Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
මම නැනෝ කැබ් සර්විස් එකක් පටන් ගන්නවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ වෙනුවෙන්මයි මේ type කලේ

කරන්න එපා බන්.. උබ නැත්තටම නැති වෙයි. ඕක කරනව නම් ගොඩක් ලොකු මුදලක් ආයෝජනය කරන්න ඕනෙ. එහෙම නැතුව ඕක කලොත් බඩුම තමා.. මචන් ඔය නැනෝ කාර් එක හැදු හැටි දන්නවද? මම උබට පොඩි review එකක් දෙන්නම්.. ඊට පස්සෙ උබ තීරනය කරපන්..

නැනෝ ටටා කොමපැනිය කාර් එකක්. මේ කාර් එක හදන්න හේතුව වෙන්නෙ ඉන්දියාවෙ ඉන්න අඩු ආදායම් ලාභීන්ටත් වාහනයක් දීමේ අරමුණෙන්. ඒ කියන්නෙ හැමෝටම වාහනයක් කියන සංකල්පය. ඒත් මේක අඩු ආදායම් ලාභීන් ඉලක්ක කරගෙන හදන නිසා මේකට යන cost එක සෑහෙන්න අඩු කරන්න වුනා. මොකද මේ කාර එක විකුනන්න තීරනය කරල තිබුනෙ ඉන්දියානු රු ලක්ෂයකට. ඒ නිසා මේක design කරපු අය cost එක අවම කරන්න විවිදාකාර දේවල් කරල තියෙනව. මම දෙක තුනක් කෙටියෙන් කියන්නම්.

1.සැපපහසුව බොහොම අඩුයි.

2.රෝදයක් සවි කිරීම සදාහා ඇති ඇණ 3කි. (එක රථයකින් ඇන 4ක් ඉතුරු කර ගනී)

3.wiper එකකි.

තවත් ගොඩක් ඒව තියෙනව. ඔය කාර් එක long term usage එකට හොද නෑ බන්. උබ rent a කාර් කරල ඉවර වෙනකොට වාහනෙත් ඉවරයි.

ඔය කාර් එක මුලින්ම එලියට දාල පැදල පෙන්නනකොට ගිනි ගත්තයි කියලත් කියනව. ඒකට හේතු එන්ජිම හා තෙල් ටැංකිය අතර දුර හා උශ්නත්ව පාලනය නොකිරීමලු. විකල්ප ලෙස සින්ක් තහඩුද මොනාද දාලලු. (මේක නම් හරියටම දන්නෙ නෑ. හොයල බලන්න.)

p.s අපේ මාම කාර් 3ක් අරන් කලා. අන්තිමට අතින් 60ක් පාඩුවට කාර් 3 වික්කෙ. අවුරුද්දක් විතර කලෙ. හැබැයි මිනිහ කියන්නෙ ඒ 60 rent වලින්ම හෙව්වලු. එහෙම බලපුවාම මිනිහ rent කරල අත පිහදාගෙන විතරයි. මේක දැන් අපිටත් වෙලා තියෙන්නෙ.

[QUOTE="MihiCherub, post: 13898822, member: 238676"] [SIZE=4]උබ වෙනුවෙන්මයි මේ type කලේ කරන්න එපා බන්.. උබ නැත්තටම නැති වෙයි. ඕක කරනව නම් ගොඩක් ලොකු මුදලක් ආයෝජනය කරන්න ඕනෙ. එහෙම නැතුව ඕක කලොත් බඩුම තමා.. මචන් ඔය නැනෝ කාර් එක හැදු හැටි දන්නවද? මම උබට පොඩි review එකක් දෙන්නම්.. ඊට පස්සෙ උබ තීරනය කරපන්.. නැනෝ ටටා කොමපැනිය කාර් එකක්. මේ කාර් එක හදන්න හේතුව වෙන්නෙ ඉන්දියාවෙ ඉන්න අඩු ආදායම් ලාභීන්ටත් වාහනයක් දීමේ අරමුණෙන්. ඒ කියන්නෙ හැමෝටම වාහනයක් කියන සංකල්පය. ඒත් මේක අඩු ආදායම් ලාභීන් ඉලක්ක කරගෙන හදන නිසා මේකට යන cost එක සෑහෙන්න අඩු කරන්න වුනා. මොකද මේ කාර එක විකුනන්න තීරනය කරල තිබුනෙ ඉන්දියානු රු ලක්ෂයකට. ඒ නිසා මේක design කරපු අය cost එක අවම කරන්න විවිදාකාර දේවල් කරල තියෙනව. මම දෙක තුනක් කෙටියෙන් කියන්නම්. 1.සැපපහසුව බොහොම අඩුයි. 2.රෝදයක් සවි කිරීම සදාහා ඇති ඇණ 3කි. (එක රථයකින් ඇන 4ක් ඉතුරු කර ගනී) 3.wiper එකකි. තවත් ගොඩක් ඒව තියෙනව. ඔය කාර් එක long term usage එකට හොද නෑ බන්. උබ rent a කාර් කරල ඉවර වෙනකොට වාහනෙත් ඉවරයි. ඔය කාර් එක මුලින්ම එලියට දාල පැදල පෙන්නනකොට ගිනි ගත්තයි කියලත් කියනව. ඒකට හේතු එන්ජිම හා තෙල් ටැංකිය අතර දුර හා උශ්නත්ව පාලනය නොකිරීමලු. විකල්ප ලෙස සින්ක් තහඩුද මොනාද දාලලු. (මේක නම් හරියටම දන්නෙ නෑ. හොයල බලන්න.)[/SIZE] p.s අපේ මාම කාර් 3ක් අරන් කලා. අන්තිමට අතින් 60ක් පාඩුවට කාර් 3 වික්කෙ. අවුරුද්දක් විතර කලෙ. හැබැයි මිනිහ කියන්නෙ ඒ 60 rent වලින්ම හෙව්වලු. එහෙම බලපුවාම මිනිහ rent කරල අත පිහදාගෙන විතරයි. මේක දැන් අපිටත් වෙලා තියෙන්නෙ. :(:( [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom