Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම පොදු ජනතාව නම් වෙමි......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම පොදු ජනතාව නම් වෙමි......

මම පොදු ජනතාව නම් වෙමි......

වැලිවේරියේ අකිල මිය ගොස් ඇත. නමුත් මම ජීවත් වෙමි. මම ඉන්නා නිවසට සහ ප්‍රදේශයට යහමින් වතුර එයි. ඉතින් අකිල මිය යාම හෝ අකිල මිය යාමට වූ හේතූවෙන් මට ඇති වැඩක් ඇත. මගේ නිවසට වතුරත් එයි නම් මමත් ජීවත් වෙනවා නම් මගේ යහළු මිත්‍රයන් සහ නෑදෑයන් ජීවත් වෙනවා නම් මට සිදූ වූ දෙයින් කිසිදු වෙනසක් සිදූ වී නොමැත. අන්තර්ජාලයේ දකින් පොස්ට් කියවා 'අනේ පව්' කියනව හැර මම වෙන කිසිත් නොකරමි. කරන්න අවශ්‍යතාවයක් ද නැත.

නමුත් යම් කිසි ලෙසකින් එදා වැලිවේරියට ආසන්න ස්ථානයක මා ගමනේ යෙදුනේ නම් එදින ඇතිවූ වාහන තදබදය නිසා උද්ඝෝශණය කල උන්ගේ දෙමව්පියන් මතක් කිරීමට නම් මම නොපැලිකෙමි. "උන්ට වතුර නැති එකට මම පලි ද?" පොදු ජනතාව වන මගේ ස්වාභාවය එයයි...

පොදු ජනතාව වන මාගේ ස්වාභවය උපතින්ම බියසුලුය. ආත්මාර්ථකාමීය. අනුන්ගේ මෙව්වා වලට හොට දමා මම මෙව්වා වෙන්න මම කැමති නැත.

හිරුණිකාගේ පියා ඝාතනය විය. ඇය හඩා වැලපුනි. තම පියාට සිදුවූ අසාධාරණයට එරෙහිව පොදු ජනතාව එක්වන්න යැයි හඩ නැගීය. තමන්ගේ පියාට මෙහෙම උනා නම් යැයි කියා සිතා ජනතාවට එක් රොක් වෙන මෙන් ඉල්ලීය. නමුත් මගේ පියාට එහෙම උනේ නැත. ඒක නිසා පොදු ජනතාව වන මම ඊට සහභාගි නොවීමි. අද වෙන පියෙකුගේ දරුවෙකු නැති වී ඇත. නමුත් පොදු ජනතාව වන මමත් එහි නැත. පොදු ජනතාව වන හිරුණිකත් එහි නැත.

ඇය ඉන්නේ වැඩිපුරට විපක්ෂයට බරව නම් අද ඇය මාධ්‍ය තාරකාවකි. බැලූ බැලූ තැන ඇගේ රණ හඩ ඇසෙනු ඇත. නමුත් අද ඇයත් පොදු ජනතාවෙන් එකෙක් නිසා හඩ බොල්ය.

වරද කල උන්ගේ පාර්ශවයට මුසල්මානුවන්ගේ දායකත්වයක් නැත. වරදක් වූ පාර්ශවයේ කිසිදු හරකෙක්ට කිසිදු දෙයක් වී නොමැත. ඉතින් ලංකාවේ බොදු සිංහල ජනතාවගෙත් හඬ බොල් ය...මාකට් කරන්න බැරි දේවල් වලට හොට දමා මෙව්වා වෙන්න බොදු පොදු ජනතාව වන මට ඇම්මක් නැත.

යම් හෙයකින් ජනරාල් ඉන්නේ ආණ්ඩුවෙ නම් ඔහුගේත් හඩ බොල් වනු ඇත. එම බොල් කමේ Preview එක අපිට දායාසිරිගෙන් දක්නට ලැබේ.

ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය එකිනෙක මාරු උනේ නම් ඒත් සිදු වන්නේ මේ දේමය. Preview අවශ්‍ය නැත. ප්‍රේමදාස යුගය ඊට Example ය.

අකිලගේ මවට අකිල නැති විය. ආණ්ඩුවට එක කරදරයක් නැති විය. විපක්ෂයට දළ ඇතකු මිය ගොස් ඇත. (ඇත් දළ තවම ඇත ) පොදු ජනතාව වන මට මුකුත් වී නොමැත.

පොදු ජනතාව වන මම ස්වභාවෙයෙන්ම ආරක්ෂිතය. අනුන්ගේ මෙව්වා වලට හොට නොදැනීම, මගේ මෙව්වා එකක් උනත් වෙන එකෙක් හොට දාලා ඒක ගොඩ දාන තෙක් බලන් ඉදීම වැනි විශිෂ්ඨ ගුණාංග ඇති හෙයින් මට හානියක් වෙනවා බොරුය.

නමුත් වෙන දේවල් හැටියට පාරේ අහක යන ගමන් වෙඩි කනවා වගේ දෙයක් මට වෙන්ට පුලුවන. එදාට මට කියන්ට එක දෙයක් ඇත. ඒ හිටපු අග විනිසුරුවරිය වන ශිරානි කියපු දේමය. 'මම හැමදාම හැම දෙයක්ම කලේ පොදු ජනතාව වෙනුවෙන්. මගේ ජීවිතයේ මං ජනතාවට කැප කලා... දැන් ඔයාලා තමයි මාව ආරක්ෂා කරන්න ඕනේ. අනේ මාව බලාගන්න, මාව බේරාගන්න'....

[QUOTE="XGuru, post: 15409228, member: 386261"] [b]මම පොදු ජනතාව නම් වෙමි......[/b] [SIZE=3]මම පොදු ජනතාව නම් වෙමි...... වැලිවේරියේ අකිල මිය ගොස් ඇත. නමුත් මම ජීවත් වෙමි. මම ඉන්නා නිවසට සහ ප්‍රදේශයට යහමින් වතුර එයි. ඉතින් අකිල මිය යාම හෝ අකිල මිය යාමට වූ හේතූවෙන් මට ඇති වැඩක් ඇත. මගේ නිවසට වතුරත් එයි නම් මමත් ජීවත් වෙනවා නම් මගේ යහළු මිත්‍රයන් සහ නෑදෑයන් ජීවත් වෙනවා නම් මට සිදූ වූ දෙයින් කිසිදු වෙනසක් සිදූ වී නොමැත. අන්තර්ජාලයේ දකින් පොස්ට් කියවා 'අනේ පව්' කියනව හැර මම වෙන කිසිත් නොකරමි. කරන්න අවශ්‍යතාවයක් ද නැත. නමුත් යම් කිසි ලෙසකින් එදා වැලිවේරියට ආසන්න ස්ථානයක මා ගමනේ යෙදුනේ නම් එදින ඇතිවූ වාහන තදබදය නිසා උද්ඝෝශණය කල උන්ගේ දෙමව්පියන් මතක් කිරීමට නම් මම නොපැලිකෙමි. "උන්ට වතුර නැති එකට මම පලි ද?" පොදු ජනතාව වන මගේ ස්වාභාවය එයයි... පොදු ජනතාව වන මාගේ ස්වාභවය උපතින්ම බියසුලුය. ආත්මාර්ථකාමීය. අනුන්ගේ මෙව්වා වලට හොට දමා මම මෙව්වා වෙන්න මම කැමති නැත. හිරුණිකාගේ පියා ඝාතනය විය. ඇය හඩා වැලපුනි. තම පියාට සිදුවූ අසාධාරණයට එරෙහිව පොදු ජනතාව එක්වන්න යැයි හඩ නැගීය. තමන්ගේ පියාට මෙහෙම උනා නම් යැයි කියා සිතා ජනතාවට එක් රොක් වෙන මෙන් ඉල්ලීය. නමුත් මගේ පියාට එහෙම උනේ නැත. ඒක නිසා පොදු ජනතාව වන මම ඊට සහභාගි නොවීමි. අද වෙන පියෙකුගේ දරුවෙකු නැති වී ඇත. නමුත් පොදු ජනතාව වන මමත් එහි නැත. පොදු ජනතාව වන හිරුණිකත් එහි නැත. ඇය ඉන්නේ වැඩිපුරට විපක්ෂයට බරව නම් අද ඇය මාධ්‍ය තාරකාවකි. බැලූ බැලූ තැන ඇගේ රණ හඩ ඇසෙනු ඇත. නමුත් අද ඇයත් පොදු ජනතාවෙන් එකෙක් නිසා හඩ බොල්ය. වරද කල උන්ගේ පාර්ශවයට මුසල්මානුවන්ගේ දායකත්වයක් නැත. වරදක් වූ පාර්ශවයේ කිසිදු හරකෙක්ට කිසිදු දෙයක් වී නොමැත. ඉතින් ලංකාවේ බොදු සිංහල ජනතාවගෙත් හඬ බොල් ය...මාකට් කරන්න බැරි දේවල් වලට හොට දමා මෙව්වා වෙන්න බොදු පොදු ජනතාව වන මට ඇම්මක් නැත. යම් හෙයකින් ජනරාල් ඉන්නේ ආණ්ඩුවෙ නම් ඔහුගේත් හඩ බොල් වනු ඇත. එම බොල් කමේ Preview එක අපිට දායාසිරිගෙන් දක්නට ලැබේ. ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය එකිනෙක මාරු උනේ නම් ඒත් සිදු වන්නේ මේ දේමය. Preview අවශ්‍ය නැත. ප්‍රේමදාස යුගය ඊට Example ය. අකිලගේ මවට අකිල නැති විය. ආණ්ඩුවට එක කරදරයක් නැති විය. විපක්ෂයට දළ ඇතකු මිය ගොස් ඇත. (ඇත් දළ තවම ඇත ) පොදු ජනතාව වන මට මුකුත් වී නොමැත. පොදු ජනතාව වන මම ස්වභාවෙයෙන්ම ආරක්ෂිතය. අනුන්ගේ මෙව්වා වලට හොට නොදැනීම, මගේ මෙව්වා එකක් උනත් වෙන එකෙක් හොට දාලා ඒක ගොඩ දාන තෙක් බලන් ඉදීම වැනි විශිෂ්ඨ ගුණාංග ඇති හෙයින් මට හානියක් වෙනවා බොරුය. නමුත් වෙන දේවල් හැටියට පාරේ අහක යන ගමන් වෙඩි කනවා වගේ දෙයක් මට වෙන්ට පුලුවන. එදාට මට කියන්ට එක දෙයක් ඇත. ඒ හිටපු අග විනිසුරුවරිය වන ශිරානි කියපු දේමය. 'මම හැමදාම හැම දෙයක්ම කලේ පොදු ජනතාව වෙනුවෙන්. මගේ ජීවිතයේ මං ජනතාවට කැප කලා... දැන් ඔයාලා තමයි මාව ආරක්ෂා කරන්න ඕනේ. අනේ මාව බලාගන්න, මාව බේරාගන්න'....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom