Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
මම පොඩි පිංකමක් කරන්න කියල හිතුව..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය ගැන මම දාන්නනෙ හිටියෙ..  කොහොම වුනත් හොඳ ප්‍රශ්නයක්. ඕකට සෘජු විසඳුමක් නම් නැහැ. නමුත් මම පොඩි ඉඟි කිහිපයක් දෙන්නම්. සමහර කරුණු ඔබ භාවිතා කරන OS එක අනුව වෙනස් විය හැකියි. මම භාවිතා කරන්නෙ Windows XP.

1. ස්ටාට් මෙනුවෙ Startup ෆෝල්ඩරයට ගිහින් අනවශ්‍යයි කියල හඳුනා ගත හැකි සියළුම ෂෝට් කට්ස් ඉවත් කරන්න.

2. සිස්ටම් ට්‍රේ එකේ රන් වෙන ප්‍රොග්‍රෑම්ස් වල සෙටින්ග්ස් (හෝ වෙනත් නමකින් තිබෙන්න පුළුවන්) ඩයලොග් බොක්ස් එකට ගිහින් 'Start with Windows' වගේ ඔප්ෂන් එකක් තිබෙනවා නම් ඒක ඕෆ් කරන්න.

3. ඔබ ඉන්ස්ටෝල් කරල තිබෙන සියළුම මෘදුකාංග වල Auto Update සහ 'Start with Windows' වැනි ඔප්ෂන්ස් තිබේනම් ඒවත් ඕෆ් කරන්න. මෙම ඔප්ෂන්ස් තිබෙන ස්ථාන මෘදුකාංගය අනුව වෙනස් වෙනවා. බොහෝ අවස්ථාවලදී මේවා තිබෙන්නේ ප්‍රධාන සෙටින්ග්ස් ඩයලොග් බොක්ස් එකේම තමයි. සමහර මෘදුකාංගවල මෙවැනි ඔප්ෂන්ස් ඇත්තේම නැහැ. ඒ වගේම මතක තියාගන්න, අනාගතයේදීද යම් මෘදුකාංගයක් ඉන්ස්ටෝල් කළ පසුව ඉහත සඳහන් කළ ආකාරයේ ඔප්ෂන්ස් ගැන හොයල ඒව අත්‍යාවශ්‍ය නැත්නම් ඕෆ් කරල දාන්න.

4. ඔබේ පරිගණකයේ කිසියම් System Maintenance මෘදුකාංගයක් (CCleaner, TuneUp Utilities වගේ) පිහිටුවා තිබෙනවාද? තිබෙනවානම්, බොහෝදුරට මෙවැනි මෘදුකාංගවල start up programs ඔන්/ඕෆ් කිරීම සඳහා පහසුකම් සහිත යුටිලිටි එකකුත් ලබා දෙනවා. සාමාන්‍යයෙන් මෙයින් කෙරෙන්නේ එක් එක් Processes අයත්වෙන මෘදුකාංගය සහ කාරණය පිළිබඳව පොඩි විස්තරයක් දීල, එම තොරතුරු උපයෝගී කරගෙන ඔබට අනවශ්‍ය Processes ඕෆ් කිරීමට ඉඩ ලබා දීම. හැකිනම් මේ පහසුකමත් භාවිතා කරල බලන්න.

මේ හැම පියවරකදීම මතක තියා ගත යුතු දෙයක් තමයි ඔබ ඉවත් කරන හෝ අක්‍රිය කරන වැඩසහටන් පරිගණකයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට අදාල ඒවා නොවිය යුතු බව.

5. දැන් පරිගණකය Restart කරන්න.

6. විනාඩියක් දෙකක් ඉඳල, Task Manager එක විවෘත කරන්න. අපේ ක්‍රියාවලිය පටන් ගන්න කලින් තිබුණ යම් Processes ප්‍රමාණයක් ඉවත් වෙලා නේද? නැද්ද?  නැත්තන් ඉතින් ගිහින් දොයිය ගන්න. යන්න..

7. ඊළඟ පියවර එච්චර සරල නෑ.. ඔය ඉතිරිවෙලා තියෙන එක් එක් Processes ගැන ඔබේ අත්දැකීම් වලින් සහ අන්තර්ජාලය මගින් විස්තර දැන ගත යුතුයි.

8. ඕනෙනම් මම පොඩි උදව්වක් කරන්නම්. ඉහත සඳහන් කළ සියළුම පියවරයන් අනුගමනය කළාට පසුව, ඕගොල්ලන්ගෙ Task Manager එකේ Screenshot එකක් (Processes ටැබ් එක සිලෙක්ට් කරල ඉන්න) මෙතන දාන්න. එතකොට මට (සහ එළකිරිවල ඉන්න වෙනත් අත්දැකීම් තියෙන කට්ටියට) යම් උපදෙසක් දෙන්න පුළුවනි.

READTHIS

[QUOTE="rwnfrnnd, post: 8432751, member: 124577"] [SIZE="3"]ඔය ගැන මම දාන්නනෙ හිටියෙ.. :P කොහොම වුනත් හොඳ ප්‍රශ්නයක්. ඕකට සෘජු විසඳුමක් නම් නැහැ. නමුත් මම පොඩි ඉඟි කිහිපයක් දෙන්නම්. සමහර කරුණු ඔබ භාවිතා කරන OS එක අනුව වෙනස් විය හැකියි. මම භාවිතා කරන්නෙ Windows XP. 1. ස්ටාට් මෙනුවෙ Startup ෆෝල්ඩරයට ගිහින් අනවශ්‍යයි කියල හඳුනා ගත හැකි සියළුම ෂෝට් කට්ස් ඉවත් කරන්න. 2. සිස්ටම් ට්‍රේ එකේ රන් වෙන ප්‍රොග්‍රෑම්ස් වල සෙටින්ග්ස් (හෝ වෙනත් නමකින් තිබෙන්න පුළුවන්) ඩයලොග් බොක්ස් එකට ගිහින් 'Start with Windows' වගේ ඔප්ෂන් එකක් තිබෙනවා නම් ඒක ඕෆ් කරන්න. 3. ඔබ ඉන්ස්ටෝල් කරල තිබෙන සියළුම මෘදුකාංග වල Auto Update සහ 'Start with Windows' වැනි ඔප්ෂන්ස් තිබේනම් ඒවත් ඕෆ් කරන්න. මෙම ඔප්ෂන්ස් තිබෙන ස්ථාන මෘදුකාංගය අනුව වෙනස් වෙනවා. බොහෝ අවස්ථාවලදී මේවා තිබෙන්නේ ප්‍රධාන සෙටින්ග්ස් ඩයලොග් බොක්ස් එකේම තමයි. සමහර මෘදුකාංගවල මෙවැනි ඔප්ෂන්ස් ඇත්තේම නැහැ. ඒ වගේම මතක තියාගන්න, අනාගතයේදීද යම් මෘදුකාංගයක් ඉන්ස්ටෝල් කළ පසුව ඉහත සඳහන් කළ ආකාරයේ ඔප්ෂන්ස් ගැන හොයල ඒව අත්‍යාවශ්‍ය නැත්නම් ඕෆ් කරල දාන්න. 4. ඔබේ පරිගණකයේ කිසියම් System Maintenance මෘදුකාංගයක් (CCleaner, TuneUp Utilities වගේ) පිහිටුවා තිබෙනවාද? තිබෙනවානම්, බොහෝදුරට මෙවැනි මෘදුකාංගවල start up programs ඔන්/ඕෆ් කිරීම සඳහා පහසුකම් සහිත යුටිලිටි එකකුත් ලබා දෙනවා. සාමාන්‍යයෙන් මෙයින් කෙරෙන්නේ එක් එක් Processes අයත්වෙන මෘදුකාංගය සහ කාරණය පිළිබඳව පොඩි විස්තරයක් දීල, එම තොරතුරු උපයෝගී කරගෙන ඔබට අනවශ්‍ය Processes ඕෆ් කිරීමට ඉඩ ලබා දීම. හැකිනම් මේ පහසුකමත් භාවිතා කරල බලන්න. මේ හැම පියවරකදීම මතක තියා ගත යුතු දෙයක් තමයි ඔබ ඉවත් කරන හෝ අක්‍රිය කරන වැඩසහටන් පරිගණකයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට අදාල ඒවා නොවිය යුතු බව. 5. දැන් පරිගණකය Restart කරන්න. 6. විනාඩියක් දෙකක් ඉඳල, Task Manager එක විවෘත කරන්න. අපේ ක්‍රියාවලිය පටන් ගන්න කලින් තිබුණ යම් Processes ප්‍රමාණයක් ඉවත් වෙලා නේද? නැද්ද? :no: නැත්තන් ඉතින් ගිහින් දොයිය ගන්න. යන්න.. :P 7. ඊළඟ පියවර එච්චර සරල නෑ.. ඔය ඉතිරිවෙලා තියෙන එක් එක් Processes ගැන ඔබේ අත්දැකීම් වලින් සහ අන්තර්ජාලය මගින් විස්තර දැන ගත යුතුයි. 8. ඕනෙනම් මම පොඩි උදව්වක් කරන්නම්. ඉහත සඳහන් කළ සියළුම පියවරයන් අනුගමනය කළාට පසුව, ඕගොල්ලන්ගෙ Task Manager එකේ Screenshot එකක් (Processes ටැබ් එක සිලෙක්ට් කරල ඉන්න) මෙතන දාන්න. එතකොට මට (සහ එළකිරිවල ඉන්න වෙනත් අත්දැකීම් තියෙන කට්ටියට) යම් උපදෙසක් දෙන්න පුළුවනි.[/SIZE] [COLOR="White"]READTHIS[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom