Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
මම පොඩි පිංකමක් කරන්න කියල හිතුව..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

03. වෙබ් බ්‍රවුසර් වල ඇඩ්රස් බොක්ස් එකේම සෙවීම් සිදු කරන්නේ කොහොමද? සහ එහිදී සෙවුම් යන්ත්‍ර කිහිපයක් සමග එකවර කටයුතු කරන්නේ කොහොමද?

වෙබ් බ්‍රවුසර් වල ඇඩ්රස් බොක්ස් එකේම අවශ්‍ය වචනය ටයිප් කර සෙවීම් කිරීමෙන් ඔබේ කාර්යක්ෂමතාවය වැඩිකරගන්න කැමතිද? සමහර අය දැනටමත් මේ පහසුකම යම් ප්‍රමාණයකට භාවිතා කරනවා වෙන්න පුළුවන්. නමුත් මම කියන්න යන්නේ මෙය ටිකක් ඇඩ්වාන්ස්ඩ් විදිහට කරන ආකාරය.

නිකම්ම විස්තර කරනවා වෙනුවට මම උදාහරණයක් මගින්ම පැහැදිලි කරන්නම්. මේ සඳහා අපි පළමුවෙන්ම යොදා ගමු බොහෝ දෙනා භාවිතා කරන Firefox වෙබ් බ්‍රව්සරය.

a) ඉස්සෙල්ලාම මෙන්න මේ වෙබ් අඩවියට පිවිසෙන්න; http://chat.reichards.net/ (මේක ටිකක් අමුතු ආකාරයක ඩික්ෂනරියක්, මේ මගින් නවීන සන්නිවේදන සංස්කෘතියේ බහුලව යොදා ගන්නා කෙටි යෙදුම්වල අර්ථය පෙන්වා දෙනවා. ටිකක් භාවිතා කරන කොට ඔයගොල්ලන්ට තේරෙයි. මෙම පියවරේදි යොදා ගන්නා වෙබ් අඩවිය කුමක්ද කියන එක එතරම්ම වැදගත් නැහැ. යමක් සෙවීම සඳහා භාවිතා කළ හැකි බෝහෝ වෙබ් අඩවි මේ සඳහා උචිතයි.)

b) ඉහත දැක්වූ වෙබ් අඩවියේ සෙවුම් කොටුව සොයාගෙන ඒ තුළ Right Click කරන්න. මතුවෙන පොපප් මෙනුවෙන් Add a Keyword for this search... කියන විධානය තෝරන්න. දැන් Add Bookmark නමින් සංවාද කොටුවක් විවෘත වෙයි.

c) Add Bookmark සංවාද කොටුවේ Name: ලෙස වෙබ් අඩවියේ මාතෘකාවත් (වෙබ් අඩවිය හඳුනා ගැනීමට හැකි ඕනෑම වදනක්), Keyword: ලෙස cd යන ඉංගිලිසි අකුරු දෙකත් (කලින් භාවිතා කර නැති ඕනෑම ගැලපෙන Keyword එකක් යොදා ගත හැකියි) අතුළත් කර, Create in: යටතේ තමන් කැමති ස්ථානයක් තෝරා, සංවාද කොටුව OK කරන්න.

d) වෙබ් බ්‍රව්සරයේ අළුතෙන් ටැබ් එකක් විවෘත කර ගන්න. ඇඩ්රස් බාර් එක තුළ පිළිවෙලින්, ඔබ භාවිතා කළ Keyword එක, හිස්තැනක් සහ සෙවීමට අවශ්‍ය කෙටි යෙදුම ටයිප් කර එන්ටර් කරන්න (උදා: cd lol). මොකද වුනේ?  ඔබ සෙව්වේ ඉහත වෙබ් අඩවියේ තිබෙන යෙදුමක් නම් අදාල යෙදුමේ අර්ථයන් රැගත් සෙවුම් ප්‍රතිඵල ලැයිස්තුවක් දර්ශනය වේවි.

e) ඉහත දැක්වූ පියවරයන් අනුගමනය කරමින් වෙබ් අඩවි ගණනාවක සෙවුම් පහසුකම් ඔබේ වෙබ් බ්‍රව්සරයේ ඇඩ්රස් බාර් එකට එක් කර ගත හැකියි. වැදගත්ම දේ එකිනෙකට වෙනස් සහ අදාල වෙබ් අඩවියේ සෙවුම් පහසුකමට ගැලපෙන Keyword යොදා ගැනීමයි.

ඔබ භවිතා කරන Firfox බ්‍රව්සරයේ සංස්කරණය අනුව ක්‍රියා පිළිවෙල තරමක් වෙනස් විය හැකියි. ගැටළු තියෙනවනම් මෙතන දාන්න.

ඒ වගේම මම දන්න තරමින් මෙම පහසුකම ලබා දෙන අනෙක් වෙබ් බ්‍රව්සරය තමයි Opera. භාවිතා කරන්නන්ගේ ඉල්ලීම අනුව Opera වලින් මේ දේ කරන හැටි පසුව දාන්නම්.

READTHIS

[QUOTE="rwnfrnnd, post: 8463063, member: 124577"] [SIZE="3"][B][COLOR="DarkRed"]03. වෙබ් බ්‍රවුසර් වල ඇඩ්රස් බොක්ස් එකේම සෙවීම් සිදු කරන්නේ කොහොමද? සහ එහිදී සෙවුම් යන්ත්‍ර කිහිපයක් සමග එකවර කටයුතු කරන්නේ කොහොමද?[/COLOR][/B] වෙබ් බ්‍රවුසර් වල ඇඩ්රස් බොක්ස් එකේම අවශ්‍ය වචනය ටයිප් කර සෙවීම් කිරීමෙන් ඔබේ කාර්යක්ෂමතාවය වැඩිකරගන්න කැමතිද? සමහර අය දැනටමත් මේ පහසුකම යම් ප්‍රමාණයකට භාවිතා කරනවා වෙන්න පුළුවන්. නමුත් මම කියන්න යන්නේ මෙය ටිකක් ඇඩ්වාන්ස්ඩ් විදිහට කරන ආකාරය. නිකම්ම විස්තර කරනවා වෙනුවට මම උදාහරණයක් මගින්ම පැහැදිලි කරන්නම්. මේ සඳහා අපි පළමුවෙන්ම යොදා ගමු බොහෝ දෙනා භාවිතා කරන Firefox වෙබ් බ්‍රව්සරය. a) ඉස්සෙල්ලාම මෙන්න මේ වෙබ් අඩවියට පිවිසෙන්න; [url]http://chat.reichards.net/[/url] (මේක ටිකක් අමුතු ආකාරයක ඩික්ෂනරියක්, මේ මගින් නවීන සන්නිවේදන සංස්කෘතියේ බහුලව යොදා ගන්නා කෙටි යෙදුම්වල අර්ථය පෙන්වා දෙනවා. ටිකක් භාවිතා කරන කොට ඔයගොල්ලන්ට තේරෙයි. මෙම පියවරේදි යොදා ගන්නා වෙබ් අඩවිය කුමක්ද කියන එක එතරම්ම වැදගත් නැහැ. යමක් සෙවීම සඳහා භාවිතා කළ හැකි බෝහෝ වෙබ් අඩවි මේ සඳහා උචිතයි.) b) ඉහත දැක්වූ වෙබ් අඩවියේ සෙවුම් කොටුව සොයාගෙන ඒ තුළ Right Click කරන්න. මතුවෙන පොපප් මෙනුවෙන් Add a Keyword for this search... කියන විධානය තෝරන්න. දැන් Add Bookmark නමින් සංවාද කොටුවක් විවෘත වෙයි. c) Add Bookmark සංවාද කොටුවේ Name: ලෙස වෙබ් අඩවියේ මාතෘකාවත් (වෙබ් අඩවිය හඳුනා ගැනීමට හැකි ඕනෑම වදනක්), Keyword: ලෙස cd යන ඉංගිලිසි අකුරු දෙකත් (කලින් භාවිතා කර නැති ඕනෑම ගැලපෙන Keyword එකක් යොදා ගත හැකියි) අතුළත් කර, Create in: යටතේ තමන් කැමති ස්ථානයක් තෝරා, සංවාද කොටුව OK කරන්න. d) වෙබ් බ්‍රව්සරයේ අළුතෙන් ටැබ් එකක් විවෘත කර ගන්න. ඇඩ්රස් බාර් එක තුළ පිළිවෙලින්, ඔබ භාවිතා කළ Keyword එක, හිස්තැනක් සහ සෙවීමට අවශ්‍ය කෙටි යෙදුම ටයිප් කර එන්ටර් කරන්න (උදා: cd lol). මොකද වුනේ? :D ඔබ සෙව්වේ ඉහත වෙබ් අඩවියේ තිබෙන යෙදුමක් නම් අදාල යෙදුමේ අර්ථයන් රැගත් සෙවුම් ප්‍රතිඵල ලැයිස්තුවක් දර්ශනය වේවි. :) e) ඉහත දැක්වූ පියවරයන් අනුගමනය කරමින් වෙබ් අඩවි ගණනාවක සෙවුම් පහසුකම් ඔබේ වෙබ් බ්‍රව්සරයේ ඇඩ්රස් බාර් එකට එක් කර ගත හැකියි. වැදගත්ම දේ එකිනෙකට වෙනස් සහ අදාල වෙබ් අඩවියේ සෙවුම් පහසුකමට ගැලපෙන Keyword යොදා ගැනීමයි. ඔබ භවිතා කරන Firfox බ්‍රව්සරයේ සංස්කරණය අනුව ක්‍රියා පිළිවෙල තරමක් වෙනස් විය හැකියි. ගැටළු තියෙනවනම් මෙතන දාන්න. ඒ වගේම මම දන්න තරමින් මෙම පහසුකම ලබා දෙන අනෙක් වෙබ් බ්‍රව්සරය තමයි Opera. භාවිතා කරන්නන්ගේ ඉල්ලීම අනුව Opera වලින් මේ දේ කරන හැටි පසුව දාන්නම්.[/SIZE] [SIZE="1"][COLOR="White"]READTHIS[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom