Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම මහින්දට නිකම් දෙනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්රශ්නය:- නිවෙස හදන්න කොපමණ කාලයක් ගියාද?

පිළිතුර:- අවුරුදු එක හමාරක් පමණ යන්න ඇති.

ප්රශ්නය- මේ මන්දිරයේ ඔබ කොපමණ කාලයක් පදිංචිව සිටියාද?

පිළිතුර:- වසර ගණනක් හිටියා. මේ මන්දිරය ඉතා වාසනාවන්ත මන්දිරයක්. මට ගොඩක් දේවල් ලැබුණේ මේකට ආවට පස්සේ.

ප්රශ්නය:- ඔබ මන්දිරය මහින්දට දෙන්නේ කුලියටද? පරිත්‍යාගයක් ලෙසද? නැතිනම් ඔප්පුවකින් ලියා දෙනවාද?

පිළිතුර:- මීට පෙර මා මේ මන්දිරය මාසෙකට ලක්ෂ හතරකට කුලියටදී තිබෙනවා. මහින්ද මැතිතුමාගෙන් සල්ලි ගන්නේ නෑ. එතුමාට උදව්වක් විදියට නැවතිලා ඉන්නයි දෙන්නේ. මෙහි ටික දවසක් සුදු මහත්තයෙක් නැවතිලා හිටියා. ඔහු ඉන්න කාලේ බොහෝ දෙනෙක් මන්දිරයට ඇවිත් තියෙනවා. ඔවුන් සියලූ දෙනාම කිව්වේ තමන් දැකපු ලස්සනම මන්දිරය මෙය බව. සමහරු මේකට මාලිගාවක් කියනවා. ඒ තරම්ම ලස්සනයි. ඇවිල්ලම බලන්න ඕනෑ මේකේ ලස්සන.

ප්රශ්නය:- දේශපාලන වැඩ සඳුහා නේද මන්දිරය ලබා දෙන්නේ?

පිළිතුර:- නැහැ. නැහැ. දේශපාලන වැඩ සඳහා නොවෙයි ලබා දෙන්නේ. එතුමාටත් පවුලේ උදවියටත් නවතින්න. මේ ගැන වරදවා වටහා ගන්න එපා. මේ රජයෙන් මට ගහන්නේ නැති වෙයි කියා මා හිතනවා. මොකද මං දන්නවා මේ රජය මෙය හරියට තේරුම් ගනියි කියලා. මිතුරකු උදව්වක් ඉල්ලූවාම අහක බලාගෙන ඉන්න බැහැනේ. හිතවතකුට කරන උදව්වක් මේක.

ප්රශ්නය:- ඔබේ පක්ෂයත් මහින්දට පූජා කළේ ඇයි?

පිළිතුර:- මං කලිනුත් කිව්වා වගේ ඔබ මගේ හිතවතෙක් නම් උදව්වක් ඉල්ලූවාම නොකර ඉන්නේ නැහැනේ. අනිවාර්යයෙන් කරනවා. අන්න ඒවගේ තමයි. මොනවා වුණත් මං විශ්වාස කරනවා අවසානයේ මහින්ද රාජපක්ෂ මහත්මයා අපේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එකතු වෙයි කියලා.

ප්රශ්නය:- නක්ෂත්රකරුවන් ඇවිත් මේ දවස්වල පීකොක් මන්දිරිය පරීක්ෂා කරන බව සමහරු කියනවා?

පිළිතුර:- මීට පෙර සමහරුන් ඇවිත් බැලූවා. ඔවුන් නක්ෂත්රකරුවන්ද කියා මං දන්නේ නෑ. දැන් ඒවා ඉවරයි. තව දවස් හය හතකින් හිටපු ජනාධිපතිතුමා ඇවිත් පදිංචි වෙයි.

ප්රශ්නය:- මහින්දට ඉල්ලන්න ඔබේ පක්ෂයේ ලකුණ නෙළුම්මල ලෙස වෙනස් කරන්න යන බව කියනවා?

පිළිතුර:- අපි මැතිවරණ කොමසාරිස්ගෙන් ඉල්ලීමක් කළා අපේ පක්ෂයේ ලකුණ ලෙස _දෑකැත්තයි මිටියයි දැමීමට. ඔහු කිව්වා එය ජාත්‍යන්තර කොමියුනිස්ට් ලාංඡුනය නිසා එය දෙන්න බැහැ කියලා. මොණරා ලකුණ අවශ්‍යනම් දෙන්නම් කිව්වා. කොමසාරිස්තුමා කිව්වා පක්ෂෙක ලාංඡුනය වෙනස් කරනවා නම් ක්‍රමවේදයක් තිබෙන බවත් ඡුන්දයක් ප්‍රකාශයට පත් කර සතියක් ඇතුළත ඉල්ලීමක් කරන ලෙස කිව්වා.

ප්රශ්නය:- පක්ෂය හා මන්දිරය මහින්දට පූජා කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් තර්ජන එහෙම ආවද?

පිළිතුර:- කිසිම තර්ජනයක් ආවේ නෑ. වෙන රජයක නම් තර්ජන එන්න තිබුණා. මේ රජය ඇත්ත තේරුම් අරගෙනයි තියෙන්නේ. මට මේ රජය එක්ක කිසිම තරහක් නෑ. මමත් ඇත්ත වශයෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ගරුකරනවා. එතුමා සමග ඉන්නවා. පැවැති රජයේ වැරැුදි තිබුණු නිසානේ ජනතාව පැරැද්දුවේ. එහෙම පරද්දපු එකත් එක අතකින් හොඳයි. මහින්ද රාජපක්ෂ මහතාට එය තේරුම් ගන්න හොද අවස්ථාවක්.

ප්රශ්නය:- මහින්ද පැරැුද්දුවේ වටේ හිටපු අය බව සමහරු කියනවා?

පිළිතුර-:- ඇත්තටම ඔව්. රටේ ප්‍රශ්න ගැන ජනාධිපතිතුමා දැනුම්වත් කළේ නෑ. එතුමාට වැරැුදි උපදෙස් දුන්නා. ප්‍රශ්න ගැන දැනුම්වත් කළා නම් එතුමාට සොයා බලන්න තිබුණා.

ප්රශ්නය-:- මහින්ද වගේම මෛත්‍රීත් ඔබෙන් උදව්වක් ඉල්ලූවොත් කරනවාද?

පිළිතුර:- ඔව් අනිවාර්යෙන් කරනවා. මං එතුමාත් එක්ක ඉන්නවා. ඔහු මගේ හිතවතෙක්. එතුමාගේ මෑණියන්ගේ අභාවය වෙලේ පැදුරු සාජ්ජෙන් ලොකු දෙයක් කරන්න පුලූවන් වුණා. දවසක් මං කොණ්ඩෙ කපන්න ගිහින් ඉද්දි එතුමත් ආවා කොණ්ඬේ කපන්න. මට ඒ වෙලාවේ ස්තුති කළා. මං ඒ ගමන්ම දුවට කෝල් එකක් අරගෙන කිව්වා මෙතුමා ඇවිත් ඉන්නවා ඉක්මනින් මෙතනට ඇවිත් එතුමාගෙන් ආශිර්වාද ගන්න කියලා. දුව ඇවිත් වැඳලා ඔහුගේ ආශිර්වාද ගත්තා. එතුමා ඉතා හොඳ කෙනෙක්. මං එතුමාට ගහන්නවත්, එතුමා එක්ක තියෙන තරහකටවත් නොවෙයි මහින්ද මහත්තයාට උදව් කරන්නේ.

ප්රශ්නය:- අවසන් වශයෙන් මොනවද කියන්න තියෙන්නේ?

පිළිතුර:- මං ඉල්ලන්නේ මේ මං කරන්න යන දේ ගැන වරදවා වටහා ගන්න එපා කියලයි.

[QUOTE="amaz, post: 18130894, member: 189772"] [SIZE="5"]ප්රශ්නය:- නිවෙස හදන්න කොපමණ කාලයක් ගියාද? පිළිතුර:- අවුරුදු එක හමාරක් පමණ යන්න ඇති. ප්රශ්නය- මේ මන්දිරයේ ඔබ කොපමණ කාලයක් පදිංචිව සිටියාද? පිළිතුර:- වසර ගණනක් හිටියා. මේ මන්දිරය ඉතා වාසනාවන්ත මන්දිරයක්. මට ගොඩක් දේවල් ලැබුණේ මේකට ආවට පස්සේ. ප්රශ්නය:- ඔබ මන්දිරය මහින්දට දෙන්නේ කුලියටද? පරිත්‍යාගයක් ලෙසද? නැතිනම් ඔප්පුවකින් ලියා දෙනවාද? පිළිතුර:- මීට පෙර මා මේ මන්දිරය මාසෙකට ලක්ෂ හතරකට කුලියටදී තිබෙනවා. මහින්ද මැතිතුමාගෙන් සල්ලි ගන්නේ නෑ. එතුමාට උදව්වක් විදියට නැවතිලා ඉන්නයි දෙන්නේ. මෙහි ටික දවසක් සුදු මහත්තයෙක් නැවතිලා හිටියා. ඔහු ඉන්න කාලේ බොහෝ දෙනෙක් මන්දිරයට ඇවිත් තියෙනවා. ඔවුන් සියලූ දෙනාම කිව්වේ තමන් දැකපු ලස්සනම මන්දිරය මෙය බව. සමහරු මේකට මාලිගාවක් කියනවා. ඒ තරම්ම ලස්සනයි. ඇවිල්ලම බලන්න ඕනෑ මේකේ ලස්සන. ප්රශ්නය:- දේශපාලන වැඩ සඳුහා නේද මන්දිරය ලබා දෙන්නේ? පිළිතුර:- නැහැ. නැහැ. දේශපාලන වැඩ සඳහා නොවෙයි ලබා දෙන්නේ. එතුමාටත් පවුලේ උදවියටත් නවතින්න. මේ ගැන වරදවා වටහා ගන්න එපා. මේ රජයෙන් මට ගහන්නේ නැති වෙයි කියා මා හිතනවා. මොකද මං දන්නවා මේ රජය මෙය හරියට තේරුම් ගනියි කියලා. මිතුරකු උදව්වක් ඉල්ලූවාම අහක බලාගෙන ඉන්න බැහැනේ. හිතවතකුට කරන උදව්වක් මේක. ප්රශ්නය:- ඔබේ පක්ෂයත් මහින්දට පූජා කළේ ඇයි? පිළිතුර:- මං කලිනුත් කිව්වා වගේ ඔබ මගේ හිතවතෙක් නම් උදව්වක් ඉල්ලූවාම නොකර ඉන්නේ නැහැනේ. අනිවාර්යයෙන් කරනවා. අන්න ඒවගේ තමයි. මොනවා වුණත් මං විශ්වාස කරනවා අවසානයේ මහින්ද රාජපක්ෂ මහත්මයා අපේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එකතු වෙයි කියලා. ප්රශ්නය:- නක්ෂත්රකරුවන් ඇවිත් මේ දවස්වල පීකොක් මන්දිරිය පරීක්ෂා කරන බව සමහරු කියනවා? පිළිතුර:- මීට පෙර සමහරුන් ඇවිත් බැලූවා. ඔවුන් නක්ෂත්රකරුවන්ද කියා මං දන්නේ නෑ. දැන් ඒවා ඉවරයි. තව දවස් හය හතකින් හිටපු ජනාධිපතිතුමා ඇවිත් පදිංචි වෙයි. ප්රශ්නය:- මහින්දට ඉල්ලන්න ඔබේ පක්ෂයේ ලකුණ නෙළුම්මල ලෙස වෙනස් කරන්න යන බව කියනවා? පිළිතුර:- අපි මැතිවරණ කොමසාරිස්ගෙන් ඉල්ලීමක් කළා අපේ පක්ෂයේ ලකුණ ලෙස _දෑකැත්තයි මිටියයි දැමීමට. ඔහු කිව්වා එය ජාත්‍යන්තර කොමියුනිස්ට් ලාංඡුනය නිසා එය දෙන්න බැහැ කියලා. මොණරා ලකුණ අවශ්‍යනම් දෙන්නම් කිව්වා. කොමසාරිස්තුමා කිව්වා පක්ෂෙක ලාංඡුනය වෙනස් කරනවා නම් ක්‍රමවේදයක් තිබෙන බවත් ඡුන්දයක් ප්‍රකාශයට පත් කර සතියක් ඇතුළත ඉල්ලීමක් කරන ලෙස කිව්වා. [/SIZE] [SIZE="5"]ප්රශ්නය:- පක්ෂය හා මන්දිරය මහින්දට පූජා කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් තර්ජන එහෙම ආවද? පිළිතුර:- කිසිම තර්ජනයක් ආවේ නෑ. වෙන රජයක නම් තර්ජන එන්න තිබුණා. මේ රජය ඇත්ත තේරුම් අරගෙනයි තියෙන්නේ. මට මේ රජය එක්ක කිසිම තරහක් නෑ. මමත් ඇත්ත වශයෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ගරුකරනවා. එතුමා සමග ඉන්නවා. පැවැති රජයේ වැරැුදි තිබුණු නිසානේ ජනතාව පැරැද්දුවේ. එහෙම පරද්දපු එකත් එක අතකින් හොඳයි. මහින්ද රාජපක්ෂ මහතාට එය තේරුම් ගන්න හොද අවස්ථාවක්. ප්රශ්නය:- මහින්ද පැරැුද්දුවේ වටේ හිටපු අය බව සමහරු කියනවා? පිළිතුර-:- ඇත්තටම ඔව්. රටේ ප්‍රශ්න ගැන ජනාධිපතිතුමා දැනුම්වත් කළේ නෑ. එතුමාට වැරැුදි උපදෙස් දුන්නා. ප්‍රශ්න ගැන දැනුම්වත් කළා නම් එතුමාට සොයා බලන්න තිබුණා. ප්රශ්නය-:- මහින්ද වගේම මෛත්‍රීත් ඔබෙන් උදව්වක් ඉල්ලූවොත් කරනවාද? පිළිතුර:- ඔව් අනිවාර්යෙන් කරනවා. මං එතුමාත් එක්ක ඉන්නවා. ඔහු මගේ හිතවතෙක්. එතුමාගේ මෑණියන්ගේ අභාවය වෙලේ පැදුරු සාජ්ජෙන් ලොකු දෙයක් කරන්න පුලූවන් වුණා. දවසක් මං කොණ්ඩෙ කපන්න ගිහින් ඉද්දි එතුමත් ආවා කොණ්ඬේ කපන්න. මට ඒ වෙලාවේ ස්තුති කළා. මං ඒ ගමන්ම දුවට කෝල් එකක් අරගෙන කිව්වා මෙතුමා ඇවිත් ඉන්නවා ඉක්මනින් මෙතනට ඇවිත් එතුමාගෙන් ආශිර්වාද ගන්න කියලා. දුව ඇවිත් වැඳලා ඔහුගේ ආශිර්වාද ගත්තා. එතුමා ඉතා හොඳ කෙනෙක්. මං එතුමාට ගහන්නවත්, එතුමා එක්ක තියෙන තරහකටවත් නොවෙයි මහින්ද මහත්තයාට උදව් කරන්නේ. ප්රශ්නය:- අවසන් වශයෙන් මොනවද කියන්න තියෙන්නේ? පිළිතුර:- මං ඉල්ලන්නේ මේ මං කරන්න යන දේ ගැන වරදවා වටහා ගන්න එපා කියලයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom