මම නෙවෙයි වගෙ හිටපු හැටි

Ozone4

Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    රු.1500 ට වඩා ගෑස් වැඩි නොකරන ලෙස ජනපති කිව් නිසයි අලුත් එක දැම්මේ - ලිට්‍රෝ සභාපති

    පසුගිය දිනවල ලීටර් 18 ක බරකින් යුත් ගෑස් සිලින්ඩරයක් රු. 1395 කට වෙළෙඳ පොළට හඳුන්වා දීමට ලිට්‍රො සමාගම කටයුතු කිරීම ආන්දෝලනයට තුඩු දුන්නේය.


    මෙයට හේතුවූයේ කොන්දේසියක් බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති අනිල් කොස්වත්ත මහතා&nbsp; පෞද්ගලික රූපවාහිනි සේවයක් සමග සාකච්ඡාවකට එක්වෙමින් කියා තිබේ.<br>ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1500ට අඩුවෙන් තබාගන්නා ලෙස ජනපතිවරයා තමාට උපදෙස් දී තිබෙන බව කියන ඔහු ම් ආකාරයට මිල අඩුකරගන්නට අඩු ධාරිතාවයකින් ගෑස් වෙළෙදපොළට දමන්නට සමාගම තීරණය කළේ ඒ අනුව බවද සභාපතිවරයා පෙන්වා දෙයි.රු.1495 කට අලෙවි කරන කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩර අලවියෙන්ද පාඩුවක් ලබන බව සභාපතිවරයා සඳහන් කරයි.<br>මේ වන විට මෙම ගෑස් සිලින්ඩරය මතභේදාත්මක තත්ත්වයකට මුහුණ දී සිටියද සභාපතිවරයා පවසන්නේ නව සිලින්ඩරයේ අදාල ගෑස් ප්‍රමාණය හතර දෙනකු දෙනකු සිටින පවුලකට මාසයක් සඳහා ප්‍රමාණවත් බවය.

    https://www.gossiplankanews.com/2021/05/1500.html
    Ha haa... Bull Dog smell coming from this line.. LOL :lol:
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,824
    1
    58,086
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් ජනපති කියල තියෙන්නේ මිල අඩුවට තියා ගන්න කියල
    අරුන් කපටි කමට ගැස් අඩුවෙන් ගහල ගැන අඩු කළා
    ඕකට පලි ජනදිපතිද යකෝ

    අපි කඩෙන් පාන් ගෙඩියක් ඉල්ලලා මුදලාලිට ගාන වැඩි අඩු කරන්න කිව්වම පාන් ගෙඩියෙන් කැල්ලක් කපන් දෙනවා වගේ වැඩක්නේ මේක
    එහෙම කියන්නත් පුලුවන්. හැබැයි එතකොට රජතුමාව හෙලුවෙන් යවපු සන්නාලියා වෙනව ලිට්‍රො ගෑස් සබාපති.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දැන් ජනපති කියල තියෙන්නේ මිල අඩුවට තියා ගන්න කියල
    අරුන් කපටි කමට ගැස් අඩුවෙන් ගහල ගැන අඩු කළා
    ඕකට පලි ජනදිපතිද යකෝ

    අපි කඩෙන් පාන් ගෙඩියක් ඉල්ලලා මුදලාලිට ගාන වැඩි අඩු කරන්න කිව්වම පාන් ගෙඩියෙන් කැල්ලක් කපන් දෙනවා වගේ වැඩක්නේ මේක
    තමන්ගෙ වචනෙ තමා නීතිය කියල ජනාධිපතිම කිව්ව මතකනෙ

    මේ සිද්දියත් එක්ක උඹලා වගේ මෝඩ බයියන්ට පිලිගන්නම වෙනවා

    • නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැති බව
    • නීතිය ක්‍රියාත්මක කරන ආයතන අඩපන බව
    • රාජ්‍ය ආයතන හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැති බව
    • ආන්ඩුවට බඩුමිල පාලනේ කරන්න කිසිම ප්ලෑන් එකක් නැති බව
    • ජනාධිපතිව කවුරුත් ගනන් ගන්නෙ නැතිබව
    • රටේ පාරිභෝගිකයන්ට කාගෙන්වත් පිලිසරණක් නැති බව
    • ලොකු ලොකු සමාගම් මිනිස්සුන්ව හූරගෙන කන බව
    • ලොකු ලොකු සමාගම් වලට නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැති බව
    • ප්‍රමිති ආයතන තමන්ගෙ වැඩේ කරන්නෙ නැති බව
    • මෝඩ බයියන්ට මේවා පේන්නෙ නැති බව
    • උන් මේවා දැක දැක රට බේරගන්න කියල හිතාගෙන දකින දකින සාටකේට චන්දෙ දෙන බව