Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
37 minutes ago
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
39 minutes ago
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
41 minutes ago
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
43 minutes ago
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලිබරල් රනිල්ගෙන් ගලවා ගැනීම.

ශ්‍රී ලංකාවේ දේශපාලන සාක්ෂරතාවය දියුණු කර ගැනීමත් රටේ ඉදිරියට බලපාන විශේෂ කරුණක්. මොකද මේ ප්රජාතන්ත්රවාදය ඇතුළෙ පුරවැසියා නොදැනුවත් නම් ඔවුන්ට ඡන්දය දෙන්න හරි අවබෝධයක් නෑ. මේ ගැටලුව ලොකුවට පේන්න තියෙන නිසා මිනිස්සු ඡන්දය දීලා හදන්නෙම වැරදි ආණ්ඩු.

ජනතාවට දේශපාලන සාක්ෂරතාවය ලැබෙන්නේ දේශපාලන වේදිකාවෙන්, මාධ්‍යයෙන් වගේ දේ වල් වලින්. නමුත් අපේ දේශපාලන වේදිකාවේ තියෙන්නේ බැණ ගැනීම්, මරා ගැනීම්, බොරු කීම්, චෝදනා කිරීම්, ලිංගිකත්වයට අපහාස කිරීම්,දරුවෝ නැති ඒවා ගැන කතා කිරීම් වගේ දේවල්. ඒවා බලාගෙන ඉන්න ඡන්ද දායක පුරවැසියෝ හිතන්නේ ඒවා තමයි දේශපාලනේ කියලා. ඉතිං ඒවට දක්ෂයෝ තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේකියලා හිතනවා.

ඒවා අහගෙන ඉන්න පුරවැසියන් ගේ දේශපාලන සාක්ෂරතාවය දියුණු වෙන්නේ නෑ. පුරවැසියෝ හිතන්නේ දේශපාලනයට එන්නේ ගේම් කාරයෝ, කොන්ත්‍රාත් කාරයෝ, පාර්ලිමේන්තුවේ ගිහින් හොරා කන ඈයෝ, වංචාකාරයෝ වගේ දේවල්.

දේශපාලනිකව සබුද්ධික මතවාදී තර්ක විතර්ක ඔවුන්ට ආගන්තුකයි. ඒ නිසා අපි #NoLeftism කියලා වාද කරන කොට කියනවා වමක් නෑ දකුණක් නෑ වගේ කතා. වංචා දූෂණ ගැන කතා කරන්නලු. ඒ අයට ඕනෙත් ඒ ටික විතරයි.

ඒ වගේම ලිබරල් මතවාදය කියැවෙන හැම තැනකම එතන රනිල් ගේ නම ගාවනවා. ලිබරල් කියන්නේ මතවාදයක්. ඒක කලකදී රනිලුත් කිව්වා. හරියට විජේවීර සමාජවාදය කතා කරාට, සමාජවාදය කියන්නේ විජේවීර නෙවෙයි වගේ, රනිල් ලිබරල් අදහස් දැරුවට රනිල් කියන්නේ ලිබරල් නෙවෙයි. ලිබරල් අදහස් දරපු මිනිස්සුන්ට යන්න වෙන තැනක් නැති නිසා ඒ මිනිස්සු රනිල්ට සහය දෙන්න ඇති. නමුත් නිවැරදි කඳවුර හැදුනම ඒ මිනිස්සු හරි තැනට ගන්න අපිට පුළුවන්.

අපි අලුතින් හදන දේශපාලන ව්‍යාපාරය වෙන්නේ ලිබරල් ප්රජාතන්ත්රවාදී මතවාදය. ඒක අපි තෝර ගන්නේ මේ වෙලාවේ රටේ අර්බුදයට විසඳුම තියෙන්නේ එතන නිසා. අර්බුදය හරියට හඳුනා ගත්තා නම්, උත්තරේ ලියන එක ගැටලුවක් නෙවෙයි. අපි ලියන්නේ ඒ උත්තරේ. රටට අවශ්‍ය ප්‍රතිසංස්කරණ කරන එක අර්බුදයෙන් මිදීමට තියෙන එකම මග. ඒ මගේ යන්න අපි පැකිලෙන්නේ නෑ. ඒකේ නොයා ඉඳීම නෙවෙයි කල යුත්තේ, හරි පාර ඒක නම් ඒකේ යන කට්ටිය ඔක්කොම එකතු කර ගෙන අලුත් දේශපාලන කඳවුරක් නිර්මාණය කිරීම.

දැන් රනිල් එක්ක ගිය මිනිස්සුන්ට අලුතින් යන්න තැනක් හැදෙනවා. රනිල්ව දාලා ඒ අය ගිහින් ගොඩක් කල් නිසා නේ රනිල්ට ඡන්ද 25,000ක් වත් නැති උනේ. ඉතිං රනිල් නැතුව අපි අලුතින් ලිබරල් ප්රජාතන්ත්රවාදී කඳවුර හදනවා.

රනිල්ගේ කාලේ ඉවරයි. දැන් තියෙන්නේ අපේ කාලේ.

ඒ නිසා අපි හදන කඳවුර දිහා බලලා ඒකට බය වෙලා ඉන්න වාමාංශික කඳවුරු වල මිනිස්සු විවිධ අර්ථකථන ඉදිරිපත් කරනවා. GoHomeGota campaign එක අරගෙන එන කොට මේ අය කිව්වා ගෝඨා ගියහම එන්නේ බැසිල්. ඒ නිසා මේ බැසිල්ගේ ඉත්තෙක් කියලා. ඊට පස්සේ ඒගොල්ලොම දැන් ඒක වෙනස් කරලා මේ එන්නේ රනිල්ගේ වැඩක් කියලා කියනවා. ඒ ඒගොල්ලෝ දකින දේශපාලන දැක්ම. කොහොමත් වාමාංශිකයෝ වෙන්නේ දේශපාලන සාක්ෂරතාවයක් නැති මිනිස්සු. ඒ අය තමන්ට තියෙන මොළේ තරමෙන් නිගමන වලට එනවා. ඒවා සද්දෙන් කියනවා. කෑ ගහලා තැන තැන වසුරු හෙලනවා. ඒක මේ දේශපාලනයේ තියෙන ඉවසන්න වෙන ගඳ.

අපි මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා. දේශපාලන ක්‍රමය වෙනස් වෙන්නෙ සංස්කෘතියත් එක්කම. සීමා මායිම් බිඳිනවා. සම්ප්‍රදායන් බිඳිනවා. කවුරුත් ඇඳලා තිබුන කොටු ඇතුලේ හිර වෙලා දේශපාලන ක්‍රමයක් වෙනස් කරන්න බෑ. ඒ හදලා තියෙන කොටු වලින් වෙන් වෙලා අපි ඉන්නේ නෑ. හරි පාර සොයා යෑමෙන් අපිව වළක්වන්න ලේබල් කාරයන්ට බෑ. අපේ අරමුණ වෙනුවෙන් අපි යන්න ඕනේ ගමන අපි නොබියව යනවා.

පුරවැසි ඔබටත් මේක අභියෝගයක්. ඔබත් වෙනස් වෙන්න ඕනේ.

වාමාංශිකත්වය පිටු දකින්න.

රටට අවශ්‍ය විසඳුම වෙනුවෙන් වෙහෙස වෙන්න.

විශ්වාසය ගොඩ නගා ගන්න.

අලුතින් හිතන්න.

අපිට පුළුවන්.

#DissolveSLParliament2023

රනිල්ගේ කාලේ ඉවරයි.

දැන් අපේ කාලේ.

පැතුම් කර්නර්

[QUOTE="riduna pm, post: 28337858, member: 567786"] ලිබරල් රනිල්ගෙන් ගලවා ගැනීම. ශ්‍රී ලංකාවේ දේශපාලන සාක්ෂරතාවය දියුණු කර ගැනීමත් රටේ ඉදිරියට බලපාන විශේෂ කරුණක්. මොකද මේ ප්රජාතන්ත්රවාදය ඇතුළෙ පුරවැසියා නොදැනුවත් නම් ඔවුන්ට ඡන්දය දෙන්න හරි අවබෝධයක් නෑ. මේ ගැටලුව ලොකුවට පේන්න තියෙන නිසා මිනිස්සු ඡන්දය දීලා හදන්නෙම වැරදි ආණ්ඩු. ජනතාවට දේශපාලන සාක්ෂරතාවය ලැබෙන්නේ දේශපාලන වේදිකාවෙන්, මාධ්‍යයෙන් වගේ දේ වල් වලින්. නමුත් අපේ දේශපාලන වේදිකාවේ තියෙන්නේ බැණ ගැනීම්, මරා ගැනීම්, බොරු කීම්, චෝදනා කිරීම්, ලිංගිකත්වයට අපහාස කිරීම්,දරුවෝ නැති ඒවා ගැන කතා කිරීම් වගේ දේවල්. ඒවා බලාගෙන ඉන්න ඡන්ද දායක පුරවැසියෝ හිතන්නේ ඒවා තමයි දේශපාලනේ කියලා. ඉතිං ඒවට දක්ෂයෝ තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේකියලා හිතනවා. ඒවා අහගෙන ඉන්න පුරවැසියන් ගේ දේශපාලන සාක්ෂරතාවය දියුණු වෙන්නේ නෑ. පුරවැසියෝ හිතන්නේ දේශපාලනයට එන්නේ ගේම් කාරයෝ, කොන්ත්‍රාත් කාරයෝ, පාර්ලිමේන්තුවේ ගිහින් හොරා කන ඈයෝ, වංචාකාරයෝ වගේ දේවල්. දේශපාලනිකව සබුද්ධික මතවාදී තර්ක විතර්ක ඔවුන්ට ආගන්තුකයි. ඒ නිසා අපි #NoLeftism කියලා වාද කරන කොට කියනවා වමක් නෑ දකුණක් නෑ වගේ කතා. වංචා දූෂණ ගැන කතා කරන්නලු. ඒ අයට ඕනෙත් ඒ ටික විතරයි. ඒ වගේම ලිබරල් මතවාදය කියැවෙන හැම තැනකම එතන රනිල් ගේ නම ගාවනවා. ලිබරල් කියන්නේ මතවාදයක්. ඒක කලකදී රනිලුත් කිව්වා. හරියට විජේවීර සමාජවාදය කතා කරාට, සමාජවාදය කියන්නේ විජේවීර නෙවෙයි වගේ, රනිල් ලිබරල් අදහස් දැරුවට රනිල් කියන්නේ ලිබරල් නෙවෙයි. ලිබරල් අදහස් දරපු මිනිස්සුන්ට යන්න වෙන තැනක් නැති නිසා ඒ මිනිස්සු රනිල්ට සහය දෙන්න ඇති. නමුත් නිවැරදි කඳවුර හැදුනම ඒ මිනිස්සු හරි තැනට ගන්න අපිට පුළුවන්. අපි අලුතින් හදන දේශපාලන ව්‍යාපාරය වෙන්නේ ලිබරල් ප්රජාතන්ත්රවාදී මතවාදය. ඒක අපි තෝර ගන්නේ මේ වෙලාවේ රටේ අර්බුදයට විසඳුම තියෙන්නේ එතන නිසා. අර්බුදය හරියට හඳුනා ගත්තා නම්, උත්තරේ ලියන එක ගැටලුවක් නෙවෙයි. අපි ලියන්නේ ඒ උත්තරේ. රටට අවශ්‍ය ප්‍රතිසංස්කරණ කරන එක අර්බුදයෙන් මිදීමට තියෙන එකම මග. ඒ මගේ යන්න අපි පැකිලෙන්නේ නෑ. ඒකේ නොයා ඉඳීම නෙවෙයි කල යුත්තේ, හරි පාර ඒක නම් ඒකේ යන කට්ටිය ඔක්කොම එකතු කර ගෙන අලුත් දේශපාලන කඳවුරක් නිර්මාණය කිරීම. දැන් රනිල් එක්ක ගිය මිනිස්සුන්ට අලුතින් යන්න තැනක් හැදෙනවා. රනිල්ව දාලා ඒ අය ගිහින් ගොඩක් කල් නිසා නේ රනිල්ට ඡන්ද 25,000ක් වත් නැති උනේ. ඉතිං රනිල් නැතුව අපි අලුතින් ලිබරල් ප්රජාතන්ත්රවාදී කඳවුර හදනවා. රනිල්ගේ කාලේ ඉවරයි. දැන් තියෙන්නේ අපේ කාලේ. ඒ නිසා අපි හදන කඳවුර දිහා බලලා ඒකට බය වෙලා ඉන්න වාමාංශික කඳවුරු වල මිනිස්සු විවිධ අර්ථකථන ඉදිරිපත් කරනවා. GoHomeGota campaign එක අරගෙන එන කොට මේ අය කිව්වා ගෝඨා ගියහම එන්නේ බැසිල්. ඒ නිසා මේ බැසිල්ගේ ඉත්තෙක් කියලා. ඊට පස්සේ ඒගොල්ලොම දැන් ඒක වෙනස් කරලා මේ එන්නේ රනිල්ගේ වැඩක් කියලා කියනවා. ඒ ඒගොල්ලෝ දකින දේශපාලන දැක්ම. කොහොමත් වාමාංශිකයෝ වෙන්නේ දේශපාලන සාක්ෂරතාවයක් නැති මිනිස්සු. ඒ අය තමන්ට තියෙන මොළේ තරමෙන් නිගමන වලට එනවා. ඒවා සද්දෙන් කියනවා. කෑ ගහලා තැන තැන වසුරු හෙලනවා. ඒක මේ දේශපාලනයේ තියෙන ඉවසන්න වෙන ගඳ. අපි මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා. දේශපාලන ක්‍රමය වෙනස් වෙන්නෙ සංස්කෘතියත් එක්කම. සීමා මායිම් බිඳිනවා. සම්ප්‍රදායන් බිඳිනවා. කවුරුත් ඇඳලා තිබුන කොටු ඇතුලේ හිර වෙලා දේශපාලන ක්‍රමයක් වෙනස් කරන්න බෑ. ඒ හදලා තියෙන කොටු වලින් වෙන් වෙලා අපි ඉන්නේ නෑ. හරි පාර සොයා යෑමෙන් අපිව වළක්වන්න ලේබල් කාරයන්ට බෑ. අපේ අරමුණ වෙනුවෙන් අපි යන්න ඕනේ ගමන අපි නොබියව යනවා. පුරවැසි ඔබටත් මේක අභියෝගයක්. ඔබත් වෙනස් වෙන්න ඕනේ. වාමාංශිකත්වය පිටු දකින්න. රටට අවශ්‍ය විසඳුම වෙනුවෙන් වෙහෙස වෙන්න. විශ්වාසය ගොඩ නගා ගන්න. අලුතින් හිතන්න. අපිට පුළුවන්. #DissolveSLParliament2023 රනිල්ගේ කාලේ ඉවරයි. දැන් අපේ කාලේ. පැතුම් කර්නර් [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom