Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම දැන් නිදහස් ගැහනියක් -උපේක්ෂා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දැන් නිදහස් ගැහනියක් -උපේක්ෂා

දැන් මට බැඳීමක් නැහැ”

බොහෝ ආන්දෝලනාත්මක කඩඉම් පසුකළ තරුණ දේශපාලනඥවරියක් උපේක්ෂා ස්වර්ණමාලි. ඒ වගේම ඇය ජනප්‍රිය තාරකාවක්. පසුගිය වකවානුවේ ඇයගේ විවාහ දිවිය බිඳවැටීම පිළිබඳව බොහෝ කතා පැතිර ගියා. දැන් උපේක්ෂාට නීත්‍යනුකූලව විවාහ දිවියෙන් වෙන් වීමට අධිකරණ අවසරය ලැබි තිබෙනවා. උපේක්ෂාගේ පුනරාගමනය පිළිබඳව අප ඇය හා සුහද පිළිසඳක යෙදුණා.

උපේක්ෂාට විවාහය නමැති බැම්මෙන් බැඳී සිටින විටත් ඒ බැම්මෙන් නිදහස් වූ විටත් මොන වගේ හැඟීමක් ද ඇති වුණේ?

“විවාහ වෙලා සිටින විටත් ඒ විවාහයෙන් නිදහස් වුණාමත් හොඳ වගේම නරකත් තිබෙනවා. විවාහ බැම්මෙන් බැඳී සිටින විට එකිනෙකාට පාලුවක් තනිකමක් නැහැ. තමන්ට සහකරුවෙක් ඉන්නවා කියන ලොකු ශක්තිය හිතේ ඇතිවෙනවා. ඒ වගේම ලොකු ආරක්ෂාවකුත් දැනෙනවා. මම පොඩි කාලේ ඉඳන්ම හීන මැව්වේ හොඳ ජීවිතයක්, ලස්සන ජීවිතයක් ගත කරන්න. නමුත් මගේ කුමක් හෝ අවාසනාවකට හරි පෙර කළ පවකට හරි මගෙන් ඒ ජීවිතේ ගිලිහී ගියා.

ඩිවෝස් වුණාම තිබෙන හොඳ පැත්ත තමයි මට දැන් වගකීමක් නැහැ. කෑම බිම වෙලාවට හදන්න ගෙදර දොර වැඩ කටයුතු වෙලාවට කරන්න ඕනෙ කියලා දැන් බැඳීමක් නැහැ. මට මගේ දේශපාලන වැඩ කටයුතු වෙනදාටත් වඩා හොඳින් කරගෙන යාමට කාල වෙලාව ලැබි තිබෙනවා. ඒත් හිතට දුකක් දැනෙනවා. ආදරේ කරලා විවාහ වෙලා දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන අරඹපු ගමන අතර මගදී විනාශවෙලා යාම ගැන. කිසිම ගැහැනියක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ දික්කසාද වෙන්න. ඒත් ඒ ජීවිතය තුළ රැඳෙන්න බැරි නම් තව දුරටත් වෙන්වීම තමයි හොඳම විකල්පය.”

ඔබට දැන් නීතියෙන් වෙන්වීමට අවසර ලැබි තිබෙනවා. ඉදිරියේදී මොන වගේ තීරණයක් ගන්නද බලාපොරොත්තුවෙන් පසුවන්නේ?

“ඩිවෝස් වුණාට එයට ලැබුණ නීත්‍යනුකූල ලියවිලි මට තාම ලැබිලා නැහැ. නීතියෙන් වෙන් වුණත් මාස 3ක් යනකම් අපිට ඉන්න වෙනවා. මැයි මාසෙ විතර මට ඒ ලියවිලි ලැබේවි. මගේ දේශපාලන ජීවිතේ සාර්ථක කරගැනීමට වගේම ජීවිතේ අලුතෙන් පටන් ගන්නත් මම බලාපොරොත්තු වෙනවා. පසුගිය වකවානුවේ බොහෝම සිත් රිදීම් සිදුවුණා. දැන් මගේ හිත හදාගෙන ජීවිතේ දිහා ධනාත්මකව බැලීමටයි මගේ අරමුණ.

මේ දවස්වල මොකද කරන්නේ?

දේශපාලන වැඩ කටයුතුවල නිරත වෙලා සිටිනවා. වත්තල ආසනයේ සංවර්ධන කමිටු රැස්වීමේ සභාපතිනිය ලෙස මම කටයුතු කරනවා. ඒ වගේම ස්වර්ණවාහිනියේ විකාශය කරන “රට විරුවෝ ටැලන්ට් ස්ටාර්” වැඩසටහනේ නිවේදන කටයුතුවලට දායකත්වය සපයනවා”.

පෙබරවාරි 14 වන දිනට යෙදෙන පෙම්වතුන්ගේ දිනයට සමගාමීව යුරෝපයේ බොහෝ රටවල කාන්තා හිංසනයට එරෙහිව පෙළ ගැසීමක් තිබුණා. ඔබත් එවැනි සිද්ධියකට මුහුණ දුන්නා. විශේෂයෙන් තරුණ මන්ත්‍රීවරියක් වශයෙන් ආදරවන්තයින්ගේ දිනේදී ශ්‍රී ලංකාව තුළ එවැනි හඬක් නැගුවොත් හොඳයි කියා සිතුණේ නැද්ද?

“ඇත්ත වශයෙන්ම ඒක හොඳ අදහසක්. අවාසනාවකට මං ඒ පිළිබඳව දැනුවත් වෙලා හිටියේ නැහැ. ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් 60ක් පමණ කාන්නා හිංසනයට ලක්වෙනවා. ඇත්තටම මම කනගාටුවෙනවා. එවැනි දෙයකට අපිට පෙළ ගැසීමට නොහැකි වීම ගැන. ලබන වසරේ ‘වැලන්ටයින් දිනයට’ එවැනි අර්ථවත් දෙයක් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. අපිටත් තිබුණා කාන්තා සංවිධාන හා ළමා හා කාන්තා කාර්යංශයත් එකතුව එවැනි අලුත් දෙයක් කිරීමට.

උපේක්ෂා පෙම්වතුන්ගේ දිනය සැමරුවාද?

මම ප්‍රධාන චරිතයට පණ පොවන “බෝම්බ සහ රෝස” චිත්‍රපටයේ එදින මංගල දර්ශනය තිබුණා. එදා දවස මම අම්මත් එක්ක සතුටින් ගතකළා.

අද කලා ලෝකය තුළ බොහෝ කලාකරුවන් මෙන්ම කලාකාරියන්ද මෝස්තරයක් මෙන් ඩිවෝස් වෙනවා. ඔබත් ඒ රැල්ලට හසුවුණා කියා සිතෙන්නේ නැද්ද?

“බොහෝ මාධ්‍යවලට කලාකරුවන්ව ඉලක්කවෙලා තිබෙන්නේ ඔවුන් රටේ ගොඩක් ප්‍රසිද්ධ පුද්ගලයින් නිසයි. නළු නිළියන් පමණක් නමෛයි, වෙනත් පුද්ගලයිනුත් යම් යම් හේතූන් මත නීත්‍යනුකූලව විවාහයෙන් වෙන් වෙනවා. නමුත් මාධ්‍ය හරහා කලාකරුවන් උලුප්පලා පෙන්වන නිසා බොහෝ අය හිතනවා ඒ විදිහට. මම පෞද්ගලික අඳුනන මගේ හිතවත් නළු නිළියන් කිහිප දෙනෙකුම ඔවුන්ගේ විවාහ දෙදරා යාමට හේතු මා සමග පවසා තිබෙනවා. ඇත්තටම ඒ හේතූන් හරිම මානුෂීයයි. විඳව විඳව ඉන්නවට වඩා හොඳයිනෙ නීතියෙන් වෙන් වෙන එක.

ඔබ නැවතත් විවාහ වීමට අපේක්ෂාවෙන් පසුවෙනවාද? මේ වන විටත් හිතේ ඇඳුන රුවක් තිබෙනවාද? මොන වගේ කෙනෙකුටද උපේක්ෂා කැමති.

මගේ බලාපොරොත්තුවක් තිබෙනවා. නැවත හොඳ විවාහ ජීවිතයක් ගත කරන්න. හැබැයි කලබලේට එහෙම දෙයක් කර ගැනීමේ අදහසක් නැහැ. මම සමාජයේ විවිධ පුද්ගලයින් සමග කටයුතු කරන කෙනෙක්. පසුගිය වකවානුවේ මගේ නම ඇඳලා බොහෝ කට කතා හැදුනා. මාත් සමග මිතුරන් විදිහට සුහද වෙච්ච බොහෝ අය ඉන්නවා. නමුත් මගේ එහෙම විශේෂ ඇල්මක් ඒ අය කෙරෙහි නැහැ. ඒත් මම පසුගිය වකවානුව තුළ විවාහ වුණේ බෞද්ධ කෙනෙක් එක්ක. මගේ අම්මා මුලින්ම මගේ විවාහයට අකමැති වුණා. අපි කතෝලික පසුබිමක හැදුණ නිසා. මගේ විවාහ ජීවිතේ සමහර ගැටුම්වලට ආගමත් ප්‍රශ්නයක් වුණා. ඒ නිසා මම ආයෙමත් විවාහ වෙනවා නම් වෙන්නේ “කතෝලික හෝ කිතුනු දහම අදහන කෙනෙකු සමගයි. විශේෂයෙන්ම මගේ අම්මා කැමති වෙන කෙනෙක් සමග. මගේ ප්‍රථම සැමියාට මුලදී මගේ අම්මා අකමැති වුණා. අම්මා කියපු දේවල් දැන් තමයි මට තේරෙන්නේ.

ටෙලි නාට්‍ය ක්ෂේත්රය තුළ මෙන්ම දේශපාලන වේදිකාවේද උපේක්ෂාගේ නියෝජනය ශීඝ්‍ර ලෙස පහළ බැහැලා කියා හිතෙන්නෙ නැද්ද?

“මම දේශපාලන වේදිකාවේ එතරම්ම නොපෙනුනාට පාර්ලිමේන්තුව තුළ අවශ්‍ය කාරණාවලදී හඬක් නගනවා. අනික මට ඕනෙ නැහැ විශේෂයෙන් කැපිල පේන්න. මම මට ඡන්දය දුන් ජනතාවට සේවය කරනවා. ඔවුන් සමග එකට එක්ව වැඩ කරනවා. මට ඒ පිළිබඳව ලොකු ප්‍රසිද්ධියක් ලැබෙන්නෙ නැති බව ඇත්ත. ටෙලි නාට්‍ය ක්ෂේත්රයේ මාව වැඩිය දකින්න නොලැබෙන බව මම පිළිගන්නවා. ඒකට හේතුව මට බොහෝ විට ලැබෙන්නේ එකම රාමුවේ ටෙලි නාට්‍ය “පබා” ටෙලිනාට්‍යයේ චරිතයට සමගාමී ඒවා. හොඳ පිටපතක් ලැබුණොත් ඉදිරියේදී දායකත්වය සපයනවා.

උපේක්ෂා ස්වර්ණමාලි ඉදිරියේදී රසිකයින්ට මොන වගේ කලා කෘතීන් තුළින්ද දකින්න ලැබෙන්නේ?

සින්ඩ්‍රැල්ලා චිත්‍රපටය මායා චිත්‍රපටය වගේම වීදිය බණ්ඩාර තුළිනුත් මගේ රසිකයින්ට මාව දකින්න ලැබේවි.

ශිරෝනි ග්‍රේරෝ

[QUOTE="pinsirige, post: 14530414, member: 462335"] [b]මම දැන් නිදහස් ගැහනියක් -උපේක්ෂා[/b] [SIZE=5][B][COLOR=#800000]දැන් මට බැඳීමක් නැහැ”[/COLOR][/B] [B][SIZE=5][COLOR=#800000][IMG]http://www.lakbima.lk/news/images/stories/frontpage/2013/february/2013.02.23/Upeksha.png[/IMG][/COLOR][/SIZE][/B]බොහෝ ආන්දෝලනාත්මක කඩඉම් පසුකළ තරුණ දේශපාලනඥවරියක් උපේක්ෂා ස්වර්ණමාලි. ඒ වගේම ඇය ජනප්‍රිය තාරකාවක්. පසුගිය වකවානුවේ ඇයගේ විවාහ දිවිය බිඳවැටීම පිළිබඳව බොහෝ කතා පැතිර ගියා. දැන් උපේක්ෂාට නීත්‍යනුකූලව විවාහ දිවියෙන් වෙන් වීමට අධිකරණ අවසරය ලැබි තිබෙනවා. උපේක්ෂාගේ පුනරාගමනය පිළිබඳව අප ඇය හා සුහද පිළිසඳක යෙදුණා. [B]උපේක්ෂාට විවාහය නමැති බැම්මෙන් බැඳී සිටින විටත් ඒ බැම්මෙන් නිදහස් වූ විටත් මොන වගේ හැඟීමක් ද ඇති වුණේ?[/B] “විවාහ වෙලා සිටින විටත් ඒ විවාහයෙන් නිදහස් වුණාමත් හොඳ වගේම නරකත් තිබෙනවා. විවාහ බැම්මෙන් බැඳී සිටින විට එකිනෙකාට පාලුවක් තනිකමක් නැහැ. තමන්ට සහකරුවෙක් ඉන්නවා කියන ලොකු ශක්තිය හිතේ ඇතිවෙනවා. ඒ වගේම ලොකු ආරක්ෂාවකුත් දැනෙනවා. මම පොඩි කාලේ ඉඳන්ම හීන මැව්වේ හොඳ ජීවිතයක්, ලස්සන ජීවිතයක් ගත කරන්න. නමුත් මගේ කුමක් හෝ අවාසනාවකට හරි පෙර කළ පවකට හරි මගෙන් ඒ ජීවිතේ ගිලිහී ගියා. ඩිවෝස් වුණාම තිබෙන හොඳ පැත්ත තමයි මට දැන් වගකීමක් නැහැ. කෑම බිම වෙලාවට හදන්න ගෙදර දොර වැඩ කටයුතු වෙලාවට කරන්න ඕනෙ කියලා දැන් බැඳීමක් නැහැ. මට මගේ දේශපාලන වැඩ කටයුතු වෙනදාටත් වඩා හොඳින් කරගෙන යාමට කාල වෙලාව ලැබි තිබෙනවා. ඒත් හිතට දුකක් දැනෙනවා. ආදරේ කරලා විවාහ වෙලා දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන අරඹපු ගමන අතර මගදී විනාශවෙලා යාම ගැන. කිසිම ගැහැනියක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ දික්කසාද වෙන්න. ඒත් ඒ ජීවිතය තුළ රැඳෙන්න බැරි නම් තව දුරටත් වෙන්වීම තමයි හොඳම විකල්පය.” [B]ඔබට දැන් නීතියෙන් වෙන්වීමට අවසර ලැබි තිබෙනවා. ඉදිරියේදී මොන වගේ තීරණයක් ගන්නද බලාපොරොත්තුවෙන් පසුවන්නේ? [/B] “ඩිවෝස් වුණාට එයට ලැබුණ නීත්‍යනුකූල ලියවිලි මට තාම ලැබිලා නැහැ. නීතියෙන් වෙන් වුණත් මාස 3ක් යනකම් අපිට ඉන්න වෙනවා. මැයි මාසෙ විතර මට ඒ ලියවිලි ලැබේවි. මගේ දේශපාලන ජීවිතේ සාර්ථක කරගැනීමට වගේම ජීවිතේ අලුතෙන් පටන් ගන්නත් මම බලාපොරොත්තු වෙනවා. පසුගිය වකවානුවේ බොහෝම සිත් රිදීම් සිදුවුණා. දැන් මගේ හිත හදාගෙන ජීවිතේ දිහා ධනාත්මකව බැලීමටයි මගේ අරමුණ. [B]මේ දවස්වල මොකද කරන්නේ? [/B] දේශපාලන වැඩ කටයුතුවල නිරත වෙලා සිටිනවා. වත්තල ආසනයේ සංවර්ධන කමිටු රැස්වීමේ සභාපතිනිය ලෙස මම කටයුතු කරනවා. ඒ වගේම [IMG]http://www.lakbima.lk/news/images/stories/frontpage/2013/february/2013.02.23/Upeksha1.png[/IMG]ස්වර්ණවාහිනියේ විකාශය කරන “රට විරුවෝ ටැලන්ට් ස්ටාර්” වැඩසටහනේ නිවේදන කටයුතුවලට දායකත්වය සපයනවා”. [B]පෙබරවාරි 14 වන දිනට යෙදෙන පෙම්වතුන්ගේ දිනයට සමගාමීව යුරෝපයේ බොහෝ රටවල කාන්තා හිංසනයට එරෙහිව පෙළ ගැසීමක් තිබුණා. ඔබත් එවැනි සිද්ධියකට මුහුණ දුන්නා. විශේෂයෙන් තරුණ මන්ත්‍රීවරියක් වශයෙන් ආදරවන්තයින්ගේ දිනේදී ශ්‍රී ලංකාව තුළ එවැනි හඬක් නැගුවොත් හොඳයි කියා සිතුණේ නැද්ද?[/B] “ඇත්ත වශයෙන්ම ඒක හොඳ අදහසක්. අවාසනාවකට මං ඒ පිළිබඳව දැනුවත් වෙලා හිටියේ නැහැ. ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් 60ක් පමණ කාන්නා හිංසනයට ලක්වෙනවා. ඇත්තටම මම කනගාටුවෙනවා. එවැනි දෙයකට අපිට පෙළ ගැසීමට නොහැකි වීම ගැන. ලබන වසරේ ‘වැලන්ටයින් දිනයට’ එවැනි අර්ථවත් දෙයක් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. අපිටත් තිබුණා කාන්තා සංවිධාන හා ළමා හා කාන්තා කාර්යංශයත් එකතුව එවැනි අලුත් දෙයක් කිරීමට. [B]උපේක්ෂා පෙම්වතුන්ගේ දිනය සැමරුවාද? [/B] මම ප්‍රධාන චරිතයට පණ පොවන “බෝම්බ සහ රෝස” චිත්‍රපටයේ එදින මංගල දර්ශනය තිබුණා. එදා දවස මම අම්මත් එක්ක සතුටින් ගතකළා. [B]අද කලා ලෝකය තුළ බොහෝ කලාකරුවන් මෙන්ම කලාකාරියන්ද මෝස්තරයක් මෙන් ඩිවෝස් වෙනවා. ඔබත් ඒ රැල්ලට හසුවුණා කියා සිතෙන්නේ නැද්ද?[/B] “බොහෝ මාධ්‍යවලට කලාකරුවන්ව ඉලක්කවෙලා තිබෙන්නේ ඔවුන් රටේ ගොඩක් ප්‍රසිද්ධ පුද්ගලයින් නිසයි. නළු නිළියන් පමණක් නමෛයි, වෙනත් පුද්ගලයිනුත් යම් යම් හේතූන් මත නීත්‍යනුකූලව විවාහයෙන් වෙන් වෙනවා. නමුත් මාධ්‍ය හරහා කලාකරුවන් උලුප්පලා පෙන්වන නිසා බොහෝ අය හිතනවා ඒ විදිහට. මම පෞද්ගලික අඳුනන මගේ හිතවත් නළු නිළියන් කිහිප දෙනෙකුම ඔවුන්ගේ විවාහ දෙදරා යාමට හේතු මා සමග පවසා තිබෙනවා. ඇත්තටම ඒ හේතූන් හරිම මානුෂීයයි. විඳව විඳව ඉන්නවට වඩා හොඳයිනෙ නීතියෙන් වෙන් වෙන එක. [B]ඔබ නැවතත් විවාහ වීමට අපේක්ෂාවෙන් පසුවෙනවාද? මේ වන විටත් හිතේ ඇඳුන රුවක් තිබෙනවාද? මොන වගේ කෙනෙකුටද උපේක්ෂා කැමති. [/B] මගේ බලාපොරොත්තුවක් තිබෙනවා. නැවත හොඳ විවාහ ජීවිතයක් ගත කරන්න. හැබැයි කලබලේට එහෙම දෙයක් කර ගැනීමේ අදහසක් නැහැ. මම සමාජයේ විවිධ පුද්ගලයින් සමග කටයුතු කරන කෙනෙක්. පසුගිය වකවානුවේ මගේ නම ඇඳලා බොහෝ කට කතා හැදුනා. මාත් සමග මිතුරන් විදිහට සුහද වෙච්ච බොහෝ අය ඉන්නවා. නමුත් මගේ එහෙම විශේෂ ඇල්මක් ඒ අය කෙරෙහි නැහැ. ඒත් මම පසුගිය වකවානුව තුළ විවාහ වුණේ බෞද්ධ කෙනෙක් එක්ක. මගේ අම්මා මුලින්ම මගේ විවාහයට අකමැති වුණා. අපි කතෝලික පසුබිමක හැදුණ නිසා. මගේ විවාහ ජීවිතේ සමහර ගැටුම්වලට ආගමත් ප්‍රශ්නයක් වුණා. ඒ නිසා මම ආයෙමත් විවාහ වෙනවා නම් වෙන්නේ “කතෝලික හෝ කිතුනු දහම අදහන කෙනෙකු සමගයි. විශේෂයෙන්ම මගේ අම්මා කැමති වෙන කෙනෙක් සමග. මගේ ප්‍රථම සැමියාට මුලදී මගේ අම්මා අකමැති වුණා. අම්මා කියපු දේවල් දැන් තමයි මට තේරෙන්නේ. [B]ටෙලි නාට්‍ය ක්ෂේත්රය තුළ මෙන්ම දේශපාලන වේදිකාවේද උපේක්ෂාගේ නියෝජනය ශීඝ්‍ර ලෙස පහළ බැහැලා කියා හිතෙන්නෙ නැද්ද?[/B] “මම දේශපාලන වේදිකාවේ එතරම්ම නොපෙනුනාට පාර්ලිමේන්තුව තුළ අවශ්‍ය කාරණාවලදී හඬක් නගනවා. අනික මට ඕනෙ නැහැ විශේෂයෙන් කැපිල පේන්න. මම මට ඡන්දය දුන් ජනතාවට සේවය කරනවා. ඔවුන් සමග එකට එක්ව වැඩ කරනවා. මට ඒ පිළිබඳව ලොකු ප්‍රසිද්ධියක් ලැබෙන්නෙ නැති බව ඇත්ත. ටෙලි නාට්‍ය ක්ෂේත්රයේ මාව වැඩිය දකින්න නොලැබෙන බව මම පිළිගන්නවා. ඒකට හේතුව මට බොහෝ විට ලැබෙන්නේ එකම රාමුවේ ටෙලි නාට්‍ය “පබා” ටෙලිනාට්‍යයේ චරිතයට සමගාමී ඒවා. හොඳ පිටපතක් ලැබුණොත් ඉදිරියේදී දායකත්වය සපයනවා. [B]උපේක්ෂා ස්වර්ණමාලි ඉදිරියේදී රසිකයින්ට මොන වගේ කලා කෘතීන් තුළින්ද දකින්න ලැබෙන්නේ?[/B] සින්ඩ්‍රැල්ලා චිත්‍රපටය මායා චිත්‍රපටය වගේම වීදිය බණ්ඩාර තුළිනුත් මගේ රසිකයින්ට මාව දකින්න ලැබේවි. [I]ශිරෝනි ග්‍රේරෝ[/I] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom