Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම නපුරු සිහිනයක් දුටිමි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="cookies572" data-source="post: 26426223" data-attributes="member: 351296"><p>ඔක හරිම නම් වෙන්න ඔනේ, මම නපුරු/සොදුරු හීනයක් දැක්කා, 2093 වසරයි කාලයාගේ ඇවැමෙන් ශ්‍රි ලංකාව පාලකයන්ගේ අවස්තාවාදි ක්‍රියානිසා සහ සින්හලයන්ගේ අසමගිය නිසා වෙනත් සුළු ජාතියකගේ යටතට පත් වෙනවා, පසුව නව මහ ජාතිය කෙමෙන් කෙමෙන් ඉන්න පිරිසත් ඉන්න බැරි තත්වයට පත් කරමින් රටෙන් පලවා හරිනවා, නොයනම පිරිස මරලා දානවා, නමුත් තාමත් පරාජය බාර ගන්න අකමැති සිංහලයන් පිරිසක් තම සංස්කෘතිය අපේ කම රැදිලා තියෙන දලදාමාලිගාව මැරුනත් අත ඇරලා යන්න බෑම කියනව්වා. පස්සේ කාලෙක බලවත් රාජදානියක් වෙන පකිස්තානය ලෝකය ආක්රමනය කරන්න ගන්නවා ඒයට සහය දක්වන ලංකස්තානය නිසා ලංකාවේ ඉන්න ඉතුරු පිරිසත් අනිත් රටවලට පලා යනවා, නමුත් ලොක යුද්දය පකිස්තානය පරජය වීමත් සමග ඊට සහය දක්වපු ලංකස්තානයෙත් බලය හීන වෙනවා. එ ඇවැමෙන් යුද්යය ජයගරහනය කරපු ඔස්ට්‍රේලියාව සිංහලයන්ට නැවත පදිංචි වෙන්න අවස්තාව දෙනවා. නමුත් දැන් ලංකස්තානය තමන්ගේ රට කියන කස්තානුවන් මෙකට සම්පුර්නයෙන්ම විරුද්ද වෙනවා. ගැටුම් නවත්තන්න හිතාගෙන ඔස්ට්‍රේලියාව මේරට බෙදලා දලදාව අවට කොටස සිංලයන්ට ලොකනීතියානුකුලව පවරලා දෙනවා,මේ පාරනම් අසමගිකම් පැත්තකින් තියලා තියෙන පොඩි කොටස රැක ගන්න සිංහලයෝ අදිස්ටාන කර ගන්නවා, හොදට සංවිදානය වෙනවා තාක්ශනය අතින් සන්නද්ද වෙනවා. නමුත් කස්තානුවන්ට හිතට අමාරුයි උනදේට. උන් නිරන්තර ප්‍රහාර එල්ල කරනවා, උන් ලොකෙටත් කියන්නේ ඔස්ට්‍රේලියාව සිංහලයන්ට බලෙන් දුන්න කැල්ල විතරයි. ඉට කලින් ඉතිහාසය කියන්න්නේ නෑ මෙකෙ කලින් සිංහල රජවරු දිවිහිමියෙන් රැකපු රටක් ලියල කියන්නේ නෑ. එත් ඉතුරු උන සිංහලයෝ අලුතින් දුන්න රටට "හෙලය" කියලා නමක් දාගෙන තම අතීත නිජය වෙනුවෙන් වටේ තියෙන පකිස්තානය, ඉර්ෆස්තානය(කලින් ඉන්දියාව) බංගලාදේශය, සහ තවත් රටවල් තුනක් එක්ක තනියම සටන් කරනවා, එත් ලෝකයම උන්ට බනිනවා බලෙන් පදිංචි උනා කියලා, උන් එවා පයිසේකට ගනන් ගන්නේ නෑ, මම හීනෙන් නැගිට්ටා හැබෑයි මම දන්නවා යුදෙව්වෝ වගේ ජාතියන් ඔහොම කලොත් මිසක සිංහලය නම් ගහන්න කලින් යන්නේ,</p></blockquote><p></p>
[QUOTE="cookies572, post: 26426223, member: 351296"] ඔක හරිම නම් වෙන්න ඔනේ, මම නපුරු/සොදුරු හීනයක් දැක්කා, 2093 වසරයි කාලයාගේ ඇවැමෙන් ශ්‍රි ලංකාව පාලකයන්ගේ අවස්තාවාදි ක්‍රියානිසා සහ සින්හලයන්ගේ අසමගිය නිසා වෙනත් සුළු ජාතියකගේ යටතට පත් වෙනවා, පසුව නව මහ ජාතිය කෙමෙන් කෙමෙන් ඉන්න පිරිසත් ඉන්න බැරි තත්වයට පත් කරමින් රටෙන් පලවා හරිනවා, නොයනම පිරිස මරලා දානවා, නමුත් තාමත් පරාජය බාර ගන්න අකමැති සිංහලයන් පිරිසක් තම සංස්කෘතිය අපේ කම රැදිලා තියෙන දලදාමාලිගාව මැරුනත් අත ඇරලා යන්න බෑම කියනව්වා. පස්සේ කාලෙක බලවත් රාජදානියක් වෙන පකිස්තානය ලෝකය ආක්රමනය කරන්න ගන්නවා ඒයට සහය දක්වන ලංකස්තානය නිසා ලංකාවේ ඉන්න ඉතුරු පිරිසත් අනිත් රටවලට පලා යනවා, නමුත් ලොක යුද්දය පකිස්තානය පරජය වීමත් සමග ඊට සහය දක්වපු ලංකස්තානයෙත් බලය හීන වෙනවා. එ ඇවැමෙන් යුද්යය ජයගරහනය කරපු ඔස්ට්‍රේලියාව සිංහලයන්ට නැවත පදිංචි වෙන්න අවස්තාව දෙනවා. නමුත් දැන් ලංකස්තානය තමන්ගේ රට කියන කස්තානුවන් මෙකට සම්පුර්නයෙන්ම විරුද්ද වෙනවා. ගැටුම් නවත්තන්න හිතාගෙන ඔස්ට්‍රේලියාව මේරට බෙදලා දලදාව අවට කොටස සිංලයන්ට ලොකනීතියානුකුලව පවරලා දෙනවා,මේ පාරනම් අසමගිකම් පැත්තකින් තියලා තියෙන පොඩි කොටස රැක ගන්න සිංහලයෝ අදිස්ටාන කර ගන්නවා, හොදට සංවිදානය වෙනවා තාක්ශනය අතින් සන්නද්ද වෙනවා. නමුත් කස්තානුවන්ට හිතට අමාරුයි උනදේට. උන් නිරන්තර ප්‍රහාර එල්ල කරනවා, උන් ලොකෙටත් කියන්නේ ඔස්ට්‍රේලියාව සිංහලයන්ට බලෙන් දුන්න කැල්ල විතරයි. ඉට කලින් ඉතිහාසය කියන්න්නේ නෑ මෙකෙ කලින් සිංහල රජවරු දිවිහිමියෙන් රැකපු රටක් ලියල කියන්නේ නෑ. එත් ඉතුරු උන සිංහලයෝ අලුතින් දුන්න රටට "හෙලය" කියලා නමක් දාගෙන තම අතීත නිජය වෙනුවෙන් වටේ තියෙන පකිස්තානය, ඉර්ෆස්තානය(කලින් ඉන්දියාව) බංගලාදේශය, සහ තවත් රටවල් තුනක් එක්ක තනියම සටන් කරනවා, එත් ලෝකයම උන්ට බනිනවා බලෙන් පදිංචි උනා කියලා, උන් එවා පයිසේකට ගනන් ගන්නේ නෑ, මම හීනෙන් නැගිට්ටා හැබෑයි මම දන්නවා යුදෙව්වෝ වගේ ජාතියන් ඔහොම කලොත් මිසක සිංහලය නම් ගහන්න කලින් යන්නේ, [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom