Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම කෙල්ලව අත අරින්න හදන්නේ ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කෙල්ලව අත අරින්න හදන්නේ ..

මේ thread 1ත් කියවල බලන්න ...

http://elakiri.com/forum/showthread.php?t=1638735

මේ මම මීට මාස ගානකට උඩින් දාපු එකක් ...

මම ගොඩක් දුරට හිතල මේ තීරණය අර gathe ...කට්ටිය මට බනීවි aurudu 5ක affair 1ක් නතර කරන්න තරම් මම නරුමයෙක් ද කියල ...කට්ටියකට හිතේවි මම මහා එපා කරපු එකෙක් කියල ..මම wecha දේවල් කෙටියෙන්ම කියන්නම් ....මන් හිතන්නේ mechara කාලයක් හරි අපේ affair එක තිබ්බේ මගේ ඉවසීම නිසා ...ඒ තරමටම පුංචි දෙකටත් එයට තරහ යනවා..පොඩිම උදාහරණයක් කියන්නම් ...එයා පාරේ ඉන්න වෙලාවක මම cll 1ක් ගතහොත් පාරේ වාහන යන සද්දේ නිසා එය කියන ඒවා හෙමිට ඇහෙන්නේ ..ඉතින් මම බොහොම අමාරුවෙන් එයත් එක්ක කතා කරනවා ..එත් බැරි වෙලා මම කිඋවොත් මට ඇහෙන්නේ නැ කියලා ..එයාට කේන්ති යනවා...එය කියන්නේ මම තේරුම් ගන්න ඕනිලු එයා ඉන්නේ පාරේ කියල ..ඉතින් වාහන යන සද්දෙට වඩා haiyenda එයා කතා කරන්න ඕනි කියල අහනවා...ඕකෙම අනිත් පැත්ත උනත් එයටමයි කේන්ති යන්නේ ...මම පාරේ ඉදල එයට call කලොත් කියන ඒවා ඇහෙන්නේ නැති උනොත් එයට කේන්ති යනවා ..කියන ඒවා ඇහෙන්නේ නැ කියල ...සමහර වෙලාවට phone එක cut කරනවා ..ඔය පොඩි උදාහරණයක් විතරයි ..ඕවගේ ඕනි තරම් දේවල් වෙලා තියෙනවා ..එය ගොඩක් ආදරෙයි මට..මමත් එහෙමයි ...ඔය කේන්ති යන එක ගැන මම එයාට කෙලින්ම කියල තියෙනවා ..මම කැමති න කියල ඔහොම හැසිරෙනාවට...එයත් එක පිලි අරන් ඒ වැරැද්ද හදා ගන්නවා kiuwata එහෙම උනේ නැ ..ඔය හැම දේම උනත් මගේ ආදරේ අඩු උනේ නැහැ ..meta auruddakata කලින් ඉදල තමයි අපේ ගෙදරින් විරුද්ද උනේ affair එකට..එත් මම එයාව අමතක කරන්නේ නැතුව එයාගේ පතේම හිටියා ....මේ ප්රශ්න නිසා මම ගෙදරත් එක්ක රණ්ඩු කලා ...කලින් thread 1අ වගේ ප්රශ්නත් තිබ්බ ... මේ වෙනකම් එයට පොඩි දෙකට කේන්ති ගියේ ..දැන් මගෙත් ඉවසීමේ සිමාව පැනල තියෙන්නේ ..ඔය වගේ වෙලාවක් මමත් රන්දු වෙනවා ...පහු ගිය දවස් thikema අපි meet උන ගමන් මොකක් හරි පොඩි දෙකට රණ්ඩු කරනවා ...එයා kiuwata වෙනස් වෙන්නෙත් නැහැ ...ඔය දේවල් ගැන ගොඩක් හිතල තමයි මම මේ තීරණය අර gathe ...තවත් එක සිද්දියක් කියන්නම් ..එය campus ඉන්න කාලේ මට පුළුවන් විදියට මම වියදම් කලා ..ගෙදරින් සල්ලි ඉල්ලන්න බැ kiuwama නිතරම මම සල්ලි දුන්නා ..ලගදී අපි meet උනා දවල් වරුවේ ...අපි ඉතින් කෑම කන්න කඩේකට ගියා ..එකේ normal chicken කෑම 1ක් 200ක් උනා ..මම කවදාවත් ලොබ නැ ..අතේ සල්ලි තියෙනවා නම් අත දිග ඇරල වියදම් කරනවා ..අපි ඉතින් කෑම kala එලියට යන ගමන් මම කිඋව කෑම එකත් echara රස නැති නිසා padui නේද 200 ට කියල..එකටත් එයාට කේන්ති ගිය ..දන්නේ නැද්ද කොළඹ කෑම වල ගණන් ..ඔහොම තමයි හැම තැනම ..බඩගිනි උනාම කිය ගියත් කන්න ඕනි කියල මගේ 1අ රණ්ඩුව (දැන් එය campus out ..මට wada දෙගුණයක පඩියක් ගන්නවා ).ඕවගේ annathwat දේවල් වෙලා තියෙනවා ..

monawa උනත් මට එයාව අමතක කරන්න ලොකු සටනක් කරන්න වෙයි..එත් මට ඒක කරන්න වෙලා තියෙනවා ...හිතේ තියෙන දුකට මේක කිරියට දැම්මේ

[QUOTE="sadun_gamage, post: 17627716, member: 345126"] [b]මම කෙල්ලව අත අරින්න හදන්නේ ..[/b] [SIZE="4"][SIZE="5"]මේ thread 1ත් කියවල බලන්න ... [URL="http://elakiri.com/forum/showthread.php?t=1638735"]http://elakiri.com/forum/showthread.php?t=1638735[/URL] මේ මම මීට මාස ගානකට උඩින් දාපු එකක් ... මම ගොඩක් දුරට හිතල මේ තීරණය අර gathe ...කට්ටිය මට බනීවි aurudu 5ක affair 1ක් නතර කරන්න තරම් මම නරුමයෙක් ද කියල ...කට්ටියකට හිතේවි මම මහා එපා කරපු එකෙක් කියල ..මම wecha දේවල් කෙටියෙන්ම කියන්නම් ....මන් හිතන්නේ mechara කාලයක් හරි අපේ affair එක තිබ්බේ මගේ ඉවසීම නිසා ...ඒ තරමටම පුංචි දෙකටත් එයට තරහ යනවා..පොඩිම උදාහරණයක් කියන්නම් ...එයා පාරේ ඉන්න වෙලාවක මම cll 1ක් ගතහොත් පාරේ වාහන යන සද්දේ නිසා එය කියන ඒවා හෙමිට ඇහෙන්නේ ..ඉතින් මම බොහොම අමාරුවෙන් එයත් එක්ක කතා කරනවා ..එත් බැරි වෙලා මම කිඋවොත් මට ඇහෙන්නේ නැ කියලා ..එයාට කේන්ති යනවා...එය කියන්නේ මම තේරුම් ගන්න ඕනිලු එයා ඉන්නේ පාරේ කියල ..ඉතින් වාහන යන සද්දෙට වඩා haiyenda එයා කතා කරන්න ඕනි කියල අහනවා...ඕකෙම අනිත් පැත්ත උනත් එයටමයි කේන්ති යන්නේ ...මම පාරේ ඉදල එයට call කලොත් කියන ඒවා ඇහෙන්නේ නැති උනොත් එයට කේන්ති යනවා ..කියන ඒවා ඇහෙන්නේ නැ කියල ...සමහර වෙලාවට phone එක cut කරනවා ..ඔය පොඩි උදාහරණයක් විතරයි ..ඕවගේ ඕනි තරම් දේවල් වෙලා තියෙනවා ..එය ගොඩක් ආදරෙයි මට..මමත් එහෙමයි ...ඔය කේන්ති යන එක ගැන මම එයාට කෙලින්ම කියල තියෙනවා ..මම කැමති න කියල ඔහොම හැසිරෙනාවට...එයත් එක පිලි අරන් ඒ වැරැද්ද හදා ගන්නවා kiuwata එහෙම උනේ නැ ..ඔය හැම දේම උනත් මගේ ආදරේ අඩු උනේ නැහැ ..meta auruddakata කලින් ඉදල තමයි අපේ ගෙදරින් විරුද්ද උනේ affair එකට..එත් මම එයාව අමතක කරන්නේ නැතුව එයාගේ පතේම හිටියා ....මේ ප්රශ්න නිසා මම ගෙදරත් එක්ක රණ්ඩු කලා ...කලින් thread 1අ වගේ ප්රශ්නත් තිබ්බ ... මේ වෙනකම් එයට පොඩි දෙකට කේන්ති ගියේ ..දැන් මගෙත් ඉවසීමේ සිමාව පැනල තියෙන්නේ ..ඔය වගේ වෙලාවක් මමත් රන්දු වෙනවා ...පහු ගිය දවස් thikema අපි meet උන ගමන් මොකක් හරි පොඩි දෙකට රණ්ඩු කරනවා ...එයා kiuwata වෙනස් වෙන්නෙත් නැහැ ...ඔය දේවල් ගැන ගොඩක් හිතල තමයි මම මේ තීරණය අර gathe ...තවත් එක සිද්දියක් කියන්නම් ..එය campus ඉන්න කාලේ මට පුළුවන් විදියට මම වියදම් කලා ..ගෙදරින් සල්ලි ඉල්ලන්න බැ kiuwama නිතරම මම සල්ලි දුන්නා ..ලගදී අපි meet උනා දවල් වරුවේ ...අපි ඉතින් කෑම කන්න කඩේකට ගියා ..එකේ normal chicken කෑම 1ක් 200ක් උනා ..මම කවදාවත් ලොබ නැ ..අතේ සල්ලි තියෙනවා නම් අත දිග ඇරල වියදම් කරනවා ..අපි ඉතින් කෑම kala එලියට යන ගමන් මම කිඋව කෑම එකත් echara රස නැති නිසා padui නේද 200 ට කියල..එකටත් එයාට කේන්ති ගිය ..දන්නේ නැද්ද කොළඹ කෑම වල ගණන් ..ඔහොම තමයි හැම තැනම ..බඩගිනි උනාම කිය ගියත් කන්න ඕනි කියල මගේ 1අ රණ්ඩුව (දැන් එය campus out ..මට wada දෙගුණයක පඩියක් ගන්නවා ).ඕවගේ annathwat දේවල් වෙලා තියෙනවා .. monawa උනත් මට එයාව අමතක කරන්න ලොකු සටනක් කරන්න වෙයි..එත් මට ඒක කරන්න වෙලා තියෙනවා ...හිතේ තියෙන දුකට මේක කිරියට දැම්මේ [/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom