Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම පාලනය කළා ඇති...අලුත් නායකත්වයක් ඕනේ -මහින්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම පාලනය කළා ඇති...අලුත් නායකත්වයක් ඕනේ -මහින්ද

යළි පාලන බලය ලබාගැනීමේ අපේක්ෂාවක් තමාට නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

නව නායකත්වයක් යටතේ පක්ෂය ඉදිරියට යා යුතු බව හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

අද (04) පෙරවරුවේ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක මහාවිහාරස්ථානයට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදින් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

ප්රශ්නය - ජනාධිපතිගේ කතාව කොහොමද

"හොඳයි කතාව ඉතින්."

ප්රශ්නය - ජනාධිපතිතුමා කියනවා ජාත්‍යන්තර පරීක්ෂණයක් එපා කියලා ?

"ඔව් ඒක හරි. ඒක තමා ජනතාවත් බලාපොරොත්තු වෙන්නේ."

ප්රශ්නය - ඔබතුමත් සැරට කතා කරපු කෙනෙක් ජාත්‍යන්තර මාධ්‍යට. රනිල් මහත්තයත් ඒ ගාණට ගිහින් තියෙනවා.

"හොඳයි ඉතින්. එහෙම එපැයි කරන්න."

ප්රශ්නය - මාධ්‍ය වාරණයක් කරනවා කියලා තියෙනවා.

"නෑ. නෑ.. එහෙම කිව්වට කවුරුත් අත උස්සන්නේ නෑ නේ."

ප්රශ්නය - චැනල් ෆෝ ගැන මොකද හිතන්නේ ?

"චැනල් ෆෝ එකට ඕන විදියට අපිට නටන්න බෑනේ."

ප්රශ්නය - ජීවත් වෙන්න අමාරුයි. උපදෙසක් දෙන්න බෑ ද ආණ්ඩුවට ?

"ආණ්ඩුවට අපි කියන්නේ, ජනතාව අමාරුවෙන් ඉන්න මේ වෙලාවේ ජනතාවට පිහිටවෙන්න ඕනේ. අපි එදා ඉඳලම ජනතාවගේ පැත්තේ."

"අපෙන් උපදෙස් ඉල්ලුවොත් දෙන්න පුළුවන්. බලෙන් දෙන්න බෑනේ."

ප්රශ්නය - පාලන බලය ඔබතුමාගේ පැත්තට ගන්න බලාපොරොත්තුවක් නැද්ද?

"එහෙම නෑ. මම පාලනය කළා ඇතිනේ. අලුත් නායකත්වයක් ඇති වෙලා ඉදිරියට යන්න ඕනේ."

[QUOTE="SLK_sri, post: 29255687, member: 569192"] [IMG alt="මම පාලනය කළා ඇති...අලුත් නායකත්වයක් ඕනේ -මහින්ද"]https://s3.amazonaws.com/adaderanasinhala/1696411823-mahinda_L.jpg[/IMG] [HEADING=2]මම පාලනය කළා ඇති...අලුත් නායකත්වයක් ඕනේ -මහින්ද[/HEADING] යළි පාලන බලය ලබාගැනීමේ අපේක්ෂාවක් තමාට නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. නව නායකත්වයක් යටතේ පක්ෂය ඉදිරියට යා යුතු බව හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි. අද (04) පෙරවරුවේ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක මහාවිහාරස්ථානයට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදින් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය. ප්රශ්නය - ජනාධිපතිගේ කතාව කොහොමද [I][B]"හොඳයි කතාව ඉතින්."[/B][/I] ප්රශ්නය - ජනාධිපතිතුමා කියනවා ජාත්‍යන්තර පරීක්ෂණයක් එපා කියලා ? [I][B]"ඔව් ඒක හරි. ඒක තමා ජනතාවත් බලාපොරොත්තු වෙන්නේ."[/B][/I] ප්රශ්නය - ඔබතුමත් සැරට කතා කරපු කෙනෙක් ජාත්‍යන්තර මාධ්‍යට. රනිල් මහත්තයත් ඒ ගාණට ගිහින් තියෙනවා. [I][B]"හොඳයි ඉතින්. එහෙම එපැයි කරන්න."[/B][/I] ප්රශ්නය - මාධ්‍ය වාරණයක් කරනවා කියලා තියෙනවා. [I][B]"නෑ. නෑ.. එහෙම කිව්වට කවුරුත් අත උස්සන්නේ නෑ නේ."[/B][/I] ප්රශ්නය - චැනල් ෆෝ ගැන මොකද හිතන්නේ ? [I][B]"චැනල් ෆෝ එකට ඕන විදියට අපිට නටන්න බෑනේ."[/B][/I] ප්රශ්නය - ජීවත් වෙන්න අමාරුයි. උපදෙසක් දෙන්න බෑ ද ආණ්ඩුවට ? [I][B]"ආණ්ඩුවට අපි කියන්නේ, ජනතාව අමාරුවෙන් ඉන්න මේ වෙලාවේ ජනතාවට පිහිටවෙන්න ඕනේ. අපි එදා ඉඳලම ජනතාවගේ පැත්තේ." "අපෙන් උපදෙස් ඉල්ලුවොත් දෙන්න පුළුවන්. බලෙන් දෙන්න බෑනේ."[/B][/I] ප්රශ්නය - පාලන බලය ඔබතුමාගේ පැත්තට ගන්න බලාපොරොත්තුවක් නැද්ද? [I][B]"එහෙම නෑ. මම පාලනය කළා ඇතිනේ. අලුත් නායකත්වයක් ඇති වෙලා ඉදිරියට යන්න ඕනේ."[/B][/I] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom