Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම කිනිත් හෙට්ටිආරච්චි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයි මට මෙහෙම කරන්නේ?

මේ මඩ ප්‍රචාරය දැන්වත් නවතා දමන මෙන් මම බැගෑපත්ව ආයාචනය කර සිටිමි. මා දැනට Facebook පරිගණක උදවුහි ඇඩ්මින් කෙනෙක් වශයෙන් කටයුතු කරමි. එහි මේ වන විට සාමාජිකයින් 30,047ක් සිටී. මීටත් වඩා ප්‍රසිද්ධියක් මට උවමනා නැත. බැංකු ගිණුම පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් මා විසින් මීට පැය 11කට පෙර සිදු කර ඇත.

Kinith Hettiarachchi දැන් BOC ගියා. මේ ගිණුම් අංකය දැනට තියෙන ගිණුමක එකක්. හැබැයි වෙනත් නමකින්. ඉතින් දැන් මොකුත් නොකර ඉඳ බැරිය. බැංකු කළමනාකාර මහතා කීවේ මේ දිනවල මෙවැනි “මගඩි“ සිදුවන නිසා පොලිසියේ පැමිණිල්ලක් දැමීම සුදුසු බවය.

මෙය අපේ එළකිරි ඇඩිමින් සොයුරන් විසින් දැන් ඉවත් කර ඇත. (පේජස් ටික සේව් කොරගත්තා කෝකටත්)....ඒ සම්බන්ධයෙන් එළකිරි ඇඩ්මින් සොයුරන්ටද ඒ සඳහා ඉල්ලීම් කළ මගේ සියලුම මිතුරන්ටද මා ස්තුතිය පුදකර සිටිමි.

බලමු ඉතින් නේද...

ස්තුතියි!.

11 hours ago · Like · 9 people

http://www.facebook.com/home.php?sk=group_200205416676273&view=permalink&id=226162114080603

මෙවැනි දේකට ඔබ මුහුණ දුන්නේ නම් ඔබ කෙතරම් කලබලයට පත්වනවාදැයි ඔබට සිතාගත නොහැකි වනු ඇත. මා ඉල්ලුවේ සුදු පූසාගේ ලින්ක් එකයි. ඔහු නාඳුනන කෙනෙක් නම් සොයා නොබලා ඔහු කී පමණින් මෙහි පල කිරීම සුදුසුද? එහි මගේ සියලු තොරතුරු තිබුණා නම් පල කිරීමට පෙර මගෙන් සත්‍ය විමසා නොබැලුවේ ඇයි? කරුණාකර දැන් වත් මේ වැඩේ නවත්තලා දාන්න සහෝ. සුදු පූසාගේ ලින්ක් එක ඔබ මා වෙත මේවන තුරු එවා නැහැ. මා කීවේ මගෙන් විමසුවොත් පල කළ ඔබ හැර සුදුපූසා ගැන ඔප්පු කරන්නට මාළඟ යමක් නැති නිසා ලින්ක් එක එවන ලෙස පමණි. එහෙත් එය මට ලැබුණේ නැත. බ්ලොක් කළා නම් ඔබ බ්ලොක් කළ බව දන්නේ ලින්ක් එක තවමත් ඇති නිසාය. මා බැගැපත්ව ඉල්ලීමක් කළේ එය මා වෙත ලබාදී මාව මේ කරදරයෙන් ගලවනලෙසය. මෙය පළ කළේ ඔබ විසින් බව සියල්ලන්ම දනී. මට අවැසි වූයේ ඔබව කරදරයෙන් ගලවාගැනීමටය. මා කීවේ අපරාදේ ඔයාට කරදරයක් වේවි කියාය.

මට ප්‍රසිද්ධියක් අවශ්‍ය නැත. 30,000ක් දෙනා හඳුනන මා හට අමුතුවෙන් තවත් ප්‍රසිද්ධියක් අවශ්‍ය නැත. එළකිරි යනු මගේ බොහෝ මිතුරු මිතුරියක් ගැවසෙන තැනකි. මේ අලුත් විකාරය ගැන මා දැනුවත් කළේද මිතුරෙකි.

කරුණාකර මේ කාර්යය මෙතැනින් අවසන් කරන මෙන් මා ඔබෙන් ඉල්ලා සිටිමි.

ඔබ මෙහි සිටින්නේ අන්වර්ථ නාමයකිනි. මම සිටින්නේ සැබෑ නාමයකිනි. කරුණාකර මෙවැනි අසත්යෙද් ප්‍රචාරය කිරීමෙන් වළකින්න

[QUOTE="kinithhettiarachchi, post: 10450827, member: 270226"] [b]ඇයි මට මෙහෙම කරන්නේ?[/b] [COLOR="Red"][SIZE="7"][SIZE="6"]මේ මඩ ප්‍රචාරය දැන්වත් නවතා දමන මෙන් මම බැගෑපත්ව ආයාචනය කර සිටිමි. මා දැනට Facebook පරිගණක උදවුහි ඇඩ්මින් කෙනෙක් වශයෙන් කටයුතු කරමි. එහි මේ වන විට සාමාජිකයින් 30,047ක් සිටී. මීටත් වඩා ප්‍රසිද්ධියක් මට උවමනා නැත. බැංකු ගිණුම පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් මා විසින් මීට පැය 11කට පෙර සිදු කර ඇත. [COLOR="Blue"]Kinith Hettiarachchi දැන් BOC ගියා. මේ ගිණුම් අංකය දැනට තියෙන ගිණුමක එකක්. හැබැයි වෙනත් නමකින්. ඉතින් දැන් මොකුත් නොකර ඉඳ බැරිය. බැංකු කළමනාකාර මහතා කීවේ මේ දිනවල මෙවැනි “මගඩි“ සිදුවන නිසා පොලිසියේ පැමිණිල්ලක් දැමීම සුදුසු බවය. මෙය අපේ එළකිරි ඇඩිමින් සොයුරන් විසින් දැන් ඉවත් කර ඇත. (පේජස් ටික සේව් කොරගත්තා කෝකටත්)....ඒ සම්බන්ධයෙන් එළකිරි ඇඩ්මින් සොයුරන්ටද ඒ සඳහා ඉල්ලීම් කළ මගේ සියලුම මිතුරන්ටද මා ස්තුතිය පුදකර සිටිමි. බලමු ඉතින් නේද...:) ස්තුතියි!. 11 hours ago · Like · 9 people [url]http://www.facebook.com/home.php?sk=group_200205416676273&view=permalink&id=226162114080603[/url][/COLOR][/SIZE][/SIZE][/COLOR] මෙවැනි දේකට ඔබ මුහුණ දුන්නේ නම් ඔබ කෙතරම් කලබලයට පත්වනවාදැයි ඔබට සිතාගත නොහැකි වනු ඇත. මා ඉල්ලුවේ සුදු පූසාගේ ලින්ක් එකයි. ඔහු නාඳුනන කෙනෙක් නම් සොයා නොබලා ඔහු කී පමණින් මෙහි පල කිරීම සුදුසුද? එහි මගේ සියලු තොරතුරු තිබුණා නම් පල කිරීමට පෙර මගෙන් සත්‍ය විමසා නොබැලුවේ ඇයි? කරුණාකර දැන් වත් මේ වැඩේ නවත්තලා දාන්න සහෝ. සුදු පූසාගේ ලින්ක් එක ඔබ මා වෙත මේවන තුරු එවා නැහැ. මා කීවේ මගෙන් විමසුවොත් පල කළ ඔබ හැර සුදුපූසා ගැන ඔප්පු කරන්නට මාළඟ යමක් නැති නිසා ලින්ක් එක එවන ලෙස පමණි. එහෙත් එය මට ලැබුණේ නැත. බ්ලොක් කළා නම් ඔබ බ්ලොක් කළ බව දන්නේ ලින්ක් එක තවමත් ඇති නිසාය. මා බැගැපත්ව ඉල්ලීමක් කළේ එය මා වෙත ලබාදී මාව මේ කරදරයෙන් ගලවනලෙසය. මෙය පළ කළේ ඔබ විසින් බව සියල්ලන්ම දනී. මට අවැසි වූයේ ඔබව කරදරයෙන් ගලවාගැනීමටය. මා කීවේ අපරාදේ ඔයාට කරදරයක් වේවි කියාය. මට ප්‍රසිද්ධියක් අවශ්‍ය නැත. 30,000ක් දෙනා හඳුනන මා හට අමුතුවෙන් තවත් ප්‍රසිද්ධියක් අවශ්‍ය නැත. එළකිරි යනු මගේ බොහෝ මිතුරු මිතුරියක් ගැවසෙන තැනකි. මේ අලුත් විකාරය ගැන මා දැනුවත් කළේද මිතුරෙකි. කරුණාකර මේ කාර්යය මෙතැනින් අවසන් කරන මෙන් මා ඔබෙන් ඉල්ලා සිටිමි. ඔබ මෙහි සිටින්නේ අන්වර්ථ නාමයකිනි. මම සිටින්නේ සැබෑ නාමයකිනි. කරුණාකර මෙවැනි අසත්යෙද් ප්‍රචාරය කිරීමෙන් වළකින්න [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom