Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම ජීවිතයත් මරණයත් අතර වෙන්න පුලුවන් උදව්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න කිව්ව වගේම මම මගේ අත්දැකීම දානව,

මාත් එච්චරටම හොල්මන් සීන් වලට බය කෙනෙක් නෙමෙයි. ඒත් පොඩ්ඩක් විතර ඉන්ටරෙස්ටින්. මේ වෙනකල් ඔය වගේ සිද්දි මුකුත්ම පෙනිල නෑ. ඒත් ඉස්සර ඔය Sleeping Paralysis කියන සිද්දිය සෑහෙන්න වෙනව.

මම ෆ්රීලාන්ස් ඩිවලොපින් කරන්නෙ. ඒ නිසා හැමදාම පාන්දර 3-4 වෙනකල් නැගිටගෙන උදේ 9-10 වගේ වෙද්දි තමයි නැගිටින්නෙ. ඉස්සර ඔය Sleeping Paralysis සීන් එක බොහෝ දුරට වෙනව කවුරු හරි පාන්දර නැගිටල ඩ්‍රොප් කරන්න ගියොත්. පාන්දර 6ට වගේ නැගිටල ගමනක් ගිහිල්ල ආයිත් ඇවිල්ල නිදාගත්තම බොහෝ දුරට ඔය සීන් එක මට වෙනව. ඒ ඇරෙන්න දවල්ට මහන්සි වෙලා හදිස්සියේ නිදාගත්තොත් කලාතුරකින් ඔහොම වෙනව(ඒකත් වෙන්නෙ හරියට නිදානොගත්තෙත් ඒ කිව්වෙ පුටුවක ඇල වෙලා නිදාගත්තොත් වගේ, පහසු ඉරියව්වකින් නැතුව)

ඉස්සරම මම ෆෑන් එක දාගෙන තමයි නිදාගන්නෙ. මොකක්හරි වැඩක් නිසා අර සාමාන්‍ය නිදාගන්න ටයිම් එක පහු වුණොත් මට එදාට බොහෝ දුරට ඔය කේස් එක වෙනව ඉස්සර. මම ඔය නිදාගන්න සීන් එක නිසාම පස්සෙ AC කරා කාමරේ. එදා ඉඳන් කිසිම දෝෂයක් ඇවිල්ල නෑ බං. සැපට නිදාගෙන ලස්සනට උදේට ඇහැරෙනව.

මගේ නිගමනය නම් ඔය සීන් එක බොහෝ දුරට වෙන්නෙ හරියට නිදාගත්තෙ නැති වුණාම. ඒ කියන්නෙ හැමෝගෙම නිදාගන්න චක්‍රයක් තියෙනව නේ. අන්න ඒක මිස් වුණොත්. එහෙම නැත්නම් නිදාගන්න තැනේ අවුලක් ගියොත්. එහෙම නැත්නම් හරියට නින්ද නොගියොත් වගේ නිදාගැනීම රිලේටඩ් දේවල් වලින් වෙන දෙයක් කියල මට හිතෙන්නෙ.

මට වුණ අත්දැකීම තමයි. ඔය සිද්දිය වෙන්න එද්දිම තේරෙනව ආහ් බඩු හම්බවෙන්න තමයි හදන්නෙ වගේ ෆීලින් එකක් හිතට එනව. ඒත් එක්කම ඇඟපත හොල්ලන්න බෑ වගේ. අතපය ඔක්කොම හිරවෙලා. Parlays වෙලා ඉන්නෙ වගේ දැනෙනව. හිතට සෑහෙන ලොකු බයක් තේරෙනව. ඒක වචනෙන් විස්තර කරන්න බැරි තරම් එකක්. හරියට නිකං අමු සොහොනක මල රෑ කවුරු හරි ගිහිල්ල අතඇරල දැම්ම වගේ හිතට දැන්නෙන්නෙ. ගොඩක් ලොකු බයක් දැනෙනව. මුලින් ඕක වුණ හැම දවසක වගේම ඉතිපිසෝ ගාථාව මම හිතින් කියනව දිගටම. ඒ කියද්දි තව ටිකක් හිරවෙනව වගේ දැනෙනව. කොහොමහරි මුලු සීන් එකම යන්නෙ විනාඩියක් දෙකක් වගේ කාලයක්. ඒ කාලෙ ගොඩක් අමිහිරි නිසා පැයක් දෙකක් වගේ නිකං තේරෙන්නෙ.

කොහොමහරි මට නම් ඕක වුණ හැමසැරේකම වගේ මගේ කාමරේ ලයිට් එකේ ස්විච් එක තියෙන්නෙ ඇඳ ළඟ. මම ඒක ඔන් කරන්න හදනව හිතට එන බයටම ඒත් ඔන් කරන්න නැගිටින්න බෑ. කොච්චර ට්‍රයි කරත් මට ඒක කරන්න බෑ. කෑ ගහන්න හදනව කෑ ගැහෙන්නෙ නෑ. අතපය හොල්ලන්න හදනව හෙල්ලෙන්නෙ නෑ. දොර ඇරගෙන එළියට යන්න ඕන මෙතැන ඉන්න සුදුසු නෑ වගේ දැනෙනව. ඒත් ඇඳෙන් බහින්න කොච්චර උත්සාහ කරත් බහින්න බෑ. තව මට මගේ ඇඟම පේනව වගේ දැනිල තියෙනව දවසක් නැත්නම් දෙකක්. ඒ කියන්නෙ ඇඳ උඩ සිවිලිමේ ඉඳගෙන කෙනෙක් මගේ ඇඟ දිහා බලාගෙන ඉන්නකොට පෙනෙන රූපයම මට පේනව වගේ දැනිල තියෙනව. ලොකු හොල්මන් බයක් වගේ තමයි දැනෙන්නෙ.

හැබැයි මට එකම එක දවසක් අත්භූත සිදුවීමක් වුණා මේකත් එක්ක. ඒ අපේ නෑදෑ කෙනෙක්ගෙ ගෙදර ගියා. එහේ පොඩ්ඩක් ඔය හොල්මන් සීන් තියෙනව කියල මට කට්ටිය කියල තියෙනව. ඒ නිසා මගේ හිතේ ඒක වැඩ කරා(සමහර විට ඒ නිසා වෙන්න ඇති මේ වගේ දෙයක් වුණේ). මට ගමන් මහන්සියට ඒ ගෙදර සෙටි එකේම නින්ද ගියා. ටිකක් වෙලා යද්දි මට තේරුනා අර සිද්දිය වෙන්න හදනව වගේ. මට හැබැයි එවෙලෙනම් ගොඩක් බය හිතුන ගෙදරදි ඒක වෙනවටත් වැඩිය. මට නිකං හොල්මන් වට කරගෙන ඉන්නව වගේ සිද්දියක් තේරුනා. ඒත් එක්කම සුපුරුදු විදියටම මම ඉතිපීසෝ ඝාතාව කියන්න ගත්ත. ඒක කියල ඉවර වුණ ගමන්ම මට හොඳටම ඇහුන මගේ කණට කිට්ටු කරල කවුරුහරි කිව්ව ගොඩක් බර සද්දෙකින් හැබැයි රහසින් කිව්වෙ. "මම **** භූතය, උඹ මේ පැත්ත පලාතෙ ආයිත් එන්න හිතන්නවත් එපා" කියල. ඔය තරු දාල තියෙන ටික මට හරියට ඇහුනෙ නෑ. අදටත් මතක නෑ. තාම ඒ සද්දෙ මගේ කනේ තියෙනව. මම නැගිට්ට ගමන් බය වුණේ නම් නෑ අමුත්තක් දැනුන. මම සාමාන්‍යයෙන් හොල්මන් දේවල් වලට බය වෙන්නෙ නෑ වැඩිය. මම එවෙලෙම ෆෝන් එක අරගෙන ගහල බැලුව Sleeping Paralysis කියල. එතකොට Wikipedia එකේම ආව මට, සමහර අයට කණට මුමුණන සද්ද ඇහිල තියෙනව කියල අත්දැකීම් තියේ කියල.

මම මේක දිහා අදටත් බලන්නෙ Scientifically. මට කියන්න අමතක වුණා. මුලින් ඔය සිද්දිය වෙද්දි මම දන්නෙ නෑ ඕකට කියන නම Sleeping Paralysis කියලවත්. මම හිතුවෙ මොකක් හරි ලොකු ප්‍රශ්නයක් කියල. පස්සෙ මම අයියගෙන් ඇහුව ඔය සිද්දිය(පොර ඩොක්ට කෙනෙක්), එතකොට තමයි ඔය නම කිව්වෙ. ඕක සාමාන්‍ය දෙයක් ගණං ගන්න එපා කිව්ව පොඩ්ඩක්වත්. හැබැයි මම අරෙහෙදි වුණ සිද්දිය කිව්ව නම් පොරත් පොඩ්ඩක් බය වුණා.

සමහරවිට ඕකෙ විද්‍යාවට එහා ගිය දෙයක් තියෙන්න පුලුවන්. ඒත් මම නම් විශ්වාස කරන්නෙ විද්යාත්මකදෙයක් කියල අදටත්.

මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට කියන්න තියෙන්නෙ හරියට වෙලාවකට නිදාගන්න වෙලාවකට ඇහැරෙන්නෙ. නින්දට බාදා වෙන දේවල් තියාගන්න එපා. බාදාවෙන ඉරියව් වලින් නිදාගන්න එපා. මම මේකෙ ත්‍රෙඩ් හෙව්ව ගොඩක් ඔය සම්බන්ධව. ගොඩක් ත්‍රෙඩ් ගිහිල්ල තිබ්බ මේ ගැන. ඕන නම් කියපං මම ලින්ක් ටිකක් හොයල දාන්නම්. එක්කෙනෙක් කියල තිබ්බ මතකයි මෙහෙම වෙද්දිම ඇඟ හොලවන්නෙ නැතුව ඉන්න කියල. එතකොට හරියනව කියල. මට ඒක කරල බලන්න ඊට පස්සෙ ඒක වුණේ නෑ.

මට අයිය නම් මේක විද්‍යාත්මකව කිව්වෙ. අපි නින්දට යද්දි අපේ ඇඟ මොළෙන් අක්‍රිය කරනව කියල. ඒත් එක්කම අපේ මනසත් නින්දට යනව කියල. ඒ දෙකම නින්දට ගියාම තමයි අපි නිදාගන්නෙ කියල. ඒ නිදාගනිද්දිම මොළෙන් එහෙම අපේ ඇඟම පැරලයිස් කරන්නෙ අපි දකින හීන වලින් ඇවිදගෙන ගිහිල්ල අපිටම හානියක් කරගනියි කියලලු. සමහර අයගෙ ඇඟ නිදාගත්තත් මනස ඇහැරෙනවලු. අන්න එහෙම වෙලාවටලු අපේ සිතුවිලි ක්‍රියාත්මක වෙන්නෙ ඒත් ඇඟ පැරලයිස් නිසා කිසිම දෙයක් කරන්න බැරි. එවෙලෙට එන බයට හිතට එන්නෙම නරක සිතුවිලි. එහෙම දෙයක් ඔතැන වෙන්නෙ.

වැඩිය හිතන්න එපා බං. තව දැනගන්න දේවල් තියේනම් අහපං. එල!

[QUOTE="sithija.h, post: 25276840, member: 144967"] [SIZE=4]ඔන්න කිව්ව වගේම මම මගේ අත්දැකීම දානව,[/SIZE] [SIZE=4]මාත් එච්චරටම හොල්මන් සීන් වලට බය කෙනෙක් නෙමෙයි. ඒත් පොඩ්ඩක් විතර ඉන්ටරෙස්ටින්. මේ වෙනකල් ඔය වගේ සිද්දි මුකුත්ම පෙනිල නෑ. ඒත් ඉස්සර ඔය Sleeping Paralysis කියන සිද්දිය සෑහෙන්න වෙනව.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මම ෆ්රීලාන්ස් ඩිවලොපින් කරන්නෙ. ඒ නිසා හැමදාම පාන්දර 3-4 වෙනකල් නැගිටගෙන උදේ 9-10 වගේ වෙද්දි තමයි නැගිටින්නෙ. ඉස්සර ඔය Sleeping Paralysis සීන් එක බොහෝ දුරට වෙනව කවුරු හරි පාන්දර නැගිටල ඩ්‍රොප් කරන්න ගියොත්. පාන්දර 6ට වගේ නැගිටල ගමනක් ගිහිල්ල ආයිත් ඇවිල්ල නිදාගත්තම බොහෝ දුරට ඔය සීන් එක මට වෙනව. ඒ ඇරෙන්න දවල්ට මහන්සි වෙලා හදිස්සියේ නිදාගත්තොත් කලාතුරකින් ඔහොම වෙනව(ඒකත් වෙන්නෙ හරියට නිදානොගත්තෙත් ඒ කිව්වෙ පුටුවක ඇල වෙලා නිදාගත්තොත් වගේ, පහසු ඉරියව්වකින් නැතුව)[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඉස්සරම මම ෆෑන් එක දාගෙන තමයි නිදාගන්නෙ. මොකක්හරි වැඩක් නිසා අර සාමාන්‍ය නිදාගන්න ටයිම් එක පහු වුණොත් මට එදාට බොහෝ දුරට ඔය කේස් එක වෙනව ඉස්සර. මම ඔය නිදාගන්න සීන් එක නිසාම පස්සෙ AC කරා කාමරේ. එදා ඉඳන් කිසිම දෝෂයක් ඇවිල්ල නෑ බං. සැපට නිදාගෙන ලස්සනට උදේට ඇහැරෙනව.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මගේ නිගමනය නම් ඔය සීන් එක බොහෝ දුරට වෙන්නෙ හරියට නිදාගත්තෙ නැති වුණාම. ඒ කියන්නෙ හැමෝගෙම නිදාගන්න චක්‍රයක් තියෙනව නේ. අන්න ඒක මිස් වුණොත්. එහෙම නැත්නම් නිදාගන්න තැනේ අවුලක් ගියොත්. එහෙම නැත්නම් හරියට නින්ද නොගියොත් වගේ නිදාගැනීම රිලේටඩ් දේවල් වලින් වෙන දෙයක් කියල මට හිතෙන්නෙ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මට වුණ අත්දැකීම තමයි. ඔය සිද්දිය වෙන්න එද්දිම තේරෙනව ආහ් බඩු හම්බවෙන්න තමයි හදන්නෙ වගේ ෆීලින් එකක් හිතට එනව. ඒත් එක්කම ඇඟපත හොල්ලන්න බෑ වගේ. අතපය ඔක්කොම හිරවෙලා. Parlays වෙලා ඉන්නෙ වගේ දැනෙනව. හිතට සෑහෙන ලොකු බයක් තේරෙනව. ඒක වචනෙන් විස්තර කරන්න බැරි තරම් එකක්. හරියට නිකං අමු සොහොනක මල රෑ කවුරු හරි ගිහිල්ල අතඇරල දැම්ම වගේ හිතට දැන්නෙන්නෙ. ගොඩක් ලොකු බයක් දැනෙනව. මුලින් ඕක වුණ හැම දවසක වගේම ඉතිපිසෝ ගාථාව මම හිතින් කියනව දිගටම. ඒ කියද්දි තව ටිකක් හිරවෙනව වගේ දැනෙනව. කොහොමහරි මුලු සීන් එකම යන්නෙ විනාඩියක් දෙකක් වගේ කාලයක්. ඒ කාලෙ ගොඩක් අමිහිරි නිසා පැයක් දෙකක් වගේ නිකං තේරෙන්නෙ.[/SIZE] [SIZE=4]කොහොමහරි මට නම් ඕක වුණ හැමසැරේකම වගේ මගේ කාමරේ ලයිට් එකේ ස්විච් එක තියෙන්නෙ ඇඳ ළඟ. මම ඒක ඔන් කරන්න හදනව හිතට එන බයටම ඒත් ඔන් කරන්න නැගිටින්න බෑ. කොච්චර ට්‍රයි කරත් මට ඒක කරන්න බෑ. කෑ ගහන්න හදනව කෑ ගැහෙන්නෙ නෑ. අතපය හොල්ලන්න හදනව හෙල්ලෙන්නෙ නෑ. දොර ඇරගෙන එළියට යන්න ඕන මෙතැන ඉන්න සුදුසු නෑ වගේ දැනෙනව. ඒත් ඇඳෙන් බහින්න කොච්චර උත්සාහ කරත් බහින්න බෑ. තව මට මගේ ඇඟම පේනව වගේ දැනිල තියෙනව දවසක් නැත්නම් දෙකක්. ඒ කියන්නෙ ඇඳ උඩ සිවිලිමේ ඉඳගෙන කෙනෙක් මගේ ඇඟ දිහා බලාගෙන ඉන්නකොට පෙනෙන රූපයම මට පේනව වගේ දැනිල තියෙනව. ලොකු හොල්මන් බයක් වගේ තමයි දැනෙන්නෙ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]හැබැයි මට එකම එක දවසක් අත්භූත සිදුවීමක් වුණා මේකත් එක්ක. ඒ අපේ නෑදෑ කෙනෙක්ගෙ ගෙදර ගියා. එහේ පොඩ්ඩක් ඔය හොල්මන් සීන් තියෙනව කියල මට කට්ටිය කියල තියෙනව. ඒ නිසා මගේ හිතේ ඒක වැඩ කරා(සමහර විට ඒ නිසා වෙන්න ඇති මේ වගේ දෙයක් වුණේ). මට ගමන් මහන්සියට ඒ ගෙදර සෙටි එකේම නින්ද ගියා. ටිකක් වෙලා යද්දි මට තේරුනා අර සිද්දිය වෙන්න හදනව වගේ. මට හැබැයි එවෙලෙනම් ගොඩක් බය හිතුන ගෙදරදි ඒක වෙනවටත් වැඩිය. මට නිකං හොල්මන් වට කරගෙන ඉන්නව වගේ සිද්දියක් තේරුනා. ඒත් එක්කම සුපුරුදු විදියටම මම ඉතිපීසෝ ඝාතාව කියන්න ගත්ත. ඒක කියල ඉවර වුණ ගමන්ම මට හොඳටම ඇහුන මගේ කණට කිට්ටු කරල කවුරුහරි කිව්ව ගොඩක් බර සද්දෙකින් හැබැයි රහසින් කිව්වෙ. "මම **** භූතය, උඹ මේ පැත්ත පලාතෙ ආයිත් එන්න හිතන්නවත් එපා" කියල. ඔය තරු දාල තියෙන ටික මට හරියට ඇහුනෙ නෑ. අදටත් මතක නෑ. තාම ඒ සද්දෙ මගේ කනේ තියෙනව. මම නැගිට්ට ගමන් බය වුණේ නම් නෑ අමුත්තක් දැනුන. මම සාමාන්‍යයෙන් හොල්මන් දේවල් වලට බය වෙන්නෙ නෑ වැඩිය. මම එවෙලෙම ෆෝන් එක අරගෙන ගහල බැලුව Sleeping Paralysis කියල. එතකොට Wikipedia එකේම ආව මට, සමහර අයට කණට මුමුණන සද්ද ඇහිල තියෙනව කියල අත්දැකීම් තියේ කියල. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මම මේක දිහා අදටත් බලන්නෙ Scientifically. මට කියන්න අමතක වුණා. මුලින් ඔය සිද්දිය වෙද්දි මම දන්නෙ නෑ ඕකට කියන නම Sleeping Paralysis කියලවත්. මම හිතුවෙ මොකක් හරි ලොකු ප්‍රශ්නයක් කියල. පස්සෙ මම අයියගෙන් ඇහුව ඔය සිද්දිය(පොර ඩොක්ට කෙනෙක්), එතකොට තමයි ඔය නම කිව්වෙ. ඕක සාමාන්‍ය දෙයක් ගණං ගන්න එපා කිව්ව පොඩ්ඩක්වත්. හැබැයි මම අරෙහෙදි වුණ සිද්දිය කිව්ව නම් පොරත් පොඩ්ඩක් බය වුණා.[/SIZE] [SIZE=4]සමහරවිට ඕකෙ විද්‍යාවට එහා ගිය දෙයක් තියෙන්න පුලුවන්. ඒත් මම නම් විශ්වාස කරන්නෙ විද්යාත්මකදෙයක් කියල අදටත්. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට කියන්න තියෙන්නෙ හරියට වෙලාවකට නිදාගන්න වෙලාවකට ඇහැරෙන්නෙ. නින්දට බාදා වෙන දේවල් තියාගන්න එපා. බාදාවෙන ඉරියව් වලින් නිදාගන්න එපා. මම මේකෙ ත්‍රෙඩ් හෙව්ව ගොඩක් ඔය සම්බන්ධව. ගොඩක් ත්‍රෙඩ් ගිහිල්ල තිබ්බ මේ ගැන. ඕන නම් කියපං මම ලින්ක් ටිකක් හොයල දාන්නම්. එක්කෙනෙක් කියල තිබ්බ මතකයි මෙහෙම වෙද්දිම ඇඟ හොලවන්නෙ නැතුව ඉන්න කියල. එතකොට හරියනව කියල. මට ඒක කරල බලන්න ඊට පස්සෙ ඒක වුණේ නෑ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මට අයිය නම් මේක විද්‍යාත්මකව කිව්වෙ. අපි නින්දට යද්දි අපේ ඇඟ මොළෙන් අක්‍රිය කරනව කියල. ඒත් එක්කම අපේ මනසත් නින්දට යනව කියල. ඒ දෙකම නින්දට ගියාම තමයි අපි නිදාගන්නෙ කියල. ඒ නිදාගනිද්දිම මොළෙන් එහෙම අපේ ඇඟම පැරලයිස් කරන්නෙ අපි දකින හීන වලින් ඇවිදගෙන ගිහිල්ල අපිටම හානියක් කරගනියි කියලලු. සමහර අයගෙ ඇඟ නිදාගත්තත් මනස ඇහැරෙනවලු. අන්න එහෙම වෙලාවටලු අපේ සිතුවිලි ක්‍රියාත්මක වෙන්නෙ ඒත් ඇඟ පැරලයිස් නිසා කිසිම දෙයක් කරන්න බැරි. එවෙලෙට එන බයට හිතට එන්නෙම නරක සිතුවිලි. එහෙම දෙයක් ඔතැන වෙන්නෙ.[/SIZE] [SIZE=4]වැඩිය හිතන්න එපා බං. තව දැනගන්න දේවල් තියේනම් අහපං. එල!:):):) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom