Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම දැක්ක Randir SEO
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
Message
මම දැක්ක Randir SEO ගැන නූලක් දාල තියෙනවා මාත් SEO ගැන ටිකක් interest නිසා මාත් දැන් මාස ගානකට කලින් SEO ගැන සිංහලෙන් blog එකක් පටන් ගත්තා, එත් දිගටම කරන් යන්න හම්බුනේ නෑ වැඩ වැඩි හින්දා නවත්තන්න උනා ඉතින් එකේ දාපු post දෙකක් මම මෙතෙන්ට දාන්න කියල බැලුවේ Randir ගෙයි මගෙයි සමහර කරුණු වල පොඩි පොඩි ගැටළු සහගත තැන් තියෙනවා , කොහොම උනත් SEO මාර interesting subject එකක් , කියවලම බලන්නකෝ 
හොඳයි මගේ බ්ලොග් එකෙ මුළින්ම මම දන්න දෙයක් ඔයාලට කියල දෙන්නයි උත්සහ කරන්නේ ඒ තමයි SEO (Search Engine Optimization )
 අහ් එහෙනම් පටන්ගමු ඔය පුළුවන් පුළුවන් තැන් වලින් වාඩි වෙන්නකෝ 
මෙහෙමයි මේ බ්ලොග් එකට එන අයගෙන් seo ගැන දන්නා අය වගේම නොදන්න කට්ටියත් ඇතිනේ නේද ඒ නිසා මන් දන්න විදියට seo ගැන මුල ඉදලම කියල දෙන්නම්
මුලින්ම seo කියන්නේ මොකක්ද කියල මන් හදුන්වල දෙන්නම් search engine optimization සිංහලෙන් කියනවනම් (සෙවුම් යන්ත්ර ප්රශස්තිකරණය) එකනම් අමාරුයි වගේ නේද?  හරි මේකෙන් වෙන්නේ මෙන්න මේකයි අපි හිතමු ඔයාලට ඕනේ ලංකාවේ තියෙන web design company මොනාද කියල Google එකේ search කරල දැනගන්න ඔන්න අපි type කලා web design Sri lanka කියල ඔන්න දැන් එනවා ලිස්ට් එකක් ඒ page එකේ result 10ක් තියෙනවනේ අන්න ඔය page එකට අපි කියන්නේ serp එක කියල (search engine result page ) හරිනේ අපි හැමදෙනාම හැමදාම Google, Yahoo , Bing වගේ search engine වල දාහක් දේවල් search කරනවා එත් නිකමට හිතුවද කොහොමද සයිට් එකක් ඔය page එකේ මුල් result 10 අතරට එන්නේ කියලා  නෑ නේද ?
එත් ඇත්තටම ඔකේ පලවෙනි result 10 අතරට ආවා කියලා තියෙන ප්රයෝජනේ මොකක්ද කියලා ඔයාලට හිතෙන්නත් පුළුවන්නේ නේද
ඇත්තටම එකේ තියෙන වැදගත්කම මේකයි අපි උනත් Google වල මොනාහරි search කරලා පළවෙනිම පිටුවේ තියෙන ඔය site 10න් එකකට යනවා මිසක් දෙවෙනි තුන්වෙනි page වලට යන්නේ කලාතුරකින් නේ ඉතින් අපි මොකක්හරි business එකක් කරනවානම් business වැඩිකරගන්න හොදම විදියක් තමයි seo කියන්නේ එත් ලංකාවේ මේක ගොඩක් ජනප්රිය තමන්ගේ blog එක rank කරගන්න හදන bloggersla අතර තමයි ඒ වගේම web design , tourism company අතරත් ලොකු තරගයක් තියෙනවා seo වලට,
හරි දැන් ඒකත් එහෙමයි කියමුකෝ එත් කොහොමද අපේ site එක පලවෙනි rank 10 අතරට ගන්නේ එකට මොනාද කරන්න ඕනේ සල්ලි ගෙවන්න ඕනෙද Google ලට email යවන්න ඕනෙද අනේ මාව මුල් rank 10ට දාලා දෙන්න කියල හි....... අයියෝ නෑ කරන්න තියෙන්නේ මෙච්චරයි Google එකෙන් අපිට දීලා තියෙනවා ranking factors ටිකක් එයාලා ඒ ඉල්ලන විදියට අපි අපේ සයිට් එක පවත්වාගෙන ගියානම් අපිටත් නොදැනීම අපිව rank වෙනවා
මෙන්න බලන්නකෝ දීලා තියෙන factors ටිකක්
Domain Name
Keyword in domain name
Age of domain name - old is best
Keywords In Title Tag 
Keyword Density of Page Content
Keyword in Heading Tags 
Keyword Emphasis 
Keyword Location
Keyword Order
Image Alt Tags
Internal Navigation
Internal Links
No broken links
Outgoing Links
Less than 100 outgoing links
Loading Speed
No heavy use of Flash, JavaScript, etc.
Incoming Links
PageRank
අනිත් එක පස්සේ දාන්නම් 
[QUOTE="බන්චි පුතා, post: 15017542, member: 443501"] [SIZE="4"][COLOR="Navy"]මම දැක්ක Randir SEO ගැන නූලක් දාල තියෙනවා මාත් SEO ගැන ටිකක් interest නිසා මාත් දැන් මාස ගානකට කලින් SEO ගැන සිංහලෙන් blog එකක් පටන් ගත්තා, එත් දිගටම කරන් යන්න හම්බුනේ නෑ වැඩ වැඩි හින්දා නවත්තන්න උනා ඉතින් එකේ දාපු post දෙකක් මම මෙතෙන්ට දාන්න කියල බැලුවේ Randir ගෙයි මගෙයි සමහර කරුණු වල පොඩි පොඩි ගැටළු සහගත තැන් තියෙනවා , කොහොම උනත් SEO මාර interesting subject එකක් , කියවලම බලන්නකෝ [/COLOR][/SIZE] හොඳයි මගේ බ්ලොග් එකෙ මුළින්ම මම දන්න දෙයක් ඔයාලට කියල දෙන්නයි උත්සහ කරන්නේ ඒ තමයි SEO (Search Engine Optimization ) අහ් එහෙනම් පටන්ගමු ඔය පුළුවන් පුළුවන් තැන් වලින් වාඩි වෙන්නකෝ :D මෙහෙමයි මේ බ්ලොග් එකට එන අයගෙන් seo ගැන දන්නා අය වගේම නොදන්න කට්ටියත් ඇතිනේ නේද ඒ නිසා මන් දන්න විදියට seo ගැන මුල ඉදලම කියල දෙන්නම් මුලින්ම seo කියන්නේ මොකක්ද කියල මන් හදුන්වල දෙන්නම් search engine optimization සිංහලෙන් කියනවනම් (සෙවුම් යන්ත්ර ප්රශස්තිකරණය) එකනම් අමාරුයි වගේ නේද? :( හරි මේකෙන් වෙන්නේ මෙන්න මේකයි අපි හිතමු ඔයාලට ඕනේ ලංකාවේ තියෙන web design company මොනාද කියල Google එකේ search කරල දැනගන්න ඔන්න අපි type කලා web design Sri lanka කියල ඔන්න දැන් එනවා ලිස්ට් එකක් ඒ page එකේ result 10ක් තියෙනවනේ අන්න ඔය page එකට අපි කියන්නේ serp එක කියල (search engine result page ) හරිනේ අපි හැමදෙනාම හැමදාම Google, Yahoo , Bing වගේ search engine වල දාහක් දේවල් search කරනවා එත් නිකමට හිතුවද කොහොමද සයිට් එකක් ඔය page එකේ මුල් result 10 අතරට එන්නේ කියලා :D නෑ නේද ? එත් ඇත්තටම ඔකේ පලවෙනි result 10 අතරට ආවා කියලා තියෙන ප්රයෝජනේ මොකක්ද කියලා ඔයාලට හිතෙන්නත් පුළුවන්නේ නේද ඇත්තටම එකේ තියෙන වැදගත්කම මේකයි අපි උනත් Google වල මොනාහරි search කරලා පළවෙනිම පිටුවේ තියෙන ඔය site 10න් එකකට යනවා මිසක් දෙවෙනි තුන්වෙනි page වලට යන්නේ කලාතුරකින් නේ ඉතින් අපි මොකක්හරි business එකක් කරනවානම් business වැඩිකරගන්න හොදම විදියක් තමයි seo කියන්නේ එත් ලංකාවේ මේක ගොඩක් ජනප්රිය තමන්ගේ blog එක rank කරගන්න හදන bloggersla අතර තමයි ඒ වගේම web design , tourism company අතරත් ලොකු තරගයක් තියෙනවා seo වලට, හරි දැන් ඒකත් එහෙමයි කියමුකෝ එත් කොහොමද අපේ site එක පලවෙනි rank 10 අතරට ගන්නේ එකට මොනාද කරන්න ඕනේ සල්ලි ගෙවන්න ඕනෙද Google ලට email යවන්න ඕනෙද අනේ මාව මුල් rank 10ට දාලා දෙන්න කියල හි....... අයියෝ නෑ කරන්න තියෙන්නේ මෙච්චරයි Google එකෙන් අපිට දීලා තියෙනවා ranking factors ටිකක් එයාලා ඒ ඉල්ලන විදියට අපි අපේ සයිට් එක පවත්වාගෙන ගියානම් අපිටත් නොදැනීම අපිව rank වෙනවා මෙන්න බලන්නකෝ දීලා තියෙන factors ටිකක් Domain Name Keyword in domain name Age of domain name - old is best Keywords In Title Tag 
 Keyword Density of Page Content Keyword in Heading Tags 
 Keyword Emphasis  Keyword Location Keyword Order Image Alt Tags Internal Navigation Internal Links No broken links Outgoing Links Less than 100 outgoing links Loading Speed No heavy use of Flash, JavaScript, etc. Incoming Links PageRank අනිත් එක පස්සේ දාන්නම් :D [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom