Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම මරා ට චන්දෙ දෙන්න හිතුව බන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චෞර රැජින පොත කරළියට ගැනීම

වික්ටර් අයිවන්

18 වැනි සංශෝධනය, දෙවැනි ධුර කාලය සම්පූර්ණවීමෙන් පසු විශ්‍රාම යායුතු තැනක සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂට තවදුරටත් තනතුරට තරග කිරීමේ හැකියාව ලබා දුන්නා සේ ම එය දෙවැනි ධුර කාලයෙන් පසු විශ්‍රාම ගොස් තවදුරටත් ජීවතුන් අතර සිටි එකම ජනාධිපතිනිය ලෙස සැලකිය හැකි චන්ද්‍රිකා කුමාරතුංගටද නැවත සක්‍රිය දේශපාලනයට පිවිසිය හැකි තත්ත්වයක් ඇතිකර දුන්නේය.

චන්ද්‍රිකාටද මහින්ද සමග බරපතළ මතභේද තිබුණි. ඒවා අතුරින් ප්‍රධාන වූයේ පළිගැනීම්ය. ඒ සියල්ල එසේ තිබියදී ඉඳහිට ප්‍රසිද්ධ ප්‍රකාශයකින් කෙරෙන පහරදීමක් හැරුණු විට මේ ජනාධිපතිවරණය තෙක්ම ඇය සක්‍රිය දේශපාලනයක නිරත නොවූවාය. එහෙත් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ තුන්වැනි ධුර කාලය සඳහා වන ජනාධිපතිවරණය ඇය නැවත සක්‍රිය දේශපාලනයට තල්ලූ කළේය.

චන්ද්‍රිකාගේ ආගමනය

මුලදී ඇය මෙම දේශපාලන කථිකාව තුළ සිටියේ එතරම් වැදගත් නොවන තැනකය. මහින්ද පරාජය කිරීම සඳහා විරුද්ධ පක්ෂ එකට එකතු වී දියත් කරන පොදු වැඩසටහනකට තමන්ද ආධාර කරන බව කීවා විනා ඊට වැඩි දෙයක් කරන්නට යන බව පෙනෙන්නට සැලැස්සුවේ නැත. 18 වැනි සංශෝධනය යටතේ අවශ්‍ය නම් ඇයටද මෙම ජනාධිපතිවරණයට තරග කිරීමේ හැකියාව ලැබී තිබුණි. ඇය තුළ ඒ සඳහා වන ආශාවක්ද තිබුණා විය හැකිය. පොදු අපේක්ෂකයා වශයෙන් චන්ද්‍රිකා තරග බිමට පැමිණියහොත් ඇතිවිය හැකි ප්‍රතිඵලය කුමක් විය හැකිදැ’යි වරක් ඇගේ මිතුරකු මා දන්නා හඳුනන කෙනකුගෙන් විමසා තිබුණි. ඔහු ඊට දී තිබෙන පිළිතුර වී ඇත්තේ ‘එහෙම වුණොත් මහින්ද උඩ තියලා දිනාවි’ කියාය. එයා පරාජය කරන්න වික්ටර් අයිවන්ගේ ‘චෞර රැුජින’ පොත පමණක් වුවත් ප්‍රමාණවත් බවද ඔහු වැඩිදුරටත් කියා තිබුණි. මොන මොන හේතු නිසා හෝ ඇය තරග බිමට ආවේ නැතත් මෛත්‍රී තරග බිමට ගෙනාවේ ඇය විසිනි.

මෛත්‍රී තරග බිමට නාවේ නම් පොදු අපේක්ෂකයා ලෙස කරළියට එන්නට ඉඩ තිබුණේ රනිල්ය. ආණ්ඩුව සියලූ මැතිවරණ තුරුම්පු සැලසුම් කරගෙන තිබුණේද රනිල් ඉලක්ක කොටගෙනය. චන්ද්‍රිකාගේ සැලැසුම වී තිබුණේ මෛත්‍රී සමග ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන් අඩුම වශයෙන් 20ක්වත් එළියට ගෙන මැතිවරණ සටනට එකතු වන්නටය. මෛත්‍රී සමග මන්ත්‍රීන් 20ක් එළියට ගත්තේ නම් පොදු අපේක්ෂකයා ලෙස තරග කිරීමේ අවස්ථාව මෛත්‍රීට දෙන්නට රනිල් වික්‍රමසිංහ එකඟ වී සිටියේය. චන්ද්‍රිකාට එළියට ගන්නට හැකිවූයේ අපේක්ෂා කළ ප්‍රමාණයෙන් සියයට විසිපහකටත් අඩු ප්‍රමාණයක් පමණය. එහෙත් රනිල් ගණන ආරාවුලක් කර නොගෙන පොදු අපේක්ෂකකම මෛත්‍රීට දුන්නේය. නිසැක වශයෙන්ම මෙම දේශපාලන ක්‍රීඩාවේදී වඩා වැදගත්වන්නේ එකතුකරගන්නා මන්ත්‍රී ගණන නොව මෛත්‍රීය. ඔහු දීර්ඝ කාලයක් ශ්‍රීලනිප ආණ්ඩු ගණනාවක ඇමති ධුර දරා තිබූ පුද්ගලයකු වුවද කවර අර්ථයෙන් ගත්තද කුණුවූ පුද්ගලයකු ලෙස සැලකිය නොහැකිය. ඔහු විරුද්ධ පක්ෂ ව්‍යාපාරයේ සියලූ ධාරාවන්ගේ විශ්වාසය දිනාගැනීමට සමත් වූ හා මේ මොහොතේ මහජනයාගේද ආකර්ෂණයට හේතුවූ එකම පුද්ගලයා ලෙසද සැලකිය හැකිය. මෛත්‍රී මේ දේශපාලන අරගලයේදී කරළියට ගන්නේ චන්ද්‍රිකාය. ඊට ලැබෙන ගෞරවයක් හෝ ප්‍රසාදයක් වේ නම් එය හිමිවිය යුත්තේ චන්ද්‍රිකාටය.

එහෙත් චන්ද්‍රිකා සියලූදෙනාගේ ගෞරවයට හේතුවූ දේශපාලන නායිකාවක ලෙස සැලකිය නොහැකිය. ඇය ජනාධිපති මහින්ද රාජපක්ෂට පෙර ධුර කාල දෙකකට ආසන්න කාලයක් රට පාලනය කළාය. අද සමග සසඳන විට ප්‍රමාණයෙහි වෙනස්කම් ඇතත් ඇගේ පාලන යුගයද දූෂණයට, භීෂණයට හා හිතුවක්කාරකමට බර තබන ලද එක්තරා විශාල ප්‍රමාණයකට අශීලාචාර පාලනයක් ලෙස සැලකිය හැකිය. ඇගේ එම පාලන යුගය පිළිබඳව ජනතාවට ඉතිරි වී තිබෙන මතක සටහන් විශේෂයෙන්ම එජාපයට හිතවත් ජනතාවගේ සිත් තුළ ඉතිරි වී තිබෙන මතක සටහන් ලස්සන නැත. අවලස්සනය. මෛත්‍රී මහජනතාවගේ ආස්වාදයට හේතුවන චරිතයක් වුවද චන්ද්‍රිකා මහජනතාවගේ ආස්වාදයට හේතුවන චරිතයක් ලෙස සැලකිය නොහැකිය.

ඇයට පහරදීම සඳහා පාවිච්චියට ගතහැකි ආයුධවල ප්‍රමාණය විශාලය. ඒවා අතරින්ද මා විසින් ලියා පළකර ඇති ‘චෞර රැුජින’ පොත ඒ සඳහා යොදාගත හැකි ප්‍රබලම ආයුධයක් ලෙස සැලකිය හැකිය. එම පොත මහජනයා අතර අතිවිශාල උනන්දුවක් ඇති කිරීමට හේතුවූ අලෙවියේදීද අලෙවි වාර්තාවක් තබන ලද හා විචාරකයන් විශාල පිරිසකගේ විචාරයට ලක්වූ පොතක් ලෙසද සැලකිය හැකිය. චන්ද්‍රිකා පිළිබඳව මට බරපතළ විවේචනයක් ඇතත්, ඇය මෙම අරගලයේ කොටස්කරුවකු වීම මා එම අරගලයෙන් ඉවත් කිරීමට බලපාන හේතුවක් ලෙස ක්‍රියාකරන්නේ නැත. මට මේ මොහොතේදී වැදගත් වන්නේ මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කිරීමය. ඒ මගින් රටේ ගමන් මග පිළිගත හැකි ශීලාචාර තත්ත්වයකට ගැනීමය. බහුජන දේශපාලන අරගලවලදී ඒ අරගල තුළ අප කැමති අය සේ ම අකමැති අයද සිටිති. ඒ තත්ත්වය ඉවසීමේ හැකියාව අපට තිබිය යුතුය.

මහින්ද අවලංගු වීම

චන්ද්‍රිකාගේ එකොළොස් අවුරුදු පාලනය ගැනද මහින්දගේ දස අවුරුදු පාලනය ගැනද මේ රටේ ජනතාවට අත්දැකීම් තිබෙන්නේය. 1974දී චන්ද්‍රිකා බලයට පත්කිරීමට මා කිසියම් වැඩ කොටසක් ඉටුකර ඇතත් මහින්ද බලයට පත්කිරීම සඳහා කිසිදු දෙයක් කර නැත. අඩුම වශයෙන් 2005දී හෝ 2010දී මා කිසිවකුට ඡුන්දය පාවිච්චි කිරීමක්වත් කර නැත. එහෙත් මහින්ද ප්රභාකරන්ගේ යුද ව්‍යාපාරයට එරෙහිව තීරණාත්මක යුද්ධයකට අවතීර්ණ වූ විට ඔහුගේ වැඩපිළිවෙළට ප්‍රසිද්ධියේ අදහස් පළකිරීම මගින් ආධාර කරන්නකු බවට පත්වීමි. මා එසේ කරන ලද්දේ ප්රභාකරන්ගේ ව්‍යාපාරය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් තොරව රට ශීලාචාර තත්ත්වයකට ගත නොහැකි බව පෙනුණු නිසාය. ජේවීපී දෙවැනි කැරැුල්ල අවස්ථාවේදීද මා කල්පනා කළ ආකාරය ඊට සමානය. එහෙත් ප්රභාකරන් පරාජය කිරීමෙන් පසුව මහින්ද අශීලාචාර තත්ත්වයකට ඇද වැටී තිබුණු රට තවදුරටත් ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙන යන්නට උත්සාහ කළා විනා කවර ආකාරයකින්වත් රට ශීලාචාර තැනකට ගැනීමට උත්සාහ කළේ නැත. උතුරේ දෙමළ තරුණ පරපුර යක්ෂාවේශවී ක්‍රියාකරන තැනකට තල්ලූ වූයේ ඇයිද යන ප්රශ්නය තේරුම් ගැනීමට ඔහු උත්සාහ නොකළේය. අඩුම වශයෙන් ඊට පෙර දකුණේ සිංහල තරුණ පරපුරද ඒ සමාන ආකාරයකින් ක්‍රියාකර තිබුණා නේද කියන ප්රශ්නය වත් තේරුම් ගැනීමට අවශ්‍ය ප්‍රඥාව ඔහුට නොතිබුණේය. ඔහුට ත්රස්තවාදියා පරාජය කිරීමට අවශ්‍ය ධෛර්යය තිබුණා වුවද ත්රස්තවාදියා ඇති කිරීමට බලපෑ හේතු තේරුම් ගැනීමට අවශ්‍ය ප්‍රඥාව නොතිබුණේය.

ප්රභාකරන්ගේ ව්‍යාපාරය පරාජය කිරීමෙන් පසුද, ජේවීපී දෙවැනි කැරැුල්ල පරාජය කිරීමෙන් පසු ජනාධිපති පේ‍්‍රමදාස දකුණේ වහාම ක්‍රියාත්මක වන පරිදි සිවිල් පාලනයක් ඇති කළා සේ උතුරේ සිවිල් පාලනයක් ඇති කළ යුතුව තිබුණද ඒ වෙනුවට උතුරේ අනියම් හමුදා පාලනයක් ඇති කිරීම මගින් දෙමළ ජනතාව පීඩාවට පත් කළේය. ඒ මගින් දෙමළ ජනවර්ගය ශ්‍රී ලාංකික ජනවර්ගයට අන්තර්ග්‍රහණය කරගැනීමට තිබූ හැකියාව නැති කරගත්තේය. යුද්ධයේ වගවීම ආශ්රයෙන් අන්තර්ජාතික තලයේ ඇතිවී තිබෙන ප්‍රශ්නද රාජ්‍යතාන්ත්‍රික අර්ථයෙන් ප්‍රඥාවන්ත වීමට අසමත්වීම නිසා ඇති කරගත් අනවශ්‍ය ආරාවුලක් ලෙස සැලකිය හැකිය. ඒ මගින් රටට දැනටමත් සිදුවී තිබෙන හානිය විශාල වන අතර එම ප්රශ්නය දුර දිග යන තත්ත්වයක් ඇති වුවහොත් ඒ මගින් රටට විය හැකිව තිබෙන හානිය දැවැන්තය. බටහිර බලවතුන් රටට සම්බාධක පනවන තත්ත්වයක් ඇතිවුවහොත් රට දීර්ඝකාලීන කාලකණ්ණි තත්ත්වයකට ඇද වැටෙනු නොවැළැක්විය හැකිය.

යුද්ධයේ අවසානයත් සමග විය යුතුව තිබුණේ දශක තුනකට ආසන්න දීර්ඝ කාලයක් ඉතාමත් අශීලාචාර තත්ත්වයක තිබූ රට ශීලාචාර තත්ත්වයකට ගැනීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඇති කිරීමය. ඒ වනවිට ආණ්ඩුක්රමය සේම ඒ යටතේ තිබෙන ආයතන ක්රමයද තිබුණේ මජර ගලන තරමට කුණුවූ තත්ත්වයකය. වංචාව, දූෂණය හා අවනීතිය රටේ රජ කළේය. සමස්ත සමාජ ක්‍රමය තිබුණේද විකෘති වූ හා අවුලෙන් අවුලට ගිය තත්ත්වයකය. මහින්ද එම අශීලාචාර තත්ත්වයෙහි මූලික වෙනසක් ඇති කරනවා වෙනුවට එම අශීලාචාර තත්ත්වය තුළ ජීවත්වීමට කැමති නායකයකුගේ තත්ත්වයට පත්විය. එම තත්ත්වය තුළ ඔහුද එම අශීලාචාර වටාපිටාව තුළ කුණුවූ නායකයකුගේ තත්ත්වයට පත්විය.

තුලනාත්මකව බලන කල මහින්ද චන්ද්‍රිකාට වඩා ලොකු වැඩ කොටසක් ඉටුකර ඇතත්, දේශපාලන ශීලාචාරත්වයේදී මහින්ද චන්ද්‍රිකාටත් වඩා අශීලාචාරය. ජනවර්ග ප්රශ්නයේදී මහින්දගේ දැක්ම පසුගාමී වන අතර චන්ද්‍රිකාගේ දැක්ම ඉදිරිගාමීය. මෙම නායකයන් දෙපළම ඉතිහාසයට එකතුවනු ඇත්තේ සාර්ථක නායකයන් දෙදෙනකු ලෙස නොව ආත්මාර්ථකාමී අසාර්ථක නායකයන් දෙදෙනකු ලෙසය.

සාපේක්ෂ වශයෙන් බලන විට චන්ද්‍රිකාගෙන් රටට සිදුවූ හානිය මහින්දගෙන් සිදුවූ හානිය තරම් විශාල නැතත් ඇගේ පාලන කාලයේදී ඇගේ පාලනය විවේචනයට ලක් කළ පුද්ගලයකු වශයෙන් මට විඳින්නට සිදුවූ පීඩාව අතිවිශාලය. ඇය මා ඝාතනය කරනු ලැබුවේ නැතත් නොමරා මැරුවාය. අනෙක් අතට මහින්දගෙන් රටට සිදුවී ඇති හානිය අතිවිශාල වුවත් පුද්ගලිකව මට ඔහුගෙන් කිසිදු වරදක් සිදුවී නැත. එසේ තිබියදීත් මේ දේශපාලන අරගලයේදී ඊට මා කැමති නැති චන්ද්‍රිකාගෙන් එල්ල වී තිබෙන බලපෑම නොසලකා මහින්ද පරාජය කරන වැඩසටහනට මා සම්බන්ධ වී සිටිනුයේ මහින්ද ශීලාචාරාත්වය කරා යන ගමනට බාධා කරන ලොකු සම්බාධකයක් බවට පත්ව තිබෙන නිසාය. ඒ අර්ථයෙන් අද මා ඉන්නේ චන්ද්‍රිකා සමග එක දේශපාලන පෙරමුණකය. එහෙත් අප දෙදෙනා දේවල් දකින විදිය එක සමාන නැත.

චන්ද්‍රිකා අපේක්ෂා කළ ආකාරයට මෛත්‍රී සමග ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසි දෙනකු කරළියට ගැනීමට ඇය සමත් වී නම් මෙම දේශපාලන අරගලය මෙහෙයවන ප්‍රධාන පුද්ගල චරිතය බවට පත්වන්නට ඉඩ තිබුණේ චන්ද්‍රිකාය. එය එසේ වී නම් ඉන් පොදු අපේක්ෂකයාට විශාල හානියක් වන්නට ඉඩ තිබුණා සේ ම සමස්ත ව්‍යාපාරයටද විශාල හානියක් සිදුවන්නට ඉඩ තිබුණි. රටේ වාසනාවට එය ඒ ආකාරයට සිදු නොවුණේය. ඇයට කරළියට ගැනීමට හැකිවූයේ අපේක්ෂා කළ මන්ත්‍රීන් සංඛ්‍යාවෙන් සියයට විසිපහක් හෝ ඊටත් අඩු සංඛ්‍යාවක් පමණය. ඒ නිසා මෙම අරගලය මෙහෙයවන ප්‍රධාන නායිකාව වීමට තිබුණු හැකියාව ඇයට අහිමි විය. දැන් ඇගේ හෙවණැල්ල ඇතත් දේශපාලන බලපෑම ද්වීතියිකය.

මගේ අත්දැකීම්

ජනාධිපති මහින්ද රාජපක්ෂ වැටියෙන්ම භීතියට පත් කරන චරිතය ලෙස සැලකිය හැක්කේද චන්ද්‍රිකාය. ඊළඟට ජෙනරාල් සරත් ෆොන්සේකාය. චන්ද්‍රිකා සමග බරපතළ මතභේද තිබෙන පුද්ගලයකු වශයෙන් මහින්දට චන්ද්‍රිකාගෙන් එල්ල වන අභියෝගයකදී මා මහින්දට ආධාර කරන ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇතැ’යි ජනාධිපති මහින්ද සේ ම ඔහුගේ සමීප හිතවතුන්ද කල්පනා කළ බවක් පෙනෙන්නට තිබුණි. මෛත්‍රී පොදු අපේක්ෂකයා ලෙස තරග බිමට එන්නට කලකට පෙර පවත්වන්නට යන ජනාධිපතිවරණය කෙරෙහි චන්ද්‍රිකා බලපාන්නට යන බව පෙනෙමින් තිබූ අවස්ථාවකදී ජනාධිපතිවරයාගේ හිතවතකු මා අමතා දුරකතනයෙන් කතා කොට ජනාධිපතිවරයාට වහාම කතා කරන ලෙසත් මාගේ දුරකතන පණිවුඩය ලැබෙන තෙක් ජනාධිපතිවරයා බලා සිටින බවත් කියා සිටියේය. ජනාධිපතිවරයාට හදිසියේම මා සමග කතා කරන්නට අවශ්‍ය වී තිබෙන්නේ ඇයිදැ’යි මම ඔහුගෙන් ප්‍රශ්න කළෙමි. ජනාධිපතිට මා සමග ලොකු නෝනා ගැන කතා කරන්නට අවශ්‍ය වී තිබෙන බව ඔහු කීවේය. ලොකු නෝනා යන යෙදුමෙන් අදහස් කළේ චන්ද්‍රිකාය. මට අතීතයේදී චන්ද්‍රිකා පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තිබුණද දැන් මට ලොකු ප්‍රශ්නයක් වී තිබෙනුයේ ඇය නොව ජනාධිපති මහින්ද රාජපක්ෂ බව මම ඔහුට කීවෙමි. මම ජනාධිපතිවරයාට දුරකතනයෙන් කතා නොකරන බවත් හැකිනම් මා දෙන ලද පිළිතුර ජනාධිපතිට දැනුම් දෙන ලෙසත් ඔහුගෙන් ඉල්ලා සිටියෙමි. එදින රාත්‍රියේ මම අතරමැදියාට දුරකතනයෙන් කතා කළෙමි. මා දෙන ලද පිළිතුර ජනාධිපතිවරයාට දැනුම් දුන්නේදැ’යි විමසා සිටියෙමි. කිසිදු විකෘති කිරීමකින් තොරව මා කියන ලද දේ ඒ ආකාරයෙන්ම ජනාධිපතිවරයාට කියන ලද බව ඔහු කීවේය. ජනාධිපතිවරයා ඊට දක්වන ලද ප්‍රතිචාරය කුමක්දැ’යි විමසූ විට ‘ඔයාගේ හැටි මමත් දන්නවා. එයත් දන්නවා.’ යන්න ඔහු ඊට දෙන ලද පිළිතුර විය.

මීට වෙනස්ව ජනාධිපතිවරයා මගෙන් ඍජු ලෙස කරන ලද ඉල්ලීමක් මා විසින් ප්‍රතික්ෂේප කරන ලද තවත් අවස්ථාවක් තිබුණි. අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව දෝෂාභියෝගය කරළියට ගන්නට පෙර කිසියම් උදෑසනක ජනාධිපතිවරයා මට දුරකතනයෙන් කතා කොට ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව ලොකු දෝෂ දර්ශනයක් මා වෙත ඉදිරිපත් කළේය. මා අගවිනිසුරු සරත් නන්ද සිල්වාට එරෙහිව ලොකු සටනක් කළ පුද්ගලයකු වන නිසා අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව දියත් කරන්නට යන වැඩසටහනට මගේ සහාය ලබාගත හැකි නම් එය ඉතා වැදගත්වේයැ’යි ජනාධිපතිවරයා කල්පනා කරන්නට ඇති බව ඔහුගේ කතාවට සවන් දෙන විට මට හැඟී ගියේය. මම ජනාධිපතිවරයාට කතා කරන්නට ඉඩදී ඔහුගේ කතාව අවසන්වීමෙන් පසු මෙසේ කීවෙමි. ‘මා අගවිනිසුරු සරත් නන්ද සිල්වාට එරෙහිව සටන් කළේ ඔහු එම තනතුරට පත්කිරීම මගින් විධායකය විසින් අධිකරණය සිය ග්‍රහණයට ගැනීමට එරෙහිවය. දැන් ඔබතුමා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය පලවා හැරීම මගින් අපේක්ෂා කරන්නේද එයමය. ඒ නිසා එම අගවිනිසුරුවරිය ගැන විවේචනයක් ඇතත් ඔබතුමා ඇය තනතුරෙන් පහකිරීමට දරන උත්සාහයකට ආධාර දීමට මට පුළුවන්කමක් නැති බවත් ඒ වෙනුවට මා ඔබතුමා අනුගමනය කරන්නට යන ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනයට ලක් කරන බවත්’ කියා සිටියෙමි. ජනාධිපතිවරයා මා දෙන ලද පිළිතුරට ඉවසීමෙන් සවන්දීගෙන සිටියා මිස ප්රතිතර්ක ඉදිරිපත් කරන හෝ මට බැණ වදින තැනකට ගියේ නැති බව කිව යුතුය.

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අනුගමනය කළ ප්‍රතිපත්තිය ඉතාමත් සාහසික වූවා සේ ම ඉතාමත් අශීලාචාර හා නීතියට පටහැනි බවද කිවයුතුය. ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ශ්‍රේෂ්ඨාධිකරණයේ චෝදනාලාභී තත්ත්වයක සිටි නීතිපති සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයට පත් කළේද ඊට සමාන නීතියට පටහැනි අශීලාචාර ආකාරයකටය. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය බරපතළ චෝදනාලාභී තත්ත්වයක සිටි සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයට පත්කිරීම මගින් එතෙක් ඉදිරිගාමී ගමනක යෙදී සිටි අධිකරණයේ ගමන් මග ආපස්සට හරවා අධිකරණය ජනතාවගේ විශ්වාසය හා ගෞරවය අහිමි කරගත් විධායකයේ අල්ලේ නැටවෙන අධිකරණයක් බවට පත් කළේ නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධුරයෙන් පහකොට චෝදනාලාභී තත්ත්වයක සිටි මොහාන් පීරිස් අගවිනිසුරු ධුරයට පත්කිරීම මගින් චන්ද්‍රිකා ආරම්භ කරන ලද අධිකරණයේ විනාශය පරිසමාප්ත තත්ත්වයකට පත්කළේයැ’යි කිව හැකිය.

චෞර රැජින ප්‍රයෝජනයට ගැනීම

චන්ද්‍රිකා දේශපාලන කරළියට එන අවස්ථාවකදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මාගේ ‘චෞර රැුජින’ පොත ඇයට පහරදීම සඳහා උපරිම ලෙස ප්‍රයෝජනයට ගනු ඇති බව මම කල් තියා දැන සිටියෙමි. මගේ මිතුරකු මට කීවේ මගෙන්ද අවසර නොගෙන ආණ්ඩුව පොත හොරෙන් මුද්‍රණය කරවා හැම නිවසකටම පොතේ පිටපතක් ලබාදෙන පිළිවෙතක් අනුගමනය කරනු ඇති බවය. චන්ද්‍රිකා කරළියට ආ විට මහින්දට පෙනෙන්නට ඇත්තේ හැබෑවට තමන් සමග තරග කරන්නේ මෛත්‍රී නොව චන්ද්‍රිකා බවය. සංවාදය ආරම්භ කෙරුණු මුල් අවස්ථාවේදී රූපවාහිනී නාලිකාවල කෙරෙන දේශපාලන සංවාදවලදී ආණ්ඩු පක්ෂයේ සමහර මැති ඇමතිවරුන් චන්ද්‍රිකාට පහරදීමට දේශපාලන බයිබලය කොට ගත්තේ ‘චෞර රැුජින’ පොතය. එම විවාදයන්ට සහභාගි වූ විරුද්ධ පක්ෂ නියෝජිතයන් ඒ පොත පදනම් කොටගෙන එල්ල කරන ප්රහාරවලදී සාර්ථක ප්‍රතිප්‍රහාර එල්ල කරන තැනකට යන්නට සමත් වූ බවක්ද පෙනෙන්නට නොතිබුණි. අඩුම වශයෙන් මා ‘චෞර රැජින’ පොත පළකිරීමෙන් පසු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දක්වා වන රට පාලනය කළ සියලූ ජනාධිපතිවරුන්ගේ අශීලාචාර ක්‍රියාකාරකම් විග්රහ කරන ‘චෞර රාජ්‍යය’ නමින් තවත් පොතක් ලියා පළ කොට තිබෙන බවවත් ඒ කිසිවෙකු දැන නොසිටි බවද පෙනෙන්නට තිබුණි. ඔවුන් ඒ බව දැන සිටියේ නම් ‘චෞර රැුජින’ පළකිරීමෙන් තවත් අවුරුදු කිහිපයකට පසුව ඒ කතුවරයා විසින්ම ‘චෞර රාජ්‍යය’ නමින් තවත් පොතක් පළකර තිබෙන බවත් ඒ පොතේ මහින්ද රාජපක්ෂ පාලනය පිළිබඳවද බරපතළ කාරණා ලියවී තිබෙන බවත් කියා උචිත කොටස් උපුටා දැක්වී නම් ප්රතිපක්ෂය කිසියම් ප්‍රමාණයකට හෝ නිරුත්තර කිරීමට හැකිවන්නට ඉඩ තිබුණි.

මාගේ මිත්‍රයා කී අනාවැකිය සනාථ කරමින් පසුගිය සතියේ ආණ්ඩුවට අයත් ලේක්හවුස් පුවත්පත් ආයතනය මගෙන් කිසිදු අවසරයක් නැතුව ‘චෞර රැුජින’ පොත කොටස් වශයෙන් පළකරන වැඩසටහනක් ආරම්භ කොට එහි මුල් කොටස පළකර තිබුණි. බුද්ධිමය දේපළ නීතිය අනුව කිසියම් පුද්ගලයකු ලියා පළ කරන ලද පොතක් ඔහුගෙන් ලබාගන්නා නිසි අවසරයකින් තොරව නැවත පළ කළ නොහැකිය. මේ ආණ්ඩුව නීතියට බය නීතියට අනුව ක්‍රියාකරන ශීලාචාර ආණ්ඩුවක් නොවේ. අප ප්රභාකරන්ට බිය නොවී නම් නීතියට බියවිය යුත්තේ ඇයිදැ’යි ඔවුන් කල්පනා කරනවා විය යුතුය. ලේක්හවුසිය අනුගමනය කළ ක්‍රියාකලාපයට එරෙහිව මට නීතිමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමේ හැකියාවක් ඇතත් අධිකරණය ඇද දමා තිබෙන ඛේදජනක තත්ත්වය අනුව බලන විට ඉක්මන් තහනම් නියෝගයක් ලබාගැනීමේ හැකියාවක් ඇතැ’යි මම විශ්වාස නොකරමි. සිළුමිණ පුවත්පත මෙම අතිරේකය පළකොට ඇත්තේ ‘මහජන සුබ සිද්ධිය වෙනුවෙන්’ යන බැනරයද ලොකු අකුරින් පළකරමිනි. එය හරියටම කොල්ල කල්ලියක් වස්තු කොල්ල කා පලායන්නට පෙර ඒ ස්ථානයේ අප මෙම වස්තුව කොල්ලකෑවේ ‘මහජන සුබ සිද්ධිය සඳහාය’ යන පාඨය සහිත බැනරයක් ප්‍රදර්ශනය කිරීමකට සමානය. ලේක්හවුස් ආයතනයේ බලධාරීන් මෙවැනි නොසණ්ඩාල දේවල් කිරීමට බිය නොවන්නේ නීතිය ඉදිරියේ වැරදිකරුවකු වන අවස්ථාවකදී පවා වන්දි ගෙවන්නට සිදුවන්නේ එම වරදට වගකිවයුතු පුද්ගලයන් පුද්ගලික වශයෙන් නොව රජයේ ආයතනයක් වන ලේක්හවුස් සමාගම විසින් වන නිසාය. එහෙත් මා මේ සිද්ධියේදී වගඋත්තරකරුවන් ලෙස නම් කරන්නේ එම අශීලාචාර නීති විරෝධී ක්‍රියාවට වගකිවයුතු බලධාරීන් නිල වශයෙන් පමණක් නොව පුද්ගලිකවද වගඋත්තරකරුවන් වන ආකාරයටය. එවිට කවදා හෝ ඔවුන්ට නිල වශයෙන් පමණක් නොව පුද්ගලිකවද වන්දි ගෙවන්නට සිදුවනු ඇත්තේය.

මගේ නිරීක්ෂණය

‘චෞර රැජින’ නමින් මා ලියා පළ කොට තිබෙන පොතෙන් මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කිරීම සඳහා කෙරෙන දේශපාලන අරගලයට හානියක් වේ නම් ඒ ගැන සතුටුවීමේ හැකියාවක් මට නැත. අනෙක් අතට ඒ පොත මහජන සංවාදයකට ලක්වන්නේ නම් ඒ ගැන පසුතැවිලිවීමේ හැකියාවක්ද මට නැත. මෙම පොත මීට දශකයක් තරම් පෙර කාලයකදී ලියන ලද්දකි. එය මෙම ජනාධිපතිවරණය ඉලක්ක කොටගෙන ලියන ලද්දක් නොවේ. මා මේ පොත පමණක් නොව පළකර තිබෙන පොත් වැඩි හරියක් ලියා තිබෙන්නේ ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයේ තෝරාගත් පැතිකඩ විග්රහ කරමින් ජනතාව දැනුවත් කිරීමේ අරමුණ ඇතිවය. අශීලාචාර තැනක තිබෙන රට ශීලාචාර තැනට ගැනීම සඳහා දැනුවත් සමාජයක් ඇතිකර ගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වේයැ’යි මම විශ්වාස කරමි. මා ලියන දේවල වැරදි ඇතොත් ඒ වැරදි දේවල් ප්‍රතික්ෂේප කරමින් නිවැරදි දේවල සාරය උකහා ගැනීමේ ප්‍රඥාව මාගේ පොත් කියවන පාඨකයන්ට ඇතැ’යි මම විශ්වාස කරමි. ඒ අර්ථයෙන් මා ලියන ලද කවර පොතක් හෝ කවර දේශපාලන සන්දර්භයක් යටතේ වුවද මහජන සංවාදයට ලක්වේ නම් ඒ ගැන සතුටු වනවා මිස කනගාටුවීමේ හැකියාවක් මට නැත. ලියා පළකර තිබෙන පොත් අතරින් සමහර පොත් අනාගත සමාජ පිපිරීම් ඇති කිරීමට හේතුවන බුද්ධිමය කාල බෝම්බ ලෙස ක්‍රියාකරනවා දකින්නට මා කැමතිය.

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මේ දේශපාලන අරගලයට ක්‍රියාකාරී ලෙස සම්බන්ධවීමට පෙර එවැනි ක්‍රියාමාර්ගයකදී තමන්ට මුහුණ දෙන්නට සිදුවිය හැකි විවේචනයන්ගේ තරම හා ස්වභාවයද සැලකිල්ලට ගත යුතුව තිබුණේය. ඇයට එල්ල විය හැකි විවේචනයන්ගේ තරම සලකා බලන විට මීට වඩා ප්‍රඥාවන්ත තෝරාගැනීම වන්නට ඉඩ තිබුණේ මේ සටනේ කැපී පෙනෙන නායක කාර්යභාරයක් ඉටු කරනු වෙනුවට පැත්තක සිට බලවත් ලෙස ආධාර කරන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමය. එසේ වී නම් එය ඇගේ යහපතට පමණක් නොව පොදු අපේක්ෂකයාගේ හා පොදු ව්‍යාපාරයේ යහපතටද හේතුවන්නට ඉඩ තිබුණි. එහෙත් ඇය රඟපාමින් තිබෙන භූමිකාවෙන් පොදු අපේක්ෂකයාට සිදුවී තිබෙන යහපතක්ද ඇත්තේය. ජනාධිපති හා ඔහුගේ දේශපාලන බල කණ්ඩායම වෙඩි ප්රහාරවල් එල්ල කරමින් තිබෙන්නේ මෛත්‍රී ඉලක්ක කොටගෙන නොව චන්ද්‍රිකා ඉලක්ක කොටගෙනය. ඒ නිසා වෙඩි ප්රහාරයන්ට ලක්වී බරපතළ තුවාල ලැබීමකින් තොරව සිය ජයග්‍රාහී ඉලක්කය කරා ගමන්ගැනීමේ හැකියාව පොදු අපේක්ෂකයාට ලැබී තිබෙන්නේය.

කිසිදු සමාජ අරගලයක් පිරිසිදු හා අපිරිසිදු බලවේග දෙකක් අතර සිදුවිය නොහැකිය. ඇතිවන කිසිදු වෙනසක්ද අතිපිරිසිදු විය නොහැකිය. දැන් රටට අවශ්‍ය වී තිබෙන්නේ මහින්ද රාජපක්ෂ පාලනය විසින් වසාගෙන තිබෙන නිදහසේ දොර කවුළුවේ අගුල ඇර ගැනීමය. ඒ නිසා දොර විවෘත වන ප්‍රමාණය වැදගත්වන්නේ නැත. අගුල වැසී තිබෙන තෙක් දොර විවෘත කරගැනීම අමාරුය. අගුල ඇරගත් පසු දොර මුළුමනින් විවෘත කරගැනීම දුෂ්කර නැත. වැදගත් වන්නේ මහින්දගෙන් පළිගැනීම නොව අශීලාචාර තැනක හිරවී තිබෙන රට ඉන් මුදාගැනීමය. සියලූදෙනාගේ ගෞරවයට හා විශ්වාසයට හේතුවන වර්ග, ආගම් හා කුලභේද නොසලකා මේ රටේ ජීවත් වන සියලූ මිනිසුන්ට සමාන අයිතිවාසිකම් හා සමාන ගෞරවය ලබාදෙන අභිමානවත් හා ශීලාචාර නව රටක් ඇතිකර ගැනීමය. ඒ අරමුණට ගැළපෙන දූෂණයෙන් තොර කාර්යක්ෂම ආයතන ක්‍රමයක් සහිත ප්රජාතන්ත්රවාදී ආණ්ඩුක්‍රමයක් ඇතිකර ගැනීමය.

- http://ravaya.lk/?p=5228

[QUOTE="monson, post: 17696009, member: 30005"] [SIZE="4"][B]චෞර රැජින පොත කරළියට ගැනීම[/B] වික්ටර් අයිවන් 18 වැනි සංශෝධනය, දෙවැනි ධුර කාලය සම්පූර්ණවීමෙන් පසු විශ්‍රාම යායුතු තැනක සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂට තවදුරටත් තනතුරට තරග කිරීමේ හැකියාව ලබා දුන්නා සේ ම එය දෙවැනි ධුර කාලයෙන් පසු විශ්‍රාම ගොස් තවදුරටත් ජීවතුන් අතර සිටි එකම ජනාධිපතිනිය ලෙස සැලකිය හැකි චන්ද්‍රිකා කුමාරතුංගටද නැවත සක්‍රිය දේශපාලනයට පිවිසිය හැකි තත්ත්වයක් ඇතිකර දුන්නේය. චන්ද්‍රිකාටද මහින්ද සමග බරපතළ මතභේද තිබුණි. ඒවා අතුරින් ප්‍රධාන වූයේ පළිගැනීම්ය. ඒ සියල්ල එසේ තිබියදී ඉඳහිට ප්‍රසිද්ධ ප්‍රකාශයකින් කෙරෙන පහරදීමක් හැරුණු විට මේ ජනාධිපතිවරණය තෙක්ම ඇය සක්‍රිය දේශපාලනයක නිරත නොවූවාය. එහෙත් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ තුන්වැනි ධුර කාලය සඳහා වන ජනාධිපතිවරණය ඇය නැවත සක්‍රිය දේශපාලනයට තල්ලූ කළේය. චන්ද්‍රිකාගේ ආගමනය මුලදී ඇය මෙම දේශපාලන කථිකාව තුළ සිටියේ එතරම් වැදගත් නොවන තැනකය. මහින්ද පරාජය කිරීම සඳහා විරුද්ධ පක්ෂ එකට එකතු වී දියත් කරන පොදු වැඩසටහනකට තමන්ද ආධාර කරන බව කීවා විනා ඊට වැඩි දෙයක් කරන්නට යන බව පෙනෙන්නට සැලැස්සුවේ නැත. 18 වැනි සංශෝධනය යටතේ අවශ්‍ය නම් ඇයටද මෙම ජනාධිපතිවරණයට තරග කිරීමේ හැකියාව ලැබී තිබුණි. ඇය තුළ ඒ සඳහා වන ආශාවක්ද තිබුණා විය හැකිය. පොදු අපේක්ෂකයා වශයෙන් චන්ද්‍රිකා තරග බිමට පැමිණියහොත් ඇතිවිය හැකි ප්‍රතිඵලය කුමක් විය හැකිදැ’යි වරක් ඇගේ මිතුරකු මා දන්නා හඳුනන කෙනකුගෙන් විමසා තිබුණි. ඔහු ඊට දී තිබෙන පිළිතුර වී ඇත්තේ ‘එහෙම වුණොත් මහින්ද උඩ තියලා දිනාවි’ කියාය. එයා පරාජය කරන්න වික්ටර් අයිවන්ගේ ‘චෞර රැුජින’ පොත පමණක් වුවත් ප්‍රමාණවත් බවද ඔහු වැඩිදුරටත් කියා තිබුණි. මොන මොන හේතු නිසා හෝ ඇය තරග බිමට ආවේ නැතත් මෛත්‍රී තරග බිමට ගෙනාවේ ඇය විසිනි. මෛත්‍රී තරග බිමට නාවේ නම් පොදු අපේක්ෂකයා ලෙස කරළියට එන්නට ඉඩ තිබුණේ රනිල්ය. ආණ්ඩුව සියලූ මැතිවරණ තුරුම්පු සැලසුම් කරගෙන තිබුණේද රනිල් ඉලක්ක කොටගෙනය. චන්ද්‍රිකාගේ සැලැසුම වී තිබුණේ මෛත්‍රී සමග ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන් අඩුම වශයෙන් 20ක්වත් එළියට ගෙන මැතිවරණ සටනට එකතු වන්නටය. මෛත්‍රී සමග මන්ත්‍රීන් 20ක් එළියට ගත්තේ නම් පොදු අපේක්ෂකයා ලෙස තරග කිරීමේ අවස්ථාව මෛත්‍රීට දෙන්නට රනිල් වික්‍රමසිංහ එකඟ වී සිටියේය. චන්ද්‍රිකාට එළියට ගන්නට හැකිවූයේ අපේක්ෂා කළ ප්‍රමාණයෙන් සියයට විසිපහකටත් අඩු ප්‍රමාණයක් පමණය. එහෙත් රනිල් ගණන ආරාවුලක් කර නොගෙන පොදු අපේක්ෂකකම මෛත්‍රීට දුන්නේය. නිසැක වශයෙන්ම මෙම දේශපාලන ක්‍රීඩාවේදී වඩා වැදගත්වන්නේ එකතුකරගන්නා මන්ත්‍රී ගණන නොව මෛත්‍රීය. ඔහු දීර්ඝ කාලයක් ශ්‍රීලනිප ආණ්ඩු ගණනාවක ඇමති ධුර දරා තිබූ පුද්ගලයකු වුවද කවර අර්ථයෙන් ගත්තද කුණුවූ පුද්ගලයකු ලෙස සැලකිය නොහැකිය. ඔහු විරුද්ධ පක්ෂ ව්‍යාපාරයේ සියලූ ධාරාවන්ගේ විශ්වාසය දිනාගැනීමට සමත් වූ හා මේ මොහොතේ මහජනයාගේද ආකර්ෂණයට හේතුවූ එකම පුද්ගලයා ලෙසද සැලකිය හැකිය. මෛත්‍රී මේ දේශපාලන අරගලයේදී කරළියට ගන්නේ චන්ද්‍රිකාය. ඊට ලැබෙන ගෞරවයක් හෝ ප්‍රසාදයක් වේ නම් එය හිමිවිය යුත්තේ චන්ද්‍රිකාටය. එහෙත් චන්ද්‍රිකා සියලූදෙනාගේ ගෞරවයට හේතුවූ දේශපාලන නායිකාවක ලෙස සැලකිය නොහැකිය. ඇය ජනාධිපති මහින්ද රාජපක්ෂට පෙර ධුර කාල දෙකකට ආසන්න කාලයක් රට පාලනය කළාය. අද සමග සසඳන විට ප්‍රමාණයෙහි වෙනස්කම් ඇතත් ඇගේ පාලන යුගයද දූෂණයට, භීෂණයට හා හිතුවක්කාරකමට බර තබන ලද එක්තරා විශාල ප්‍රමාණයකට අශීලාචාර පාලනයක් ලෙස සැලකිය හැකිය. ඇගේ එම පාලන යුගය පිළිබඳව ජනතාවට ඉතිරි වී තිබෙන මතක සටහන් විශේෂයෙන්ම එජාපයට හිතවත් ජනතාවගේ සිත් තුළ ඉතිරි වී තිබෙන මතක සටහන් ලස්සන නැත. අවලස්සනය. මෛත්‍රී මහජනතාවගේ ආස්වාදයට හේතුවන චරිතයක් වුවද චන්ද්‍රිකා මහජනතාවගේ ආස්වාදයට හේතුවන චරිතයක් ලෙස සැලකිය නොහැකිය. ඇයට පහරදීම සඳහා පාවිච්චියට ගතහැකි ආයුධවල ප්‍රමාණය විශාලය. ඒවා අතරින්ද මා විසින් ලියා පළකර ඇති ‘චෞර රැුජින’ පොත ඒ සඳහා යොදාගත හැකි ප්‍රබලම ආයුධයක් ලෙස සැලකිය හැකිය. එම පොත මහජනයා අතර අතිවිශාල උනන්දුවක් ඇති කිරීමට හේතුවූ අලෙවියේදීද අලෙවි වාර්තාවක් තබන ලද හා විචාරකයන් විශාල පිරිසකගේ විචාරයට ලක්වූ පොතක් ලෙසද සැලකිය හැකිය. චන්ද්‍රිකා පිළිබඳව මට බරපතළ විවේචනයක් ඇතත්, ඇය මෙම අරගලයේ කොටස්කරුවකු වීම මා එම අරගලයෙන් ඉවත් කිරීමට බලපාන හේතුවක් ලෙස ක්‍රියාකරන්නේ නැත. මට මේ මොහොතේදී වැදගත් වන්නේ මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කිරීමය. ඒ මගින් රටේ ගමන් මග පිළිගත හැකි ශීලාචාර තත්ත්වයකට ගැනීමය. බහුජන දේශපාලන අරගලවලදී ඒ අරගල තුළ අප කැමති අය සේ ම අකමැති අයද සිටිති. ඒ තත්ත්වය ඉවසීමේ හැකියාව අපට තිබිය යුතුය. මහින්ද අවලංගු වීම චන්ද්‍රිකාගේ එකොළොස් අවුරුදු පාලනය ගැනද මහින්දගේ දස අවුරුදු පාලනය ගැනද මේ රටේ ජනතාවට අත්දැකීම් තිබෙන්නේය. 1974දී චන්ද්‍රිකා බලයට පත්කිරීමට මා කිසියම් වැඩ කොටසක් ඉටුකර ඇතත් මහින්ද බලයට පත්කිරීම සඳහා කිසිදු දෙයක් කර නැත. අඩුම වශයෙන් 2005දී හෝ 2010දී මා කිසිවකුට ඡුන්දය පාවිච්චි කිරීමක්වත් කර නැත. එහෙත් මහින්ද ප්රභාකරන්ගේ යුද ව්‍යාපාරයට එරෙහිව තීරණාත්මක යුද්ධයකට අවතීර්ණ වූ විට ඔහුගේ වැඩපිළිවෙළට ප්‍රසිද්ධියේ අදහස් පළකිරීම මගින් ආධාර කරන්නකු බවට පත්වීමි. මා එසේ කරන ලද්දේ ප්රභාකරන්ගේ ව්‍යාපාරය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් තොරව රට ශීලාචාර තත්ත්වයකට ගත නොහැකි බව පෙනුණු නිසාය. ජේවීපී දෙවැනි කැරැුල්ල අවස්ථාවේදීද මා කල්පනා කළ ආකාරය ඊට සමානය. එහෙත් ප්රභාකරන් පරාජය කිරීමෙන් පසුව මහින්ද අශීලාචාර තත්ත්වයකට ඇද වැටී තිබුණු රට තවදුරටත් ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙන යන්නට උත්සාහ කළා විනා කවර ආකාරයකින්වත් රට ශීලාචාර තැනකට ගැනීමට උත්සාහ කළේ නැත. උතුරේ දෙමළ තරුණ පරපුර යක්ෂාවේශවී ක්‍රියාකරන තැනකට තල්ලූ වූයේ ඇයිද යන ප්රශ්නය තේරුම් ගැනීමට ඔහු උත්සාහ නොකළේය. අඩුම වශයෙන් ඊට පෙර දකුණේ සිංහල තරුණ පරපුරද ඒ සමාන ආකාරයකින් ක්‍රියාකර තිබුණා නේද කියන ප්රශ්නය වත් තේරුම් ගැනීමට අවශ්‍ය ප්‍රඥාව ඔහුට නොතිබුණේය. ඔහුට ත්රස්තවාදියා පරාජය කිරීමට අවශ්‍ය ධෛර්යය තිබුණා වුවද ත්රස්තවාදියා ඇති කිරීමට බලපෑ හේතු තේරුම් ගැනීමට අවශ්‍ය ප්‍රඥාව නොතිබුණේය. ප්රභාකරන්ගේ ව්‍යාපාරය පරාජය කිරීමෙන් පසුද, ජේවීපී දෙවැනි කැරැුල්ල පරාජය කිරීමෙන් පසු ජනාධිපති පේ‍්‍රමදාස දකුණේ වහාම ක්‍රියාත්මක වන පරිදි සිවිල් පාලනයක් ඇති කළා සේ උතුරේ සිවිල් පාලනයක් ඇති කළ යුතුව තිබුණද ඒ වෙනුවට උතුරේ අනියම් හමුදා පාලනයක් ඇති කිරීම මගින් දෙමළ ජනතාව පීඩාවට පත් කළේය. ඒ මගින් දෙමළ ජනවර්ගය ශ්‍රී ලාංකික ජනවර්ගයට අන්තර්ග්‍රහණය කරගැනීමට තිබූ හැකියාව නැති කරගත්තේය. යුද්ධයේ වගවීම ආශ්රයෙන් අන්තර්ජාතික තලයේ ඇතිවී තිබෙන ප්‍රශ්නද රාජ්‍යතාන්ත්‍රික අර්ථයෙන් ප්‍රඥාවන්ත වීමට අසමත්වීම නිසා ඇති කරගත් අනවශ්‍ය ආරාවුලක් ලෙස සැලකිය හැකිය. ඒ මගින් රටට දැනටමත් සිදුවී තිබෙන හානිය විශාල වන අතර එම ප්රශ්නය දුර දිග යන තත්ත්වයක් ඇති වුවහොත් ඒ මගින් රටට විය හැකිව තිබෙන හානිය දැවැන්තය. බටහිර බලවතුන් රටට සම්බාධක පනවන තත්ත්වයක් ඇතිවුවහොත් රට දීර්ඝකාලීන කාලකණ්ණි තත්ත්වයකට ඇද වැටෙනු නොවැළැක්විය හැකිය. යුද්ධයේ අවසානයත් සමග විය යුතුව තිබුණේ දශක තුනකට ආසන්න දීර්ඝ කාලයක් ඉතාමත් අශීලාචාර තත්ත්වයක තිබූ රට ශීලාචාර තත්ත්වයකට ගැනීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඇති කිරීමය. ඒ වනවිට ආණ්ඩුක්රමය සේම ඒ යටතේ තිබෙන ආයතන ක්රමයද තිබුණේ මජර ගලන තරමට කුණුවූ තත්ත්වයකය. වංචාව, දූෂණය හා අවනීතිය රටේ රජ කළේය. සමස්ත සමාජ ක්‍රමය තිබුණේද විකෘති වූ හා අවුලෙන් අවුලට ගිය තත්ත්වයකය. මහින්ද එම අශීලාචාර තත්ත්වයෙහි මූලික වෙනසක් ඇති කරනවා වෙනුවට එම අශීලාචාර තත්ත්වය තුළ ජීවත්වීමට කැමති නායකයකුගේ තත්ත්වයට පත්විය. එම තත්ත්වය තුළ ඔහුද එම අශීලාචාර වටාපිටාව තුළ කුණුවූ නායකයකුගේ තත්ත්වයට පත්විය. තුලනාත්මකව බලන කල මහින්ද චන්ද්‍රිකාට වඩා ලොකු වැඩ කොටසක් ඉටුකර ඇතත්, දේශපාලන ශීලාචාරත්වයේදී මහින්ද චන්ද්‍රිකාටත් වඩා අශීලාචාරය. ජනවර්ග ප්රශ්නයේදී මහින්දගේ දැක්ම පසුගාමී වන අතර චන්ද්‍රිකාගේ දැක්ම ඉදිරිගාමීය. මෙම නායකයන් දෙපළම ඉතිහාසයට එකතුවනු ඇත්තේ සාර්ථක නායකයන් දෙදෙනකු ලෙස නොව ආත්මාර්ථකාමී අසාර්ථක නායකයන් දෙදෙනකු ලෙසය. සාපේක්ෂ වශයෙන් බලන විට චන්ද්‍රිකාගෙන් රටට සිදුවූ හානිය මහින්දගෙන් සිදුවූ හානිය තරම් විශාල නැතත් ඇගේ පාලන කාලයේදී ඇගේ පාලනය විවේචනයට ලක් කළ පුද්ගලයකු වශයෙන් මට විඳින්නට සිදුවූ පීඩාව අතිවිශාලය. ඇය මා ඝාතනය කරනු ලැබුවේ නැතත් නොමරා මැරුවාය. අනෙක් අතට මහින්දගෙන් රටට සිදුවී ඇති හානිය අතිවිශාල වුවත් පුද්ගලිකව මට ඔහුගෙන් කිසිදු වරදක් සිදුවී නැත. එසේ තිබියදීත් මේ දේශපාලන අරගලයේදී ඊට මා කැමති නැති චන්ද්‍රිකාගෙන් එල්ල වී තිබෙන බලපෑම නොසලකා මහින්ද පරාජය කරන වැඩසටහනට මා සම්බන්ධ වී සිටිනුයේ මහින්ද ශීලාචාරාත්වය කරා යන ගමනට බාධා කරන ලොකු සම්බාධකයක් බවට පත්ව තිබෙන නිසාය. ඒ අර්ථයෙන් අද මා ඉන්නේ චන්ද්‍රිකා සමග එක දේශපාලන පෙරමුණකය. එහෙත් අප දෙදෙනා දේවල් දකින විදිය එක සමාන නැත. චන්ද්‍රිකා අපේක්ෂා කළ ආකාරයට මෛත්‍රී සමග ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසි දෙනකු කරළියට ගැනීමට ඇය සමත් වී නම් මෙම දේශපාලන අරගලය මෙහෙයවන ප්‍රධාන පුද්ගල චරිතය බවට පත්වන්නට ඉඩ තිබුණේ චන්ද්‍රිකාය. එය එසේ වී නම් ඉන් පොදු අපේක්ෂකයාට විශාල හානියක් වන්නට ඉඩ තිබුණා සේ ම සමස්ත ව්‍යාපාරයටද විශාල හානියක් සිදුවන්නට ඉඩ තිබුණි. රටේ වාසනාවට එය ඒ ආකාරයට සිදු නොවුණේය. ඇයට කරළියට ගැනීමට හැකිවූයේ අපේක්ෂා කළ මන්ත්‍රීන් සංඛ්‍යාවෙන් සියයට විසිපහක් හෝ ඊටත් අඩු සංඛ්‍යාවක් පමණය. ඒ නිසා මෙම අරගලය මෙහෙයවන ප්‍රධාන නායිකාව වීමට තිබුණු හැකියාව ඇයට අහිමි විය. දැන් ඇගේ හෙවණැල්ල ඇතත් දේශපාලන බලපෑම ද්වීතියිකය. මගේ අත්දැකීම් ජනාධිපති මහින්ද රාජපක්ෂ වැටියෙන්ම භීතියට පත් කරන චරිතය ලෙස සැලකිය හැක්කේද චන්ද්‍රිකාය. ඊළඟට ජෙනරාල් සරත් ෆොන්සේකාය. චන්ද්‍රිකා සමග බරපතළ මතභේද තිබෙන පුද්ගලයකු වශයෙන් මහින්දට චන්ද්‍රිකාගෙන් එල්ල වන අභියෝගයකදී මා මහින්දට ආධාර කරන ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇතැ’යි ජනාධිපති මහින්ද සේ ම ඔහුගේ සමීප හිතවතුන්ද කල්පනා කළ බවක් පෙනෙන්නට තිබුණි. මෛත්‍රී පොදු අපේක්ෂකයා ලෙස තරග බිමට එන්නට කලකට පෙර පවත්වන්නට යන ජනාධිපතිවරණය කෙරෙහි චන්ද්‍රිකා බලපාන්නට යන බව පෙනෙමින් තිබූ අවස්ථාවකදී ජනාධිපතිවරයාගේ හිතවතකු මා අමතා දුරකතනයෙන් කතා කොට ජනාධිපතිවරයාට වහාම කතා කරන ලෙසත් මාගේ දුරකතන පණිවුඩය ලැබෙන තෙක් ජනාධිපතිවරයා බලා සිටින බවත් කියා සිටියේය. ජනාධිපතිවරයාට හදිසියේම මා සමග කතා කරන්නට අවශ්‍ය වී තිබෙන්නේ ඇයිදැ’යි මම ඔහුගෙන් ප්‍රශ්න කළෙමි. ජනාධිපතිට මා සමග ලොකු නෝනා ගැන කතා කරන්නට අවශ්‍ය වී තිබෙන බව ඔහු කීවේය. ලොකු නෝනා යන යෙදුමෙන් අදහස් කළේ චන්ද්‍රිකාය. මට අතීතයේදී චන්ද්‍රිකා පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තිබුණද දැන් මට ලොකු ප්‍රශ්නයක් වී තිබෙනුයේ ඇය නොව ජනාධිපති මහින්ද රාජපක්ෂ බව මම ඔහුට කීවෙමි. මම ජනාධිපතිවරයාට දුරකතනයෙන් කතා නොකරන බවත් හැකිනම් මා දෙන ලද පිළිතුර ජනාධිපතිට දැනුම් දෙන ලෙසත් ඔහුගෙන් ඉල්ලා සිටියෙමි. එදින රාත්‍රියේ මම අතරමැදියාට දුරකතනයෙන් කතා කළෙමි. මා දෙන ලද පිළිතුර ජනාධිපතිවරයාට දැනුම් දුන්නේදැ’යි විමසා සිටියෙමි. කිසිදු විකෘති කිරීමකින් තොරව මා කියන ලද දේ ඒ ආකාරයෙන්ම ජනාධිපතිවරයාට කියන ලද බව ඔහු කීවේය. ජනාධිපතිවරයා ඊට දක්වන ලද ප්‍රතිචාරය කුමක්දැ’යි විමසූ විට ‘ඔයාගේ හැටි මමත් දන්නවා. එයත් දන්නවා.’ යන්න ඔහු ඊට දෙන ලද පිළිතුර විය. මීට වෙනස්ව ජනාධිපතිවරයා මගෙන් ඍජු ලෙස කරන ලද ඉල්ලීමක් මා විසින් ප්‍රතික්ෂේප කරන ලද තවත් අවස්ථාවක් තිබුණි. අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව දෝෂාභියෝගය කරළියට ගන්නට පෙර කිසියම් උදෑසනක ජනාධිපතිවරයා මට දුරකතනයෙන් කතා කොට ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව ලොකු දෝෂ දර්ශනයක් මා වෙත ඉදිරිපත් කළේය. මා අගවිනිසුරු සරත් නන්ද සිල්වාට එරෙහිව ලොකු සටනක් කළ පුද්ගලයකු වන නිසා අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව දියත් කරන්නට යන වැඩසටහනට මගේ සහාය ලබාගත හැකි නම් එය ඉතා වැදගත්වේයැ’යි ජනාධිපතිවරයා කල්පනා කරන්නට ඇති බව ඔහුගේ කතාවට සවන් දෙන විට මට හැඟී ගියේය. මම ජනාධිපතිවරයාට කතා කරන්නට ඉඩදී ඔහුගේ කතාව අවසන්වීමෙන් පසු මෙසේ කීවෙමි. ‘මා අගවිනිසුරු සරත් නන්ද සිල්වාට එරෙහිව සටන් කළේ ඔහු එම තනතුරට පත්කිරීම මගින් විධායකය විසින් අධිකරණය සිය ග්‍රහණයට ගැනීමට එරෙහිවය. දැන් ඔබතුමා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය පලවා හැරීම මගින් අපේක්ෂා කරන්නේද එයමය. ඒ නිසා එම අගවිනිසුරුවරිය ගැන විවේචනයක් ඇතත් ඔබතුමා ඇය තනතුරෙන් පහකිරීමට දරන උත්සාහයකට ආධාර දීමට මට පුළුවන්කමක් නැති බවත් ඒ වෙනුවට මා ඔබතුමා අනුගමනය කරන්නට යන ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනයට ලක් කරන බවත්’ කියා සිටියෙමි. ජනාධිපතිවරයා මා දෙන ලද පිළිතුරට ඉවසීමෙන් සවන්දීගෙන සිටියා මිස ප්රතිතර්ක ඉදිරිපත් කරන හෝ මට බැණ වදින තැනකට ගියේ නැති බව කිව යුතුය. අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අනුගමනය කළ ප්‍රතිපත්තිය ඉතාමත් සාහසික වූවා සේ ම ඉතාමත් අශීලාචාර හා නීතියට පටහැනි බවද කිවයුතුය. ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ශ්‍රේෂ්ඨාධිකරණයේ චෝදනාලාභී තත්ත්වයක සිටි නීතිපති සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයට පත් කළේද ඊට සමාන නීතියට පටහැනි අශීලාචාර ආකාරයකටය. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය බරපතළ චෝදනාලාභී තත්ත්වයක සිටි සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයට පත්කිරීම මගින් එතෙක් ඉදිරිගාමී ගමනක යෙදී සිටි අධිකරණයේ ගමන් මග ආපස්සට හරවා අධිකරණය ජනතාවගේ විශ්වාසය හා ගෞරවය අහිමි කරගත් විධායකයේ අල්ලේ නැටවෙන අධිකරණයක් බවට පත් කළේ නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධුරයෙන් පහකොට චෝදනාලාභී තත්ත්වයක සිටි මොහාන් පීරිස් අගවිනිසුරු ධුරයට පත්කිරීම මගින් චන්ද්‍රිකා ආරම්භ කරන ලද අධිකරණයේ විනාශය පරිසමාප්ත තත්ත්වයකට පත්කළේයැ’යි කිව හැකිය. චෞර රැජින ප්‍රයෝජනයට ගැනීම චන්ද්‍රිකා දේශපාලන කරළියට එන අවස්ථාවකදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මාගේ ‘චෞර රැුජින’ පොත ඇයට පහරදීම සඳහා උපරිම ලෙස ප්‍රයෝජනයට ගනු ඇති බව මම කල් තියා දැන සිටියෙමි. මගේ මිතුරකු මට කීවේ මගෙන්ද අවසර නොගෙන ආණ්ඩුව පොත හොරෙන් මුද්‍රණය කරවා හැම නිවසකටම පොතේ පිටපතක් ලබාදෙන පිළිවෙතක් අනුගමනය කරනු ඇති බවය. චන්ද්‍රිකා කරළියට ආ විට මහින්දට පෙනෙන්නට ඇත්තේ හැබෑවට තමන් සමග තරග කරන්නේ මෛත්‍රී නොව චන්ද්‍රිකා බවය. සංවාදය ආරම්භ කෙරුණු මුල් අවස්ථාවේදී රූපවාහිනී නාලිකාවල කෙරෙන දේශපාලන සංවාදවලදී ආණ්ඩු පක්ෂයේ සමහර මැති ඇමතිවරුන් චන්ද්‍රිකාට පහරදීමට දේශපාලන බයිබලය කොට ගත්තේ ‘චෞර රැුජින’ පොතය. එම විවාදයන්ට සහභාගි වූ විරුද්ධ පක්ෂ නියෝජිතයන් ඒ පොත පදනම් කොටගෙන එල්ල කරන ප්රහාරවලදී සාර්ථක ප්‍රතිප්‍රහාර එල්ල කරන තැනකට යන්නට සමත් වූ බවක්ද පෙනෙන්නට නොතිබුණි. අඩුම වශයෙන් මා ‘චෞර රැජින’ පොත පළකිරීමෙන් පසු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දක්වා වන රට පාලනය කළ සියලූ ජනාධිපතිවරුන්ගේ අශීලාචාර ක්‍රියාකාරකම් විග්රහ කරන ‘චෞර රාජ්‍යය’ නමින් තවත් පොතක් ලියා පළ කොට තිබෙන බවවත් ඒ කිසිවෙකු දැන නොසිටි බවද පෙනෙන්නට තිබුණි. ඔවුන් ඒ බව දැන සිටියේ නම් ‘චෞර රැුජින’ පළකිරීමෙන් තවත් අවුරුදු කිහිපයකට පසුව ඒ කතුවරයා විසින්ම ‘චෞර රාජ්‍යය’ නමින් තවත් පොතක් පළකර තිබෙන බවත් ඒ පොතේ මහින්ද රාජපක්ෂ පාලනය පිළිබඳවද බරපතළ කාරණා ලියවී තිබෙන බවත් කියා උචිත කොටස් උපුටා දැක්වී නම් ප්රතිපක්ෂය කිසියම් ප්‍රමාණයකට හෝ නිරුත්තර කිරීමට හැකිවන්නට ඉඩ තිබුණි. මාගේ මිත්‍රයා කී අනාවැකිය සනාථ කරමින් පසුගිය සතියේ ආණ්ඩුවට අයත් ලේක්හවුස් පුවත්පත් ආයතනය මගෙන් කිසිදු අවසරයක් නැතුව ‘චෞර රැුජින’ පොත කොටස් වශයෙන් පළකරන වැඩසටහනක් ආරම්භ කොට එහි මුල් කොටස පළකර තිබුණි. බුද්ධිමය දේපළ නීතිය අනුව කිසියම් පුද්ගලයකු ලියා පළ කරන ලද පොතක් ඔහුගෙන් ලබාගන්නා නිසි අවසරයකින් තොරව නැවත පළ කළ නොහැකිය. මේ ආණ්ඩුව නීතියට බය නීතියට අනුව ක්‍රියාකරන ශීලාචාර ආණ්ඩුවක් නොවේ. අප ප්රභාකරන්ට බිය නොවී නම් නීතියට බියවිය යුත්තේ ඇයිදැ’යි ඔවුන් කල්පනා කරනවා විය යුතුය. ලේක්හවුසිය අනුගමනය කළ ක්‍රියාකලාපයට එරෙහිව මට නීතිමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමේ හැකියාවක් ඇතත් අධිකරණය ඇද දමා තිබෙන ඛේදජනක තත්ත්වය අනුව බලන විට ඉක්මන් තහනම් නියෝගයක් ලබාගැනීමේ හැකියාවක් ඇතැ’යි මම විශ්වාස නොකරමි. සිළුමිණ පුවත්පත මෙම අතිරේකය පළකොට ඇත්තේ ‘මහජන සුබ සිද්ධිය වෙනුවෙන්’ යන බැනරයද ලොකු අකුරින් පළකරමිනි. එය හරියටම කොල්ල කල්ලියක් වස්තු කොල්ල කා පලායන්නට පෙර ඒ ස්ථානයේ අප මෙම වස්තුව කොල්ලකෑවේ ‘මහජන සුබ සිද්ධිය සඳහාය’ යන පාඨය සහිත බැනරයක් ප්‍රදර්ශනය කිරීමකට සමානය. ලේක්හවුස් ආයතනයේ බලධාරීන් මෙවැනි නොසණ්ඩාල දේවල් කිරීමට බිය නොවන්නේ නීතිය ඉදිරියේ වැරදිකරුවකු වන අවස්ථාවකදී පවා වන්දි ගෙවන්නට සිදුවන්නේ එම වරදට වගකිවයුතු පුද්ගලයන් පුද්ගලික වශයෙන් නොව රජයේ ආයතනයක් වන ලේක්හවුස් සමාගම විසින් වන නිසාය. එහෙත් මා මේ සිද්ධියේදී වගඋත්තරකරුවන් ලෙස නම් කරන්නේ එම අශීලාචාර නීති විරෝධී ක්‍රියාවට වගකිවයුතු බලධාරීන් නිල වශයෙන් පමණක් නොව පුද්ගලිකවද වගඋත්තරකරුවන් වන ආකාරයටය. එවිට කවදා හෝ ඔවුන්ට නිල වශයෙන් පමණක් නොව පුද්ගලිකවද වන්දි ගෙවන්නට සිදුවනු ඇත්තේය. මගේ නිරීක්ෂණය ‘චෞර රැජින’ නමින් මා ලියා පළ කොට තිබෙන පොතෙන් මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කිරීම සඳහා කෙරෙන දේශපාලන අරගලයට හානියක් වේ නම් ඒ ගැන සතුටුවීමේ හැකියාවක් මට නැත. අනෙක් අතට ඒ පොත මහජන සංවාදයකට ලක්වන්නේ නම් ඒ ගැන පසුතැවිලිවීමේ හැකියාවක්ද මට නැත. මෙම පොත මීට දශකයක් තරම් පෙර කාලයකදී ලියන ලද්දකි. එය මෙම ජනාධිපතිවරණය ඉලක්ක කොටගෙන ලියන ලද්දක් නොවේ. මා මේ පොත පමණක් නොව පළකර තිබෙන පොත් වැඩි හරියක් ලියා තිබෙන්නේ ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයේ තෝරාගත් පැතිකඩ විග්රහ කරමින් ජනතාව දැනුවත් කිරීමේ අරමුණ ඇතිවය. අශීලාචාර තැනක තිබෙන රට ශීලාචාර තැනට ගැනීම සඳහා දැනුවත් සමාජයක් ඇතිකර ගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වේයැ’යි මම විශ්වාස කරමි. මා ලියන දේවල වැරදි ඇතොත් ඒ වැරදි දේවල් ප්‍රතික්ෂේප කරමින් නිවැරදි දේවල සාරය උකහා ගැනීමේ ප්‍රඥාව මාගේ පොත් කියවන පාඨකයන්ට ඇතැ’යි මම විශ්වාස කරමි. ඒ අර්ථයෙන් මා ලියන ලද කවර පොතක් හෝ කවර දේශපාලන සන්දර්භයක් යටතේ වුවද මහජන සංවාදයට ලක්වේ නම් ඒ ගැන සතුටු වනවා මිස කනගාටුවීමේ හැකියාවක් මට නැත. ලියා පළකර තිබෙන පොත් අතරින් සමහර පොත් අනාගත සමාජ පිපිරීම් ඇති කිරීමට හේතුවන බුද්ධිමය කාල බෝම්බ ලෙස ක්‍රියාකරනවා දකින්නට මා කැමතිය. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මේ දේශපාලන අරගලයට ක්‍රියාකාරී ලෙස සම්බන්ධවීමට පෙර එවැනි ක්‍රියාමාර්ගයකදී තමන්ට මුහුණ දෙන්නට සිදුවිය හැකි විවේචනයන්ගේ තරම හා ස්වභාවයද සැලකිල්ලට ගත යුතුව තිබුණේය. ඇයට එල්ල විය හැකි විවේචනයන්ගේ තරම සලකා බලන විට මීට වඩා ප්‍රඥාවන්ත තෝරාගැනීම වන්නට ඉඩ තිබුණේ මේ සටනේ කැපී පෙනෙන නායක කාර්යභාරයක් ඉටු කරනු වෙනුවට පැත්තක සිට බලවත් ලෙස ආධාර කරන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමය. එසේ වී නම් එය ඇගේ යහපතට පමණක් නොව පොදු අපේක්ෂකයාගේ හා පොදු ව්‍යාපාරයේ යහපතටද හේතුවන්නට ඉඩ තිබුණි. එහෙත් ඇය රඟපාමින් තිබෙන භූමිකාවෙන් පොදු අපේක්ෂකයාට සිදුවී තිබෙන යහපතක්ද ඇත්තේය. ජනාධිපති හා ඔහුගේ දේශපාලන බල කණ්ඩායම වෙඩි ප්රහාරවල් එල්ල කරමින් තිබෙන්නේ මෛත්‍රී ඉලක්ක කොටගෙන නොව චන්ද්‍රිකා ඉලක්ක කොටගෙනය. ඒ නිසා වෙඩි ප්රහාරයන්ට ලක්වී බරපතළ තුවාල ලැබීමකින් තොරව සිය ජයග්‍රාහී ඉලක්කය කරා ගමන්ගැනීමේ හැකියාව පොදු අපේක්ෂකයාට ලැබී තිබෙන්නේය. කිසිදු සමාජ අරගලයක් පිරිසිදු හා අපිරිසිදු බලවේග දෙකක් අතර සිදුවිය නොහැකිය. ඇතිවන කිසිදු වෙනසක්ද අතිපිරිසිදු විය නොහැකිය. දැන් රටට අවශ්‍ය වී තිබෙන්නේ මහින්ද රාජපක්ෂ පාලනය විසින් වසාගෙන තිබෙන නිදහසේ දොර කවුළුවේ අගුල ඇර ගැනීමය. ඒ නිසා දොර විවෘත වන ප්‍රමාණය වැදගත්වන්නේ නැත. අගුල වැසී තිබෙන තෙක් දොර විවෘත කරගැනීම අමාරුය. අගුල ඇරගත් පසු දොර මුළුමනින් විවෘත කරගැනීම දුෂ්කර නැත. වැදගත් වන්නේ මහින්දගෙන් පළිගැනීම නොව අශීලාචාර තැනක හිරවී තිබෙන රට ඉන් මුදාගැනීමය. සියලූදෙනාගේ ගෞරවයට හා විශ්වාසයට හේතුවන වර්ග, ආගම් හා කුලභේද නොසලකා මේ රටේ ජීවත් වන සියලූ මිනිසුන්ට සමාන අයිතිවාසිකම් හා සමාන ගෞරවය ලබාදෙන අභිමානවත් හා ශීලාචාර නව රටක් ඇතිකර ගැනීමය. ඒ අරමුණට ගැළපෙන දූෂණයෙන් තොර කාර්යක්ෂම ආයතන ක්‍රමයක් සහිත ප්රජාතන්ත්රවාදී ආණ්ඩුක්‍රමයක් ඇතිකර ගැනීමය. [/SIZE] - [url]http://ravaya.lk/?p=5228[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom