Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම ගොඩක් වේදානාවෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිතා ගන්න බෑ මචං උබ ගැන  සිරාවටම මාරම දුකයි මචං බොක්කටම වැදුනා කතාව  එක තමයි මචං මටත් සිරා කෙල්ලෙක් ඉන්නවා මම නම් දන්නෙ නෑ මට ඔහොම දෙයක් උනොත් මොනවා කරයිද කියලා මචං.. කොල්ලෙක් උනාට මචං අපිටත් තියෙන්නෙ ආදරේදි සිරා දුක හොදට දැනෙන හිතක් මචං, ගොඩක් ආදරේදි ඔනම කොල්ලෙක්ගෙ හිත ගොඩක් අඩනවා බං  ඒ වෙලාවට කටෙන් වචන එලියට ගන්න බැරි වෙන්න දුක වැඩි වෙනවා මච  දන්නෙම නැතුව කදුලු එනවා.. මචං! කදුලු ආවත් කදුලු පිහ දැම්මත් හිතේ තියෙන දුක නැතිවෙන්නෙ නෑ ගොඩාක් දිරේනවා.. හිත ඇතුලින් අඩනවා මචං ! එ තරම් දුකක් කෙල්ලෙක් දන්නෙ නෑ එයාලා හිතන්නෙ අපි ගැන වෙනම විදියකට එයාලා හිතන්නෙ අපිට දුක දැනෙන්නෙ නෑ කියලා! එත් අපි දන්නෙ අපේ හිතට දැනෙන දුකින් අපිව මරනවා කියලා..!

මචං මොන දේ උනත් උබ දික්කසාද කරන එක හරි මචං මම දන්නවා උබ සිරා පන වගේ කෙල්ල ලව් කියලා මොකද එකිට එක පාරක් සමාව දුන්නු නිසා මචං. කෙල්ල අන්න එකෙන් ප්රෙයාජනය ගත්තා මචං.. කෙල්ල ඒ වගෙ දෙක් කරලා උබ සමාව දිලා හිටියා. අයේ කෙල්ල එ පැත්තට ගිය එකට නම් කවදාවත් සමාව දෙන්න හොද නෑ මචං ! සමාව දීම දේව ගතික් ඒත් ඒ උනාට මචො දුන්න සමාවෙන් තව තවත් වැරදි කරද්දි බලාගෙන ඉන්න පුලුවන් කාටද???  එක නිසා මචං උබ ඔකිව අත ඇරපං අලුත් ජිවිතයක් පටං ගනින් මචං එච්චරයි කරන්න තියෙන්නෙ දුකෙන් උනත්!  එකිට පුලුවන්නම් උබට බැරි ඇයි බං අමතක කරලා යන්න එකෙන් වෙන්නෙ එකි උබට ඇත්තටම ආදරේ කරලා නෑ කියලා මචං උබට කියන්න තියෙන්නෙ උබේ ආදරේ නාස්ති කරගන්න එපා කියලා වැඩකට නැති කෙල්ලෙක් වෙනුවෙන් ! පටං ගනින් අලුතින් ඔවා සේරම අත ඇරපං (ඒ උනාට ඒ දුක අත අරින්න ගොක් ආමාරුයි තමයි) අකමැත්තෙන් උනත් එක කරන්න වෙනවා මචං! අලුතින් ජිවිතෙ පටංගෙන අම්මලාගෙන් සමාව අරං අම්මලා කියන දේ අහලා දෙයක් කරපං අන්න එකෙන් උබට තෙරේවි ජිවිතේ කියන්නෙ මොකද්ද කියලා! උබට වරදින්නෙ නෑ මචං!

බුදු සරණයි!

[QUOTE="Chathuranga5, post: 15246836, member: 297461"] [SIZE=3][COLOR=RoyalBlue]හිතා ගන්න බෑ මචං උබ ගැන :( සිරාවටම මාරම දුකයි මචං බොක්කටම වැදුනා කතාව :( එක තමයි මචං මටත් සිරා කෙල්ලෙක් ඉන්නවා මම නම් දන්නෙ නෑ මට ඔහොම දෙයක් උනොත් මොනවා කරයිද කියලා මචං.. කොල්ලෙක් උනාට මචං අපිටත් තියෙන්නෙ ආදරේදි සිරා දුක හොදට දැනෙන හිතක් මචං, ගොඩක් ආදරේදි ඔනම කොල්ලෙක්ගෙ හිත ගොඩක් අඩනවා බං :( ඒ වෙලාවට කටෙන් වචන එලියට ගන්න බැරි වෙන්න දුක වැඩි වෙනවා මච :( දන්නෙම නැතුව කදුලු එනවා.. මචං! කදුලු ආවත් කදුලු පිහ දැම්මත් හිතේ තියෙන දුක නැතිවෙන්නෙ නෑ ගොඩාක් දිරේනවා.. හිත ඇතුලින් අඩනවා මචං :(! එ තරම් දුකක් කෙල්ලෙක් දන්නෙ නෑ එයාලා හිතන්නෙ අපි ගැන වෙනම විදියකට එයාලා හිතන්නෙ අපිට දුක දැනෙන්නෙ නෑ කියලා! එත් අපි දන්නෙ අපේ හිතට දැනෙන දුකින් අපිව මරනවා කියලා..! මචං මොන දේ උනත් උබ දික්කසාද කරන එක හරි මචං මම දන්නවා උබ සිරා පන වගේ කෙල්ල ලව් කියලා මොකද එකිට එක පාරක් සමාව දුන්නු නිසා මචං. කෙල්ල අන්න එකෙන් ප්රෙයාජනය ගත්තා මචං.. කෙල්ල ඒ වගෙ දෙක් කරලා උබ සමාව දිලා හිටියා. අයේ කෙල්ල එ පැත්තට ගිය එකට නම් කවදාවත් සමාව දෙන්න හොද නෑ මචං :frown:! සමාව දීම දේව ගතික් ඒත් ඒ උනාට මචො දුන්න සමාවෙන් තව තවත් වැරදි කරද්දි බලාගෙන ඉන්න පුලුවන් කාටද??? :dull: එක නිසා මචං උබ ඔකිව අත ඇරපං අලුත් ජිවිතයක් පටං ගනින් මචං එච්චරයි කරන්න තියෙන්නෙ දුකෙන් උනත්! :angry: එකිට පුලුවන්නම් උබට බැරි ඇයි බං අමතක කරලා යන්න එකෙන් වෙන්නෙ එකි උබට ඇත්තටම ආදරේ කරලා නෑ කියලා මචං උබට කියන්න තියෙන්නෙ උබේ ආදරේ නාස්ති කරගන්න එපා කියලා වැඩකට නැති කෙල්ලෙක් වෙනුවෙන් :yes:! පටං ගනින් අලුතින් ඔවා සේරම අත ඇරපං (ඒ උනාට ඒ දුක අත අරින්න ගොක් ආමාරුයි තමයි) අකමැත්තෙන් උනත් එක කරන්න වෙනවා මචං! අලුතින් ජිවිතෙ පටංගෙන අම්මලාගෙන් සමාව අරං අම්මලා කියන දේ අහලා දෙයක් කරපං අන්න එකෙන් උබට තෙරේවි ජිවිතේ කියන්නෙ මොකද්ද කියලා! උබට වරදින්නෙ නෑ මචං! :):) බුදු සරණයි!:)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom