Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම පිස්සෙක් නාටකයේ ප්ර.චරිතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ පිළිගන්නවානම් උඹ කිව්වේ විකාර කියලා එතනින් එහාට කතාකරන්න දෙයක් නෑ මචන්. මොකද මම පෙන්නලා දීල තියෙන්නේ උඹ කියපු දේවල් මිසක් මම කියපු දේවල් නෙමෙයි.

උඹ මේකේ ප්රශ්න විචාරක වැඩසටහනක් කරපු මනුස්සයෙක් නේද? මම උඹ මීට වඩා වගකීමෙන් උත්තරදෙයි කියලා බලාපොරොත්තුවෙනවා

1 කලබල වෙලා වල්ගේ පාගගන්න එපා මචන්. උඹේ වචනවල තියෙන්නේ වෛරය ක්රෝදය විතරයි. ඒවා උඹේ පලවෙනි කමෙන්ට් එකේ මම හයිලයිට් කරලා තියෙනවා. ඒවා එහෙම නෙමෙයිනම් දැන් කියන්න වෙලාව.

2 බුද්ධ පුත්රයෙක්ව බඩ්ඩකට දාල සමන්ත බඩ්ඩ කිය කියා නම් කතාකරලා අපහාස කරන්න බුධ්ධාගේ ඉගැන්වීම කොතනද තියෙන්නේ?

ඔහොම වෛරය ද්වේශය පැතිරීමක් ගැන කොතනද සඳහන් වෙන්නේ.?

මේ හාමුදුරුවන්ට වඩා දේවදත්ත බුදුහාමුදුරුවොන්ට කරන්න පුළුවන් උපරිම කුප්ප වැඩ කළා. දේවදත්තට බනපොතේ දේවදත්තයා කියලා කියන එක තැනක් පෙන්නපන්කෝ?

3 මම කතාකලේ සමන්ත බද්ර හාමුදුරුවෝ ගැන උඹේ තියෙන අර්ථකථනය ගැන. එතනට බුධ්ධා පටලවන් රට පටලවන්න එපා.

4 ඔය කාන්තාවකගේ කතාව මම පොඩිකාලේ අහපු කතාවක්. මට මතක විදියට කිව්වේ. වැරදි වෙන්නත් පුළුවන්, වෙනස් කතා තියෙන්නත් පුළුවන්. නිවැරදි කරන්නනම් කරන්න පුළුවන් හොඳම දේ හරි දේ තියෙන තැනකින් පෙන්නන එක.

මොනවා වුනත් මට වැදගත් එතන හිටපු අය නෙමෙයි ඒ කතාවේ අර්ථය.

5 අනික් කතා වලටනම් උත්තර දීලා වැඩක් නෑ උඹම ප්රශ්නේ හදන් උඹම උත්තර දීලා උඹ පොර වෙන්න හදපු ප්රයත්නයක් තියෙන්නේ.

(උඹ මොනවා හිතන් කියෙව්වත් මට එතැනදී කියන්න ඕනවුනේ බුදුන්ගේ උප්පත්තිය තියෙන කාලේ අද කාලේ වගේ තාක්ෂණයක් තිබුනානම්, අඩුමගානේ කියන දෙයක් රෙකෝඩ් කරගන්න තරමටවත්. අදටත්, ලෝකේ විනාස වෙනකනුත් බුද්ධ වචනේ ඒ විදියටම හැම කෙනාටම අහන්න තිබුන, මේ වගේ බණ කියන එක එක්කෙනාගේ පෞද්ගලික අර්ථකතන අහන්නේ නැතිව.

මචන් මිනිස්සු බකපන්ඩිත වෙන්න ගියාම, මිනිස්සු ඉස්සරහා මම පොර වෙන්න ගියාම වෙන්නේ උන් උන්ටම නොදැනි මුලාවෙන එක. මම හිතනවා උඹට වුනෙත් ඒ ටික. දැන් ලිඳට වෙලා හිටපං.

[QUOTE="LINDA_ADERSON_22, post: 24276438, member: 322784"] [SIZE=3] [/SIZE] [SIZE=3]උඹ පිළිගන්නවානම් උඹ කිව්වේ විකාර කියලා එතනින් එහාට කතාකරන්න දෙයක් නෑ මචන්. මොකද මම පෙන්නලා දීල තියෙන්නේ උඹ කියපු දේවල් මිසක් මම කියපු දේවල් නෙමෙයි.:rofl::rofl: [/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]උඹ මේකේ ප්රශ්න විචාරක වැඩසටහනක් කරපු මනුස්සයෙක් නේද? මම උඹ මීට වඩා වගකීමෙන් උත්තරදෙයි කියලා බලාපොරොත්තුවෙනවා :rofl::rofl: [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]1 කලබල වෙලා වල්ගේ පාගගන්න එපා මචන්.:sorry::sorry: උඹේ වචනවල තියෙන්නේ වෛරය ක්රෝදය විතරයි. ඒවා උඹේ පලවෙනි කමෙන්ට් එකේ මම හයිලයිට් කරලා තියෙනවා. ඒවා එහෙම නෙමෙයිනම් දැන් කියන්න වෙලාව. [/SIZE] [SIZE=3] 2 බුද්ධ පුත්රයෙක්ව බඩ්ඩකට දාල සමන්ත බඩ්ඩ කිය කියා නම් කතාකරලා අපහාස කරන්න බුධ්ධාගේ ඉගැන්වීම කොතනද තියෙන්නේ? [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඔහොම වෛරය ද්වේශය පැතිරීමක් ගැන කොතනද සඳහන් වෙන්නේ.? [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මේ හාමුදුරුවන්ට වඩා දේවදත්ත බුදුහාමුදුරුවොන්ට කරන්න පුළුවන් උපරිම කුප්ප වැඩ කළා. දේවදත්තට බනපොතේ දේවදත්තයා කියලා කියන එක තැනක් පෙන්නපන්කෝ? [/SIZE] [SIZE=3] 3 මම කතාකලේ සමන්ත බද්ර හාමුදුරුවෝ ගැන උඹේ තියෙන අර්ථකථනය ගැන. එතනට බුධ්ධා පටලවන් රට පටලවන්න එපා.:baffled::baffled: [/SIZE] [SIZE=3] 4 ඔය කාන්තාවකගේ කතාව මම පොඩිකාලේ අහපු කතාවක්. මට මතක විදියට කිව්වේ. වැරදි වෙන්නත් පුළුවන්, වෙනස් කතා තියෙන්නත් පුළුවන්. නිවැරදි කරන්නනම් කරන්න පුළුවන් හොඳම දේ හරි දේ තියෙන තැනකින් පෙන්නන එක. [/SIZE] [SIZE=3]මොනවා වුනත් මට වැදගත් එතන හිටපු අය නෙමෙයි ඒ කතාවේ අර්ථය. [/SIZE] [SIZE=3] 5 අනික් කතා වලටනම් උත්තර දීලා වැඩක් නෑ උඹම ප්රශ්නේ හදන් උඹම උත්තර දීලා උඹ පොර වෙන්න හදපු ප්රයත්නයක් තියෙන්නේ.:sorry::sorry::sorry: (උඹ මොනවා හිතන් කියෙව්වත් මට එතැනදී කියන්න ඕනවුනේ බුදුන්ගේ උප්පත්තිය තියෙන කාලේ අද කාලේ වගේ තාක්ෂණයක් තිබුනානම්, අඩුමගානේ කියන දෙයක් රෙකෝඩ් කරගන්න තරමටවත්. අදටත්, ලෝකේ විනාස වෙනකනුත් බුද්ධ වචනේ ඒ විදියටම හැම කෙනාටම අහන්න තිබුන, මේ වගේ බණ කියන එක එක්කෙනාගේ පෞද්ගලික අර්ථකතන අහන්නේ නැතිව. [/SIZE] [SIZE=3] මචන් මිනිස්සු බකපන්ඩිත වෙන්න ගියාම, මිනිස්සු ඉස්සරහා මම පොර වෙන්න ගියාම වෙන්නේ උන් උන්ටම නොදැනි මුලාවෙන එක. මම හිතනවා උඹට වුනෙත් ඒ ටික. දැන් ලිඳට වෙලා හිටපං.:rofl::rofl: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom