Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මම ප්රස්නයක් අහන්නද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකයි යාළුවා,

අපි චූටි කාලෙදි තමයි අපේ දැනුමේ Base එක වැටෙන්නේ. ඉතින් ඒ Base එක හරියට වැටුනේ නැත්තං......

ඉතිං ඕක දන්න කියන කොයි කව්රුත් ළමයින්ට කියන එක් කාරනයත් තමයි 'සතුන් මරන්න එපා කියල'.... මොකද ළමයි ටික හොදට හදාගන්න ඕන නිසා.

ප්රශ්නෙ තියෙන්නේ, අපි ළමයෙක්ට එහෙම කිව්වම, ඒ ළමයා 'සතුන් මැරීමත්' ඒ එක්කම ඉගෙන ගන්නවා.  (කවද හරි ඉගෙනගන්නවා තමයි. ඒත් Base එකේදි..)

ඉතිං ඒ වෙනුවට අපි ඒ ළමයින්ට 'සතුන් මරන්න එපා, කියල කියනවට වඩා හොද නැද්ද ‘සතුන්ට ආදරය කරන්න කියල‘ කියන එක ?

එතකොට ළමයා පොඩි කාලේ ඉදලම දන්නේ සතුන්ට ආදරය කරන්න මිසක් 'සතුන් මරන්න‘ නෙමෙයි නේද?

[QUOTE="0_Inception, post: 9827462, member: 339967"] [SIZE=4]මේකයි යාළුවා, අපි චූටි කාලෙදි තමයි අපේ දැනුමේ Base එක වැටෙන්නේ. ඉතින් ඒ Base එක හරියට වැටුනේ නැත්තං......:confused: ඉතිං ඕක දන්න කියන කොයි කව්රුත් [/SIZE][SIZE=4]ළමයින්ට කියන එක් කාරනයත් තමයි 'සතුන් මරන්න එපා කියල'.... මොකද ළමයි ටික හොදට හදාගන්න ඕන නිසා. ප්රශ්නෙ තියෙන්නේ, අපි ළමයෙක්ට එහෙම කිව්වම, ඒ ළමයා [/SIZE][SIZE=4]'සතුන් මැරීමත්' [/SIZE][SIZE=4]ඒ එක්කම [/SIZE][SIZE=4]ඉගෙන ගන්නවා. :eek: (කවද හරි ඉගෙනගන්නවා තමයි. ඒත් [/SIZE][SIZE=4]Base එකේදි..:sorry:) ඉතිං ඒ වෙනුවට අපි ඒ ළමයින්ට [/SIZE][SIZE=4]'සතුන් මරන්න එපා, කියල කියනවට වඩා හොද නැද්ද[/SIZE][SIZE=4] ‘සතුන්ට ආදරය කරන්න කියල‘ කියන එක ? එතකොට ළමයා පොඩි කාලේ ඉදලම දන්නේ [/SIZE][SIZE=4]සතුන්ට ආදරය කරන්න:) මිසක් [/SIZE][SIZE=4]'සතුන් මරන්න:growl:‘ නෙමෙයි නේද? [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom