Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම බෑ කියල ඇඬුවා. කකුල් දෙක අල්ලලා .........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම බෑ කියල ඇඬුවා. කකුල් දෙක අල්ලලා .........

මේ තිරිසන් මනුස්සයා මට කිව්වා යාළුවො දෙන්නා එක්ක ඉන්න කියල.

බැරිම තැන දරුවො දෙන්නා නිදා ගන්න තුරු ඉන්න කිව්වා...

මගේ ජීවිතේ ගිනි ගත්තේ තහනම් ආදරයකින්!..

"පිරිමියෙක් නැතිව ගැහැනියෙකුට ජීවත් වෙන්න බැරිකමක් නෑ. ඒත් දරු පැටව් දෙන්නෙක් එක්ක ඒ ගැහැනියම මේ ජීවිතයේ තනි වුණොත්... සමාජය හැම වෙලේම බලන්නෙ ඒ ගැහැනිය වරදට පොළඹවා ගන්න. දැන් මගේ වයස 28 යි.

මේ විසිඅට අවුරුද්දට මං ඒ වගේ අවුරුදු 60 ක අද්දැකීම් ලබලා තියෙනවා. හැබැයි එක වතාවක් හරි වරදට යොමු වුණොත් ඉතිං ගැලවිල්ලක් නෑ. සමාජයෙන් හැමදාම අපවාද තමයි." මම මේ කතාව මේ විදියට කියන්න හිතුවේ ඒකයි.

ඒ චාමලි. හුරුබුහුටි පුංචි දැරිවියක් කරපින්නාගෙන තවත් පුංචි එකියක් අතින් අල්ලාගෙන චාමලි දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇවිත් හිටියේ නිවාස ආධාරයක් ගැනීමටය.

සිරිපුර හරහා මහියංගනයට දිවෙන බසයක් එනතුරු සිටි ඇය තමන්ගේ සිතේ කැකෑරෙන වේදනාව එළියට දැම්මේ එයින් හෝ මානසික සහනයක් අත්වේ යෑයි සිතාය.

ගැහැනු දරුවන් හතර දෙනෙකුගෙන් යුතු පවුලක තෙවැනි දරුවාව උපන් ඇයට "දුක" යනු උපතේ සිටම පසුපසින් පැමිණියක්ය. මඳකින් හෝ එය ගෙවී ගියේ රත්නපුර ගමේ ගෙවූ ජීවිතයට සමුදී මහවැලියේ පදිංචියට පැමිණි නිසාය.

දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ මහවැලි ඉඩමක පදිංචිව ගොවිතැන් බතක් කරමින් ජීවත් වූ චාමලිගේ පවුලට කුඹුරෙන් ලැබුණු ආදායම පෙරට වඩා ජීවිතය හොඳින් ගෙන යැමට ප්‍රමාණවත් විය.

"ගෑනු ළමයිම හතර දෙනෙක් නිසා අපේ පවුලේ හැමෝම අතර පුදුම බැඳීමක් තිබුණේ. කුඹුරෙන් ලැබෙන ආදායමෙන් තාත්තා අපිට අඩුවක් නැතිව කන්න අඳින්න දුන්නා. පුළුවන් දුරට ඉගැන්නුවා. තාත්තට වකුගඩු රෝගයක් හැදිලා නැති වෙනකොට මට අවුරුදු දහයයි.

ඒ වෙනකොට සාමාන්‍ය පෙළ ලියල හිටිය ලොකු අක්කා ගාමන්ට් එකක රස්සාව කළා. මේ කාලේ වෙනකොට අපි හිටියේ ඉලුක් සෙවිලි කළ මැටි ගෙදරක. ගෙවල් හදනවට වඩා අම්මයි තාත්තයි හම්බ කළ හැම සතේම වැය කළේ අපිට උගන්වන්න. තාත්තා නැතිවෙලා අවුරුද්දක් යනකොට ලොකු අක්කත් විවාහවෙලා වෙනම පදිංචියට ගියා.

පවුලේ බර කරට ගත්ත මද්දුම අක්කයි අම්මයි කුඹුරේ වැඩට හරි හරියට මහන්සි වුණා. මේ අතරේ අම්මට කොන්දෙ අමාරුවක් හැදුනා. මද්දුම අක්කත් කොළඹ ගාමන්ට් එකකට ගියා. මමයි නංගියි පුරුදු විදියට ඉස්කෝලෙ ගියා. මද්දුම අක්කත් අපිට පුළුවන් විදියට වියදම දුන්නා.

පුංචි කාලේ ඉඳන් මගේ හීනය වෙලා තිබුණේ අපි හැමෝම ලස්සන ගේ පොඩ්ඩක ඉන්නව දකින්න. සාමාන්‍ය පෙළ ලියපු ගමන් මද්දුම අක්කගෙ යාළුවෙකුගෙ උදව්වෙන් මම කටුනායක ගාමන්ට් එකකට එන්නෙ ඒකයි. ඔයාලා විශ්වාස කරනවද...?

ගාමන්ට් එකට යන්න කලින් අක්කල දෙන්නා මට ගොඩක් අවවාද දුන්නා. හැබැයි ඒ එකක්වත් හිතට ගත්තු නැති එකට මම අද විඳවනවා. එක අතකට ඒ වෙලාවේ මගේ හිතේ තිබුණේ මැටි ගෙදර වෙනුවට ලස්සන ගේ පොඩ්ඩක් හදලා අම්මට දුකක් නොදී ජීවත් කරවන්නෙ කොහොමද කියන එක.

මේ කාලේ වෙනකොට මද්දුම අක්කත් කුරුණෑගල පැත්තෙ කෙනෙක් එක්ක විවාහ වෙලා. මම අවුරුදු හතරක් කටුනායක ගාමන්ට් එකක රස්සාව කළා. ඒ කාලේ ඇතුළත මං ගෙදරට අත්තිවාරම් දැම්මා. නංගිගෙ ඉස්කෝලෙ වැඩවලට වියදම් කළා. මම මටම කියල පර්චස් විස්සක් සල්ලිවලට ගත්තා.

ඔහොම ඉන්නකොට තමයි ගාමන්ට් එකේ සුනිල් සර් මං ගැන උනන්දු වෙනව කියල මට දැනුණේ. මගේ යාළුවො සර්ගෙ නම කියල මට විහිළු කළා. උඩින් නොපෙන්නුවට ඒ දේ වලින් මම කාටත් හොරා හිතින් සතුටක් වින්දා. සර්ගෙ තිබුණ නිහතමානි ගති පැවතුම්වලට ඒ වෙනකොට මගේ හිත සර් ගැන පැහැදීමක් ඇති කරල තිබුණේ.

එයා අපේ ආයතනයේ සහකාර කළමනාකරුවෙක්. සර්ගෙ පෞද්ගලික ජීවිතේ ගොඩාක් දුක් බරයි කියල දවසක කිව්වාම ආයෙත් ඒ ගැන මම හාර හාර මොනවත් අහන්න ගියේ නෑ. ඒ සර්ගෙ හිත රිදෙයි කියලා බයට. මාස හයක් විතර අපි එහෙම ආශ්‍රය කරන්න ඇති. පෝය නිවාඩු දවස්වලට අපි මීගමු ගිහිං විනෝද වුණා.

මගේ බෝඩිමේ හිටිය අනෝමා අක්ක සර්ලගෙ ගම් පළාතේ. එයා දවසක් නිවාඩුවට ගමේ ගිහිං ඇවිත් කිව්ව කතාවකින් මගේ මුළු ජීවිතේම කඩා වැටුණා කියලා දැනුණා. නංගි සුනිල් සර් බැඳපු මනුස්සයෙක්. උඹ ඔය සම්බන්දෙ නතර කරපන්. නැත්තං දරුවො දෙන්නෙක් එක්ක ගෑනියෙක් පාරට වැටෙනවා.

ඒ වචන අහපු මට දැනුණේ මගේ ඔළුව කැරකෙනවා විතරයි. අනෝමා අක්කාගේ උරහිසට හේත්තුවෙලා මං පැය භාගයක් විතර අඬන්න ඇති. මම දුක තුනී වෙනකන් ඇඬුවා. පස්සේ හෙට උදේම ගමට යනවා කියල තීරණයකට ආවා.

අනෝමා අක්කා මට වඩා අවුරුදු පහකින් වැඩිමල්. එයා අම්මා කෙනෙක් වගේ ඒ වෙලාවේ මට අවවාද කළා. මං සර්ගෙන් ටික ටික ඈත් වුණා. සර්ට කවුරු හරි කියල මං එයා ගැන දැනගත්තා කියලා. ඔහොම ඉන්නකොට අපේ ෆැක්ටරියට පිරිමි ළමයෙක් ආවා.

ඒ රිස්වාන්. ටික කලක් යනකොට එයා මගෙන් යාළුවෙන්න ඇහුවා. ඒ වෙනකොට එයා මගේ හොඳ යාළුවෙක් වෙලා හිටියේ. මම ගත් කටටම කිව්වේ මට මුස්ලිම් ආගමට එන්න බෑ කියලා.

එයාගෙත් තාත්තා මුස්ලිම්. අම්මා සිංහල බෞද්ධ. රිස්වාන් ඉගෙනගෙන තිබුණෙත් සිංහල මාධ්‍යයෙන්. එයා කිව්වා මගේ ආගමික නිදහසට බාධාවක් කරන්නෙ නෑ කියල. රිස්වාන් ගැන අපේ පවුලෙ කාටවත් මම කිව්වේ නැහැ. එහෙම වුණා නම් මට කවදාවත් ගෙදර අය මේ සම්බන්දෙට කැමති වෙන්නෙ නෑ.

හැබැයි ඒක තමයි මම මුලින්ම වරද්ද ගත්ත තැන. ටික කාලයක් යනකොට අපි දෙන්නට දෙන්නා නැතුව බැරිවුණා. 2006 අවුරුද්දෙ දෙසැම්බර් මාසේ අපි බැන්දා. බැඳලා ගෙදර ගියාට පස්සේ අම්මා හොඳටම ඇඬුවා. ඒ කඳුළුවල පවද දන්නෙ නෑ. මම අද මේ ගෙවන්නෙ. අම්මා කෙනෙක්ට දුවෙක් එහෙම දුකක් දෙන්න එපා.

අම්මා කොච්චර ඇඬුවත් මට හිත රිදෙන වචනයක් කිව්වේ නෑ. අක්කල දෙන්න නම් ටෙලිෆෝන් එකටවත් උත්තර දුන්නෙ නැහැ. මේ මගේ ලොකු දුව දිව්‍යා සත්සරණි. ලැබුණේ 2007 අවුරුද්දේ. මං ගාමන්ට් එකෙන් අයින්වෙලා ගෙදර ආවේ දුව ලැබුණට පස්සේ. රිස්වාන් දිගටම වැඩ කළා.

එයා මාසයකට සැරයක් ගෙදර ආවා. ඒ එන කොට හොඳටම බීල එන්නේ. මුස්ලිම් අය මත්පැන් පාවිච්චියක් නෑ කියන විශ්වාසයත් එයා කඩ කළා. ගෙදර ඇවිත් ඉන්න දවස් කීපයෙම එයා මගෙත් එක්ක රණ්ඩු වෙනවා.

බැරිම තැන අපේ අම්මා කිව්වා මගේ ඉඩමේ කාමරයක් හදාගෙන යන්න කියලා. මම බැංකු පොතේ තිබුණ රුපියල් ලක්ෂ එකහමාර අරගෙන කාමර දෙකක් හදල ලයිට් අරගෙන අලුත් ගෙදරට ගියා. ඊට පස්සේ රිස්වාන් මට හිරිහැර කරන එක නතර කළා.

පොඩි දුව ලැබුණේ 2009 අවුරුද්දේ. ඒත් එක්කම අපේ පවුලේ ආර්ථික ප්‍රශ්න වැඩි වුණා. රිස්වාන් මට කිව්වා දරුවො දෙන්නා අම්මා ළඟ තියල රට යන්න කියලා. මට දරුවො දාල යන්න බැහැ කිව්වම එයා නිතර රණ්ඩු වුණා. එයා මාසයක් ගානේ ගෙදර එන එක මාස තුන හතරින් එන්න පුරුදු වුණා.

මම පොඩි එවුන්ගේ බඩ පිරෙව්වේ කුලී වැඩ කරල. රිස්වාන් ගෙදර ආව දවසටත් මාව නිකරුණේ සැක කරලා මට ගහන්න බනින්න පටන් ගත්තා. ඒකට ගමේ කීප දෙනෙකුත් වග කියන්න ඕන. මගේ ළඟට එන්න හදල ඒක කරගන්න බැරිවුණ කීපදෙනෙක් තමයි මම වැරදි ගෑනියෙක් කියල බොරු ගොතල රිස්වාන්ගෙ කනේ තියල තියෙන්නේ. එයා ඒවා සේරම විශ්වාස කළා.

රිස්වාන් නීති විරෝධී වැඩකට සම්බන්ධ වෙලා රිමාන්ඩ් වුණේ ඔය කාලෙදී. ඒකෙන් එයාට ගාමන්ට් එකේ රස්සාවත් නැති වුණා. ඒ දවස්වල මම ජීවත් වුණේ කුලියට ගොයම් කපන්න ගිහින්. ගෙදර කුඹුරත් අපිම කළා. පොඩි දෙන්නා බලාගත්තෙ අම්මා.

රිමාන්ඩ් එකෙන් එළියට ආවත් රිස්වාන් දරුවොවත් බලන්න පැත්ත පළාතෙ ආවෙ නෑ. මම කෝල් එකක් ගත්තටවත් උත්තර දුන්නෙ නෑ. මුල ඉඳන්ම මම එයාගෙ පවුලෙ කා එක්කවත් දැන හැඳුනුම්කමක් තියන් හිටියෙ නෑ. ඒ නිසා එයා ගැන මට කිසිම තොරතුරක් හොයාගන්නත් බැරි වුණා.

එසේ කියූ චාමලී අරමුණකින් තොර වූ බැල්මකින් ඈත අහස් කුස දෙස බලා සිටියාය. උකුල මත සිටි පුංචි දැරිය හැම විටම උත්සාහ කළේ අම්මාගෙ උකුලෙන් පැන ගැහෙන දෙපා පොඩි තබා නිදහසේ දිව යැමටය.

ඒ හැම මොහොතකම චාමලී දැරිය තුරුලුකර ගත්තේ නිරායාසයෙන් ය. එහෙත් මෙවර දැරියගේ දඟකාරකම අම්මාගේ කල්පනා ලෝකය බිඳ දැමුවාය. මොහොතකින් යළි ඇය අතීතය දිග හැරියාය.

එදා දෙදහස් දොළහ අවුරුද්දේ දෙසැම්බර් මාසෙ දවසක්. නොසිතූ විදියට රිස්වාන් වෑන් එකකින් ගෙදර ආවා. එයත් එක්ක තව මුස්ලිම් යාළුවෙකුයි සිංහල යාළුවෙකුයි හිටියා. එදා ගෙදරට අවශ්‍ය කරන තුනපහ පැකට් එකේ ඉඳන් හැම දේම ගෙනත් තිබුණා. එයා මටයි දරුවන්ටයි එදා කතා කළේ හරිම ආදරෙන්. ඒත් ඒ ආදරේ ඇතුළේ අපේ ඉරණම හැංගිලා තියනව කියල මට තේරුම් ගන්න බැරි වුණා.

ඒත් ඒක අවබෝධ වෙන්න වැඩි වෙලා ගියේ නෑ. ඒක තමයි මගේ ජීවිතේ කාලකණ්නිම රාත්‍රිය. හවස් වෙනකොට අම්මා මහ ගෙදරට ගියා. මගෙ මනුස්සයා ආව මිනිස්සු දෙන්නා එක්ක දෙහිඅත්තකණ්ඩියෙ ගිහිං අරක්කු ගෙනාවා. ඊට පස්සෙ තුන්දෙනාම වැවට ගියා නාන්න. මම ඒ අතර වෑන් එක ඇරල බැලුවා. වෑන් එකේ ලීටර් තිහේ තිස්පහේ විතර කෑන් එකක පෙට්‍රල් තිබුණා.

මන්නා පිහි දෙකක් වෑන් එකේ කාපට් යට තිබුණා. මට ලොකු සැකයක් ඇති වුණා. මම මොකුත් නොදන්න ගානට නාල බීල ආව තුන්දෙනාට උයල කන්න දුන්නා. කාල ඉවර වුණාට පස්සෙ මම මගේ මනුස්සය ගෙන් ඇහුවා පෙට්‍රල් ගෙනාවේ ඇයි කියලා. ඒක අහපු ගමන් එයා කේන්තියෙන් මට බැන්නා.

මාවයි දරු දෙන්නවයි මරල පුච්චන්න ගෙනාවෙ කියල කිව්වා. එහෙම කියල මේ තිරිසන් මනුස්සයා මට කිව්වා යාළුවො දෙන්නා එක්ක ඉන්න කියල. මම බෑ කියල ඇඬුවා. කකුල් දෙක අල්ලලා වැඳලා ඇඬුවා. බැරිම තැන දරුවො දෙන්නා නිදා ගන්න තුරු ඉන්න කිව්වා. ටික වෙලාවකින් පුංචි දරුවො නිදා ගත්තා. අපේ ගෙදර කාමරයයි කුස්සියයි විතරයි තියෙන්නේ. මම නාන්න ළිඳට ගියේ පැය දෙක තුනකට පස්සෙ.

අරමුණක් නැති ගානට මම පැයක් විතර නාන්න ඇති. නාල හොරෙන් ඇවිත් බලන කොට වාහනේ ඩ්‍රැයිවර් වෑන් එකේ නිදි. මගෙ මිනිහා කුස්සියෙ දොර ළඟ මන්නෙ තියාගෙන නින්ද ගිහිං අනිත් මිනිහ ඉස්සරහ දොර මුල මන්නෙ තියාගෙන නින්ද ගිහිං.

මං හෙමිහිට ළං වෙලා මන්න දෙකම අරං අල්ලපු වත්තට විසි කළා. දුවල දෙන්න ළඟට ගිහිං ලොකු දුවගෙ කනට කරල කිව්වා තාත්තා අපිව මරන්න යනවා කෑනොගහ ඉන්න කියලා. එයාව වඩාගෙන ගිහිං පාරෙ තියලා ඇවිත් චූටි දුව නින්දෙ ඉද්දිම වඩාගෙන ගියා. මගේ මනුස්සයාගෙ ඇඟට උඩින් පැනල යනකන් ඌ දන්නෙ නෑ වෙරි මතේට නින්ද ගිහිං. මම පාරට ගිහිං පොලිසියට යන්න පයින් ගියා.

එහෙම යනකොට බල්ලො බුරන්න ගත්තා. එතකොට පාන්දර දෙකට විතර ඇති. බල්ලො බුරන සද්දෙට මගෙ මනුස්සයා ඇහැරිලා ටෝච් එක ගහල හතර වටේ බැලුවා. මම පාරෙන් කැලේට පැනලා වැව පැත්තට දිව්වා.

චූටි දුවත් ඇහැරුණා. එයාටත් කිව්වා කෑ නොගහ ඉන්න කියලා. වැවට පැනලා දරුවො දෙන්නම වඩාගෙන වැව අයිනෙන් ආවේ පාරෙන් ආවොත් අහුවේවි කියන බයට. ප්‍රධාන පාරට එන්න පැය භාගයක් විතර යන්නැති.

ඊට පස්සෙ එතන තිබ්බ අඳුරන ගෙදරකට කතා කරල දරුවො දෙන්න තියාගන්න අපිව මරන්න කට්ටියක් එනවා කියලා කිව්වා. ඒ අය කිව්වා දරුවො භාරගන්න බෑ කියලා. අපි තුන්දෙනා එතකොට හොඳටම තෙමිලා දරුවො සීතලේ වෙව්ලනවා.

මම ඊට පස්සෙ තවත් ගෙදරකට ගියා. ඒ ගෙදර අය අපිට අඳින්න ඇඳුම් දීලා ඒ ගෙදර නතර කරගෙන 119 ට කථා කරල විස්තරේ කිව්වා. එහෙම කියලා පොලිසියට ගියා. පොලිසියට යනකොට පාන්දර 4.30 ට විතර ඇති. පොලිසියේ මහත්තුරු ඒ වෙනකොටත් අපේ ගෙදරට ගිහිං උදේ 5 විතර වෙනකොට තුන්දෙනාම ගෙනැත් කූඩුවට දැම්මා.

ඔවුන් කරන්න සැලසුම් කරපු දේවල් සේරම පොලිසියට කිව්වා. පොලිසියෙ මහත්තුරුන්ටයි 119 වැඩ කරන අයටයි පිංසිද්ධ වෙන්න අද අපි ජීවත් වෙනවා. මේ තුන්දෙනා කාලයක් රිමාන්ඩ් වෙලා හිටියා. දැන් ඒ අයට නඩු දාල තියෙනවා.

මමත් දික්කසාදය ඉල්ලලා වෙනම නඩුවක් දැම්මා. මගෙ ගෙදර දෙහිඅත්තකණ්ඩියෙ අයියා කෙනෙකුට විකුණලා මම අම්මගෙ ඉඩමට ආවා. ඒත් මේ පැටව් දෙන්නත් එක්ක මම තාමත් ඉන්නෙ දෙගිඩියාවෙන්. අර මනුස්සයා කොයි වෙලාවක හරි ඇවිත් අපි හැමෝම මරල දායිද කියන බය තාම තියෙනවා.

අද මම මෙච්චර විඳවන්නෙ දෙමාපියන්ගෙ කීමට පිටින් ගිහින් කරගත්තු හිතුවක්කාර කසාදය හින්දා. ඒ වැරැද්දට අද මගේ අහිංසක දරු දෙන්නගෙ ජීවිතෙත් අඳුරු වෙලා.

වෙළෙඳ කලාපෙ රස්සාව නරක දෙයක් නෙවෙයි. ඒත් පොඩ්ඩක් හරි වරද්ද ගත්තොත් ගැලවීමක් නෑ. මම මේ දේවල් කීවෙ තවත් ගෑනු ළමයෙකුට මේ වගේ දෙයක් නොවෙන්න ඕන හින්දා.

ආර්ථික ප්‍රශ්න නිසාම නෙමෙයි, මිනිස්සුන්ගෙ උගුල් වලට අහුවෙලා අපේ කෙල්ලො තමන්ගෙ ආත්ම ගෞරවය කෙළෙස ගන්නවා. ගමට වෙලා අම්මත් එක්ක කුඹුරක් කරගෙන හිටිය නම් මෙහෙම දෙයක් වෙන්නෑ නේද කියලා මට දැන් හැම වෙලාවෙම හිතෙනවා.

එසේ කියූ චාමලී දිගු හුස්මක් පිටකළාය. කදුරුවෙල සිට සිරිපුර දෙහිඅත්තකණ්ඩිය මාර්ගයේ මහියංගනය දක්වා දිවෙන බස් රථයක් ඈතින් එනු පෙනිණ. පුංචිම දැරිය වඩාගත් චාමලී අනෙක් දැරියගේ අතින් අල්ලාගෙන බසයට ගොඩවූවාය.

"ඔය ළමයා වඩාගෙන නැග්ග අම්මාට සීට් එකක් දෙන්න" කොන්දොස්තරගේ ඒ හඬ ඇසුණේ බසයේ ගොරහැඩි හඬ පරයමින් ය.

මෙහි එන නම් පමණක් මනඃකල්පිතයි

gossiplanka

[QUOTE="rusaku, post: 14691008, member: 58610"] [b]මම බෑ කියල ඇඬුවා. කකුල් දෙක අල්ලලා .........[/b] [IMG]http://t1.gstatic.com/images?q=tbn:ANd9GcQokQLdIynXpr0t_ChDTT62fc5Ta75Fsvp1IL4m_c0KA58nC2mJ[/IMG] [SIZE="5"]මේ තිරිසන් මනුස්සයා මට කිව්වා යාළුවො දෙන්නා එක්ක ඉන්න කියල. බැරිම තැන දරුවො දෙන්නා නිදා ගන්න තුරු ඉන්න කිව්වා... මගේ ජීවිතේ ගිනි ගත්තේ තහනම් ආදරයකින්!.. "පිරිමියෙක් නැතිව ගැහැනියෙකුට ජීවත් වෙන්න බැරිකමක් නෑ. ඒත් දරු පැටව් දෙන්නෙක් එක්ක ඒ ගැහැනියම මේ ජීවිතයේ තනි වුණොත්... සමාජය හැම වෙලේම බලන්නෙ ඒ ගැහැනිය වරදට පොළඹවා ගන්න. දැන් මගේ වයස 28 යි. මේ විසිඅට අවුරුද්දට මං ඒ වගේ අවුරුදු 60 ක අද්දැකීම් ලබලා තියෙනවා. හැබැයි එක වතාවක් හරි වරදට යොමු වුණොත් ඉතිං ගැලවිල්ලක් නෑ. සමාජයෙන් හැමදාම අපවාද තමයි." මම මේ කතාව මේ විදියට කියන්න හිතුවේ ඒකයි. ඒ චාමලි. හුරුබුහුටි පුංචි දැරිවියක් කරපින්නාගෙන තවත් පුංචි එකියක් අතින් අල්ලාගෙන චාමලි දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇවිත් හිටියේ නිවාස ආධාරයක් ගැනීමටය. සිරිපුර හරහා මහියංගනයට දිවෙන බසයක් එනතුරු සිටි ඇය තමන්ගේ සිතේ කැකෑරෙන වේදනාව එළියට දැම්මේ එයින් හෝ මානසික සහනයක් අත්වේ යෑයි සිතාය. ගැහැනු දරුවන් හතර දෙනෙකුගෙන් යුතු පවුලක තෙවැනි දරුවාව උපන් ඇයට "දුක" යනු උපතේ සිටම පසුපසින් පැමිණියක්ය. මඳකින් හෝ එය ගෙවී ගියේ රත්නපුර ගමේ ගෙවූ ජීවිතයට සමුදී මහවැලියේ පදිංචියට පැමිණි නිසාය. දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ මහවැලි ඉඩමක පදිංචිව ගොවිතැන් බතක් කරමින් ජීවත් වූ චාමලිගේ පවුලට කුඹුරෙන් ලැබුණු ආදායම පෙරට වඩා ජීවිතය හොඳින් ගෙන යැමට ප්‍රමාණවත් විය. "ගෑනු ළමයිම හතර දෙනෙක් නිසා අපේ පවුලේ හැමෝම අතර පුදුම බැඳීමක් තිබුණේ. කුඹුරෙන් ලැබෙන ආදායමෙන් තාත්තා අපිට අඩුවක් නැතිව කන්න අඳින්න දුන්නා. පුළුවන් දුරට ඉගැන්නුවා. තාත්තට වකුගඩු රෝගයක් හැදිලා නැති වෙනකොට මට අවුරුදු දහයයි. ඒ වෙනකොට සාමාන්‍ය පෙළ ලියල හිටිය ලොකු අක්කා ගාමන්ට් එකක රස්සාව කළා. මේ කාලේ වෙනකොට අපි හිටියේ ඉලුක් සෙවිලි කළ මැටි ගෙදරක. ගෙවල් හදනවට වඩා අම්මයි තාත්තයි හම්බ කළ හැම සතේම වැය කළේ අපිට උගන්වන්න. තාත්තා නැතිවෙලා අවුරුද්දක් යනකොට ලොකු අක්කත් විවාහවෙලා වෙනම පදිංචියට ගියා. පවුලේ බර කරට ගත්ත මද්දුම අක්කයි අම්මයි කුඹුරේ වැඩට හරි හරියට මහන්සි වුණා. මේ අතරේ අම්මට කොන්දෙ අමාරුවක් හැදුනා. මද්දුම අක්කත් කොළඹ ගාමන්ට් එකකට ගියා. මමයි නංගියි පුරුදු විදියට ඉස්කෝලෙ ගියා. මද්දුම අක්කත් අපිට පුළුවන් විදියට වියදම දුන්නා. පුංචි කාලේ ඉඳන් මගේ හීනය වෙලා තිබුණේ අපි හැමෝම ලස්සන ගේ පොඩ්ඩක ඉන්නව දකින්න. සාමාන්‍ය පෙළ ලියපු ගමන් මද්දුම අක්කගෙ යාළුවෙකුගෙ උදව්වෙන් මම කටුනායක ගාමන්ට් එකකට එන්නෙ ඒකයි. ඔයාලා විශ්වාස කරනවද...? ගාමන්ට් එකට යන්න කලින් අක්කල දෙන්නා මට ගොඩක් අවවාද දුන්නා. හැබැයි ඒ එකක්වත් හිතට ගත්තු නැති එකට මම අද විඳවනවා. එක අතකට ඒ වෙලාවේ මගේ හිතේ තිබුණේ මැටි ගෙදර වෙනුවට ලස්සන ගේ පොඩ්ඩක් හදලා අම්මට දුකක් නොදී ජීවත් කරවන්නෙ කොහොමද කියන එක. මේ කාලේ වෙනකොට මද්දුම අක්කත් කුරුණෑගල පැත්තෙ කෙනෙක් එක්ක විවාහ වෙලා. මම අවුරුදු හතරක් කටුනායක ගාමන්ට් එකක රස්සාව කළා. ඒ කාලේ ඇතුළත මං ගෙදරට අත්තිවාරම් දැම්මා. නංගිගෙ ඉස්කෝලෙ වැඩවලට වියදම් කළා. මම මටම කියල පර්චස් විස්සක් සල්ලිවලට ගත්තා. ඔහොම ඉන්නකොට තමයි ගාමන්ට් එකේ සුනිල් සර් මං ගැන උනන්දු වෙනව කියල මට දැනුණේ. මගේ යාළුවො සර්ගෙ නම කියල මට විහිළු කළා. උඩින් නොපෙන්නුවට ඒ දේ වලින් මම කාටත් හොරා හිතින් සතුටක් වින්දා. සර්ගෙ තිබුණ නිහතමානි ගති පැවතුම්වලට ඒ වෙනකොට මගේ හිත සර් ගැන පැහැදීමක් ඇති කරල තිබුණේ. එයා අපේ ආයතනයේ සහකාර කළමනාකරුවෙක්. සර්ගෙ පෞද්ගලික ජීවිතේ ගොඩාක් දුක් බරයි කියල දවසක කිව්වාම ආයෙත් ඒ ගැන මම හාර හාර මොනවත් අහන්න ගියේ නෑ. ඒ සර්ගෙ හිත රිදෙයි කියලා බයට. මාස හයක් විතර අපි එහෙම ආශ්‍රය කරන්න ඇති. පෝය නිවාඩු දවස්වලට අපි මීගමු ගිහිං විනෝද වුණා. මගේ බෝඩිමේ හිටිය අනෝමා අක්ක සර්ලගෙ ගම් පළාතේ. එයා දවසක් නිවාඩුවට ගමේ ගිහිං ඇවිත් කිව්ව කතාවකින් මගේ මුළු ජීවිතේම කඩා වැටුණා කියලා දැනුණා. නංගි සුනිල් සර් බැඳපු මනුස්සයෙක්. උඹ ඔය සම්බන්දෙ නතර කරපන්. නැත්තං දරුවො දෙන්නෙක් එක්ක ගෑනියෙක් පාරට වැටෙනවා. ඒ වචන අහපු මට දැනුණේ මගේ ඔළුව කැරකෙනවා විතරයි. අනෝමා අක්කාගේ උරහිසට හේත්තුවෙලා මං පැය භාගයක් විතර අඬන්න ඇති. මම දුක තුනී වෙනකන් ඇඬුවා. පස්සේ හෙට උදේම ගමට යනවා කියල තීරණයකට ආවා. අනෝමා අක්කා මට වඩා අවුරුදු පහකින් වැඩිමල්. එයා අම්මා කෙනෙක් වගේ ඒ වෙලාවේ මට අවවාද කළා. මං සර්ගෙන් ටික ටික ඈත් වුණා. සර්ට කවුරු හරි කියල මං එයා ගැන දැනගත්තා කියලා. ඔහොම ඉන්නකොට අපේ ෆැක්ටරියට පිරිමි ළමයෙක් ආවා. ඒ රිස්වාන්. ටික කලක් යනකොට එයා මගෙන් යාළුවෙන්න ඇහුවා. ඒ වෙනකොට එයා මගේ හොඳ යාළුවෙක් වෙලා හිටියේ. මම ගත් කටටම කිව්වේ මට මුස්ලිම් ආගමට එන්න බෑ කියලා. එයාගෙත් තාත්තා මුස්ලිම්. අම්මා සිංහල බෞද්ධ. රිස්වාන් ඉගෙනගෙන තිබුණෙත් සිංහල මාධ්‍යයෙන්. එයා කිව්වා මගේ ආගමික නිදහසට බාධාවක් කරන්නෙ නෑ කියල. රිස්වාන් ගැන අපේ පවුලෙ කාටවත් මම කිව්වේ නැහැ. එහෙම වුණා නම් මට කවදාවත් ගෙදර අය මේ සම්බන්දෙට කැමති වෙන්නෙ නෑ. හැබැයි ඒක තමයි මම මුලින්ම වරද්ද ගත්ත තැන. ටික කාලයක් යනකොට අපි දෙන්නට දෙන්නා නැතුව බැරිවුණා. 2006 අවුරුද්දෙ දෙසැම්බර් මාසේ අපි බැන්දා. බැඳලා ගෙදර ගියාට පස්සේ අම්මා හොඳටම ඇඬුවා. ඒ කඳුළුවල පවද දන්නෙ නෑ. මම අද මේ ගෙවන්නෙ. අම්මා කෙනෙක්ට දුවෙක් එහෙම දුකක් දෙන්න එපා. අම්මා කොච්චර ඇඬුවත් මට හිත රිදෙන වචනයක් කිව්වේ නෑ. අක්කල දෙන්න නම් ටෙලිෆෝන් එකටවත් උත්තර දුන්නෙ නැහැ. මේ මගේ ලොකු දුව දිව්‍යා සත්සරණි. ලැබුණේ 2007 අවුරුද්දේ. මං ගාමන්ට් එකෙන් අයින්වෙලා ගෙදර ආවේ දුව ලැබුණට පස්සේ. රිස්වාන් දිගටම වැඩ කළා. එයා මාසයකට සැරයක් ගෙදර ආවා. ඒ එන කොට හොඳටම බීල එන්නේ. මුස්ලිම් අය මත්පැන් පාවිච්චියක් නෑ කියන විශ්වාසයත් එයා කඩ කළා. ගෙදර ඇවිත් ඉන්න දවස් කීපයෙම එයා මගෙත් එක්ක රණ්ඩු වෙනවා. බැරිම තැන අපේ අම්මා කිව්වා මගේ ඉඩමේ කාමරයක් හදාගෙන යන්න කියලා. මම බැංකු පොතේ තිබුණ රුපියල් ලක්ෂ එකහමාර අරගෙන කාමර දෙකක් හදල ලයිට් අරගෙන අලුත් ගෙදරට ගියා. ඊට පස්සේ රිස්වාන් මට හිරිහැර කරන එක නතර කළා. පොඩි දුව ලැබුණේ 2009 අවුරුද්දේ. ඒත් එක්කම අපේ පවුලේ ආර්ථික ප්‍රශ්න වැඩි වුණා. රිස්වාන් මට කිව්වා දරුවො දෙන්නා අම්මා ළඟ තියල රට යන්න කියලා. මට දරුවො දාල යන්න බැහැ කිව්වම එයා නිතර රණ්ඩු වුණා. එයා මාසයක් ගානේ ගෙදර එන එක මාස තුන හතරින් එන්න පුරුදු වුණා. මම පොඩි එවුන්ගේ බඩ පිරෙව්වේ කුලී වැඩ කරල. රිස්වාන් ගෙදර ආව දවසටත් මාව නිකරුණේ සැක කරලා මට ගහන්න බනින්න පටන් ගත්තා. ඒකට ගමේ කීප දෙනෙකුත් වග කියන්න ඕන. මගේ ළඟට එන්න හදල ඒක කරගන්න බැරිවුණ කීපදෙනෙක් තමයි මම වැරදි ගෑනියෙක් කියල බොරු ගොතල රිස්වාන්ගෙ කනේ තියල තියෙන්නේ. එයා ඒවා සේරම විශ්වාස කළා. රිස්වාන් නීති විරෝධී වැඩකට සම්බන්ධ වෙලා රිමාන්ඩ් වුණේ ඔය කාලෙදී. ඒකෙන් එයාට ගාමන්ට් එකේ රස්සාවත් නැති වුණා. ඒ දවස්වල මම ජීවත් වුණේ කුලියට ගොයම් කපන්න ගිහින්. ගෙදර කුඹුරත් අපිම කළා. පොඩි දෙන්නා බලාගත්තෙ අම්මා. රිමාන්ඩ් එකෙන් එළියට ආවත් රිස්වාන් දරුවොවත් බලන්න පැත්ත පළාතෙ ආවෙ නෑ. මම කෝල් එකක් ගත්තටවත් උත්තර දුන්නෙ නෑ. මුල ඉඳන්ම මම එයාගෙ පවුලෙ කා එක්කවත් දැන හැඳුනුම්කමක් තියන් හිටියෙ නෑ. ඒ නිසා එයා ගැන මට කිසිම තොරතුරක් හොයාගන්නත් බැරි වුණා. එසේ කියූ චාමලී අරමුණකින් තොර වූ බැල්මකින් ඈත අහස් කුස දෙස බලා සිටියාය. උකුල මත සිටි පුංචි දැරිය හැම විටම උත්සාහ කළේ අම්මාගෙ උකුලෙන් පැන ගැහෙන දෙපා පොඩි තබා නිදහසේ දිව යැමටය. ඒ හැම මොහොතකම චාමලී දැරිය තුරුලුකර ගත්තේ නිරායාසයෙන් ය. එහෙත් මෙවර දැරියගේ දඟකාරකම අම්මාගේ කල්පනා ලෝකය බිඳ දැමුවාය. මොහොතකින් යළි ඇය අතීතය දිග හැරියාය. එදා දෙදහස් දොළහ අවුරුද්දේ දෙසැම්බර් මාසෙ දවසක්. නොසිතූ විදියට රිස්වාන් වෑන් එකකින් ගෙදර ආවා. එයත් එක්ක තව මුස්ලිම් යාළුවෙකුයි සිංහල යාළුවෙකුයි හිටියා. එදා ගෙදරට අවශ්‍ය කරන තුනපහ පැකට් එකේ ඉඳන් හැම දේම ගෙනත් තිබුණා. එයා මටයි දරුවන්ටයි එදා කතා කළේ හරිම ආදරෙන්. ඒත් ඒ ආදරේ ඇතුළේ අපේ ඉරණම හැංගිලා තියනව කියල මට තේරුම් ගන්න බැරි වුණා. ඒත් ඒක අවබෝධ වෙන්න වැඩි වෙලා ගියේ නෑ. ඒක තමයි මගේ ජීවිතේ කාලකණ්නිම රාත්‍රිය. හවස් වෙනකොට අම්මා මහ ගෙදරට ගියා. මගෙ මනුස්සයා ආව මිනිස්සු දෙන්නා එක්ක දෙහිඅත්තකණ්ඩියෙ ගිහිං අරක්කු ගෙනාවා. ඊට පස්සෙ තුන්දෙනාම වැවට ගියා නාන්න. මම ඒ අතර වෑන් එක ඇරල බැලුවා. වෑන් එකේ ලීටර් තිහේ තිස්පහේ විතර කෑන් එකක පෙට්‍රල් තිබුණා. මන්නා පිහි දෙකක් වෑන් එකේ කාපට් යට තිබුණා. මට ලොකු සැකයක් ඇති වුණා. මම මොකුත් නොදන්න ගානට නාල බීල ආව තුන්දෙනාට උයල කන්න දුන්නා. කාල ඉවර වුණාට පස්සෙ මම මගේ මනුස්සය ගෙන් ඇහුවා පෙට්‍රල් ගෙනාවේ ඇයි කියලා. ඒක අහපු ගමන් එයා කේන්තියෙන් මට බැන්නා. මාවයි දරු දෙන්නවයි මරල පුච්චන්න ගෙනාවෙ කියල කිව්වා. එහෙම කියල මේ තිරිසන් මනුස්සයා මට කිව්වා යාළුවො දෙන්නා එක්ක ඉන්න කියල. මම බෑ කියල ඇඬුවා. කකුල් දෙක අල්ලලා වැඳලා ඇඬුවා. බැරිම තැන දරුවො දෙන්නා නිදා ගන්න තුරු ඉන්න කිව්වා. ටික වෙලාවකින් පුංචි දරුවො නිදා ගත්තා. අපේ ගෙදර කාමරයයි කුස්සියයි විතරයි තියෙන්නේ. මම නාන්න ළිඳට ගියේ පැය දෙක තුනකට පස්සෙ. අරමුණක් නැති ගානට මම පැයක් විතර නාන්න ඇති. නාල හොරෙන් ඇවිත් බලන කොට වාහනේ ඩ්‍රැයිවර් වෑන් එකේ නිදි. මගෙ මිනිහා කුස්සියෙ දොර ළඟ මන්නෙ තියාගෙන නින්ද ගිහිං අනිත් මිනිහ ඉස්සරහ දොර මුල මන්නෙ තියාගෙන නින්ද ගිහිං. මං හෙමිහිට ළං වෙලා මන්න දෙකම අරං අල්ලපු වත්තට විසි කළා. දුවල දෙන්න ළඟට ගිහිං ලොකු දුවගෙ කනට කරල කිව්වා තාත්තා අපිව මරන්න යනවා කෑනොගහ ඉන්න කියලා. එයාව වඩාගෙන ගිහිං පාරෙ තියලා ඇවිත් චූටි දුව නින්දෙ ඉද්දිම වඩාගෙන ගියා. මගේ මනුස්සයාගෙ ඇඟට උඩින් පැනල යනකන් ඌ දන්නෙ නෑ වෙරි මතේට නින්ද ගිහිං. මම පාරට ගිහිං පොලිසියට යන්න පයින් ගියා. එහෙම යනකොට බල්ලො බුරන්න ගත්තා. එතකොට පාන්දර දෙකට විතර ඇති. බල්ලො බුරන සද්දෙට මගෙ මනුස්සයා ඇහැරිලා ටෝච් එක ගහල හතර වටේ බැලුවා. මම පාරෙන් කැලේට පැනලා වැව පැත්තට දිව්වා. චූටි දුවත් ඇහැරුණා. එයාටත් කිව්වා කෑ නොගහ ඉන්න කියලා. වැවට පැනලා දරුවො දෙන්නම වඩාගෙන වැව අයිනෙන් ආවේ පාරෙන් ආවොත් අහුවේවි කියන බයට. ප්‍රධාන පාරට එන්න පැය භාගයක් විතර යන්නැති. ඊට පස්සෙ එතන තිබ්බ අඳුරන ගෙදරකට කතා කරල දරුවො දෙන්න තියාගන්න අපිව මරන්න කට්ටියක් එනවා කියලා කිව්වා. ඒ අය කිව්වා දරුවො භාරගන්න බෑ කියලා. අපි තුන්දෙනා එතකොට හොඳටම තෙමිලා දරුවො සීතලේ වෙව්ලනවා. මම ඊට පස්සෙ තවත් ගෙදරකට ගියා. ඒ ගෙදර අය අපිට අඳින්න ඇඳුම් දීලා ඒ ගෙදර නතර කරගෙන 119 ට කථා කරල විස්තරේ කිව්වා. එහෙම කියලා පොලිසියට ගියා. පොලිසියට යනකොට පාන්දර 4.30 ට විතර ඇති. පොලිසියේ මහත්තුරු ඒ වෙනකොටත් අපේ ගෙදරට ගිහිං උදේ 5 විතර වෙනකොට තුන්දෙනාම ගෙනැත් කූඩුවට දැම්මා. ඔවුන් කරන්න සැලසුම් කරපු දේවල් සේරම පොලිසියට කිව්වා. පොලිසියෙ මහත්තුරුන්ටයි 119 වැඩ කරන අයටයි පිංසිද්ධ වෙන්න අද අපි ජීවත් වෙනවා. මේ තුන්දෙනා කාලයක් රිමාන්ඩ් වෙලා හිටියා. දැන් ඒ අයට නඩු දාල තියෙනවා. මමත් දික්කසාදය ඉල්ලලා වෙනම නඩුවක් දැම්මා. මගෙ ගෙදර දෙහිඅත්තකණ්ඩියෙ අයියා කෙනෙකුට විකුණලා මම අම්මගෙ ඉඩමට ආවා. ඒත් මේ පැටව් දෙන්නත් එක්ක මම තාමත් ඉන්නෙ දෙගිඩියාවෙන්. අර මනුස්සයා කොයි වෙලාවක හරි ඇවිත් අපි හැමෝම මරල දායිද කියන බය තාම තියෙනවා. අද මම මෙච්චර විඳවන්නෙ දෙමාපියන්ගෙ කීමට පිටින් ගිහින් කරගත්තු හිතුවක්කාර කසාදය හින්දා. ඒ වැරැද්දට අද මගේ අහිංසක දරු දෙන්නගෙ ජීවිතෙත් අඳුරු වෙලා. වෙළෙඳ කලාපෙ රස්සාව නරක දෙයක් නෙවෙයි. ඒත් පොඩ්ඩක් හරි වරද්ද ගත්තොත් ගැලවීමක් නෑ. මම මේ දේවල් කීවෙ තවත් ගෑනු ළමයෙකුට මේ වගේ දෙයක් නොවෙන්න ඕන හින්දා. ආර්ථික ප්‍රශ්න නිසාම නෙමෙයි, මිනිස්සුන්ගෙ උගුල් වලට අහුවෙලා අපේ කෙල්ලො තමන්ගෙ ආත්ම ගෞරවය කෙළෙස ගන්නවා. ගමට වෙලා අම්මත් එක්ක කුඹුරක් කරගෙන හිටිය නම් මෙහෙම දෙයක් වෙන්නෑ නේද කියලා මට දැන් හැම වෙලාවෙම හිතෙනවා. එසේ කියූ චාමලී දිගු හුස්මක් පිටකළාය. කදුරුවෙල සිට සිරිපුර දෙහිඅත්තකණ්ඩිය මාර්ගයේ මහියංගනය දක්වා දිවෙන බස් රථයක් ඈතින් එනු පෙනිණ. පුංචිම දැරිය වඩාගත් චාමලී අනෙක් දැරියගේ අතින් අල්ලාගෙන බසයට ගොඩවූවාය. "ඔය ළමයා වඩාගෙන නැග්ග අම්මාට සීට් එකක් දෙන්න" කොන්දොස්තරගේ ඒ හඬ ඇසුණේ බසයේ ගොරහැඩි හඬ පරයමින් ය. [/SIZE] මෙහි එන නම් පමණක් මනඃකල්පිතයි gossiplanka [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom