මම බෙෘද්ධයෙකි මම ආගම් වාදියෙක් නොවෙමි.

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    මම බෙෘද්ධයෙකි මම ආගම් වාදියෙක් නොවෙමි.

    නියම බෙෘද්ධන්ට නොසැලෙන ශක්තියක් ඇත. කවදාවත් තවත් කෙනෙක් පහත් කරන්නේ නැත. බෙෘද්ධ ධර්මය අනුව තම ජවිතය ගෙනයයි. කිසිවෙකුටත් වෛර නොකරයි.
    බෙෘද්ධ ... අපේ එකම අධිෂ්ටානය අමිල නිවනයි. අපිට අපහස කරන අපිට චෝදනා කරන සැමටම කවදා හෝ සත්‍ය වැටහෙනු ඇත. ඔවුන් කරන පව් වලට දඩුවම් ඔවුනට ලැබෙනු ඇත.

    මාගේ සතුරෝද සුවපත් වෙත්වා..!
     
    • Like
    Reactions: minipura

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes::yes::yes:
    396365_251474171592428_100001895411910_609756_1431992007_n.jpg
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    නියම බෙෘද්ධන්ට නොසැලෙන ශක්තියක් ඇත. කවදාවත් තවත් කෙනෙක් පහත් කරන්නේ නැත. බෙෘද්ධ ධර්මය අනුව තම ජවිතය ගෙනයයි. කිසිවෙකුටත් වෛර නොකරයි.
    බෙෘද්ධ ... අපේ එකම අධිෂ්ටානය අමිල නිවනයි. අපිට අපහස කරන අපිට චෝදනා කරන සැමටම කවදා හෝ සත්‍ය වැටහෙනු ඇත. ඔවුන් කරන පව් වලට දඩුවම් ඔවුනට ලැබෙනු ඇත.

    මාගේ සතුරෝද සුවපත් වෙත්වා..!

    YES
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    නියම බෙෘද්ධන්ට නොසැලෙන ශක්තියක් ඇත. කවදාවත් තවත් කෙනෙක් පහත් කරන්නේ නැත. බෙෘද්ධ ධර්මය අනුව තම ජවිතය ගෙනයයි. කිසිවෙකුටත් වෛර නොකරයි.
    බෙෘද්ධ ... අපේ එකම අධිෂ්ටානය අමිල නිවනයි. අපිට අපහස කරන අපිට චෝදනා කරන සැමටම කවදා හෝ සත්‍ය වැටහෙනු ඇත. ඔවුන් කරන පව් වලට දඩුවම් ඔවුනට ලැබෙනු ඇත.

    මාගේ සතුරෝද සුවපත් වෙත්වා..!

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    නියම බෙෘද්ධන්ට නොසැලෙන ශක්තියක් ඇත. කවදාවත් තවත් කෙනෙක් පහත් කරන්නේ නැත. බෙෘද්ධ ධර්මය අනුව තම ජවිතය ගෙනයයි. කිසිවෙකුටත් වෛර නොකරයි.
    බෙෘද්ධ ... අපේ එකම අධිෂ්ටානය අමිල නිවනයි. අපිට අපහස කරන අපිට චෝදනා කරන සැමටම කවදා හෝ සත්‍ය වැටහෙනු ඇත. ඔවුන් කරන පව් වලට දඩුවම් ඔවුනට ලැබෙනු ඇත.

    මාගේ සතුරෝද සුවපත් වෙත්වා..!

    :yes::yes::yes::yes::yes::yes: