Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම ගත්ත අලුත් ෆොටෝ ටිකක් (Photography)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ගත්ත අලුත් ෆොටෝ ටිකක් (Photography)

කොහොමද යාලුවනේ, ගොඩක් කාලෙකින් මේ පැත්තෙ එන්න බැරි වුනා. මම අනුරාධපුරේ ට්‍රිප් එකක් ගියා, වැස්ස නිසා ෆොටෝ ගන්න හම්බ වුනේ නෑ ගොඩක් තැන් වල. අපි පූජා නගරෙට ගිය වෙලාවෙ එකදිගට වැස්ස. ඉතින් කැමරා එක එලියටවත් ගත්තෙ නෑ. කොහොමහරි තැන් දෙකතුනක ෆොටෝ ටිකක් ගන්න පුලුවන් වුනා. මේ තියෙන්නෙ ඒවා. බලලා අඩුපාඩු කියල යන්න.

අපි ගියෙ පුත්තලම පාරේ. යනකන් එකදිගට වැස්ස. කාර් එක ඇතුලෙ ඉඳල තමයි මේක ගත්තෙ

අතරමඟ කට්ටියට සුලුදිය පහ කරන්න නවත්තපු වෙලාවක තමයි මෙයාව දැක්කෙ.  මේක ගත්තෙත් කාර් එක ඇතුලෙ ඉඳල. මෙයත් හොඳටම තෙමිලා ඉන්නෙ (Alcedo atthis)

අනුරාධපුරේ ශ්‍රීමහා බෝධිය ලඟ තියන බුදුකුටියක දොරේ අගුල තමයි මේ.

ශ්‍රීමහා බෝධිය ලඟ තියන බුදුකුටියෙ භාවනායෝගීව හිටපු හාමුදුරු නමක් තමයි මේ.

මේක ගත්තෙ අනුරාධපුර ඉඳල තලාව පාරෙ එනකොට.

මේ තියෙන්නෙ තලාව පාර

පාර අයිනෙ තිබුන ගහක අත්තක් කපපු තැනක් තමයි මේ.

වැස්ස නිසා පාරවල් යට වෙලා අපි හෙන කට්ටක් කාල තමයි ගෙදර ආවෙ.

කමෙන්ට් එකක් දාලා යන්න. වැරදි අඩුපාඩු කියන්න.

මගෙ facebook page එකටත් ලයික් එකක් දාන්න

[QUOTE="Supun., post: 14096801, member: 366094"] [b]මම ගත්ත අලුත් ෆොටෝ ටිකක් (Photography)[/b] [SIZE="5"]කොහොමද යාලුවනේ, ගොඩක් කාලෙකින් මේ පැත්තෙ එන්න බැරි වුනා. මම අනුරාධපුරේ ට්‍රිප් එකක් ගියා, වැස්ස නිසා ෆොටෝ ගන්න හම්බ වුනේ නෑ ගොඩක් තැන් වල. අපි පූජා නගරෙට ගිය වෙලාවෙ එකදිගට වැස්ස. ඉතින් කැමරා එක එලියටවත් ගත්තෙ නෑ. කොහොමහරි තැන් දෙකතුනක ෆොටෝ ටිකක් ගන්න පුලුවන් වුනා. මේ තියෙන්නෙ ඒවා. බලලා අඩුපාඩු කියල යන්න. අපි ගියෙ පුත්තලම පාරේ. යනකන් එකදිගට වැස්ස. කාර් එක ඇතුලෙ ඉඳල තමයි මේක ගත්තෙ [IMG]http://sphotos-h.ak.fbcdn.net/hphotos-ak-snc6/10101_460143777366669_399428167_n.jpg[/IMG] අතරමඟ කට්ටියට සුලුදිය පහ කරන්න නවත්තපු වෙලාවක තමයි මෙයාව දැක්කෙ. :D මේක ගත්තෙත් කාර් එක ඇතුලෙ ඉඳල. මෙයත් හොඳටම තෙමිලා ඉන්නෙ (Alcedo atthis) [IMG]http://sphotos-g.ak.fbcdn.net/hphotos-ak-snc6/262631_460147464032967_272294751_n.jpg[/IMG] අනුරාධපුරේ ශ්‍රීමහා බෝධිය ලඟ තියන බුදුකුටියක දොරේ අගුල තමයි මේ. [IMG]http://sphotos-d.ak.fbcdn.net/hphotos-ak-ash3/547626_460153660699014_780420483_n.jpg[/IMG] ශ්‍රීමහා බෝධිය ලඟ තියන බුදුකුටියෙ භාවනායෝගීව හිටපු හාමුදුරු නමක් තමයි මේ. [IMG]http://sphotos-c.ak.fbcdn.net/hphotos-ak-prn1/532625_460151037365943_1543092383_n.jpg[/IMG] මේක ගත්තෙ අනුරාධපුර ඉඳල තලාව පාරෙ එනකොට. [IMG]http://sphotos-h.ak.fbcdn.net/hphotos-ak-snc6/10385_460176070696773_1125445066_n.jpg[/IMG] මේ තියෙන්නෙ තලාව පාර [IMG]http://sphotos-a.ak.fbcdn.net/hphotos-ak-ash3/546723_460175957363451_166178684_n.jpg[/IMG] පාර අයිනෙ තිබුන ගහක අත්තක් කපපු තැනක් තමයි මේ. [IMG]http://sphotos-e.ak.fbcdn.net/hphotos-ak-prn1/20525_460175730696807_2094285066_n.jpg[/IMG] වැස්ස නිසා පාරවල් යට වෙලා අපි හෙන කට්ටක් කාල තමයි ගෙදර ආවෙ. කමෙන්ට් එකක් දාලා යන්න. වැරදි අඩුපාඩු කියන්න. මගෙ facebook page එකටත් ලයික් එකක් දාන්න[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom