Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
මම පොඩි පිංකමක් කරන්න කියල හිතුව..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබේ පරිගණකයේ පසුබිමින් ක්‍රියාත්මක වන (බොහෝ විට Task Manager මඟින් පමණක් පෙන්වන) අනවශ්‍ය වැඩසටහන් සියල්ලම එකවර ඉවත් කරන්නේ කොහොමද?

ලෙඩේට පැලැස්තර දාන්න කලින් හේතුව හොයල බෙහෙතක් දෙන එක හොඳයි කියන එක මුලින්ම මතක් කරන්න ඕන. මේ නිසා පසුබිමින් ක්‍රියාත්මක වන අනවශ්‍ය වැඩසටහන් ඉවත් කරන්න හොඳම ක්‍රමය තමයි මෙම වැඩසටහන් අයත්වන ප්‍රධාන මෘදුකාංගය හෝ OS සේවාව හොයල ඒව සම්පූර්ණයෙන්ම අක්‍රිය කිරීම සඳහා සුදුසු ක්‍රියාමර්ගයක් ගැනීම. නමුත් මම මෙතන පැහැදිලි කරන්න යන්නේ මේ ක්‍රමයට අක්‍රිය කිරීමට නොහැකි හෝ අක්‍රිය කළද නැවත නැවතත් මතුවන කරදරකාරී වැඩසටහන් සියල්ලම එකවර වසා දමන ආකාරයයි (මොකද මේ මුලින් සඳහන් කළ ක්‍රමයේදී වැඩසටහනින් වැඩසටහනට ක්‍රියා පිළිවෙල වෙනස් වෙනවා).

01. Notepad එක (හෝ ඕනෑම Text Editor එකක්) විවෘත කරගෙන පහත දැක්වෙන කෝඩ්ස් ටික ටයිප් කරන්න. මතක ඇතුව කෝඩ්ස්වල Moron-1, Moron-2 යනාදී වශයෙන් පෙන්නුම් කරන ස්ථානවලට ඔයගොල්ලන්ගෙ පරිගණකයේ ඉවත් කර ගැනීමට අවශ්‍ය වැඩසටහන්වල නම් (Task Manager වල පෙන්වන නම්) ටයිප් කරන්න. එහෙම නැතුව Moron-1/2 කියල දැන්මට වැඩක් වෙන්නෑ.

[CODE]@echo off

tskill Moron-1

tskill Moron-2

tskill Moron-3[/CODE]

පෙන්වාදී තිබෙන ආකාරයට ඕනෑම වැඩසටහන් ප්‍රමාණයක් මේ ලිස්ට් එකට ඇතුළත් කළ හැකියි.

02. දැන් මේ කෝඩ්ස් ටික ෆයිල් එකක් ලෙස, Task Killer කියන නමින් සහ .bat කියන Extention එක යටතේ සේව් කර ගන්න. මීළඟට Windows Explorer වලින් ෆයිල් එක තියෙන ෆෝල්ඩරයට ගිහිල්ල ෆයිල් එකේ ටයිප් එක 'MS-DOS Batch' ලෙස පෙන්වනවද කියල බලන්න. සාමාන්‍යයෙන් මවුස් පොයින්ටරය ෆයිල් එකේ නම උඩට ගෙනාවහම පොපප් එකක් ව්දිහට විස්තර පෙන්වනව. MS-DOS Batch ෆයිල් එකක් ලෙස පෙන්වන්නෙ නැත්නම් වැඩේ හරියට කරල නෑ.

03. Notepad එකේ අළුත් ෆයිල් එකක් ආරම්භ කරල පහත කෝඩ්ස් ටික ටයිප් කරන්න.

[CODE]Set WshShell = CreateObject("WScript.Shell")

WshShell.Run chr(34) & "Task Killer.bat" & Chr(34), 0

Set WshShell = Nothing[/CODE]

04. මේ දෙවෙනි ෆයිල් එක Task Killer කියන නමින් (මේ ෆයිල් එකට කැමති නමක් දාගන්න පුළුවන්) සහ .vbs කියන Extention එක යටතේ සේව් කර ගන්න. පළවෙනි ෆයිල් එක වගේම මේකත් චෙක් කරල බලන්න කියපු ෆයිල් ටයිප් එකෙන්ම සේව් වෙලාද කියල. මේකෙ ෆයිල් ටයිප් එක 'VBScript Script' ලෙස පෙන්විය යුතුයි. ෆයිල් දෙකම එක ෆෝල්ඩරයක් තුළ තබා ගන්න.

05. VBScript ෆයිල් එකේ ෂෝට් කට් එකක් ස්ටාට් මෙනුවේ යම් තැනකට අතුළත් කරන්න. ෂෝට් කට් එකේ ප්‍රොපටීස් ගිහිල්ල ඔබ කැමති කීබෝඩ් ෂෝට් කට් එකක් ඊට සෙට් කරගන්න.

06. Task Manager එක විවෘත කරල ඔබට ඉවත් කරන්න අවශ්‍ය වැඩසටහන් දෙස අවධානයෙන් බලාගෙන සිටින්න. එච්චරයි.. ඔහොම බලාගෙන ඉන්න.. ඕනෙනම් පිළිකුල් භාවනව කරන්න.

බම්බුව, එපා වෙනව මේව ටයිප් කරන්න ගියහම.

07. ආ.. තව පියවරක් තියෙනවා. ඔහොම බලා ඉන්න ගමන් අර පස් වෙනි පියවරේදි සෙට් කරපු කීබෝඩ් ෂෝට් කට් එක ඔබන්න. මොකද වුනේ? අර එපා කරපු වැඩසටහන් Task Manager එකෙන් ඉවත් වුනා නේද? අවුලක් නම් ඒ ගැන මගෙන් අහන්න.

Edit: පොඩි කරුණක් එක් කරන්න ඕන. මම මෙතන කතා කළේ Task Manager එකේ Processes ටැබ් එකේ පෙන්වන වැඩසටහන් ගැන. එහෙම නැතුව Applications ටැබ් එකේ තියෙන ඒව ගැන නෙමෙයි. මේ නිසා පළවෙනි ෆයිල් එකේ කෝඩ්ස් වල භාවිතා කළ යුත්තේ මෙම Processes ටැබ් එකේ පෙන්වන නම් බව මතක තියා ගන්න.

READTHIS

[QUOTE="rwnfrnnd, post: 8430112, member: 124577"] [SIZE="3"][COLOR="DarkRed"][B]ඔබේ පරිගණකයේ පසුබිමින් ක්‍රියාත්මක වන (බොහෝ විට Task Manager මඟින් පමණක් පෙන්වන) අනවශ්‍ය වැඩසටහන් සියල්ලම එකවර ඉවත් කරන්නේ කොහොමද?[/B][/COLOR] ලෙඩේට පැලැස්තර දාන්න කලින් හේතුව හොයල බෙහෙතක් දෙන එක හොඳයි කියන එක මුලින්ම මතක් කරන්න ඕන. මේ නිසා පසුබිමින් ක්‍රියාත්මක වන අනවශ්‍ය වැඩසටහන් ඉවත් කරන්න හොඳම ක්‍රමය තමයි මෙම වැඩසටහන් අයත්වන ප්‍රධාන මෘදුකාංගය හෝ OS සේවාව හොයල ඒව සම්පූර්ණයෙන්ම අක්‍රිය කිරීම සඳහා සුදුසු ක්‍රියාමර්ගයක් ගැනීම. නමුත් මම මෙතන පැහැදිලි කරන්න යන්නේ මේ ක්‍රමයට අක්‍රිය කිරීමට නොහැකි හෝ අක්‍රිය කළද නැවත නැවතත් මතුවන කරදරකාරී වැඩසටහන් සියල්ලම එකවර වසා දමන ආකාරයයි (මොකද මේ මුලින් සඳහන් කළ ක්‍රමයේදී වැඩසටහනින් වැඩසටහනට ක්‍රියා පිළිවෙල වෙනස් වෙනවා). 01. Notepad එක (හෝ ඕනෑම Text Editor එකක්) විවෘත කරගෙන පහත දැක්වෙන කෝඩ්ස් ටික ටයිප් කරන්න. මතක ඇතුව කෝඩ්ස්වල Moron-1, Moron-2 යනාදී වශයෙන් පෙන්නුම් කරන ස්ථානවලට ඔයගොල්ලන්ගෙ පරිගණකයේ ඉවත් කර ගැනීමට අවශ්‍ය වැඩසටහන්වල නම් (Task Manager වල පෙන්වන නම්) ටයිප් කරන්න. එහෙම නැතුව Moron-1/2 කියල දැන්මට වැඩක් වෙන්නෑ. :P [CODE]@echo off tskill Moron-1 tskill Moron-2 tskill Moron-3[/CODE] පෙන්වාදී තිබෙන ආකාරයට ඕනෑම වැඩසටහන් ප්‍රමාණයක් මේ ලිස්ට් එකට ඇතුළත් කළ හැකියි. 02. දැන් මේ කෝඩ්ස් ටික ෆයිල් එකක් ලෙස, Task Killer කියන නමින් සහ .bat කියන Extention එක යටතේ සේව් කර ගන්න. මීළඟට Windows Explorer වලින් ෆයිල් එක තියෙන ෆෝල්ඩරයට ගිහිල්ල ෆයිල් එකේ ටයිප් එක 'MS-DOS Batch' ලෙස පෙන්වනවද කියල බලන්න. සාමාන්‍යයෙන් මවුස් පොයින්ටරය ෆයිල් එකේ නම උඩට ගෙනාවහම පොපප් එකක් ව්දිහට විස්තර පෙන්වනව. MS-DOS Batch ෆයිල් එකක් ලෙස පෙන්වන්නෙ නැත්නම් වැඩේ හරියට කරල නෑ. 03. Notepad එකේ අළුත් ෆයිල් එකක් ආරම්භ කරල පහත කෝඩ්ස් ටික ටයිප් කරන්න. [CODE]Set WshShell = CreateObject("WScript.Shell") WshShell.Run chr(34) & "Task Killer.bat" & Chr(34), 0 Set WshShell = Nothing[/CODE] 04. මේ දෙවෙනි ෆයිල් එක Task Killer කියන නමින් (මේ ෆයිල් එකට කැමති නමක් දාගන්න පුළුවන්) සහ .vbs කියන Extention එක යටතේ සේව් කර ගන්න. පළවෙනි ෆයිල් එක වගේම මේකත් චෙක් කරල බලන්න කියපු ෆයිල් ටයිප් එකෙන්ම සේව් වෙලාද කියල. මේකෙ ෆයිල් ටයිප් එක 'VBScript Script' ලෙස පෙන්විය යුතුයි. ෆයිල් දෙකම එක ෆෝල්ඩරයක් තුළ තබා ගන්න. 05. VBScript ෆයිල් එකේ ෂෝට් කට් එකක් ස්ටාට් මෙනුවේ යම් තැනකට අතුළත් කරන්න. ෂෝට් කට් එකේ ප්‍රොපටීස් ගිහිල්ල ඔබ කැමති කීබෝඩ් ෂෝට් කට් එකක් ඊට සෙට් කරගන්න. 06. Task Manager එක විවෘත කරල ඔබට ඉවත් කරන්න අවශ්‍ය වැඩසටහන් දෙස අවධානයෙන් බලාගෙන සිටින්න. එච්චරයි.. ඔහොම බලාගෙන ඉන්න.. ඕනෙනම් පිළිකුල් භාවනව කරන්න. :dull::P :frown: බම්බුව, එපා වෙනව මේව ටයිප් කරන්න ගියහම. 07. ආ.. තව පියවරක් තියෙනවා. ඔහොම බලා ඉන්න ගමන් අර පස් වෙනි පියවරේදි සෙට් කරපු කීබෝඩ් ෂෝට් කට් එක ඔබන්න. මොකද වුනේ? අර එපා කරපු වැඩසටහන් Task Manager එකෙන් ඉවත් වුනා නේද? අවුලක් නම් ඒ ගැන මගෙන් අහන්න. [COLOR="DimGray"]Edit: පොඩි කරුණක් එක් කරන්න ඕන. මම මෙතන කතා කළේ Task Manager එකේ Processes ටැබ් එකේ පෙන්වන වැඩසටහන් ගැන. එහෙම නැතුව Applications ටැබ් එකේ තියෙන ඒව ගැන නෙමෙයි. මේ නිසා පළවෙනි ෆයිල් එකේ කෝඩ්ස් වල භාවිතා කළ යුත්තේ මෙම Processes ටැබ් එකේ පෙන්වන නම් බව මතක තියා ගන්න.[/COLOR][/SIZE] [COLOR="White"]READTHIS[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom