්ටියට අත ගහන්න පහත් වෙන්න උන එක විතරයි...

අන්තිමේදී සාදු නාදය මැද්දේ මම පන්සලට යද්දී,

හාමුදුරුවෝ දෙපලක් ඇවිත් කටිනෙ මගේ උරෙන් ගත්තා...

එදා මඩ වලකින් මඩ ගෑවෙනවට තාපසයෙක් බිම දිගා උනා වගේ මම චීවරේ නම්බුව රැක්ක....

ඒ පින ගෙවල ඉවර වෙන්නේ නැහැ කියල හාමුදුරුවෝ කිවුව බණට...

මේ සංසාරේ ගෙවිල යන්න අපි තව කරපු පවු තියෙන නිසා නැවත නැවත උපදිනවා....

ඉඩක් ලැබෙන හැම වෙලේම පිනකට හවුල් වෙලා සසර ගමන කෙටි කරගමු...

6 වතාවක් ලේ දීලත් තියෙනවා...

B possitive ලේ....

ගාල්ලේ කරාපිටියේ ලේ බැංකුවේ මම රෙජිස්ටර් වෙලා ඉන්නේ...

අපි විදුලි බල මණ්ඩලෙන් තමයි ගොඩක් ලේ දෙන්න සෙට් වෙන්නේ...

ඉතින් බලමු ඔයාලත් කරපු පින් කුසල් එහෙම.....

අනිත් අයටත් දැනගෙන පවට කැප කෙනෙක් ඉන්නව නම් සසර ගමනින් එතෙර වන්න එකතු කරගමු...

බුදු සරණයි.

[QUOTE="labu gediya, post: 18423852, member: 452091"] [COLOR=Blue][SIZE=4]මේ ලෝකේ හැම දෙයක්ම තීරණය වෙන්නේ අපි කරපු පින් පවු අනුව... ඒ වගේම අපි එද්දී ගේන්නේ වගේම යද්දී ගෙනියන්නෙත් අපි කරපු පින් සහ පවු... මමත් අවුරුදු 20දී විතර ලොකු පිනකට දායක උනා... ......................... වැලිගම කසුන් ළදරු පාසල ගොඩක් දෙනෙක් දන්නවා... එහෙන් එක පාරක් කටිනයක් පුජා කරා... ඒ කටිනෙ පුජ කරන්න පෙරහරක් ලැහැස්ති කළා... ප්රධාන සංවිදායක උනේ අපේ මල්ලි... මල්ලි ඒ වෙද්දී වැලිගම හැමෝම ගොඩක් දන්නා කෙනෙක්... ඒ නිසා ගොඩක් කොල්ලෝ හිටිය උදවුවට... ඉතිං අත් ට්රැක්ටරයක් ගෙනත් ලයිට් දාගෙන, ලොකුවට සද්දේ දාගෙන අපි රෑ 12 වෙද්දී පිටත් උනා... මම හිටියේ පොඩි සෙට් එක එක්ක... මල්ලිලා හිටියේ වෙනම... මම තමයි වියන අල්ලාගෙන ගියේ.... ඉතිං ඒ ගෙදර පිරිමි කට්ටිය මාරුවෙන් මාරුවට කටින චිවරය කර තියාගෙන ගියා... මගදී ගොඩක් සංග්රහ හම්බ උනා... සල්ලි කැට නොසිතු ප්රමාණයක් පිරවුනා... කාටවත් කරදර නොවෙන්න රතිඤ්ඤා දාල නැගිට්ටවල, පිනට සම්මාදම් කරගන්න මල්ලිලා ගොඩක් මහන්සි ගත්ත.... ඉතිං කොහොම හරි අපි වටේට ගිහිං අන්තිමට එලිය වැටීගෙන එන වෙලාවේ මහා විදියේ කළු අක්කලාගේ ගෙදරට කිට්ටු උනා... ඒ වෙලාවේ සේරම ගොඩක් තෙහෙට්ටුවෙන් හිටියේ... ඒත් හැමෝගෙම හිත් වල තිබුන භක්තිය නිසා සතුටින් හිටියේ.. අපිත් එක්ක ආව කසුන් එකේ පවුලේ පිරිමි ටික වෑන් එකෙන් පන්සලට ගියා එතන තියෙන වැඩ ටික බලන්න කියල... කටිනෙ කර තියන්න සුදානමින් හිටියේ පවුලේ කිට්ටුම ඤාතියෙක්... අර ගෙදරට ගිහිං කටිනෙ තැන්පත් කරලා අපි වාඩි උනා විතරයි, ගෙදර ගෑනු ටික ඇවිත් "ඉස්සෙල්ලම එන්න ඕන අපේ ගෙදර, ඒත් අන්තිමට මොන අහවල් එකක් කරන්නද මෙහෙ ආවේ" කියල මල්ලිලට බනින්න පටන් ගත්ත... ඒ පාර එයාල තේරුම් කරන්න ගිහිං අයිත් එයාලට බැන්න... යන ට්රැක් එක තීරණය කරන්නේ පන්සලෙන් කියල තෝරාගන්න බැරි අවාසනාවන්ත ගැහැණු ටිකක් එහෙ හිටියේ... කොල්ලෝ ටිකට ගොඩක් වෙහෙස වෙලා හිටපු නිසා උන්ට මල පැන්න... මෙච්චර දුරක් ආවේ මේ හු@ත අහගන්නද, යමල්ල යන්න, කියල කොල්ලෝ සේරම යන්න ගියා..... දැන් ඉන්නේ ගෑනු විතරයි.... පිරිමි ඉන්නේ මමයි පොඩි කොල්ලෝ ටිකයි විතරයි... මරල දැම්මත් අත ගහපු වැඩේ මම ඉවර වෙලා තමයි කොහේ ගියත් යන්නේ.... දැන් කටිනෙ ගෙනියන්නත් පරක්කු වෙනවා... ඉර උදා වෙන්න කලින් පන්සලට නොගියෝතින් චිවරේට අපාහස වෙනව.... එතකොට බුදු හාමුදුරුවොන්ට අපාහස කළා හා සමානයි.... පන්සලට කෝල් එකක් දෙන්නවත් විදියක් නැහැ... ඒ පාර කසුන් එකේ ඇන්ටි මට ඇවිත් කිවුව, මගේ පුතේ ඔයා කටිනෙ වඩම්මවන්න කියලා... ඇන්ටි මගේ සෙරෙප්පු දෙක ගලවා ගත්තා... මම සබන් දාල අත පය හෝදගෙන ආව... මගේ දකුණු උරහිසේ තියලා එදා මම බෙර හඬ මැද්දේ කටිනෙ පන්සලට වැඩම්මුව... මගදී චුට්ටක් විතර අපහසුතාවයක් උනේ මම උස නිසා, මගදී කට්ටියට අත ගහන්න පහත් වෙන්න උන එක විතරයි... අන්තිමේදී සාදු නාදය මැද්දේ මම පන්සලට යද්දී, හාමුදුරුවෝ දෙපලක් ඇවිත් කටිනෙ මගේ උරෙන් ගත්තා... එදා මඩ වලකින් මඩ ගෑවෙනවට තාපසයෙක් බිම දිගා උනා වගේ මම චීවරේ නම්බුව රැක්ක.... ඒ පින ගෙවල ඉවර වෙන්නේ නැහැ කියල හාමුදුරුවෝ කිවුව බණට... මේ සංසාරේ ගෙවිල යන්න අපි තව කරපු පවු තියෙන නිසා නැවත නැවත උපදිනවා.... ඉඩක් ලැබෙන හැම වෙලේම පිනකට හවුල් වෙලා සසර ගමන කෙටි කරගමු... 6 වතාවක් ලේ දීලත් තියෙනවා... B possitive ලේ.... ගාල්ලේ කරාපිටියේ ලේ බැංකුවේ මම රෙජිස්ටර් වෙලා ඉන්නේ... අපි විදුලි බල මණ්ඩලෙන් තමයි ගොඩක් ලේ දෙන්න සෙට් වෙන්නේ... ඉතින් බලමු ඔයාලත් කරපු පින් කුසල් එහෙම..... අනිත් අයටත් දැනගෙන පවට කැප කෙනෙක් ඉන්නව නම් සසර ගමනින් එතෙර වන්න එකතු කරගමු... බුදු සරණයි. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom