Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට

[YOUTUBE]BZXakxwX95M[/YOUTUBE]

ජය මංගල ගී තාලෙට පිඹ පිඹ බටදඬු නලා

ජයපැන් බොන සෙබර රැලක් විලසට හඬ තල තලා

රසකර මම පවසන්නෙමි මිණි කිංකිනි සොලවලා

අසනු මැනවි අසනු මැනවි අසනු මැනවි තුටු වෙලා

පරයන ඉඳුණිල් කැට දෙනෙතෙහි ඇති කැල්මට

වසඟ නොවන්නේ කවුරුද නෑනගෙ එක බැල්මට

මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට

මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට

පොත් ටික තුරුලට අරන් මුව මද හසරැලි පෙරන්

පාසල් යන දෙවට දිගේ නෑනා මගෙ රත්තරන්

මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට

මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට

අඬසඳ වන් නළලතේ චන්දන තිලකය ඇතේ

රිකිපිල වැනි කෙස් කළඹට කිතුල රැහැන පැරදෙතේ

මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට

මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට

මුහුදෙහි රල පෙලගැසී ගමන සඳිසි යන ලැසී

ඇගෙයි මගෙයි ආදරයට ආසිරි මල් වැසි වසී

මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට

මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට

නැහැඹුල් හද කිතිකැවී නව රස දුන් සරසවී

මගෙ දුප්පත් පැලේ ඉන්න එනවද මදුමාදවී

මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට

මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට

ඔබෙන් ලැබෙන තොත්තුවේ රසයට හද පත්තු වේ

කිරියි පැණියි වගේ ඉන්න එනවද මගෙ වස්තුවේ

මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට

මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට

කරදර බාධක මැද්දේ දිවි ගඟ පහලට ඇද්දේ

ගල්පර දැක පෙරමුනේ මොන නදියද නැවතුනේ

මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට

මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට

හසරැලි නැත්තන් මුහුනේ සිතුවිලි ලස්සන නැහැනේ

වේදනාව නැති ලොවේ ජීවිත රසවත් නොවේ

මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට

මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට

ගන්නට ඔබ වාඩුවක් නැහැ මට ඉන් පාඩුවක්

හදමුද අපි කූඩුවක් වෙමුද පරවි ජෝඩුවක්

මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට

මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට

[QUOTE="crazybuddy, post: 15700143, member: 326070"] [b]මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට[/b] [CENTER][YOUTUBE]BZXakxwX95M[/YOUTUBE] [SIZE=3][COLOR=Blue]ජය මංගල ගී තාලෙට පිඹ පිඹ බටදඬු නලා ජයපැන් බොන සෙබර රැලක් විලසට හඬ තල තලා රසකර මම පවසන්නෙමි මිණි කිංකිනි සොලවලා අසනු මැනවි අසනු මැනවි අසනු මැනවි තුටු වෙලා පරයන ඉඳුණිල් කැට දෙනෙතෙහි ඇති කැල්මට වසඟ නොවන්නේ කවුරුද නෑනගෙ එක බැල්මට මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට පොත් ටික තුරුලට අරන් මුව මද හසරැලි පෙරන් පාසල් යන දෙවට දිගේ නෑනා මගෙ රත්තරන් මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට අඬසඳ වන් නළලතේ චන්දන තිලකය ඇතේ රිකිපිල වැනි කෙස් කළඹට කිතුල රැහැන පැරදෙතේ මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට මුහුදෙහි රල පෙලගැසී ගමන සඳිසි යන ලැසී ඇගෙයි මගෙයි ආදරයට ආසිරි මල් වැසි වසී මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට නැහැඹුල් හද කිතිකැවී නව රස දුන් සරසවී මගෙ දුප්පත් පැලේ ඉන්න එනවද මදුමාදවී මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට ඔබෙන් ලැබෙන තොත්තුවේ රසයට හද පත්තු වේ කිරියි පැණියි වගේ ඉන්න එනවද මගෙ වස්තුවේ මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට කරදර බාධක මැද්දේ දිවි ගඟ පහලට ඇද්දේ ගල්පර දැක පෙරමුනේ මොන නදියද නැවතුනේ මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට හසරැලි නැත්තන් මුහුනේ සිතුවිලි ලස්සන නැහැනේ වේදනාව නැති ලොවේ ජීවිත රසවත් නොවේ මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට ගන්නට ඔබ වාඩුවක් නැහැ මට ඉන් පාඩුවක් හදමුද අපි කූඩුවක් වෙමුද පරවි ජෝඩුවක් මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom