Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම නම් යන්න එනකොට එලියට ගන්නවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම නම් යන්න එනකොට එලියට ගන්නවා

කොහොමද පවුල් සැලසුම් ක්‍රමයක් නිසි ආකාරව භාවිතා කරන්නේ

පවුල් (family planning) සංවිධාන ක්‍රම අපි භාවිතා කරන්නේ යුවලකට පළමුවෙනි දරුවා පමා කරගැනීමට සහ දරුවෙක් ලැබුනට පසුව ( එක්කෙනෙක් හෝ දෙදෙනෙක් හෝ ඊට වැඩි ගානක් ) ඒ දරුවන් අතර පරතරයක් තබා ගැනීම අත්‍යවශ්‍ය දෙයක්. පවුල්(family planning)සැලසුම් ක්‍රම අතරින් තවත් පවුල් (family planning) සැලසුම් ක්‍රමයක් ගැනයි අපි ඔබව දැනුවත් කරන්න යන්නේ.

අන්තර් ගර්භාෂ තැන්පත loop

මේ පවුල් සැලසුම් ක්‍රමයට කියන්නේ කොපර් T – අන්තර් ගර්භාෂ තැන්පත එහෙමත් නැත්නම් ලුප් කියලා මෙය හඳුන්වනු ලබනවා. මේ ලූප් එකක් කියලා කියන්නේ බාහිර උපකරණයක්. ඉතාම සුළු ප්ලාස්ටික් සහ තඹ වලින් නිර්මාණය වූ උපකරණයක්. මෙය ගර්භාෂයට ඇතුලත් කිරීම නිසා කාන්තාවන්ට දරු ගැබක් පිහිටීම වළක්වනවා.

මෙහිදී ලූප් එකක් තැන්පත් කිරීමේදී හෝමෝන අඩංගු වන්නේ නැහැ. හෝමෝන අඩංගු නැති නිසා හෝමෝන වලින් ඇතිවන බලපෑම වලකිනවා. මෙය භාවිතා කරන්නේ විශේෂයෙන් ම දරුවන් ලැබුණු කාන්තාවකට දෙවැනි දරුවා පමා කිරීමට. දරුවකු නොලැබූ කාන්තාවකට මෙවැනි දෙයක් ගර්භාෂයට ඇතුලත් කිරීම ටිකක් අපහසු කාර්යයක්. එම නිසා කිසිම වෛද්‍යවරයකු නිර්දේශ කරන්නේ නැහැ දරුවන් නොලැබුණ කාන්තාවකට පළමු දරුවා පමා කිරීමට මෙම ලූප්, එහෙමත් නැත්නම් අන්තර් ගර්භාෂ තැන්පත ඇතුලත් කිරීමට.

කොහොමද මේ ලූප් එක, එහෙමත් නැත්නම් අන්තර් ගර්භාෂ තැන්පත ඇතුලත් කරන්නේ? මෙය ඇතුලත් කිරීමේදී විශේෂයෙන් ම වැදගත් වන්නේ කෙනෙක් කියනවා නම් පළමු දරුවා ලැබුණු පසු මෙය ඇතුලත් කරන්නට ඕනි කියලා, ඇය රෝහලෙන් පිට වීමට පෙර මෙය ඇතුලත් කල හැක. එසේ නැති නම් එයට හැකියාවක් තිබෙනවා නිවෙසට ගොස් සති හයකට ( 6 ) පසුව නැවත රෝහලට පැමිණ මෙම අන්තර් ගර්භාෂ තැන්පතුව ඇතුලත් කර ගැනීමට. හැබැයි සිසේරියන් සැත්කමක් කරපු කෙනෙකුට නම් මාස හයක් වත් යන තුරු අන්තර් ගර්භාෂ තැන්පත ඇතුලත් කිරීමට නිර්දේශ කරන්නේ නැත. එයට හේතුව සිසේරියන් සැත්කම කල අයෙකු මාස 6ක කාලයක් සිටිය යුත්තේ සැත්කම ගර්භාෂයට කල නිසා. ඒ නිසා එම කාන්තාවට හැකියාව පවතිනවා මාස 6ක කාලයකට පසුව එය භාවිතා කිරීමට.

මෙම අන්තර් ගර්භාෂ තැන්පතුව ( loop ) තැන්පත් කිරීමෙන් පසුව මෙය අවුරුදු 10ක් යනතුරු තියන්නට පුළුවන්. මෙය දිගු කාලින පවුල් සැලසුම් ක්‍රමයක්. තරුණ මවක් දරුවකු ප්‍රසුත කල පසු ලූප් එකක් තැන්පත් කල පසුව ඇය පැවසුවොත් දරුවකු ලැබුන පසුව තව අවුරුදු දෙකක් හෝ තුනක් ( 2 – 3 ) පසුව ඇයට නැවත දරුවකු හදා ගත යුතුයි කියලා එවිට එම අන්තර් ගර්භාෂ තැන්පතුව ඉවත් කළ හැකියි. ඉන් පසුව ඇගේ ගර්භාෂය සාමාන්‍ය තත්වයට හැරෙනවා.

මේ අන්තර් ගර්භාෂ තැන්පතුව එහෙමත් නැත්නම් ලූප් එක කියන්නේ ඉතාමත් ආරක්ෂාකාරී හෝමෝන අඩංගු නැති යාන්ත්‍රික පවුල් සැලසුම් ක්‍රමයක්. මෙය අවුරුදු දහයක් ( 10 ) ක් භාවිතා කළ හැකි නිසා කෙනෙකුට දරුවන් අතර පරතරය රැක ගැනීමට හෝ කෙනෙක් හිතනවා නම් දරුවන් සිමා කිරීමට, ඒ කියන්නේ ආපසු දරුවන් හදන්නට අවශ්‍ය නැහැ කියලා හිතනවා නම් ඇයට මෙම අන්තර් ගර්භාෂ තැන්පතුව ( loop ) භාවිතා කළ හැකියි. අවුරුදු 40ක මවක් සිතනවා නම් ඇයට අන්තර් ගර්භාෂ තැන්පතුවක් භාවිතා කල යුතුයි කියලා එම අන්තර් ගර්භාෂ තැන්පතුව ඇයට අවුරුදු 50 වෙන තෙක් ගර්භාෂයේ තැන්පත් කල තැබිය හැක. එවිට ඇයට කිසිම ගැටළුවක් වන්නේ නැහැ.

මෙය භාවිතා කල නොහැකි අය නම් විශේෂයෙන් යෝනි මාර්ගයේ ශ්රාවයක් පිට වන රෝඅග තත්වයක් නම් නැත්නම් ගැබ්ගෙල පිළිකා තත්ත්වක් හෝ මෙවැනි වෙනත් ආකාරයේ රෝගී තත්වයක් නම් එවැනි අවස්ථා වල මෙම අන්තර් ගර්භාෂ තැන්පතුව ( loop ) භාවිතා කල නොහැකියි. මෙය භාවිතා කරනවා නම් විශේෂයෙන් වෛද්‍යවරයෙකු මුණගැසී ගර්භාෂය පරික්ෂා කර ගත් පසුව තමයි වෛද්‍ය වරයෙකු හෝ සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ කෙනෙකු විසින් මෙය තැන්පත් කරනු ලබන්නේ.

ඒ එක්කම තවත් අලුත් විශේෂ දෙයක් නම් මේ loop වල IUS කියන loop එක. මේ IUS නමැති loop එකේ හෝමෝන අඩංගු වෙනවා. මෙහි හෝමෝන අඩංගු වන නිසා රුධිර වහනය වීමේ යම් කිසි ආබාධ තත්වයක් ඇති යම් කාන්තාවක් කියනවා ඇයට නිරතුරුවම රුධිරය පිටවෙනවා. ඒ කියන්නේ සෑම දවසකම යෝනි මාර්ගයෙන් සුළු ප්‍රමාණයක් රුධිරය පිටවෙනවා නම් ඇය පරික්ෂා කර බලා ගර්භාෂයේ කිසිම ආබාධයක් නැත්නම් ගෙඩි හෝ වෙනත් ආබාධයක් නැත්නම් වෛද්‍ය වරයෙකු උපදෙස් දෙන්න පුළුවන් මෙම IUS තැන්පත් කළ හැකියි කියලා. හැබැයි වෙළඳපොලේ මෙම IUS මිල අධික විය හැකිය. ඔබ FPA ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය මඟින් ඕනෑම අයෙකුට මෙය නොමිලේ සපයනවා.

අන්තර් ගර්භාෂ තැන්පතුව ( loop ) භාවිතා කරන ආකාරය පහත වීඩියෝවෙන් නරඹන්න…

[YOUTUBE]https://youtu.be/F77WMVRfm7U[/YOUTUBE]

Source http://thewoman.lk/family-planning-method-loop/

[QUOTE="nishi_gurl, post: 23323077, member: 567666"] [b]මම නම් යන්න එනකොට එලියට ගන්නවා[/b] [COLOR="DarkRed"][SIZE="6"][CENTER][U][B][FONT="Arial Black"]කොහොමද පවුල් සැලසුම් ක්‍රමයක් නිසි ආකාරව භාවිතා කරන්නේ[/FONT][/B][/U][/CENTER][/SIZE][/COLOR] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=72477&stc=1&d=1529315465[/IMG] [B][FONT="Arial Black"][SIZE="4"][COLOR="Navy"]පවුල් (family planning) සංවිධාන ක්‍රම අපි භාවිතා කරන්නේ යුවලකට පළමුවෙනි දරුවා පමා කරගැනීමට සහ දරුවෙක් ලැබුනට පසුව ( එක්කෙනෙක් හෝ දෙදෙනෙක් හෝ ඊට වැඩි ගානක් ) ඒ දරුවන් අතර පරතරයක් තබා ගැනීම අත්‍යවශ්‍ය දෙයක්. පවුල්(family planning)සැලසුම් ක්‍රම අතරින් තවත් පවුල් (family planning) සැලසුම් ක්‍රමයක් ගැනයි අපි ඔබව දැනුවත් කරන්න යන්නේ.[/COLOR][/SIZE][/FONT][/B] [B][SIZE="5"][COLOR="DarkRed"]අන්තර් ගර්භාෂ තැන්පත loop [/COLOR][/SIZE][/B] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=72478&stc=1&d=1529315860[/IMG] [B][FONT="Arial Black"][SIZE="5"][COLOR="Blue"][SIZE="4"]මේ පවුල් සැලසුම් ක්‍රමයට කියන්නේ කොපර් T – අන්තර් ගර්භාෂ තැන්පත එහෙමත් නැත්නම් ලුප් කියලා මෙය හඳුන්වනු ලබනවා. මේ ලූප් එකක් කියලා කියන්නේ බාහිර උපකරණයක්. ඉතාම සුළු ප්ලාස්ටික් සහ තඹ වලින් නිර්මාණය වූ උපකරණයක්. මෙය ගර්භාෂයට ඇතුලත් කිරීම නිසා කාන්තාවන්ට දරු ගැබක් පිහිටීම වළක්වනවා. මෙහිදී ලූප් එකක් තැන්පත් කිරීමේදී හෝමෝන අඩංගු වන්නේ නැහැ. හෝමෝන අඩංගු නැති නිසා හෝමෝන වලින් ඇතිවන බලපෑම වලකිනවා. මෙය භාවිතා කරන්නේ විශේෂයෙන් ම දරුවන් ලැබුණු කාන්තාවකට දෙවැනි දරුවා පමා කිරීමට. දරුවකු නොලැබූ කාන්තාවකට මෙවැනි දෙයක් ගර්භාෂයට ඇතුලත් කිරීම ටිකක් අපහසු කාර්යයක්. එම නිසා කිසිම වෛද්‍යවරයකු නිර්දේශ කරන්නේ නැහැ දරුවන් නොලැබුණ කාන්තාවකට පළමු දරුවා පමා කිරීමට මෙම ලූප්, එහෙමත් නැත්නම් අන්තර් ගර්භාෂ තැන්පත ඇතුලත් කිරීමට. කොහොමද මේ ලූප් එක, එහෙමත් නැත්නම් අන්තර් ගර්භාෂ තැන්පත ඇතුලත් කරන්නේ? මෙය ඇතුලත් කිරීමේදී විශේෂයෙන් ම වැදගත් වන්නේ කෙනෙක් කියනවා නම් පළමු දරුවා ලැබුණු පසු මෙය ඇතුලත් කරන්නට ඕනි කියලා, ඇය රෝහලෙන් පිට වීමට පෙර මෙය ඇතුලත් කල හැක. එසේ නැති නම් එයට හැකියාවක් තිබෙනවා නිවෙසට ගොස් සති හයකට ( 6 ) පසුව නැවත රෝහලට පැමිණ මෙම අන්තර් ගර්භාෂ තැන්පතුව ඇතුලත් කර ගැනීමට. හැබැයි සිසේරියන් සැත්කමක් කරපු කෙනෙකුට නම් මාස හයක් වත් යන තුරු අන්තර් ගර්භාෂ තැන්පත ඇතුලත් කිරීමට නිර්දේශ කරන්නේ නැත. එයට හේතුව සිසේරියන් සැත්කම කල අයෙකු මාස 6ක කාලයක් සිටිය යුත්තේ සැත්කම ගර්භාෂයට කල නිසා. ඒ නිසා එම කාන්තාවට හැකියාව පවතිනවා මාස 6ක කාලයකට පසුව එය භාවිතා කිරීමට. මෙම අන්තර් ගර්භාෂ තැන්පතුව ( loop ) තැන්පත් කිරීමෙන් පසුව මෙය අවුරුදු 10ක් යනතුරු තියන්නට පුළුවන්. මෙය දිගු කාලින පවුල් සැලසුම් ක්‍රමයක්. තරුණ මවක් දරුවකු ප්‍රසුත කල පසු ලූප් එකක් තැන්පත් කල පසුව ඇය පැවසුවොත් දරුවකු ලැබුන පසුව තව අවුරුදු දෙකක් හෝ තුනක් ( 2 – 3 ) පසුව ඇයට නැවත දරුවකු හදා ගත යුතුයි කියලා එවිට එම අන්තර් ගර්භාෂ තැන්පතුව ඉවත් කළ හැකියි. ඉන් පසුව ඇගේ ගර්භාෂය සාමාන්‍ය තත්වයට හැරෙනවා. මේ අන්තර් ගර්භාෂ තැන්පතුව එහෙමත් නැත්නම් ලූප් එක කියන්නේ ඉතාමත් ආරක්ෂාකාරී හෝමෝන අඩංගු නැති යාන්ත්‍රික පවුල් සැලසුම් ක්‍රමයක්. මෙය අවුරුදු දහයක් ( 10 ) ක් භාවිතා කළ හැකි නිසා කෙනෙකුට දරුවන් අතර පරතරය රැක ගැනීමට හෝ කෙනෙක් හිතනවා නම් දරුවන් සිමා කිරීමට, ඒ කියන්නේ ආපසු දරුවන් හදන්නට අවශ්‍ය නැහැ කියලා හිතනවා නම් ඇයට මෙම අන්තර් ගර්භාෂ තැන්පතුව ( loop ) භාවිතා කළ හැකියි. අවුරුදු 40ක මවක් සිතනවා නම් ඇයට අන්තර් ගර්භාෂ තැන්පතුවක් භාවිතා කල යුතුයි කියලා එම අන්තර් ගර්භාෂ තැන්පතුව ඇයට අවුරුදු 50 වෙන තෙක් ගර්භාෂයේ තැන්පත් කල තැබිය හැක. එවිට ඇයට කිසිම ගැටළුවක් වන්නේ නැහැ.[/SIZE][/COLOR][/SIZE][/FONT][/B] [B][FONT="Arial Black"][SIZE="4"][COLOR="Blue"]මෙය භාවිතා කල නොහැකි අය නම් විශේෂයෙන් යෝනි මාර්ගයේ ශ්රාවයක් පිට වන රෝඅග තත්වයක් නම් නැත්නම් ගැබ්ගෙල පිළිකා තත්ත්වක් හෝ මෙවැනි වෙනත් ආකාරයේ රෝගී තත්වයක් නම් එවැනි අවස්ථා වල මෙම අන්තර් ගර්භාෂ තැන්පතුව ( loop ) භාවිතා කල නොහැකියි. මෙය භාවිතා කරනවා නම් විශේෂයෙන් වෛද්‍යවරයෙකු මුණගැසී ගර්භාෂය පරික්ෂා කර ගත් පසුව තමයි වෛද්‍ය වරයෙකු හෝ සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ කෙනෙකු විසින් මෙය තැන්පත් කරනු ලබන්නේ.[/COLOR][/SIZE][/FONT][/B] [B][FONT="Arial Black"][SIZE="4"][COLOR="Blue"]ඒ එක්කම තවත් අලුත් විශේෂ දෙයක් නම් මේ loop වල IUS කියන loop එක. මේ IUS නමැති loop එකේ හෝමෝන අඩංගු වෙනවා. මෙහි හෝමෝන අඩංගු වන නිසා රුධිර වහනය වීමේ යම් කිසි ආබාධ තත්වයක් ඇති යම් කාන්තාවක් කියනවා ඇයට නිරතුරුවම රුධිරය පිටවෙනවා. ඒ කියන්නේ සෑම දවසකම යෝනි මාර්ගයෙන් සුළු ප්‍රමාණයක් රුධිරය පිටවෙනවා නම් ඇය පරික්ෂා කර බලා ගර්භාෂයේ කිසිම ආබාධයක් නැත්නම් ගෙඩි හෝ වෙනත් ආබාධයක් නැත්නම් වෛද්‍ය වරයෙකු උපදෙස් දෙන්න පුළුවන් මෙම IUS තැන්පත් කළ හැකියි කියලා. හැබැයි වෙළඳපොලේ මෙම IUS මිල අධික විය හැකිය. ඔබ FPA ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය මඟින් ඕනෑම අයෙකුට මෙය නොමිලේ සපයනවා. අන්තර් ගර්භාෂ තැන්පතුව ( loop ) භාවිතා කරන ආකාරය පහත වීඩියෝවෙන් නරඹන්න…[/COLOR][/SIZE][/FONT][/B] [YOUTUBE][url]https://youtu.be/F77WMVRfm7U[/url][/YOUTUBE] [B][FONT="Arial Black"][SIZE="5"][COLOR="DarkRed"]Source [url]http://thewoman.lk/family-planning-method-loop/[/url][/COLOR][/SIZE][/FONT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom