Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම දන්නේ නෑ. මට කිව්වේ නෑ. සාපෙපෙ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දන්නේ නෑ. මට කිව්වේ නෑ. සාපෙපෙ..

මහින්දගේ මස්සිනා ශ්‍රී ලංකන් සභාපති වූ නිසා මට මුණිවත රකින්න වුනා – පියංකර සියල්ල හෙළි කරයි

රාජපක්ෂ පාලන සමයේදී එනම් වසර 2010 සිට 2014 දක්වා ශ්‍රී ලංකන් ගුවන් සේවය භාර විෂයභාර ඇමැතිවරයා ලෙස කිසිම තීන්දුවකට තීරණයකට එළඹීමට නොහැකිව ගුවන් සේවයේ කටයුතු සිදුවන ආකාරය පවා දැනගැනීමට නොහැකිව බාධක, ප්‍රශ්න රැසකට මුහුණදීමේ ප්‍රතිඵලයක් ලෙස පාර්ලමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න හමුවේ මුනිවත රකිමින් කර කියාගත නොහැකි තත්වයකට පත්ව අසරණ වීමට සිදුවුණ බව හිටපු ගුවන්සේවා ඇමැති මහින්ද පිලේ මන්ත්‍රී පියංකර ජයරත්න පවසයි. ඔහු කළක් වත්මන් යහපාලන ආණ්ඩුවේද රාජ්‍ය ඇමතිවරයෙකු ලෙස කටයුතු කළේ ය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සේවයේ සිදුව ඇති වංචා දූෂණ පිළිබඳව පරීක්ෂන පැවැත්වීමට පත් කළ විශේෂ ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (23) සාක්ෂි ලබා දෙමින්ය.

පවතින තත්ත්වය යටතේ ශ්‍රී ලංකන් ගුවන් සේවය මුදල් අමාත්‍යාංශයට පවරා ගන්නා ලෙසට එවකට තමන් දැනුම්දුන්නද එය සිදුවූයේ නැති බවද මන්ත්‍රීවරයා එහිදී පවසා ඇත.

අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නීල් උනම්බුවේ මහතාගේ සාක්ෂි විමසීම් හමුවේ සාක්ෂි දෙමින් මහින්ද පිලේ මන්ත්‍රී ජයරත්න මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ එවකට හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය සෘජුවම ගනුදෙනු කළේ ඇමැතිවරයා ලෙස තමාව නොතකා එවකට මුදල් ඇමැතිව සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ බවයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අදාළව රාජකාරි කටයුතු සිදුකරගෙන යාමට බාධා සහ ප්‍රශ්න පැනනගින බව හා පැවතුන තත්ත්වය පිළිබඳව හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් මහතාට පෞද්ගලිකවම දෙවරක් දැනුම්දී සිටියත් පැවැති තත්වයේ කිසිම වෙනසක් සිදුනොවුන බවද ඔහු පවසා ඇත.

අතිරේක සොලිසිටර් ජනරාල් නීල් උනම්බුවේ මහතාගේ සාක්ෂි විමසීම් හමුවේ සාක්ෂි දෙමින් සාක්ෂිකාර මන්ත්‍රී ජයරත්න මහතා මෙසේද පවසා තිබේ.

“ශ්‍රී ලංකන් ගුවන්සේවයට අදාළ සමහර වැදගත් ලේඛන දුටුවේ මේ කොමිසමේදී. ඇමැතිවරයා ලෙස ඇමැති මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් කළා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ව්‍යාපාර සැලසුමක් ගැන මම දැනුවත්ව සිටියේ නැහැ. අමාත්‍යාංශ ලේකම්වරයාට පස්වසරක සැලසුමක් භාණ්ඩාගාරයෙන් ඉදිරිපත් කළා. ලේකම්වරයාගේ නිර්දේශ මත ඇමති මණ්ඩල පත්‍රිකාව ඇමැති මණ්ඩලයට 2011 වසරේ මැයි 27 ඉදිරිපත් කළා. ඇමරිකා ඩොලර් මිලියන පන්සිය විස්සක ($ 520) මුදලක් එම පත්‍රිකාවෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකන් ගුවන්සේවයට සහ මිහින් ලංකා ආයතනවලටයි. මෙම මුදල් වසර 2012 සිට අය-වැයෙන් වෙන් කිරීමට තීරණය වී තිබුණා. නමුත් මුදල් ලැබුණේ නැහැ. අය-වැයෙන් වෙන්කළ මුදල් අපේ අමාත්‍යාංශයට ලැබුණේ නැහැ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අදාළව කිසිවක් හිටපු සභාපති නිශාන්ත වික්රිමසිංහ මා සමඟ සාකච්ඡා කෙළේ නැහැ. ඇතැම් අවස්ථාවලදී ප්‍රගති සමාලෝචන රැස්වීම්වලට ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා සහභාගි වුණා.

රුපියල් බිලියන දහහතරයි දශම දෙකක් (රු.බි. 14.2) බැඳුම්කර ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවයට ලැබුණද නොලැබුණද නොදනිමි. ඒ පිළිබඳව කිසිවකු මා දැනුවත් කෙළේ නැහැ. ඒ පිළිබඳව සොයාබැලීමක්වත් කෙළේ නැහැ. ඊට හේතුව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අධ්‍යක්ෂක මණ්ඩලය රේඛීය අමාත්‍යාංශය නොතකා ක්රියාකිරීමයි.

පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රීවරු ශ්‍රී ලංකන් ගුවන්සේවය ගැන විෂයභාර ඇමැතිවරයා ලෙස මගෙන් ප්‍රශ්න ඇසුවා. එහිදී පිළිතුරු දීමට නොහැකිව අසරණ වුණා. එම නිසා සිවුපුද්ගල කමිටුවක් අමාත්‍යාංශ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත්කර ගුවන්සේවය පිළිබඳව සොයා බැලීමට නියම කළා. එම කමිටුවට ඉදිරියට යාමට නොහැකිවුණා. පස් අවුරුදු සැලසුමක් වසා කැපිටල් ආයතනයට ලබාදීම හා විදෙස් සහාය ලබාගැනීම, ගුවන්යානා මිලදී ගැනීමට සීබරී ආයතනයට පැවරීම මේ කිසිවක් මා දන්නේ නැහැ. මාගේ මැදිහත්වීමක් සිදුවූයේ නැහැ.”

[QUOTE="Melon8, post: 23788351, member: 520789"] [b]මම දන්නේ නෑ. මට කිව්වේ නෑ. සාපෙපෙ..[/b] [SIZE="4"][B]මහින්දගේ මස්සිනා ශ්‍රී ලංකන් සභාපති වූ නිසා මට මුණිවත රකින්න වුනා – පියංකර සියල්ල හෙළි කරයි[/B][/SIZE] [IMG]http://www.lankatruth.com/si/wp-content/uploads/2018/10/Piyankara-Nishantha-2018.10.24-.jpg[/IMG] [IMG]https://www.colombotelegraph.com/wp-content/uploads/2016/05/nishantha-wickramasinghe-and-his-girlfriend-200x300.jpg[/IMG] [SIZE="3"][B]රාජපක්ෂ පාලන සමයේදී එනම් වසර 2010 සිට 2014 දක්වා ශ්‍රී ලංකන් ගුවන් සේවය භාර විෂයභාර ඇමැතිවරයා ලෙස කිසිම තීන්දුවකට තීරණයකට එළඹීමට නොහැකිව ගුවන් සේවයේ කටයුතු සිදුවන ආකාරය පවා දැනගැනීමට නොහැකිව බාධක, ප්‍රශ්න රැසකට මුහුණදීමේ ප්‍රතිඵලයක් ලෙස පාර්ලමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න හමුවේ මුනිවත රකිමින් කර කියාගත නොහැකි තත්වයකට පත්ව අසරණ වීමට සිදුවුණ බව හිටපු ගුවන්සේවා ඇමැති මහින්ද පිලේ මන්ත්‍රී පියංකර ජයරත්න පවසයි. ඔහු කළක් වත්මන් යහපාලන ආණ්ඩුවේද රාජ්‍ය ඇමතිවරයෙකු ලෙස කටයුතු කළේ ය. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සේවයේ සිදුව ඇති වංචා දූෂණ පිළිබඳව පරීක්ෂන පැවැත්වීමට පත් කළ විශේෂ ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (23) සාක්ෂි ලබා දෙමින්ය. පවතින තත්ත්වය යටතේ ශ්‍රී ලංකන් ගුවන් සේවය මුදල් අමාත්‍යාංශයට පවරා ගන්නා ලෙසට එවකට තමන් දැනුම්දුන්නද එය සිදුවූයේ නැති බවද මන්ත්‍රීවරයා එහිදී පවසා ඇත. අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නීල් උනම්බුවේ මහතාගේ සාක්ෂි විමසීම් හමුවේ සාක්ෂි දෙමින් මහින්ද පිලේ මන්ත්‍රී ජයරත්න මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ එවකට හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය සෘජුවම ගනුදෙනු කළේ ඇමැතිවරයා ලෙස තමාව නොතකා එවකට මුදල් ඇමැතිව සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ බවයි. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අදාළව රාජකාරි කටයුතු සිදුකරගෙන යාමට බාධා සහ ප්‍රශ්න පැනනගින බව හා පැවතුන තත්ත්වය පිළිබඳව හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් මහතාට පෞද්ගලිකවම දෙවරක් දැනුම්දී සිටියත් පැවැති තත්වයේ කිසිම වෙනසක් සිදුනොවුන බවද ඔහු පවසා ඇත. අතිරේක සොලිසිටර් ජනරාල් නීල් උනම්බුවේ මහතාගේ සාක්ෂි විමසීම් හමුවේ සාක්ෂි දෙමින් සාක්ෂිකාර මන්ත්‍රී ජයරත්න මහතා මෙසේද පවසා තිබේ. “ශ්‍රී ලංකන් ගුවන්සේවයට අදාළ සමහර වැදගත් ලේඛන දුටුවේ මේ කොමිසමේදී. ඇමැතිවරයා ලෙස ඇමැති මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් කළා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ව්‍යාපාර සැලසුමක් ගැන මම දැනුවත්ව සිටියේ නැහැ. අමාත්‍යාංශ ලේකම්වරයාට පස්වසරක සැලසුමක් භාණ්ඩාගාරයෙන් ඉදිරිපත් කළා. ලේකම්වරයාගේ නිර්දේශ මත ඇමති මණ්ඩල පත්‍රිකාව ඇමැති මණ්ඩලයට 2011 වසරේ මැයි 27 ඉදිරිපත් කළා. ඇමරිකා ඩොලර් මිලියන පන්සිය විස්සක ($ 520) මුදලක් එම පත්‍රිකාවෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකන් ගුවන්සේවයට සහ මිහින් ලංකා ආයතනවලටයි. මෙම මුදල් වසර 2012 සිට අය-වැයෙන් වෙන් කිරීමට තීරණය වී තිබුණා. නමුත් මුදල් ලැබුණේ නැහැ. අය-වැයෙන් වෙන්කළ මුදල් අපේ අමාත්‍යාංශයට ලැබුණේ නැහැ. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අදාළව කිසිවක් හිටපු සභාපති නිශාන්ත වික්රිමසිංහ මා සමඟ සාකච්ඡා කෙළේ නැහැ. ඇතැම් අවස්ථාවලදී ප්‍රගති සමාලෝචන රැස්වීම්වලට ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා සහභාගි වුණා. රුපියල් බිලියන දහහතරයි දශම දෙකක් (රු.බි. 14.2) බැඳුම්කර ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවයට ලැබුණද නොලැබුණද නොදනිමි. ඒ පිළිබඳව කිසිවකු මා දැනුවත් කෙළේ නැහැ. ඒ පිළිබඳව සොයාබැලීමක්වත් කෙළේ නැහැ. ඊට හේතුව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අධ්‍යක්ෂක මණ්ඩලය රේඛීය අමාත්‍යාංශය නොතකා ක්රියාකිරීමයි. පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රීවරු ශ්‍රී ලංකන් ගුවන්සේවය ගැන විෂයභාර ඇමැතිවරයා ලෙස මගෙන් ප්‍රශ්න ඇසුවා. එහිදී පිළිතුරු දීමට නොහැකිව අසරණ වුණා. එම නිසා සිවුපුද්ගල කමිටුවක් අමාත්‍යාංශ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත්කර ගුවන්සේවය පිළිබඳව සොයා බැලීමට නියම කළා. එම කමිටුවට ඉදිරියට යාමට නොහැකිවුණා. පස් අවුරුදු සැලසුමක් වසා කැපිටල් ආයතනයට ලබාදීම හා විදෙස් සහාය ලබාගැනීම, ගුවන්යානා මිලදී ගැනීමට සීබරී ආයතනයට පැවරීම මේ කිසිවක් මා දන්නේ නැහැ. මාගේ මැදිහත්වීමක් සිදුවූයේ නැහැ.”[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom