Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මම දකින හැටි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදරජාණන් වහන්සේ විසින් සෑම සත්වයෙක්ම කර්මය දායාද කොට ගෙව ඇති බව දේශනා කලා. කර්මයට මුල චේතනාව වන බවත් වදාලා. මේ ගතකරන භවයට වගේම අනාගත භවයන්ටත් සත්වයන්ට දායාද වන්නේ තමන්ගේ සිත, කය හා වචනය මුල්කරගෙන කරන ක්රියාවල්ම තමයි.

කයින් කරන ක්‍රියාවල් කියනකොට (කාය කම්ම) ශරීරයේ හැම කොටසකින්ම අත, පය වගේ කරන ක්‍රියාවල් අදහස් වෙනවා. උගුර, දිව සහ කට භාවිතා කරමින් කරන ක්‍රියාවල් (වචී කම්ම) නැත්නම් වචනෙන් කරන ක්‍රියා විදියට සලකනවා. මනසෙන් සිද්ධ වෙන ක්‍රියාවලිය (මනෝ කම්ම) විදියට හඳුන්වන්නේ සරලවම කියනවානම්.

හැම සතෙක්ම තමන් අවදියෙන් ඉන්න හැම වෙලාවෙම මේ ත්‍රිවිධ කම්ම වල යෙදෙනවාමයි. ලොකු වැඩක් වුනත් පොඩි වැඩක් වුනත් මේ ත්‍රිවිධ කර්මයන් තියෙනවාමයි. කෙනෙක් නිනදට ගියාම ටිකකට මේ ත්‍රිවිධ කර්ම එකට ක්‍රියා කරන එක අඩපණ වෙනවා. මරණයට පත් කෙනෙක් සම්බන්ධව ගත්තම ඒ මළ මිණියේ ප්‍රමාණයට මේ කර්ම තුන ක්‍රියාත්මක වෙන එක නවතිනවා. මේ විදියට හැම සතෙක්ගෙන්ම කාය කම්ම, වචී කම්ම සහ මනෝ කම්ම සිද්ධ වෙනවා.

මේ කර්ම තුන ආකාර දෙකක් දකින්න පුළුවන්. ඒ කියන්නේ හොඳ කර්ම තුන සහ නරක කර්ම තුන විදියට. මේ හොඳ කර්මත් කොටස් දෙකයි. මේ භවයේදී ඵල දෙන හොඳ කර්ම හා ඉදිරි භවයේදී ඵල දෙන හොඳ කර්ම විදියට. නරක කර්ම තුනත් මේ විදියටම මේ භවයේදීම ඵල දෙන කර්ම හා ඉදිරි භවයේදී ඵල දෙන කර්ම විදියට කොටස් දෙකකට බෙදෙනවා.

මෙන්න මේ අමානුෂික හැසිරීම් වලින් තොරව කයින්, වචනින් හා මනසින් මුල් කොට ගෙන කරන ඕනාම ක්‍රියාවක් හොඳ ක්‍රියාවක් නැත්නම් හොඳ කර්ම විදියට හඳුන්වන්න පුළුවන්, මොන අමානුෂික හැසිරීම් වලින්ද කියනවානම්

පණ ඇති සතුන්ට හිංසා කිරීමෙන් හා මරා දැමීමෙන් (පාණාතිපාතා)

නුදුන් දේ අත්කර ගැනීමෙන් හෝ විනාශ කිරීමෙන් (අදින්නාදානා)

කාමය වරදවා හැසිරීමෙන් (කාමේසුමිච්ඡාඡාරා)

බොරු කීමෙන් (මුසාවාදා)

පිසුණු වචන කීමෙන් (පිසුණාවාචා)

පරුෂ වචන කීමෙන් (පරැෂාවාචා)

හිස් වචන කීමෙන් (සම්පප්පලාපා)

අවිද්‍යාවෙන් (අභිජ්ජා)

ව්‍යාපාදයෙන් (බ්යාපාදා)

මිථ්‍යා දෘෂ්ටියෙන්

යුතුව කරන හැසිරීම් තමයි නරක කර්ම වලට මුල් වෙන්නේ. මේවායින් වැලකිලා කරන කර්ම සාමාන්‍යයෙන් හොද කර්ම කියලායි හඳුන්වන්නේ.

ඉතින් මේ භවයේදී සිත, කය, වචන මුල්කරගෙන කරන, ඉදිරි භවයකදී ඵල දෙන්න බලාපොරොත්තුවෙන් කරන කර්මයන් කොටස් දෙකක් වෙනවා. ඒ කියන්නේ ඉදිරි භවයේදී ඵල දෙන හොඳ ත්‍රිවිධ කර්ම හා නරක කර්ම තුන විදියට.

දස අකුසලයන්ගෙන් ඈත් වෙලා දාන ශීල භාවනා තෙරුවන් සරණා යාමෙන් කරන කර්මයන්ගේ යෙදීම අනාගතයේදී හොඳ උප්පත්තියක් ලැබීමට හේතුවන මේ භවයේදී කරන්න හැකි හොඳ කර්මයන්.

ඒ වගේම දස අකුසල් වලින් එකක් හරි මේ භවයේදී කලොත් ඒකේ ප්‍රතිඵලය මේ භවයේදී හම්බ වුනත් අනාගත භවයේදී හම්බ වුනත් අනිවාර්යෙන්ම ඒ කරන අයට ලැබෙන්නේ හොඳ උප්පත්තියක් නෙමෙයි. ඒ අයට පහත තැන්වල (අපාය, තිරිසන් ලෝක වල) උපදින්න වෙනවා. මේවා අනාගතයේදී ඵල දෙන්න මේ භවයේදී කරන නරක කර්ම විදියට හඳුන්වන්න පුළුවන්.

ඉතින් මේ විදියට කෙනෙක්ට ගොඩ බිම, දියේ අහසේ වගේ ඕනාම තැනකදී තමන් කරන ක්‍රියාවල ප්‍රතිඵලය ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. අපිට අපේ ඇස් වලින්ම අපි කරන කර්මය හොඳින් පේන්න ගන්නකොට අපිට අපිව තේරුම් ගන්න පුළුවන් වෙන්න ගත්තම අපිට දකින්න පුළුවන් අනිත් සතුන් තෙරක් නොපෙනෙන සංසාරේ පුරා කරපු කර්මයන්ගේ ප්රතිඵලයන් නිසා මේ භවය ගත කරන හැටි වගේම අනාගතයේදී ඔවුන්ට මුහුණ දෙන්න වෙන තත්වය. අර එක්තරා අවස්ථාවක ආනන්ද හාමුදුරුවොන්ට බුදු හාමුදුරුවො දේශනා කරන්නේ මිනිස්සු ඇවිත් ඇහුවාම මරණින් මත්තේ උපදින්නේ කොහේද කියලා උත්තර දෙන හැටි. මේ ක්‍රමේ තමයි.

සතුටින් ජීවත් වෙන සත්වයෝ ඉස්සෙල්ලා කියපු හොඳ ත්‍රිවිධ කර්ම වල යෙදිලා සතුටින් ඉන්නවා. දුකට පත් වෙල ඉන්න සත්වයෝ ඉස්සෙල්ලා කියන්න යෙදුන නරක ත්‍රිවිධ කර්මවල යෙදිලා දුකින් ඉන්නවා. මේ ත්‍රිවිධ කර්ම ඒ ඒ සත්වයාට දායාද වන බව, ඔවුන්ගේ දේපල වන බව, ඔවුන්ගේ උරුමය වන බවට පෙන්නුම් කරගන්න මීට වඩා දෙයක් අවශ්‍ය වෙන්නේ නෑ. මේ කර්ම ගින්නෙන්, වැස්සෙන්, හුළඟෙන් වගේ මොන දේකින් වත් විනාශ කරන්න බෑ. අනික තවත් කෙනෙක්ට හොරකම් කර ගන්නත් බෑ. තමන්ටමයි අයිති. මෙන්න මේ නිසා කෙනෙක්ට අතේ සතයක් නැති වුනත් ප්‍රඥාව සහ දැනුම කියන මනෝ කර්මය පවතිනවා නම් සතුටින් ඉන්න පුළුවන්.

ඉතින් මේ නිසා බුදු හාමුදුරුවෝ දේශනා කරනවා “ සබ්බේ සත්ථා කම්මස්සකා ” කියලා. ඒ කියන්නේ හැම සතෙක්ම මේ ත්‍රිවිධ කර්ම දායාද කර ගන්නා බව.

[QUOTE="hpalpola, post: 9085577, member: 321413"] [SIZE="3"] බුදරජාණන් වහන්සේ විසින් සෑම සත්වයෙක්ම කර්මය දායාද කොට ගෙව ඇති බව දේශනා කලා. කර්මයට මුල චේතනාව වන බවත් වදාලා. මේ ගතකරන භවයට වගේම අනාගත භවයන්ටත් සත්වයන්ට දායාද වන්නේ තමන්ගේ සිත, කය හා වචනය මුල්කරගෙන කරන ක්රියාවල්ම තමයි. කයින් කරන ක්‍රියාවල් කියනකොට (කාය කම්ම) ශරීරයේ හැම කොටසකින්ම අත, පය වගේ කරන ක්‍රියාවල් අදහස් වෙනවා. උගුර, දිව සහ කට භාවිතා කරමින් කරන ක්‍රියාවල් (වචී කම්ම) නැත්නම් වචනෙන් කරන ක්‍රියා විදියට සලකනවා. මනසෙන් සිද්ධ වෙන ක්‍රියාවලිය (මනෝ කම්ම) විදියට හඳුන්වන්නේ සරලවම කියනවානම්. හැම සතෙක්ම තමන් අවදියෙන් ඉන්න හැම වෙලාවෙම මේ ත්‍රිවිධ කම්ම වල යෙදෙනවාමයි. ලොකු වැඩක් වුනත් පොඩි වැඩක් වුනත් මේ ත්‍රිවිධ කර්මයන් තියෙනවාමයි. කෙනෙක් නිනදට ගියාම ටිකකට මේ ත්‍රිවිධ කර්ම එකට ක්‍රියා කරන එක අඩපණ වෙනවා. මරණයට පත් කෙනෙක් සම්බන්ධව ගත්තම ඒ මළ මිණියේ ප්‍රමාණයට මේ කර්ම තුන ක්‍රියාත්මක වෙන එක නවතිනවා. මේ විදියට හැම සතෙක්ගෙන්ම කාය කම්ම, වචී කම්ම සහ මනෝ කම්ම සිද්ධ වෙනවා. මේ කර්ම තුන ආකාර දෙකක් දකින්න පුළුවන්. ඒ කියන්නේ හොඳ කර්ම තුන සහ නරක කර්ම තුන විදියට. මේ හොඳ කර්මත් කොටස් දෙකයි. මේ භවයේදී ඵල දෙන හොඳ කර්ම හා ඉදිරි භවයේදී ඵල දෙන හොඳ කර්ම විදියට. නරක කර්ම තුනත් මේ විදියටම මේ භවයේදීම ඵල දෙන කර්ම හා ඉදිරි භවයේදී ඵල දෙන කර්ම විදියට කොටස් දෙකකට බෙදෙනවා. මෙන්න මේ අමානුෂික හැසිරීම් වලින් තොරව කයින්, වචනින් හා මනසින් මුල් කොට ගෙන කරන ඕනාම ක්‍රියාවක් හොඳ ක්‍රියාවක් නැත්නම් හොඳ කර්ම විදියට හඳුන්වන්න පුළුවන්, මොන අමානුෂික හැසිරීම් වලින්ද කියනවානම් පණ ඇති සතුන්ට හිංසා කිරීමෙන් හා මරා දැමීමෙන් (පාණාතිපාතා) නුදුන් දේ අත්කර ගැනීමෙන් හෝ විනාශ කිරීමෙන් (අදින්නාදානා) කාමය වරදවා හැසිරීමෙන් (කාමේසුමිච්ඡාඡාරා) බොරු කීමෙන් (මුසාවාදා) පිසුණු වචන කීමෙන් (පිසුණාවාචා) පරුෂ වචන කීමෙන් (පරැෂාවාචා) හිස් වචන කීමෙන් (සම්පප්පලාපා) අවිද්‍යාවෙන් (අභිජ්ජා) ව්‍යාපාදයෙන් (බ්යාපාදා) මිථ්‍යා දෘෂ්ටියෙන් යුතුව කරන හැසිරීම් තමයි නරක කර්ම වලට මුල් වෙන්නේ. මේවායින් වැලකිලා කරන කර්ම සාමාන්‍යයෙන් හොද කර්ම කියලායි හඳුන්වන්නේ. ඉතින් මේ භවයේදී සිත, කය, වචන මුල්කරගෙන කරන, ඉදිරි භවයකදී ඵල දෙන්න බලාපොරොත්තුවෙන් කරන කර්මයන් කොටස් දෙකක් වෙනවා. ඒ කියන්නේ ඉදිරි භවයේදී ඵල දෙන හොඳ ත්‍රිවිධ කර්ම හා නරක කර්ම තුන විදියට. දස අකුසලයන්ගෙන් ඈත් වෙලා දාන ශීල භාවනා තෙරුවන් සරණා යාමෙන් කරන කර්මයන්ගේ යෙදීම අනාගතයේදී හොඳ උප්පත්තියක් ලැබීමට හේතුවන මේ භවයේදී කරන්න හැකි හොඳ කර්මයන්. ඒ වගේම දස අකුසල් වලින් එකක් හරි මේ භවයේදී කලොත් ඒකේ ප්‍රතිඵලය මේ භවයේදී හම්බ වුනත් අනාගත භවයේදී හම්බ වුනත් අනිවාර්යෙන්ම ඒ කරන අයට ලැබෙන්නේ හොඳ උප්පත්තියක් නෙමෙයි. ඒ අයට පහත තැන්වල (අපාය, තිරිසන් ලෝක වල) උපදින්න වෙනවා. මේවා අනාගතයේදී ඵල දෙන්න මේ භවයේදී කරන නරක කර්ම විදියට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ විදියට කෙනෙක්ට ගොඩ බිම, දියේ අහසේ වගේ ඕනාම තැනකදී තමන් කරන ක්‍රියාවල ප්‍රතිඵලය ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. අපිට අපේ ඇස් වලින්ම අපි කරන කර්මය හොඳින් පේන්න ගන්නකොට අපිට අපිව තේරුම් ගන්න පුළුවන් වෙන්න ගත්තම අපිට දකින්න පුළුවන් අනිත් සතුන් තෙරක් නොපෙනෙන සංසාරේ පුරා කරපු කර්මයන්ගේ ප්රතිඵලයන් නිසා මේ භවය ගත කරන හැටි වගේම අනාගතයේදී ඔවුන්ට මුහුණ දෙන්න වෙන තත්වය. අර එක්තරා අවස්ථාවක ආනන්ද හාමුදුරුවොන්ට බුදු හාමුදුරුවො දේශනා කරන්නේ මිනිස්සු ඇවිත් ඇහුවාම මරණින් මත්තේ උපදින්නේ කොහේද කියලා උත්තර දෙන හැටි. මේ ක්‍රමේ තමයි. සතුටින් ජීවත් වෙන සත්වයෝ ඉස්සෙල්ලා කියපු හොඳ ත්‍රිවිධ කර්ම වල යෙදිලා සතුටින් ඉන්නවා. දුකට පත් වෙල ඉන්න සත්වයෝ ඉස්සෙල්ලා කියන්න යෙදුන නරක ත්‍රිවිධ කර්මවල යෙදිලා දුකින් ඉන්නවා. මේ ත්‍රිවිධ කර්ම ඒ ඒ සත්වයාට දායාද වන බව, ඔවුන්ගේ දේපල වන බව, ඔවුන්ගේ උරුමය වන බවට පෙන්නුම් කරගන්න මීට වඩා දෙයක් අවශ්‍ය වෙන්නේ නෑ. මේ කර්ම ගින්නෙන්, වැස්සෙන්, හුළඟෙන් වගේ මොන දේකින් වත් විනාශ කරන්න බෑ. අනික තවත් කෙනෙක්ට හොරකම් කර ගන්නත් බෑ. තමන්ටමයි අයිති. මෙන්න මේ නිසා කෙනෙක්ට අතේ සතයක් නැති වුනත් ප්‍රඥාව සහ දැනුම කියන මනෝ කර්මය පවතිනවා නම් සතුටින් ඉන්න පුළුවන්. ඉතින් මේ නිසා බුදු හාමුදුරුවෝ දේශනා කරනවා “ සබ්බේ සත්ථා කම්මස්සකා ” කියලා. ඒ කියන්නේ හැම සතෙක්ම මේ ත්‍රිවිධ කර්ම දායාද කර ගන්නා බව. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom