Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම පන්තියක් පටන් ගන්න යන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම පන්තියක් පටන් ගන්න යන්නේ

කරනවද නැද්ද කියලා හිත හිත ඉඳලා අන්තිමේට තීරණය කළා පන්තිය කරන්න මේකෙදි මුලික ජ්‍යෝතිෂය ගැනයි සාකච්චා කරන්නේ. ආරම්භය ජුලි මාසේ 5වන ඉරිදා පන්තිය පැවැත්වෙන්නේ ඉරිදා හවස 3.30ට මාලබේ දි, පන්තිය අවසාන වෙනේ වෙලාවක් මම දන්නෙත් නැ මොකද පටන්ගත් කොටස හරියටම ඉවර කරලයි පන්තිය නවත්තන්නේ. කිරියේ මේ ගැන උනන්දු අයට සහභාගී වෙන්න පුළුවන්. පන්තිය කරගෙන යාමේ පහසුව තකා 10 දෙනෙක් වගේ තමයි උපරිමයෙන් සම්භන්ධ කරගන්නේ.. දිනකට රුපියල් 400ක් අයකරන්න කියලයි හිතුවේ.

කරන්න බලාපොරොත්තු වෙන සිලබස් එක මෙන්න මේකයි

01. ජ්‍යෝතිෂය මුලික හැඳින්වීම

02. ග්‍රහ

I. ග්‍රහ ගුන

II. වක්‍ර

III. අස්ථ

IV. ජායා ග්‍රහයන්

V. ග්‍රහ නාම

VI. කාල

VII. අධි හා ප්රත්යාධි දේව

VIII. නෛසර්ගික සම්භන්ධතා

IX. තත්කාලික සම්භන්ධතා

X. ග්‍රහ දෘෂ්ටි

03. රාශි

I. රාශි ගුණ

II. රාශි නාම

III. රාශි බල

IV. රාශි දේවතා

V. අපෝ තේජෝ වායෝ පටවි

VI. චර තිර උභය

VII. රාශි දිශා සහ රාශි යුග

VIII. භාධක ස්ථාන

IX. රාශි දෘෂ්ටි

X. රාශි ගුණ හා ග්‍රහ ගුණ මිශ්‍ර වීම

04. භාව

I. හැඳින්වීම

II. භාව නාම

III. භාව නිවේදනය

IV. භාව අධිපති ග්‍රහයන්

V. භාව ගත ග්‍රහ ලක්ෂණ

VI. භෞම දෝෂ

VII. කේන්ද්‍ර ස්ථාන හා එහි සිරින ග්‍රහයන්

VIII. ත්‍රික ස්ථාන හා එහි යෝග

IX. උපචය ස්ථාන හා ග්‍රහ පිහිටීම්

X. භාවාත් භාවම්

XI. කාරකේ භාව නාසය

05. ජන්ම පත්‍රය සැකසීම

I. ලිත භාවිතය

II. ලග්නය

III. නවම්ශය

IV. දෙර්කානය

V. රාශ්‍යාර්ධය

VI. දවා දසාම්සය

VII. ත්රිසාම්සය

VIII. දසාම්සය

IX. සප්තාම්සය

X. පාක ලග්නය

06. දසා

I. දසා අන්තර් දසා සිට ප්‍රාණ දසාව දක්වා

II. විම්ශෝත්තරි දසා

III. නෛසර්ගික දසා

IV. අශ්ටෝත්තරි දසා

V. යෝගිනි හා අනෙක් දසා

07. ගෝචර

I. ගෝචර පල

II. සුක්ෂම ගෝචර පල

වැඩි විස්තර ඇමතුමක් දීලා අහන්න එහෙනම්..

ජ්‍යොතිෂ හා ගුප්ත විද්‍යා පර්යේෂක

වෛදික ජ්‍යොතිෂවේදී

ධනුෂ්ක අබේරත්න

0755004166

[QUOTE="නැකැත් රාල, post: 18542218, member: 494309"] [b]මම පන්තියක් පටන් ගන්න යන්නේ[/b] [SIZE="3"] කරනවද නැද්ද කියලා හිත හිත ඉඳලා අන්තිමේට තීරණය කළා පන්තිය කරන්න මේකෙදි මුලික ජ්‍යෝතිෂය ගැනයි සාකච්චා කරන්නේ. [SIZE="4"][COLOR="Red"]ආරම්භය ජුලි මාසේ 5වන ඉරිදා[/COLOR][/SIZE] පන්තිය පැවැත්වෙන්නේ [COLOR="Red"]ඉරිදා හවස 3.30ට[/COLOR] මාලබේ දි, පන්තිය අවසාන වෙනේ වෙලාවක් මම දන්නෙත් නැ මොකද පටන්ගත් කොටස හරියටම ඉවර කරලයි පන්තිය නවත්තන්නේ. කිරියේ මේ ගැන උනන්දු අයට සහභාගී වෙන්න පුළුවන්. පන්තිය කරගෙන යාමේ පහසුව තකා 10 දෙනෙක් වගේ තමයි උපරිමයෙන් සම්භන්ධ කරගන්නේ.. දිනකට රුපියල් 400ක් අයකරන්න කියලයි හිතුවේ. කරන්න බලාපොරොත්තු වෙන සිලබස් එක මෙන්න මේකයි 01. ජ්‍යෝතිෂය මුලික හැඳින්වීම 02. ග්‍රහ I. ග්‍රහ ගුන II. වක්‍ර III. අස්ථ IV. ජායා ග්‍රහයන් V. ග්‍රහ නාම VI. කාල VII. අධි හා ප්රත්යාධි දේව VIII. නෛසර්ගික සම්භන්ධතා IX. තත්කාලික සම්භන්ධතා X. ග්‍රහ දෘෂ්ටි 03. රාශි I. රාශි ගුණ II. රාශි නාම III. රාශි බල IV. රාශි දේවතා V. අපෝ තේජෝ වායෝ පටවි VI. චර තිර උභය VII. රාශි දිශා සහ රාශි යුග VIII. භාධක ස්ථාන IX. රාශි දෘෂ්ටි X. රාශි ගුණ හා ග්‍රහ ගුණ මිශ්‍ර වීම 04. භාව I. හැඳින්වීම II. භාව නාම III. භාව නිවේදනය IV. භාව අධිපති ග්‍රහයන් V. භාව ගත ග්‍රහ ලක්ෂණ VI. භෞම දෝෂ VII. කේන්ද්‍ර ස්ථාන හා එහි සිරින ග්‍රහයන් VIII. ත්‍රික ස්ථාන හා එහි යෝග IX. උපචය ස්ථාන හා ග්‍රහ පිහිටීම් X. භාවාත් භාවම් XI. කාරකේ භාව නාසය 05. ජන්ම පත්‍රය සැකසීම I. ලිත භාවිතය II. ලග්නය III. නවම්ශය IV. දෙර්කානය V. රාශ්‍යාර්ධය VI. දවා දසාම්සය VII. ත්රිසාම්සය VIII. දසාම්සය IX. සප්තාම්සය X. පාක ලග්නය 06. දසා I. දසා අන්තර් දසා සිට ප්‍රාණ දසාව දක්වා II. විම්ශෝත්තරි දසා III. නෛසර්ගික දසා IV. අශ්ටෝත්තරි දසා V. යෝගිනි හා අනෙක් දසා 07. ගෝචර I. ගෝචර පල II. සුක්ෂම ගෝචර පල වැඩි විස්තර ඇමතුමක් දීලා අහන්න එහෙනම්.. ජ්‍යොතිෂ හා ගුප්ත විද්‍යා පර්යේෂක වෛදික ජ්‍යොතිෂවේදී ධනුෂ්ක අබේරත්න 0755004166[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom