Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම බොහොම බයවුනා....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම බොහොම බයවුනා....

මම බොහොම බයවුනා..

මම බොහොම බයවුනා..

මගේ පන එපා උනා..

රෑ දොලහට ගෙයක් ඇවිත් ඇඟේ හැප්පුනා..

මම රැස්වීමකට..

ගියා මුලසුන ගන්ට..

මට ආපසු එන්ට.. ලැබුනේ ජාමෙ දොලහට..

මම ඇවිත් එලියට.. නැග්ගා මගෙ කැබ් එකට

මගෙ පාඩුවෙ හොඳට.. එලවන් යන්න යනකොට

ශබ්දයක් ඇසිල මං ආපසු බලන එකලට

වොඩ්කා බෝතලයක්ම.. ඇවිදින් නැග්ග ඇතුලට

මම හොඳට බැලුවම.. ආයෙත් පෙනුන මෙමාට

පස්සේ සීට් එක යටම.. කඩුවක් නිදනව සැපට

(මම බොහොම බය උනා..මගෙ පණඑපාවුනා...)

අන්න ගෙයක් දුර සිට.. එනවා පෙනුන මෙමාට

මම කැපුව අහකට.. ඒ ගෙය බේරගන්නට..

මම එහෙම කෙරුවට..ඒ ගෙය ආවෙම ඇඟට

ගේ කිව්ව මෙමාට.. බය නොවනු එයාට

ඔයා ගියර් දාන්න , රැව් එක වැඩිකරගන්ට

මට ආසයි හැපෙන්ට.. කියල කිව්ව මෙමාට

මම ගියර් දානවා ඇක්ස්ලේටරෙ පාගනවා

ගේ ලඟටම එනවා.. මට දැන් දුකත් හිතෙනවා

මම කිව්ව එයාට. හොද නැහැ ගෙවල් කඩන්ට.

මට පරක්කු වෙන්ට..බෑ මම යනවා යන්ට

මම ගියර් දානවා.. ඇක්ස්ලේටරෙ පාගනවා

මට මෙහෙම පේනවා.. බෝතලෙ නැගිටල එනවා..

(මම බොහොම බය උනා..මගෙ පණ...)

කියන දේ අහගන්ට.. අහගෙන ආපහු යන්ට

මට ගෙවල් කඩන්ට.. බෑ හිතහදාගන්නට

මම මෙහෙම කිව්වම.. ඒ ගේ පැන්න අහසට

හූ කියාගෙන.. නැවතත් පැන්න පොලවට

ගෙදර රවනව මෙමට.. මම ගැහෙනව බයට

ඒ ගෙයි දොරපලුත් දිගයි.. ජනේල ගිනිගොඩක් වගෙයි

මම පෑගුව යටට.. වීල් එක ගත්ත දෑතට

කෙලිය බිත්තියකටම... බිත්තියෙ කෑලි හැලෙන්න

මේ විස්තරෙ අහලා.. අපෙ අප්පච්චි බයවෙලා..

ලොකු බලියක් ඇරලා.. ගත්තනෙ මාව බේරලා

පස්සෙ බොන්නට හිතිලා බෝතලෙ ගත්තෙමි සොයල..

මම බැලුවම බීලා..වොඩ්ක වතුරට හැරිලා.

මම බොහොම බයවුනා..

මගේ පන එපා උනා..

රෑ දොලහට ගෙයක් ඇවිත් ඇඟේ හැප්පුනා//

ජනක එදිරිසිංහ (FB)

[QUOTE="yasas bandara, post: 23300987, member: 246044"] [b]මම බොහොම බයවුනා....[/b] [COLOR="Blue"][SIZE="5"][COLOR="DarkRed"]මම බොහොම බයවුනා..[/COLOR][/SIZE][/COLOR] [COLOR="Navy"][SIZE="4"]මම බොහොම බයවුනා.. මගේ පන එපා උනා.. රෑ දොලහට ගෙයක් ඇවිත් ඇඟේ හැප්පුනා.. මම රැස්වීමකට.. ගියා මුලසුන ගන්ට.. මට ආපසු එන්ට.. ලැබුනේ ජාමෙ දොලහට.. මම ඇවිත් එලියට.. නැග්ගා මගෙ කැබ් එකට මගෙ පාඩුවෙ හොඳට.. එලවන් යන්න යනකොට ශබ්දයක් ඇසිල මං ආපසු බලන එකලට වොඩ්කා බෝතලයක්ම.. ඇවිදින් නැග්ග ඇතුලට මම හොඳට බැලුවම.. ආයෙත් පෙනුන මෙමාට පස්සේ සීට් එක යටම.. කඩුවක් නිදනව සැපට (මම බොහොම බය උනා..මගෙ පණඑපාවුනා...) අන්න ගෙයක් දුර සිට.. එනවා පෙනුන මෙමාට මම කැපුව අහකට.. ඒ ගෙය බේරගන්නට.. මම එහෙම කෙරුවට..ඒ ගෙය ආවෙම ඇඟට ගේ කිව්ව මෙමාට.. බය නොවනු එයාට ඔයා ගියර් දාන්න , රැව් එක වැඩිකරගන්ට මට ආසයි හැපෙන්ට.. කියල කිව්ව මෙමාට මම ගියර් දානවා ඇක්ස්ලේටරෙ පාගනවා ගේ ලඟටම එනවා.. මට දැන් දුකත් හිතෙනවා මම කිව්ව එයාට. හොද නැහැ ගෙවල් කඩන්ට. මට පරක්කු වෙන්ට..බෑ මම යනවා යන්ට මම ගියර් දානවා.. ඇක්ස්ලේටරෙ පාගනවා මට මෙහෙම පේනවා.. බෝතලෙ නැගිටල එනවා.. (මම බොහොම බය උනා..මගෙ පණ...) කියන දේ අහගන්ට.. අහගෙන ආපහු යන්ට මට ගෙවල් කඩන්ට.. බෑ හිතහදාගන්නට මම මෙහෙම කිව්වම.. ඒ ගේ පැන්න අහසට හූ කියාගෙන.. නැවතත් පැන්න පොලවට ගෙදර රවනව මෙමට.. මම ගැහෙනව බයට ඒ ගෙයි දොරපලුත් දිගයි.. ජනේල ගිනිගොඩක් වගෙයි මම පෑගුව යටට.. වීල් එක ගත්ත දෑතට කෙලිය බිත්තියකටම... බිත්තියෙ කෑලි හැලෙන්න මේ විස්තරෙ අහලා.. අපෙ අප්පච්චි බයවෙලා.. ලොකු බලියක් ඇරලා.. ගත්තනෙ මාව බේරලා පස්සෙ බොන්නට හිතිලා බෝතලෙ ගත්තෙමි සොයල.. මම බැලුවම බීලා..වොඩ්ක වතුරට හැරිලා. මම බොහොම බයවුනා.. මගේ පන එපා උනා.. රෑ දොලහට ගෙයක් ඇවිත් ඇඟේ හැප්පුනා//[/SIZE][/COLOR] ජනක එදිරිසිංහ (FB) [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom