Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
මම ට්‍රින්කෝ ගියා 35 photos ++
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ට්‍රින්කෝ ගියා 35 photos ++

පහුගිය දවසක මට ට්‍රින්කෝ යන්ට සෙට් උනා.ගියේ කෝච්චියේ නිදන මැදිරි වල.කෝච්චි පෙට්ටියක දෙන්නෙක්ට උඩ සහ පහල නිදාගන්න පුලුවන් විදියට ඇඳන් සෙට් කරලා තියනවා..මේ එකක් 2500ක් වගේ වෙනවා දෙන්නෙක්ට.යන කෝච්චිය යන්නේ කොටුවෙන් රෑ 9.30. ආයෙත් එහෙන් එනවා නම් එන කෝච්චිය ට්‍රින්කෝ වලින් රෑ හරියට්ම 7ට පිටත් වෙනවා..

කෝච්චිය ට්‍රින්කෝ වලට ගොඩ බානකොට උදේ 5.30 වගේ වෙනවා.නින්දක් දාගෙන ගිහින් ඇවිදින එක තමයි කොලේ ..පින්තූර ටික ඔන්න එහෙනම් දානවා

අපේ ගමන මුලින්ම ලංකා පටුන..යන පාර දිගේ අපිට කින්නියා පාලම හම්බෙනවා.දිගම පාලමක් තමයි..

මේ පාලම යට මාලු බාන නා නා කෙනෙක්

මුලින්ම ගියේ ලංකා පටුනට.මෙතන තමයි දන්ත දාතුව අරන් ඇවිත් ගොඩ බැහැහැලා තියෙන්නේ.ප්පුන්චි චයිත්යෙකුත් තියනවා.එතනට ගිහාම වටපිටාව ගතියටම පේනවා.මෙතන යට අලුතින් පාලමක් හදනවා එහා පැත්තට යන්න.කලිනුත් එකක් තිබිලා තියෙනවා.ඒක කොටි බ්ලාස්ට් කොරලා

ඊලඟ අපේ නවාතැන සේරුවාවිල රජ මහ විහාරය.මේ විහාරේ කාලෙකට කලින් හිටපු හිමි නමක් කොටි ආපවත් කරලා තියනවා..තවත් හාමුදුරු නමක් වස ශරීරයට ඇතුල් කරලා අපවත් කලා කියලා කතාවකුත් තියනවා..

මෙතන පංසලේ හාන්දුරුවෝ සේරුවාවිල පන්සලට වෙබ් අඩවියක් හදා දෙන්ට කිව්වා. මම හා කිව්වා.. කරගහන්ට වෙනවා..පින් තකා කීලා ඒකත් භාරගත්තා

ඊලගට අපි ගියේ මාවිල් ආරු වලට.මාවිල් ආරු කියන්නේ කොටි ඉල්ලන් කාපු තැන..ඔකේ එන වතුර පාර නවත්තලා නෙ මානුශීය මෙහෙයුම් පටාන් ගත්තේ..

මේ වතුරෙන් මේ අවට තියන කුඹුරු අස්වැද්දෙනවා.බැරි වෙලාවත් එතන පහල වතුරට එහෙම කකුල දානවා එහෙම නෙවෙයි ගියොත්.ඒ තරමට කිඹුලෝ විමානේ.ඔතන උඩට වෙලා හොඳින් බැලුවොත් කිඹුලෝ සෙට් එකක්ම බලාගන්ට පුලුවනි..

එතනින් පස්සේ ඉක්මන්ට අපි ආපස්සට මාබල් බීච් වලට ආවා.මෙතන පවත්වාගෙන යන්නේ නේවි එකෙන්.ඉතින් යන්ට විස්සක ටිකට් එකක් ගන්නවා.වැඩිය රැල්ලක් එහෙම නෑ.ලොකු බීච් එකක්.ඔතනම මාබල් බීච් නේවි නිවාඩු නිකේතනෙත් තියනවා..

හවස 6.30 වෙනකන් විතරයි මේ බීච් එකේ ඉන්න හම්බවෙන්නේ.එතනින් නාලා අපි මිට්සුයි එකේ සිමෙන්ති අනන ලොකු බම්බුවක් උඩටම නැග්ගා.ඕකට නැග්ගහම මුලු ටවුන් එකම රෑට මුහුදත් එක්ක ලස්සනට පේනවා.මේ පහලින් තියෙන්නේ ප්‍රීම එකේ නැවක එලි.

ඒක බලලා අපි පලමු දවස අහවර කොලා..දැන් විවේකට්ය(ටිපි ටිප් එකක් කාලා එන්ට ඊලඟ කොටස බලන්ට)

ට්රීඉ ඊ ඊ (බෙල් එක ගහනවා.. කස්ටිය ඇවිත් වාඩි වෙන්ට)

ඔන්න දෙවෙනි දවසේ ඉර නගින්ටත් කලියෙං අපි නිලාවේලි බීච් එක හරහා පරෙවි දූපතට සේන්දු උනා.නිලාවේලි බීච් එක ගාවින් පරෙවි දූපතට යන්ට ටිකට් ගන්ට ඕනි.එහෙම අරන් යන බෝට්ටුව 2000ක් ගන්නවා.එක බෝට්ටුවක 7යි යන්න පුලුව්න උපරිම.බෝට්ටු වල ඇස් වලට කොරල් බලන්ට දාන ගුගල්ස් (නම හරිද මන්දා) ගන්න පුලුවනි.300ක් වෙනවා එකක්.

මේ තියෙන්නේ පරෙවි දූපත

ඔකේ පීනන්ට බැරි අයට මුහුදු මාලු සහ කොරල බලන්ට ප්ලේස් එකකුත් තියෙනවා.ඒ වගෙම ටිකක් ඇතට යන්ට පුලුවනි නම් සුපිරි කොරල් සහ මාලු බලාගන්ටත් පුලුවනි.පීනන්ට බැරි උනත් ඒවා බලන්ට යන්ට මෙතන ඩයිවින්ං කරන බුවෙක් සෙට් කරගත්ත නම් කීයක් හරි දීල ගොඩ.එතකොට එයා ටිකක් ඈතට එක්කන් යනවා.පීනන්ඩ ඕනි නෑ.මොකද පොඩි අයිටම් එකක් උඩ තමයි අපි ස්විම් කොරන්නේ

ගමනේ වටිනාම ටික ඔය කොරල් බැලිල්ල තමයි ආයුබොවන්ඩ.සුද්දො සහ සුදු ලමායි කොරල් බලන්ට යන්නයි යන්නේ මේ.තිරනේ පහලින් පෙන්නන්නේ ඒ දසුන්

ඊට පස්සේ බැක් ටු ආයෙත් නිලාවේලි.

ට්‍රින්කෝ වල ඉඳන් කිලෝමීටර් පහක් වගේ දුරකින් උනු වත්ර ලිං ඇට් කන්නියා තිබේ.ඒකේ පොටෝ නෑ ගත්තේ..එහෙත් ගිහින් උනු වතුර නාලා එන්ටත් පුලුවන් ඕන්..ඔහොම එමින් ගමන කරවල වේලන අහකට බෙල්ල දැම්මා..

සවස් වරුවට මාලු දැල් අදින තැන් නම් බොහොමයි.කරවල සුවඳට මේ හරිය අපි ට්‍රින්කෝ ඇවිත් ඉන්නේ කියන ෆීලිං එක සුපිරියටම දෙනවා..සුවදේ...මට කරවල සුවඳ පවා...

එතනින් අපි මේ යන්නේ කෝනේශ්වරම් දේවාලෙට.ඕකට යන්න වෙන්නේ ෆෙඩ්රික් කොටුව හරහායි.ඒ කියන්නේ ට්‍රින්කෝ කොටුව හරහා.මෙතන හදලා තියෙන්නේ රාවනා රජතුමාලු.

රාවණා රජ්ජුරුවෝ එකල ඍෂිවරු, මුනිවරු වගේ භාවනායෝගීන් ජීවත්වුණු "ගෝකණ්ණාශ‍්‍රමය" භූමියේදී (වර්තමාන කෝනේෂ්වරම් කෝවිල තියෙන තැන) ශිව දෙවියන් උදෙසා දැඩි ව්රතයක් සමාදන් වූ බව ජනවහරේ සඳහන් වෙනවා. රාවණා රජ්ජුරුවෝ ශිව දෙවියන්ටයි උන්වහන්සේගේ බිරිඳ වූ පාර්වතී දේවියටයි වන්දනාමාන කළේ, ගරු සරු දැක්වූයේ තමන්ගේම අම්මයි තාත්තයි විදියට සලකලා. රාවණා රජ්ජුරුවෝ තමන්ගේ පිතෘවරයා විදියට සලකන ශිව දෙවියන්ගෙන් "අමරණීයත්වයට පත් වීමට" වරමක් ඉල්ලුවා. "ඔබ කිසිවකුත් අතින් නොමැරිය යුතු කෙනෙක්" යැයි එදා රාවණ රජ්ජුරුවන්ට ශිව දෙවිඳුන් වරම් දුන්නේ මේ කෝනේෂ්වරම් පිංබිමේදී. මහා රාවණ රජ්ජුරුවෝ මේ භූමියේදී යෝග ධර්ම වඩද්දී විශ්වයෙන් ලැබුණු ශබ්ද තරංගයක් අනුව, ශිව දෙවියන්හට නමස්කාර කරන මහා බලවත් "ශිව තාණ්ඩව ස්ත්රෝත්රය" නිර්මාණය කරන්නටත් යෙදුනා.

එනකොටම විශාල ප්‍රමානයේ ශිව දෙවියන්ගේ ප්‍රතිමාවක් තියනවා..

ඒ වගෙම රජ මාලිගාවේ ඉන්න (අද කැලණියේ) රාවණා රජ්ජුරුවන්ගෙ මෑණියන්ට පහසුවෙන් ශිව වන්දනාවෙ යෙදෙන්න ශිව ලිංගයක් ගෙනත් දෙන්න ඕනෑ කියලා එතුමා ගියා ශිව දෙවියන් වැඩ විසූ කෛලාශකූට පර්වතයට. එතනදී රාවණා රජතුමාට දැකගන්න ලැබුණා බ්‍රාහ්මණයෙක්. බ්‍රාහ්මණයෙක් විදියට වෙස් වළාගෙන හිටියේ මහා ශිව දේවතාවුන් වහන්සෙ. උන්වහන්සෙ එතැනදි රාවණා රජ්ජුරුවන්ට කිව්වා කෝනේශ්වරම් කන්දේ ශිව ලිංගයක් තියෙනවා කියලා. ඊටපස්සෙ රාවණා රජ්ජුරුවෝ ගියා අද අද කෝනේශ්වරම් කෝවිල තියෙන තැනට. එතැනදී රාවණයන්ට ශිව දෙවියන් හමුවුණා. රාවණා රජ්ජුරුවෝ ශිව දෙවියන්ට කිව්වා තමන්ට ශිව ලිංගයක් ලබාදෙන්න කියලා. ශිව දෙවියන්ගෙන් ඒකට කිසිම ප්‍රතිචාරයක් නොලැබුණු නිසා රාවණයන් කල්පනා කළා ශිව ලිංගය තියෙන කන්ද කපාගෙන රජ මාලිගාවට අරං යන්න. මහා බලසම්පන්න රාවණා රජ්ජුරුවෝ ඒ වෙනුවෙන් තමන්ගෙ කඩුවෙන් ශිව ලිංගය තිබ්බ තැන ගල කැපුවා. ඒ තමයි අද "රාවණ කැපුම" කියලා හඳුන්වන්නේ.

පස්සෙ කාලෙක මෙතැනින් පැන දිවි නසාගත් සුදු ජාතික කාන්තාවක් හේතුවෙන් මෙතැන "ලවර්ස් ලීප්" කියලත් හඳුන්වන්න පටං ගත්තා, ඒත් ඒ වගේ අපරාධයකට අදාල නමක් කියනවාට වඩා අපේ උත්තම රාවණා රජ්ජුරුවන්ව සිහිපත් වෙන "රාවණා කැපුම" හෝ "Ravana's Cleft" කියලා අපි මෙතන හදුන්වනවා.

මෙතන රාවනා රජතුමාගේ ලොකු පිලිමෙකුත් තියනවා.

ඕක බලන්න ගිහාම පහලින් බෝට්ටු පොඩියට කුරුමිට්ටෝ වගේ යන එකත් බලන්ට කියන්ට වටිනා මෙව්වා එකක් තමා ඕන්.

ඔන්න ඒ කතන්දරෙත් අහවර කරලා අපි ට්‍රින්කෝ නගරය මැද තියන බීච් එකට ආවා.

ගොඩ දෙනෙක් පාඩුවේ අල්ලාප සල්ලාලයට මේ බීච් එක පාවිච්චි කරනවා.එක පැත්තකින් මුහුද..මුහුදු යන බෝට්ටු.ඈතින් පේන නැව්.මුහුදු වෙරලත් එක්ක තියන ගොඩබිම.කඩල විකුනන අය.දැල් අඩින අය මුහුදු හුලං අපි තවමත් ට්‍රින්කෝ නෙ ඉන්නේ කියලා පොඩි අමුතු ගතියක් දවනවා..

ට්‍රින්කෝ නගරය පැත්තකින් ෆෙඩ්රික් Fort පේන්න තියෙනවා..ඕක වටේ මේ නගරයට පුරුදු වෙච්ච මුවේත් ඉන්නවා.. අපි එනකොට මුවා ලා මුවා වෙලා..

ගමන අහවර වෙන්ට ලඟයි.. අවට පරිසරයම අපි යන සොවින් තැවෙන සීන් එකක් තමයි තියෙන්නේ.ඉරත් මලානික වෙලා

කොහොම උනත් හවස 6.40 වෙනකොටවත් මෙතනින් ස්ටේශන් එකට එන්ට වෙනවා.මොකද හරියටම ශාප් ඇට් සෙවන් කෝච්චිය එනවා.කවුරුත් එනවද බලන් නෑ ඩාං ගාලා ඕක එනවා ..

දැන් ඉතින් වර මේකේ ලැගගෙන ඉන්ට නෙවෙයි කෝච්චිය යයි

ඔන්න ඔහොම මගෙ ට්‍රින්කෝ ට්‍රිප් එක ඉවර වෙනවා.ට්‍රින්කෝ ඇවිත් කන්න බොන්න හොඳ තැන් ටික ඉතින් මේ සයිට්ටුවට ලිස්ට් කරලා ඇති.එව්ව තමයි සුපිරිම,.ත්‍රේඩ් එක කියෙව්වත් හරි එව්වත් කියවන්ට ඈ..

ඔන්න කොහොමින් හරි හැමදාමත් වගේ පප්පා ගමේ සාදයක් පැවැත්තෙනවා..ඒකට රෙප් තමා ඉල්ලනවා.හැමෝටම ජයෙන් ජයෛම වේවා!!!

[QUOTE="gepa, post: 21007531, member: 152826"] [b]මම ට්‍රින්කෝ ගියා 35 photos ++[/b] [CENTER][SIZE="5"]පහුගිය දවසක මට ට්‍රින්කෝ යන්ට සෙට් උනා.ගියේ කෝච්චියේ නිදන මැදිරි වල.කෝච්චි පෙට්ටියක දෙන්නෙක්ට උඩ සහ පහල නිදාගන්න පුලුවන් විදියට ඇඳන් සෙට් කරලා තියනවා..මේ එකක් 2500ක් වගේ වෙනවා දෙන්නෙක්ට.යන කෝච්චිය යන්නේ කොටුවෙන් රෑ 9.30. ආයෙත් එහෙන් එනවා නම් එන කෝච්චිය ට්‍රින්කෝ වලින් රෑ හරියට්ම 7ට පිටත් වෙනවා.. කෝච්චිය ට්‍රින්කෝ වලට ගොඩ බානකොට උදේ 5.30 වගේ වෙනවා.නින්දක් දාගෙන ගිහින් ඇවිදින එක තමයි කොලේ ..පින්තූර ටික ඔන්න එහෙනම් දානවා අපේ ගමන මුලින්ම ලංකා පටුන..යන පාර දිගේ අපිට කින්නියා පාලම හම්බෙනවා.දිගම පාලමක් තමයි.. [IMG]http://i.imgur.com/sO8qHPF.jpg[/IMG] [IMG]http://i.imgur.com/trxu7lz.jpg[/IMG] මේ පාලම යට මාලු බාන නා නා කෙනෙක් [IMG]http://i.imgur.com/CvbS6ok.jpg[/IMG] මුලින්ම ගියේ ලංකා පටුනට.මෙතන තමයි දන්ත දාතුව අරන් ඇවිත් ගොඩ බැහැහැලා තියෙන්නේ.ප්පුන්චි චයිත්යෙකුත් තියනවා.එතනට ගිහාම වටපිටාව ගතියටම පේනවා.මෙතන යට අලුතින් පාලමක් හදනවා එහා පැත්තට යන්න.කලිනුත් එකක් තිබිලා තියෙනවා.ඒක කොටි බ්ලාස්ට් කොරලා [IMG]http://i.imgur.com/7WljtyW.jpg[/IMG] [IMG]http://i.imgur.com/Rb8Oklh.jpg[/IMG] [IMG]http://i.imgur.com/p4kPwFo.jpg[/IMG] [IMG]http://i.imgur.com/vzfTL7F.jpg[/IMG] [IMG]http://i.imgur.com/0Qt0n1W.jpg[/IMG] ඊලඟ අපේ නවාතැන සේරුවාවිල රජ මහ විහාරය.මේ විහාරේ කාලෙකට කලින් හිටපු හිමි නමක් කොටි ආපවත් කරලා තියනවා..තවත් හාමුදුරු නමක් වස ශරීරයට ඇතුල් කරලා අපවත් කලා කියලා කතාවකුත් තියනවා.. [IMG]http://i.imgur.com/DFE6ooI.jpg[/IMG] මෙතන පංසලේ හාන්දුරුවෝ සේරුවාවිල පන්සලට වෙබ් අඩවියක් හදා දෙන්ට කිව්වා. මම හා කිව්වා.. කරගහන්ට වෙනවා..පින් තකා කීලා ඒකත් භාරගත්තා ඊලගට අපි ගියේ මාවිල් ආරු වලට.මාවිල් ආරු කියන්නේ කොටි ඉල්ලන් කාපු තැන..ඔකේ එන වතුර පාර නවත්තලා නෙ මානුශීය මෙහෙයුම් පටාන් ගත්තේ.. [IMG]http://i.imgur.com/RH8Faby.jpg[/IMG] මේ වතුරෙන් මේ අවට තියන කුඹුරු අස්වැද්දෙනවා.බැරි වෙලාවත් එතන පහල වතුරට එහෙම කකුල දානවා එහෙම නෙවෙයි ගියොත්.ඒ තරමට කිඹුලෝ විමානේ.ඔතන උඩට වෙලා හොඳින් බැලුවොත් කිඹුලෝ සෙට් එකක්ම බලාගන්ට පුලුවනි.. [IMG]http://i.imgur.com/3TGJBGU.jpg[/IMG] එතනින් පස්සේ ඉක්මන්ට අපි ආපස්සට මාබල් බීච් වලට ආවා.මෙතන පවත්වාගෙන යන්නේ නේවි එකෙන්.ඉතින් යන්ට විස්සක ටිකට් එකක් ගන්නවා.වැඩිය රැල්ලක් එහෙම නෑ.ලොකු බීච් එකක්.ඔතනම මාබල් බීච් නේවි නිවාඩු නිකේතනෙත් තියනවා.. [IMG]http://i.imgur.com/wav7wtl.jpg[/IMG] හවස 6.30 වෙනකන් විතරයි මේ බීච් එකේ ඉන්න හම්බවෙන්නේ.එතනින් නාලා අපි මිට්සුයි එකේ සිමෙන්ති අනන ලොකු බම්බුවක් උඩටම නැග්ගා.ඕකට නැග්ගහම මුලු ටවුන් එකම රෑට මුහුදත් එක්ක ලස්සනට පේනවා.මේ පහලින් තියෙන්නේ ප්‍රීම එකේ නැවක එලි. [IMG]http://i.imgur.com/1CRz6nl.jpg[/IMG] ඒක බලලා අපි පලමු දවස අහවර කොලා..දැන් විවේකට්ය(ටිපි ටිප් එකක් කාලා එන්ට ඊලඟ කොටස බලන්ට) ට්රීඉ ඊ ඊ (බෙල් එක ගහනවා.. කස්ටිය ඇවිත් වාඩි වෙන්ට) ඔන්න දෙවෙනි දවසේ ඉර නගින්ටත් කලියෙං අපි නිලාවේලි බීච් එක හරහා පරෙවි දූපතට සේන්දු උනා.නිලාවේලි බීච් එක ගාවින් පරෙවි දූපතට යන්ට ටිකට් ගන්ට ඕනි.එහෙම අරන් යන බෝට්ටුව 2000ක් ගන්නවා.එක බෝට්ටුවක 7යි යන්න පුලුව්න උපරිම.බෝට්ටු වල ඇස් වලට කොරල් බලන්ට දාන ගුගල්ස් (නම හරිද මන්දා) ගන්න පුලුවනි.300ක් වෙනවා එකක්. මේ තියෙන්නේ පරෙවි දූපත [IMG]http://i.imgur.com/zoqSlls.jpg[/IMG] [IMG]http://i.imgur.com/JoRZEEZ.jpg[/IMG] [IMG]http://i.imgur.com/SoOnnm5.jpg[/IMG] ඔකේ පීනන්ට බැරි අයට මුහුදු මාලු සහ කොරල බලන්ට ප්ලේස් එකකුත් තියෙනවා.ඒ වගෙම ටිකක් ඇතට යන්ට පුලුවනි නම් සුපිරි කොරල් සහ මාලු බලාගන්ටත් පුලුවනි.පීනන්ට බැරි උනත් ඒවා බලන්ට යන්ට මෙතන ඩයිවින්ං කරන බුවෙක් සෙට් කරගත්ත නම් කීයක් හරි දීල ගොඩ.එතකොට එයා ටිකක් ඈතට එක්කන් යනවා.පීනන්ඩ ඕනි නෑ.මොකද පොඩි අයිටම් එකක් උඩ තමයි අපි ස්විම් කොරන්නේ ගමනේ වටිනාම ටික ඔය කොරල් බැලිල්ල තමයි ආයුබොවන්ඩ.සුද්දො සහ සුදු ලමායි කොරල් බලන්ට යන්නයි යන්නේ මේ.තිරනේ පහලින් පෙන්නන්නේ ඒ දසුන් [IMG]http://i.imgur.com/MGBsGzp.jpg[/IMG] [IMG]http://i.imgur.com/twCZ7Ck.jpg[/IMG] ඊට පස්සේ බැක් ටු ආයෙත් නිලාවේලි. [IMG]http://i.imgur.com/Z448vzL.jpg[/IMG] [IMG]http://i.imgur.com/coFzL6h.jpg[/IMG] ට්‍රින්කෝ වල ඉඳන් කිලෝමීටර් පහක් වගේ දුරකින් උනු වත්ර ලිං ඇට් කන්නියා තිබේ.ඒකේ පොටෝ නෑ ගත්තේ..එහෙත් ගිහින් උනු වතුර නාලා එන්ටත් පුලුවන් ඕන්..ඔහොම එමින් ගමන කරවල වේලන අහකට බෙල්ල දැම්මා.. [IMG]http://i.imgur.com/zCDBkYP.jpg[/IMG] [IMG]http://i.imgur.com/5mkNm0O.jpg[/IMG] සවස් වරුවට මාලු දැල් අදින තැන් නම් බොහොමයි.කරවල සුවඳට මේ හරිය අපි ට්‍රින්කෝ ඇවිත් ඉන්නේ කියන ෆීලිං එක සුපිරියටම දෙනවා..සුවදේ...මට කරවල සුවඳ පවා... [IMG]http://i.imgur.com/fmLMPuE.jpg[/IMG] [IMG]http://i.imgur.com/GW9RRlW.jpg[/IMG] එතනින් අපි මේ යන්නේ කෝනේශ්වරම් දේවාලෙට.ඕකට යන්න වෙන්නේ ෆෙඩ්රික් කොටුව හරහායි.ඒ කියන්නේ ට්‍රින්කෝ කොටුව හරහා.මෙතන හදලා තියෙන්නේ රාවනා රජතුමාලු. [IMG]http://i.imgur.com/R0fDns4.jpg[/IMG] රාවණා රජ්ජුරුවෝ එකල ඍෂිවරු, මුනිවරු වගේ භාවනායෝගීන් ජීවත්වුණු "ගෝකණ්ණාශ‍්‍රමය" භූමියේදී (වර්තමාන කෝනේෂ්වරම් කෝවිල තියෙන තැන) ශිව දෙවියන් උදෙසා දැඩි ව්රතයක් සමාදන් වූ බව ජනවහරේ සඳහන් වෙනවා. රාවණා රජ්ජුරුවෝ ශිව දෙවියන්ටයි උන්වහන්සේගේ බිරිඳ වූ පාර්වතී දේවියටයි වන්දනාමාන කළේ, ගරු සරු දැක්වූයේ තමන්ගේම අම්මයි තාත්තයි විදියට සලකලා. රාවණා රජ්ජුරුවෝ තමන්ගේ පිතෘවරයා විදියට සලකන ශිව දෙවියන්ගෙන් "අමරණීයත්වයට පත් වීමට" වරමක් ඉල්ලුවා. "ඔබ කිසිවකුත් අතින් නොමැරිය යුතු කෙනෙක්" යැයි එදා රාවණ රජ්ජුරුවන්ට ශිව දෙවිඳුන් වරම් දුන්නේ මේ කෝනේෂ්වරම් පිංබිමේදී. මහා රාවණ රජ්ජුරුවෝ මේ භූමියේදී යෝග ධර්ම වඩද්දී විශ්වයෙන් ලැබුණු ශබ්ද තරංගයක් අනුව, ශිව දෙවියන්හට නමස්කාර කරන මහා බලවත් "ශිව තාණ්ඩව ස්ත්රෝත්රය" නිර්මාණය කරන්නටත් යෙදුනා. එනකොටම විශාල ප්‍රමානයේ ශිව දෙවියන්ගේ ප්‍රතිමාවක් තියනවා.. [IMG]http://i.imgur.com/77a44PD.jpg[/IMG] [IMG]http://i.imgur.com/4s0qdat.jpg[/IMG] ඒ වගෙම රජ මාලිගාවේ ඉන්න (අද කැලණියේ) රාවණා රජ්ජුරුවන්ගෙ මෑණියන්ට පහසුවෙන් ශිව වන්දනාවෙ යෙදෙන්න ශිව ලිංගයක් ගෙනත් දෙන්න ඕනෑ කියලා එතුමා ගියා ශිව දෙවියන් වැඩ විසූ කෛලාශකූට පර්වතයට. එතනදී රාවණා රජතුමාට දැකගන්න ලැබුණා බ්‍රාහ්මණයෙක්. බ්‍රාහ්මණයෙක් විදියට වෙස් වළාගෙන හිටියේ මහා ශිව දේවතාවුන් වහන්සෙ. උන්වහන්සෙ එතැනදි රාවණා රජ්ජුරුවන්ට කිව්වා කෝනේශ්වරම් කන්දේ ශිව ලිංගයක් තියෙනවා කියලා. ඊටපස්සෙ රාවණා රජ්ජුරුවෝ ගියා අද අද කෝනේශ්වරම් කෝවිල තියෙන තැනට. එතැනදී රාවණයන්ට ශිව දෙවියන් හමුවුණා. රාවණා රජ්ජුරුවෝ ශිව දෙවියන්ට කිව්වා තමන්ට ශිව ලිංගයක් ලබාදෙන්න කියලා. ශිව දෙවියන්ගෙන් ඒකට කිසිම ප්‍රතිචාරයක් නොලැබුණු නිසා රාවණයන් කල්පනා කළා ශිව ලිංගය තියෙන කන්ද කපාගෙන රජ මාලිගාවට අරං යන්න. මහා බලසම්පන්න රාවණා රජ්ජුරුවෝ ඒ වෙනුවෙන් තමන්ගෙ කඩුවෙන් ශිව ලිංගය තිබ්බ තැන ගල කැපුවා. ඒ තමයි අද "රාවණ කැපුම" කියලා හඳුන්වන්නේ. [IMG]http://i.imgur.com/Bx9pdbf.jpg[/IMG] පස්සෙ කාලෙක මෙතැනින් පැන දිවි නසාගත් සුදු ජාතික කාන්තාවක් හේතුවෙන් මෙතැන "ලවර්ස් ලීප්" කියලත් හඳුන්වන්න පටං ගත්තා, ඒත් ඒ වගේ අපරාධයකට අදාල නමක් කියනවාට වඩා අපේ උත්තම රාවණා රජ්ජුරුවන්ව සිහිපත් වෙන "රාවණා කැපුම" හෝ "Ravana's Cleft" කියලා අපි මෙතන හදුන්වනවා. මෙතන රාවනා රජතුමාගේ ලොකු පිලිමෙකුත් තියනවා. [IMG]http://i.imgur.com/0Xxgpq9.jpg[/IMG] ඕක බලන්න ගිහාම පහලින් බෝට්ටු පොඩියට කුරුමිට්ටෝ වගේ යන එකත් බලන්ට කියන්ට වටිනා මෙව්වා එකක් තමා ඕන්. [IMG]http://i.imgur.com/nilr289.jpg[/IMG] [IMG]http://i.imgur.com/8bpdOQg.jpg[/IMG] ඔන්න ඒ කතන්දරෙත් අහවර කරලා අපි ට්‍රින්කෝ නගරය මැද තියන බීච් එකට ආවා. [IMG]http://i.imgur.com/kboVqzE.jpg[/IMG] ගොඩ දෙනෙක් පාඩුවේ අල්ලාප සල්ලාලයට මේ බීච් එක පාවිච්චි කරනවා.එක පැත්තකින් මුහුද..මුහුදු යන බෝට්ටු.ඈතින් පේන නැව්.මුහුදු වෙරලත් එක්ක තියන ගොඩබිම.කඩල විකුනන අය.දැල් අඩින අය මුහුදු හුලං අපි තවමත් ට්‍රින්කෝ නෙ ඉන්නේ කියලා පොඩි අමුතු ගතියක් දවනවා.. [IMG]http://i.imgur.com/k4ZhiN8.jpg[/IMG] [IMG]http://i.imgur.com/rM1XDjX.jpg[/IMG] [IMG]http://i.imgur.com/DI6IXu4.jpg[/IMG] ට්‍රින්කෝ නගරය පැත්තකින් ෆෙඩ්රික් Fort පේන්න තියෙනවා..ඕක වටේ මේ නගරයට පුරුදු වෙච්ච මුවේත් ඉන්නවා.. අපි එනකොට මුවා ලා මුවා වෙලා.. [IMG]http://i.imgur.com/3qGgJjb.jpg[/IMG] ගමන අහවර වෙන්ට ලඟයි.. අවට පරිසරයම අපි යන සොවින් තැවෙන සීන් එකක් තමයි තියෙන්නේ.ඉරත් මලානික වෙලා [IMG]http://i.imgur.com/M0NEAPq.jpg[/IMG] කොහොම උනත් හවස 6.40 වෙනකොටවත් මෙතනින් ස්ටේශන් එකට එන්ට වෙනවා.මොකද හරියටම ශාප් ඇට් සෙවන් කෝච්චිය එනවා.කවුරුත් එනවද බලන් නෑ ඩාං ගාලා ඕක එනවා .. දැන් ඉතින් වර මේකේ ලැගගෙන ඉන්ට නෙවෙයි කෝච්චිය යයි ඔන්න ඔහොම මගෙ ට්‍රින්කෝ ට්‍රිප් එක ඉවර වෙනවා.ට්‍රින්කෝ ඇවිත් කන්න බොන්න හොඳ තැන් ටික ඉතින් මේ [URL="http://badajari.com/category/%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B7%85%E0%B6%BA/"]සයිට්ටුවට ලිස්ට් කරලා ඇති[/URL].එව්ව තමයි සුපිරිම,.ත්‍රේඩ් එක කියෙව්වත් හරි එව්වත් කියවන්ට ඈ.. ඔන්න කොහොමින් හරි හැමදාමත් වගේ පප්පා ගමේ සාදයක් පැවැත්තෙනවා..ඒකට රෙප් තමා ඉල්ලනවා.හැමෝටම ජයෙන් ජයෛම වේවා!!! [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom