Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මම දකින හැටි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි අතරේ හුඟක් ඉන්නවා භාවනා කරන කට්ටිය. ඒ තුලින් ප්‍රතිඵල ලබා ගත්ත අය. ඇත්තටම භාවනාවෙන් ප්‍රතිඵල ගන්නවා කියන්නේ නිවන් දකිනවා කියන එකම නොවෙයි නේ. නමුත් නිවන් දකින්නත් අවශ්‍ය වෙන්නේ භාවනාවම තමයි, තව අවශ්‍යතා කීපයකුත් එක්ක.

කෙනෙක්ගේ ජීවිතයේ සතුට ලඟා කර ගන්න නම් බෙහෙවින් උපකාර වන දෙයක් තමයි භාවනා කිරීම. අපි කරන කිසිම දෙයක් හරි යන්නේ නෑ නිවැරදි සිහියෙන් ඒ කියන්නේ කරන දේ ගැන අවබෝධයෙන් ඒ දේ කරන්නේ නැත්නම්. උදාහරණයක් විදියට බලන්නකෝ අපි පිහියකින් ළුණු ගෙඩියක් ලියනවා කියලා. ඒ ගැන අවධානය නොතිබුනොත් අපේ ඇඟලි තුවාල වෙන්න හුඟක් ඉඩ තියෙනවා. නමුත් ඒ ගැන අවධානය තියෙනවා නම් ඇඟිල්ල ගැන බය වෙන්න දෙයක් නෑ. මේ වෙලාවෙදි ළුණු කැපීම ගැන අපි ඇති කරගන්න අවධානයත් භාවනාවක් තමයි.

හැබැයි බෞද්ධ ඉගැන්වීම් වලදී සංසාර ගමන නවත්වන්න අපිට යොදාගන්න සිද්ධ වෙන භාවනා ක්‍රම වේදය ළුණු කැපීම වගේ වෙලාවලදි යොදන ක්‍රමවේදයට වඩා ටිකක් වෙනස්. මන් මෙතනදි කථා කරන්න හිතන්නේ මේ වගේ දෙයක්.

අද ලංකාවේ ගත්තම නොයෙකුත් අන්දමේ ආරාම, අසපු, ආශ්‍රම තියෙනවා භාවනා කරන්න කැමති අයට ගිහිල්ලා සම්බන්ධ වෙලා දින ගණනක් නැවතිලා නියමිත ක්‍රම වේදයකට ඒ තුල යෙදෙන්න හැකියාව ඇති. නමුත් මෙහෙම යන හැම කෙනෙක්ටම තමන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලැබෙනවාද කියන එක ප්‍රශ්නයක්. නොයෙකුත් භාවනා වැඩ මුළු ලංකාවේ තියෙනවා. මේවාටත් හුඟක් දෙනා සහභාගී වෙනවා. ඒ අතරිනුත් සමහර අය විතරයි ප්‍රතිඵල ලබා ගන්නේ. සමහර අයට ප්‍රතිඵල ලැබෙන්නේ නෑ.

භාවනා කරල බලාපොරොත්තු වෙන්නේ මොකක්ද බෞද්ධයෝ ? අමුතු දෙයක් නොවෙයි ආස්‍රව ක්ෂය කිරීමනේ. නමුත් වෙනත් ආගමික නිකායිකයෝ භාවනා කරලා බලාපොරොත්තු වෙන්නේ ආස්‍රව ක්ෂය කිරීම නෙමෙයි. මේ විදියට තමයි ප්‍රධාන වශයෙන් බෞද්ධයන් කරන භාවනාවෙන් අනෙක් ආගමිකයෝ කරන භාවනාව වෙනස් වෙන්නේ.

ඉතින් ආස්‍රව ක්ෂය කිරිමේ බලාපොරොත්තුවෙන් නෙමේ හුඟක් අය භාවනා කරන්නේ. දන්නේ නෑ තමන් මොකටද භාවනා කරන්නේ කියලා. ඕනා කෙනෙක් කියන්නේ නිවන් දකින්න භාවනා කරනවා කියලා. නමුත් අවසානයේ මනස විකල් වෙන උන්මත්තකයෝ බවටත් මේ අය පත් වෙච්ච අවස්ථා තියෙනවා. ඒ අය හිතනවා එහෙම වුනාම බුදුහාමුදුරුවෝ තමන් ලඟ වැඩ ඉන්නවා කියලා. නැත්නම් තමන් සෝවාන් වෙලා කියලා. තමන් අනාගාමී වෙලා කියලා. මේ වගේ නොයෙක් දේ හිතනවා. හිතනවා විතරක් නෙමෙයි ඒවා අනෙක් අන්ධ පුද්ගලයෝ එක්ක බෙදා හදා ගන්නවා. මන් දකින විදියට ඒක ඒ තරම් හොඳ දෙයක් නම් නෙමෙයි. ඒත් ඉතින් අද ඊයේ වෙච්ච දෙයක් යැ ඔය දේවල් බුදුන්ගේ කාලෙත් තිබ්බ. අදත් තියෙනවා. හෙටත් තියෙයි.

ආස්‍රව ක්ෂය වෙනවා කියන්නේ මොකක්ද කියලාත් බලන්න ඕනානේ. සරලවම ගත්තම රූපය කියන්නේ මොකක්ද, රූප සමුදය ඒ කියන්නේ රූපය හටගන්නේ මෙහෙමය, රූපයේ අභාවය මෙහෙමය කියලා රූප, වේදනා, සංඥා, සංස්කාර හා විඥාන කියන පංචාංගයන් පිළිබධව දැනගැනීමෙන්, දැක ගැනීමෙන් තමයි ආස්‍රව ක්ෂය කරන්න පුළුවන් වෙන්නේ.

හුඟක් අය භාවනා කරන්නේ මේ දේවල් දැකගන්නම නෙමෙයි. නමුත් යම් ප්‍රමාණයක් දෙනා භාවනා කරනවා මේ සඳහා. ඇත්තටම ඒ අය දරණ උත්සහයේ ප්‍රතිඵල මේ ආත්මයේ නැතත් මීළඟ ආත්මයකදී හරි ලබන්න පුළුවන් වෙනවා, මොකද මේ භවයේ දරණ උත්සහාය නිවැරදි උත්සහයක් නිසා. කොහොම වුනත් සමහර අය මෙතනදි සමහර අය කියනවාටත් වඩා බහුතරයක් දෙනා කොයිතරම් භාවනා කටයුතු වල යෙදුනත් ආස්‍රව ක්ෂය නොවෙන්නේ ඇයි ?

මේකට හේතු තමයි එකක් ඒ කෙනා සතර සතිපට්ඨාන පුහුණු නොකිරීම. අනික සතර සම්මප්පධාන නොවඩන එක. අනික සතර සෘද්ධිපාද නොවඩන එක. අනික පංචේන්ද්‍රය නොවඩන එක. අනික පංච බල නොවැඩීම. අනික සප්ත බොජ්ජංග නොවැඩීම. අනික තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය නොවැඩීම.

කිකිළි, බිත්තර රකින්නේ නැතුව බිත්තර වලින් පැටව් එළියට එයි කියලා බලාපොරොත්තු වුනාට වැඩක් වෙන්නේ නෑ නේ. ඒ බිත්තර වලට අවශ්යන කරන උණුහුම ලැබෙන්න ඕනා පැටව් එන්න.

මේ විදියටම තමයි භාවනා කරන කෙනා සතර සතිපට්ඨාන, සතර සම්මප්පධාන, සතර සෘද්ධිපාද, පංචේන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය නොවඩනවා නම් පුහුණු නොකරනවා නම් ඒ කෙනාගේ ආස්‍රව ක්ෂය වීමත් ඒ වගේ තමයි. සිද්ධ වෙන්නේ නෑ.

ඒ වුනාට කිකිළි නියම විදියට බිත්තර රැක්කොත් ඊට අවශ්‍ය උණුසුම ලබා දෙනවා නම් රැකුණූ බිත්තර වලින් කටුව බිඳ ගෙන කුකුල් පැටව් එළියට එනවා නේ.

ඒ විදියටම භාවනා කරන පුද්ගලයා සතර සතිපට්ඨාන, සතර සම්මප්පධාන, සතර සෘද්ධිපාද, පංචේන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය වර්ධනය කරනවා නම්, පුහුණු කරනවා නම් බය වෙන්න අවශ්‍ය නෑ ඒ කෙනාට ආස්‍රව ක්ෂය කරන්න පුළුවන් වෙනවා. ඒ කෙනා තමයි ආස්‍රව ක්ෂය කරන්නේ.

මෙතනදි තව දෙයක් කියන්න ඕනා. අපේ බෞද්ධයෝ ටිකක් භාවනා කරලා මොකක් හරි මනෝ විකාරයකට පත් වුනාම මන් සෝවාන් වුනා කියලා කියන්න හරි දක්ෂයි. නැත්නම් සමාධිය ඇති වුනා කියන්න හරිම දක්ෂයි. ආස්‍රව ක්ෂය කරන භාවනානුයෝගීයාගේ කතන්දරය එහෙම නෙමෙයි. එයා ඊයේ මෙච්චර ආස්‍රව ක්ෂය වුනාය, අද මෙච්චර ආස්‍රව ක්ෂය වුනාය කියලා දන්නේ නෑ. ඒත් ආස්‍රව ක්ෂය වුනාම ක්ෂය වුනා කියලා දන්නවා. අන්න එතකොට මන් සෝවාන් වුනා කියලා මේ අද අපේ බෞද්ධයෝ කියන තරම් සිල්ලරට ප්‍රසිද්ධ කරන්න හිතන්නේ නෑ. නමුත් එයා නිදහස් බව දන්නවා.

"මහණෙනි, වේවැල් බැම්මෙන් බඳිනා ලද සය මසක් මුහුදේ රැඳුනු හිමත්කල ගොඩට නගන ලද මුහුදේ වූ නැවක අවුසුළඟින් පහළ බැඳුම් වේද, ඒ බැඳුම් වැසිකල මේඝයෙන් තෙමුනාහු පහසුවෙන් දුබල වෙති. දිරා යති.

එසෙයින්ම භාවනානුයෝගයෙහි යෙදී සිටින මහණුහුගේ සංයෝජනයෝ නිදුකින්ම සනිසිඳෙති, දිරා යෙති.( නොනගින බවට පත් වෙති.)" වාසිජටොපම සූත්‍රය

[QUOTE="hpalpola, post: 9113193, member: 321413"] [SIZE="3"] අපි අතරේ හුඟක් ඉන්නවා භාවනා කරන කට්ටිය. ඒ තුලින් ප්‍රතිඵල ලබා ගත්ත අය. ඇත්තටම භාවනාවෙන් ප්‍රතිඵල ගන්නවා කියන්නේ නිවන් දකිනවා කියන එකම නොවෙයි නේ. නමුත් නිවන් දකින්නත් අවශ්‍ය වෙන්නේ භාවනාවම තමයි, තව අවශ්‍යතා කීපයකුත් එක්ක. කෙනෙක්ගේ ජීවිතයේ සතුට ලඟා කර ගන්න නම් බෙහෙවින් උපකාර වන දෙයක් තමයි භාවනා කිරීම. අපි කරන කිසිම දෙයක් හරි යන්නේ නෑ නිවැරදි සිහියෙන් ඒ කියන්නේ කරන දේ ගැන අවබෝධයෙන් ඒ දේ කරන්නේ නැත්නම්. උදාහරණයක් විදියට බලන්නකෝ අපි පිහියකින් ළුණු ගෙඩියක් ලියනවා කියලා. ඒ ගැන අවධානය නොතිබුනොත් අපේ ඇඟලි තුවාල වෙන්න හුඟක් ඉඩ තියෙනවා. නමුත් ඒ ගැන අවධානය තියෙනවා නම් ඇඟිල්ල ගැන බය වෙන්න දෙයක් නෑ. මේ වෙලාවෙදි ළුණු කැපීම ගැන අපි ඇති කරගන්න අවධානයත් භාවනාවක් තමයි. හැබැයි බෞද්ධ ඉගැන්වීම් වලදී සංසාර ගමන නවත්වන්න අපිට යොදාගන්න සිද්ධ වෙන භාවනා ක්‍රම වේදය ළුණු කැපීම වගේ වෙලාවලදි යොදන ක්‍රමවේදයට වඩා ටිකක් වෙනස්. මන් මෙතනදි කථා කරන්න හිතන්නේ මේ වගේ දෙයක්. අද ලංකාවේ ගත්තම නොයෙකුත් අන්දමේ ආරාම, අසපු, ආශ්‍රම තියෙනවා භාවනා කරන්න කැමති අයට ගිහිල්ලා සම්බන්ධ වෙලා දින ගණනක් නැවතිලා නියමිත ක්‍රම වේදයකට ඒ තුල යෙදෙන්න හැකියාව ඇති. නමුත් මෙහෙම යන හැම කෙනෙක්ටම තමන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලැබෙනවාද කියන එක ප්‍රශ්නයක්. නොයෙකුත් භාවනා වැඩ මුළු ලංකාවේ තියෙනවා. මේවාටත් හුඟක් දෙනා සහභාගී වෙනවා. ඒ අතරිනුත් සමහර අය විතරයි ප්‍රතිඵල ලබා ගන්නේ. සමහර අයට ප්‍රතිඵල ලැබෙන්නේ නෑ. භාවනා කරල බලාපොරොත්තු වෙන්නේ මොකක්ද බෞද්ධයෝ ? අමුතු දෙයක් නොවෙයි ආස්‍රව ක්ෂය කිරීමනේ. නමුත් වෙනත් ආගමික නිකායිකයෝ භාවනා කරලා බලාපොරොත්තු වෙන්නේ ආස්‍රව ක්ෂය කිරීම නෙමෙයි. මේ විදියට තමයි ප්‍රධාන වශයෙන් බෞද්ධයන් කරන භාවනාවෙන් අනෙක් ආගමිකයෝ කරන භාවනාව වෙනස් වෙන්නේ. ඉතින් ආස්‍රව ක්ෂය කිරිමේ බලාපොරොත්තුවෙන් නෙමේ හුඟක් අය භාවනා කරන්නේ. දන්නේ නෑ තමන් මොකටද භාවනා කරන්නේ කියලා. ඕනා කෙනෙක් කියන්නේ නිවන් දකින්න භාවනා කරනවා කියලා. නමුත් අවසානයේ මනස විකල් වෙන උන්මත්තකයෝ බවටත් මේ අය පත් වෙච්ච අවස්ථා තියෙනවා. ඒ අය හිතනවා එහෙම වුනාම බුදුහාමුදුරුවෝ තමන් ලඟ වැඩ ඉන්නවා කියලා. නැත්නම් තමන් සෝවාන් වෙලා කියලා. තමන් අනාගාමී වෙලා කියලා. මේ වගේ නොයෙක් දේ හිතනවා. හිතනවා විතරක් නෙමෙයි ඒවා අනෙක් අන්ධ පුද්ගලයෝ එක්ක බෙදා හදා ගන්නවා. මන් දකින විදියට ඒක ඒ තරම් හොඳ දෙයක් නම් නෙමෙයි. ඒත් ඉතින් අද ඊයේ වෙච්ච දෙයක් යැ ඔය දේවල් බුදුන්ගේ කාලෙත් තිබ්බ. අදත් තියෙනවා. හෙටත් තියෙයි. ආස්‍රව ක්ෂය වෙනවා කියන්නේ මොකක්ද කියලාත් බලන්න ඕනානේ. සරලවම ගත්තම රූපය කියන්නේ මොකක්ද, රූප සමුදය ඒ කියන්නේ රූපය හටගන්නේ මෙහෙමය, රූපයේ අභාවය මෙහෙමය කියලා රූප, වේදනා, සංඥා, සංස්කාර හා විඥාන කියන පංචාංගයන් පිළිබධව දැනගැනීමෙන්, දැක ගැනීමෙන් තමයි ආස්‍රව ක්ෂය කරන්න පුළුවන් වෙන්නේ. හුඟක් අය භාවනා කරන්නේ මේ දේවල් දැකගන්නම නෙමෙයි. නමුත් යම් ප්‍රමාණයක් දෙනා භාවනා කරනවා මේ සඳහා. ඇත්තටම ඒ අය දරණ උත්සහයේ ප්‍රතිඵල මේ ආත්මයේ නැතත් මීළඟ ආත්මයකදී හරි ලබන්න පුළුවන් වෙනවා, මොකද මේ භවයේ දරණ උත්සහාය නිවැරදි උත්සහයක් නිසා. කොහොම වුනත් සමහර අය මෙතනදි සමහර අය කියනවාටත් වඩා බහුතරයක් දෙනා කොයිතරම් භාවනා කටයුතු වල යෙදුනත් ආස්‍රව ක්ෂය නොවෙන්නේ ඇයි ? [B]මේකට හේතු තමයි එකක් ඒ කෙනා සතර සතිපට්ඨාන පුහුණු නොකිරීම. අනික සතර සම්මප්පධාන නොවඩන එක. අනික සතර සෘද්ධිපාද නොවඩන එක. අනික පංචේන්ද්‍රය නොවඩන එක. අනික පංච බල නොවැඩීම. අනික සප්ත බොජ්ජංග නොවැඩීම. අනික තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය නොවැඩීම. [/B] කිකිළි, බිත්තර රකින්නේ නැතුව බිත්තර වලින් පැටව් එළියට එයි කියලා බලාපොරොත්තු වුනාට වැඩක් වෙන්නේ නෑ නේ. ඒ බිත්තර වලට අවශ්යන කරන උණුහුම ලැබෙන්න ඕනා පැටව් එන්න. මේ විදියටම තමයි භාවනා කරන කෙනා සතර සතිපට්ඨාන, සතර සම්මප්පධාන, සතර සෘද්ධිපාද, පංචේන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය නොවඩනවා නම් පුහුණු නොකරනවා නම් ඒ කෙනාගේ ආස්‍රව ක්ෂය වීමත් ඒ වගේ තමයි. සිද්ධ වෙන්නේ නෑ. ඒ වුනාට කිකිළි නියම විදියට බිත්තර රැක්කොත් ඊට අවශ්‍ය උණුසුම ලබා දෙනවා නම් රැකුණූ බිත්තර වලින් කටුව බිඳ ගෙන කුකුල් පැටව් එළියට එනවා නේ. ඒ විදියටම භාවනා කරන පුද්ගලයා සතර සතිපට්ඨාන, සතර සම්මප්පධාන, සතර සෘද්ධිපාද, පංචේන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය වර්ධනය කරනවා නම්, පුහුණු කරනවා නම් බය වෙන්න අවශ්‍ය නෑ ඒ කෙනාට ආස්‍රව ක්ෂය කරන්න පුළුවන් වෙනවා. ඒ කෙනා තමයි ආස්‍රව ක්ෂය කරන්නේ. මෙතනදි තව දෙයක් කියන්න ඕනා. අපේ බෞද්ධයෝ ටිකක් භාවනා කරලා මොකක් හරි මනෝ විකාරයකට පත් වුනාම මන් සෝවාන් වුනා කියලා කියන්න හරි දක්ෂයි. නැත්නම් සමාධිය ඇති වුනා කියන්න හරිම දක්ෂයි. ආස්‍රව ක්ෂය කරන භාවනානුයෝගීයාගේ කතන්දරය එහෙම නෙමෙයි. එයා ඊයේ මෙච්චර ආස්‍රව ක්ෂය වුනාය, අද මෙච්චර ආස්‍රව ක්ෂය වුනාය කියලා දන්නේ නෑ. ඒත් ආස්‍රව ක්ෂය වුනාම ක්ෂය වුනා කියලා දන්නවා. අන්න එතකොට මන් සෝවාන් වුනා කියලා මේ අද අපේ බෞද්ධයෝ කියන තරම් සිල්ලරට ප්‍රසිද්ධ කරන්න හිතන්නේ නෑ. නමුත් එයා නිදහස් බව දන්නවා. [CENTER][B]"මහණෙනි, වේවැල් බැම්මෙන් බඳිනා ලද සය මසක් මුහුදේ රැඳුනු හිමත්කල ගොඩට නගන ලද මුහුදේ වූ නැවක අවුසුළඟින් පහළ බැඳුම් වේද, ඒ බැඳුම් වැසිකල මේඝයෙන් තෙමුනාහු පහසුවෙන් දුබල වෙති. දිරා යති. එසෙයින්ම භාවනානුයෝගයෙහි යෙදී සිටින මහණුහුගේ සංයෝජනයෝ නිදුකින්ම සනිසිඳෙති, දිරා යෙති.( නොනගින බවට පත් වෙති.)" [SIZE="1"]වාසිජටොපම සූත්‍රය[/SIZE][/B][/CENTER] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom