Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම නපුරු සිහිනයක් දුටිමි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදාහරණ කොච්චර දෙන්න පුළුවන්ද..

මනුස්සකම් නැති වෙන හැටි :

ගිනි අවි, පුපුරණ ද්‍රව්‍ය වගෙ දේවල් හදන්නෙ මිනිස් බුද්ධියෙන්. හදන අයගෙ අරමුණ මිනිසාට හානි කිරීම නොවෙන්න පුළුවන්. ඒත් වැඩිපුරම පාවිච්චි වෙන්නෙ මිනිස්කම් නැතිකරගෙන මිනිසාට පරිසරයට හානි කරන්න.

දේශපාලනයේදී දිනන්න ඕනේ නිසා ජාතිවාද ආගම්වාද ගෝත්රවාද වර්ගවාද උපක්රමශීලීව පාවිච්චි වෙනවා. තමන්ගෙ දේශපාලන මතයට වැඩි පිරිසක් නම්මගන්න බුද්ධිය පාවිච්චි කරලා මහජනතාව රවට්ටනවා. කූඹියෝ ටෙලියේ මේක පැහැදිලිව පෙන්නනවා.

මානසික බලයෙන් දේව බලයෙන් අර බලයෙන් මේ බලයෙන් කරනවා කියලා මැජික් පෙන්නලා මිනිස්සු රවට්ටන එක.

මනුස්සකම් ඇති වෙන හැටි :

මිනිස්සුන්ගෙ යහපතට මිනිසාගේම බුද්ධියෙන් හොයාගත්ත කොච්චර දේවල් තියනවාද. මේ කාලේ බෙහෙත්, සෞඛ්‍ය උපකරණ, වෘත්තිය දැනුම වගෙ මිනිස් බුද්ධියෙන් හොයාගත්ත දේවල් මිනිසා රකින්න පාවිච්චි වෙනවා.

නීතියට ගරු කිරීමෙන් සාධාරණ සමාජයක් බිහිවෙනවා කියලා අවබෝධකරගත්ත බුද්ධිමත් මිනිස්සු නීතිය රකිනවා. ඒකෙන් සමාජය යහපත් වෙනවා. මනුස්සකම් රැකෙනවා.

සිදුහත් කුමාරයාට හැමෝම ගෙවන විදියට සාමාන්‍ය ජීවිතේ ගතකරලා තේරුමක් නැහැ, සත්‍ය අවබෝධ කරගත යුතුයි කියන සිතිවිල්ල ඇතිවුනේ බුද්ධිය නිසා. ඒ බුද්ධිමත් තීරණයේ ප්‍රතිඵල විදියට අද ලෝකෙටම බුද්ධිය සහ මනුස්සකම දෙකම සමබරව තියාගන්න විදිය උගන්වන දහමක් තියනවා.

software piracy එකට විරුද්ධ වීම එක්ක රටවල් දෙකක් අතර යුද්ධයක් සංසන්දය කරන්න බෑ ඉතින්.

සටනකදී නිරායුධ කෙනෙක්ට ආයුධ වලින් පහර දීම ආචාරධර්ම අනුව වැරදි තමයි. ආචාර ධර්ම අනුව සටන් කරන්න නම් සටනේ පාර්ශව දෙකම ආචාර ධර්ම වලට ගරු කරන්න ඕනේ. එක පක්ෂයකට විතරක් ඒක කරන්න බෑ.

මේ ඊශ්‍රාලය යවන රොකට් වල මූලික අරමුණ තමන්ගෙම ආරක්ෂාව නම්?

ඔය ගැන ek ත්‍රෙඩ් එකකම තිබුන, සාමාන්‍ය නිරායුධ මිනිස්සු අතර ඉඳන් හමාස් සංවිධානය ඊශ්‍රාලයට රොකට් ප්‍රහාර එල්ල කරන බව.

do or die. මේ දෙකම අතර විසඳුම් දෙන්න බැරි අවස්ථා ජීවිතේ තියනවා. හොඳට හොඳින් වගේම නරකට නරකින් විතරක් උත්තර දෙන්න වෙනවා.

[SPOILER]මම මේ රටවල් දෙකෙන් කවුද හරි වැරදි කියලා 100% හරියටම දන්නේ නෑ. සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් දෙයක් කිව්වේ. මට පුටුවක වාඩි වෙලා pc එකේ ටයිප් කරලා ඕනේ දෙයක් කියන්න පුළුවන් මගේ මතය දිනවන්න. [/SPOILER]

තමන්ට සාධාරණය යුක්තිය ඉෂ්ට වෙන්න ඕනේ නම්, තමනුත් සාධාරණ යුක්තිගරුක වෙන්න ඕනේ කියන එකයි මගෙ විශ්වාසය.

pirated software පාවිච්චිය කියන්නෙ වැඩිය කතාබහට ලක්වුනේ නැතිවුනාට රටටම ලෝකෙටම අහිතකර බලපෑම් කරන දෙයක්.

රැකියා දහස් ගානක් අහිමි වෙනවා, software update එන්න ගතවෙන කාලය වැඩි වෙනවා ඒවට යොදන්න තියන මුදල් අඩුවෙන නිසා.

සමහරවිට bugs fix කරන්න අවශ්‍ය තරමට මුදල් නැතිවෙන නිසා ඒ software එක භාවිතයෙන් ඉවත් වෙන්නම පුළුවන්. company කඩා වැටෙන්න පුළුවන්.

pirated software වලින් වැළකෙන එක විතරක් නෙවෙයි, තව ගොඩක් දේවල් තියනවා හැදෙන්න.

බහුතරයක් හොරු නිසා අපේ රටට නැතිවෙලා තියන දේවල් ටිකක් මේ..

https://elakiri.com/threads/දෙන්නෑ-තොපිට.1984593/

[QUOTE="S.E.R.E.N.A, post: 26427982, member: 567838"] උදාහරණ කොච්චර දෙන්න පුළුවන්ද.. මනුස්සකම් නැති වෙන හැටි : [LIST] [*]ගිනි අවි, පුපුරණ ද්‍රව්‍ය වගෙ දේවල් හදන්නෙ මිනිස් බුද්ධියෙන්. හදන අයගෙ අරමුණ මිනිසාට හානි කිරීම නොවෙන්න පුළුවන්. ඒත් වැඩිපුරම පාවිච්චි වෙන්නෙ මිනිස්කම් නැතිකරගෙන මිනිසාට පරිසරයට හානි කරන්න. [*]දේශපාලනයේදී දිනන්න ඕනේ නිසා ජාතිවාද ආගම්වාද ගෝත්රවාද වර්ගවාද උපක්රමශීලීව පාවිච්චි වෙනවා. තමන්ගෙ දේශපාලන මතයට වැඩි පිරිසක් නම්මගන්න බුද්ධිය පාවිච්චි කරලා මහජනතාව රවට්ටනවා. කූඹියෝ ටෙලියේ මේක පැහැදිලිව පෙන්නනවා. [*]මානසික බලයෙන් දේව බලයෙන් අර බලයෙන් මේ බලයෙන් කරනවා කියලා මැජික් පෙන්නලා මිනිස්සු රවට්ටන එක. [/LIST] මනුස්සකම් ඇති වෙන හැටි : [LIST] [*]මිනිස්සුන්ගෙ යහපතට මිනිසාගේම බුද්ධියෙන් හොයාගත්ත කොච්චර දේවල් තියනවාද. මේ කාලේ බෙහෙත්, සෞඛ්‍ය උපකරණ, වෘත්තිය දැනුම වගෙ මිනිස් බුද්ධියෙන් හොයාගත්ත දේවල් මිනිසා රකින්න පාවිච්චි වෙනවා. [*]නීතියට ගරු කිරීමෙන් සාධාරණ සමාජයක් බිහිවෙනවා කියලා අවබෝධකරගත්ත බුද්ධිමත් මිනිස්සු නීතිය රකිනවා. ඒකෙන් සමාජය යහපත් වෙනවා. මනුස්සකම් රැකෙනවා. [*]සිදුහත් කුමාරයාට හැමෝම ගෙවන විදියට සාමාන්‍ය ජීවිතේ ගතකරලා තේරුමක් නැහැ, සත්‍ය අවබෝධ කරගත යුතුයි කියන සිතිවිල්ල ඇතිවුනේ බුද්ධිය නිසා. ඒ බුද්ධිමත් තීරණයේ ප්‍රතිඵල විදියට අද ලෝකෙටම බුද්ධිය සහ මනුස්සකම දෙකම සමබරව තියාගන්න විදිය උගන්වන දහමක් තියනවා. [/LIST] software piracy එකට විරුද්ධ වීම එක්ක රටවල් දෙකක් අතර යුද්ධයක් සංසන්දය කරන්න බෑ ඉතින්. සටනකදී නිරායුධ කෙනෙක්ට ආයුධ වලින් පහර දීම ආචාරධර්ම අනුව වැරදි තමයි. ආචාර ධර්ම අනුව සටන් කරන්න නම් සටනේ පාර්ශව දෙකම ආචාර ධර්ම වලට ගරු කරන්න ඕනේ. එක පක්ෂයකට විතරක් ඒක කරන්න බෑ. මේ ඊශ්‍රාලය යවන රොකට් වල මූලික අරමුණ තමන්ගෙම ආරක්ෂාව නම්? ඔය ගැන ek ත්‍රෙඩ් එකකම තිබුන, සාමාන්‍ය නිරායුධ මිනිස්සු අතර ඉඳන් හමාස් සංවිධානය ඊශ්‍රාලයට රොකට් ප්‍රහාර එල්ල කරන බව. do or die. මේ දෙකම අතර විසඳුම් දෙන්න බැරි අවස්ථා ජීවිතේ තියනවා. හොඳට හොඳින් වගේම නරකට නරකින් විතරක් උත්තර දෙන්න වෙනවා. [SPOILER]මම මේ රටවල් දෙකෙන් කවුද හරි වැරදි කියලා 100% හරියටම දන්නේ නෑ. සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් දෙයක් කිව්වේ. මට පුටුවක වාඩි වෙලා pc එකේ ටයිප් කරලා ඕනේ දෙයක් කියන්න පුළුවන් මගේ මතය දිනවන්න. :rofl:[/SPOILER] තමන්ට සාධාරණය යුක්තිය ඉෂ්ට වෙන්න ඕනේ නම්, තමනුත් සාධාරණ යුක්තිගරුක වෙන්න ඕනේ කියන එකයි මගෙ විශ්වාසය. pirated software පාවිච්චිය කියන්නෙ වැඩිය කතාබහට ලක්වුනේ නැතිවුනාට රටටම ලෝකෙටම අහිතකර බලපෑම් කරන දෙයක්. රැකියා දහස් ගානක් අහිමි වෙනවා, software update එන්න ගතවෙන කාලය වැඩි වෙනවා ඒවට යොදන්න තියන මුදල් අඩුවෙන නිසා. සමහරවිට bugs fix කරන්න අවශ්‍ය තරමට මුදල් නැතිවෙන නිසා ඒ software එක භාවිතයෙන් ඉවත් වෙන්නම පුළුවන්. company කඩා වැටෙන්න පුළුවන්. pirated software වලින් වැළකෙන එක විතරක් නෙවෙයි, තව ගොඩක් දේවල් තියනවා හැදෙන්න. බහුතරයක් හොරු නිසා අපේ රටට නැතිවෙලා තියන දේවල් ටිකක් මේ.. [URL]https://elakiri.com/threads/දෙන්නෑ-තොපිට.1984593/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom