Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම බෝඩ් වෙලා ඉන්න ගමේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="chathura414" data-source="post: 29556338" data-attributes="member: 496798"><p>මම බෝඩ් වෙලා ඉන්න ගමේ මැදින් වැටෙන පාර අයිනෙ ලස්සන හේනක් තියෙනව.හරි ලස්සනයි වටේටම ලස්සනට වැටවල් ගහල එළවළු හිටවල.පැත්තක එළවළු තව පැත්තක පලතුරු.මාර ලස්සනට පිලිවලට හදල. ටිකක් ලොකු හේනක්. ඒකෙ සත්තු නොයෙන විදියට පබයො වගෙ නොයෙක් ආර්ක්ෂිත උපක්‍රම යොදල.කුරුල්ලො ලේන්නු ගස්වල ඉන්නව.ලොකු සත්තුන්ට යන්න බැරි වෙන්න හදල තියෙන්නෙ.හේනෙ පේන ලස්සන හේනෙ අයිතිකාරයගෙන්නම් පේන්නෙ නැ.. බට කෝට්ටක් වගේ මනුස්සයෙක් උරහිස් එහෙම ගෙවිල ඉරිච්ච සර්මක් ඇදන් කකුල් දෙකට බාට දෙකක්වත් නැ. විට කාපු දත් ටික තැනින් තැන දිරල තලෙලු පාට හමක් තියෙන මාම කෙනෙක්.අවුරුදු 60ක් 70කටනම් අඩු නැතුව ඇති.. මං දැන් මෙ ගමේ බෝඩ් වෙන්න වෙලා ජොබ් එකට ය්න්නෙ අවුරුදු තුනක් තිස්සෙ. එ හැමදාම යන්නෙ මේ පාරෙන් එ හැමදාමවගේ මේ මාම හේනෙ ඉන්නව උදේට හවසට දෙකේම වැඩ. උදේ පාන්දර දැක්කහම දවසම සුභයි .බුලත් විට කාපු දත් ටික පෙන්නල ලෝබ නැතුව ලස්සන අහින්සක හිනාවක් පානව.. සමහර දවස් වලට වාහනෙ නවත්තල පලතුරු ගෙඩියක් හරි දෙනව.සමහර දවස් වලට එයාගෙනැවුම් එළවළු වලින් එළවළු ටිකක් දෙනව.මාත් ඉතින් කල ගුන සලක්නව.බත් එකක් වතුර බෝතලයක් හවස එනකොට එයාට කන්න බනිස් ගෙඩියක් කෙහෙල් ඇවරියක් ගේන්න මාත් අමතක කරන්නැ.මේ මාම එක්ක මං පුදුම හිතවත් කමක් දැක්කුවෙ.මටත් මාර ලැදි උනා.අපි හවසට හවසට හේනෙ අයිනෙ ගහක් යට ගිමන් හරින ගමන් ලොකු සාකච්ඡාවක් දානව. මං ආසම මෙයාගෙ වැඩවල පිලිවල, දක්ෂ බව නොපටුබස උත්සහය.උද්යෝගය .ඇගේ ශක්තියක් නැතත් හිතේ ශක්තිය. මෙ වගෙ හැම ගුනාන්ගයක්ම පිහිටල.. දුකයි ගොඩක් මෙ වයසට නිවී සැනසිල්ලෙ ගෙදරට වෙලා දෙන දෙයක් කාල පිනක් දහමක් කරන් ඉන්න වය්සෙ ජීවිත රැක ගන්න වෙහෙසෙනව.උදේම දක්කම හිත පිරෙනව එ අහින්සක හිනාව.සමහර දවස් වලට ඉතින් හේනෙ පේන්න නැ කලාතුරකින් එ එයාට හේනෙන් පඩි හම්බුන දවස එකියන්නෙ එළවළු පලතුරු හැදිල ඒව කඩල ඒවයින් හම්බෙන සල්ලි වලින් ලොකු මල්ලක් ගෙදරට අරන් යනව.මට මගදි හම්බෙනව ඉතින් පරන සරම් කෑල්ලමයි කොහේ ගියත් ..එ බඩු මල්ල ඉවර වෙනකම් ඉතින් මෙයාට ආයෙ සති එකහමාරකට විතර හේනෙ එන්නෙ නැ එ දවස් වලට මුලු හේනම පාලුයි. . ගමෙ මිනිසූ ගොඩක් ආදරෙයි එ මනුස්සයට හැමෝම යන එන ගමන් ඔය බත් පාර්සලයක් කඩෙන් ගේන දෙයක් ගෙනත් දෙන්න අමතක කරන්නැලු.ඉස්සර ඉදන්න්ම කාටවත් කරදරයක් නැතුව ජීවත් උන මනුස්සය්කෙ.මට වටින් ගොඩින් ආරංචි විදියට මෙයාට ඉන්නෙ දුවෙකුයි පුතෙකුයි පුතා තරුනකාලෙදිම නැති වෙලා.දුව බැදල ඉන්නෙ ගොඩක් දුරටලු .මාස ගානකටසැරයක් ආව ගියත් හොයල බලන්න වෙන්නෙ කලාතුරකින්ලු .දුරපලාතකට බැදල නිසා. පව් බලන්න කෙනෙක්වත් නැති නිසා හේනක් කොටන් කීයක් හරි හොයන් හම්බකරන් කනවලු.විවේක සුවයෙන් ගෙවන්න ඕනි වයසක්..මෙ ළඟදි එයා ආයෙත් වැඩ පටන් අරන් හේනෙ ආයෙත් එල්වලු හදනව. ඔහොම දවස් ගනම් ගෙවිල ගියා.මං දවසක් උදේ වැඩට යන්න එනකොට මෙයාහේනෙ පේන්න හිටියෙ නැ.විපරම් කරල බැලුව පේන්න හිටියෙ නැ.ආයෙ එනකොට මුලු හේනම විනාශ කරල රිලව් මගේ හිතට සෑහෙන්න දුකයි බෝඩිම්ට ගිහිල්ලත් ඔය ගැනමයි හිත.කොච්චර අමාරුවෙන්ද ඔය ව්යසෙ කෙනෙක් හේනක් හද්නව කියන්නෙ ගිනි අව් කාශ්ඨකේ උදෑල්ලක් අරහෙන ගතේ හයියක් නැතත් හිතේ හයියෙන්.මං සමහර දවස් වලට බඩු මල්ලක් දුන්නහම එයා ඒ දවස් ටිකෙ හේනට එන්නෙ නැ.එ කියන්නෙ එයා හේන පුලුවන් කමට කරනව නෙවෙයි.නෝනටයි එයාගෙ ජීවිතේ යන්තන් ගැටගහ ගන්න දරන වෙහෙසක්.කොහොම හරි මෙ දවස් ටිකෙ හේනෙ පේන්න නැති නිසා මං වැඩ ඇරිල ගෙදර ගිහින් නාල කාල මාමලගෙ ගෙවල්පැත්තෙ ගිහින් එන්න ගියා වාහනේම.එයා ලෙඩ වෙලා. පව් මන් යනකොට ඇදේ හිටියෙ වෙනද දකින ලස්සන හිනාව නැ මලානික වෙච්ච හිනාවක්.පනපිටින් ඉන්න මලමිනියක් වගෙ.. ඇදේ වැතිරිලා වාරු නැති ගත දැක්කහම පපුව හෝස් ගාල යනව. මං එයාට වැදල ගිය.ආයෙ සතියක්වත් යනකන් එයා හේනෙ පේන්න හිටියෙ නැ.මං දවස් ගාණක් එයාට ඕනි බේත් හේත් අරන් ගියා .පුලුවන් පුලුවන් දවස් වලට.මන් දවසක් හවස වැඩ ඇරිල එන්කොට පාර අයිනෙ සුදු කොඩි.උඩින් සුදු බැනර් එකෙ මමාගෙ අහින්සක මූන.මට මාර දුකයි. ආයෙ කවදානම් මේ මූන දකින්න පුලුවන් වෙයිද.මං මලගෙදර හැම වැඩක්ම වගේ බාර ගත්ත. එයා වෙනුවෙන් මට කරන්න පුලුවන් ටික කරා .එයා ජීවත් වෙලා ඉද්දි මට කරන්න බැරි උන ගොඩක් දේවල් තිබුන.අඩුම අලුත් සරමක් අරන් දෙන්න මට බැරි උනා.එයාගෙ නෝනට ඇඳුමක් අර දෙන්න මට බැරි උනා.හේනට අලුත් එළවළු එළවළු ටිකක් අරන් දෙන්න බැරි උනා.කොච්චර සතුටු වෙයිද .පොඩි බත් එකක් දුන්න දවසට ඇස් දීලිසි දිලිසි බැබලෙනව.. මට මගහැරුන් දේවල් දැන් තමයි මතක් වෙන්නෙ.මාත් ගොඩක් කාර්යබහුල මනුස්සයෙක්.ව්ය්ද්යවරයෙක්.වෙලාවක් හ්දගන්නෙ බොහොම අමාරුවෙන්. මොනා උනත් හිත හොද මනුස්සයෙක් නැති උනෙ.මලගෙදර කටයුතු ඉවර වෙලා සාමාන්‍ය විදියට ගෙවිල ගියා.හේන පැත්ත බලන්න බැ පාලුවට ගිහිල්ල. උදැල්ලක් අරන් මාම හේන කොටනව රූපයක් වගෙ හිතේ මැවෙනව.ලස්සනට වගා කරපු හේනෙ වල් වදිල හැමතැනම. මූසල පාලුවක්.ඇත්තටම් මුලු ගමම පාලුයි.හවසට වැඩ ඇරිල ගිමන් ඇරල කතා කරලවත් යන්න එ හඬ නැ දැන්... මාසෙකට සැරයක් දනයක් දෙන්න අමතක කරන්නැ.ආදර්ශවත් මනුස්සයෙක්.ජීවිතේ මට මුනගැහුන විවිදාකාර චරිත දහස් ගානක් අතරින් හිතට දැනුන් අහින්සක් මනුස්සයෙක්. මාමෙ ඔබට නිවන් සුව උපදින හැම බවයකම හොද මනුස්ස් ආත්මෙක ඔබ උපතලබත්වා!.</p></blockquote><p></p>
[QUOTE="chathura414, post: 29556338, member: 496798"] මම බෝඩ් වෙලා ඉන්න ගමේ මැදින් වැටෙන පාර අයිනෙ ලස්සන හේනක් තියෙනව.හරි ලස්සනයි වටේටම ලස්සනට වැටවල් ගහල එළවළු හිටවල.පැත්තක එළවළු තව පැත්තක පලතුරු.මාර ලස්සනට පිලිවලට හදල. ටිකක් ලොකු හේනක්. ඒකෙ සත්තු නොයෙන විදියට පබයො වගෙ නොයෙක් ආර්ක්ෂිත උපක්‍රම යොදල.කුරුල්ලො ලේන්නු ගස්වල ඉන්නව.ලොකු සත්තුන්ට යන්න බැරි වෙන්න හදල තියෙන්නෙ.හේනෙ පේන ලස්සන හේනෙ අයිතිකාරයගෙන්නම් පේන්නෙ නැ.. බට කෝට්ටක් වගේ මනුස්සයෙක් උරහිස් එහෙම ගෙවිල ඉරිච්ච සර්මක් ඇදන් කකුල් දෙකට බාට දෙකක්වත් නැ. විට කාපු දත් ටික තැනින් තැන දිරල තලෙලු පාට හමක් තියෙන මාම කෙනෙක්.අවුරුදු 60ක් 70කටනම් අඩු නැතුව ඇති.. මං දැන් මෙ ගමේ බෝඩ් වෙන්න වෙලා ජොබ් එකට ය්න්නෙ අවුරුදු තුනක් තිස්සෙ. එ හැමදාම යන්නෙ මේ පාරෙන් එ හැමදාමවගේ මේ මාම හේනෙ ඉන්නව උදේට හවසට දෙකේම වැඩ. උදේ පාන්දර දැක්කහම දවසම සුභයි .බුලත් විට කාපු දත් ටික පෙන්නල ලෝබ නැතුව ලස්සන අහින්සක හිනාවක් පානව.. සමහර දවස් වලට වාහනෙ නවත්තල පලතුරු ගෙඩියක් හරි දෙනව.සමහර දවස් වලට එයාගෙනැවුම් එළවළු වලින් එළවළු ටිකක් දෙනව.මාත් ඉතින් කල ගුන සලක්නව.බත් එකක් වතුර බෝතලයක් හවස එනකොට එයාට කන්න බනිස් ගෙඩියක් කෙහෙල් ඇවරියක් ගේන්න මාත් අමතක කරන්නැ.මේ මාම එක්ක මං පුදුම හිතවත් කමක් දැක්කුවෙ.මටත් මාර ලැදි උනා.අපි හවසට හවසට හේනෙ අයිනෙ ගහක් යට ගිමන් හරින ගමන් ලොකු සාකච්ඡාවක් දානව. මං ආසම මෙයාගෙ වැඩවල පිලිවල, දක්ෂ බව නොපටුබස උත්සහය.උද්යෝගය .ඇගේ ශක්තියක් නැතත් හිතේ ශක්තිය. මෙ වගෙ හැම ගුනාන්ගයක්ම පිහිටල.. දුකයි ගොඩක් මෙ වයසට නිවී සැනසිල්ලෙ ගෙදරට වෙලා දෙන දෙයක් කාල පිනක් දහමක් කරන් ඉන්න වය්සෙ ජීවිත රැක ගන්න වෙහෙසෙනව.උදේම දක්කම හිත පිරෙනව එ අහින්සක හිනාව.සමහර දවස් වලට ඉතින් හේනෙ පේන්න නැ කලාතුරකින් එ එයාට හේනෙන් පඩි හම්බුන දවස එකියන්නෙ එළවළු පලතුරු හැදිල ඒව කඩල ඒවයින් හම්බෙන සල්ලි වලින් ලොකු මල්ලක් ගෙදරට අරන් යනව.මට මගදි හම්බෙනව ඉතින් පරන සරම් කෑල්ලමයි කොහේ ගියත් ..එ බඩු මල්ල ඉවර වෙනකම් ඉතින් මෙයාට ආයෙ සති එකහමාරකට විතර හේනෙ එන්නෙ නැ එ දවස් වලට මුලු හේනම පාලුයි. . ගමෙ මිනිසූ ගොඩක් ආදරෙයි එ මනුස්සයට හැමෝම යන එන ගමන් ඔය බත් පාර්සලයක් කඩෙන් ගේන දෙයක් ගෙනත් දෙන්න අමතක කරන්නැලු.ඉස්සර ඉදන්න්ම කාටවත් කරදරයක් නැතුව ජීවත් උන මනුස්සය්කෙ.මට වටින් ගොඩින් ආරංචි විදියට මෙයාට ඉන්නෙ දුවෙකුයි පුතෙකුයි පුතා තරුනකාලෙදිම නැති වෙලා.දුව බැදල ඉන්නෙ ගොඩක් දුරටලු .මාස ගානකටසැරයක් ආව ගියත් හොයල බලන්න වෙන්නෙ කලාතුරකින්ලු .දුරපලාතකට බැදල නිසා. පව් බලන්න කෙනෙක්වත් නැති නිසා හේනක් කොටන් කීයක් හරි හොයන් හම්බකරන් කනවලු.විවේක සුවයෙන් ගෙවන්න ඕනි වයසක්..මෙ ළඟදි එයා ආයෙත් වැඩ පටන් අරන් හේනෙ ආයෙත් එල්වලු හදනව. ඔහොම දවස් ගනම් ගෙවිල ගියා.මං දවසක් උදේ වැඩට යන්න එනකොට මෙයාහේනෙ පේන්න හිටියෙ නැ.විපරම් කරල බැලුව පේන්න හිටියෙ නැ.ආයෙ එනකොට මුලු හේනම විනාශ කරල රිලව් මගේ හිතට සෑහෙන්න දුකයි බෝඩිම්ට ගිහිල්ලත් ඔය ගැනමයි හිත.කොච්චර අමාරුවෙන්ද ඔය ව්යසෙ කෙනෙක් හේනක් හද්නව කියන්නෙ ගිනි අව් කාශ්ඨකේ උදෑල්ලක් අරහෙන ගතේ හයියක් නැතත් හිතේ හයියෙන්.මං සමහර දවස් වලට බඩු මල්ලක් දුන්නහම එයා ඒ දවස් ටිකෙ හේනට එන්නෙ නැ.එ කියන්නෙ එයා හේන පුලුවන් කමට කරනව නෙවෙයි.නෝනටයි එයාගෙ ජීවිතේ යන්තන් ගැටගහ ගන්න දරන වෙහෙසක්.කොහොම හරි මෙ දවස් ටිකෙ හේනෙ පේන්න නැති නිසා මං වැඩ ඇරිල ගෙදර ගිහින් නාල කාල මාමලගෙ ගෙවල්පැත්තෙ ගිහින් එන්න ගියා වාහනේම.එයා ලෙඩ වෙලා. පව් මන් යනකොට ඇදේ හිටියෙ වෙනද දකින ලස්සන හිනාව නැ මලානික වෙච්ච හිනාවක්.පනපිටින් ඉන්න මලමිනියක් වගෙ.. ඇදේ වැතිරිලා වාරු නැති ගත දැක්කහම පපුව හෝස් ගාල යනව. මං එයාට වැදල ගිය.ආයෙ සතියක්වත් යනකන් එයා හේනෙ පේන්න හිටියෙ නැ.මං දවස් ගාණක් එයාට ඕනි බේත් හේත් අරන් ගියා .පුලුවන් පුලුවන් දවස් වලට.මන් දවසක් හවස වැඩ ඇරිල එන්කොට පාර අයිනෙ සුදු කොඩි.උඩින් සුදු බැනර් එකෙ මමාගෙ අහින්සක මූන.මට මාර දුකයි. ආයෙ කවදානම් මේ මූන දකින්න පුලුවන් වෙයිද.මං මලගෙදර හැම වැඩක්ම වගේ බාර ගත්ත. එයා වෙනුවෙන් මට කරන්න පුලුවන් ටික කරා .එයා ජීවත් වෙලා ඉද්දි මට කරන්න බැරි උන ගොඩක් දේවල් තිබුන.අඩුම අලුත් සරමක් අරන් දෙන්න මට බැරි උනා.එයාගෙ නෝනට ඇඳුමක් අර දෙන්න මට බැරි උනා.හේනට අලුත් එළවළු එළවළු ටිකක් අරන් දෙන්න බැරි උනා.කොච්චර සතුටු වෙයිද .පොඩි බත් එකක් දුන්න දවසට ඇස් දීලිසි දිලිසි බැබලෙනව.. මට මගහැරුන් දේවල් දැන් තමයි මතක් වෙන්නෙ.මාත් ගොඩක් කාර්යබහුල මනුස්සයෙක්.ව්ය්ද්යවරයෙක්.වෙලාවක් හ්දගන්නෙ බොහොම අමාරුවෙන්. මොනා උනත් හිත හොද මනුස්සයෙක් නැති උනෙ.මලගෙදර කටයුතු ඉවර වෙලා සාමාන්‍ය විදියට ගෙවිල ගියා.හේන පැත්ත බලන්න බැ පාලුවට ගිහිල්ල. උදැල්ලක් අරන් මාම හේන කොටනව රූපයක් වගෙ හිතේ මැවෙනව.ලස්සනට වගා කරපු හේනෙ වල් වදිල හැමතැනම. මූසල පාලුවක්.ඇත්තටම් මුලු ගමම පාලුයි.හවසට වැඩ ඇරිල ගිමන් ඇරල කතා කරලවත් යන්න එ හඬ නැ දැන්... මාසෙකට සැරයක් දනයක් දෙන්න අමතක කරන්නැ.ආදර්ශවත් මනුස්සයෙක්.ජීවිතේ මට මුනගැහුන විවිදාකාර චරිත දහස් ගානක් අතරින් හිතට දැනුන් අහින්සක් මනුස්සයෙක්. මාමෙ ඔබට නිවන් සුව උපදින හැම බවයකම හොද මනුස්ස් ආත්මෙක ඔබ උපතලබත්වා!. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom