Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම කියන්නෙ කවුද? විද්‍යාත්මක ඇසින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]124260[/ATTACH]

මම කියන්නෙ කවුද? බෞද්ධ දර්ශනේ "මම" කියන සංකල්පය ප්‍රතික්ෂේප කරන තැනක්. තාවකාලිකව ඇතිවෙන සංවේදන සහ හිතුවිලි වල එකතුවක්. මට තේරෙන විදියට බෞද්ධ දර්ශනේදි මම කියන එකට තියෙන සරලම පැහැදිලි කිරීම ඕක. ඇත්තටම ගත්තහම නූතන විද්‍යාවේ මම කියන සංකල්පය පැහැදිලි කිරීමට ආසන්නම අදහස දෙන්නෙ බුද්ධ දර්ශනෙන්. ආත්ම කියන සංකල්පය ප්‍රතික්ෂේප කරන අතලොස්සක් දහම් අතරින් එකක් බුද්ධාගම. ආත්මන් Ātman කියන සංස්කෘත වචනේ තේරුම සදාවෙනස් වෙන ලෝකයක ඇති නොවෙනස් වෙන මූලයක් කියන එක. ජීවිතය අවසන් වුනාම/ ජීවිත රාශියක් ගත කලාට පසුව අපි කල දේවල් අනුව ලැබෙන තීන්දු අනුව අපගේ ආත්මය අපාය හෝ සුරලොව යන බව බොහෝ ආගම් වල විශ්වාසය. එතකොට ආත්මය/මම කියන කෙනා විසින් සිතුවිලි සිතීම, සංවේදනයන් දැනීමත්, පව් හෝ පින් වල ප්‍රතිඵල ලැබීමත් සිදු කරනවා.

බෞද්ධ දර්ශනයේ මේක ප්‍රතික්ෂේප කරනවා. මම කියන සංකල්පය අප විසින්ම මවා ගත් දෙයක් පමණත් බවත් ඒ මවාපෑම නිසා මගේ කියන ආර්ත්මාර්ථකාමී හැඟීම්, වෛරය, ඊර්ෂයාව, අහංකාරය ආදී හානිදායි සිතුවිලි ඇතිවීමට මූලික වෙන බවත් විස්තර කරනවා. කෙටියෙන් කිව්වොත් පෞද්ගලික ආරවුල් වල ඉදලා යුද්ධ ඇතිවීමට බලපාන්නෙ මේ "මම" කියන සංකල්පය.

අපේ මනසේ ගැඹුරෙම රැඳුනු හිතුවිලි දෙකක් තමයි ස්වයං-රැකවරණය සහ ස්වයං-පැවැත්ම. අපේ රැකවරණය සඳහා තමයි දෙවි කෙනෙක් මවාගන්නෙ. මේක තමයි ගොඩක් ආගම් දේවමූලික වෙන්න හේතුව. ළමයෙක් තමන්ගේ දෙමව්පියන්ගෙන් රැකවරණය බලාපොරොත්තු වෙනවා වගේ අපිත් දෙවිකෙනෙක්/දෙවියන් රාශියකගෙන් රැකවරණය බලාපොරොත්තු වෙනවා. ගෙදරින් එළියට බහින්න කලින් බුදුන් වැඳලා සමහරු බලාපොරොත්තු වෙන්නෙත් මේකමයි. කරදරේකදී බාරහාර වෙලා බලාපොරොත්තු වෙන්නෙ මේක. අනෙක් හිතුවිල්ල තමා ස්වයං-පැවැත්ම, තමන්ගේ පැවැත්ම ගැන අදහස ආරක්ෂා කර ගන්න මම හෙවත් ආත්ම කියන සංකල්පය මවාගත්තා. මොකද අපි වුනත් මම කියන හිතුවිල්ල හිතෙන් ඉවත් කරන්න හැදුවොත් අපේ අනික් හීන වලත් වටිනාකමක් නැති වෙන නිසා මේක මේන්ටේන් කරනවා. ඒක පරිණාමයෙන්ම අපේ පැවැත්ම ආරක්ෂා කරන්න ඇතිවෙන සිතුවිල්ලක්. අපිට මම කියන සංකල්පය ඉවත් කරන්න ලේසියෙන් බැරි අපේ මුළු ජීවිතේම ඒ සංකල්පය එක්ක බද්ධ වෙලා තියෙන නිසා

(ඔය මට තේරුන හැටි. මේක මීට වඩා ඉතා සංකීර්ණ අදහසක් ලෙස බෞද්ධ දර්ශනයේ තියෙන බව දන්නවා. වැරැද්දක් තියේ නම් නිවැරදි කරන්න.)

හරි දැන් මාතෘකාවට එමු. මෙතන කවුරුවත් සත්‍ය අවබෝධ කරගෙන නැත කියලා මට හිතන නිසා හැමෝටම "මම" කියල කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන කතාව ඉස්සරහට අරන් යමු. මම මෙතන විද්‍යාව අනුව කියලා දැම්මේ මම කියන සංකල්පය මොළයේ ක්‍රියාකාරිත්වය එක්ක සැසදෙන හැටි කතා කරන නිසා.

ඇස දෙක පියාගෙන කල්පනා කරලා බලන්න මම කියන කෙනා ඉන්නෙ කොහෙද කියලා. අර මම කලින් කිව්ව ස්වයං-පැවැත්ම ගැන තියෙන අදහස නිසා මම කියන කෙනා ඉන්න තැනක් ගැන අදහසක් හැමෝටම තියෙනවා. මම ඉන්නෙ අපේ ශරීරය ඇතුළේ. ශරීරය ඇතුලේ ඉඳන් අවට ලෝකය දිඅහා බලන්නෙ මම. එතකොට මම කියන කෙනා ශරීරය එක්ක බද්ධ වෙච්ච කෙනෙක්ද? මේකට අපි රබර් අතේ පරීක්ෂණය කතා කරමු. මේ විදියට අපේ අත තිරයකින් වහලා ඒ වෙනුවට රබර් අතක් තියලා පර්යේෂකයෙක් විසින් අත ගෑවොත් හෝ පිහියකින් අනින්න හෝ හදනකොට අපිට ලොකු අපහසුවක් දැනෙනවා. රබර් අත තමන්ගේ වගේ දැනෙනවා. (youtube එකේ මේකෙ videos බලන්න) ඒ කියන්නෙ මොළය අර රබර් අත අපේ අත විදියට වරදවා වටහා ගන්නවා. (තිරෙන් වහපු අත පේන්නෙ නැති නිසා) මොළය විසින් අනෙක් සංවේදන වලින් එන තොරතුරු විසින් තමා ශරීරය ගැන අදහසක් ගන්නෙ කියන එක මේකෙන් පැහැදිලි වෙනවා. මම කියන හිතන තැනේ සරලම තැන මගේ ශරීරය. ඒත් එතනත් අපේ සංවේදන විසින් අපිව රවට්ටනවා.

(මේ පරීක්ෂණය ගැන වැඩි විස්තර -https://royalsocietypublishing.org/doi/10.1098/rsos.172170)

[ATTACH=full]124262[/ATTACH]

ඔය out of body experience එකත් එහෙම දෙයක්. 2005දී Olaf Blanke කියන ස්නායු වෛද්‍යවරයා කරන පරික්ෂණයක් තියෙනවා මිනිහෙක් ඇඳක නිදිකරවලා VR headset එකකින් තමන් හා සමාන පුද්ගලයෙගේ පිට කසන video එකක් play වෙන්න සලස්වනවා. ඒ අතර ඇත්තටම නිදාගෙන ඉන්න කෙනාගේ පිට robotic arm එකකින් කසනවා. එතකොට ඒකට සහභාගී උන අයට දැනිලා තියෙන්නෙ එයාල ඇඟෙන් ගැලවිලා ඉදලා තමන්ගේ ඇඟ දිහා බලා ඉන්න අත්දැකීමක්. වැඩේ කියන්නෙ සමහරු අර typical out of body experience එක ලැබිලා තිබ්බ ඒ කිව්වෙ උඩ ඉඳන් යට ඉන්න තමන් දිහා බලන විදියේ. හැබැයි එයාල ඇත්තටම උඩබැලි අතට නිදාගෙන ඉදල තිබ්බෙ. මේක කරන ගමන් MRI scan එකක් කලහම අපේ මොළයේ කොටස් දෙකක් වෙන Temporal lobe සහ parietal lobe අතර කොටස Temporoparietal junction - TPJ එකේ උත්තේජන වෙන බව දැකලා තිබ්බා. Temporal lobe සහ Parietal lobe එකෙන් තමා අපේ ඇඟේ අස්ථි වල හන්දි වල ස්ථානය, ස්පර්ශය සහ ඇතුල් කනේ බැලන්ස් එක ගැන පණිවිඩ එන්නෙ ඒ අනුව අපේ ඇඟ තියෙන ස්ථානය හිතා ගන්නෙ TPJ එකෙන්. සංවේදන වෙනස් කිරීම හරහා ශරීරය ඇති ස්ථාන වැරදි විදිය මොළයට ඒත්තු ගන්වන්න පුලුවන් වුනා. Temporal lobe එකේ අපස්මාර තත්ත්ව තියෙන අයට out of body experience එක එනවා දකින්න පුලුවන්. ඒ අපස්මාර තත්ත්වයකදී ස්නායු ආවේග ඉබේ ඇතිවෙන නිසා.

(වැඩි විස්තර - https://www.bbc.com/future/article/20150821-the-dangerous-consequences-of-seeing-your-doppelganger)

හරි එතකොට මම කියන පුද්ගලයා ඇතිවෙන තැන නිරපේක්ෂ දෙයක් නෙවෙයි තමන්ගේ මොළයට ලැබන සංවේදන අනුව මොළය විසින් මම කියලා දකින දේ වෙනස් වෙනවා කියලා මේකෙන් යම් දුරකට කියන්න පුලුවන්.

හරි ඊළඟ කතාව. මම කියන අදහස සත්තුන්ට ඇතිවෙනවද? ඒ කිව්වෙ self awareness. පූසෙක් හරි බල්ලෙක් හරි කණ්නාඩිය ඉස්සරහ තිබ්බහම ඌ ඒ තව සතෙක් කියලා හිතාගෙන බුරාගෙන එහෙම නැත්නම් මවිල් පුප්පගෙන දඟලනවා. youtube එකේ අර ගෝරිල්ලෝ රංචුවක් කණ්නාඩියට තඩිබාන video එකක් එහෙම viral වෙලා තිබ්බෙ. අපේ නාහෙ ලපයක් වගේ තියෙනවා කණ්නාඩියෙන් දැක්කොත් අපි ලපේ ඉවත් කරන්න අල්ලන්නෙ අපේ නාහෙ නැතුව කණ්නාඩිය ඇතුලේ පේන නහය නෙවෙයි. මේකට කියන්නෙ mirror test කියලා. මොකද අපි දන්නනවා කණ්නාඩියෙන් පේන්නෙ අපිම කියලා. ඔය හැකියාව අවුරුදු 2ට අඩු බබාලට නෑ. එයාලත් සත්තු වගේ කණ්නාඩියෙන් පේන්නෙ තව කෙනෙක් වගේ දකින්නෙ. අනික සමහර බබාල කතා කරන්නෙත් 3rd person වලින්. ඒක කාලයක් යනකොට මම කියන සංකල්පය ඇතිවෙන නිසා සාමාන්‍ය විදියට කතා කරනවා.

[ATTACH=full]124263[/ATTACH]

ළමයෙක්ගේ මොළය වර්ධනය වෙන කාලය එක්ක මම කියන සංකල්පය මෙහෙම වෙනස් වෙනවා. අනුරාධ පොඩි කාලෙදි ..ඔයා කවුද කියල ඇහුවොත්,

අවු 2-3 - මම හොඳයි (මේ වයසේ අනුරාධ කියන්නෙ අනික් අය එයාගැන කියන ඒවා. තාම එයාට එයා ගැන ස්වාධීන අදහසක් නෑ.)

අවු 3-4 - මට 3යි. (මේ වයසෙදි බබාල තමන්ට අදාල ගුණයක් විස්තර කරනවා. වයස, කොණ්ඩේ පාට වගේ හැමෝටම පේන දන්න ගුණාංගයකින්)

අවු 6 - මේ වයසේ ඉඳලා මම කියන කෙනා අනික් අය එක්ක සසඳන්න පටන් ගන්නවා. තමා ගැන ආකල්පය හිතන්නෙ අනික් අය තමන් එක්ක react කරන විදිය මත.

අනික "මම" කියන සංකල්පය අපි අනිත් අයත් එක්ක පවත්වන සම්බන්ධතා එක්ක බැඳිලා තිඑන දෙයක්. මම කියන කෙනා ඉන්න ඕනේ වෙන කෙනෙක් එක්ක යාලු වෙන්න නම්. ඕටිසම් Autism තියෙන බබාලට අනිත් අයත් එක්ක සම්බන්ධතාවක් ඇති කර ගන්න ගොඩක් අමාරුයි. අර මම කලින් කියපු mirror test එක පාස් වෙන්න ඕටිසම් බබාලට අවුරුදු දෙකකට වඩා යනවා.

මම අඳුන ගන්න බැරි වුනාම..

මම කියන සංකල්පය සහ එහි ආශ්රිත සංකල්ප හඳුනා ගන්න බැරි වීමෙන් මානසික රෝග කීපයක් ඇතිවෙනවා. මේ ඒවා ගැන

1. Body integrity identity disorder

මේ රෝගය තිබෙන කෙනෙක්ට තමන්ගේ ඇඟේ අවයව වෙනත් කෙනෙක්ට අයිතියි කියලා හිතෙන්නෙ. පළවෙනියට මෙහෙම ලෙඩෙක් ගැන වාර්තාවෙන්නෙ 18 වන ශතවර්ශයේදී, ප්‍රංශ ජාතික ශල්‍ය වෛද්‍යවරයෙක් ගාවට එන එංගලන්ත ජාතිකයෙක් පිස්තෝලෙ දික් කරලා "මගේ කකුල කපලා දාන්න" කියලා ඉල්ලන්නවා. මරණයට බයෙන් ශල්‍ය වෛද්‍යවරයා කකුල ඉවත් කරනවා. පස්සෙ ඒ එංගල්න්ත ජාතිකයා අර ශල්‍ය වෛද්‍යවරයාට ස්තූති කරලා ලියුමක් සමඟ ලොකු මුදලක් එවලා තියෙනවා "මගේ ජීවිතේ එක් අදිසි බාධකයක් ඉවත් කල ඔබට ස්තූතියි" කියලා. වර්තමානෙ මේක ප්‍රසිද්ධ වෙන්නෙ 58 හැවිරිදි Chole Jeninngs නිසා. ඇය නිරෝගී වුනත් කුඩා කාලේ ඉඳලා ආස කලේ රෝද පුටුවක ඉන්න. ඇයඟේ නැන්දා අනතුරකට ලක්වෙලා කකුල් වලට Braces දාගෙන ඉන්නවා දකින ඇයත් ඒවාට ආශා කරනවා. ඇය තමන් කකුල් වලට කොතරම් අකමැතිද කියනවා නම් කකුල් ඉවත් කරගැනීමේ අරමුණින් කන්දකින් පහලට බයිසිකලයෙන් වැටෙන්නත්, වාහනය හප්පා ගැනීම් වලටත් ලක් කලා. දැනට ඇය රෝද පුටුවේ කල් ගෙවන්නෙ ජීවිතය එලෙස ගත කිරීම වඩා ලෙහෙසි බව පවසමින්.

[ATTACH=full]124264[/ATTACH]

https://www.google.com/amp/s/www.news-medical.net/amp/health/What-is-Body-Integrity-Dysphoria.aspx

2. Depersonalization disorder

මෙය මානසික රෝගීන් මෙන්ම සාමාන්‍ය මිනිසුන්ද සමහර අවස්ථාවලදී මුහුණ දෙන සාමාන්‍ය සිදුවීමක්. ඉතාමත් වෙහෙස මහන්සිය දැනෙන අවස්ථාවකදී, නින්ද නොමති නිසා හෝ Jet lag එක නිසා තමන්ගේ ඇඟ තමන්ගේ නොවෙන ඉබේ ක්‍රියාකරන දෙයක් ලෙස දැනීමේ සංසිද්ධිය මෙලෙස හඳුන්වනවා. ඔබටත් මේ දෙය දැනිලා ඇති. භින්නෝන්මාදයෙන් (Schizophrenia) පෙළෙන්නන් නිතර අත්දකින සංසිද්ධියක් මේක.

[ATTACH=full]124265[/ATTACH]

මේකෙන් කියවෙන්නෙ මම කියන සංකල්පය අපගේ සංවේදන හා මොළයේ ක්‍රියාකාරිත්වය මත වෙනස් වෙනවා කියන එක නෙවෙයිද?

[QUOTE="Bad_horse, post: 26393488, member: 577456"] [ATTACH type="full" alt="filing_images_05d58820f5a4.jpg"]124260[/ATTACH] මම කියන්නෙ කවුද? බෞද්ධ දර්ශනේ "මම" කියන සංකල්පය ප්‍රතික්ෂේප කරන තැනක්. තාවකාලිකව ඇතිවෙන සංවේදන සහ හිතුවිලි වල එකතුවක්. මට තේරෙන විදියට බෞද්ධ දර්ශනේදි මම කියන එකට තියෙන සරලම පැහැදිලි කිරීම ඕක. ඇත්තටම ගත්තහම නූතන විද්‍යාවේ මම කියන සංකල්පය පැහැදිලි කිරීමට ආසන්නම අදහස දෙන්නෙ බුද්ධ දර්ශනෙන්. ආත්ම කියන සංකල්පය ප්‍රතික්ෂේප කරන අතලොස්සක් දහම් අතරින් එකක් බුද්ධාගම. ආත්මන් Ātman කියන සංස්කෘත වචනේ තේරුම සදාවෙනස් වෙන ලෝකයක ඇති නොවෙනස් වෙන මූලයක් කියන එක. ජීවිතය අවසන් වුනාම/ ජීවිත රාශියක් ගත කලාට පසුව අපි කල දේවල් අනුව ලැබෙන තීන්දු අනුව අපගේ ආත්මය අපාය හෝ සුරලොව යන බව බොහෝ ආගම් වල විශ්වාසය. එතකොට ආත්මය/මම කියන කෙනා විසින් සිතුවිලි සිතීම, සංවේදනයන් දැනීමත්, පව් හෝ පින් වල ප්‍රතිඵල ලැබීමත් සිදු කරනවා. බෞද්ධ දර්ශනයේ මේක ප්‍රතික්ෂේප කරනවා. මම කියන සංකල්පය අප විසින්ම මවා ගත් දෙයක් පමණත් බවත් ඒ මවාපෑම නිසා මගේ කියන ආර්ත්මාර්ථකාමී හැඟීම්, වෛරය, ඊර්ෂයාව, අහංකාරය ආදී හානිදායි සිතුවිලි ඇතිවීමට මූලික වෙන බවත් විස්තර කරනවා. කෙටියෙන් කිව්වොත් පෞද්ගලික ආරවුල් වල ඉදලා යුද්ධ ඇතිවීමට බලපාන්නෙ මේ "මම" කියන සංකල්පය. අපේ මනසේ ගැඹුරෙම රැඳුනු හිතුවිලි දෙකක් තමයි ස්වයං-රැකවරණය සහ ස්වයං-පැවැත්ම. අපේ රැකවරණය සඳහා තමයි දෙවි කෙනෙක් මවාගන්නෙ. මේක තමයි ගොඩක් ආගම් දේවමූලික වෙන්න හේතුව. ළමයෙක් තමන්ගේ දෙමව්පියන්ගෙන් රැකවරණය බලාපොරොත්තු වෙනවා වගේ අපිත් දෙවිකෙනෙක්/දෙවියන් රාශියකගෙන් රැකවරණය බලාපොරොත්තු වෙනවා. ගෙදරින් එළියට බහින්න කලින් බුදුන් වැඳලා සමහරු බලාපොරොත්තු වෙන්නෙත් මේකමයි. කරදරේකදී බාරහාර වෙලා බලාපොරොත්තු වෙන්නෙ මේක. අනෙක් හිතුවිල්ල තමා ස්වයං-පැවැත්ම, තමන්ගේ පැවැත්ම ගැන අදහස ආරක්ෂා කර ගන්න මම හෙවත් ආත්ම කියන සංකල්පය මවාගත්තා. මොකද අපි වුනත් මම කියන හිතුවිල්ල හිතෙන් ඉවත් කරන්න හැදුවොත් අපේ අනික් හීන වලත් වටිනාකමක් නැති වෙන නිසා මේක මේන්ටේන් කරනවා. ඒක පරිණාමයෙන්ම අපේ පැවැත්ම ආරක්ෂා කරන්න ඇතිවෙන සිතුවිල්ලක්. අපිට මම කියන සංකල්පය ඉවත් කරන්න ලේසියෙන් බැරි අපේ මුළු ජීවිතේම ඒ සංකල්පය එක්ක බද්ධ වෙලා තියෙන නිසා (ඔය මට තේරුන හැටි. මේක මීට වඩා ඉතා සංකීර්ණ අදහසක් ලෙස බෞද්ධ දර්ශනයේ තියෙන බව දන්නවා. වැරැද්දක් තියේ නම් නිවැරදි කරන්න.) හරි දැන් මාතෘකාවට එමු. මෙතන කවුරුවත් සත්‍ය අවබෝධ කරගෙන නැත කියලා මට හිතන නිසා හැමෝටම "මම" කියල කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන කතාව ඉස්සරහට අරන් යමු. මම මෙතන විද්‍යාව අනුව කියලා දැම්මේ මම කියන සංකල්පය මොළයේ ක්‍රියාකාරිත්වය එක්ක සැසදෙන හැටි කතා කරන නිසා. ඇස දෙක පියාගෙන කල්පනා කරලා බලන්න මම කියන කෙනා ඉන්නෙ කොහෙද කියලා. අර මම කලින් කිව්ව ස්වයං-පැවැත්ම ගැන තියෙන අදහස නිසා මම කියන කෙනා ඉන්න තැනක් ගැන අදහසක් හැමෝටම තියෙනවා. මම ඉන්නෙ අපේ ශරීරය ඇතුළේ. ශරීරය ඇතුලේ ඉඳන් අවට ලෝකය දිඅහා බලන්නෙ මම. එතකොට මම කියන කෙනා ශරීරය එක්ක බද්ධ වෙච්ච කෙනෙක්ද? මේකට අපි රබර් අතේ පරීක්ෂණය කතා කරමු. මේ විදියට අපේ අත තිරයකින් වහලා ඒ වෙනුවට රබර් අතක් තියලා පර්යේෂකයෙක් විසින් අත ගෑවොත් හෝ පිහියකින් අනින්න හෝ හදනකොට අපිට ලොකු අපහසුවක් දැනෙනවා. රබර් අත තමන්ගේ වගේ දැනෙනවා. (youtube එකේ මේකෙ videos බලන්න) ඒ කියන්නෙ මොළය අර රබර් අත අපේ අත විදියට වරදවා වටහා ගන්නවා. (තිරෙන් වහපු අත පේන්නෙ නැති නිසා) මොළය විසින් අනෙක් සංවේදන වලින් එන තොරතුරු විසින් තමා ශරීරය ගැන අදහසක් ගන්නෙ කියන එක මේකෙන් පැහැදිලි වෙනවා. මම කියන හිතන තැනේ සරලම තැන මගේ ශරීරය. ඒත් එතනත් අපේ සංවේදන විසින් අපිව රවට්ටනවා. (මේ පරීක්ෂණය ගැන වැඩි විස්තර -[URL]https://royalsocietypublishing.org/doi/10.1098/rsos.172170[/URL]) [ATTACH type="full" alt="c463466e-a569-4069-9fb9-aca1b470e58e-agency1-640px.jpg"]124262[/ATTACH] ඔය out of body experience එකත් එහෙම දෙයක්. 2005දී Olaf Blanke කියන ස්නායු වෛද්‍යවරයා කරන පරික්ෂණයක් තියෙනවා මිනිහෙක් ඇඳක නිදිකරවලා VR headset එකකින් තමන් හා සමාන පුද්ගලයෙගේ පිට කසන video එකක් play වෙන්න සලස්වනවා. ඒ අතර ඇත්තටම නිදාගෙන ඉන්න කෙනාගේ පිට robotic arm එකකින් කසනවා. එතකොට ඒකට සහභාගී උන අයට දැනිලා තියෙන්නෙ එයාල ඇඟෙන් ගැලවිලා ඉදලා තමන්ගේ ඇඟ දිහා බලා ඉන්න අත්දැකීමක්. වැඩේ කියන්නෙ සමහරු අර typical out of body experience එක ලැබිලා තිබ්බ ඒ කිව්වෙ උඩ ඉඳන් යට ඉන්න තමන් දිහා බලන විදියේ. හැබැයි එයාල ඇත්තටම උඩබැලි අතට නිදාගෙන ඉදල තිබ්බෙ. මේක කරන ගමන් MRI scan එකක් කලහම අපේ මොළයේ කොටස් දෙකක් වෙන Temporal lobe සහ parietal lobe අතර කොටස Temporoparietal junction - TPJ එකේ උත්තේජන වෙන බව දැකලා තිබ්බා. Temporal lobe සහ Parietal lobe එකෙන් තමා අපේ ඇඟේ අස්ථි වල හන්දි වල ස්ථානය, ස්පර්ශය සහ ඇතුල් කනේ බැලන්ස් එක ගැන පණිවිඩ එන්නෙ ඒ අනුව අපේ ඇඟ තියෙන ස්ථානය හිතා ගන්නෙ TPJ එකෙන්. සංවේදන වෙනස් කිරීම හරහා ශරීරය ඇති ස්ථාන වැරදි විදිය මොළයට ඒත්තු ගන්වන්න පුලුවන් වුනා. Temporal lobe එකේ අපස්මාර තත්ත්ව තියෙන අයට out of body experience එක එනවා දකින්න පුලුවන්. ඒ අපස්මාර තත්ත්වයකදී ස්නායු ආවේග ඉබේ ඇතිවෙන නිසා. (වැඩි විස්තර - [URL]https://www.bbc.com/future/article/20150821-the-dangerous-consequences-of-seeing-your-doppelganger[/URL]) හරි එතකොට මම කියන පුද්ගලයා ඇතිවෙන තැන නිරපේක්ෂ දෙයක් නෙවෙයි තමන්ගේ මොළයට ලැබන සංවේදන අනුව මොළය විසින් මම කියලා දකින දේ වෙනස් වෙනවා කියලා මේකෙන් යම් දුරකට කියන්න පුලුවන්. හරි ඊළඟ කතාව. මම කියන අදහස සත්තුන්ට ඇතිවෙනවද? ඒ කිව්වෙ self awareness. පූසෙක් හරි බල්ලෙක් හරි කණ්නාඩිය ඉස්සරහ තිබ්බහම ඌ ඒ තව සතෙක් කියලා හිතාගෙන බුරාගෙන එහෙම නැත්නම් මවිල් පුප්පගෙන දඟලනවා. youtube එකේ අර ගෝරිල්ලෝ රංචුවක් කණ්නාඩියට තඩිබාන video එකක් එහෙම viral වෙලා තිබ්බෙ. අපේ නාහෙ ලපයක් වගේ තියෙනවා කණ්නාඩියෙන් දැක්කොත් අපි ලපේ ඉවත් කරන්න අල්ලන්නෙ අපේ නාහෙ නැතුව කණ්නාඩිය ඇතුලේ පේන නහය නෙවෙයි. මේකට කියන්නෙ mirror test කියලා. මොකද අපි දන්නනවා කණ්නාඩියෙන් පේන්නෙ අපිම කියලා. ඔය හැකියාව අවුරුදු 2ට අඩු බබාලට නෑ. එයාලත් සත්තු වගේ කණ්නාඩියෙන් පේන්නෙ තව කෙනෙක් වගේ දකින්නෙ. අනික සමහර බබාල කතා කරන්නෙත් 3rd person වලින්. ඒක කාලයක් යනකොට මම කියන සංකල්පය ඇතිවෙන නිසා සාමාන්‍ය විදියට කතා කරනවා. [ATTACH type="full" alt="IMG_20210510_133717.jpg"]124263[/ATTACH] ළමයෙක්ගේ මොළය වර්ධනය වෙන කාලය එක්ක මම කියන සංකල්පය මෙහෙම වෙනස් වෙනවා. අනුරාධ පොඩි කාලෙදි ..ඔයා කවුද කියල ඇහුවොත්, [B]අවු 2-3 - [/B]මම හොඳයි (මේ වයසේ අනුරාධ කියන්නෙ අනික් අය එයාගැන කියන ඒවා. තාම එයාට එයා ගැන ස්වාධීන අදහසක් නෑ.) [B]අවු 3-4 [/B]- මට 3යි. (මේ වයසෙදි බබාල තමන්ට අදාල ගුණයක් විස්තර කරනවා. වයස, කොණ්ඩේ පාට වගේ හැමෝටම පේන දන්න ගුණාංගයකින්) [B]අවු 6 [/B]- මේ වයසේ ඉඳලා මම කියන කෙනා අනික් අය එක්ක සසඳන්න පටන් ගන්නවා. තමා ගැන ආකල්පය හිතන්නෙ අනික් අය තමන් එක්ක react කරන විදිය මත. අනික "මම" කියන සංකල්පය අපි අනිත් අයත් එක්ක පවත්වන සම්බන්ධතා එක්ක බැඳිලා තිඑන දෙයක්. මම කියන කෙනා ඉන්න ඕනේ වෙන කෙනෙක් එක්ක යාලු වෙන්න නම්. ඕටිසම් Autism තියෙන බබාලට අනිත් අයත් එක්ක සම්බන්ධතාවක් ඇති කර ගන්න ගොඩක් අමාරුයි. අර මම කලින් කියපු mirror test එක පාස් වෙන්න ඕටිසම් බබාලට අවුරුදු දෙකකට වඩා යනවා. [B][SIZE=6][B]මම අඳුන ගන්න බැරි වුනාම..[/B][/SIZE][/B] මම කියන සංකල්පය සහ එහි ආශ්රිත සංකල්ප හඳුනා ගන්න බැරි වීමෙන් මානසික රෝග කීපයක් ඇතිවෙනවා. මේ ඒවා ගැන [SIZE=5][B]1. Body integrity identity disorder[/B][/SIZE] මේ රෝගය තිබෙන කෙනෙක්ට තමන්ගේ ඇඟේ අවයව වෙනත් කෙනෙක්ට අයිතියි කියලා හිතෙන්නෙ. පළවෙනියට මෙහෙම ලෙඩෙක් ගැන වාර්තාවෙන්නෙ 18 වන ශතවර්ශයේදී, ප්‍රංශ ජාතික ශල්‍ය වෛද්‍යවරයෙක් ගාවට එන එංගලන්ත ජාතිකයෙක් පිස්තෝලෙ දික් කරලා "මගේ කකුල කපලා දාන්න" කියලා ඉල්ලන්නවා. මරණයට බයෙන් ශල්‍ය වෛද්‍යවරයා කකුල ඉවත් කරනවා. පස්සෙ ඒ එංගල්න්ත ජාතිකයා අර ශල්‍ය වෛද්‍යවරයාට ස්තූති කරලා ලියුමක් සමඟ ලොකු මුදලක් එවලා තියෙනවා "මගේ ජීවිතේ එක් අදිසි බාධකයක් ඉවත් කල ඔබට ස්තූතියි" කියලා. වර්තමානෙ මේක ප්‍රසිද්ධ වෙන්නෙ 58 හැවිරිදි Chole Jeninngs නිසා. ඇය නිරෝගී වුනත් කුඩා කාලේ ඉඳලා ආස කලේ රෝද පුටුවක ඉන්න. ඇයඟේ නැන්දා අනතුරකට ලක්වෙලා කකුල් වලට Braces දාගෙන ඉන්නවා දකින ඇයත් ඒවාට ආශා කරනවා. ඇය තමන් කකුල් වලට කොතරම් අකමැතිද කියනවා නම් කකුල් ඉවත් කරගැනීමේ අරමුණින් කන්දකින් පහලට බයිසිකලයෙන් වැටෙන්නත්, වාහනය හප්පා ගැනීම් වලටත් ලක් කලා. දැනට ඇය රෝද පුටුවේ කල් ගෙවන්නෙ ජීවිතය එලෙස ගත කිරීම වඩා ලෙහෙසි බව පවසමින්. [ATTACH type="full" alt="article-2366260-1AD962B9000005DC-925_308x185.jpg"]124264[/ATTACH] [URL]https://www.google.com/amp/s/www.news-medical.net/amp/health/What-is-Body-Integrity-Dysphoria.aspx[/URL] [SIZE=5][B]2. Depersonalization disorder[/B][/SIZE] මෙය මානසික රෝගීන් මෙන්ම සාමාන්‍ය මිනිසුන්ද සමහර අවස්ථාවලදී මුහුණ දෙන සාමාන්‍ය සිදුවීමක්. ඉතාමත් වෙහෙස මහන්සිය දැනෙන අවස්ථාවකදී, නින්ද නොමති නිසා හෝ Jet lag එක නිසා තමන්ගේ ඇඟ තමන්ගේ නොවෙන ඉබේ ක්‍රියාකරන දෙයක් ලෙස දැනීමේ සංසිද්ධිය මෙලෙස හඳුන්වනවා. ඔබටත් මේ දෙය දැනිලා ඇති. භින්නෝන්මාදයෙන් (Schizophrenia) පෙළෙන්නන් නිතර අත්දකින සංසිද්ධියක් මේක. [ATTACH type="full" alt="f20b28331db18adec39306a1c5ed205080fee7f4-1500x1500.jpg"]124265[/ATTACH] [COLOR=rgb(85, 57, 130)][B]මේකෙන් කියවෙන්නෙ මම කියන සංකල්පය අපගේ සංවේදන හා මොළයේ ක්‍රියාකාරිත්වය මත වෙනස් වෙනවා කියන එක නෙවෙයිද? [/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom